Kelani Palama (කැළණි පාලම) | Part 03 | Original | Stage Drama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 เม.ย. 2024
  • ‘Kelani Palama’ First staged in 1978, the drama is a social criticism of political manipulation and the ever widening gap between the poor and the rich produced and directed by R. R. Samarakone.
    The original cast included veteran stars like Neil Alles, Ramya Wanigasekera, the late J.H.Jayawardane, Wickrama Bogoda, Menike Aththanayake, Rathnasiri Liyanagoda, Cyril Dharmawardane, Pathmini Divithurugama and Geetha Kanthi Jayakodi.
    Restored from Torana Archives.
    රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
    #KelaniPalama #toranavideomovies #stagedrama
  • บันเทิง

ความคิดเห็น • 20

  • @banduladias6954
    @banduladias6954 2 หลายเดือนก่อน +19

    අති විශිෂ්ට නිර්මාණය ක්,,කී පාරක් බැලුවත් ඇති වෙන්නෙ නැහැ ,,සියලු දෙනාම ලස්සනට රගපානව,,,මෙවැන නිර්මාණ තව තවත් බිහි වේවා ,,,

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +4

    අතීතයේ අභිමානයවත් ප්‍රෞඩ විලි ලැජ්ජා
    භයට හැදූන යහපත් හෙළ කාන්තාවෝ.
    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @sanjayakosalakotugoda3670
    @sanjayakosalakotugoda3670 2 หลายเดือนก่อน +2

    මිනුවන්ගොඩ නලන්දා රඟහලේ ම තුන් පාරක් ම බැලුවා....
    අවුරුදු තිහකට ඉස්සර....
    ආරම්භක නළු නිළි කැල සමගම....
    ආදරෙයි

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 2 หลายเดือนก่อน +9

    මම ඕක ඛලල අවු 20කටත් වැඩියි ඒවාගෙමයි.

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 2 หลายเดือนก่อน +2

    කැලණි පාලම බලද්දී මම ස්කෝලෙ යනව.කොච්චර ලස්සන කාලයක්ද

  • @ruwanchandika4353
    @ruwanchandika4353 3 หลายเดือนก่อน +6

    ❤♥️

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 2 หลายเดือนก่อน +2

    Excellent Great 👍🙏

  • @ruwanchandika4353
    @ruwanchandika4353 3 หลายเดือนก่อน +9

    ලස්සනයි ....ඒ කා​ලේ...

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน +2

      👍🏾👍🏾👍🏾ආයෙ කවදාවත්ම නොඑන
      ඒ සොඳුරු අතීතය අභාවයට ගිහින්.
      😌😒😌😒

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana2999 2 หลายเดือนก่อน +1

    It is a very Worth stage drama.

  • @user-gg4hs4qg1m
    @user-gg4hs4qg1m 2 หลายเดือนก่อน +1

    Supiri katha. Kopamana beluwath madi. Niyama nalu niliyo. Mewa thamai nataka. Roopa ramu thathwikai. Sajeewi darshana wage.🎉🎉🎉❤

  • @jinarathana4941
    @jinarathana4941 2 หลายเดือนก่อน +5

    අවුරුදු 40කට පෙර සමරකෝන් මහතා ශ්‍රී ලංකාවේ අනාගතය දැකපු ආකාරය හරියට හරි

  • @mahindajayasinghe7423
    @mahindajayasinghe7423 2 หลายเดือนก่อน +1

    They served the country untill bankrupt ....

  • @swarnawimalarathna7610
    @swarnawimalarathna7610 2 หลายเดือนก่อน

    දුප්පත්කමට නූගත් කමද එකතු වූ පසු, එතැන මැවෙන්නේ මෙවැනි අපායකි.

  • @jeewanthajeewantha5600
    @jeewanthajeewantha5600 3 หลายเดือนก่อน +2

    Asawan balana puluwan Dan yana padangu katha wagada mawa

  • @WilsonThalagoda
    @WilsonThalagoda 2 หลายเดือนก่อน

    Apagahaniliyya ada na

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 3 หลายเดือนก่อน +18

    මෙව්ව පාඩම් පොත්වලට දාන්න ඕන කතා.මනුස්සකම උගන්වනවා.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🇱🇰 👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🇱🇰 👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @preethiperera9261
    @preethiperera9261 2 หลายเดือนก่อน

    මේ නාට්‍ය ඉන්න කීදෙනෙක් මියගිහින්ද