Hariyata hari oyage kathawa.Passen giya ekata thibune ehema deyak karanda. Video karapu ekath bus eka pitipassenma e vidiyatama neethi kada kada gihin video karala thiyenawa
Why the passengers didn't say anything to the driver??? They should have ask the driver to stop. Police must confiscate the driver's licence forever. And punish the bus conductor.
දැන්නම් අපේ රටේ ජනතාව ගැන හරිම ආඩම්බරයි 💪💪💪💪💪💪💪
පල වේසි
වරද දුටු තැන දඩුවමත් ඒ ලගම තියෙන්න ඕනි.
😂😂 pala hutti 😂😂😂😂😂
පව් අප්පා මේ හිගන ලොරි චැසි වලට වැලලෙන උන් රිදෙන තරං 😂😂😂😂 උං යටවියං බස් එකකටම පව්ල් පිටින් 😅😅😅
අනිවාර්යයෙන්ම. හැබැයි තව ටිකක් ඉන්නව මීහරක් ටිකක් උන් ටික කොහොම හරි දෙන්න ඕන මස් කඩේට 😅😅😅 එතකොට ඒකත් හරි
මෙීවගේ වරදිකරන අයව ලොකයාට පෙන්නලා දුන් ඔබලාට බොහොමත් පින් ජිවිත කියක් අරගනද මෙී මොඩයා ඉගිල්ලෙන හදන්නෙ
බොහොම කලාතුරකින් තමා බස් එකක් මාර්ග නීතිය කඩකර දඩ නියම වෙන්නෙ.. ඒකනෙ මේ හැම විපතකටම මුල...
කර් එකත් විඩෙයොකරන්නෙ බස් එක තරම්ම වෙගෙන්යනවනෙ හිමින්ගියත් බිනවා වෙගෙන්ගියත් බයිනව😢😢😢
දුරගමන් සේවා පැය දහයක් විස්සක් ගියානම් තමා මුන්ට තෙරෙන්නෙ බස් ඩ්‍රය්වර්ස්ලගෙ අගෙ ඉරක් කපලා වේගෙන් ගිහිල්ලා හරි ව්එලාවට අපිව තැනට දැම්මෙ නැත්තන් එතන්ත් ඒමනුස්ස්‍යොන්ට බනින්වා පොඩ්ඩක් එහෙම් මෙහෙන් දාන්න ගිහින් වැදුනාමත් බනිනවා රෑයක් දවාලක් නැතුව වෙහිසිලා ඒ මනුස්සොයොත් යන්නෙ කීයක් හරි හොයාගන්නනේ හැමොටම කාර් වෑන් නැනෙ බස් එකක් තියෙන නිසා ගමනක් යද්දි හරි කලින් යාගන්නෙ
Ow eka hemotama therene nh
@@ashinsamaduharshana275 🔥😍
Aniwa
me wage wahana wadi podi parawal wala oya yana widiha hari kiyalada uba kiyanne
ඇත්තටම හරිම සතුටුයි මේ ගැන කතා කරන එක..ගොඩාක් බස් ඩ්‍රයිවර්ස්ලා කිසිම ඉවසිල්ලාක් නැතිව පදවන්නෙ..මම දැකලා තියෙනවා සමහර බස් ඩ්‍රයිවර්ස් ලා පාරෙ අයිනෙ තියෙන පොඩි පෙට්ටි කඩවලින් මත් වෙන බුලත් අරගෙන කනවා ඊට පස්සෙ මත් වේලා වගේ යන්නෙ ..එක කැවට පස්සෙ බස් එක පට්ට වේගයෙන් අරන් යන්නෙ බහිනවා කිවුවත් ඇහෙන්නැ,බහින්නත් ඉස්සෙල්ලා අද්දනවා..කොන්දොස්තර තමා ඊට පස්සෙ බස් එක නතර කරවන්නෙ, අද්දන්නෙ… අරැ මත්වෙලා.ඇත්තටම මේ සම්බන්ධව කුමක් හො කලයුතුයි
100 % 👌
Nidimata nati wenna vitak kala ynw math wela nwei yko 🥲😆kiyak hari wadipura hoya gnna race ynne ehen mhen poddak gassuna gman tmai wadinne eka minissu maranna karana wadak nwei driver jeewat wenna epai time kes ekak awit anik bus wlin attac krddi thopi ewata nane driverta baninne okkoma ekai kalakanni minissu gana hitanne na
ඒ වෙලාවට 119 ගහන්න තියෙන්නෙ
ඉතින් ඔයා පයින් යන්නකො😢නැතිනන් වාහනයක් ඔයත් ගන්නකො එත්කොට පාඩුවෙ ගිය හැකිනෙ ඔයටත් නෙද ඔක්කොටම වඩා මෙක හොදයි
@@aselamadusanka6121 පල යන්න මෝඩ මූසලයා, තෝ අපිට සල්ලි දියන් අලුත් වාහන ගන්න මොකෙක්ද මූ 🤣තොගෙ තාත්ත හරි අම්ම හරි ඔය වගේ යන බස් එකක ගියොත්... 🤣🤣🤣😂😂
නියමයි කොල්ලනේ ඔය කාලකන්නිට කන රත් වෙන්න දෙන්න ඕනේ...
