බුදු අම්මෝ මෙහෙමත් ගංවතුරක් | මේක පුදුම බිලි ගැනිල්ලක් | ඔය වලේ කිමිදෙන්න කිසි ජගතෙක් නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 เม.ย. 2024
  • වැසි නැතත් යටවෙන මාලිබොඩ පාලම
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 119

  • @georgwagner3859
    @georgwagner3859 24 วันที่ผ่านมา +5

    ලාල්කාන්ත සහ විද්‍යාරත්න සහෝදරවරුන් අපේ ප්‍රශ්න ගමේ අපිටම විසඳගන්න ක්‍රමයක් හදන්න යන එක නම් හරිම වටිනවා. එතකොට උසාවි නොයා අපිටම උන්ට ගේමක් දීගන්න පුළුවන් 89 වගේ.

  • @MediaLifeSL
    @MediaLifeSL หลายเดือนก่อน +14

    කැමරා කරන කෙනාගෙන් ඉල්ලීමක් කරනවා , බලන කෙනාගෙ ඇස් දෙක කියලා හිතලා ඕක කරන්න. වැඩසටහන කරන සොයුරාට ජයම වේවා ! ❤❤❤❤

  • @KuwenisFather
    @KuwenisFather หลายเดือนก่อน +15

    ස්භාවයෙන්ම හැදුණු ගුප්ත ,අද්භූත තැනක් වගේ..සිරිල් මහත්තයට නිරෝගි සුව පතනව.

  • @gkbwije2809
    @gkbwije2809 หลายเดือนก่อน +5

    මමත් මාළිබොඩ ගිහින් තියෙනවා. එතකොට තිබුණේ සපත්තු පාළමක්. ඔය හරියේ තියෙනවා පුවක්මල් ඇල්ල කියලා ඇල්ලක්. ඒක තාම ලස්සනට ඇති මම හිතන්නේ. ඒ හරියට ගියාම සප්ත කන්යා කඳු පේළියත් පේනවා. හරිම ලස්සන පළාතක්. මගේ ලොකු අම්මා හිටියේ නක්කාවිට. ඔය ගඟ ඒ හරියට එනකොට හරිම ලස්සනයි. දැන් නම් ගඟේ තිබුණ ඒ ලස්සන නැති කරලා mini hydro power station එකක් ගහලා ගඟ හරස් කරලා.

  • @ChanakaPallegama
    @ChanakaPallegama หลายเดือนก่อน +6

    අද දවසේ බලන දෙවනි වැඩසටහන,,,,කියන්න දෙයක් නෑ සුපිරි අයියා ❤❤

  • @Memories1985
    @Memories1985 หลายเดือนก่อน +3

    ජීවිතේ ගියපු ලස්සනම පැත්තක්. අලුත් පාලම හැදුවට පස්සේ ගිහින් නෑ. යන්න හිතුවා මේක බැලුවම . ස්තූති මේ වැඩසටහන ගෙනාවට❤

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo หลายเดือนก่อน +5

    අපේ ගම්පලාතෙන් කොටසක් ..මාලිබොඩ...එක කන්දෙන් දෙපැත්තක එක පැත්තක්..සොබාදහමේ දායාද ..❤❤❤ ස්තූති ඔබට ❤❤❤

  • @shanthagunawardhana
    @shanthagunawardhana หลายเดือนก่อน +9

    අද කාලේ විකාර වැඩ සටහන්වලට වඩා මෙතුමාගේ වැඩසටහන් කොච්චරනම් හොදද,මමනම් වැඩසටහනක් දැක්කොත් අතාරින්නෙ නෑ,දැනුම සතුට ලබාදුන්නට බොහොම පිං ඇ...

