I remembered my mom as she makes this chicken fry for special occasions. Unlike these days, those good old days we eat chicken only on occasions 😅. I too make this dish learnt from my mom. I add a little fennel too to the cumin seeds
So sweet, your genuine voice, smile, words, explanation and kindness.... like a mother for all of us. Looks and feel very tasty this menu. I try it definitely today or tomorrow. Thank you very much dear Anoma. 💐
Wooww❤❤ My husband's favourite menu ma'am 😊 though it's a simple meal...the way you present it ..gives a high quality for the meal..thank you ma'am ❤❤❤
ඔයාගේ රෙසපි එකට වඩා මම ගොඩක්ම ආසා ඔයා කථාකරන විදිහට. මගෙනම් බඩ පිරෙනවා❤❤❤🎉
බොහොම ස්තුතියි. ❤
Ow ane.....math me awe oya katha ahan inna auntyge❤❤❤❤
Math balanne katehade ahannemai
මාත් ආයේ අනෝමා ආන්ටිට පට්ට ආදරෙයි... හරිම කාරුණිකයි....
ඇන්ටි කියන විදියට බඩ පිරෙනවා. හරි ශෝක්. 👌
උදේ වීඩියෝ එක බැලුවට පස්සේ හෙට වෙනකන් ඉවසගෙන ඉන්න බැරි වුණා.අදම හැදුවා මාරම රසයි චිකන් එක නම් කියලා වැඩක් නැහැ ඒකෙ රස.මට හිතෙන්නෙ මීට පස්සේ අපේ ගෙදර චිකන් කරියක් නම් හදන්න වෙන එකක් නෑ ආන්ටි...❤ඔයාගේ රෙසිපිය එක නම් හරිම රසයි...මම ඒක හදල පොල් සම්බෝලයක් හදලා බබාට ඕන නිසා පොඩී කිරි හොද්දකුත් හැදුවා.....අන්තිමට බබා කිරිහොද්දත් එක්ක බත් කෑම කෙසේ වෙතත් චිකන් ටිකත් එක්ක හොඳට බත් කෑවා .....ඇත්තටම හරිම රසයි ආන්ටි.....❤❤❤
බොහොම ස්තුතියි ඔයාට❤️❤️
Chicken වෙනුවට මාලු ,හතු පුලුවන් කියලා දැනගත් එක ට ගොඩක් සතුටුයි.
🙏ඇන්ටි උයන විදිය බලාගෙන හිටියත් බඩ පිරෙනවා 👍🙏❤️
ආන්ටි අපි ඉස්සර ගමෙ යනකොට අපෙ අත්තම්මත් එ විදිහට චිකන් හදලා තියෙනවා හබැයි එයා සූදුරු දාන්නෙ නැ මෙ විදිහටත් හදලා බලන්නම්කො ගොඩක් පින් ආන්ටි මෙවා කියලා දෙනවට බුදු සරනයි♥️♥️♥️♥️♥️
ස්තූතියි ඔබගේ පැහැදිලි කිරීම හරිම සරලයි නිවැර්දියි සිත්ගන්නා සුලුයි.
ඇන්ටි, අපේ නෝනගේ දොළ දුකට මම හදලා දුන්නේ මේක. පින් සිද්ධ වෙනවා. හරිම රසට ආවා.
ආන්ටිගේ සූදුරු දාලා හදපු චිකන් කරි රෙසිපි එකේ විඩියෝ එක දාලු කාලේම අපි හැදුවා ඒක හරිම රස චිකන් කරි එකක් සූදුරු ෆ්ලේවර් එක හරිම රසට දැනෙනවා අනිවාර්යයෙන්ම හදන්න ඕන චිකන් කරි එකක්..❤
මගේ මහත්තයා හමුදාවේ ඉන්නේ.ඒයා නිවාඩු එන දවසට රස කෑමක් හදනවාමයි..දැන් හැමදාම සිකුරාදට මිස් විඩියෝ එක දානකන් බලන් ඉන්නේ.බුදු සරණයි මිස්..හැමදාම බලනවා
බොහොම ස්තුතියි. මහත්තයා ගෙදර අවාම හදලා දෙන්න.
@@AnomasKitchen මිස් මං දන් නැති කෑම ගොඩාක් හදන්න ඉගෙන ගත්තේ ඔයාගේ මේ විඩියෝ බලලා..ඔයාගේ රස දෑතට ඇත්තමයි..බුදු සරණයි..අපි හැමෝට හදලා රස බලන්න පුලුවන් කෑම ඉස්සරහටත් අරන් එන්න..