😡
Pala pala ado
@@lahirusachintha6891 ai ubata ridenne ? Kalakanniyekta baniddi ? Oya paare ube gdra knk yaddi oya wage kalakinni yek accident karama therei.. ubala wage Moda minissu bn 😂
Pala pala😡😡
ekek dennek nisa kidenek anthureda 😑 kisi wagkimak na
NCG ගැම්මක් ඇ😍
Adoo asama bus ekak 😴
Sirawata bn.lassana bus ekak❤😢
Bath kanna epa idakin ubla wage hark 😂
@GkBro-ti1xn 😏
උඹේ පවුලේ එකෙක් යටකරගෙන ගියදාටත් ඔය විදියටම කියපන්.
මන් දකින විදියට විඩියෝ කරපු කෙනත් ලොකු ගොනෙක් ..එයාටත් ඔඅයවගේ බස් එක්ක යන්න දෙන්න ඔන මොකද එයාට ටයිම් එකක් දෙනවා එවේලාවට යන්න ඔන.
ටයිම් තේරෙයි උබත් බස් එකක ගිහිල්ල හැප්පිල හැමුනුනාම
Merunanm mokda krnne 😑 welawata nm yai dawas kipyk
කාර් එකේ ඩ්‍රයිවර් මල්ලි තමයි හොදටම කරේ😃😃පට්ට ඩ්‍රයිවින්🔥🔥🔥💥
NCG නෙ බන් ⚡⚡❤️
ගැම්මක්
Ekane😹💔
කප්පගනින් කාර් එකේ මල්ලිට කියල😂
ඇතුලෙ ඉන්න එවුන්ගෙ කොන්ද පන නෑ
ගොබ්බයෝ වගේ උනුත් යනවා ඉතින් 😂
ඒක ඇත්ත
ඇතුලෙ උන්ට කොන්ද පන නැතිව නෙමේ මේ උන්ගෙ ඔෆිස් බස් එක 😂😂 ඔය විදියට ගියෙ නැතොත් ඕකෙ ඉන්න උන්ගෙ රස්සාව ලෙෆ්ට්
ඇතුලේ ඉන්න උන් කැමතී බං ඉක්මනට ගමන යන්න
@@isuruudara2526 munta terenne na ban 👀
අහිංසක මිනිසුන්ගෙ ජීවිත පව්😪 ආඩම්බරයි ඔයාල ගැන සහෝ🙏🙏🙏💪💪💪❤️❤️👈
Oya yana eunta kiyanna berida hemin yaman nethnam okkoma behepan paukarayo ekka gaman yanna epa deiyane okata gahapalla buruwata oya kiwa made kala kanniya ahensaka jevitha bellata nothiya
@@ranjanikusumalatha8135 😂 ☕
මිනිසු හයියෙන් ගියත් බනිනවා හිමින් ගියත් බනිනවා රස්සාව දන්න එකා දන්නවා පරෙ තියන ගෙම එක නොදැන කතා කරන්නෙ මහත්තුරු උනත් මතක තියා ගන්න වරදින වෙලවක් කියලා නෑ කටවත් බස් කරයා කිව්වට ඔයලත් එල්ලි එල්ලි ගියුපු කලයක් තිබ්බා එකත් මතක තාබා ගන්න අනික ඩ්‍රයිවර් නිකන් එලෙව්වට සල්ලි දෙන්නෙ උන් ගෙමක් ගහන්න ඔනේ බස් පාස් කරලා ගෙදර ලමයි ඉන්නව ප්‍රශ්න තියනවා එවා දන්නෙ නැතුව මිනිසු බලන්නෙ බනින්න විතරයි එකයි මේ රටට මෙහෙම කුලල් කන්නෙ
@@sasindulakmal3466atta haiyyen giyath weredi himin giyath weredi.