  • @NipunaKawshalya-hw3wk
    @NipunaKawshalya-hw3wk หลายเดือนก่อน +8

    මාළිබොඩ ටවුම ටත් යන්න♥️♥️♥️

  • @heshanmusicstudio
    @heshanmusicstudio หลายเดือนก่อน +9

    මගෙ ගම අවිස්සාවේල්ල නිසා මම ඉස්කෝලෙ යන කාලෙ අපි යාලුවො නිතර නාන්න යන්නෙ දැරණියගල ඇලිවලට තමයි ... මාලිබඩ මෙතන අපිට ගොඩක් අත්දැකීම් තියෙන තැනක් ...ඔතනට ටිකක් එහා තියෙන කම්බි පාලමත් අපි ගොඩක් කැමති තැනක් ... මේ පාලම කලින් තිබුනෙ නෑ .. ඕක සපත්තු පාලමක් විදිහට ඇදි නැති පාරක් විදිහටයි තිබුනෙ ... වතුර තියෙන කාලෙට ගොඩවෙන්න නම් බෑ ... ඔතන ගොඩක් අය මියගියා හදීසි ජලගැලීම්වලට කොටුවෙලා ... ඒ තිබුන පාලමත් එක්ක බැලුවහමනම් මේ දැන් මේපේන්න තියෙන පාලම ඒ ගමට විශාල සම්පතක් ....

    • @samaragunawardana105
      @samaragunawardana105 27 วันที่ผ่านมา

      Ayi awisa වේල්ල amuthuekakda on නැති part තියා ගන්න එපා හරිය.. එවනවා misayilayak chakablas වෙලා යන්න..

    • @heshanmusicstudio
      @heshanmusicstudio 27 วันที่ผ่านมา

      @@samaragunawardana105 🤣🤣🤣🤣😂😂😂😂

  • @gamunusiriwardhane3241
    @gamunusiriwardhane3241 หลายเดือนก่อน +3

    මෙි කියන දේවල් ඇත්ත මමත් ඔය පාලමෙන් ගිහින් තියනව පල්ෙලහා තිබුන කමිබිපාලමෙ නමුත් ගිහින් තියනව

  • @malakoman8057
    @malakoman8057 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පරිස්සමින්

  • @JeeMG
    @JeeMG หลายเดือนก่อน +8

    මගේ හොදම යාළුව Lakdith Gunathikaka මාලිබොඩ වත්තෙ හිටපු සහකාර වතු අධිකාරීවරය මියගියේ මෙතන… එ කාලෙ මේ පාලම තිබුනෙ නෑ… ඒක තිබුනනම් ඔහු අද ජීවතුන් අතර…☹️☹️

    • @samaragunawardana105
      @samaragunawardana105 27 วันที่ผ่านมา

      අපි Kala තරණය කරලා පාලම අතීතයට ගෙන යමු.. පාලම තිබිලත් නැ.. මිනිහාගේ මොලේ තිබිලත් නැ මාගෙ හිතේ..

    • @jeewanishiromala603
      @jeewanishiromala603 13 วันที่ผ่านมา

      I​@@samaragunawardana105

  • @niroshanmark1858
    @niroshanmark1858 หลายเดือนก่อน +4

    ඕන තරම් ගිහිං තියෙනවා ඉස්සර මාලිබොඩ. අම්මෝ යන්නවත් පාරවල් නෑ හරියට

  • @janakaperera1242
    @janakaperera1242 หลายเดือนก่อน +9

    හරි පුදුමයි🥺 හොඳ මතකයක් සහිත මහත්මයේක් ස්තුතියි 🙏♥️🇱🇰

    • @arrowjr5498
      @arrowjr5498 หลายเดือนก่อน +1

      බොරු බං ඔය කියන්නේ

  • @percivalfernandu2047
    @percivalfernandu2047 หลายเดือนก่อน +3

    නියම වැඩ සටහනක්
    ස්තුතියි

  • @KapilaNishaththa-md3wk
    @KapilaNishaththa-md3wk 15 วันที่ผ่านมา +1

    Mr ලක්ජිත් අපේ වතු සමාගමේ හිටපු හොඳ මහත්තයෙක්.

