how to make transformer less power supply # 06 වන ෙකාටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • ඉතාම කෙටියෙන් සරලව මෙම හැදින්වීම සිදු ඉකිරීමට හැකි නමුත් සෑම දේම තේරුම් ගැනීමේ පහසුව නිසා මෙය වීඩියෝ මාලාවක් ආකරයට ඉදිරිපත් කරන්න සිතුවෙමි.සමහර තැන් වල අපහැදිලි යමක් තිබුනොත් කොමන්ට් කරල කියන්න අනිවාරයෙන් ....ඉතින් transformer less power supply video මාලාවේ අවසන් අදියරයයි මේ..දැන් ඔයාලට මෙම video මාලාවම නැරබුවනම් තියරිය අනුව power supply එකක් නිර්මාණය කරග3නීමේ හැකියාව තියෙනව කියල e&e අපි හිතනවා ඉතින් මෙය ඉතාමත් සරලව ගණනය කිරීමක් සහ හැදින්වීමකින් ඔයාලට ඉදිරඅපත් කිරීමක් කලේ.... ගැටළු තැන් තිබුනොත් comment කරන්න.මෙම වීඩියෝව නරබන්න කලින් 01,02,03,04,05 කොටස් බලල ඉන්න ...ලින්ක් පහලින් බලන්න.
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    01 වන කොටස
    • transfomer less power ...
    02 වන කොටස
    • transfomerless power s...
    03 වන කොටස
    • capacitor value calcul...
    04 වන කොටස
    • zener diode calculatio...
    05 වන කොටස
    • how to calculate smoot...
    channel
    youtube.com/@E...
    ⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️thanks⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️

ความคิดเห็น • 3