POWER MOUDULE වයර් දෙකෙන් SMPS හදන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • SMPS පරිපතයන් අලුත්වැඩියා කිරීමේදී මෙමෙ මොඩියුලය බාවිතා කරනව.
    crt tv සදහා වඩාත් ගැලපෙන අතර lcd tv ledtv සදහා බාවිතා නොකරන්න.
    යම්කිසි හේතුවක් නිසා ඔරිජිනල් පරිපතය හදාගන්න නොහැකිනම් පමනක් මෙම මොඩියුලය බාවිතා කරන්න.
    මෙමෙ මොඩියුලය සවිකිරීමට කලින් පරිපතය සදහා ලැබිය යුතු විදුලි ප්‍රමානයන් පිලිබද ඔබ සොයා බැලිය යුතු බව අනිවාර්ය කාර්යක් බව මතක තබා ගන්න.
    ඉලෙක්ට්‍රොනික දැනුමක් නොමැතිව අත්හදා බැලීමේන් වලකින්න.
    Buy Washing Machine, Hot Water Shower, Fridge, Air Conditioner and TV Parts:- wa.me/c/947783...
    අමතර කොටස් මිලදි ගැනිම සදහා :- wa.me/c/947783...
    ----------------------------------------------------------------------
    Follow me:
    Facebook:- https:/ I-tec-electronic-spare-parts-118445819938877/
    TH-cam:- / @itecelectronicsinhala...
    --------------------------------------------------------------------
    Web Site:
    itecelectronic.lk
    iTEC Electronic
    316/A Dehiwala Road, Bellanwila, Boralesgamuwa
    Map
    maps.app.goo.g...
    📞 What's app Contact : Mr. Madhuranga +94 71 555 4668
    " _Welcome to Itec Electronic*. We are committed to providing a reliable service to our customers. We *provide equipment repair and spare parts services*. It also provides knowledge sharing services through the *TH-cam network. We are pleased to remind you that.

ความคิดเห็น • 118

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว +2

    සර් ෆයිමරි පැත්ත හදාගන්න බැරි අවස්ථා වල නේද පවර් මොඩියුලර් තියන්නෙ...එතකොට සකන්රි පැත්තෙ අවුලක් තිබුනොත් ඔය දාන මොඩියුලර් එක පිච්චිලා යනවද

  • @priyanthapriyanthapathiran4478
    @priyanthapriyanthapathiran4478 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් ස්තුති

  • @sumithasanka4245
    @sumithasanka4245 หลายเดือนก่อน

    ඔනෑම කෙනෙකුට තේරෙන විදිහට කියලා දුන්නාට ස්තුතියි සර්..

  • @isharamadushanka5385
    @isharamadushanka5385 4 ปีที่แล้ว +1

    ස්තුති

  • @rajithdimuthu1126
    @rajithdimuthu1126 ปีที่แล้ว

    පවර් මොඩියොලර් දැම්ම ටිවි වල වෙන ලෙඩ එනවා කියන කතාව ඇත්තක්ද

  • @dilushasadaruwan1309
    @dilushasadaruwan1309 ปีที่แล้ว +1

    Me module ekey power transistor eke number eka kiyanwdh .......🤔🤔🤔

  • @manjulalakmal8899
    @manjulalakmal8899 4 ปีที่แล้ว +2

    👍👍👍.මෙවගෙ power module එකක් සවිකරන්න හෙතුව මොකක්ද?
    අපට TV එකේ තියෙන circuit එකම repair කරගන්න බැරිද?

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  4 ปีที่แล้ว +2

      රෙපයාර් එක බැරි නම් විතර්ක් බාවිතා කරන්න.

    • @manjulalakmal8899
      @manjulalakmal8899 4 ปีที่แล้ว

      @@itecelectronicsinhala2862 පැහැදිලි යි.👍👍👍

  • @funkygadgets2250
    @funkygadgets2250 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ හොදට පැහැදිලි කලා ගොඩක් ස්තූතියි...

  • @ekaekajathiekathi8203
    @ekaekajathiekathi8203 3 ปีที่แล้ว

    Thanks

  • @Ravana_official926
    @Ravana_official926 ปีที่แล้ว

    Octer cupler 2 ක් තියෙද්දි හයි කරන්ඩ පුළුවන් ද

  • @hmgbandara4899
    @hmgbandara4899 10 หลายเดือนก่อน

    සර්.. ඔයා පෙන්නපු ට්‍රාන්සිස්ටර් එක අනිවාර්යෙන් ඉවත් කරන්න ඕනිද...