@@AnomasKitchen anoma aunty pressure cooker eke curries hadanna kiyala denna puluwanda .
Thanks.mis
@@AnomasKitchen,,,, miss kiyala tiyenawa neda "Ateth ekkama palala ganne kiwwe "
Vedio එක දැක්ක ගමන් සේරම හැදුවා දවල් කෑමට ....කෙහෙල් කොලේ ඔතලා තියලා relax එකේ දවල් වෙලා කෑව..❤😊
කෑම හදනවා වගේම මේ විදියට ලස්සනට පිලිගන්නවන විදිය පෙන්න එකත් ගොඩක් වටිනවා ..තවත් ඒ දේවල් ඉදිරියට බලාපොරොත්තු වෙනවා...❤
කෑම රස වගේම ඔයා ඒක ඉදිරිපත් කරන විලාසයත් හරිම ලස්සනයි.
I remembered my mom as she makes this chicken fry for special occasions. Unlike these days, those good old days we eat chicken only on occasions 😅. I too make this dish learnt from my mom. I add a little fennel too to the cumin seeds
මිස් කතා කරනකොට හරිම ප්රසන්නයි.අනෙ මිස් හදන කෑම වේලක් කාල බලන්න ගොඩක් ආසයි මං ❤❤ තෙරුවන් සරනයි මිස්ට ❤
Dearest Mrs Anoma
Harima rasa patai menu eka .
Kohomahari hadanawa.
Thank you so much dear.
Theruwan saranai!
මිස් හැමදේම හොදටම පැහැදිලිව කියලා දෙනවා.ගොඩාක් ස්තූතියි.
Cummins දාපු chiken recipe එක මං කලින් බලලා හැදුවා .හරිම රසයි .thank you aunty
දකින කොටත් ආස හිතෙනවා .මේ සති අන්තෙ ගෙදර ගිහින් අනිවාර්යයෙන් හදලා බලනව.ස්තුති ගොඩාක් ඔබ තුමියට.ාඅදරෙයි හැමදාමත් ❤
Auntie’s magical chicken stir fry.
මේක හරිම සුවදයි, මුල්ම විඩියෝ එක බලපු දවසේ ඉදලම මම හදනවා, හරිම රසයි. ❤
Thank you ❤. හරිම ලස්සනයි.
ඔයාගෙන් ඉගෙන ගන්න දේවල්නම් විශාලයි.❤️❤️
Mata mage duwa hambenna iddi mage husband gdk welawata me recipi eka hadala dunna..adatath ea doladuka tiyenwa... eyata wadi wadiyen hariyanna one... ea wagema anima Aunty oyata BUDUSARANAI
හරිම සරල රසවත් කෑම වේලක්.ස්තූතියි ඔබතුමියට.දරුවොත් ආසාවෙන් කෑම කයි කියලා හිතෙනවා.
මං ආසයි ඔයා කතාකරන විදියට හරිම අහින්සකයි❤❤❤
Thank you aunty....❤❤ oyage recipes walata mama godak kamathi.😘💕
👍🌦️රස කෑම හදන්න කියලා දුන්නට ගොඩක් ම ස්තූතියි
අනේ මගේ දුව හරි ආසයි ඔයා හදන කෑම හදනවට.ඒ දවසට ගොඩාක් කනෙවා ආසාවෙන්
Thanks a lot
You are sharing everything with. love
That's why your food are so nice and tasty
Bless you
සම්බෝල දකිනකොට ආසයි😊❤
Thank you aunty.api bodime wela ඉන්නේ auntyge kema thamai හදන්නේ.ඇත්තටම dn godak rasata uyanawa api.mekath mara rasa recipe ekak ❤❤❤
ඔබ තුමිය ට පුලුවන් නම් එක පරිප්පු චිකන් වගේ දේවල් කිලෝ එකකින් කන්න පුලුවන් ප්රමාණය කියලා දෙන්න ගොඩක් වටිනවා
අම්මෝ ආන්ටි අපේ ගෙදර ආසම එකක් තමයි ඔය ආන්ටිගේ දුරැ චිකන් එක .. මම කහ බත් එකටත් ඕක හදනවා .. frig එකේ දාන් කන්නත් පුලුවන් නිසා හරිම ලේසියි .. ❤
මම බැලුවේ අද. මාත් හදනව .සිරියාවන්ත ඔයා දැක්කත් ඇති.බුදු සරනයි
අනේ අනෝමා නංගි පොල් සමිබල් හදපු වංගෙඩිය ගත්තේ කොහෙන්ද කියන්න පුලුවන්ද
මම ඔයාගෙ Friday special dinner හදන්න බලාගෙන ඉන්නෙ හැමදාම හදනවා. මගෙ පුතයි එයාගෙ නෝනයි ගෙදර එන්නෙ week end එකට.ඔයාට ගොඩාක් ස්තුතියි
මම O/L කරලා ගෙදර ඉන්න කාලෙ මගෙ යාළුවෙකුගෙ අම්මාගෙ cookery class එකකට ගියා. Class එකක් කිව්වාට අපි යාළුවො හතරපස් දෙනෙකුට කරේ. එහෙදි මේ chicken receipe එක කරා. අන්තිමට ගරම් මසාලා ටිකකුත් ඒ aunty එකතු කරා. එතකොට තවත් රසයි. මම නිතරම හදන රෙසිපි එකක් මේක.