  • @SamanKumara-yb4be
    @SamanKumara-yb4be หลายเดือนก่อน +3

    සිරිල්..අයියේ..මම..සමන්.........නියමෙට..වැඩෙකලා.ස්තුතියි❤❤❤❤❤❤❤

  • @chandradk8578
    @chandradk8578 หลายเดือนก่อน +2

    තෙරුවන්සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 19 วันที่ผ่านมา

    අනුරාධ මේ ගෙනෙන තොරතුරු වල වටිනාකම කියලා නිම කරන්න බැහැ...පරිසරයේ....අතීත වංහුං කොපමණ වටිනා කයිවාරුද...ස්තුතිය සිරිල් මහත්මයාට....🙏🦎🌻🌺❤️

  • @anuranganidissanayake279
    @anuranganidissanayake279 หลายเดือนก่อน +12

    අපේ තාත්තා වතු අදිකාරී වෙලා හිටපු වත්ත.
    හොඳ අත්දැකීම් තියෙනවා අපිට

    • @janakadisanayaka5322
      @janakadisanayaka5322 หลายเดือนก่อน

      කාලයක් ඔය පැත්තේ පාතාලය කල්ලියක් හිටියා නේද

    • @gkbwije2809
      @gkbwije2809 หลายเดือนก่อน

      ​@@janakadisanayaka5322ඒ හිටියේ නුරියේ. ඌ වතු අධිකාරි කෙනෙක්ව වද දීලා මැරුවා. අපේ ලොකු අම්මගේ ඉඩම්වල ගස් කැපුවා බලහත්කාරයෙන්. ඕකා මැරුණේ නැද්ද තාම?

  • @janithkalhara7166
    @janithkalhara7166 หลายเดือนก่อน +3

    අපේ ගම❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 หลายเดือนก่อน +13

    මෙි ල්ඟදි දවසක කන්ද උඩ ඩීසල් ඉවර වෙලා වාහනේ කන්දෙන් පහලට ගිහින් ඒ වාහනේකටම යටවෙලා මැරිලා තිබුණ එයාලටත් හදිස්සියෙ හැන්ඩ් බ්‍රේක් දාන්න බැරි වෙලා තිබුණ 😢😢😮 මමත් අවුරුදු ගනනක් සව්දියෙයි දෝහා කටාර් වලයි ඕමාන් වලයි ස්කැමල් දිව්ව පල්ලම් වල වගේම කඳු වලත් 😢😢😢 කී පාරක් ඩීසල් මදි වෙලා වාහනේ පිට් පස්සට ගිහින් තියනවද 😢😢 මට පුරුදුම වෙලා ටක් ගාල හෑන්ඩ් බ්‍රේක් දානව 😢😢😢 සමහරු උන් මොක්කුද වගේ ගියර් එකෙ නතර කරල බැහල යනව

    • @isharalokugamage
      @isharalokugamage หลายเดือนก่อน +1

      හෑන්ඩ් බ්‍රේක් කේබල් උනොත් කොහොමද

    • @jehanfernando5699
      @jehanfernando5699 หลายเดือนก่อน +1

      ​@@isharalokugamage ඉතිං මොකද උබ ට පාන් ද

    • @chithrakumari3157
      @chithrakumari3157 หลายเดือนก่อน

      Aaaaa

    • @asankadesilva361
      @asankadesilva361 16 วันที่ผ่านมา

      Qatar lokuda.... disel iwaranam...cuu karapan....

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +4

    ස්වභාදහමෙි භායානක තැනක් වාගේ.😮😮😮

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 หลายเดือนก่อน +4

    හරි භයානක තැනක් වගේ

  • @gayanhettiarachchi8481
    @gayanhettiarachchi8481 หลายเดือนก่อน +1

    Excellent experience Thank a lot ! We are from japan. I love my mother land❤❤

  • @cpe.academy7232
    @cpe.academy7232 หลายเดือนก่อน +2

    ගොඩාක් කාලෙකට ඉස්සර අවුරුදු 25 කට වගේ කලින් මෙතන තිබ්බේ සපත්තු පාලම කියලා එකක්. දැන් අලුත් එකක් ඇවිල්ලා වගේ.

  • @chamindasampath1854
    @chamindasampath1854 หลายเดือนก่อน +2

    ස්භාධාරා සර් ❤❤❤❤

  • @user-cr9vd9ei8g
    @user-cr9vd9ei8g หลายเดือนก่อน +2

    Ape gama ❤❤❤❤

  • @Shehani204
    @Shehani204 หลายเดือนก่อน +5

    වතුර පාරෙ සැර දැක්කම බයත් හිතෙනවා...😮

  • @ThilinaPathum-du4dl
    @ThilinaPathum-du4dl หลายเดือนก่อน +3

    Nic aiya

  • @srisrilanka7087
    @srisrilanka7087 หลายเดือนก่อน +3

    ok anna appa good👏

  • @kumarankumaran922
    @kumarankumaran922 หลายเดือนก่อน +2

    Hodata athal gaththu paththak...mama kegalle....ape disthrikke

  • @sumithprasanga6647
    @sumithprasanga6647 หลายเดือนก่อน +3

    අපේ ගමටත් ඇවිත් bs අයියේ

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +1

    ❤❤🙏🙏🌹🌹🌹🎉️🎉️🎉️ තෙරැවන් සරණයි !!!