@@Ruchirakaveesha1ආ
ඔය වගේ උන්ට අනිවාර්යෙන් ලයිසන් එක දෙන්න ඕනේ රජය හරි දෙන්න ඕන
බස් එක පාරේ යන විදිය තනිකර ම වැරදි 👍👍 නීතියට එලවනවා කියලා පාරේ බුදියන උන් නිසා ඉන්දන, කාලය 2කම නාස්ති වෙනවා... ගමන යන්න හදිස්සි නැති කෙනා හදිසි කෙනාට ඉඩ දෙනවනම්.. එක තමයි මනුස්සකම ❤️❤️
අල්ලගෙන ගහපියකො ඔහොම එලවකොටම.කාලකණ්නි හැත්ත.ඔය වගේ උන්ගෙ ලයිසන් එක ජීවීතාන්තය දක්වාම කැන්සල් කරන්න ඕන.ඔය වගෙ උන් තමා මහ මග වාහන මිනිස්සු යටකරගෙන යන්නේ.
Yes,you are right,they are real murders.
කොහෙද මල්ලී එහෙම කරන්නේ? පොලිසියත් මුන්ට යටත්. කාලාකණ්ණි හැත්ත.
රැල්ලට නේ 😅
Moda hettha..utath innawa දරුවන් ctb gon tamai ouwa karanne
මෙ රැකියාව මෙ වගේ පහත් උන් නිසයි අගවුරව වෙලා තියෙන්නෙ
ප්‍රශ්නය තමන්ගේ නොවන තුරු උත්තරය දාර්ශනිකයි😂
මෙතන බස් එක වැරදි නමුත් අපෙත් යුතුකමක් තියෙනව දුර යන බස් එකක් ඉඩ ඉල්ලුවම ඉඩ දෙන්න
වීඩියෝ කරන එකා නම් හරිම සන්වරව පාරෙ යන්නෙ🤣🤣
මනුස්ෂයන්ගෙ ඡීවිත නසන්න ඉන්න ඩුයිවර්ලා තන්හාව ලැබෙන විදියට සතුටුවෙයල්ලා පස්සෙ දුවන්න ඵපා ලැබෙන දෙයක් නෑ තන්හාව පොදිබැදගන යන්න වෙනවා
🙏
පොලිසියට බස් පෙනෙන්නේ නෙද්ද
@@sirirathanahimi6411 m
NCG bus ගැම්ම 🏳🤝🤝😂😉
මේක වීඩියෝ කරන්න ඒක පස්සෙන්නම ඒ ගිය වාව්නෙත් මරු
ඔය වගේ උන්ගෙ රියදුරු බලපත්‍රය ජිවිතාන්තය දක්වා අවලංගු කරන්න ඕන
ubala ohoma kiuwata patta kattak oka
@@asankamalli5298 mokadda katta
උබ කන්න අදින්න දීපන්
@@madumalikumudu Mu nisa marena abbagatha wena unta uba denawada ithin ?