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  10 หลายเดือนก่อน

      ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි

  • @vimukthikodagoda7030
    @vimukthikodagoda7030 ปีที่แล้ว

    Module danne nathuwa hadanna ekathamai hoda thikalekin bod walata budusaranai 😅

  • @senarathupananda2215
    @senarathupananda2215 4 ปีที่แล้ว

    Thanks

  • @isharamadushanka5385
    @isharamadushanka5385 4 ปีที่แล้ว

    එස් ටි ආර් මොඩිවුල් එක ගැනත් විඩියෝ එකක් දාන්නකෝ

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  4 ปีที่แล้ว

      දාල ගොඩක් කල් . චැනල් එකට ගිහින් බලන්න

  • @sameerabandara9691
    @sameerabandara9691 ปีที่แล้ว

    fill back lin kiyanne mokadda

  • @primalthushara3678
    @primalthushara3678 4 ปีที่แล้ว

    හොඳයි ඉතින් වීඩියෝ එකනම්.

  • @priyanthakumaraabeykoon4669
    @priyanthakumaraabeykoon4669 ปีที่แล้ว

    Crt TV valata wire 5 module Eka savi karama power adu venne aiy

  • @kamalthushara8152
    @kamalthushara8152 3 ปีที่แล้ว

    ,අයයෙ sony hw21m80 tv එකට power module එක සවි කරන විදිය කියන්න පුඑවන්ද

  • @ThilankaSadaruwan-qk6lr
    @ThilankaSadaruwan-qk6lr ปีที่แล้ว

    aiye module aka haikaraham kaplar aka ainkaranna onada

  • @tv187
    @tv187 ปีที่แล้ว

    අයියේ අයි ඒවගේ එකක් අල්ලන්නේ..

  • @kamalthushara8152
    @kamalthushara8152 3 ปีที่แล้ว

    අයියෙ ,මොඩුයුල් එක සවිකරල tv එක stand by කලාම tv eke wada kranawa ඒ ඇයි කියල කියන්න පුඑවන්ද

  • @nagodasenavirathna6086
    @nagodasenavirathna6086 3 ปีที่แล้ว +1

    ස්තූතියි ඉතාමත් වැදගත් කරුණු

  • @manjulaishara1281
    @manjulaishara1281 4 ปีที่แล้ว +3

    ඔබ හොදට පැහැදිලි කරා... ඔබට ස්තුතියි..පුළුවන් නම් STR එකකට power module .එකක් තියෙන්නේ කොහොමද කියල කියල දෙන්න පුළුවන් .ද 🤗🤗🤗

  • @janaka4001
    @janaka4001 4 ปีที่แล้ว +1

    Sound setup repair dannako aiya

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris1603 2 ปีที่แล้ว

    feel back එකෙ ඉයම් ඉවත්කළ පසු සම්බන්ධ නැහැ කියලා දැනගන්නෙ කෙසෙද

  • @Ravana_official926
    @Ravana_official926 ปีที่แล้ว

    අයියෙ crt lg tv වල octr cupler 2 එනවා එකට මොකද කරන්නේ

  • @MANJULAPERERA07
    @MANJULAPERERA07 ปีที่แล้ว

    Remote එකෙන් control වෙන්නේ නැහැ එකට ක්‍රමයක් කියන්න

  • @sampathpiyadarshana3521
    @sampathpiyadarshana3521 4 ปีที่แล้ว +1

    Hodata therenawa supiri

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 ปีที่แล้ว

    Str තියන tv වලට හයි කරන්නෙ කොහොමද

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  ปีที่แล้ว

      ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි

  • @kasuntharaka3969
    @kasuntharaka3969 4 ปีที่แล้ว

    Siger tv ekata kohomada hai karanne kiyanna puluwanda plz

  • @prasadanthany8717
    @prasadanthany8717 3 ปีที่แล้ว

    Aiye me karamaya hari yanawada lg home theyetar walata

  • @udeshikalakmali2529
    @udeshikalakmali2529 4 ปีที่แล้ว

    STR එක අලුතින් දැමමාත් පිච්චෙනව එකට හෙතුව කියන්නකො

  • @kumarafernando8377
    @kumarafernando8377 4 ปีที่แล้ว +1

    තැනක් සර් කියලා දෙනදෙ හරියටම කියලා දෙන සර් කෙනෙක්

  • @blackpanther-um1uj
    @blackpanther-um1uj 3 ปีที่แล้ว

    man ok tcl tv ekakata damma,tv eka on wenawa habai display enne na,tv eka kipasarayak on off karama hariyanawa,mokakda wela aththe?

  • @ruwansampath1870
    @ruwansampath1870 4 ปีที่แล้ว

    මොඩියුල් තිබ්බ හම ටීවී එකේ පොඩි ඩොට් එකක් එනවා ඒක නැති කරන්න පුළුවන් ද

  • @sajithsadakalum471
    @sajithsadakalum471 4 ปีที่แล้ว

    Ai board 1 repair karanna beri?

