බුද්ධ සාසනයේ මූලික ඉගැන්වීම සරලව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • වහරක TV සජීවී විකාශය සෑම දිනකම
    අන්තර්ජාලය ඔස්සේ විකාශය කරනු ලබයි.
    විමසීම් +94 36 22 650 77

ความคิดเห็น • 178

  • @chamarapriyashan8796
    @chamarapriyashan8796 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු🙏🙏🙏
    ඔබ තුමාට අප්‍රමාදීව නිවන් අවබෝද වේවා...

  • @shantharanatunga5484
    @shantharanatunga5484 3 ปีที่แล้ว +5

    අතිවිශිෂ්ට දේශනාවක්.
    ඔබ තුමාට නිවන් මඟ අවබෝධ වෙත්වා.
    සාදු සාදු සාදු

  • @ironman_gee
    @ironman_gee 4 ปีที่แล้ว +25

    සාදු සාදු සාදු 🙏
    ඔබතුමාගේ දේශනා කරන ආකාරය ඉතා පැහැදිලියි .
    සියලු ලෝකවල සියලු සත්වයෝ නිවන පූර්ණ වේවා!!

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samithprasanna8045
    @samithprasanna8045 4 ปีที่แล้ว +29

    ජගත් සර්ට මාගේ නමස්කාරය වේවා... නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා.. !

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 4 ปีที่แล้ว +17

    සැපේ දුක දකින්නට, විපාකයක් වශයෙන් ලැබෙන සැප මර උගුලක් ලෙස දකින්නට සියලු ලෝකයන්ගෙන් නිදහස් වී නිවන් පූර්ණය කරන්නට අනුබුදු පියාණන් දෙසූ තථාගත සද්ධර්මය ලොවට බෙදා දෙමින් කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙන ඔබතුමාට අමා මහ නිවන් පූර්ණය පිනිස මෙම ධර්ම දානමය උත්කෘෂ්ට කුශලය හේතු වාසනා වේවා !!!

    • @sunilkottage8502
      @sunilkottage8502 3 ปีที่แล้ว

      Meemure dhammawansa himige Bana Shaka balanna

  • @w.m.s.bandara61
    @w.m.s.bandara61 3 ปีที่แล้ว +4

    තෙරුවන්ගේ සරණයි ඔබතුමාට ඉතාමත් හොඳින් දර්මය කියාදීම දර්මය රකින්න්නා දර්මයෙන් අරක්ශා වෙයි!

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +3

    සුවපත් වේවා ,, බුද්ධ දෙශනාව ,,යද නිච්චං තං දුක්කා යං දුක්ඛං තද නත්තා,, ඒතං මම,, ඒසෝ හමස්මිං,, ඒතෝමේ අත්‍තාති අත්තාතියෝ වදෙයිය අත්තා අභවිස්ස,, වර්තමාන මොහොතක් මොහොතක් පාසාම ඇස කන නාසය දිව කය මනට භාහිරින් ගෝචරවෙන රූප ශබ්ද ගන්ද රස පහස සිතිවිලි ,,හා බැදිමෙන් ඒවා තම වසගයේ සන්තකයෙහි අයිතියේ දිගින් දිගටම පවත්වාගෙන යෑමට නවත්ගෙන තියාගන්න බැරිවෙනවිට එතනයි දුක නැමති පලය විද්‍යා මාන වනුයේ,, ඔබට කායික මානසික නිරෝගි සුවය අදිස්ටාන කරමි ,, siri dhesaye arutha පරිශිලනය කරත්වා සුවපත් වේවා susith min of health

  • @nuwansamarathunga9083
    @nuwansamarathunga9083 4 ปีที่แล้ว +29

    ජගත් sir නිවනම වෙත්වා!!! සාදු සාදු සාදු!!!

  • @sanujamethmal9188
    @sanujamethmal9188 4 ปีที่แล้ว +35

    පටිච්චසමුප්පාදය සරලව විස්තර කළා. බොහොම පින්!

    • @erangarathnayake9425
      @erangarathnayake9425 2 ปีที่แล้ว +1

      ඔබ තුමාට නිදුක් නිරෝගී
      සුවය දීඝායු වේවා !කුසල ශක්තිය වැඩිදියුණු වේවා !
      සාදු සාදු සාදු !!!

