කොරියන් බිබිම්බප් Bibimbap - Episode 1081 - Bibimbap - Anoma's Kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga
    Edited By: Anoma Wijetunga

ความคิดเห็น • 133

  • @ravi-nr9jn
    @ravi-nr9jn 11 หลายเดือนก่อน +111

    ආන්ටි korean food week එකක් කරමුකො ඉස්සර වගේ අනේ ප්ලීස් ආන්ටි ගොඩක් රස කෑම හදන්න පුලුවන් ආන්ටි ටත් අලුත් අද්දැකීමක් වෙයි 😍😍😍😍😍 ප්ලීස් අපි කරමු korean foods week ekak

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 11 หลายเดือนก่อน +27

    මේක තමයි මම කොරියාවෙදි කාපු ආසම කෑම . මැටි භාජනය ලිපේ තියල තලතෙල් දාලා බත්ටික fry කරල දෙන්නෙ ඕක.. එතකොට පට්ට රහයි... කිම්චි, සෝයාඇට සුප්එකයි තව side dish දෙකක් විතර දෙනවා.. මේක බලද්දී කටට කෙලත්ඉනුවා.. 😂 .. ආන්ටි එහෙම ට්‍රයි කරල බලන්න පට්ට රහයි... මස් නැතුව තමයි මමනම් කෑවෙ... මස් වෙනුවට එයාල tuna දාල හදනව..❤️ ... සුපිරි ❤️❤️❤️

  • @thamarajayasiri416
    @thamarajayasiri416 10 หลายเดือนก่อน +6

    අපේ දරුවනුත් හරිම ආසයි කොරියන් කෑම කන්න.හදන විදිහ කියල දුන්නට ඔබ තුමියට ගොඩක් ස්තුතියි.

  • @ddhammi7349
    @ddhammi7349 11 หลายเดือนก่อน +9

    මාත් මිස් එක්කම හිතින් ඒ කෑම කෑව.බොහෝම ස්තුතියි. ඔක්කොටම වඩා මිස් හුරතලේට කියල දෙන එක අහන් ඉන්න ආසයි.

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 11 หลายเดือนก่อน +10

    Woow හරිම රස පාටයි ආන්ටී ❤❤❤

    • @AnomasKitchen
      @AnomasKitchen  11 หลายเดือนก่อน +4

      දුව කොරියන් කෑම කන්න ආසද?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 11 หลายเดือนก่อน +5

      @@AnomasKitchen ඔව් ආන්ටී ගොඩාක් ආසයි. මං ඔනා ම රටක කෑම වර්ග අලුත් කෑම වර්ග හදන්න කලා බලන්න හරිම ආසයි ආන්ටී එත් ඉතින් ආන්ටී මං තාම කලා තියෙන්නෙ Ramen noodles Kimchi rice එකයි විතරය නේ ❤️ හිමීට හදන්න ඉගෙන්න ගන්න ඔනා ආන්ටී තව රස කෑම හදන විදිහ කියලා දෙන්නකෝ ❤️

  • @beingourselves6201
    @beingourselves6201 9 หลายเดือนก่อน +2

    My most favourite cooking channel,I have made many recipes thank you aunty😊😊

  • @chathuchathu1043
    @chathuchathu1043 10 หลายเดือนก่อน +6

    ❤Aunty kanakota මටත් කන්න ආස හිතුනා...❤❤❤

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 11 หลายเดือนก่อน +17

    I don't know whether I will make this dish but I enjoyed every bit of your video as it was very interesting and colourful. I made the sausage rolls and it turned out so well. Thanks Anoma. I made the ginger cookies as well. Very very tasty

    • @AnomasKitchen
      @AnomasKitchen  11 หลายเดือนก่อน +2

      Thank you for letting me know. Glad to hear it. ❤❤

  • @sathyakulathunga6537
    @sathyakulathunga6537 11 หลายเดือนก่อน +9

    ආන්ටි රාමෙන් එකක් හරියට හදන හැටි කියල දෙන්නකො.

