මහද ප්‍රේමාදරේ Cover Song 2023 | Mahada Premadare Cover - Prince Udaya Priyantha | Sinhala Cover

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 417

  • @VishmiTharusha
    @VishmiTharusha ปีที่แล้ว +604

    Thank you අපේ සිංදුව ගත්තාට ❤

    • @dinuyt899
      @dinuyt899 ปีที่แล้ว +31

      Akke oyge voice eken oya song ekama kiyla dannko🥺

    • @dinuyt899
      @dinuyt899 ปีที่แล้ว +8

      Oyge voice eka thama hodtama genpenne🥺

    • @anjalinuwanthika6278
      @anjalinuwanthika6278 ปีที่แล้ว +7

      Oyage voice eka NM fatta ane.. good luck ❤️

    • @maheshbandara6857
      @maheshbandara6857 ปีที่แล้ว +2

      ❤️

    • @chandanasilva5684
      @chandanasilva5684 ปีที่แล้ว +2

      ❤❤

  • @PrasangiSudeshika
    @PrasangiSudeshika 5 วันที่ผ่านมา +1

    ලස්සන යි සාරන්ග අයියෙ

  • @anushkajayawira6106
    @anushkajayawira6106 ปีที่แล้ว +92

    අකාලයේ අපි අතරින් වෙන්වු ගායකයෝ අදටත් මේ සින්දු ජීවමානයි ආදරෙයි ගොඩාක් 😢❤

  • @KrishanChamara-y5v
    @KrishanChamara-y5v 10 หลายเดือนก่อน +66

    ලස්සනයි.....ඒත් අහන් ඉන්නකොට හිතට අමුතු දුකක් දැනෙන්නේ මට විතරද?????

    • @pabodimadumali7100
      @pabodimadumali7100 9 หลายเดือนก่อน +4

      This is true

    • @ssy8894
      @ssy8894 7 หลายเดือนก่อน +1

      ඔව් ඔයා හරි.

    • @hm147
      @hm147 7 หลายเดือนก่อน +3

      matath,

    • @YasithaWeerasuriya
      @YasithaWeerasuriya 6 หลายเดือนก่อน +1

      😥😥

    • @senindunimlaka834
      @senindunimlaka834 6 หลายเดือนก่อน +1

      True

  • @nirukshikasandanayaka6033
    @nirukshikasandanayaka6033 ปีที่แล้ว +58

    ඔය වගේම තවත් පරන සින්දු covers හදල දාන්නකෝ 😊 හරිම ලස්සනයි ඒවා හැමදාම අහන්න හිතෙනවා 🥰 ඒ වොයිස් 2ත් හරිම ලස්සනයි 🥰♥️

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 ปีที่แล้ว +29

    හුගක් හුගක් ලස්සනයි 👍👍👍🌹🌹🇰🇼🇱🇰🇰🇼🇱🇰🇰🇼🇱🇰🇰🇼🇱🇰🇰🇼🇱🇰 අපි ආඩම්බරකාර කුවෙට්

  • @SusanthaMedia
    @SusanthaMedia 9 หลายเดือนก่อน +8

    ලස්සන සින්දුවක් ...අහද්දි හිතට මහා අමුතුම දුකක් දැනෙනවා...ඒ දුක කියන්න තෙරෙන්න නෑ ..ඒත් හිතේ උඩින්ම ඉන්න ඒයාට පන වගේ ආදරේ ...ඒයාට ඒක දැනුනෙ නැති උනත් කවදා හරි තෙරෙයි ...ඔයාලා හැමොටම අවන්ක ආදරයක් ලැබෙන්න ඔනේ...ආදරෙයි හැමොටම ❤❤❤❤

    • @MauriRuwanka
      @MauriRuwanka 7 หลายเดือนก่อน +1

      😢 මටත් ඒ විදිහටයි දැනෙන්නෙ😢 අද එයා මට කොයිතරම් කතාකරත් හමුවුනත් එයා හුගක් වෙනස්😢

  • @nisasalimadhubhashini6576
    @nisasalimadhubhashini6576 ปีที่แล้ว +34

    පෞද්ගලිකව මං ආසකරන ගීතයක්.ඒ ගීතයට සාධාරණයක් කලාට ස්තූතියි ❤

  • @sachiniadikari3469
    @sachiniadikari3469 ปีที่แล้ว +11

    හරිම ආසයි ලස්සනයි ගොඩාක් කටහඩවල් ඔයාලා ගේ

  • @thejanirajawardhana4538
    @thejanirajawardhana4538 7 หลายเดือนก่อน +3

    Status දැකලා හොයන් ආවේ. Original සිංදුව අහනවටත් වඩා කියන්න නොතේරෙන අමුතු හැඟීමක් දනවපු මගේ play list එකට එකතු වුණ cover එකක් වෙලා...❤