  • @sumanafernando1155
    @sumanafernando1155 หลายเดือนก่อน +2

    මගේ. ගම නක්කාවිට

  • @lifewithutc1052
    @lifewithutc1052 หลายเดือนก่อน +2

    Siril mama.meya kiyai A-Z me gama gana.hitha hoda manussayek

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 หลายเดือนก่อน +7

    😂ඔය හරියේ අතකොටා කියලා ප්‍රාදේශීය දෙවි රජෙක් හිටියා😂😂😂

    • @chathurikalakmali466
      @chathurikalakmali466 หลายเดือนก่อน +1

      Appoo na eyage gama nooriya...me palama maliboda thiyenne

    • @user-ch8ym9vl1h
      @user-ch8ym9vl1h หลายเดือนก่อน

      ​@@chathurikalakmali466ඒ ඔයා නේ..😂

  • @samaragunawardana105
    @samaragunawardana105 27 วันที่ผ่านมา +1

    Intaview එකක් එහෙම තිබ්බ nam chopar eke thamayi යන්නේ.. 😁 😁

  • @pushpikabradley88
    @pushpikabradley88 หลายเดือนก่อน +1

    yes i knew this place o very scared now heard

  • @thusharapoddeniya2775
    @thusharapoddeniya2775 หลายเดือนก่อน +1

    👍👍❤

  • @shey_francis
    @shey_francis หลายเดือนก่อน +3

  • @indikadinesh7678
    @indikadinesh7678 21 วันที่ผ่านมา

    wedasatahana.karana.obathumata.budusaranai

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @ajithkumara6272
    @ajithkumara6272 หลายเดือนก่อน +2

    ♥️♥️♥️👍

  • @sandiyakumare4340
    @sandiyakumare4340 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @amilakumar465
    @amilakumar465 หลายเดือนก่อน +2

    🎉🎉🎉

  • @madhawadissanayaks9477
    @madhawadissanayaks9477 หลายเดือนก่อน +2

    Ea kale gaanu lamayek maruna kiyala kiwwe ea mage podi nanda.eyage pawule kattiya ekka wahane gihin peralila eya nati una

  • @sadunmaliboda9050
    @sadunmaliboda9050 28 วันที่ผ่านมา

    සිරිල් මාමා❤

  • @roshanpradeep316
    @roshanpradeep316 หลายเดือนก่อน +1

    ❤❤🎉

  • @user-dl5fs9iq9w
    @user-dl5fs9iq9w หลายเดือนก่อน +2

    🙏❤️🙏

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k หลายเดือนก่อน +3

    මම ඉපදුණේ දැරණියගල.තාත්ත වතු අධිකාරී කෙනෙක්.දැරණියගල ටී ස්ටේට් තාම තියෙනවා ද දන්නෙ නෑ.අපූරුයි ..

    • @chandimachinthakapaladeniy5758
      @chandimachinthakapaladeniy5758 หลายเดือนก่อน +1

      තාම තියෙනවා

    • @user-to2jb3fy3k
      @user-to2jb3fy3k หลายเดือนก่อน +1

      @@chandimachinthakapaladeniy5758 ස්තුතියි පුතේ

    • @chandimachinthakapaladeniy5758
      @chandimachinthakapaladeniy5758 หลายเดือนก่อน

      @@user-to2jb3fy3k තාම ඒ ෆැක්ට්‍රිය කඩ මණ්ඩිය එහෙමම තමා... ලොකූ සංවර්ධනයක් නම් තාම නෑ හරි සුන්දර පරිසරයක්.ෆැක්ට්‍රියට පිටිපස්සෙන් ගලන ගග