ඕවා හරියට කරොත් ලයිශන් තියෙන්නෙ 10% අඩු පිරිසකට තමා
කාලකණ්නියාගේ කන රත් වෙන්න ගහන්න ඕන තැන් තැන් තැන් ගලා (මීට සරා)🤣🤣🖐️🖐️
Gon haraka
මිටර්සාරාද ඔයා
කන රත් වෙන්න දෙන්න තිබ්බේ පිස්සු බල්ලෙක් වගේ පාරේ යන්නෙර්..පාරේ යන මිනිස්සුන්‍ගේ වගේම බස් රතය තුල ගමන් කරන මිනිස්සු කි දෙනෙක්ගේ ජීවිත අනතුරේද...මේ වගෙර් එව්න්ගේ ලයිසන් ජීවත කාලෙටම කැන්සල් කරන්න ඕනේ.. 🤬
Minissu gana poddak hitala kata krpalla minissu maranna hitan nwei oya widiyta ynne ubt bus ekaka wada krla blpn etkota terei boruwta dnne natuwa kiywnw anik ewnge reddawal balala
නෑ..මුන්ට හොදට ගහන්න ඕනි..ගමේ මිනිස්සු.. පොලීසිය එන්න කලින්
@@sandewprasad348 ඇත්තටම මේක මට අදාළ නෑ නමුත් උඹේ මෝඩ කමෙන්ට් එක දැක්කම මේ දේ කියන්න හිතුනා ඇත්තටම උඹ වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහිල්ලා නැද්ද යකෝ පේන්නේ නැද්ද ඔය විදිහට ඔය බස් එක පස්යාල වගේ හරියක ඔහොම අරන් යනකොට මොනතරම් අනතුරු වෙන්න පුලුවන්ද පාරේ පොඩි වාහන යනවා බයික් යනවා ඉස්සරහින් එන වාහන එනවා උඹ පොඩ්ඩක් බලහන් ඔය වීඩියෝ එක ඕකා මොනතරම් නොසැලකිල්ලෙන් ද ඔය බස් එක ඩ්‍රයිව් කරන්නේ තව වාහනය ක මූණට මූණ හැප්පුනොත් ඔය මිනිස්සුන්ගේ බාගෙට බාගයක් අතපය ගැලවිලා යනවා එතකොට තේරෙන්නේ නැද්ද ඒ ජීවත්වෙන පවුල්වල මිනිසුන්ට වෙන දේ අනික උඹ අහනව තවත් මෝඩම ප්‍රශ්නයක් උඹලත් බස් එහෙක වැඩ කරානම් තේරෙයි කියලා බස් එකක් drive කරා කියලා මිනිස්සුන්ගේ ජීවිත අවදානමය තියන්න ඕකට කවුද ලයිසන් දුන්නේ මතක තියා ගනින් මේ රට නීතියක් රීතියක් නැති පාහර උන්ට රජ වෙන්න ඉඩ දීල බලන් ඉන්න පොයන්නො ඉන්න රටක් මේක.. ඒ නිසා තමයි මේ රටේ අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ ඔය වගේ දේවල් වෙන්නේ යාංගල්මෝදර උනෙත් ඔය වගේම දෙයක් අන්තිමට අතපය කැඩිච්ච මැරිච්ච මිනිස්සුන්ට කවුද වන්දි ගෙව්වේ බස් අයිතිකාරයා ගෙව්වද ඔක්කොටම කලින් බුද්ධිමත් වෙලා හිටපන් හැබැයි ඒක කඩෙන් ගන්න නැහැ
@@2001blackwolf නියම පැහැදිලි කිරීම සහෝදරයා. නූගත් කම් ප්‍රදර්ශනය කරන්නෙ මේ තරුණ ප්‍රජාව සෝෂල් මීඩියා වල.
Ncg super line tikath maru okath maru.gammak tamai ithim.❤❤💪
ඔය බස් එක හැමදාමත් ඔහොම තමයි යන්නෙ
එදා අසන්ක අයියා නෙවෙයි හිටියේ වෙනදට අයියා වැඩ එදා වෙන එකෙක් දිව්වේ
@@RV.Club100 යකෝ මන් ඉතින් ගිහින් තියන එකනේ ඌ එක්ක ඌ ඔහොම යන්නෑ
Bas rrke yane aye paduwr inne nisatamei hamedeme 😟
🤣🤣🤣🤣🤣hoda wade neda
@@akiladilshan3419 ඔව් ඔව් ඌ ඔහොම යන එකෙක් නෙමේ මේ ds gunasekara driver kenek wenna athi ds ගුනසේකර බස් ඩ්‍රයිවර් ලත් මිනිස්සු ගැන හිතන්නේ නෑනේ. උන් කුඩු ගහලා වගේනේ එලවන්නේ. ඒ අතින් ජගත් බස් කොච්චර හොද සේවයක් ද දෙන්නේ
දුකයි මේ දේවල් ගැන. හැමදාම මේ අත්දැකීමට මූන දෙනවා. බස් ඩ්‍රයිවර්ස්ලා ඔක්කොම වගේ එකයි දැන් නම්. එපාම වෙනවා බස් එකකට නැග්ගම. 😑😑😑
Ane tamei 😟
එහෙනම් පයින් පලයන්......
