C------> A Thank you sir chemistry hadhagaththe Sirgen❤ Mama Tamil medium 2nd shy anthima masaye sirge free session balala C ekk dhagaththa 3rd shy mula idhalama revision aawa Thank you so much sir❤
methek kal jeewithe dakka perfectma guruwaraya.Sirge class yna aya dannawa sir kiynne kawuda uganne kohomada kiyla. Sir wena mahansiya kapaweema sirge golayo dannawa.❤
not 10% of A''s, it should be more. According to examination dept report 2023 Chemistry A passes are 7,043. That is including Tamil medium students. With that it is 1 in 7 A's, i.e. 16.5% of A passes (1162/7043). Without tamil medium students it would be around 20% of A's for chemistry. Congrats!
අඩපු අයට ඇත්තටම ඇඩෙනව මේ පාර නම්.😌💗
කොහොමත් අමිල සර් ළඟ 3rd ක්ලාස් වැඩ නෑ...
කොලිටි මනුස්සයෙක්❤
එකෙන්ම respect❤
එහෙනම් ඇයි ෆේල් ළමයි ගාන දාන්නෙ නැත්තෙ?
@@imranhilmy3152මං මෙහෙම දෙයක් අහන්නම් ඔයාගෙන් මෙච්චර ප්රතිපලයක් ළමයි දාලා තියෙද්දි කවුරුහරි ළමයෙක් fail වුනානම් ඒ fail වෙන්න හේතුව සර්ද නැත්තම් ඒ ළමයගෙද..
@@imranhilmy3152 anee haa thopi wesa hatta ithin😂
@@imranhilmy3152anith untath danna kiypnko.unge lamai okkoma passda ? gonkama pradrshanaya krnn epa.😂
කියපු දේ ඒ විදියටම කරල පෙන්නන ටියුශන් ෆීල්ඩ් එකේ මම දැකපු පිලිවෙලටම වැඩ කරන ගුරුවරයා තමයි අපේ සර් ❤❤️✨
ඒක ඇත්ත!
කරන දේ 100% කරනවා..
Discipline of a Doctor 💓🙏
ඔව් අමිල සර් තමයි ❤😊
19:48 අපට ඉහලින් ඇත්තේ අහස පමණයි... 😂❤
අදාල පුද්ගලයනුත් මේක බලන්නම ඕනා ..
chemistry නම් අමිල සර් තමා❤❤❤
සර් නියම වෙලාවට හරිම විදිහට අදාළ අයට උත්තර දුන්නා..
කවුරු කොහොම කිව්වත් සර්ගේ ක්ලාස් ආපු අපි දන්නවා සර්ගේ ඉගැන්වීම,සර් අපි වෙනුවෙන් කරන කැපකිරීම් කොච්චරක්ද කියලා..සර්ගේ වැඩපිළිවෙල හරිම නීට්..පොඩිම මට්ටමේ ඉදන් රෑන්ක් ගන්න ළමයි දක්වා හැමෝටම හරියන සර්ගේ teaching style එක next level.ඉතින් මෙහෙම රිසල්ට් ශීට් එකක් අනිවාර්යෙන්ම සර්ගේ ක්ලාස් එකෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්..
මගේ C එක A කරගන්න පුලුවන් වෙලා මට ඉන්ජිනියරින් යන්න පුලුවන් වෙන්න සර් දීපු තල්ලුව ගැන මෙහෙමයි කියලා කියන්න බැරි තරම්...ඉතින් ඒ හැමදේකටම සර්ට ගොඩාක් පින්❤
කට්ටියට දෙනව මූන අත ගගා කනේ පාරවල් 😂
ජය වේවා සර් 2024 ත් ගැම්මක් අල්ලමු ❤️😌
eae siravara😅
අපේ chemistry ගුරාට
ජයෙන් ජයම වේවා !!!
මගෙ සර්.. 💓
මම සර්ගෙ ආවෙ paper class විතරයි.
revision, theory class යන්න ගෙදරින් ආයෙ සල්ලි ඉල්ලන්න බෑ 3වෙනි shy එකට.