  • @nandanapushpakumara9761
    @nandanapushpakumara9761 3 ปีที่แล้ว +4

    බොහොමත් පින් ඔබ තුමාට

  • @dishmiambegoda1656
    @dishmiambegoda1656 4 ปีที่แล้ว +26

    බොහෝ පින් සිදු වේවා🙏 ඔබ සියල්ලන්ටම .නිවන් පූර්ණයට ම මෙ කුසල් හේතු වේවා🙏

  • @thiliniperera9890
    @thiliniperera9890 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි .. මෙතුවක් කල් බණ අසා තිබුනද මේ කරුණුම අසා තිබුනද හිතට දැනෙන ලෙස සරලව ඔබ විසින් කරනු ලබන මෙම දේශණයේ වටිනාකම විස්තර කිරීමට වචන නැති තරම්. ඔබ තුමාට මෙපින් බලයෙන් වහ වහා අරිහත්වය පූර්ණ කර ගැනීමට හේතු වාසනා ලැබේවා.. 🙏🙏🙏

  • @uchithasubhashana2751
    @uchithasubhashana2751 4 ปีที่แล้ว +11

    ඉතාම සරළ පැහැදිළි කිරීමක්..ඔබ තුමාට ගොඩාක් පින් නිබ්බාන සුවය ... 🙏🙏🙏

  • @wasanthinadeeka5292
    @wasanthinadeeka5292 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏
    තෙරුවන් සරණයි .!!!
    🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @chandranibulathsinhala111
    @chandranibulathsinhala111 3 ปีที่แล้ว +4

    🙏🙏🙏
    ඔබතුමාට නිවනම වෙත්වා !
    පටිච්ච සමුප්පාදය සරලව විග්‍රහ කිරීම ඉතා අගෙයි .🙏🙏🙏

  • @skrj6582
    @skrj6582 2 ปีที่แล้ว +2

    සියලු සත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා.සාදු සාදු සාදු 🌷🌺🌺

  • @bulathgamage
    @bulathgamage 4 ปีที่แล้ว +7

    ඔබ තුමාට සහ සියලු සත්ත්වයෝ නොපමාව නිවන් මඟ අවබෝධ වේවා

  • @sarathkariyawasam4952
    @sarathkariyawasam4952 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mallikaathapaththu3176
    @mallikaathapaththu3176 2 ปีที่แล้ว +4

    ඉතාමත් සරලව දේශනා කරා. නිවනම වෙත්වා !!!🙏🙏🙏

  • @chandraweerasinghe9089
    @chandraweerasinghe9089 4 ปีที่แล้ว +16

    සරලයි.පැහැදිලිියි.ඔබ තුමාට.නිවන් පුර්ණය වෙිවා 🙏🙏🙏

    • @lalithaserasinghe1664
      @lalithaserasinghe1664 4 ปีที่แล้ว +2

      පැහැදිලි කිරීම ගොඩක් වටිනවා ස්තුති ඔබ තුමාට නිවන පූර්ණ වේවා

    • @preethisirisena3732
      @preethisirisena3732 2 ปีที่แล้ว +1

      Saadhu saadhu saadhu 🙏🙏🙏

  • @sunilpadmasiri3527
    @sunilpadmasiri3527 4 ปีที่แล้ว +20

    සද්ධර්මය සරලව කියාදීමක්.....සියල්ලෝම සුවපත් වේවා !

  • @raji8671
    @raji8671 4 ปีที่แล้ว +12

    සාධු සාධු සාධු!! ඔබ තුමාට සහ සියලු සත්ත්වයෝ නොපමාව නිවන් මඟ අවබෝධ වේවා 🙏🏽🙏🏽🙏🏽

  • @outoftheworlds4000
    @outoftheworlds4000 4 ปีที่แล้ว +17

    මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා...! අමා මහ නිවනින්ම සැනසේවා..!!!

  • @cornalyt3728
    @cornalyt3728 4 ปีที่แล้ว +5

    මෙත් ගලනා පින් බිම වහරක අරියචින්තාශ්‍රමය සාදු සාදු සාදු

  • @wijerathnapallewaththegeda5870
    @wijerathnapallewaththegeda5870 2 ปีที่แล้ว +3

    සාදු! සාදු! සාදු!

  • @sriyanijayaweera1797
    @sriyanijayaweera1797 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු!!! ඔබතුමාට වහවහා නිවන් පූර්ණය වේවා!

  • @nilankalakmal9847
    @nilankalakmal9847 4 ปีที่แล้ว +13

    බොහෝ පින් සිදු වේවා .......සාදු සාදු සාදු..........