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 11 หลายเดือนก่อน +9

    Great recipe. I made your recipe for Ginger & Nut cookies nd it came out very well & also I did your Fish Buns recent recipe & that came out Excellent! I now intend doing your Sausage Buns recent recipe. Thanks for all this

    • @AnomasKitchen
      @AnomasKitchen  11 หลายเดือนก่อน +3

      I hope you will make sausage rolls too. It is so soft and tasty.

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 10 หลายเดือนก่อน +2

    More than the new recipe, I was looking at your sense of style and dress code aunty. ❤😊. You look very pretty.

  • @amalisugathapala8403
    @amalisugathapala8403 11 หลายเดือนก่อน +3

    Niyamai aunty. Issara changumi balanakota asawen idapu kemak😍

    • @AnomasKitchen
      @AnomasKitchen  11 หลายเดือนก่อน +1

      මාත් ඒක බැලුවා.

  • @user-cq6uc5ix6p
    @user-cq6uc5ix6p 11 หลายเดือนก่อน +3

    Thank you...♥️♥️♥️

  • @user-hm2ii9gs6z
    @user-hm2ii9gs6z 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ,හොඳ අදහසක්

  • @amithavithanage2004
    @amithavithanage2004 10 หลายเดือนก่อน +1

    බිබිම්පබ් is the correct pronounce

  • @jeanferdinands2003
    @jeanferdinands2003 9 หลายเดือนก่อน

    Thank you Anoma. Really enjoy your cooking demonstrations. You are so sweet.

  • @charithajayasooriya4899
    @charithajayasooriya4899 11 หลายเดือนก่อน

    Thank you so much for teaching this. I think You have to put this ball in oven. Then it’s warm and tasty in the winter. They also not cook the vegetables, use only fresh vegetables.

  • @okaynetflix8705
    @okaynetflix8705 10 หลายเดือนก่อน +1

    I love your voice ❤ so calming and elegant

  • @TheCeybidauction
    @TheCeybidauction 10 หลายเดือนก่อน

    Simple and nice. Thank you.

  • @kumaripathirana7192
    @kumaripathirana7192 10 หลายเดือนก่อน

    wooooou godakk rasa patai bohoma sthuti

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 11 หลายเดือนก่อน +2

    Most waited video❤Thank you very much🥰💐🥰

  • @pabuwo6049
    @pabuwo6049 11 หลายเดือนก่อน +1

    Thank you anoma akka

  • @kumuduf1723
    @kumuduf1723 11 หลายเดือนก่อน

    Dear Anoma, thank you so much 🎉

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 11 หลายเดือนก่อน +4

    Can you please let me know from where did you purchase that Korean pot?That black colored one you used in this vidio

    • @AnomasKitchen
      @AnomasKitchen  11 หลายเดือนก่อน +1

      Please watch the full video. I have mentioned everything in the video.

  • @thimiradilshan1605
    @thimiradilshan1605 10 หลายเดือนก่อน

    අනේ ශෝක් aunty ♥️🌻

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka4338 10 หลายเดือนก่อน

    Thank you Anoma ආන්ටි❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @SamanthiGamage8888
    @SamanthiGamage8888 11 หลายเดือนก่อน

