Raja Kapuru රාජ කපුරු වේදිකා නාට්‍යය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2017
  • Sirisena Premalals’ Raja Kapuru Stage Drama (1988) රාජ කපුරු වේදිකා නාට්‍යය - සිරිසේන ප්‍රේමලාල් විසින් 1988 ‍වර්ෂයේ දී රචිත මෙම නාට්‍යය රාජ්‍ය නාට්‍ය උළලේ දී සම්මාන තුනක් දිනා ගැනිමට සමත් වි ය. (හොඳම ස්වීය රචනය-තෙවන ස්ථානය, හොඳම රංග වින්‍යාසය-ප්‍රථම ස්ථානය, හොඳම රංග වස්ත්‍ර නිර්මා ණය-ප්‍රථම ස්ථානය). සංගීත නිර්මාණය සරත් කුලාංග, නර්තන නිර්මාණය සද්ධා උත්පල කන්දගේ, නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය ජනක් ප්‍රේමලාල්.
    මෙම වීඩියෝව ස්වාධීන රූපවාහිණියේ සොඳුරු ආඥාව වැඩසටහනින් උපුටා ගැණුනකි.
  • บันเทิง

ความคิดเห็น • 91

  • @dhanushkasandaruwan3098
    @dhanushkasandaruwan3098 ปีที่แล้ว +19

    පට්ටම නාට්‍යක් ඇත්තටම තෑන්ක්ස්. රවීන්ද්‍ර යසස් මහත්තයා මාතරට ආඩම්බරයක්
    තෙරුවන් සරණයි

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 ปีที่แล้ว +7

    සුභ ප්‍රාර්ථනා කරමින් ආශීර්වාද කරමි .ජනක් සර් ,විද්‍යාරත්න පිරිවෙනේ 82 වසරේ දී සුමන නන්ද හාමුදුරුවෝ .

  • @priyanthadesilva4056
    @priyanthadesilva4056 4 ปีที่แล้ว +18

    2020 මාර්තු 08 වැනිදා බො‍රැල්ලේ දී පවත්වපු 2500 වැනි රඟ දක්වනය, ඉතාමත් ම අනර්ඝයි. කතාවේ තේමාව වෙනස් නොකොට, අන්තර්ගතය සහ විහිළු, උපහාසය වර්තමානයට අනුව වෙනස් කරලා.
    පඹයා හිටං රජ උන විදිය, අයියගෙන් මල්ලිට, බාප්පගෙන් පුතාට ආදී ලෙස රජකම යන ආකාරය ගැන සඳහන් දෙබස් එකතු කරලා. ඉතාමත්ම වෙනස් දර්ශණයක්. සුබ පැතුම් ඔබ සියළු දෙනාට. වසර 32 ක් නොකඩවා ජනප්‍රියත්වය පවත්වාගෙන යන්නට , රවීන්ද්‍ර යසස් මැතිතුමාගෙන් ලැබුන අලංකාරය ටත් බොහෝමත්ම පිං අපට ලබාදුන් සතු‍ටු සිනාවට , ජනක ප්‍රේමලාල් මැතිතුමායයි ආමන්ත්‍රණයට සුදුසු වන්නේ ඒ පිනයි. බොහෝමත් ම ස්තූතියි

  • @mangalikaperera578
    @mangalikaperera578 5 ปีที่แล้ว +52

    1977 ඉඳල මේ නාට්ටයය අපේ රටට හරියටම ගැලපෙනවා

    • @pasinduwickramanayake4289
      @pasinduwickramanayake4289 3 หลายเดือนก่อน

      ඇයි ඊට කලිං සකල සිරිය පිරිල ඉතිරුණාද ? නෑනෙ ! 18වැනි සියවසේ ඉදංම පල්ලමට තමයි පෑගුවෙ ලංකා රජ්ජෙ ඕං 🙏

