Nadagamkarayo Episode 335 || ''නාඩගම්කාරයෝ'' || 03rd May 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ค. 2022
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • บันเทิง

ความคิดเห็น • 562

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +247

    "මං දේවදත්ත වෙලා අැවිත් තොට ගල් පෙරලනවා". 😄 මන්ත්‍රීතුමා නම් මරැ ටොක් දෙන්නෙ. බයික් එකේ යනවිදිය දැක්කම හිනායනවා.

    • @seuwandiilanganthilaka1351
      @seuwandiilanganthilaka1351 2 ปีที่แล้ว +6

      බයික් එකෙන් බැහැලා කොණ්ඩෙ හදන විදිය තමා මරු😁

  • @ranjithashoka8476
    @ranjithashoka8476 2 ปีที่แล้ว +21

    අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කවඩියා 😂😂😂. ගීතිකත් අපේලු

  • @akarshajayasooriya1940
    @akarshajayasooriya1940 2 ปีที่แล้ว +197

    අනේ සිරිසේන මාමා පව් මාලන්........ දැන් පොලීසියෙන් ඇවිත් කව්ද සිරිසේන කියලා ඇහුවාම අර මනුස්සයා මොනව කියන්නද.........🤣🤣🤣🤣

    • @9tysix815
      @9tysix815 2 ปีที่แล้ว

      Malan සිරිසේන maama opadupa hoyanawata gema dunne

  • @anusedirisinghe1467
    @anusedirisinghe1467 2 ปีที่แล้ว +41

    ගමේ නිධාන මන්ත්‍රීටලු 😁😁ගත්තුව තමා ලංකාවෙ උන් දැන් කියන්නෙ 😂

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +380

    නාඩගම්කරයෝ දෙරණේ යන අර වැලලෙන teledrama වගෙනම් අදින්න එපා කතාව ලස්සනට අවසන් කරෝත් මිනිස්සුන්ගේ හදවතේ හැමදාම රැදේ 🖖❤

    • @dilumlakshan598
      @dilumlakshan598 2 ปีที่แล้ว +15

      අනිවාර්යෙන්ම මාත් ඒ කතාවට ඒකගයි 😌🤞

    • @Swapna.D126
      @Swapna.D126 2 ปีที่แล้ว +9

      Ane oww 🤒🥱

    • @sl7132
      @sl7132 2 ปีที่แล้ว +5

      අපෝ ඔව්

    • @dilmidishara3089
      @dilmidishara3089 2 ปีที่แล้ว

      @@dilumlakshan598 q

    • @sajanaimalaka7466
      @sajanaimalaka7466 2 ปีที่แล้ว +4

      දෙවෙනි ඉනිම වගෙ නෙද boys😂

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 ปีที่แล้ว +85

    අම්මෝ මාලන් තමා අද හොඳටම කරේ 😀❤️ ආදරෙයි "නාඩගම්කාරයෝ" සෙට් එකටම 😍

    • @ladysungreat2406
      @ladysungreat2406 2 ปีที่แล้ว +1

      කෝමාරිකා පිපිඤ්ඤා සබන් ගෙදරදීම පහසුවෙන් හදමු😃 th-cam.com/video/DfB4IZcJPrA/w-d-xo.html

  • @hashithaweerathunga4528
    @hashithaweerathunga4528 2 ปีที่แล้ว +35

    කවුරුත් කියන්නෙ නෑ මාලන්ගේ driving

  • @akarshajayasooriya1940
    @akarshajayasooriya1940 2 ปีที่แล้ว +91

    අඩෙහ් කවඩියා..........😂.........සුදු චූටි අපේ නම් ගීතිකත් අපේ...
    🤣🤣🤣🤣 එල එල කොම්ලෝ 😋

  • @nadeerasandaruwan3377
    @nadeerasandaruwan3377 2 ปีที่แล้ว +11

    රිවස් එකක් ගහල මන්ත්‍රීයව බිමදායි කියල බලාගෙන හිටපු මම 😥😥😥😥

  • @chandimahathkotuwa7898
    @chandimahathkotuwa7898 2 ปีที่แล้ว +31

    කාර් එකක් තිබුනනම් ගෙයක් ඕන නෑ නේද.. හැම දේම නිකන් හොයාගෙන කාලා බීලා ඉන්න තිබුනා මාලන් වගේ😃😃😃