    Waw amazing recepie... Harima rasa patai... 👌👌👌👌

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 10 หลายเดือนก่อน

    ❤❤ thank you so much

  • @deepthikurukularatchi2126
    @deepthikurukularatchi2126 4 หลายเดือนก่อน

    How do you make kinchi, what is kinchi

  • @udarisashikala2271
    @udarisashikala2271 10 หลายเดือนก่อน

    Thank you so much Aunty❤️❤️❤️❤️❤️

  • @damekadmer8433
    @damekadmer8433 10 หลายเดือนก่อน

    Soooooo nice longego i ate this food my corean life ❤❤❤❤❤❤

  • @SaakyasKitchen
    @SaakyasKitchen 10 หลายเดือนก่อน

    මාත් ආසයි thank you ❤

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 10 หลายเดือนก่อน

    Wow super yummy😋 recipe 🙏 Thank U so much darling for Ur great video ❤👍👌💜️

  • @krishankagayani6836
    @krishankagayani6836 11 หลายเดือนก่อน +2

    ♥️♥️♥️නියමයි aunty

  • @champasurangani502
    @champasurangani502 10 หลายเดือนก่อน +4

    එක නියමයි .බමබලපිටියෙ place එකෙ නම දෙන්නකො

    • @AnomasKitchen
      @AnomasKitchen  10 หลายเดือนก่อน

      කොල්ලුපිටියේ සුපර්මාර්කට් එකේ උඩ තට්ටුවෙ.

    • @dcaguruge2381
      @dcaguruge2381 10 หลายเดือนก่อน

      Braanas- beemas නේද....

  • @niranjalagnanapragasam6478
    @niranjalagnanapragasam6478 10 หลายเดือนก่อน

    Superb.

  • @winishiyanishanthi2301
    @winishiyanishanthi2301 11 หลายเดือนก่อน

    Thanks madam I will make my hasben

  • @sethninayomi2487
    @sethninayomi2487 11 หลายเดือนก่อน +1

    Thankyou aunty ❤

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 11 หลายเดือนก่อน

    Thankyou darling ❤❤❤

  • @harshaniroshila3395
    @harshaniroshila3395 11 หลายเดือนก่อน

    Thank you aunty ❤

  • @ik6298
    @ik6298 11 หลายเดือนก่อน +6

    අලුත් අද්දැකීමක් ❤❤❤ ස්තුති ඇන්ට් sticky rice කොහෙන්ද ගන්නෙ

  • @pavanisugandhi8014
    @pavanisugandhi8014 7 หลายเดือนก่อน

    අම්මෝ.....😊

  • @Minimalisamishi
    @Minimalisamishi 10 หลายเดือนก่อน +2

    ඇන්ටි, Hamimommy චැනල් එකෙන් බලාගෙන නේ මේක හැදුවේ?

  • @dunula3779
    @dunula3779 11 หลายเดือนก่อน +2

    ඇන්ටි තුර්කි sweets හදන්න පුළුවන්ද

  • @veronicamendis9849
    @veronicamendis9849 9 หลายเดือนก่อน

  • @acekorea2628
    @acekorea2628 10 หลายเดือนก่อน

    Love from korea ❤

  • @dionesplaytime8100
    @dionesplaytime8100 10 หลายเดือนก่อน

    Aunty woow thanks 🙏
    Mata motton sup ekak hadanna asay free dawasaka kiyala denna

  • @nimsdiary_
    @nimsdiary_ 10 หลายเดือนก่อน

    Kolpiti wala e supermarket Eka Koheda aunt.

  • @r.s.n.3373
    @r.s.n.3373 11 หลายเดือนก่อน +3

    මිස්,magi පිටි පොල් භාවිතා කරන්න හොඳ නැද්ද .

    • @faskitchen7346
      @faskitchen7346 10 หลายเดือนก่อน

      Math 8years vithara ekamai use karannay
      Eka hoda nedda

  • @krishinshiyaprince5038
    @krishinshiyaprince5038 8 หลายเดือนก่อน

    කට්සුදොන් බෝල් එකක් හදන හැටිත් දාන්න ආන්ටී🥰

  • @NuwanthikaFernando
    @NuwanthikaFernando 10 หลายเดือนก่อน +4

    ස්තූතියි ❤
    අනේ ආන්ටි බාබත් / බොකු හදන විදිහ කියල දෙන්නකෝ😊

  • @nethunimallawaarachchi
    @nethunimallawaarachchi 10 หลายเดือนก่อน +1

    Aunty please make Tteokbokki ❤

  • @artwithchathi
    @artwithchathi 11 หลายเดือนก่อน +2

    Kollupitiya super market eka kiyanne liberty plaza eka langa ekada aunty😊

    • @AnomasKitchen
      @AnomasKitchen  11 หลายเดือนก่อน +3

      ඔව්, ඒක තමයි. උඩ තට්ටුවේ තියෙනවා Branas, තව Beemas. තව ගොඩාක් shops තියෙනවා.