  • @PasinduMadushan-zh8cy
    @PasinduMadushan-zh8cy ปีที่แล้ว +13

    ඇත්තටම මාරම ලස්සන Voice එකක් අක්කේ ඒක!
    දෙන්නම 😊සිංදුවට උපරිම සාධාරණයක් කරනවා! ඒක නම් පට්ට🥺🥺🥺❤️❤️❤️❤️🔥👌සුපිරි!
    ඒක නම් බාවනාවක්🥺🥺🥺❤️
    Much Lov. VOICE🥺❤️🎶💆‍♂‍

  • @MenakaChathurani-f3n
    @MenakaChathurani-f3n ปีที่แล้ว +5

    පට්ට ම ලස්සනයි ගොඩක් ස්තුතියි ❤❤❤❤

  • @madurangagunathilaka1094
    @madurangagunathilaka1094 ปีที่แล้ว +10

    ලස්සනයි song eka අහන්න අහන්න asay❤

  • @SumuduKalani-iq6tw
    @SumuduKalani-iq6tw ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි ❤️..

  • @Nathumi345
    @Nathumi345 ปีที่แล้ว +41

    මුලින්ම කියන කෙල්ලගෙ කඩහඩ මාර ලස්සනයි 🥰

    • @VishmiTharusha
      @VishmiTharusha ปีที่แล้ว +2

      Thank u ❤️

    • @owinlab1640
      @owinlab1640 7 หลายเดือนก่อน

      මාත් මේ කියන්න හැදුවෙ හරිම මිහිරි කටහඩක්..

    • @badliar687
      @badliar687 3 หลายเดือนก่อน

      ❤️

  • @Mahesh-fw2wz
    @Mahesh-fw2wz ปีที่แล้ว +6

    සුපිරි සින්දු වක් ❤❤❤

  • @bandara6328
    @bandara6328 ปีที่แล้ว +24

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත❤️

  • @NadeeraWilamuna
    @NadeeraWilamuna 17 วันที่ผ่านมา

    ලස්සනම ලස්සනයි මල්ලී අහපු වාර ගනන මතකත් නෑ හැමදාම අහනවා

  • @ISHARAWEERASIRI-if6cm
    @ISHARAWEERASIRI-if6cm 9 วันที่ผ่านมา

    හරිම ලස්සන voice එකක් vishmi tharusha.❤❤ සුබ පතනවා.

