ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රස රහසක් පළමු දිගහැරුම 👉 th-cam.com/video/soQbmSlZVhw/w-d-xo.html
Harima lassanai
හ්ම්ම් ලස්සනයි 👍
පාරට ආව ගමන් බස් එක.ඒකට අපි පාරට ගිහාම අනිත් පත්තට බස් යන්නෙ 😂😂😂
අඩෝ...අඩෝ...එ්ක😂😂😂
@සෙසත්දම්සර 😂😂😂😂හා බොරුවකද
Ammoo ow 😅😅😅
සිරා කතාව
අම්මෝ ඒකනම් ඇත්ත 😅😅
සාරංග අයියා මාරම දක්ෂ නළුවෙක්. ලැබෙන ඕනම චරිතයක් ප්‍රේක්ෂකයන්ට දැනෙන්න රඟපාමින් මතකයක් ඉතුරු කරන රංගන ශිල්පියෙක්. ආලවන්ති නාට්‍යයේ සදෙව් චරිතයත් එහෙම්මම තමයි. ඔහුගේ හැම සියුම් අංග චලනයක්ම, හැඟීමක්ම හිතට මාර විදියට දැනෙනවා 😍
Matanam penna ba
❤❤❤
මෙතුලි,සදෙව් දකිනකොට මතක් වෙන්නෙම සංසලා,දනුක ❤ ඒ love story එක වගේමයි 🥲👌❤
සිරාවටම ❤️
එරික්ට මෙතුලිව කරේ තියාගෙන එනවට වඩා දෙයක් නෑ 😂
😂😂😂😂
😂😂😂
මේ කතාව බලද්දි බොද මීදුම් මතක් වෙනව❤️
කෙල්ල උස්සන් යන ටිකනම් හරිම තාත්ව්කයි😅රෝහලකට ඇවිල්ල කෙල්ලෙක් උස්සන් යනකන් බල්ලෙක්වත් නෑ.ගෝස්ට් හොස්පිටල්😂
මේක ඉතින් කතාවක් පුතේ. 😅😂
තාත්වික නෑ කියපන් බන් 😂
14:30 ගිහාන් ප්‍රනාන්දු කරන චරිතය මර ආ.මරුවටම කරනවා ඉතින් ❤ගැලපෙන්නෙත් ඒ වගේ characters තමයි
මේකතාවට හරියන්නෙ දුෂේනිව තමයි කියන අය කො බලන්න 👍
ඇත්තමයි දුෂේනි තමා
ඔව්
Ou
සහාතික අැත්ත මෙි කෙල්ල හරි නැ
Ekanm athth
මැරයන්ටම ගිය කතාවක් මේක. ආලවක තාත්තයි, අම්මයි, මැරයෝ ටිකයි මරු. ඊයා... පේන්න බෑ මෙහෙම කාලකණ්නී කතාවකටවත්. 😢😢
සාරංග අයියා ඉන්න නිසාමයි මේ කතාව බලන්නේ හරිම ලස්සනයි ❤❤
සාරංග ඔයාගේ අයියද 😅
කාටද මතක තිහස්වර සර් 😊
සාරංග මෙතන නිකන් බනිස් ගෙඩියක් මැදට ගහපු සොසේජස් එකක් වගේනෙ 2:35 🥲😂
Amnooo😂😂😂
අම්මෝ 😅😅
😅😅😅😅
😂iyaaa
😂
මෙකට වෙන නිළියක් දැම්මා නම් හොදයි මෙයාව නම් ගැලපෙන්නේ නැ තාත්වික නැ වගේ තේරෙනවා.