    • @nimeshalakmini1961
      @nimeshalakmini1961 หลายเดือนก่อน +1

      Mamath deraniyagala thamai.pasel jeewithe sonduru mathaka satahan siyalla rekagath adaraneeya deraniyagala purawaraya....muthu

    • @user-to2jb3fy3k
      @user-to2jb3fy3k หลายเดือนก่อน

      @@nimeshalakmini1961 ස්තුතියි විස්තර දුන්න ඔයාල හැමෝටම.මට ආසයි බලන්න ඉපදුණු තෑන
      ඒත් දෑන් එහෙ නෙවෙයි නෙ ඉන්නෙ

  • @patrickanthanies9774
    @patrickanthanies9774 หลายเดือนก่อน +2

    Ratata thiyana maha nidanyak thamai jalaya kiyanne mein nisi praojanyak ganimata katauthui Kala uthui...

  • @gnanawathi8732
    @gnanawathi8732 หลายเดือนก่อน +1

    මම දන්න පලාතක් ❤❤❤

  • @dammikapriyadarshana5006
    @dammikapriyadarshana5006 หลายเดือนก่อน +3

    deraniyagala maliboda Moda palamada me

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 หลายเดือนก่อน +2

    💐❤😇🙏

  • @Sanika-pl2op
    @Sanika-pl2op หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @HarshaniWarnakulasooriya-ey3ob
    @HarshaniWarnakulasooriya-ey3ob 17 วันที่ผ่านมา

    Anuradha sar, ane man gampola. Meheth parak thiyenawa 2 km withara, hadennema na, kawuruth hadannet na, chande nam illanna enawa, puluwan nam enna, bs

  • @nimsaraindranath1670
    @nimsaraindranath1670 7 วันที่ผ่านมา

    ඔය පාලම හදන කාලේ මම වැඩ කලේ උඩ මාලිබොඩ පාලමේ

  • @nimalabeyrathna8405
    @nimalabeyrathna8405 หลายเดือนก่อน +3

    1995 vithara mamath gihin thiyenawa mage yaluwek hitiya army eke api dennama eka unit eke eya kandy hatharaliyadde malimbada paththen thama marry karala hitiye akka malimbada post office eke wada kale

    • @user-be8oo7zt2u
      @user-be8oo7zt2u 29 วันที่ผ่านมา

      Mama dannawa

    • @nimalabeyrathna8405
      @nimalabeyrathna8405 29 วันที่ผ่านมา

      @@user-be8oo7zt2u mawada eyalada e aiya akka ehema koheda inne oya mata inbox mg ekak dannakoo

  • @user-bg9jq9lk6k
    @user-bg9jq9lk6k หลายเดือนก่อน +2

    nooriya

  • @w.a.c.k6660
    @w.a.c.k6660 หลายเดือนก่อน +1

    ඔය අපේ අම්මගෙ ගමට යන පාර අම්මා මාගල. ඉස්සර බස්වල වැඩ කරපු අය්යා මලෝ දෙන්නෙක් හිටියා ලොකු චුට්ටෙයි පොඩි චුට්ටෙයි කියලා ගග ගලපු සමහර දවස්වලට හයියෙන් අල්ලගන්න කියලා එක පාරටම යනවා ..ඒත් දැන් ගිය කාලයක් මතක නෑ ගග ගොඩක් වතුර වැඩි දවසට සංගිලි පාලමෙන් ගිහිං ලොරිවල බස් වල ගියා සීත ගගුලට අයිති කොටසක්ලු.අලුත් පාලම හැදුවට පස්සෙ ගිහිංම නෑ මාරම ලස්සන් පැත්තක් මාගල මාලිබොඩ කියන්නෙ

    • @sumithprasanga6647
      @sumithprasanga6647 หลายเดือนก่อน

      ඒ දෙන්නම දැන් මැරිලා jvp eken maruwe

  • @nalikapriyangani2239
    @nalikapriyangani2239 หลายเดือนก่อน

    සිරිල් මාමා

  • @SNCFriendship
    @SNCFriendship หลายเดือนก่อน +1

    අඩේ ...... ගොඩක් වෙනස් වෙලා නේ

  • @chamiya1209
    @chamiya1209 28 วันที่ผ่านมา

    අම්මො වතුර සැර

  • @SNCFriendship
    @SNCFriendship หลายเดือนก่อน

    අපි දවසක් පරණ වෑන් එකක කට්ටිය ගොඩාක් දාගෙන යන්න ගිහින් වෑන් එක පස්සට එද්දි මට නම මතක නැති මාලිබොඩ කොල්ලෙක් පස්සට යන වෑන් එකෙන් පැනලා කොටයක් දාලා නවත්ත ගත්තේ....