ඒ නිසා මං හැමතැනින්ම අහුවෙන video බලලා theory ඉගෙන ගත්තේ.. සර් "මෙහෙවර" වගේ තව ගොඩක් seminar නිකං දෙනවා ළමයින්ට. ඒක ගොඩක් වටිනවා..
ඒ නිසා තමා අහිංසක ළමයි ගොඩක් fail නොවී pass වෙන්නෙ.
සර් උගන්නන විදිය තරම් පැහැදිලිව කවුරුත් උගන්නල නෑ..
chemistry ඉස්සර බයම විෂය. ඒක ආසම විෂයක් කරේ අමිල සර්.. 🙏💓
නාසා එකට යන්න හිටපු පට්ට වැඩ්ඩෙක් A/L Chemistry ටියුෂන් ෆීල්ඩ් එකට ඇවිත් Chemistry අල්ලේ නටවනවෝ.......
❤ හදවතින්ම සුබ පතනවා!
දැන් නම් ඔබ සැබෑම වැඩ්ඩෙක් කියලා පිළිගන්නවා.
මීට පෙර ඔබ පිළිබඳ යම් විවේචන ඇතුළත් කමෙන්ට් මගේ අතිනුත් ලියවෙන්න ඇති. ඒ සියල්ල හොය හොයා ඩිලීට් කරන්න අපහසු නමුත්, ඉල්ලා අස් කරගන්නා බවත් ඒ පිලිබඳ සමාව භජනය කරන බවත් කාරුණිකව දැනුවත් කරමි. Island 4th වුන කෙනෙක් ලෙහෙසියෙන් ටියුෂන් ෆීල්ඩ් එකට එන්නේ නෑ. ඔබේ සාර්ථකවයේ රහස එයයි. මේ වගේ වැඩ්ඩො ටිකක් අනෙක් විෂයයන් වලටත් බැස්සා නම් දරු පරපුරම ගොඩ. නැවතත් ❤ සුබ පතනවා! සුබ ගමන් සර්!
F -------A thank you so much sir ❤😍
Aiye aiyata final papers wata lakunu kiyak thibbada .A/l paper ekata mcq kiyda
සර් කියන්නෙ මාර quality,genuine මනුස්සයෙක්.මන් දැකපු සුපිරිම චරිතය සර් කිව්වොත් හරි.සර්ගෙන් ඉගෙන ගන්න තියන්නෙ subject එක විතරක්ම නෙමෙයි.සර්ගෙ ඉගැන්විම ගැන කාටවත් කියන්න දෙයක් නෑ.මන් මේ වෙනකන් දැකපු හොඳම ගුරුවරයා සර් ඇත්තමයි සර් චරිතයක්❤❤❤
සර්ගෙන් ඉගෙනගන්න මන් මාර වාසනාවන්තයි
ඊටත් වඩා මගෙ නන්ගි වාසනාවන්තයි සර්ගෙ theory clz එකටම එන්න.මන් ආවෙ සර්ගෙ revision clz.first shy එකෙ මට හොඳ results නෑ.සර්ව හම්බුනේ second shy එකෙන්.හැබැයි මට උනු දේ නන්ගිට වෙන්න දෙන්නෙ නෑ මන් නන්ගිට වරදින්න දෙන්නෙ නෑ.ඒ නිසාමයි සර්ගෙ ක්ලාස් එවන්නෙ නන්ගිව.දැන් නන්ගිත් ආසම සර් තමයි අමිල සර් ❤
thank u so much සර් අපි වෙනුවෙන් කරන හැමදේකටම.