පියුමාලි තාම මේ field එකට අලුත් කෙනෙක් එයා තාම field එකට ඇවිත් මාස 6ක් වගේ වෙන්නේ.මේක එයාගේ දෙවෙනි teledrama එක.පළවෙනි එක මේ දවස් වල හිරු එකේ යන පාට කුරුල්ලෝ.එයා ඒකෙන් තමයි මේකට ආවෙි ඉතින් තාම අලුත්නේ එයා මේවට.තාම හරියට experience එක මදි මුල් කාලේ නිසා.අඬන සීන් ටික තමයි ටිකක් තාත්වික මදි වගේ තේරෙන්නේ අනිත් ඒවා අවුලක් නෑ හැබැයි.තව ටික කාලයක් යද්දි හරියට හැදිලා එයි අඩුපාඩු ටික ටික field එකේ ඉද්දි අත්දැකීම් එද්දි.කාට උනත් ඕනම දෙයක් මුල් කාලෙි අල්ල ගන්න අමාරුයිනේ හරියට.අපි කිව්වට බෑ ඒක කරන කෙනාට තමයි ඒකේ අමාරුව තේරෙන්නේ.බලමු ඉදිරියට අඩුපාඩු ටික හරි යයි එයාගේ
ඵක අැත්ත සරංගට ගැලපෙන්නෙ පින්කියම තමයි
It's pretty interesting to see how Saranga Aiya brings Sadev to life these days...this too is gonna be one such character which is gonna stand out...GOOD LUCK!❤
2:35 සාරංග නිකන් Mr bean වගේ 😅😅
😂😂😂🇦🇪🇱🇰
ඔව් ඒ වගේ තමයි 😄😄
ඔව් අනේ😂
දෙවෙඉ ඉනිම උනා න්ස්ම් මෙතුලිට සාරිපොටින් බිමට බහින්න සතියක් වත් යනෝ😂
එරික් වගේ උන් ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙක මෙහෙම රඟන එක මාරම අස්වාභාවිකයි. මෙහෙම කෙල්ලෙක් උස්සගෙන යන්න ලෙඩෙකුට සද්දෙ දාන්න බෑනෙ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙක.
කෙල්ල උස්සන් යද්දි nurse කෙනෙක් තියා hospital එකේ බල්ලෙක්වත් දැක්කෙ නැ නේ. 😢😢
Eyalat balnnnbepa qwa
හරිම අස්වාභාවිකයි ඒ ජවනිකාව. තව තැන් තියෙනවා ඒ වගේම. අර කෙල්ල දුවනවා පෙන්වනවා මැරයන් 4 දෙනෙක් ඉඳලත් කෙල්ල අල්ලගන්න බැහැ වගේ . අධ්‍යක්ෂකට ඒවා තාත්වික ලෙස පෙන්වන්න අමතක වෙලා.
Boru katha kiyanne ekata thama.asawen bAluwata😊
ශ්රෙක් ෆියෝනාව උස්සන් ගියා වගේ😂❤
මෙකී ගේ තාත්තට මෙච්චර bodyguard ඉන්නේ කොහොමද 😂😂
බොරු කියන්න ඔනේ නෑ...නිම්නාවිට මේ character එක ගැලපෙන්නෙ නෑ..තාත්වික ගතිය මට නම් එන්නේ නෑ....
