ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අදත් නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා ස්තූතියි ඔබ දෙපලට ❤❤❤❤
මෙ වැඩසටහන අහන්න පරක්කු වෙන්න එපා යලුවනි...රට සහ අපි වෙනුවෙන් .....හෙට වෙනුවෙන් ඉදිරි නිවැරැදි ගමන ක් යමු.හිතන්න...මන් වගේ1සිට207වෙනකම් පිලිවලට් බලන්න
මම නම් මේ ඉතා විශිෂ්ට වැඩ සටහන මුල ඉදන්ම බැලුවා ,,,අපේ පිනට පහලවු මහාචාර්ය උතුමාට බොහොම පින් නුවන් මහතාට ද එසේම ය
මෙි වැඩසටහන අහල නැද්ද අහල නෑ මුල ඉදන්ම අහල බලන්න අාස හිතෙයි❤❤❤❤❤❤❤❤❤❤❤
That was an awesome explanation about “Yakku” …. Thank you sir..
.නොදන්න ගොඩක් දේවල් දැනගන්න දන්න ගොඩක් දේවල් නිවැරැදි කරගන්න වැඩ සටහනක් ස්තුතිය ඔබ දෙපලට 🙏
❤ Jaya wewa depalatama !!!
හරිම උනන්දුවෙන් අහන්නෙ මෙ වැඩසටහන .එ වගෙම මහා ගෞරවයක් හිතේ තියෙන ව මෙ වැඩසටහන ගැන සහ ඔබ දෙපල ගැන....
Theruwan saranai oba depelata.
මම මේ වැඩ සටහනෙන් බොහො දැනුමක් ලබා ගත්තා ස්තුති.
👍👍👍🙏🙏🙏👏
නුවන්, සර්, ගොඩක් ආදරෙයි.. ස්තුතියි
❤
Excellent explanation ❤️
This discussion will bear more fruits if it has a strategic framework that explains the evolution of global social cultural power structures under which small events were taking place.
මේ ඇද පාලනය බාර ගන්න ඉන්න අයගේ තිබිය යුතු ඉංග්‍රීසි දැනුම ගැනයි.අද භාතිකාභය රජුගේ කාලයට වඩා ලෝකයම ඉතා සමීපව තියෙන යුගයක්. එනිසා පාලකයෝ ලෝකය ගැන දැන ගැනීමට ගනුදෙනු කිරීමට ඇති භාෂාවක් නොදැන පරණ සෝවියට් පොත්වල සිංහල පරිවර්තන විතරක් කියවපු වෘත්තීය සමිති වලින් රට පාලනය කරන්න හිතාගෙන ඉන්න පාක්ෂිකයන්ට ගාමේ නඩු අහන්න ඉඩ දෙන මෝඩ බයියෝ රැළක් වුණොත් අපි හැමෝම ඉවරයි. මෝඩ නොවී බයියෝ වුණාට නම් කමක් නැහැ.
අතීතය රසවත්කර කියයි ලෙස හරවත්මැතිතුමනි ගුණවත් කෙනෙක් මැයි ඔබ රටේ යහපත් 🙏පෙර පර සන්ධි ගෙන අඩු වැඩි දමා මැනගෙනරටට දෙන ඔවදනඉන්නවා ඇති රජුත් අහගෙන 😃
Very good program 😊😊😊
When did Wariyapola Sri Sumangala Thero put down the English flag, on March 02 or 10 in 1815?
ඇහලෙපොල දෙවන වරටත් ව්වාහ උනාද.
ඒ කාලෙ සුද්දො හිතන්න නැතූව ඇතිනෙ, අනතේ දවසක උන්ගෙම තාක්ෂණය භාවිතා කරමින් උන් අපේ රටට කරපු පාපතර අපරාධය ගැන මෙහෙම මහාචාර්යවරයෙක් ලෝකෙටම ඇහෙන්න කියන දවසක් එයි කියල 😃 එහෙම යන්තම් හරි හිතුන නම් උන් ටිකක් හරි මානුෂීය වෙන්න තිබුණ. දැන් අපිට මානව හිමිකම් ගැන කියාදෙන්න ඇත්තටම උන්ට තියෙන සුදුසුකම මොකක්ද 😃
ගිය සතියෙ වැඩසටහන අහලා තාම අවුලෙන් .....
Thank you all
හැමදාම comment දාගෙන යන්න බැරි උනාට එකක් නෑර අහලා තියෙන්නෙ ...❤❤❤
Congratulations from Paris
❤❤❤❤🎉🎉🎉❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤🙏
❤❤❤❤❤❤❤❤❤
❤❤
👍👃👃👃👍
❤🎉
J.R ගේ මී මුත්තා තම්බි මුදලි කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ
👍
🙏
ඉතාමත් වැදගත් තොරතුරු රැසක් ගෙන ආවත්, මහාචාර්යතුමා සහ නුවන් "වැඩිපුර කාලය" ගත කරන්නෙ හැමෝටම වැදගත් නොවන දේශපාලන හීන්ට් පාස් කරන්නයි. ඒක ""ගැලරියට"" ගැලපෙන්න පුලුවන්. හැමෝටම හරියන්නෙ නෑ.