දැන් මේ වීඩියෝව ගත්ත මහත්මය නියමිත පරිදි වාහනය පැදවුවද..? බස් කාරයටයි මුටයි දෙන්නටම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි
රටේ ජනතාව. රටට ආදරේ නම්. ඔයාල ඔහොමම හැම තැනම පාලනය කරන්න පින්
කාර් එකත් විඩියො කරන්නේ බස් එක පස්සේ රෙස් ගිහින් නේ සුපිරි😂
Elewwe car ekak bn bus ekak neme.😅😂
😂😂😂😂😂😂😂
සිරා කතාව...
hada pennwahama agilla diha balanna epa yko
System change කියන්නේ මේවා තමා ඉස්සෙල්ලාම හැදෙන්න ඕනේ
මේව එක මාසෙන් හදන්න පුලුවන් ප්‍රශ්න
මරු කතා ටික ඈ.....අන්න කොල්ලෝ
මොනවා නැතත් ඌ පට්ට වැඩ්ඩේක්❤
මහ කාලකන්නි යෙක් මුන්ට ජිවිත කාලෙටම දෙන්න හොද නැ ලයිසන් එක
Hodata thawa baninna aiye
ඔය බස් එක ඇතුලෙ ඉන්න කිසි කෙනෙක් වෙිගයෙන් එනවට විරැද්ධ වෙන්නෙ නැ..බස් කාරටයා් ඔින ඔින විදියට පාරෙ හැමතැනම යනවා...අපි විරැද්ධ උනොත් තනිවෙනවා...
සම්පුර්න ඇත්ත. එහෙම කට පියාගෙන යන උන්ගෙම උන් හැපිල මැරෙන්න ඕන
Tanks for your video brother 🙏 need more video brother 🙏 🙌 🎉
ඔච්චර හයියෙන් යනකොට කොන්ද නැති උන්ද බස් එකේ හිටියේ ඕකාට හිමින් පලයන් කියන්න බැ රි නැති නම් පොලිසියට කියන්න ඕනේ ..හික්මීමක් නැති ජාතියක්
ඇත්තටම කවුරැත් බනින්නැ….මම එක දවසක් බැනලා තියෙනවා..මුන් bus hold වල නතර කරන්නැ ඊලග bus hold එකෙන් බස්සනවා…යකා නැගලා බැන්නා…
Topi ponnayo himin ynakota merenna hadanne pakayo
ලංකා බස් හිමියන්ගේ සංගමය සහ ඩයිවර් කොන්දො සහ සිස්ටම් චෙන්ජ් එක 😀 🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂
මම නම් දවසක් දුන්නා කනටම ඔය වගේ ඩ්‍රයිව් කරපු නුවර-කුරුණෑගල බස් පකයෙක්ට.
Uba hukai gahuwanmm
ඇත්තටම ඔය වගේ ඩ්‍රයිවර්ලගේ අඩු කැඩෙන්න ගුටිය දෙන්න ඕනේ ජීවිත කාලේටම ලයිසන් කැන්සල් කරලා. ඔහොම යන බස්වල මගීන් ආතල් එකේ යන්න එපා බොහෝවිට ඒ ඔබේ අවසන් ගමන වෙන්න පුලුවන්. දැන් ඔය බස් එකේ ඩ්‍රයිවර්ට පොලිසිය මොනවද කරේ කියන එකත් මාධ්‍යවල දාන්න ඕනේ
බස් එක යන විදිය වැරදි නම්. ඔක video කරන් යන වහනෙ හරියට යනව ද?. උත් එහෙම ගිය නිසා තමා ඔක video කරල තියෙන්නෙ. එක පෙන්නෙ නැද්ද ?