ඒක ඇත්ත ,අඬන්කොට හිනා යනවා
Ow ekanam aththa
Aththatama
ඇත්ත තමා
Yes
ගිහාන් මම හරිම ආසාකරන නලුවෙක් . මට එයාව එපා උනේ අර සිහින ගෙනෙන කුමාරි ජරාවේ හෙක්ටර් උනාට පස්සේ
ලස්සන කතාවක් ❤❤❤
Sarangage acthin supiri ❤❤❤❤❤
ප්‍රියාන් මැණික්ගේ පට්ට acting 😂😂
පොර මේකෙ නැහැනේ.කොයි හරියේ කොටසෙද හිටියේ
එරික්ටද කියන්නෙ.එයා ප්‍රියාන් නෙවෙයි
Priyan menik ooke naha
කොච්චර. පැනල. ආවත්. අනේ. ඔයා. අහුවනවනේ
හරිම ලස්සනයි ❤❤❤❤
බෙල්ලට ගාඩ් එක දාලා සාරංගයා දැක්කෙ නිකන් මිහිරයා වගෙ😂
අවංක ආදරෙ අවසාන මොහොතෙවත් තෙරුම් අරන් කැමතියි වෙවිද.🥰🥰🥰
නෑ නෑ එහෙම වෙන්නෙ නෑ... ඒ දෙන්න වෙන් වෙනවා
අනේ එරික් කිලෝ කියාක් බරද මෙතුලි අැයි ඉතින් මෝකාක් හරි උන ගමාන් කරේ තියාන් යනවා මරැ එක 😂😂😂😂😂හැබයි ඉතින් එකත් හොදයි අැගහදා ගන්න
මෙික ටෙලියක්නේ😊,මෙහෙම කඅගඅහුවොත් ඉස්පිරිතාලෙ නියමයි
සදෙව් නෙතු ට ආදරේ අය කෝ ❤️ පව් ඒ දෙන්නා කතාවට උනත් ඇත්ත ජිවිතේ උනත් ආදරේ කරන දෙන්නෙක් අතරට අහක යන බාදා නිකන් කරුමයක් වගේ පස්සෙන් එනවා කියන්නේ ඕකට තමයි ඉතින්
හොඳ වැඩේ මං නම් කියන්නේ 😅
බෙහෙත් ටිකක් ගනිං 😂
එරික්ට ඉන්න කෙනා අපි හැමදාම දකින්නේ කාගේ හරි bodyguard එකෙන් විදියට.පොර ඒ චරිත වලට ගොඩක් ගැලපෙනවා.නරකද ඉස්සරහට පොරට නාට්‍යයක මේ වගේ ලොකු සල්ලිකාරයෙක් වගේ ප්‍රධාන චරිතයක් දීලා teledrama එකක් හැදුනනම්.මිනිස්සු කැමති වෙයි වෙනස් විදියක character එකකිනුත් දකින්න.එයා සමහර විට කැමති bodyguard වගේ චරිත විතරක් කරන්නද දන්නේ නෑ ඒකනේ ඒ විදියට විතරක් දකින්නේ සර්කස්කාරයෝ එකෙත් බොනී විදියට මේ වගේ චරිතයක්මනේ කරේ
කෙල්ල හොඳයි රංගpaanava ai hema kenama කියන්නේ e ළමයා දක්ෂ ne කියලා 😂❤❤
ලස්සනයි. අදත් 🩷🩷 ආලවන්ති. 🥰🥰🥰🥰🥰
මෙතුලිට රගපාන්න බැහැ හරි නැහැ චරිතය කරනවා
මේ අළුත් නිළිය මෙතෙක් කල් හිටපු නිළියන්ගෙ powder baby image එකට එහා ගියපු, bold characters කරන්න පුළුවන් කෙනෙක් වගේ
😂💩💨
Saranga dan galpenne ththage charitha
සාරාගෙ මූන තමයි මූන හික් ගෑවෙනවා😂
සාරා සුපිරියක් හොදේ❤
ලස්සනයි ❤
තාත්තා යි දුවයි වගේ
ආලවන්තී බලන්න අද ඉදන් ආවෙ.කොහොමද හොදයිද යාලු.❤❤❤❤
මරු බලන්න දිගටම
පොන්එක
God
Hondai yaluuuu! 😂❤Lassanai... 👍👍💗💖💪🙋♀️
දැනටනම් හොදයි ඉදිරියට බලමු.කොහොම වෙයිද කියල
මාත් ඔය දේ කරා ❤බැරිම තැන දැන් ගෙදරින් කැමති 🥰
Nane maru
මාත් 😀
Shaa...maru ne...😊
Has 😊