    • @artwithchathi
      @artwithchathi 10 หลายเดือนก่อน

      Thank you aunty❤

  • @incredibleizu4
    @incredibleizu4 11 หลายเดือนก่อน +4

    Thank you so much aunty, I really love to eat bibimbap!!❤

  • @euphoria107
    @euphoria107 10 หลายเดือนก่อน

    Aunty tobbokki hadamuko💜️

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @user-ul2jp5cw4e
    @user-ul2jp5cw4e 10 หลายเดือนก่อน

    ඇන්ටි රාමෙන් නූඩ්ල්ස් එකක් හදමුකො

  • @nilumalvinna6403
    @nilumalvinna6403 11 หลายเดือนก่อน

    비빔밥 yumm

  • @dinasroofood1220
    @dinasroofood1220 9 หลายเดือนก่อน

    ❤️👏👏👍

  • @user-xr8bn5wx6f
    @user-xr8bn5wx6f 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @Lalisa_fanclub537
    @Lalisa_fanclub537 10 หลายเดือนก่อน

    Aunty bibimbap Sri Lankan style ekta hdana widiyak kiyl dennako..Sri Lankan ingredients dala Korean taste ekata similar widiyta hdanna kiyla dennako

  • @dedunuwithanage6063
    @dedunuwithanage6063 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @deheminethsarani8790
    @deheminethsarani8790 11 หลายเดือนก่อน

    ❤❤

  • @sunethrasauri7940
    @sunethrasauri7940 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @madushasamarasingha8810
    @madushasamarasingha8810 10 หลายเดือนก่อน

    Aneeeeeeeeeee❤

  • @gayanchamikara8615
    @gayanchamikara8615 10 หลายเดือนก่อน

    බිබිම්බප් නෙමෙයි අනෝමා ඇන්ටි හරි නම පිපිම්පප්

    • @snkito
      @snkito 10 หลายเดือนก่อน +1

      Bibimpap වල b ප්‍රනවුන්ස් කරන්නේ p කියලද

  • @kamaldilshan4125
    @kamaldilshan4125 10 หลายเดือนก่อน

    ❤😊

  • @FashionTubewithSandu
    @FashionTubewithSandu 11 หลายเดือนก่อน +1

    Aunty.. Mage mother-in-law ta diabetic ehema thiyena kenek..ehema kenekta kanna hoda curries, අතුරුපස wage ewa gana videos karannako.. Eka loku udawwak wei seeni thiyena kenekta ehema😊

  • @shihani2403
    @shihani2403 11 หลายเดือนก่อน +2

    My daughter wanted to eat kfoods so we try this at famous k restuarent in colombo.we didnt like the sesame taste...teobbokki and jajangmyeon was the other dishes we tried...😂

  • @nadeeshavirajini9228
    @nadeeshavirajini9228 11 หลายเดือนก่อน +1

    Thankyou aunty..❤😘😘

  • @jananiirasha2237
    @jananiirasha2237 11 หลายเดือนก่อน

    Woow 😍😋🇰🇷

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 11 หลายเดือนก่อน +8

    කොරියන් එයා ✈️ එකේ සර්ව් කරන්නෙත් මේක.
    මෙහෙ නම් පිබිංපප් එකට අනිවාර්යයෙන් බීෆ් තමා එන්නෙ.
    කොරියන් චිලි පවුඩර්=කෝචු කරු
    කොරියන් චිලි පේස්ට් = කෝචු ජං
    දකුණු කොරියාවේ සිට🇰🇷❤

    • @AnomasKitchen
      @AnomasKitchen  11 หลายเดือนก่อน +5

      පුතාලා වැඩිපුර කන්නෙ කොරියන් කෑමද ලංකාවේ අපේ කෑමද?