Aniwaren😂😂
උබ ඔය බස් එකේ ගියානම් ඔහොම කියන්නෙ නෑ
එක්නෙ
Me pissawa waadi karanna
aniva aka atta..vediyo karala u pora vanna hadanava
👍👍👍👍👍👍👍
ඔය බස් එක හැමදාම යන්නේ ඔහොමම තමයි.ඔය ඉස්සරහ දොරේ යන එකෙකුත් ඉන්නවා හැමදාම වගේ
පස්සෙන් ගිය එකත් එහෙමම ගිහිල්ලා ඒකනේ ඌ video කරෙ , මේ තමා සිරිලන්කාව
මේක රෙකෝඩ් කරපු එකාට තිබුනේ පොලිසියට ෆෝන් කරන්ට. ඔය නුවර පාරේ මූ ඔය බස් එක පල්ලමකට ඇල්ලුවා නම් අද කී දෙනෙක් ජීවතුන් අතර නැද්ද?
දැන් හොඳියිනෙ අමාරුව
බස් එකේ ගිය අයත් නොම්මරය එකේ 69 ලක්ෂ්‍යේ පිරිසක් වගේ 😂😂
Diviye ne 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බස්වල යනවා තමයි අපිත්. බස්වල වැඩ කරන උන් ආසාවට නැත්නම් කාටවත් පෙන්නන්න පදිනවා නෙවෙයි. මිනිස්සු මරන්න තරග කරනවා නෙවෙයි වෙලාව එක්කයි තරග කරන්නේ
Niyamai bro atta kta krna ekta stutui mun ekektwt eka terenne na respect mchan
මග දිගටම කොටලා කාලය කාදමා අන්තිමට රේස්..
වෙලාව එක්ක තරග කරන්නෙ උබලා කීයක් හොයාගන්නද බන් අනිත් එකා කීයක් හරි හොයාගයි කියලා තියෙන කුහකකමටනෙ ඔක්කොම එකයි එකෙක් විතරක් නෙමේ අනික දැන් මෙහෙම දෙයක් උනාම වෙලාව එක්ක රේස් ගිහින් ගන්නවට වඩා ගානක් හම්බෙනවා ඇති නේදබ්😄 යකෝ මිනිස්සු කී දෙනෙක්නම් අනාතයිද නිකමට හිතපල්ලා..රේස් ගිහින් ගන්න සොච්චමට වඩා මනුස්සකමෙන් ගිහින් හම්බ කරපල්ලා...කුම්මැහියො වෙන්නැතුව..
පිටි පස්සෙන් එලවන එකාටම බැනලා වැඩක් නෑ.. ඉස්සරහැන් එලවපු එක ..පස්ස තිබ්බද කියලා දන්නෙත් නෑ නේ..
ලග ඒවානම් දන්නෙ නෑ දුර ඒවානම් යන්න ඔනී පාගලා නැත්තන් ඒකත් බැනුම් අහන්නේ උන්
You also followed that bus gor your video shooting, then how is your vehicle speed? And safe?
බස් එක එලවපු එකා Jet License එකක්ද අරං තියෙන්නෙ.🤨 Rocket තෙල් ගහලා වගේ යන්නෙ.🙄 දැන් හරිනෙ පුke අමාරුව..😏
හත්තික්කේ NCG වීඩීයෝ කරන කට්ටියගේ ඩ්‍රයිවින්ග් එතකොට
වැරැද්දට කතාකරන.නියම කොල්ලො ටිකක්.
බස් එක පස්සෙන් විඩියො කරන එකා ඔක්කටම වැඩිය හය්යෙන් යනවා 😅😂
🤮🤮🤮🤮
NCG බස් ඔක්කොම ඔහොමයි
හොඳයි තමයි මල්ලි
ජීවිතාන්තය දක්වා ඩ්‍රයිවින් ලයිසන් තහනම් කරන්න ඕනි ඔහොම උන්ගෙ.
අනික බස් එකේ යන මිනිස්සුන්ට පුලුවන් මේ වගේ ඩ්‍රයිවර්ලට විරුද්ධව කතා කරන්න
රුඩ් එක දෙන්නෙ උගෙ අප්පනම් හිමිට යන්න පුලුවන් 😂 උබ අනිත් උන්ට වැරදි කියන්ඩ කලින් තමන් ගැන හිතල බලපන්
Menna ponnayek
මේ බස් රස්සාව හැමෝටම තේරෙන්නේ නෑ... ඒකෙ දුක දන්නෙ බස් එකක් පදින කෙනාම තමා... බස් රැකියාව ගැන මීට වඩා හොයල බලන්න ඕනේ... ඒ මිනිස්සුගේ දුක ගැන...