යකු ජනාධිපතිටවත් නැති බොඩිගාඩ්ලානෙ මුට ඉන්නෙ 🤣
නාට්‍ය නම් නාට්‍යයක් වගේමයි කිසිම තාත්ත්‍රික බවක් නැහැ. ඔක්කොම බොරුවමයි යන්නේ ඇත්තට සිදුවෙන්න බැරි නාට් එක විතරක් සිදුවෙන්න පුළුවන් හැමදේම මේකේ වෙනවා
ලස්සනයි කතාව හොඳයි බලන්නකෝ
සාරoග සුපිරි ❤❤❤❤❤
මේ කතාවට දෙන්නම ගැල පෙන්නෑ
එරික් පට්ටයි 😮
Aiyo saranga innaa widihtath hina ynawa🤣🤣🤣
එරික්ට වෙනම ගානක් දෙන්න ඕන බේබිව පැනලා යන සැරයක් ගානෙ උස්සන් යනවට 😅
Ayyooo Nimnaviiiiiii Adath Guti Kannai Yanne wage😂😁😁😁
Ane paw mehema wihilu kata boat eka padan awit tiyenneWatte un කොහේද danne na හිටියේ හිනා හිනා mewata
එරික් මාර වැඩ්ඩෙක්නෙ 😂
එරික්ව ප්‍රදාන නලුවට අරන් drama එකක් කරානම් හරි❤
අරුගෙ කිහිල්ල ලගම හොදට ඔලුව තියන් අඩනව😢 😂
Sarangage acthin supiri
නියම අදර වත්තයෝ❤❤
අද ගිය මේකි ඉක්මනට බෝට්ටුවෙ,එදා 🫠
මෙතු කියන එකී නිසා තමයි සදෙව්ට කරදර...පාඩුවේ හිටුකෝ ටිකක්
ආදරය වෙනුවෙන් කියල මේ වගේ දෙමාපියන්ට අකීකරැ වෙලා ආදරය කරන්න හොද නැහැ මේ ඩ්‍රාමා එකෙන් සමාජයට ආදර්ශයක් ගන්න බැහැ
කතාවට වුනත් අවංකව ආදරේ කරන දෙන්නෙකුව වෙන් කරන්න හොඳ නැ පව් සදෙව් 😢😢😢 කවදාහරි ඒ දෙන්නා එකතු වෙන්නම ඕනෙ
ekathu wenawa.
නෑ නෑ සදෙව් ට් ඒ කෙල්ල හරි යන්නේ නෑ
Ada episode aknam supiri
Godak lassana kathawak
බොනියා😊😊
Nimnawi supar ❤❤❤
අැත්තටම ලස්සනයි
මගේ නමත් සදෙවි
ලස්සන නමක් අපෙ ගෙවල් ලග මල්ලි යෙක් ඉන්නවා සදෙව් කියලා 🥹🥹🇱🇰🇦🇪
ගුට් කෑවේ ඔයා නෙමෙයිනෙ 😄
Saranga Daksha Naluvek❤
Hodai lassanai godak katawa ❤
සාරංගගේ වයස පේනවා ඒකයි අව්ල
ආලවන්තිට චූ ගිහිල්ලද කොහෙද.හොදට පේනවා උඩ ඉදන් බහිනකොට.
😂😂
අම්බෝ එරික්
අරකි අඩනවද ඒ 😀😀
මේ hospital sean එක shoot කරලා තියෙන්නෙ IDH Hospital එකේ නේද
11:35 මෙයාට මේ චරිතේ කරන්න බෑ 😒👍
සහතික ඇත්ත. Fail Product එකක්. අසාර්ථක උත්සාහයක්
Saranga ade iddi lassanai.muna.😂
ඉදිල බිමවැටිච්චි දෙල් ගෙඩියක් වගේ
වේගයෙන් යන එක හොඳයි ඒත් කොහොම හරි මිතුලිගේ රංගනය කෘත්‍රිමව පෙනෙන්නේ නැහැ
සීනි බෝල කතාවක් 😂
Niuymi..arika😂❤❤❤❤❤❤
so nice❤
😮dude job congratulations
මෙතූ මරැනෙ රෙද්ද බැදල පැන්න ලස්සන දක්ෂ නිලියක් වෙනව කවද හරි
Utsahaya atarinne nati kellek metu kiyanne😃
Meke shardh innw❤❤❤
❤❤❤😊😊😊😊😊
කෝ අද Theme Song එක, විනාඩි 4ක් Skip th කරා 🥲😒
Shook
Maru patta kathawa
අතාත්ත්විකයි.