  • @minoliprashanthi7440
    @minoliprashanthi7440 11 หลายเดือนก่อน +2

    මන් ආසම සිංදුවක් ලස්සනයි

  • @ChamilaMadhushan-p8m
    @ChamilaMadhushan-p8m ปีที่แล้ว +9

    ගොඩක් ලස්සනයි voice

  • @peshalamuthu3637
    @peshalamuthu3637 ปีที่แล้ว +7

    ගෝඩාරීයක් ලස්සනයී 💜️🌝🌝🌝🦋🦋

  • @ChandikaPriyasad
    @ChandikaPriyasad ปีที่แล้ว +11

    ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා❤

  • @CharukaNirmal-gx2tt
    @CharukaNirmal-gx2tt ปีที่แล้ว +6

    ලස්සනයි අනේ මේ සිංදුව

  • @isharamadushani4094
    @isharamadushani4094 ปีที่แล้ว +18

    පලවෙනිම voice එක 💖💖✨️

    • @VishmiTharusha
      @VishmiTharusha ปีที่แล้ว +2

      Thank you 🦋❤️🌺

    • @Danuka__Anuhas
      @Danuka__Anuhas ปีที่แล้ว +1

      එ වොයිස් එක භාවනවක්❤

    • @VishmiTharusha
      @VishmiTharusha ปีที่แล้ว +1

      ​@@Danuka__AnuhasThank you 🦋❤️

  • @ThanujaNilmini-m3s
    @ThanujaNilmini-m3s ปีที่แล้ว

    Lassanai Godak❤ Congratulations Love this song Thank you So much 🌹😘❤️

  • @kavipathirana953
    @kavipathirana953 ปีที่แล้ว +14

    භාවනාවක් ❤❤

  • @tharukamadushan9553
    @tharukamadushan9553 ปีที่แล้ว +1

    harima lassanai good luck

  • @nimsaranimsara5288
    @nimsaranimsara5288 ปีที่แล้ว +2

    Hari ලස්සනයි

  • @chamaliv
    @chamaliv ปีที่แล้ว +4

    Heart touching 💓

    • @Pasindu000
      @Pasindu000 2 หลายเดือนก่อน

      Hii

  • @Sandudeshani-qf5td
    @Sandudeshani-qf5td ปีที่แล้ว +17

    Voice 2නම් පට්ට❤

  • @sameeranadeeshan1807
    @sameeranadeeshan1807 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි ඒ වොයිස් ❤️❤️❤️👌👌👌

  • @PramodyaKavindi
    @PramodyaKavindi ปีที่แล้ว +1

    Godak lassanai❤
    Mge best song ek❤😊😊😊😊

  • @rangadilan5831
    @rangadilan5831 ปีที่แล้ว +7

    පළවෙනි වොයිස් ඒක තමයි ෆට්ට 👌👌❤️❤️

  • @naduni99
    @naduni99 ปีที่แล้ว +2

    Wow ane harima lassanai ♥️♥️♥️

  • @shanvidu5538
    @shanvidu5538 ปีที่แล้ว +17

    හදවතින්ම ලස්සනයි 💎❤ ඉතාලි අපි ❤

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 6 หลายเดือนก่อน

    ane harima lassanai
    aiye . anik sahaya dena
    kena kawda aiye lassanai
    thawath hada lassana wewa.hadinmai pathuma
    dennatama...🙏

  • @hikkachaththa809
    @hikkachaththa809 ปีที่แล้ว +4

    E sinduwa ahanakota athithayata aran yanawa. Adareyi. ❤❤❤

  • @nawalaadhikarigerashikakur2197
    @nawalaadhikarigerashikakur2197 10 หลายเดือนก่อน

    No words to say you 2 are singing excellent , superb 😘🤟🤘 and you guys a voice wow wow wow water marvellous,😱 anyway I wish all the very best friend 👏 you guys have to long way 👊
    god bless you both ✝️🙏😘💐❤️💚💛

  • @Rush_ever
    @Rush_ever ปีที่แล้ว +1

    Kiyanna wachana ne eccharatama lassnai ane❤️❤️👍

  • @deepikatharangani3333
    @deepikatharangani3333 ปีที่แล้ว +15

    1st voice... 😍😍😍 hrart touched ❤️❤️

  • @firefreetoktik455
    @firefreetoktik455 10 หลายเดือนก่อน +1

    Ane lasanai voice deka😢❤

  • @rukshanmanju5691
    @rukshanmanju5691 ปีที่แล้ว +20

    භාවනාවක්..... ලස්සනයි ගොඩක්......❤❤

  • @aravindalahiru4396
    @aravindalahiru4396 8 หลายเดือนก่อน

    මුල්ම කියන කෙල්ලගේ කටහඬ මාරම ලස්සනයි congratulations ❤❤❤❤

  • @IsuruSadaruwan-u5v
    @IsuruSadaruwan-u5v 2 หลายเดือนก่อน

    Lassana voice ekak.100 parak withara ahuwa.lassanai❤

  • @chathumadhushika9366
    @chathumadhushika9366 ปีที่แล้ว

    ලස්සනට කියලා තියනවා❤❤❤❤❤

  • @hasithadilshan6184
    @hasithadilshan6184 ปีที่แล้ว +3

    Akkke oya lassanata sing keranava

  • @DilaniHemamali-b7l
    @DilaniHemamali-b7l 5 หลายเดือนก่อน +1

    වොයිස් දෙකම ලස්සනයි ❤🥰

  • @UserNo1-rp1pw
    @UserNo1-rp1pw ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @AjithPushpakumara-w1c
    @AjithPushpakumara-w1c ปีที่แล้ว +1