  • @RanganaHerath984
    @RanganaHerath984 2 ปีที่แล้ว +109

    මොනවා උනත් සුපිරි චරිතයක් නන්දසිරි මල්වත්ත😆😆ඇත්තටම සුපිරි ඕකගේ කලිසම ගලෝලා චීත්ත රෙද්දකුත් ඇන්දෙවුවා නං තවත් සුපිරි පංකාදු පහයි👌👌😆😆 නියමෙට ගැහැනු චරිතය රඟපානවා

  • @susanthachandana8068
    @susanthachandana8068 2 ปีที่แล้ว +51

    ලගදීම සුරංගයා left වෙයි වගේ, "ලෙන්චිනාගෙ" ජසයා වෙන්න බැරුව..🤔🤔🤔🤔🤔🤔

  • @wnp9238
    @wnp9238 2 ปีที่แล้ว +86

    මාලන්ට සමහර කට්ටිය අකමැති ගෝටට කඩේ යන්නේ නැති නිසා වෙන්න ඇති 😏

  • @madushanideepika7546
    @madushanideepika7546 2 ปีที่แล้ว +11

    ගමේ වැල ගමේ කපුටටන්ට...ගමේ නිධාන ගමේ මන්ත්‍රීට.🤣🤣 ඒක මරු

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 2 ปีที่แล้ว +41

    තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏

  • @gjdilhara2538
    @gjdilhara2538 2 ปีที่แล้ว +47

    ජානු පික්කු කෙම්ල❤.... අදත් ඇක්ටින් සුපිරි මනික.....👍

    • @ladysungreat2406
      @ladysungreat2406 2 ปีที่แล้ว

      කෝමාරිකා පිපිඤ්ඤා සබන් ගෙදරදීම පහසුවෙන් හදමු😃 th-cam.com/video/DfB4IZcJPrA/w-d-xo.html

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +181

    මානමාලයා තමා අද හොදටම කරන්නේ 😉😉සාරා පාඨලි ආදරේ සූපර් පට්ට හැගුම්බරයී ඒ ආදරේ මරු 🥰❤😍

  • @akarshajayasooriya1940
    @akarshajayasooriya1940 2 ปีที่แล้ว +87

    බිංදුසිරිනම් මට තිත්ත වෙලා..............අයින් කරපල්ලකෝ බන් ඒකව🥴🥴🥴🥴🤨

    • @charuniwijethunga3090
      @charuniwijethunga3090 2 ปีที่แล้ว +2

      ඔව් ආසම නැති චරිතයක් 🤮🤮

    • @yasanthanalaka922
      @yasanthanalaka922 2 ปีที่แล้ว +2

      Ow jarwak

    • @sameerasameera2370
      @sameerasameera2370 2 ปีที่แล้ว +1

      Okata sara hondatama thadibaanawa balanawa asai.

    • @user-ke9pf5wj4v
      @user-ke9pf5wj4v 2 ปีที่แล้ว +1

      ow ban මටත් 😁

    • @TheCba25
      @TheCba25 2 ปีที่แล้ว +3

      E kiyanne u hondatama charithe karanawa kiyana eka

  • @damayanthigamage7515
    @damayanthigamage7515 2 ปีที่แล้ว +34

    මන්ත්‍රීත් දක්ෂයෙක් රඟපෑමට

    • @UMA-jz8hc
      @UMA-jz8hc 2 ปีที่แล้ว +1

      U supiri dakshayek.. Raja kathawala horunta ehema inne...