    • @tharinduwijerathne4373
      @tharinduwijerathne4373 10 หลายเดือนก่อน +9

      ​​@@AnomasKitchenමං නම් කොරියන් කෑම ආන්ටි. මං ස්පයිසි කෑම කන්න කැමතිම නැති නිසා මෙහෙ කෑම මට ඉක්මණින් සෙට් උනා. මෙහෙ කෑම සෞඛ්‍යාරික්ෂිතයි. ස්වභාවිකයි. Street food එකක් වුනත් භය නැතුව කන්න පුළුවන්. මෙහෙ මිනිස්සු අවංකයි.
      විශේෂයෙන්ම මෙහෙ කෑම සංස්කෘතිය නිර්මාණය වෙලා තියෙන්නෙ දේශගුණය හා සෘතු වෙනස්වීමට ගැලපෙන විදිහට. මෙහෙ කෑම හුඟක් නිර්මාණශීලි කියල කියන්න පුළුවන්.
      මෙහෙ සරත් සෘතුව පටන්අරගෙනයි තියෙන්නෙ. 🍁🍂🍁🍂
      ඊළඟට ශීත සෘතුව❄️❄️❄️

    • @AnomasKitchen
      @AnomasKitchen  10 หลายเดือนก่อน +7

      @@tharinduwijerathne4373 මාත් හිතන්නෙ තමන් ඉන්න ‍රටේ කෑම කන්න පුරුදු වෙන්න ඕනෙ. සමහර අය try කරන්නවත් කැමති නැහැ. පුතා ලංකාවට ආවාම අම්මලාටත් කියලා දෙන්න එහේ රස කෑම හදන හැටි.

    • @tharinduwijerathne4373
      @tharinduwijerathne4373 10 หลายเดือนก่อน +4

      @@AnomasKitchen 🫶🇰🇷

  • @user-gc1xf4qb7c
    @user-gc1xf4qb7c 10 หลายเดือนก่อน

    කිම් cup ඇන්ටි

  • @anuruddikagunaratne7434
    @anuruddikagunaratne7434 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nayanamaduwanthi2609
    @nayanamaduwanthi2609 5 หลายเดือนก่อน

    කොල්ලුපිටියෙ ශොප් එක කියන්නකෝ

  • @ranmaperera3443
    @ranmaperera3443 10 หลายเดือนก่อน

    Zukini walin hadana recepe gennako

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 10 หลายเดือนก่อน

    👍❤🇩🇪

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 10 หลายเดือนก่อน

    මම ගත්තා මැඩම් hot pepper past එක රැපියල් 3500/= යි

  • @noele9622
    @noele9622 10 หลายเดือนก่อน +3

    බප් නෙවෙයි ආන්ටි පබ් කොරියන් වලින් බත් කියන්නෙ පබ් කියලා රෙසිපිය නම් සුපිරියි හදන්න ඕන❤

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 11 หลายเดือนก่อน +5

    මම සුකිණි වැව්වා

    • @samadhiumayangni1001
      @samadhiumayangni1001 11 หลายเดือนก่อน +1

      Seeds hoyagaththe kohomada

    • @AnomasKitchen
      @AnomasKitchen  11 หลายเดือนก่อน +3

      ශ්‍රියානි, ඔයාට නම් පුළුවන් Sweden වල ඉන්න නිසා.

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 10 หลายเดือนก่อน +1

      @@samadhiumayangni1001 päla gaththe

  • @tricksypenny123
    @tricksypenny123 10 หลายเดือนก่อน

    Kimchi recipe eka one

    • @AnomasKitchen
      @AnomasKitchen  10 หลายเดือนก่อน

      අම්මෝ කිම්චි හදලා ගොඩාක් කල්.