Congratulations sir ❤❤
සමහරු 2000 න් පස්සෙ එවුන්ට බැන බැන ඉද්දි උන්ව තේරුම් අරන් හරි විදියට වැඩේ කරපු අපේ සර් ❤❤❤❤❤❤❤❤❤ ආසාවෙන් ඉගෙනගන්න 🎉
අපට ඉහලින් ඇත්තේ අහස පමනි.....💪💪💪
CCS -----> AAB උනා
ගොඩක්ම සතුටු chem
S එක A උන එකට❤ 100% credit එක යන්න ඕන අමිල සර්ට🎉😊
Sir ගෙ Results නම් අහන්න ඕන නෑ ❤....මං Experience කරලා තියනවා .....එච්චරම Sure Supiri❤
කවුරුවත් රැවටෙන්න එපා මේවාට, මේ සර් ළඟ නිදානෙකින් ගොඩ ගත්ත මුද්දක් තියෙනවා , ඒ මුද්ද දාගෙන උගන්වද්දි ළමයි වශී වෙලා වෙනම CHEM Fantasy world එකකට යනවා , එක නිසා තමයි මේ ගොඩක් අය A දාන්නේ . එදා ඒ ගොඩ ගත්තු නිදානේ මුදු තුනක් තිබිලා තියෙනවා , ඒ මුදු දෙකක් තියෙන්නේ මේ සර් ගාවයි , තණමල්විල ජයන්ත අයියා ළඟයි , මුදු තුනෙන් බලගතුම මුද්ද තියෙන්නේ අපේ හදවතේ එක්කෙනා ළඟ , ඒ කියන්නේ අපේ මහින්ද මාත්තියා ළඟ 😊❤
@@SuddaLoveStoryS_Fans 😂
මම නම් ඇත්තටම සර්ගේ ක්ලාස් යන්නේ මට සර් කියලා දෙන එක තේරෙන නිසා . සර් උගන්නනවා හොදටම හොදයි . කලින් කරපු ඒවා සාකච්ඡා කරනවා . සර් කියලා දෙන ඒවා වලින් හොදට past papers කරන්න පුලුවන් . මට තේරෙන්නේ නෑ ඇයි සර්ට බනින්නේ කියලා
ඕනෙම මනුස්සයෙක් ට බනින ගරහන එවුන් ඉන්නවා බන් 😂👍. එකාලෙ බුදු හාමුදුරුවන්ටත් ☸ බැනපු අයත් හිටියා ,ජෙසුස් වහන්සේ ටත්✝ බැනපු අයත් හිටියා.
හැමෝම මේ සර් ගෙ පන්ති යන්න ගත්තොත් අනිත් අයගෙ පොකට් එකට තමයි වදින්නෙ ඉතින් ඒකට කවුද කැමති 🥲
අමිල sir...❤
ආසාවෙන් ඉගෙන ගන්න😉
අමිල සර් කියන්නෙම level එකක්❤❤❤❤❤
Amila Sir nisa chem wlt A gthth set ek 👍 👇
Ekenma
😊❤
Aniwaryen ❤
එකෙම්ම ❣️
✋
S-->B thank you so much සර්....
congratulations
Oyata final papers walata lakunu kiyak wage thibbada aiye. Chemistry mcq kiyada thibbe A/L walata
@@konarayasawathi567 40 ganan hugak welwt....A/l mcq 31k thibba..
Thanks broo
@@Soha12345-uu oyata final papers wala second ekata lakunu කොහොමද thibbe aiye .A/L paper eketh second ekata ewage awilla athineda aiye 🙏🙏🙏
C--->A ❤ thank u sir🎉💜
Aththatama samahara guruwaru masa 2k mul kale clz giy nisa call karala rslt ahnawa sheet ekt danna. Sirla e athin mru❤ respect
අදාළ අය දකින තුරු සහයෝගෙන් share කරමු 😌❤
ann ekai 😂😏
වැදෙන්න දීලා හැබැයි
සර් ම්න් sir free දුන්න vidio walin ඉගෙන ගත්තෙ අන්තිම මාස තුනේ තියරි මුකුත් දන්නැතුව FFF thibbe 1st shay sir handa 2nd shay subject eka pass karagththa ම්න් exam ektynkl pepar ekkwth luyl na sirge discussion ewa baluwa vithrai dn 3rd shay sirge clz enwa ❤❤❤ supiri sir ජය වේවා ❤❤❤❤sirge night semina maru ❤❤ආදරෙයි සර්❤❤❤❤🎉
අදාල පුද්ගලයින් දකීවා . chemistry nam echem .❤
Ekenm
Prsann badd
@@KavinduNimsara-c9nna
🎉🔥 ජය වේවා සර් 🔥
❤ ආසාවෙන් ඉගෙනගන්න ❤
අවුරුදු තුන හතරක් පස්සට යන්න තිබ්බ ජීවිතයක් එක සැරෙන් ගොඩ යන්න හේතු වෙච්ච චරිතය 🥺❤️ සර් 🥺🔥
නියමයි සර්. Science කරපු ගුරුවරයෙක් ගේ නියම qualities සර් ලග තියනවා 🔥 Respect ✨ hats off @AmilaDasanayake 🔥♥️
සර්ගෙ පන්ති ඇවිත් දවස් 5යි .කියල දෙන දේ සුපිරියට තේරෙනව මරු සර් .