  • @udeshikalakmali2529
    @udeshikalakmali2529 4 ปีที่แล้ว

    පවපැත්තෙ තියන ටාක්ස්ක්සර් පූපුරන්නෙ ඇයි අලුත් ඵකක් දැමමාත් පුපුරනවා

  • @WeerasinghaNadeeka-nt6nk
    @WeerasinghaNadeeka-nt6nk 9 หลายเดือนก่อน

    Power kannasar eke voltage ela 300ta wadi wenna onida chopar tranfomar eka onwenna.

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  8 หลายเดือนก่อน

      077 838 6476 / 0112 517 277 contact us for more details or visit our website www.itecelectronic.lk

  • @dilishaudan3752
    @dilishaudan3752 ปีที่แล้ว

    මෙ සොඩියුල් එක කීයක් විතර වෙනවද

  • @danusilakshi2149
    @danusilakshi2149 2 ปีที่แล้ว +1

    Thank you sar

  • @sharppixpencilart
    @sharppixpencilart 3 ปีที่แล้ว +1

    wow thank you

  • @tv187
    @tv187 ปีที่แล้ว

    Ķat karanne kothanada..ayiye

  • @janaka4001
    @janaka4001 4 ปีที่แล้ว

    Dawasakata video 2k wath puluwan nam danna,video danakam balagena inne api

  • @tv187
    @tv187 ปีที่แล้ว

    හොදට කියා දෙනවා තෙරුවන් සරණයි

  • @sahanwijayathunga320
    @sahanwijayathunga320 2 ปีที่แล้ว

    අය් සී එක අයින් කරල නේද ඔක දෙන්නෙ 🤔🤔

  • @tv187
    @tv187 ปีที่แล้ว

    පාඩම කොහොමද බලන්නේ..

  • @susanthagayan5947
    @susanthagayan5947 3 ปีที่แล้ว

    ගොඩාක් දේවල් igana gatta aiiye

  • @isharasaman7287
    @isharasaman7287 2 ปีที่แล้ว

    ayye oya modul eka tv ekata thiyala balb ekak haraha on karata passe tv eke color wedi unagaman balb eka uparima paththuwela off wenne ai

  • @dalgdaokioki3104
    @dalgdaokioki3104 2 ปีที่แล้ว

    aiya 6r190E6 mospat akata ekwalant akak

  • @velusamimalani4061
    @velusamimalani4061 9 หลายเดือนก่อน

    Ayye mage tv eka power light eka blink wenawa pata ratu, kola ayi e

    • @velusamimalani4061
      @velusamimalani4061 9 หลายเดือนก่อน

      No power thibba bord ekae ic replace karata passe hohoma une

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  9 หลายเดือนก่อน

      077 838 6476 / 0112 517 277 contact us for more details or visit our website www.itecelectronic.lk

  • @kamalmanohara97
    @kamalmanohara97 3 ปีที่แล้ว

    Octar cuplar nathinam kohomada kolawar eka sambanda karanne

  • @cgsdhisanayake9599
    @cgsdhisanayake9599 3 ปีที่แล้ว

    lcd monitor valatath thiyanna puluvandha

  • @mervinfernando1059
    @mervinfernando1059 ปีที่แล้ว

    Smps out put monawada?

  • @samangunarathna1981
    @samangunarathna1981 2 ปีที่แล้ว

    Aiye modiul ekak demma tv eaka on wenne

  • @mervinfernando1059
    @mervinfernando1059 ปีที่แล้ว

    Out put 34vdc labadena smps ekka no eka denna puluwanda?

  • @sameerabandara9691
    @sameerabandara9691 ปีที่แล้ว

    Sony crt tv barida hai karanna

  • @splk8957
    @splk8957 2 ปีที่แล้ว

    Niyamai sar pahadiliwa kiyala dunna👍👍👍👍👍👍👍

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris1603 2 ปีที่แล้ว

    power moudul එක crt නෙක් කාඩ් එක වැඩ කරන්නෙ නැත්නම් කොහොමද power muddle වැඩ කරන්නෙ

    • @dilanchathuranga3007
      @dilanchathuranga3007 14 วันที่ผ่านมา

      මොකක්ද බං මේ අහලා තියෙන්නෙ.

  • @hggarage9100
    @hggarage9100 2 ปีที่แล้ว

    Blinking venne ai on venneth na

  • @gayanhatarasingha914
    @gayanhatarasingha914 2 ปีที่แล้ว

    Sr. Sony tv akata p/m daddi kapann ona path monawada.

  • @නිශාන්තමොරවක
    @නිශාන්තමොරවක 4 ปีที่แล้ว

    Me modal aka wayar 5 satkaragana cohamada keyala Dana aiya

  • @roxroxsi6352
    @roxroxsi6352 3 ปีที่แล้ว

    Mata rly keranna pls

  • @samiqra1538
    @samiqra1538 3 ปีที่แล้ว

    Where you buy this module?
    Price?