    මාර ලස්සනයි , තව ටිකක් තිබිනානම්😢

  • @sarathWijebandara-ce8nn
    @sarathWijebandara-ce8nn ปีที่แล้ว

    ලස්සන සින්දුවක්

  • @IndunilChaminda-g6g
    @IndunilChaminda-g6g 2 หลายเดือนก่อน

    අනේ මේ සින්දු collection එක ඉස්සරහා හිතට හරි අසරන කමක් දැනෙනවා මට 🥺😢

  • @LasithChathuka
    @LasithChathuka ปีที่แล้ว +1

    Wow very nice ❤

  • @thushari2428
    @thushari2428 ปีที่แล้ว +3

    Wooooooov... theruvan saranai putha

  • @PuspakumariNissankha
    @PuspakumariNissankha ปีที่แล้ว +1

    Very beautiful ❤

  • @viki513
    @viki513 ปีที่แล้ว +13

    🎉❤පළවෙනි වොයිස් එක...😌

  • @ishankavishka-r5p
    @ishankavishka-r5p ปีที่แล้ว +1

    Mama nam 100 parata wada ahuwa ane godak lassanai harema romantic

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 ปีที่แล้ว +2

    ලස්සනයි sing කරනවා

  • @minoliprashanthi7440
    @minoliprashanthi7440 11 หลายเดือนก่อน

    මුලින්ම කියන කෙනාගෙ කට හඩ භාවනාවක් වගේ.... ආසයි අහන් ඉන්න අනිත් අයගෙත් ලස්සනයි

  • @aussiemelbournelife835
    @aussiemelbournelife835 5 หลายเดือนก่อน

    Wow ! Amazing voices guys ❤ you are unbelievably talented Thishimi and Sarala! Good luck for the future! I’m waiting for another production !

  • @shalithavishwajith8344
    @shalithavishwajith8344 ปีที่แล้ว +6

    භාවනාවක් ❤🥺

  • @malkiumesha1696
    @malkiumesha1696 3 หลายเดือนก่อน

    මට මාස 3ක් පොඩි බබෙක් ඉන්නේ.එයා නිදියන්නෙ නෑ.අඩනවා හැමවෙලේම.මං ගොඩක් stress වෙලා ඉන්නේ.ඒත් මේ cover එක අහනකොට අනේ මං ටිකක් relax වෙනවා.පිරිත් වලට පස්සේ මාව relax කරන voice එකක්.පිං🙏🏻

  • @dananjayaathapaththu5315
    @dananjayaathapaththu5315 4 หลายเดือนก่อน

    ලස්සන වැඩක්❤️😍

  • @tharushiherath1579
    @tharushiherath1579 ปีที่แล้ว +1

    Woow.. 1st voice eka...maram denenwa..

  • @sachinilakshika2042
    @sachinilakshika2042 ปีที่แล้ว +1

    Harima lassanai.kochchara ehuwath epa wenne ne.❤❤

  • @SamalukaRanasingha
    @SamalukaRanasingha ปีที่แล้ว +28

    ප්‍රින්ස් උදය පියන්ත 🌹❤️

    • @SadaliNethma
      @SadaliNethma 6 หลายเดือนก่อน

      😅

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m 4 หลายเดือนก่อน

      ​@@SadaliNethmaමොඩයා

  • @glanzwin61
    @glanzwin61 ปีที่แล้ว +12

    Prince ❤ge voice ekata langatawath ena ba ....one and only prince...

    • @ravindueranda4498
      @ravindueranda4498 11 หลายเดือนก่อน

      ප්‍රින්ස් කියන්නෙ ගායන ලෝකයේ ලොකු අත්තක් එයාට සම වෙන්න නෙමෙයි මේ සිංදුව ඒ ලමයි කියන්නෙ ඒ ළමයින්ගේ තරමට එයාල සිංදුවට සාදාර්නයක් කරා.

    • @HasinthaUdesh-h6p
      @HasinthaUdesh-h6p 4 หลายเดือนก่อน

      මට ලාවට ලගින් යන්න කිව්වැහැකි

  • @samudiathauda7117
    @samudiathauda7117 ปีที่แล้ว +1

    Nice song
    😊

  • @chanuchamini5897
    @chanuchamini5897 ปีที่แล้ว +3

    Marama lassanai mn 100parakatath vediya ahuwa ahanna ahanna asai a voice ......❤❤🎉🎉🎉🎉

  • @DinushaLakmali-o9i
    @DinushaLakmali-o9i ปีที่แล้ว +1

    Godak lassanai...