  • @maliduofficial6106
    @maliduofficial6106 2 ปีที่แล้ว +69

    මනමාලන් ගේ සීන් එක මන්ත්‍රී යා අහන් හිටපු එක තමා අවුල 😈👿

  • @Noname-vo5qe
    @Noname-vo5qe 2 ปีที่แล้ว +85

    මේ මන්ත්‍රී අයිය හොරකන් කරන් නෑ වගේ.. මොකද මන්ත්‍රී බයික් එකෙන් මාලන් කාර් එකෙන් .. 😂

  • @malinduprabhashwara4875
    @malinduprabhashwara4875 2 ปีที่แล้ว +7

    කූකූළාගේ ‌ගේ ඉස්සරහ කිකිළිට පේන්න මාලන් ගහන බ්රෙක් පාර ගැමිමක්!!!🏎🚗🔥❤‍🔥🔥

  • @dilaff7670
    @dilaff7670 2 ปีที่แล้ว +61

    අදත් වෙනදා වගේම ලස්සනයි.❤️ අරගලයට ජය 😍

  • @msmmafaz3995
    @msmmafaz3995 2 ปีที่แล้ว +8

    මට සැහැන කාලයක් තිබුණු ප්‍රශ්නයක් හර්ෂ මාස්ටර්ගෙන් ඇහුවා - Thank you harsha

  • @rawanajeewandara421
    @rawanajeewandara421 2 ปีที่แล้ว +52

    උළු කෑල්ල නැත්තං නාඩකාරයොත් නෑ,,,🤩

  • @dkm3154
    @dkm3154 2 ปีที่แล้ว +63

    මටනම් තේරෙන විදියට දැන් මේ කතාව ඉවරකරන්න තැනක් නැතුව ඉන්නේ. දැන් මෙගා වෙලා. කිසිම තේරුමක් නැ. ගහගන්නවා, පලි ගන්නවා, ආයේ ගහගන්නවා ආයේ පලි ගන්නවා 🤮පිස්සුවක් වෙලා

    • @vidumini648
      @vidumini648 2 ปีที่แล้ว +5

      බලන් නැතුව ඉන්න

  • @dimuthudimuthu4906
    @dimuthudimuthu4906 2 ปีที่แล้ว +105

    සරාගේ චරිතය නියමෙට රගපනවා සජිත අැන්තනී ❤👈

  • @____159
    @____159 2 ปีที่แล้ว +197

    ගජේ නැතුව පාලුයි 😳❤️

  • @peshalamahesha4739
    @peshalamahesha4739 2 ปีที่แล้ว +20

    11වසරෙදි සාමාන්‍ය පෙළට පාඩම් කරපු සඳ කිඳුරු ජාතකය මතක් වුණ අය මේ පැත්තට..❤️

  • @dope4534
    @dope4534 2 ปีที่แล้ว +102

    අම්මෝ මාතලන්ගෙ acting පට්ට....මාර talented artist kenek❤️❤️❤️❤️❤️

  • @anomapriyanthi522
    @anomapriyanthi522 2 ปีที่แล้ว +69

    අපි තමා හොදටම කරේ 🤣🤣

    • @dimuthutharanga3278
      @dimuthutharanga3278 2 ปีที่แล้ว

      godak sathutui mis anoma🙆🙆🙆🙆🙆🙆🙆🙆🙆🙆🙆🙆🙆🙆

    • @disnilightharsha4177
      @disnilightharsha4177 2 ปีที่แล้ว

      Aiyooo malan.👍👍👍

    • @ladysungreat2406
      @ladysungreat2406 2 ปีที่แล้ว

      කෝමාරිකා පිපිඤ්ඤා සබන් ගෙදරදීම පහසුවෙන් හදමු😃 th-cam.com/video/DfB4IZcJPrA/w-d-xo.html

  • @Neo-oj6rl
    @Neo-oj6rl 2 ปีที่แล้ว +45

    සරාගෙන් බිංදුසිරියට පනිෂ්මන්ට් වැලක් ළඟදීම.💥 සරාගෙ මඩුවෙ තේ එක නම් වරදින්නෑ.

    • @madushan9774
      @madushan9774 2 ปีที่แล้ว

      සරාගේ මඩුවේ වැලක්

    • @La_si_ya
      @La_si_ya 2 ปีที่แล้ว

      සූදු චූටිGay Leak එකක්ද දන්නෑ

  • @nadi7130
    @nadi7130 2 ปีที่แล้ว +50

    කෝකිල පවන්,, මාර පිස්සෙක් ❤🌹🌹🌹❤❤❤❤

  • @priyanthifranando8951
    @priyanthifranando8951 2 ปีที่แล้ว +15

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️බුදුසරණයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @lahirumadushanka7847
    @lahirumadushanka7847 2 ปีที่แล้ว +67

    විනාඩි 20 කතාව විනාඩි 5 බලන්නෙ මම විතරද🤭😅

    • @PereraAjith
      @PereraAjith 2 ปีที่แล้ว +10

      පරණ පුරුද්දට බලනවා මිසක් මේක දැන් නිකන් ම නිකන් හෑල්ලක් විතරයි .