  • @Wap486
    @Wap486 20 วันที่ผ่านมา

    shik...mara dawas ganakin me chanal eka balanna bari unane..

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 หลายเดือนก่อน +2

    Ata kotek heteya matakai

  • @user-gb5rw8ux2y
    @user-gb5rw8ux2y 16 วันที่ผ่านมา +1

    Ape tatta wathu adikari wela hitiye ohe tamai.

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 หลายเดือนก่อน +1

    Palama haduwe ape seeyage salli walin

  • @kamalk7090
    @kamalk7090 หลายเดือนก่อน +2

    Camara karanaya madi hadaganna

  • @gpnpower8777
    @gpnpower8777 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @user-gr9kc4wk7k
    @user-gr9kc4wk7k หลายเดือนก่อน +1

    😊🌹🌹👍👍

  • @hananmoh9811
    @hananmoh9811 หลายเดือนก่อน

    ❤❤❤❤👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @indikadinesh7678
    @indikadinesh7678 21 วันที่ผ่านมา

    homagama trivil.aekak.wathurata.ohe.giya

  • @nilakshidilsara3113
    @nilakshidilsara3113 หลายเดือนก่อน +1

    Kondadaniye hamudruo hitiyanam oya arak vena inna un iwrai

  • @thusharakumara152
    @thusharakumara152 หลายเดือนก่อน +1

    මේ නක්කාවිට පාලමද?

  • @user-kl3cr2mf1k
    @user-kl3cr2mf1k หลายเดือนก่อน

    ඒක ඇත්ත මමත් අවුරුද්දක් හිටියා ඔය ලග

  • @chalikadilshan3737
    @chalikadilshan3737 หลายเดือนก่อน +1

    Atha kota kiyala චණ්ඩි manussayek inne oya පළාතේ neda eya gena වැඩසටහනක් dannako

  • @kapilabandara2272
    @kapilabandara2272 หลายเดือนก่อน +1

    මල්ලි මේ සීතාවක ගඟද

    • @secretsofnatureSL
      @secretsofnatureSL  หลายเดือนก่อน

      ඔව් එහි ආරම්භය

  • @user-love.you.
    @user-love.you. หลายเดือนก่อน +1

    Den palamak hadalada

    • @theshalideumini6373
      @theshalideumini6373 หลายเดือนก่อน

      To video eka beluwe nedda gono palamak heduwada ahanni

    • @akashvihanga1852
      @akashvihanga1852 หลายเดือนก่อน

      😂🤣🤣oi oi .​@@theshalideumini6373

  • @landshousesforsalesrilanka5044
    @landshousesforsalesrilanka5044 หลายเดือนก่อน +1

    සීතාවක ගග නේද ඔහෙන් එන්නෙ

  • @dingama30
    @dingama30 หลายเดือนก่อน +1

    ගොන් ප්‍රශ්න අහන්න එපා පාලමක් හදනකොට ගගේ ඉවුරු යාකරන්නේ නැතිව හදන්නේ කවුද 😂

  • @SanjeewaThisera-kz6ks
    @SanjeewaThisera-kz6ks หลายเดือนก่อน +1

    Dan wathura parak aenna aepa awoth,mokada karanne

  • @kapilabandara2272
    @kapilabandara2272 หลายเดือนก่อน +1

    මේ සීතාවක ගඟද...

  • @pattinad503
    @pattinad503 หลายเดือนก่อน +1

    අනරාධ මල්ලි මොකද මෙ ගෑනු දාන තොප්පියක් දාගෙන ඉන්නෙ?😁

    • @tamaragoonasekara1039
      @tamaragoonasekara1039 หลายเดือนก่อน

      වැදගත්ම ප්‍රශ්නයක්

  • @midiworld5779
    @midiworld5779 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @piyantapiyanta5314
    @piyantapiyanta5314 หลายเดือนก่อน

    ❤❤❤