  • @kasuntharaka3969
    @kasuntharaka3969 4 ปีที่แล้ว

    sthuthi nihathamaniwa kiyala dunnata

  • @youmechoice7198
    @youmechoice7198 4 ปีที่แล้ว

    36v wage hadanna ona ekakata oyi power modul eka danna bene...ekata mokakda dana module eka oyala....

  • @creativethings260
    @creativethings260 4 ปีที่แล้ว

    Swm70 washing machine ake PCB ake Pace eka transformer eakata saha relay ekata sambanda wela thiyenawa.
    Itapasse 5v + line eka a relay ake anith pin akata sambanda wela thiyenawa.. Relay eka on karama 5v akai pace line akai akathu wenawaneda...ahema karalatiyenne ai...

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  4 ปีที่แล้ว +1

      අපි ඉදිරි පාඩම් වලදි කතා කටරමු ටිකක් දිග කතාවක්.

  • @sajithsadakalum471
    @sajithsadakalum471 4 ปีที่แล้ว

    Oke price eka kiyak vitharada

  • @kumarasirigamage8347
    @kumarasirigamage8347 3 ปีที่แล้ว

    මොඩියුලය එකෙ මිල කීයද සර්

  • @nuwanmayadunne9096
    @nuwanmayadunne9096 3 ปีที่แล้ว

    Good job....👍👍👍❤️

  • @sujithprasanna1990
    @sujithprasanna1990 4 ปีที่แล้ว

    Suba dawasak wagema dirgausa prartana karanawa mama godak asawen oyage vedio balanne hemadama yamak igena gannawa 👍👍

  • @sewangalaapi7788
    @sewangalaapi7788 4 ปีที่แล้ว

    Str tiyana cct akatah puluwanda ?

  • @thilinasampath8071
    @thilinasampath8071 2 ปีที่แล้ว

    Godak wainawa👍👍👍👍👍

  • @sugathsanjeewa9335
    @sugathsanjeewa9335 2 ปีที่แล้ว

    🌹

  • @janaka4001
    @janaka4001 4 ปีที่แล้ว

    Feelbacl line eka kohomada hoyaganne

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  4 ปีที่แล้ว

      feelbac line eka bavitha karan na. hodata vidio eka balanna. transfomer eke feelbac line eka cut karanawa.

  • @shamilshilan3684
    @shamilshilan3684 4 ปีที่แล้ว

    thanks ayye balagena hitapu video ekak

  • @lakmalnoble1868
    @lakmalnoble1868 3 ปีที่แล้ว

    Excelent

  • @chamindanalaka1307
    @chamindanalaka1307 4 ปีที่แล้ว

    Sar Hoda dijital muliti mitaraya mokadda

  • @thilinakithsiri2221
    @thilinakithsiri2221 4 ปีที่แล้ว

    Smps padama digatama karanna..

  • @janaka4001
    @janaka4001 4 ปีที่แล้ว

    💟💟💟

  • @roxroxsi6352
    @roxroxsi6352 3 ปีที่แล้ว

    Aiye mage LG nomel. tv ekan okkama weda hebai Disply bageya kalu wela disply yai wage eka hadanna kohamada

    • @nuwanmayadunne9096
      @nuwanmayadunne9096 3 ปีที่แล้ว

      Heater line eke cap eka maru karala balanna malli...boho durata ok..

    • @roxroxsi6352
      @roxroxsi6352 3 ปีที่แล้ว

      Mn tv eka galawela ne cup eka adura ganne kohamada4to ekak ewanna brida balaganna

    • @alexpeirisalexpeiris1603
      @alexpeirisalexpeiris1603 2 ปีที่แล้ว

      flyback එක ලඟ අයිනෙම තියෙනවා රෙසිස්ටර් එකයි ඩයොඩ් එකකුත් තියෙනවා හොඳට බලන්න

  • @chinthakadissanayake5187
    @chinthakadissanayake5187 4 ปีที่แล้ว

    Thanks sir

  • @upulpradeep6776
    @upulpradeep6776 4 ปีที่แล้ว

    Patta bro

  • @udayachamida2316
    @udayachamida2316 4 ปีที่แล้ว

    Best..

  • @gamersland9570
    @gamersland9570 2 ปีที่แล้ว

    මේක සවි කරන්න හේතුව මොකක්ද .. ඔයා චෙක් කරපු සප්ලයි එක වැඩ කරන එකක් නේද

  • @danushkagixxyboy
    @danushkagixxyboy 3 ปีที่แล้ว

    Singer 21 inch tv eke voltage keeyk enna oneda transformer eken out eka