මේක ගෙයක් වෙන්න බෑ luxury hotel එකක්ද කොහෙද නේද??පෙනුමටනම් ඒ වගේ
Lasni...saranga..mali..nimyani...❤❤❤❤❤❤❤❤❤❤❤jawawa❤❤
අයියෝ සාරංගව දැකල ඇති වෙලා. අලුත් නාට්ටියක් කියලා බලන්න ආවා. සාරංග දැක්කම එපා වුනා 🤦♀️ වෙන නලුවො නැද්ද තරුණ අය
මටත්
Ai itin blnne ponnyo
නිම්නාවිට මේ චරිතෙ කරන්න බෑ 👍. උදාරි හිටියනම් මේ කතාව මීට වඩා ලස්සන වෙනවා ❤
ඔයා හරි එයට හරි යන්නේ නෑ
Aththa nawaka niliyak me kathawata galapenne ne
Ow ma niliya wadak naa
කිසිම .තාත්වික .බවක් නැහැ දුෂේනි හිටියා නම් ඒත් .හොදයි
උදාරි ගෙ ළඟින්වත් තියන්න සුදුසුනෑ......
Hayyoooooo kawa nedaa😁😁😁
එරික්ගේ ඇත්ත නම දන්න කවුද ඉන්නේ
Good😮
Saragata. Ekman. Suvaya. Ladewa!
රස රහසක් පළමු දිගහැරුම
👉 th-cam.com/video/soQbmSlZVhw/w-d-xo.html

ලස්සනයි. අදත් 🩷🩷
ආලවන්ති. 🥰🥰🥰🥰🥰
මෙතුලිට රගපාන්න බැහැ හරි නැහැ චරිතය කරනවා
මේ අළුත් නිළිය මෙතෙක් කල් හිටපු නිළියන්ගෙ powder baby image එකට එහා ගියපු, bold characters කරන්න පුළුවන් කෙනෙක් වගේ
😂💩💨
Saranga dan galpenne ththage charitha
සාරාගෙ මූන තමයි මූන හික් ගෑවෙනවා😂
සාරා සුපිරියක් හොදේ❤
ලස්සනයි ❤
තාත්තා යි දුවයි වගේ
ආලවන්තී බලන්න අද ඉදන් ආවෙ.කොහොමද හොදයිද යාලු.❤❤❤❤
මරු බලන්න දිගටම
පොන්එක
God
Hondai yaluuuu! 😂❤Lassanai... 👍👍💗💖💪🙋♀️
දැනටනම් හොදයි ඉදිරියට බලමු.කොහොම වෙයිද කියල
මාත් ඔය දේ කරා ❤බැරිම තැන දැන් ගෙදරින් කැමති 🥰
Nane maru
මාත් 😀
Shaa...maru ne...😊
Has 😊
යකු ජනාධිපතිටවත් නැති බොඩිගාඩ්ලානෙ මුට ඉන්නෙ 🤣
නාට්‍ය නම් නාට්‍යයක් වගේමයි කිසිම තාත්ත්‍රික බවක් නැහැ. ඔක්කොම බොරුවමයි යන්නේ ඇත්තට සිදුවෙන්න බැරි නාට් එක විතරක් සිදුවෙන්න පුළුවන් හැමදේම මේකේ වෙනවා
ලස්සනයි කතාව හොඳයි බලන්නකෝ
සාරoග සුපිරි ❤❤❤❤❤
මේ කතාවට දෙන්නම ගැල පෙන්නෑ
එරික් පට්ටයි 😮
Aiyo saranga innaa widihtath hina ynawa🤣🤣🤣
එරික්ට වෙනම ගානක් දෙන්න ඕන බේබිව පැනලා යන සැරයක් ගානෙ උස්සන් යනවට 😅
Ayyooo Nimnaviiiiiii Adath Guti Kannai Yanne wage😂😁😁😁
Ane paw mehema wihilu kata boat eka padan awit tiyenne
Watte un කොහේද danne na හිටියේ හිනා හිනා mewata