  • @Waharaka_Thera_Waruna
    @Waharaka_Thera_Waruna 4 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 3 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ ඔබ තුමා සුවපත් වේවා.

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 3 ปีที่แล้ว +2

    ඇත්තටම ස්තූතියි අමුතුම සරලම තේරැම් ඇතිව දේශනා කිරීම සඳහා සාදු සාදු නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා

  • @ranjithkarunathilaka6920
    @ranjithkarunathilaka6920 3 ปีที่แล้ว +14

    නියම සද්ධර්මය පෙන්වාදුන් උත්තම වහරක මහරහතන් වහන්සේ නොවන්නට අපාගතවන වන මගින් මුදවන්නට උන්වහන්සේ අපගේ පිනට පහළ උත්තමයා හට මම නමස්කාර කරමී සාදු සාදු සාදු

  • @lakshikapemarathna6209
    @lakshikapemarathna6209 3 ปีที่แล้ว +4

    මේ සද්ධර්ම දානය නිවන් සුව පිණිසම හේතු වේවා..🙏🙏🙏

  • @MohanDayaweera
    @MohanDayaweera 4 หลายเดือนก่อน +1

    සාදූ සාදු සාදූ නිවනම වේවා

  • @pathmayasawathee4077
    @pathmayasawathee4077 9 หลายเดือนก่อน +1

    Jagath sir ta mageda namaskaraya wewa ! Ithamath watina dhaham pada wigrahayak .ethanata mawa yomukala kalyana mithra obatada mage hada piri namaskaraya .
    Siyalloma niduk wethwa ! Nirogee wethwa !! Suwapath wethwa !!!
    Theruwan saranai !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madugunasekara9023
    @madugunasekara9023 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!! 🙏 🙏 🙏

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 3 ปีที่แล้ว +4

    🌺🌺🌺🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා!

  • @thanujanilmini9018
    @thanujanilmini9018 2 ปีที่แล้ว +6

    ජගත් උත්තමයානෙ නෙ. ඔබ තුමන් මේ සද්ධර්මය ජනතාවට පොවන්නාක් මෙන් ඉතා සරලව ගැබුරු දහමක් පැහැදිලි කර දෙයි. ඔබ තුමන්ට තුති පිදීමට වචන නැත. නොපමාව නිවන් දැකීමට ඔබ තුමන්ට මේ පින හේතු වාසනා වේවා. තෙරුවන් සරනයි.
    පින් ඇත්තෝ මේ සද්ධර්මය වහ වහා අසත්වා. නිවන් මගට පැමිනෙත්වා. සසර දුකින් මිදෙත්වා.
    සාදු ...සාදු ..සාදු 🙏 🙏 🙏

  • @renukamalkanthi5448
    @renukamalkanthi5448 2 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ ජගත් සර්ට නිවන් සුව ලැබෙවා.

  • @namalwijesinghe1657
    @namalwijesinghe1657 3 ปีที่แล้ว +5

    සාදූ! සාදූ! සාදූ! 👏මේ පිණෙන් ඔබ තුමන් වහ වහා නිබ්භා සුවයෙන් සුඛිත තර වෙත්වා👏

  • @sarathhewakodikara5292
    @sarathhewakodikara5292 2 ปีที่แล้ว +4

    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.. !!!

  • @jayejayasekara5446
    @jayejayasekara5446 4 ปีที่แล้ว +18

    -අප්‍රමාදීව නිවන ප්‍රත්‍යක්ෂ වේවා🙏~ සාධු` සාධු` සාධු` 🙏🙏🙏

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණ යි ඔබ තුමාට බුදු සරණ යි ගොඩාක් පැහැදිලි යි

  • @sarathsianakoralage3199
    @sarathsianakoralage3199 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු නිවන් මග පැහැදිලියි

  • @namalinamali8912
    @namalinamali8912 3 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu. Theruwan saranai

  • @dilhanikurukulasooriya5577
    @dilhanikurukulasooriya5577 ปีที่แล้ว +3

    🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏

  • @lakmaliwedagedara1873
    @lakmaliwedagedara1873 ปีที่แล้ว +1

    සාදු! සාදු!! සාදු!!! ඔබතුමාට නිවනම වෙත්වා! 🙏🙏🙏

  • @ashw730
    @ashw730 4 ปีที่แล้ว +20

    සියලු සත්වයො නිවනින් නිවී සැනසෙත්වා.
    🙏🙏🙏

  • @HenryShenal
    @HenryShenal 5 หลายเดือนก่อน +1

    විශිෂ්ටයි!