    • @maheshasubashini7650
      @maheshasubashini7650 2 ปีที่แล้ว +2

      Mamat godak kotas ain karala balanne.kawadiyage kotas aniwa balanawa Aniwarenma anit ewannam echchara kamati ne

    • @tharutharu7272
      @tharutharu7272 2 ปีที่แล้ว +2

      මත්

    • @rangikalashani8321
      @rangikalashani8321 2 ปีที่แล้ว +1

      Hmm

  • @cycloneboom1110
    @cycloneboom1110 2 ปีที่แล้ว +11

    සරාගේ අක්කා මාලන්ව කෑවා. මූසලී

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +22

    අද මනමාලන් සුපිරි 😂😂🤭🤭🤫🤫

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +65

    🌿"සුදු චූටි අපේ" කියල සරා කියනකොට සුදු චූටිගෙ මල් හිනාව 💖.

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +42

    මාලන්ගෙන් මන්ත්‍රීයා කවදා ඇටකටු කුඩු වෙන්න කයිද...
    ඒ දවස ඉක්මනින් උදාවේවා..

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +5

    අම්මෝහ් ...මාලන්..🤣

  • @judepriyantha7874
    @judepriyantha7874 2 ปีที่แล้ว +27

    සරා නම් පට්ට අසාධාරණයට දැක්ක තැන පේනිසිටිනවා👍👍👍👍

    • @gajetmalli2658
      @gajetmalli2658 2 ปีที่แล้ว

      රගපෑමක්‌ කරන්නේ 😂

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 2 ปีที่แล้ว +41

    දැන් දැන් මාස්ටර්ගේ කොටස් නිකම්ම ස්කිප් වෙනවා.😌😌😌

  • @UGBANDARAWBSN
    @UGBANDARAWBSN 2 ปีที่แล้ว +117

    8.30ට පාරදිගේ ගිහින් 9.30ට නාඩගම් මඩුවට ගොඩ වෙනවා....❤️❤️❤️❤️😍😍😍😍

    • @isurusachintha6330
      @isurusachintha6330 2 ปีที่แล้ว +12

      owwama bala bala indapn.....

    • @pamuditharajapaksha6409
      @pamuditharajapaksha6409 2 ปีที่แล้ว +4

      @@isurusachintha6330 අඩො නො 😂

    • @Swapna.D126
      @Swapna.D126 2 ปีที่แล้ว +1

      @@isurusachintha6330 😂

    • @shenravi9360
      @shenravi9360 2 ปีที่แล้ว +1

      @@isurusachintha6330 😹😹😹

    • @ashenbandara2003
      @ashenbandara2003 2 ปีที่แล้ว +2

      වෙන වැඩ නැත්ද බන් උඹලට

  • @dilumlakshan598
    @dilumlakshan598 2 ปีที่แล้ว +88

    මේ කතාව ඒ කාලේ ගියා නම් මිට වඩා ලස්සන වෙන්නත් තිබුනා අනික මේ තරම් episode ගහන්නෙත් නෑ 😌

    • @kumaa.ranasinghe31
      @kumaa.ranasinghe31 2 ปีที่แล้ว +4

      කතාව එකම තැන. එකම දෙබස් ටික ම තමා කියවනෙන්. කොටස් 100 ට තිබුන කතාව නිකන් අදිනවා.