යකඩ උනු කරන්න, යකඩ වැඩ කරන්න දැනගෙන සිටී යක්ඛයන් යනු වර්ථමානයේ යකඩ වැඩ කරන නවන්දන්න කුලයේ මිනිසුන් වන්න බැරිද?
අදත් නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා ස්තූතියි ඔබ දෙපලට ❤❤❤❤
මෙ වැඩසටහන අහන්න පරක්කු වෙන්න එපා යලුවනි...රට සහ අපි වෙනුවෙන් .....හෙට වෙනුවෙන් ඉදිරි නිවැරැදි ගමන ක් යමු.හිතන්න...මන් වගේ1සිට207වෙනකම් පිලිවලට් බලන්න
මම නම් මේ ඉතා විශිෂ්ට වැඩ සටහන මුල ඉදන්ම බැලුවා ,,,අපේ පිනට පහලවු මහාචාර්ය උතුමාට බොහොම පින් නුවන් මහතාට ද එසේම ය
මෙි වැඩසටහන අහල නැද්ද අහල නෑ මුල ඉදන්ම අහල බලන්න අාස හිතෙයි❤❤❤❤❤❤❤❤❤❤❤
That was an awesome explanation about “Yakku” …. Thank you sir..
.නොදන්න ගොඩක් දේවල් දැනගන්න දන්න ගොඩක් දේවල් නිවැරැදි කරගන්න වැඩ සටහනක් ස්තුතිය ඔබ දෙපලට 🙏
❤ Jaya wewa depalatama !!!
හරිම උනන්දුවෙන් අහන්නෙ මෙ වැඩසටහන .එ වගෙම මහා ගෞරවයක් හිතේ තියෙන ව මෙ වැඩසටහන ගැන සහ ඔබ දෙපල ගැන....
Theruwan saranai oba depelata.
මම මේ වැඩ සටහනෙන් බොහො දැනුමක් ලබා ගත්තා ස්තුති.
👍👍👍🙏🙏🙏👏
නුවන්, සර්, ගොඩක් ආදරෙයි.. ස්තුතියි
❤
Excellent explanation ❤️
This discussion will bear more fruits if it has a strategic framework that explains the evolution of global social cultural power structures under which small events were taking place.
මේ ඇද පාලනය බාර ගන්න ඉන්න අයගේ තිබිය යුතු ඉංග්‍රීසි දැනුම ගැනයි.
අද භාතිකාභය රජුගේ කාලයට වඩා ලෝකයම ඉතා සමීපව තියෙන යුගයක්. එනිසා පාලකයෝ ලෝකය ගැන දැන ගැනීමට ගනුදෙනු කිරීමට ඇති භාෂාවක් නොදැන පරණ සෝවියට් පොත්වල සිංහල පරිවර්තන විතරක් කියවපු වෘත්තීය සමිති වලින් රට පාලනය කරන්න හිතාගෙන ඉන්න පාක්ෂිකයන්ට ගාමේ නඩු අහන්න ඉඩ දෙන මෝඩ බයියෝ රැළක් වුණොත් අපි හැමෝම ඉවරයි. මෝඩ නොවී බයියෝ වුණාට නම් කමක් නැහැ.
අතීතය රසවත්
කර කියයි ලෙස හරවත්
මැතිතුමනි ගුණවත්
කෙනෙක් මැයි ඔබ රටේ යහපත් 🙏
පෙර පර සන්ධි ගෙන
අඩු වැඩි දමා මැනගෙන
රටට දෙන ඔවදන
ඉන්නවා ඇති රජුත් අහගෙන 😃
Very good program 😊😊😊
When did Wariyapola Sri Sumangala Thero put down the English flag, on March 02 or 10 in 1815?
ඇහලෙපොල දෙවන වරටත් ව්වාහ උනාද.
ඒ කාලෙ සුද්දො හිතන්න නැතූව ඇතිනෙ, අනතේ දවසක උන්ගෙම තාක්ෂණය භාවිතා කරමින් උන් අපේ රටට කරපු පාපතර අපරාධය ගැන මෙහෙම මහාචාර්යවරයෙක් ලෝකෙටම ඇහෙන්න කියන දවසක් එයි කියල 😃
එහෙම යන්තම් හරි හිතුන නම් උන් ටිකක් හරි මානුෂීය වෙන්න තිබුණ. දැන් අපිට මානව හිමිකම් ගැන කියාදෙන්න ඇත්තටම උන්ට තියෙන සුදුසුකම මොකක්ද 😃