  • @pathacharigesupunsanjeewa1138
    @pathacharigesupunsanjeewa1138 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @sugathlal6028
    @sugathlal6028 5 ปีที่แล้ว +26

    ලස්සන නාට්‍යක් ...ඒ දවස්වල " මිගමුවෙ පුරහලේ" වෙිදිකා ගත වු අවස්ථා දෙකෙදිම මම බැලුවා ..ඒ දවස්වල " ජනක් ප්‍රේම ලාල් . හරි තරැණයි ඔහු තමයි වෙිදිකාව ඉදිරියෙහි ඉදගෙන සංගිතය සැපයුවෙ..😚😚😚😚😚😚😚

  • @sammaditthitv9998
    @sammaditthitv9998 2 ปีที่แล้ว +14

    ගෝඨාභය චරිතය නියමෙට රඟපාති

  • @ratnaedirisinghe4717
    @ratnaedirisinghe4717 ปีที่แล้ว +5

    අවුරුදු ගානකට පස්සෙ අද අහම්බෙන් u tube එකෙන් බලල සතුටක් ලැබුව ජනක්. ජය වේවා යාලුවා.

  • @RAPTOR-sm1ei
    @RAPTOR-sm1ei ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි

  • @MGAYEN733
    @MGAYEN733 6 ปีที่แล้ว +28

    අතිවිශිෂ්ට රංගනයක් , ගායනයක්

  • @layanalranathunga4576
    @layanalranathunga4576 6 หลายเดือนก่อน +2

    E issara❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 7 หลายเดือนก่อน

    Ragapema. Supiri niyamai oyalata. Dalda samiduge phitai🎉🎉🎉❤❤❤❤

  • @renukachandu-le6qj
    @renukachandu-le6qj หลายเดือนก่อน

    නියමයි

  • @laxmangunarathne
    @laxmangunarathne ปีที่แล้ว +2

    අපේ දේ දකින කොටත් හිතට හරිම සතුටක්..... ඒකට අද සියල්ලම සංකර බහුබූත වෙලා

  • @doctordeshan
    @doctordeshan 3 ปีที่แล้ว +7

    සම්පූර්ණ එක තියෙනවා නම් ගොඩක් හොඳයි

    • @Kosala_Gamage
      @Kosala_Gamage 3 ปีที่แล้ว +1

      th-cam.com/video/hxlQxz-x3hU/w-d-xo.html

  • @dhammikanayanakanthi715
    @dhammikanayanakanthi715 3 ปีที่แล้ว +2

    Thank you for

  • @wickramarathnagunasekara8243
    @wickramarathnagunasekara8243 2 ปีที่แล้ว +21

    කලාව නැති ජීවිතය පොහොර නැති කුබුරක් වගේය.

  • @chamindaiddagoda6551
    @chamindaiddagoda6551 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว

    Tarawo eigilati .හුණු wataya oya විදිහට danna බුදු සරණයි ❤️❤️❤️❤️❤️👌👌👌👌

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว +16

    නියමයිනේ බුදු සරණයි හැමෝටම ගොඩක් ලස්සනයි ..mi පුළුවන් nam හුණු wataya natiya danna

  • @pradeepkumara6864
    @pradeepkumara6864 ปีที่แล้ว

    Lassanai 💛💛🧡🧡💜💜💙💙💚💚❤❤🖤🖤💎💎

  • @ranjithranaweera2854
    @ranjithranaweera2854 2 ปีที่แล้ว +1

    මේක මේ පාර තමයි නිමට ගැලෙපෙන්නේ.