මේකනම් නිකම් සමහර අයට කනට ගැහුවා වගේ ඇති😂😂😂😂😂😂😂😂
මරු සර්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍
කියවපු අයට දැන් නම් රිදෙන්නම ඇති..යසයි😂
Remember the name...amila dasanayake ❤❤
නියමයි අපේ සර්❤💍🎓
"අපිට ඉහළින් ඇත්තේ අහස පමණයි "
❤The legend of chemistry Amila Dasanayake ❤
ගැම්මක් සර් ❤🔥
මට chemistry වලට A එකක් ආවෙ සර් නිසා තමයි🙏Chemistry එපාම වෙලා ඉදපු වෙලාවක අහම්බෙන් youtube video එකක් බලලා සර්ගේ class එකට සම්බන්ධ වුනේ.Thank you sir!❤️🙏
Same here 🫡
Oyata final papers walata lakunu thibbe කොහොමද A/L mcq කොහොමද
@@konarayasawathi567 හැට ගනන් තිබ්බෙ.අන්තිම පේපර් එකට 74යි.AL mcq 37යි
@@chalanainduwara2588 ❤️
Online classes walatada join une
ජය වේවා සර් 2024 ත් ගැම්මක් අල්ලමු we are with you 😤💪🔥
Sir ❤
Sir උගන්වන widiyata ප්රථිපල තියෙන්න ඕනේ ඇත්තටම 💯🌹
Average ළමයින්ගෙත් capacity එක හැදෙනවා sirge වැඩපිළිවෙළට❤ keep it up ❤🎉
23 theory හිටපු මං chemistry කියන විශයම එපා වෙලා සර් ලගට 23 revision එකට එන්නෙ 23 මැයි වලදි . එදා ඉදන් මාස 8ක් 9ක් වගේ සර්ගෙ මග පෙන්වීම ඉගැන්වීම් එක්ක මට B එකක් ලැබුනා ❤ ගොඩක් ස්තූතියි සර් .පලවෙනි shy එකේ theory cls වත් නොයා revision එකකින් විතරක් B එකක් ගන්න පාර පෙන්නුවට. මේ පාර 24දි A එකක්ම අරන් දෙන්නම් ❤ ආසාවෙන් ඉගෙනගන්න වගේම ජීවිතේ හැම මොහොතකටම face කරන්න කියලා දුන්නට ස්තූතියි සර් ❤
රිදෙයි නේද කට්ටියකට දැන් ❤
අපට ඉහළින් ඇත්තේ අහස පමණි ❤
@ අමිල දසනායක සර්❤😌
ආසාවෙන් Chemistry ඉගෙනගෙන A එකක් ගන්න ඕනිනම්,
Highly recommended......❤️🔥
__Amila Dasanayake sir__
ජය වේවා සර්🔥🔥🔥🔥🔥🔥
11:06 නම් ඇඩෙන්නම දුන්නා❤ 😁
S----->A Sir hinda thama me result eka ganna puluwan une. Thank you so much sir🥺❤️
Oyata aiye final papers walata laku kiyk wage thibbada .A/L paper ekata mcq kiyada
ගැම්මක් තමයි සර්!!😉❤️සර් ගෙන් ඉගෙන ගන්න සහ ඉගෙනගත්තු අය දන්නවා ළමයින්ව දිනවන්න කොච්චර සර් ලා මහන්සි වෙනවද කියලා.☺️❤Clz awillawath nati aya tamai boruwta dagalanne😅
Amila sir anuradha sir la denntama godak පිං.🥰♥️
Everyone shocked! AMILA sir rocked 🦦
සර්ගෙ මහන්සිය,කැපවීම නිසා තමයි මේ ජයග්රහණ සියල්ල .ජය වේවා සර්,👌
හැමෝටම බෑ හැමෝටම පුලුවන් කරන්න ❤️🔥
අදාළ අයට කියන්නේ "REMEMBER THE NAME" ❤🔥🔥
Chemistry නම් Amila Dasanayake Sir 😌❤
"ආසාවෙන් ඉගෙනගන්න"....😘💗
Highly Recommended❤
Legend of the Chemistry.......