  • @MadukaChathuranganee
    @MadukaChathuranganee 8 หลายเดือนก่อน +1

    හොදටම තෙරුනා.නිවනම වෙත්වා

  • @wimalmanage8608
    @wimalmanage8608 3 หลายเดือนก่อน

    සාදු...සාදු....ඉතාම පැහැදිලියි.සැපයෙදීත් අත් හැරීම සඳහා සතර කමටහන් වැඩීමේ දක්ෂ‍යෙක් වෙන්න .

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka8845 4 ปีที่แล้ว +17

    පරම නිබිබාන සුවයෙන් සුකිත තරවෙත්වා නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹👋👋👋👋👋👋👋

  • @ramyawijenarayana9380
    @ramyawijenarayana9380 4 ปีที่แล้ว +36

    මේ ටිකම ඇති.නිවන අවබෝධ කර ගන්න. නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.....

    • @daham1920
      @daham1920 6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @lalaninanayakkara1587
    @lalaninanayakkara1587 4 ปีที่แล้ว +16

    🙏🙏🙏නිවනම වෙත්වා 🙏🙏 🙏

  • @prasadmadushan
    @prasadmadushan 4 ปีที่แล้ว +9

    ලස්සනට විස්තර කලා . බොහොම පින්

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 4 ปีที่แล้ว +8

    බෝහෝම පිං ...තෙරැවන් සරනයි

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 4 ปีที่แล้ว +11

    Math. Avaboda una... Siyalatama.. Avabodama vewa!!! 🙏🙏🙏Sada... Sila... Sutha... Thiaga... Prachnava.. Mata thiyanawa yanthak.. Eya mata baggayakkk.. Oba thumata pin.... 🙏🙏🙏💛

  • @deepthivithanage5846
    @deepthivithanage5846 4 ปีที่แล้ว +8

    සරලව දහම පැහැදිලි කිරීමක් ! සියළු ලෝක සත්වයන්ට වහ වහා නිවන අවබෝධ වෙත්වා !

  • @shainihendeniya5864
    @shainihendeniya5864 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nandanapushpakumara9761
    @nandanapushpakumara9761 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @nishifernando5495
    @nishifernando5495 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 4 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි වහ වහා උතුම් නිවන අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @ran25257
    @ran25257 4 ปีที่แล้ว +5

    බොහොම පින් 🙏🙏🙏

  • @sarathgamage2700
    @sarathgamage2700 3 ปีที่แล้ว +4

    The best sermon for the people who seek nirvana

  • @sarathsianakoralage3199
    @sarathsianakoralage3199 4 ปีที่แล้ว +9

    මෙ අාත්මයෙන් චුතවෙනවිට නිවන් අවබෝධ වෙිවා.

  • @RDCHAMINDA
    @RDCHAMINDA 4 ปีที่แล้ว +11

    Sadu sadu sadu ...

  • @ශිරෝමිබණ්ඩාර
    @ශිරෝමිබණ්ඩාර 4 ปีที่แล้ว +10

    Sadu sadu sadu

  • @malanibandara616
    @malanibandara616 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @wasanthanakandala8802
    @wasanthanakandala8802 4 ปีที่แล้ว +7

    Sadu sadu
    Niwan awabodha wewa!

  • @kumarimenike3214
    @kumarimenike3214 2 ปีที่แล้ว +1

    Sadu sadu saa

  • @rohinisudarma2897
    @rohinisudarma2897 3 ปีที่แล้ว +3

    Harima Gambeera Lesa Kiyadunna Niwanama Nathai Niwanama Wethwa Sadu... Sadu... Sadu...

  • @anuragunathilaka2803
    @anuragunathilaka2803 2 หลายเดือนก่อน

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා.. !

  • @drjayawardhana7203
    @drjayawardhana7203 4 ปีที่แล้ว +26

    ගොඩක් පිං පාලි අඩුවෙන් සිංහලෙන් නිවන්මග කියාදුන්නාට..

  • @michealfernando
    @michealfernando 4 ปีที่แล้ว +16

    නිවනම වෙත්වා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @rihinukatilakaseri3018
    @rihinukatilakaseri3018 4 ปีที่แล้ว +3

    So very good really think life so 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌👌👌👌

  • @චාමරමටමලපනිනවා
    @චාමරමටමලපනිනවා หลายเดือนก่อน

    සාදූ සාදූ සාදු .