    • @dilumlakshan598
      @dilumlakshan598 2 ปีที่แล้ว +1

      @@kumaa.ranasinghe31 ow ane

    • @user-qf8lu4xp4z
      @user-qf8lu4xp4z 2 ปีที่แล้ว +1

      🥰🥰

  • @Timelapselife
    @Timelapselife 2 ปีที่แล้ว +50

    Malan ගේ ජෝක්ස් අඩු කරලා CID වැඩ ටිකක් දැම්මා නම්… දැන් නං එයාගේ ජෝක්ස් එපා වෙලා

    • @madushan9774
      @madushan9774 2 ปีที่แล้ว +1

      Dan nam cid nemeth wage

    • @Timelapselife
      @Timelapselife 2 ปีที่แล้ว

      @@madushan9774 nidane aran maru wena line ekak tiyenne

    • @madushan9774
      @madushan9774 2 ปีที่แล้ว +1

      @@Timelapselife e wage seen ekak thama yanne ane manda

  • @sarangasilva
    @sarangasilva 2 ปีที่แล้ว +33

    සඳ
    කිදුරු කිඳුරි කියන්නෙ සංකල්පයක් නෙමෙයි. සත්‍යක්. දිව්‍ය්ලෝක සත්‍යක්මයි. බ්‍ර්හ්ම ලෝක සත්‍යක්මයි. දේශනා කලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ . නොදැන අසත්‍ය සමාදන් කරන්න එපා. තෙරුවන් සරණයි ...🙏🏻🙏🏻🙏🏻

    • @dinushigamlaksha4905
      @dinushigamlaksha4905 2 ปีที่แล้ว +1

      එකනම් ඇත්ත මේ මිනිස්සු තමන්ගේ වැරදි මත නාට්‍ය තුලින් එළියට දානවා... සඳ කිඳුරු කියන්නේ බෝසතාණන් වහන්සේගේ එක් ජීවිතයක් ....

    • @sarangasilva
      @sarangasilva 2 ปีที่แล้ว

      @@dinushigamlaksha4905 🙏🏻

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +41

    අදත් ගොඩක් ලස්සනයි කතාව යිස්තුයි සුපිරියි සුපිරියි 👌👌

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว +38

    අරගලයට ජය වේවා

  • @rasikaprsad4297
    @rasikaprsad4297 2 ปีที่แล้ว +20

    මන්ත්‍රීයා දෙන ආතල් 😅😅😂😂

  • @Neo-oj6rl
    @Neo-oj6rl 2 ปีที่แล้ว +13

    "සුදු චූටිත් අපේ ගීතිකත් අපේ" .සරාගෙ පිහිටෙන් කවඩියත් ගේම ගහනවා.😄

    • @cycloneboom1110
      @cycloneboom1110 2 ปีที่แล้ว

      ඔව් ඉතින් සරා හදන්නේ තනියම බුදුවෙන්නනේ.

  • @slsadewbro116
    @slsadewbro116 2 ปีที่แล้ว +47

    අ⁣නේ කතාව ලස්සනට ඉවර කරන්න මිනිස්සුන්⁣ට ආස හිතෙන විදිහට 😀😘😘😘😍😍😍

  • @Neo-oj6rl
    @Neo-oj6rl 2 ปีที่แล้ว +27

    මාලන් , මන්ත්‍රී මරැ දෙන්නා. 😂

  • @jm.goviya3309
    @jm.goviya3309 2 ปีที่แล้ว +5

    නාඩගම් කාරයෝ පට්ට

  • @nirashamelani8833
    @nirashamelani8833 2 ปีที่แล้ว +22

    පිස්සු මන්ත්‍රි අද left 🤣🤣🤣🤣🤣🤣🤣😠😠😠

  • @gamagedilini8979
    @gamagedilini8979 2 ปีที่แล้ว +35

    දැන් නම් කතාව නිකන්ම ගලා යනවා..එපා වෙනව..අනික කිසිම ප්‍රායෝගික නැහැ අවුරුදු 30 පැනපු වයසෙ තරුණ තරුණියන් මේ කලායතනයකට කාලය කැප කරන එක. කිසිම කෙනෙක් රස්සාවක් කරනව එහෙම උලුප්පා පෙන්නන්නෙ නෑ..එහෙම වෙන්න පුලුවන් ද 🤔 මැහුම් පංති යන රස්සාවක් නැති ගමේ කෙල්ලෙකුට Doctor කෙනෙක් කසාද බදින්න එන ඒ දේවල් කිසිම ප්‍රායෝගික නැහැ කියල මට නම් තේරෙන්නෙ..කලායතනය හොදයි ඒකෙන් කිසිම ලමේකුට ආදායමක් රැකියාවක් හොයාගෙන ජීවිතේ හදාගන්න විදියක් පෙන්නන්නෙ නැහැ.සුරංග වගේ වයස කෙනෙක් කොහොමද කලායතනයේම ඉන්නවා පෙන්නන්නෙ රැකියාවක් නොකර.ඇත්තටම මේ සිදුවීම් ප්‍රායෝගික නැහැ.