බස් ඔහොම තමයි කෙල්ලෙ...!!!🤣🤣🤣
ඔහොම යන ඒවට නගින්නෙ නැතුව ඉඳපල්ලා
යන්න ඕනේ උන් යයි
උන් ම තමයි කියන්නේ ඉක්මනට යන්න කියලා 😂😂අන්තීමේදී
Car karayt happunanm patta
ලංකාව තවත් දියුණුවෙන්නෝනේ හුම්තෝ... මේ වගේ බස් තියම නිසා තමයි හදිස්සි ගමන යන අයටත් ලේසියි 😂
NCG සුපිරියක් 😛🫶
නියමයි ඔය වගෙ උන්ට ඔය විදිහටම ඕනි කතා කරන්න 🙏🙏🙏🙏
ඔන්න ඔහොම video දාන්න ඕනේ.... 👍👍👍
වාහන අතට ගත්තම සමහර මෝඩ මිනිස්සු ඉන්නවා වේගෙන් drive කලාම වැඩ්ඩෙක් වෙනවා කියල හිතන.කිසිම හැදියාවක් , විනයක් නෑ. System change කරන් ඕන මිනිස්සුන්ගෙ ආකල්ප වල ඉදන්ම.පොලිසිය මීට වඩා මේ ගැන අවධානයක් යොමු කරන්න ඕන.
❤️🙏
බස් එකේ ගිය එකෙක් අතේවත් පෝන් එකක් තිබ්බේ නැද්ද 119 ගහල හරි ඉදිරියට ඇති ට්‍රැපික් දැනුවත් කරන්න බැහැලා බොරුවට හරකයි බුරුවයි කියනවා කවදාවත් ඔලුව ඇති වැඩක් ලංකාවේ එකෙක් කරල නෑ
Hariyata hari oyage kathawa.Passen giya ekata thibune ehema deyak karanda. Video karapu ekath bus eka pitipassenma e vidiyatama neethi kada kada gihin video karala thiyenawa
වීඩියෝ කරපු එකා බස් එක පස්සෙන් ගියා ඌ වැරදි නැද්ද එතකොට උන් තමයි අරගලය කියන මගුලක් කරලා මේ රටට කෙලෙව්වේ, ලංකාවේ ඉන්නේ සෝෂල් මීඩියා වීරයොයි කීබෝඩ් වීරයොයි විතරයි, ඔය වේගෙන් නොයා සාමාන්‍ය වේගයෙන් ගියොත් ඩ්‍රයිවර්ගේ මව සහ පියාව සිහි කරන්නෙත් ඔය වේගයෙන් ගියාට බනින නපුංසකයෝම තමයි,
මේවගෙ බූරුවො පාරෙ යන විදිහ බලන් ඉන්න පොලීසියත් බූරුවෝ.
මේ වගෙ දෙයක් උනොත් සම්පූර්ණ බස් ගාස්තුව ඉල්ලන්න 😂😂😂😂😂
මේක වීඩොයෝ කරපු අයියලත් ගියපු විදිහ දැක්කා හිමින්ද එතොට ගියේ ම්ම්ම්ම් විඩියෝ කරන්නමද ඒම ගියේ 🙂
මටත් යන්න බැරි උනානේ ඒකේ
වීඩියෝ කරන එකත් යන්නෙ ඌ වගේමනෙ පස්සෙන්
උබලා මහා පුදුම ජාතියක්........ උබලගෙ ගමන ඉක්මනින් යන්න බැරි උනොත් බස් එකට බනිනවා, ඉක්මනින් ගිහින් මොනා හරි උනත් බස් එකට බනිනවා. කාර් එකෙ විඩියෝ කරන් ගියපු අය යන වේගය ගැන මොකුත් නෑ....... ජීවිත හානීයක් නොවුන එක සතුටුයි....