  • @anuradhadayananda2593
    @anuradhadayananda2593 3 ปีที่แล้ว +3

    🌼🌸🙏🙏🙏🌸🌼

  • @sitihetti5728
    @sitihetti5728 4 ปีที่แล้ว +7

    Sadu.... sadu..... sadu....

  • @dgbrothers1919
    @dgbrothers1919 4 ปีที่แล้ว +3

    Obathumata waha wahaa niwanana poornayawethwaa 🙏🙏🙏

  • @anandachandra1528
    @anandachandra1528 4 ปีที่แล้ว +4

    Nibbaana පරම සුකයෙන් සුකිත තර වෙත්වා

  • @AmilaSatharasingha
    @AmilaSatharasingha 5 หลายเดือนก่อน +1

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽😳

  • @CareDriveValuation
    @CareDriveValuation 4 ปีที่แล้ว +4

    Saaaadu Saaadu Saaadu

  • @rihinukatilakaseri3018
    @rihinukatilakaseri3018 4 ปีที่แล้ว +3

    So very good 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌👌

  • @donanpriyangi8047
    @donanpriyangi8047 4 ปีที่แล้ว +6

    Sadu sadu sadu godak pin

  • @dayamalirenuka4355
    @dayamalirenuka4355 4 ปีที่แล้ว +6

    Sadu 🙏 sadu🙏sadu🙏

  • @lakshmilokuge7812
    @lakshmilokuge7812 4 ปีที่แล้ว +3

    Koitharam pahadilda obathumage deshana.uthum arihath palayama wewa

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @subasinghechandratilake1691
    @subasinghechandratilake1691 4 ปีที่แล้ว +3

    sadu sadu … understand very well

  • @anandachandra1528
    @anandachandra1528 4 ปีที่แล้ว +3

    Nibbaana පරම සුකයෙන් සුකිත තර වෙත්වා , *******************

  • @jornsa6513
    @jornsa6513 4 ปีที่แล้ว +3

    තුන් ලෝකයටම මහා කාරුණික වූ බුදු රජාණන් වහන්සේ තවත් සරල දේශනාවක් තිබුණේ නම් දේශනා නොකර නොසිටි යැයි මා සිතනවා එහෙත් ඔබතුමාගේ දේශනාවෙහි විශේෂත්වය වන්නේ මේ කාලයේ මං මේ කාලේ මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් සද්ධර්මය ගුරුවරයෙකු සේ කියා දීමයි එයට මාගේ අප්‍රමාණ වූ ගෞරව නමස්කරය කරමි ඔබතුමාට ඊළඟ භවයකට සිතක් නොවේවා යන්න මගේ ප්‍රාර්ථනයයි තෙරුවන් සරණයි

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242 4 ปีที่แล้ว +7

    gabru dahama sarala basin desana karana obatumata dirgausa patami 🙏🙏🙏

  • @preethisirisena3732
    @preethisirisena3732 4 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka8845 4 ปีที่แล้ว +2

    පරම නිබිබාන සුවයෙන් සුකිත තරවෙත්වා තෙරැවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👋🌹🌹🌹🌹🌹🌹

  • @mallikasadusadumallika3885
    @mallikasadusadumallika3885 4 ปีที่แล้ว +3

    Mema deshanawa pragna wanthayeku asuwanam boho durata sothapanna palaya lebeemata puluwana me mage awabodhayayi siyalu loka siyalu sathwayo nibbhana parama sukkhayen sukkhitha thara wethwa!

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 4 ปีที่แล้ว +3

    Excellent

  • @user-hn6cj5yt4b
    @user-hn6cj5yt4b 3 ปีที่แล้ว +3

    මේ තියෙන්නෙ බුදු බණ 🙏🙏🙏

  • @sunethragunasinghe3134
    @sunethragunasinghe3134 4 ปีที่แล้ว +2

    Saralai oba thumata nirwanaya awabodayata meya kusalakma wwa

  • @චාමරමටමලපනිනවා
    @චාමරමටමලපනිනවා 2 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ .

  • @janakafernando9434
    @janakafernando9434 4 ปีที่แล้ว +4

    ☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏

  • @sugisilva7397
    @sugisilva7397 4 ปีที่แล้ว +4

    Bohma pin obatumata