  • @thiharapushpika6718
    @thiharapushpika6718 4 ปีที่แล้ว +4

    very fantastic drama

  • @ashanmahima185
    @ashanmahima185 ปีที่แล้ว

    Sada sir great 👍

  • @sugathlal6028
    @sugathlal6028 5 ปีที่แล้ว +9

    මට මතකයි රාජ කපුරු මිගමුවෙ දර්ශන ගත වෙද්දී " බෙරය " ගැහුවෙ .. ජනක් ප්‍රේම ලාල් ""

  • @maxstyle8292
    @maxstyle8292 ปีที่แล้ว

    Nice

  • @manolananayakkara1672
    @manolananayakkara1672 5 ปีที่แล้ว +6

    Today I watched this drama. It is relevant to all time. Its amazing how a drama created 30 yrs ago resembles political matters even this era. Any way I congratulate Mr Janak Premalal and the crew for this idea and wish the new make a good success.

  • @queenmano5790
    @queenmano5790 4 ปีที่แล้ว +11

    විස්සයි විස්සෙ බලන අය ඉන්නවා ද????🤔🤔🤔🤔

  • @andradigesujanlakmalsilva746
    @andradigesujanlakmalsilva746 5 ปีที่แล้ว +21

    ඉස්සර වර්තමානයේ සහා අනාගතයේ දිද, ඔය වගෙ පාලකයන් තමා හිටියේ ,ඉන්නෙ ,ඉදීන්නෙ,,,,,,,,,,.😂😂😂😂😂😜හපොයි.

  • @sadusadu2341
    @sadusadu2341 5 ปีที่แล้ว +2

    Godakma lassanai

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp ปีที่แล้ว +1

    අපේ රටත් දැන් ඔය කියන දහම් දිවයිනක් හරිම සන්තෝශයි.
    පර දේශපාලුවෝ රට කෑවා.

  • @nsscreation7673
    @nsscreation7673 4 ปีที่แล้ว +3

    Good work ITN

  • @jayalathjayalath8733
    @jayalathjayalath8733 5 ปีที่แล้ว +8

    නොකා නොබි උවත් බලන් ඉන්න පුලුවන් .

  • @user-hr6vp6yb9q
    @user-hr6vp6yb9q 5 หลายเดือนก่อน

    😢❤

  • @ruwanguna71
    @ruwanguna71 6 ปีที่แล้ว +3

    Lassanayi

  • @premathilakathilaka1706
    @premathilakathilaka1706 5 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @kuweni803
    @kuweni803 ปีที่แล้ว +1

    කෝ අනේ දැන් රවීන්ද්‍ර යසස් මහත්තයා

  • @dasunmaduraka285
    @dasunmaduraka285 ปีที่แล้ว

    Ravindra yasas ❤❤❤❤

  • @asokagunawardane7699
    @asokagunawardane7699 ปีที่แล้ว

    Ada dawase deshapalanayata niyametama galapenawa.

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 7 หลายเดือนก่อน

    A kale htiye rajawaru Dean inne rajahoru😅aka Tami ratata kelavila tihenne odalata saratwati meniyange. Phitai🎉🎉🎉

  • @himaladesilva94
    @himaladesilva94 6 ปีที่แล้ว +3

    Wishishtai!

  • @roynisirilanka6086
    @roynisirilanka6086 6 ปีที่แล้ว +3

    Lassssssanaaaii
    Paaaaaatttttttaa
    Suppppppaaarr

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 6 ปีที่แล้ว +4

    නියමය

  • @kasun0071
    @kasun0071 5 ปีที่แล้ว +4

    balanna hoda drama ekak

  • @lakshanbandara4479
    @lakshanbandara4479 5 ปีที่แล้ว +2

    👌👌👌👌

  • @sammaditthitv9998
    @sammaditthitv9998 5 ปีที่แล้ว +11

    කලාව කෙතරම් දේවල් කිවහැකිද?

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว

    Me geethaya nogeyoo ekak weda?
    U rasaya danne nethi ekek.
    Raja kapuru...
    Suwada Saban....

  • @sanduniwittachchi8750
    @sanduniwittachchi8750 2 ปีที่แล้ว +1

    Ape kama ......kochchara beluwath madi...