  • @nilukajayalath7727
    @nilukajayalath7727 11 หลายเดือนก่อน

    ❤️❤️🌹🌹

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige1628 10 หลายเดือนก่อน +1

    Aunty මේ ලගදි මම කොරියන් ෂොප් එහෙකට ගියා කන්න, අනේ Price වැඩියි. ආපහු හැරිලා අවා

  • @melvinaperera8338
    @melvinaperera8338 10 หลายเดือนก่อน

    Aunty....kimchi th hadannakoooo😊

    • @AnomasKitchen
      @AnomasKitchen  10 หลายเดือนก่อน +1

      මේ ලින්ක් එකෙන් බලන්න.
      th-cam.com/video/riCO0NtbuyI/w-d-xo.htmlsi=YHS-s2rVMyUK3DtD

  • @chamishawijesinghe5568
    @chamishawijesinghe5568 11 หลายเดือนก่อน

    බත් එකට මොන වගේ හාල් ද හොද මිස්

    • @AnomasKitchen
      @AnomasKitchen  10 หลายเดือนก่อน

      මම නම් ගත්තෙ sticky rice.

  • @iranthiowitimulla4292
    @iranthiowitimulla4292 10 หลายเดือนก่อน

    how beautiful you are

  • @nenathwickramasinghe6711
    @nenathwickramasinghe6711 11 หลายเดือนก่อน +1

    කෑම අනද්දි සද්දෙ එනවා ඇහෙද්දි අප්පිරියයි. sorry aunty.

    • @priyankadewmi8414
      @priyankadewmi8414 11 หลายเดือนก่อน +6

      Sadde nathuwa kanna bonna ananna onnan kan dekata aba dekak gaha ganna nona😂.mokada me anoma mis hodata dannawa tebal manas😂.mokak karath eke waradi nodaka hoda de vitharak ganilla ban😂

    • @AnomasKitchen
      @AnomasKitchen  11 หลายเดือนก่อน +8

      මේ කොරියන් කෑම කන්නෙ එහෙමයි, මේ වගේ සද්දෙ ඇහෙන්නෙ මම මයික් එකක් දාගෙන ඉන්න නිසා.
      අපේ කෑම වගේ නෙවෙයි එයාලා ඔක්කොම එකට කලවම් කරලා තමයි කන්නෙ.

    • @priyankadewmi8414
      @priyankadewmi8414 11 หลายเดือนก่อน +5

      @@AnomasKitchen mis owa ganan ganna epa ane.mona karath waradima hoyana ayata ehema thama penne

    • @nilanila1845
      @nilanila1845 11 หลายเดือนก่อน +5

      වෙන කියන්න දෙයක් තිබ්බෙම නැද්ද ඔයාට

    • @tharinduwijerathne4373
      @tharinduwijerathne4373 11 หลายเดือนก่อน +2

      ​@@AnomasKitchenඇත්ත

  • @대윈디
    @대윈디 9 หลายเดือนก่อน

  • @binugalaksara2974
    @binugalaksara2974 11 หลายเดือนก่อน

    ❤️❤️

  • @maheshmarakkala444
    @maheshmarakkala444 10 หลายเดือนก่อน

  • @maheshmarakkala444
    @maheshmarakkala444 10 หลายเดือนก่อน

  • @maheshmarakkala444
    @maheshmarakkala444 10 หลายเดือนก่อน

  • @maheshmarakkala444
    @maheshmarakkala444 10 หลายเดือนก่อน

  • @maheshmarakkala444
    @maheshmarakkala444 10 หลายเดือนก่อน

  • @a.p.liyanage6929
    @a.p.liyanage6929 11 หลายเดือนก่อน

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 11 หลายเดือนก่อน