  • @isuruindunil9823
    @isuruindunil9823 2 ปีที่แล้ว +4

    Nadagamkarayo kiyanne pissuwakma thama❤️

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 ปีที่แล้ว +60

    මාලන් තමා අද හොදටම 😄කරන්නේ 👌සාර ❤️පටලී ආදරේ සුපර් පට්ට හැගුම් barai පට්ට ඉ ❤❤

  • @bsmproduction6453
    @bsmproduction6453 2 ปีที่แล้ว +27

    මනමාලන් vs මන්ත්‍රිතුමා 😬😈

    • @youtubetravel8332
      @youtubetravel8332 2 ปีที่แล้ว +1

      අද මාලන්කාරයා ඉවරාවත්ද 🤣🤣🤣

  • @online2386
    @online2386 2 ปีที่แล้ว +3

    අමුනලා වැලක් දෙන්නෙ.සරා 😄😄😄😄😄😍

  • @dula_official07
    @dula_official07 2 ปีที่แล้ว +4

    දුන්නොත් කන්නම්..
    කාලා දුවන්නම් 😁😁🤦

  • @nandanaaberathna4999
    @nandanaaberathna4999 2 ปีที่แล้ว +5

    නියමට රගපානවා ගීතිකා ,පාඨලී,වගේම හැමොම

  • @dinu3736
    @dinu3736 2 ปีที่แล้ว +47

    කුකුළා මුදලාලි ආයෙත් එනවනම් ☹️

  • @MalindaG
    @MalindaG 2 ปีที่แล้ว +41

    1:46 - මාලන්, කොහෙන්ද පුතේ රෙහාන් අළුවිහාරේගේ ෆෝන් එක 😁

  • @ranifrando
    @ranifrando 2 ปีที่แล้ว +17

    ලස්සනයි අදත් ❤️❤️❤️
    නාඩගම්කාරයෝ ❤️‍🔥❤️‍🔥

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 2 ปีที่แล้ว +10

    රෙහාන්ගේ ringing tone එක මාලන්ගේ ෆොන් එකෙත් ring වෙනවා...

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +18

    අපෝ ... බලාගෙන ගියාම මාලන් කියන්නේ හෙන චීත්ත චරිතයක් නේ ..
    පව්, අහිංසක SK සිරිසේන ...

  • @shyamalegunaratna8611
    @shyamalegunaratna8611 2 ปีที่แล้ว +7

    C I D ටත් C i D කරන මන්ත්‍රී 🤣

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +24

    මාස්ටර්ගෙ පංතියෙ සඳ කිඳුරැ විග්‍රහය ගොඩක් වටිනවා.💥 සුරංගයත් පව් හැබැයි මූට ප්‍රධාන චරිතයක් දෙන්නෙම නෑනෙ. 🍀

  • @JustArkon
    @JustArkon 2 ปีที่แล้ว +2

    අනේ සිරිසේන මාමා පව් මාලන්........ දැන් පොලීසියෙන් ඇවිත් කව්ද සිරිසේන කියලා ඇහුවාම අර මනුස්සයා මොනව කියන්නද.........藍藍藍藍

  • @anushikamadhuwanthi2973
    @anushikamadhuwanthi2973 2 ปีที่แล้ว +4

    මාස්ටර්ගේ කලායතනය හරි වටිනවා .ඉගෙන ගන්න ලමයි නාඩගම්කාරයො බලනවනි.නොදන්න ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් ......වරදකට තියෙන්නේ කතාව නිකම් ඉලාස්ටික් වෙන ගතියක් පේන එක.

