මූලික පටිච්චසමුප්පාද චක්‍ර හතර පිලිබඳ ගැඹුරින් අභිධාර්මිකව | With English Subtitles

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Episode 01
    නිවන් දකින හරිමග කුමක්ද ? | With English Subtitles
    • නිවන් දකින හරිමග කුමක්...
    Episode 02
    දුක්ඛ - දුක්ඛ , සංකාර දුක්ඛ, විපරිණාම දුක්ඛ | With English Subtitles
    • දුක්ඛ - දුක්ඛ , සංකාර ...
    Episode 03
    මූලික පටිච්චසමුප්පාද චක්‍ර හතර පිලිබඳ ගැඹුරින් අභිධාර්මිකව
    • මූලික පටිච්චසමුප්පාද ච...
    වහරක TV සජීවී විකාශය සෑම දිනකම
    අන්තර්ජාලය ඔස්සේ විකාශය කරනු ලබයි.
    විමසීම් +94 36 22 650 77

ความคิดเห็น • 22

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 4 ปีที่แล้ว +16

    අපේ පිනට මෙලොව පහළ වී නිවනත් නිවන් මගත් පැහැදිලිව පෙන්වා දී පිරිනිවනට වැඩි උතුම් අනුබුදු පියාණන්ට මගේ නමස්කාරය වේවා !!!
    🌸🙏🌸🙏🌸🙏🌸
    මිළ කල නොහැකි වටිනා සද්ධර්ම දේශනා අපටද ශ්‍රවණය කිරීමට හැකි අයුරින් මෙසේ අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කරන සියලුම සත්පුරුෂයන්ට ඉක්මනින් අමා නිවන් පූර්ණය වේවා !!!

  • @dishmiambegoda1656
    @dishmiambegoda1656 4 ปีที่แล้ว +11

    හිමියනේ ඔබේ උත්තරීතර බවට නමස්කාර වේවා🙏 අනු බුදු හිමියන්ට සදා ණයගැති වෙමි .

  • @dilrukshkalpage5913
    @dilrukshkalpage5913 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු උතුම් අනුබුදුහිමියන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏ලක්ෂගනනින් අර්හතුන් වහන්සෙලා මෙ පිංබිමේ පහල වේවා 🙏🙏🙏මමද සියලු ලොක සියලු සත්වයෝ නිබ්බාණ පරමසුකයෙන් සුකිත තරවෙත්වා🙏🙏🙏

  • @85932
    @85932 4 ปีที่แล้ว +9

    Loku pinak me wade digatama karanna. Budu saranai / Dewi pihitai

  • @liyanaarachchigekumarasiri7215
    @liyanaarachchigekumarasiri7215 4 ปีที่แล้ว +4

    Sadhu! Sadhu! Sasha! , this approach (the english subtitles)will change the world's understanding about buddhism.

  • @Thenuka_Northwest
    @Thenuka_Northwest 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි
    සැමටම යහපතක් වේවා!

  • @usitha
    @usitha 4 ปีที่แล้ว +7

    May all beings attain the supreme bliss of Nibbana! Please keep uploading more videos with the English subtitles. There are a lot of people with the ability to understand this sadhdharma but unable to understand sinhala. It is a very noble service done by everyone who made this video possible. Spreading Waharaka Thero's deep understanding of the Dhamma! Sadhu Sadhu Sadhu!

  • @yashodarakarunathilaka2679
    @yashodarakarunathilaka2679 2 ปีที่แล้ว +1

    වහරක හිමියනි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු !!!

  • @donasamanthadissanayake3948
    @donasamanthadissanayake3948 4 ปีที่แล้ว +5

    🙏🙏🙏🌹🌹🌹🌹

  • @BtwinUnW
    @BtwinUnW 4 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි හැකිනම් අකුරු ලොකු කරලා පිටුපස චලනය නොවන , අකුරු පැහැදිලි වන සේ රූපයක් දැම්මානම් කියවන්න ලේසී 🙏🙏🙏

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 4 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @ecofriendly2439
    @ecofriendly2439 ปีที่แล้ว

    අනුබුදු පියානන් වහන්සේ ට නමස්කාර වේවා !

  • @lakshmilokuge7812
    @lakshmilokuge7812 4 ปีที่แล้ว +8

    Gaburui.oluwath ridenawa.eth awaboda kara ganna uthsaha karanawa.methek mewa vigraha kale kavuda

  • @sanji5072
    @sanji5072 4 ปีที่แล้ว +5

    Great work. 🙏🙏🙏
    But it is difficult to read the text due to the background with rotating candles and the yellow letters.

  • @ecofriendly2439
    @ecofriendly2439 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @liyanaarachchigekumarasiri7215
    @liyanaarachchigekumarasiri7215 4 ปีที่แล้ว +3

    This is amazing, how can we help you all

  • @liyanaarachchigekumarasiri7215
    @liyanaarachchigekumarasiri7215 4 ปีที่แล้ว +2

    Sadhu!, Sadhu!, Sadhu!, mema deshanaye ethiri kotasa labaganne keseda

  • @TheCekanayake
    @TheCekanayake 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @WimalasenaGunasekara
    @WimalasenaGunasekara หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rasikadinayadura2122
    @rasikadinayadura2122 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