ඔයාගේ ලස්සන සිරියාවයි දැක්කම නිකමි බඩ පිරෙනවෙ
Thank you so much for sharing these friday night dinner ideas. so
far I made everything and came out very well. ❤️🤗
මිස් කෙසෙල් කොලේ ගින්දරෙන් ටිකක් තවලා තිබ්බ නම් හොඳ සුවඳකුත් එනවා.කෑම වේල රසම රස පාටයි.හදන්න ඕන.බොහොම ස්තුතියි.
උනු කැකුලු බත් .චිකන් කරි පොල් සම්බෝල අල කිරට උයල නියමයි.මන් හදනව
පපඩමුත් බැදලා ගන්න.. සුපිරි 👍
රට ඉන්න අපිට මේක දැක්කම පිස්සු ඇන්ටි ❤❤❤❤❤
@@dinithidonsekara6363 😋😋
@@samanmaleewanigasundara7318 😒😒
@@samanmaleewanigasundara7318 😒😒
දුව ඔයාගේ කතාවත් හරිම පියමනාපයි කෑමත් රසවත් ජේසූ පිහිටයි
ස්තූතිය මිස්
මේ රෙසිපි එකනම් හදන්නම ඕන එකක්
❤
ආදරණීය අනෝමා, ඔයාට බොහොමත් ම ස්තූතියි. අපට රසට , ගුණට , විවිධත්වය ඇතුව ආහාර සකස් කරගෙන අනුභව කරන්න කියා දෙනවාට. ❤
අනේ රසයි♥️♥️♥️ මටත් හොඳට උයන්න පුළුවන් ❤️❤️❤️❤️❤️❤️ ගොඩක් ස්තූතියි මැඩම්
ඔව් අනේ ඇන්ටිගෙ කටහඬ භාවනාවක් ඇන්ටිට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ❤❤❤
Thanks a lot. We loved your recipes.
බොහොම ස්තුතියි කියා දුන්නාට
So sweet, your genuine voice, smile, words, explanation and kindness.... like a mother for all of us. Looks and feel very tasty this menu. I try it definitely today or tomorrow. Thank you very much dear Anoma. 💐
Thank you so much 🙂 Hope you enjoy this. ❤️❤️
❤️
Thanks Anoma. Made Tomote rice and black pork curry when my son's family came home. Everyone enjoyed. Will make this too. Tks.
Mama meka hadanawa ඇන්ටි.මාරම රසයි.දැන් අවුරුදු 3ක් විතර මගේ ආසම කෑමක්
බොහොම ස්තුතියි දුව.ඒ ගැන කිව්වාට. මට හරි සතුටුයි. ❤️❤️
Thank you aunty ❤:love the way how u explain the recipe ❤
ඔබතුමියට ගොඩක් ස්තුතියි ...දැන් මට chicken curry එක හදනකල් ඉවසුමක් නෑ..
Shook. Dakkamath බඩ පිරෙනවා. ❤ ගොඩක් ස්තුති !!
රසට ඇති කියලා හිතනවා ඔයාගේ කෑම ස්තුතියි 🙏🏾😋😋
ආන්ටි මම හැදුවා හරිම රසයි.ඔයා හදපු විදියටම මමත් රසටම හැදුවා . thank you so much ❤❤❤❤❤❤❤❤
ගොඩාක් රසවත් කෑමක්.ඔයාට ගොඩක් ස්තූතියි.බුදු සරණයි ❤❤❤❤
Aunty api danne chicken tamabanakota podi goraka kallek kahai lunu gammiriss ekka hari rasai ehemath..antimata punchi tomato gatiyak danwa lipen banna kittu wela
Thanks so much Anoma aunty. I made this on Saturday night and it was awesome.. wish I could attach a picture here.