  • @amithsameera2548
    @amithsameera2548 6 ปีที่แล้ว +2

    maru Bro

  • @inokawijethunga8791
    @inokawijethunga8791 4 ปีที่แล้ว +2

    Godak lassanai.

  • @NaturersButy
    @NaturersButy 3 ปีที่แล้ว +2

    Rmarune

  • @ar-zg3pw
    @ar-zg3pw ปีที่แล้ว

    MA SAR EPE SCHOLE EKKENK😍😍😍😍

  • @thisnakumari5145
    @thisnakumari5145 4 หลายเดือนก่อน

    Catak no pls

  • @sayurasandipa7571
    @sayurasandipa7571 8 หลายเดือนก่อน +1

    😃😀😆😅😂

  • @dharshanakumara952
    @dharshanakumara952 5 ปีที่แล้ว +4

    Oba thumanla nathi kaleka kawda mewwa karanne ekai duka

  • @tharushagimhan-8247
    @tharushagimhan-8247 2 ปีที่แล้ว +3

    අපේ බාප්පත් ඉන්නවා 😍

  • @lankashama124
    @lankashama124 4 ปีที่แล้ว +37

    80 unlike කරලා තියෙන උන් මේලෝ රහක් නැති කලාව පිලිබඳ මේලෝ දැනුමක් නැති අමු මී හරක් ..

    • @hdsthimothies7889
      @hdsthimothies7889 ปีที่แล้ว +2

      හූ හූ

    • @danayt2103
      @danayt2103 ปีที่แล้ว +3

      දැන් ඉන්න උන් දන් නෑ වේදිකා නාටය වල රසය....

    • @kmchandradasa8086
      @kmchandradasa8086 ปีที่แล้ว +1

      @@hdsthimothies7889 අද්ද්දාඅ

    • @prabhathnilantha6637
      @prabhathnilantha6637 5 หลายเดือนก่อน +2

      Sahathika eththa

  • @Sampath2001-me3kf
    @Sampath2001-me3kf 4 หลายเดือนก่อน +2

    😅

  • @malasilva9312
    @malasilva9312 ปีที่แล้ว +1

    Loke

  • @rukshan715
    @rukshan715 4 ปีที่แล้ว +5

    ඉතා අගනේය

  • @mobitelsrilanka1527
    @mobitelsrilanka1527 3 ปีที่แล้ว +1

    meke kotas adui nee

    • @nadeekanthadeepakawickrama8741
      @nadeekanthadeepakawickrama8741  3 ปีที่แล้ว +1

      මෙය අයි ටී එන් වැඩසටහනකින් ගත් එකක්-එහි පෙන්නුවේ විශේෂ කොටස් පමණි. නාට්‍යයේ කොටස් යූ ටියුබ් එකේ ඇති.

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi6797 ปีที่แล้ว

    එක්දහස්නවසිය.හැත්තෑගනන්වලවගේමතකයක්තියෙන්නේවාගේ

  • @revwekumburesomananda704
    @revwekumburesomananda704 6 ปีที่แล้ว +2

    Nohama honday

  • @revwekumburesomananda704
    @revwekumburesomananda704 6 ปีที่แล้ว +2

    Balannako

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr 11 วันที่ผ่านมา

    සජිත් ජනාධිපති වුනොත් මෙහෙම යි

  • @lasanthikapriyawanthi4513
    @lasanthikapriyawanthi4513 2 ปีที่แล้ว

    Z

  • @indunilpradeeparangallage8422
    @indunilpradeeparangallage8422 4 ปีที่แล้ว +2

    Ig

  • @tmnalani8066
    @tmnalani8066 ปีที่แล้ว

    පුදුම ලස්සනක්.කියන්න වචන නෑ .

  • @weihenasewwandi4158
    @weihenasewwandi4158 5 ปีที่แล้ว +2

    palakayange swarupaya wyangarthayen hodata pennawa

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว

    Man nam bala tibuni නැහැ man podi eidawaswala