Ela bro adarei
මම අහන්න මෙ බස් එකෙ ගියෙ මිනුස්සු ද නැති නම් සත්තුද මොකද මෙ බස්වල යන මගින්ට නින්ද ගිහින්ද නැනෙ මෙ බස් එකෙ යන ජනතාවට අයිතියක් තියෙනවා මෙ කුඩු ගහල ගන්ජා ගහල බස් එක අරන් යන ඩයිවර්ව නතර කරන්න නෙද ඔනම කෙනෙක් ටද අයිතියක් තියෙනවා මෙ මනුස්සයව නතර කරන්න .එකයි මම ඇහුවෙ බසෙක ඇතුලෙ හිටියෙ මිනුස්සුද කියලා සාමාවෙන්න මට ..මගින්ට තිබුණා නතර කරන්න බස් එක කියලා සෙරම බහින්න .තමන්ගෙ ජිවතය නෙද . තෙරැවන් සරණයි දෙවි පිහිටයි සියලු දෙනාටම
ඔය බස් එක උදේ මටත් සෙට් උනා..ඉස්සරහට යද්දින් ඇනගන තිබුනා පස් යාල කිට්ටුව.
වැඩේ නම් වැරදී තමා. ඒත් කොට කොට ගියාමත් උන්ම නේද වැරදි අපෙ රටේ උන් කොහොමත් වෙනස්
Why the passengers didn't say anything to the driver??? They should have ask the driver to stop. Police must confiscate the driver's licence forever. And punish the bus conductor.
Yeah I agree
That damn brat ain't learn a lesson
Video krapu porath wanguwedi overtake krnawa. Maru 🙂👍
Merit system must be imposed for Drivi licenses.
මේ කාලකන්නි ඔහොම්ම තමයි පාරෙ යන්නෙ.තනිකරම දකුනෙන්.
ඔවගෙ එවුන් ට හොඳ ට ගාහන්න ඔන කාලකන්.. මිනිසුන් ගෙ ජිවිතය වාටිනා කමක් නොදන්නා එවුන් .
පලයකෝ යන්න විෙගෙන් තමයි යන්න ඔනි
NCG Express...මොහාන් ලාල් ග්‍රේරෝ මහතාගේ පුතු ගේ බස් කොම්පනිය...එකේ නිතිය ඔක්කෝම රූට් එකේ යන බස් ඉස්සර කරන් යන්න ඕනෙ....දඩ කොල උසාවි දඩ සියල්ල කම්පැනියෙන් ගෙවනවා..ඇරලා යන්න තමයි කියන්නේ...තිසරන සරනයි කියලා ඉස්සරහ වීදුරුවේ ගහලා ඇති...thisarana saranai...
මානසික පිස්සෝ බස් ඩයිවර්ලාට දාගෙන
oya vedio karapu eka awe komada
බස් පිස්සො😂😂😂👌
😢😢😢😢😢😢😢😢😢😢😢😢
Privet bus නැති කරල, ctb විතරක් දාන්න ඔනේ, කාලකන්නි 😡😡😡
CTB buswala naginnath bayai. E ayath maarama speed. Den heppei kiyala hitha hithamai yanne
Privet bus වලට මිනිස්සු නගින්නේ නැතුව් ඉන්නවා නම්, ඉබේම ඔය කාලකන්නි ටික හැදෙනවා.
එතකොට උබලා අප්පද උන්ගෙ ලමයින්ට කන්න දෙන්නෙ ගොන් නාම්බෝ ගෝත ප යා
There is no traffic law or oder......this type of busses and drivers should be banned for lifetime
සුපිරි❤
ඔයාලා කොච්චර මිනිසුන් ගැන හිතනවාද මෙහෙමත් බස් එලවනවා මිනිසුන් ගේ ජීවිත ගැන හිතනවාද
සුපිරි weddek driviwar 👊
මුන්ගෙ ලයිසන් කැන්සල් කරන්න ඕන ජීවිත කාලෙටම.ඕකුන් මිනීමරුවො .
NCG කියන්නේ නමක් නෙවෙයි brand එකක්
දුර ගමන් බස් දුවන අය තමයි දුක දන්නෙ
Mokadda pako duka salli nisa minissu marala hariyanawada pako
Aniwa bn
සිරාවටම
බස් පිස්සො 😂
barinam wena job ekak hoyaganna puluwan habai.
Hoda wede
මල්ලිලා ඒ ගොන් ඩ්‍රය්වර් හොදට බීල වගේ. ජීවිත බේරාගෙන ගෙදර පය්න් යන්න කියන්න. ලය්සන් එක කැන්සල් කරන්න බුරුවගේ.