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +9

    👍👍🔥 super kathawa 🔥👌👌

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 ปีที่แล้ว +17

    ලස්සනයි කතාව

  • @samanmaleejayawardhana2247
    @samanmaleejayawardhana2247 2 ปีที่แล้ว +10

    මල් කවුඩා 🤭😂

  • @user-de6ue1uw7b
    @user-de6ue1uw7b 2 ปีที่แล้ว +25

    අදරෙයි නඩගම්කරයො හැමදමත්❤❤❤❤❤❤❤❤

    • @ladysungreat2406
      @ladysungreat2406 2 ปีที่แล้ว

      කෝමාරිකා පිපිඤ්ඤා සබන් ගෙදරදීම පහසුවෙන් හදමු😃 th-cam.com/video/DfB4IZcJPrA/w-d-xo.html

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +11

    රසින් රසට රස මවන්න..... 😋😋
    වෙනස් රසින් රස විදින්න..... 🍽🍽
    කෑම හදන හැටි බලන්න..... 😍😍
    එන්න ඔබත් එකතු වෙන්න..... 🙌🙌
    😘😘 රසම රසට කෑම හදන්න ඉගෙනගන්න කැමති අය පුලුවන් නම් විතරක් මේ පැත්තට එන්න යාලුවනේ..... 😘😘

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +9

    රතු මකරා ✌❤

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +1

    ලස්සනයි අදත් නාඩගම්කාරයෝ

  • @user-eg8qf9fe9r
    @user-eg8qf9fe9r 2 ปีที่แล้ว +1

    අම්මෝ කවඩියාගෙ කට දෙපැත්තම කෙල පෙරෙනවා බං

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +6

    දේවදත්ත වෙලා ගල් පෙරලනවලු 😀😀

  • @spcreation5296
    @spcreation5296 2 ปีที่แล้ว +13

    හම්මෝ මන්ත්‍රී ආතල් 🤣🤣🤣🤣

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +18

    මාලන් පාරටම වැටිල ඉන්නෙ

  • @diki8687
    @diki8687 2 ปีที่แล้ว +23

    අපිත් අවෙ අපෙ කැමැත්තෙනෙ අමිමො සුදු චූටි සරා පරිස්සමින් ගිතිකාත් අපෙ සුදු චුටි අපෙ ඒ කොහොමද ඒක

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +3

    Good teledrama ❤️❤️❤️🤛 super

  • @SamsungTAB-zb8jd
    @SamsungTAB-zb8jd 2 ปีที่แล้ว +7

    නාඩගම්ගුරා කතාව කනවා...

  • @VickyJ-77
    @VickyJ-77 2 ปีที่แล้ว +24

    දැන් කිසි ගතියක් නෑ.කතාවෙ බාහයක්ම මාස්ටර්ගෙ පන්තිය

  • @kumudusampath7735
    @kumudusampath7735 2 ปีที่แล้ว +5

    මංත්‍රීය මාලන්ව හරස් කරද්දි වෙන බයික්කෙකක්,ජානුලගෙ ගෙදරට එන්නෙ තව බයික්කෙකින්🤔

  • @kumarysandiya245
    @kumarysandiya245 2 ปีที่แล้ว +3

    Hamadama wagae adath harima lassanai kathwa ❤❤❤❤

  • @sedinividarshana5337
    @sedinividarshana5337 2 ปีที่แล้ว +67

    සුදු චුටිගේ දුක දරගන්න බැහැ සාරාට

  • @nerushadasma1805
    @nerushadasma1805 2 ปีที่แล้ว +1

    ගීතිකාගෙ ගවුමටම ගැලපෙන කෝප්පය.😊😊

  • @nimeshdilankara8355
    @nimeshdilankara8355 2 ปีที่แล้ว +11

    අරගලයට ජය

  • @vipulnishantha196
    @vipulnishantha196 2 ปีที่แล้ว +11

    සුදු චූටී අපේ,වෙනුවට සුදු චූටී මගේ කියන දවස තව දුරද සරයි සුදු චූටියි දෙන්නට දෙන්නා හරිම ආදරෙයි