Amila sir ❤️
ආසාවෙන් ඉගෙන ගන්න ☺️❤️....
C -----> A Thank you sir 🎉🥰
C------> A
Thank you sir chemistry hadhagaththe Sirgen❤
Mama Tamil medium
2nd shy anthima masaye sirge free session balala C ekk dhagaththa
3rd shy mula idhalama revision aawa Thank you so much sir❤
අැත්තටම ළමයි ගොඩදාන්න උගන්වන ගුරැවරයෙක්❤🙏
Respect sir👏
Sir නම් මාරයී !! ❤❤❤
අපෙ සර් නම් මරු ,කරලම පෙන්නුවා ❤🔥
First shy A. Though I' m not a genius, just a mid level one. All because of your guidance sir.
S--->B Thank you ❤❤❤ECHEM
Aiye aiyata final papers walata kiyada thibbe .A/L paper ekata kiyada mcq
@@konarayasawathi567 A/L 40 mcq
ආසාවෙන් ඉගෙනගන්න ❤ අමිල සර් කියන්නෙ නිහතමානී විශිෂ්ට ගුරු තරුවක් 🥰
ලබන පාර අනිවාර්යයෙන් මේ list එකට එනවා සර් 🥰🥺
අමිල සර් ❤
නියමයි සර්. ඒ වුනාට අමාරුවෙන් ඔය result එක ගත්ත ළමයින්ටත් සර්ගෙ වැඩපිළිවෙළ ගැන වැඩ කරපු විදිහ ගැන ස්වාධීන අදහස් කියන්නත් අවස්ථාවක් සලස්වල තිබ්බොත් හොදයි. එතකොට මේ ශුද්ධ ප්රතිපල වල වටිනාකම තවත් වැඩි වෙනවා❤
ඔව්. මේ ළමයි පන්ති වල කතා කරපු videos අපි youtube publish කරනවා ඉදිරියේදී.
@@AmilaDasanayake නියමයි සර්. ජයෙන් ජය❤️🩹
අන්තිම මාස තුනේ සර්ගෙ paper class , revision ආපු හින්දා තමයි C එකේ තිබ්බ chemistry වලට A එකක් ආවෙ🥺❤
Final papers wata lakunu kiyada thibbe A/l paper ekata mcq kiyada
@@konarayasawathi567 FP wlt average 53 k wge. ETP wlt 70 k wge. anthima ppr ekt 75k tibba. AL mcq-37
ඔතන මගේ නමත් තීනවා කියල මතක් වෙනකොට එන හැගීම .Thank you sir
අපට ඉහලින් ඇත්තෙ අහස පමණයි❤ ගේමක් ඇත්තෙම නැ
සර් නිසා mortivate උන අය 😍❤
methek kal jeewithe dakka perfectma guruwaraya.Sirge class yna aya dannawa sir kiynne kawuda uganne kohomada kiyla. Sir wena mahansiya kapaweema sirge golayo dannawa.❤
Eka A ekk mage 😌❤
Chemistry නම් Amila Dasanayaka sir ❤
Legend ❤️🔥
C----> A kare sir nisa.thank u sir❤
Final papers walata kiyafa thibbe
@@konarayasawathi567 60 - 75 atare tibbe
අනේ සර් results කියන්න හැමෝටම එක දවසක එන්න කියල දිනයක් දෙන්නකෝ 🥹
ආසාවෙන් ඉගෙන ගන්න chemistry නම් අමිල සර් තමා😍🥰❤️😎
හදවතේ ගුරුවරයා Amila sir❤
Chemistry nm ඉතින් Amila sir තමා. ඒක brand ekak ❤
සර් නම්..🔥❤
C-----> A ....Adarei sir hamadamath🌚❤
F/S-A karagatta aya godak innawa ❤ Legend Amila Dassanayaka super 👌 😊. Come on dear sir! All the best!🎉❤