ආන්ටිගේ chicken එක මාත් හැදුවා. හරිම රසයි.❤
Thanks for sharing your yummy recipes. It's very nice the way you explain everything. ❤❤ good luck.
කැම හදාගන්න හොද උපදෙස් දෙනවා
Ow එහෙම rasay,mama දවසක් හැදුවා ,ඔයාගෙ recipe eka බලාගෙන ❤
දානෙට හැදුවේ .
Friday dinner වෙනකන් ඉන්න බැරුව Thursday dinner කනවෝ මාරම රසයි. Thanks ❤️❤️❤️
හරිම ආසාවන් බලන්නේ
Wooww❤❤
My husband's favourite menu ma'am 😊 though it's a simple meal...the way you present it ..gives a high quality for the meal..thank you ma'am ❤❤❤
හරිම රසයි aunty.. මම අද තමයි හදලා බැලුවේ..thank you so much..❤❤❤❤
බොහෝම ස්තුතියි .
මම දැන් හැදුවා. හරිම රසයි .
Thanks again ❤
❤
Pol samboleta thunapaha chuttakuth danna aunty.harima rasai.amu thunapaha
මං අද චිකන් කරි එකයි, පොල් සම්බෝලේයි හැදුවා❤ හරිම රසයි 💛💚
Thank you Anoma. I
enjoy your yummy recipes.
අනිවාර්යෙන් ම හදනවා❤Thank you aunty
Wonderful recipe, Anoma. Shall definitely try this recipe
ඔබතුමිය කුකුල් මස් තෙම්පරාදු ව මම නිතරම හදනව නෑදෑයෝ ආවම හැමොම කැමති වෙනස් විදියක් කියල ❤
Mamath hadawa. Harima rasayi .suduru nathuwath wenama rasak. Thank you so much
රෝස් පාන් කන්නත් නියමයි
Aunty ur recipes are amazing ❤.... And tx for ur advices on kitchen ❤
Looks delicious. Thanks aunty ❤
Looks so good. Thank you so much. God bless you. ❤❤❤❤❤❤❤❤
Thank you for this wonderful recipe aunty. My husband loves it. So tasty! 😍👌
O it's really mouth watering dear Anoma. God Bless u with more delightful receipes.
Auntige Friday night කෑම මම ඔක්කොම හැදුවා ... හොදට ආවා .Thanks aunty . Adareii .
❤❤
අනේ...දුව, හරි සතුටුයි මට. මේකත් හදන්න හරිම රසයි.
Ok aunty . අනිවාර්යයෙන්ම හදනවා .. තව හොද recipe දාන්න aunty..❤❤
Thank you Anoma! Looks delicious
Harima pahadiliwa ,ahan iddima uyanna hitena widiyata hama deyakma kiyala dena oyata godak sthuti Anty ❤
Very nice. Going to make it this friday. Thank u.❤
Thank you dear.we will try
Thanks, Aunty, for these great episodes of simply yet delicious ones.❤
Thank you so much
Dear Madam
From where can I buy a bringing stone and mortar the one you used in black colour and also the stainless steel one?
අනෝමා කතා කරනකොට
ගොඩක්ම ලස්සනයි
උදේ පාන්දර වැඩට යන කෙනෙකුට දවල් ආහාර සදහා රැගෙන යන්න බත් මුුල නරක් නොවී තියාගන්න menu ටිකක් ගැන video එකක් කරන්න
For sure I will try making the chicken dry curry. Looks delicious. Thank you for sharing
Yes aoma the way u explain is mouth watering
Aunty මේ ලිපේ තියන white colour pan eka මොකක්ද
පුදුමයි සහෝදරිය මේක නොකියාම බෑ ඊයේ මම මේ රෙසිපියක ඔයාගේ අවුරුදු හතකට කලින් තිබ්බ අද උදෑසන හැදුවා, ඒක හරිම රසයි අලුත්ම වීඩියෝ බලන්න යනකොට ඒකම දාලා, මට හරි සතුටුයි, ගොඩක් ස්තූතියි
ස්තුතියි නැන්දි
I made this❤OMG it was so delicious and simple to make. Thank you, Aunty, for the recipe ❤❤I enjoyed it ❤🎉
රසම රස පාටයි, බලමු හදලා ❤👍
ඔයා කැම බෙදනකොට මට සුවද දැනුනා.මම vegetarian for past 58 years.ඒත් මට ආස හිතුනා.
This reminds me of my Amma's cooking. She used to make this chicken curry.
I really like your way of presenting. Thank you ❤