  • @ajansamarakoon7551
    @ajansamarakoon7551 2 ปีที่แล้ว

    ammo... ada epiyath hodatama thibba adarei hode nadagamkarayonta ❤️❤️❤️

  • @dilaentertainments9075
    @dilaentertainments9075 2 ปีที่แล้ว +13

    දැන් වත් සරා පාඨලී ආදර කතාව හරියට පටන් ගන්නවානම් හොදයි. කොටස් තුන්සිය ගානක් ගියත් තාමත් ඒක එකම තැන වගේ. ඊයේ episode එකේ වෙනදට තියන fights වලට අමතරව ආදරයත් එකතුවෙලා තිබුන නිසා වෙනදට වඩා අමුතු ලස්සනක් තිබුනා. ඒ වෙනස ඒ විදියටම ඉදිරියටත් තියනවනම් හොදයි. යම් නොගැලපිමුත් තියන නිසා අනවශ්‍ය චරිත පටලවා නොගෙන සරා පාඨලී ආදර කතාව ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත හැකි විදියට සංවේදීව නිර්මාණය කරන්න වුනත් හැකියාවක් තියන බවක් පේනවා.

  • @hotgossipnewslanka
    @hotgossipnewslanka 2 ปีที่แล้ว +9

    අද ඉදල මේ නාඩගම බලන් නෑ .ඊයෙන් එපාවුනා දෙවනි ඉනිම වගේ

    • @e233su
      @e233su 2 ปีที่แล้ว +6

      අනේ තෝ වේසි මැරියන්,, උබ දෙවෙනි ඉනිම බැලුවා කියලා අපි ඒක බලන් නෑනී, මේක ඕන කොටස් දාහක් වත්

    • @harsharathnayaka9226
      @harsharathnayaka9226 2 ปีที่แล้ว +3

      කතාව නවත්තයි තමුන් බලන්නේ නෑ කියලා🤭🤭🤭😜😜😜

    • @dope4534
      @dope4534 2 ปีที่แล้ว

      @@e233su කොටස් 1000k එපා එතකොට කිසි ගතියක් නෑ

  • @heshperera96
    @heshperera96 2 ปีที่แล้ว +1

    සුරංග හැමදාම ඇසාදාරනකම් , සරා කොහේ හරි ඉදන් උඩින් පාත් උනු ගමන් ඌට ප්‍රදාන චරිතේ

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +9

    මල්කවුඩා 🤣🤣

  • @CookingWithYvonne
    @CookingWithYvonne 2 ปีที่แล้ว +2

    Ada episode eka nam maru hamadama wage 🥰

  • @sankadanushka9051
    @sankadanushka9051 2 ปีที่แล้ว +12

    අරගලයට ජයවේවා! 💪

  • @hashanstudio748
    @hashanstudio748 2 ปีที่แล้ว +13

    හිත නවතී එන්න මගේ සින්දුවක් අහන්න 😌❤

    • @janakadeepal3592
      @janakadeepal3592 2 ปีที่แล้ว

      ජයරත්න අන්කල් ට කියන්න.

    • @hashanstudio748
      @hashanstudio748 2 ปีที่แล้ว

      @@janakadeepal3592 ඒ කව්ද බන්

    • @janakadeepal3592
      @janakadeepal3592 2 ปีที่แล้ว +1

      @@hashanstudio748 හිත නවතින හින්ද ජයරත්න මල්ලි ශාලාවට කීවා නම් අවසන් කටයුතු කරයි...

    • @hashanstudio748
      @hashanstudio748 2 ปีที่แล้ว +1

      @@janakadeepal3592 යාලුවා. ඔයාගේ බුද්දියෙන් පොඩ්ඩක් හිතලා බලන්න මේ අවස්තාවේ මන් ඒ වගේ අදහසක් කියලා නැ එක එකාගේ මොලේ තමා 😅 එකිනෙකාගේ prachnawa වෙනස් නේ උබේ මොලේ තේරෙනවා නිකන් ගොන් පාර්ට් කියන් නැතුවා අනුගේ ඇද හොයන් නැතුව උබේ අඩු පාඩු හදාගනින් 😅 බුදු සරණයි !

    • @janakadeepal3592
      @janakadeepal3592 2 ปีที่แล้ว

      @@hashanstudio748 ඔය ඉතින් කේන්ති ගන්නවනේ. මාත් ආසයි මල් 🌹 සින්දු අහන්න

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +1

    very nice👍