සුපිරී සර්✨✨
ආසාවෙන් ඉගෙන ගන්න පුලුවන් chemistry clz eka❤
Chemistry මෙච්චර ආසාවෙන් ඉගෙන ගන්නෙ සර් නිසා❤❤ 🔥
Me sare 2000 paninnv sure❤
මාරම සතුටුයි😊❤
ආසාවෙන් ඉගෙනගන්න.. ❤️✨
Chemistry නම් අමිල දසනායක සර් ❤️❤️🔥👑️
Wow. Aththtm sathutui anthima masa tikedi hari sirgen igena ganna labunata. 🥺♥️
අපේ සර් 🥺💗
අනිවාර්යයෙන් ඊලග පාර මේ Risalt shit එකට එන්වා🥺
ආසාවෙන් ඉගෙන ගන්න ❤
අපේ සර්..❤❤
මමත් රිසාල්ට් කිව්වෙ නෑ...... C එකක් තියෙනවා. ඒක මේ පාර A එකක් කරලම කියන්නම් සර්. මම 2023 eww පපි
Me oyata anthima papers walata kohomada lakunu thibbe .A/l paper eke MCQ kohomada. Essay eka kohomada
Aniwa reply oneee
@@shenoldilhara9903 Anthima papers walata 50 - 60 athara. anthimama ekt 65 k thibba. mcq - 30, essay ekath awlak na.
mokkd eh eww පපි kathaawa🤔
අමිල sir = අ±මිල =මිල කර නොහැකි..❤❤
Sir mage third shy eka me, sir nisa tma mt chemistry walata A ekk awe thank you so much sir ❤💕
Oyata final papers walata කොහොමද lakunu thinne A/L paper eke mcq ganan
Mcq 41 tibba a/l ppr eke .final pprs walata 68,74 ,78 oya ganan wage tama tibbe mata mathaka widiyata .
@@navodyanethmini4608 thanks broo
Rapid එකෙන් set වෙලා A එක ගත්තේ ❤️
කන බේරුනා 😗❤
S-> B krganna puluwn une sir nisa.Thankyou sir ❤Highly recommended
Apee sirr api danwa sirge iganvima ❤❤❤❤ සුපිරි සර්❤❤❤
අපේ සර් 😌❤️ ආදරෙයි ❤️😍🤩
Ape sir..adatath man asawen igena ganne ape sir nisa..sirta godak pin... Amila dasanayaka kiyanne brand ekak🤍
Modyo krl passt adapu unw adwnn puluwn une sir nisa
Sirt godk pin🤩
not 10% of A''s, it should be more. According to examination dept report 2023 Chemistry A passes are 7,043. That is including Tamil medium students. With that it is 1 in 7 A's, i.e. 16.5% of A passes (1162/7043).
Without tamil medium students it would be around 20% of A's for chemistry. Congrats!
S ---> B...thank you so much sir ❤
Final papers walata laku kohomada thibbe aiye
60-68 athara wage thamai lakunu thibbe..
@@ABC-vd2kx A/L mcq kiyada .second eka කොහොමද
McQ 35i...essay 4i structured eke 1,2,4 full 3 bagayai kle...time madi una mge nosalakilimathkama nisa...McQ ekatath time madi una mt saha danagena waraddagaththu prashna 5k withara thibuna
කොපි කරන්නත් බෑ
සමකරන්නත් බෑ 😌
AD❤️✨