  • @RajithaDinusha
    @RajithaDinusha 2 หลายเดือนก่อน

    Piyumaliwa godak mathak wenawa ane...❤️❤️❤️🩵🩵🩵💙💙💙🙏🫡🥲

  • @ghbvfyuj1378
    @ghbvfyuj1378 3 หลายเดือนก่อน

    ඒක නම් අනේ හරිම ලස්සනයි ❤❤❤❤

  • @DinethaDanasinghe
    @DinethaDanasinghe 4 หลายเดือนก่อน

    ඇත්ත කියන සුපිරි සිංදුවක්

  • @ahwshaperera3316
    @ahwshaperera3316 ปีที่แล้ว +2

    ෂා ❤👌

  • @DineshSampath-z2x
    @DineshSampath-z2x ปีที่แล้ว +1

    ❤❤Lassana song ekak😊

  • @KBDisa
    @KBDisa ปีที่แล้ว +8

    Prince udaya priyantha ❤❤❤

  • @UdaraUdara-h9k
    @UdaraUdara-h9k 2 หลายเดือนก่อน

    ❤lassani akki gdk oyg kata hada.adrei gdk.bs ❤

  • @rashmitharu7513
    @rashmitharu7513 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉 all the best

  • @AjithKumara-e3z
    @AjithKumara-e3z ปีที่แล้ว

    Mama kamathi sinduwak.....❤❤❤...lassani oyala kiyanawa...

  • @MadushikaSandamali-r2u
    @MadushikaSandamali-r2u ปีที่แล้ว +1

    mn adarei❤

  • @isarainduwara7458
    @isarainduwara7458 ปีที่แล้ว +2

    Akke oyagei Ayye oyagei voice marama lassanai....dennatama good luck ..🎉🎉❤❤

  • @upalijeewashantha1842
    @upalijeewashantha1842 ปีที่แล้ว +5

    පළවෙනි voice eka nm super ..😍😍

  • @RuwaniNadeesha-vi6dc
    @RuwaniNadeesha-vi6dc 9 หลายเดือนก่อน

    Supperb voice..❤❤

  • @menukasandaruwansandaruwan347
    @menukasandaruwansandaruwan347 3 หลายเดือนก่อน +1

    හැමදාමත් මිනිස් හිත් නිවන්න.😊❤

  • @badliar687
    @badliar687 3 หลายเดือนก่อน

    ලස්සනයි ඒක❤

  • @susanthakumara6605
    @susanthakumara6605 ปีที่แล้ว +5

    එකනම් කනට මි පැනි වත්කරා වගෙයි අම්මො එක හාවනාවක්

  • @bandulasen
    @bandulasen ปีที่แล้ว +1

    ලස්සනයි 💕💎💕

  • @priyankawikramasinghe6728
    @priyankawikramasinghe6728 9 หลายเดือนก่อน

    very nice song❤❤

  • @_dinu__00
    @_dinu__00 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඒ කටහඩවල්🥺❤️

  • @sithikadinmal6046
    @sithikadinmal6046 ปีที่แล้ว +1

    Lassanai..♥👍

  • @VonaraVethmini-t3s
    @VonaraVethmini-t3s 2 หลายเดือนก่อน

    Wowwwwwwwwwww ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @awpradeepa6168
    @awpradeepa6168 ปีที่แล้ว +2

    Lassanai ❤❤

  • @PriyankaPriyadarshni-nc1wo
    @PriyankaPriyadarshni-nc1wo 6 หลายเดือนก่อน

    Lassanayi hlo ❤

  • @sithuminikalpana-yx1mx
    @sithuminikalpana-yx1mx ปีที่แล้ว +4

    😍♥️

  • @Hashan_sameera
    @Hashan_sameera หลายเดือนก่อน +1

    Prins අයියා කියන විදියට කට හඬ අහන් ඉන්න හිතෙන්නෙ මට විතරද 😔💔

  • @thusharadushshantha3670
    @thusharadushshantha3670 ปีที่แล้ว +2

    Superb ❤❤❤

  • @Niluka-c6w
    @Niluka-c6w หลายเดือนก่อน

    🎉🎉🎉🎉Lassanai

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-5805 ปีที่แล้ว +1

    සංගීතය සහ ශ්‍රී ලංකා මහ බැංකුව

  • @tharukaabeysinghe2228
    @tharukaabeysinghe2228 หลายเดือนก่อน +1

    මා වරනා රැයක් නුබෙන් නැ.ආරාධනා

  • @NethMini-g8e
    @NethMini-g8e ปีที่แล้ว +8

    Nice voice 🥰🥰🥰