ස ජ බ පූගොඩ ජනරැළියට ගියා සුදාට සජිත් ප්‍රේමදාස පහර දෙයි -SUDAA STUDIO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • #sajithpremadasa #sjb #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 3.6K

  • @thilinakalhara.
    @thilinakalhara. 15 วันที่ผ่านมา +1395

    මං වගේම අනුර 😎 කුමාර ❤ සහොදරයා 😎 ජනාධිපති ❤ වෙනකම් ඉවිසිල්ලක් නැති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @chamindawasana-ie4yt
      @chamindawasana-ie4yt 15 วันที่ผ่านมา +27

      උඔට track out

    • @Firaz1
      @Firaz1 15 วันที่ผ่านมา +15

      අනුර සහෝදරයා ඔබතුමා මේ උතුම් චන්දය 👎👎👎👎👎👎

    • @aclancreations1756
      @aclancreations1756 15 วันที่ผ่านมา +17

      Toilet එකට දාලා flush කලා 😂

    • @manuranaproduction8308
      @manuranaproduction8308 15 วันที่ผ่านมา +6

      😂

    • @azeezbishrulhaffie4200
      @azeezbishrulhaffie4200 15 วันที่ผ่านมา +8

      Aniwarayenma sahodaraya ❤❤❤

  • @roshanweerasekara3431
    @roshanweerasekara3431 8 วันที่ผ่านมา +16

    ජනතා ව්මුක්ති පෙරමුනට ජයවේවා මගේ රටට ජයවේවා 😍💪

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 13 วันที่ผ่านมา +21

    හරි මාධ්‍යවේදීන්ට පැත්තක් ගන්න බෑ..මම සුදාගේ..වරදක් දකින් නෑ..
    මේ.. පක්ෂ දෙකම ආවරණය කරනවා මිනිස්සු තමයි තිරනය කලයුත්තේ..කාටද දෙන්නේ කියන එක ☝

  • @chinthakaprasad1873
    @chinthakaprasad1873 15 วันที่ผ่านมา +286

    සුදාගේ ෆලොවර්ස්ලා ඔක්කොම NPP, කෝ SJB කොමන්ට්ස්.මේක බලල තියෙන්නේ NPP අපිම තමයි.බොරුවට මේවට views දීලා පුම්බන්න ඕනී නෑ.

    • @HarshanaPramodya-ok3ki
      @HarshanaPramodya-ok3ki 15 วันที่ผ่านมา +2

      69 000 balala 1.7k comments Dala 😂😂

    • @TDH6344
      @TDH6344 15 วันที่ผ่านมา +11

      අනිත් එවුන් උමබලාවගෙ පිස්සුවෙන් කොමෙන්ට් කොටන කට්ට්යක් නෙවෙය්.

    • @user-bf9iw1ip2n
      @user-bf9iw1ip2n 15 วันที่ผ่านมา +2

      අනිවාර්යෙන්ම 👌

    • @chamarakarunarathne179
      @chamarakarunarathne179 15 วันที่ผ่านมา +7

      Apita echchara pissu netho

    • @AravinduBhagya-tt1ur
      @AravinduBhagya-tt1ur 15 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ​@@chamarakarunarathne179

  • @thusharahiran954
    @thusharahiran954 15 วันที่ผ่านมา +338

    මුළු රටම මාලිමාවට ජය වේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවාමාලිමාවට ජයවේවා මාලිමාවට ජය වේවා

  • @SahanPiyumal
    @SahanPiyumal 14 วันที่ผ่านมา +147

    සුදාගේ මාධ්‍ය භාවිතාව නිර්පාක්ෂිකයි ඒත් එතුමා මාලිමාවට. 🚩💪

    • @ayaf5457
      @ayaf5457 11 วันที่ผ่านมา +1

      Pau. Oyaa

    • @pradeepchandrasena8326
      @pradeepchandrasena8326 9 วันที่ผ่านมา +1

      ආන්නේකයි මාද්‍යවේදිය වෙනයි චන්දදායකය වෙනයි

    • @LashLow
      @LashLow 9 วันที่ผ่านมา

      ​@@ayaf5457 uba pau gobbaya😂💔 suda iraj ekka wali uba hithanawada iraj kade yana pakshekata suda support karai kiyala😂💔

    • @Binuboy-fg6my
      @Binuboy-fg6my 5 วันที่ผ่านมา

      @@LashLow eke anith pattat wennath puluwan ne?

  • @kusalsilva1067
    @kusalsilva1067 15 วันที่ผ่านมา +438

    ගහක් යට පුටුවක් තියාගෙන.. උස කොට තෝර තෝර රස්සා දෙන මිනිස්සු ෆෝමි කරන්න එපා සුදා.. 🔥🔥🔥🔥

    • @ManelMangalika-n1e
      @ManelMangalika-n1e 15 วันที่ผ่านมา +17

      ජෙම්පො බය වෙලාජනාධිපති වෙන්ඩ මොනවද රටට කරලා තියෙන්නේරතු අලි පැතියා

    • @kusalsilva1067
      @kusalsilva1067 15 วันที่ผ่านมา +22

      @@ManelMangalika-n1e ඒකම තමයි සුදුසු කම යකෝ.. අනිත් හැම එකාම රට කරලනේ තොපිලා පෝලිං ගානේ බඩ ගෑවෙි.. 🤣🤣🤣🤣🤣🤣🔥🔥🔥🔥

    • @dhinathuthila8920
      @dhinathuthila8920 15 วันที่ผ่านมา +15

      ​@@kusalsilva1067Ah kmak na api anurata me para❤❤❤

    • @storysinhala5263
      @storysinhala5263 15 วันที่ผ่านมา +25

      රාජපක්ෂලා එක්ක හොරකං කරපු සෙට් එක තමයි දැන් සජිත් ගාව ඉන්නේ.

    • @MaleeshaNethsara-bi5bk
      @MaleeshaNethsara-bi5bk 15 วันที่ผ่านมา +2

      Ehnm pnchi amt hkpu untd kde yndoni

  • @manojmadushanka9346
    @manojmadushanka9346 15 วันที่ผ่านมา +199

    කෝ බන් සජිත් ගේ පාක්ෂිකයන් ගේ comments මාලිමවට ජය වේවා කියලා විතර නේ තියෙන්නේ

    • @indulanka7524
      @indulanka7524 15 วันที่ผ่านมา +6

      Sajith's people are old generation , thats why very limited comments.

    • @liontechpro1753
      @liontechpro1753 15 วันที่ผ่านมา +12

      රගන සතා දරුනු නැත දරුනු සතා රගනු නැත

    • @Diss3367
      @Diss3367 15 วันที่ผ่านมา +8

      @@liontechpro1753ගිය පාර රැගුවේ ගොටා 😂 දින්නේත් ගොටා සාමජ මාදය වල තියෙන ඒවා තමා බහුතරයක් මතය

    • @dhanushkaabayarathna3887
      @dhanushkaabayarathna3887 15 วันที่ผ่านมา +4

      අපි මාලිමාවේ උන්නේ බලන්නේ

    • @rayonsana4314
      @rayonsana4314 15 วันที่ผ่านมา +4

      Suda hadawatinma adarai saji mahattaya janadipati wanawawamai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanthadesilva1288
    @nilanthadesilva1288 10 วันที่ผ่านมา +7

    Malimawata jaya wewa....jayama wewa....jayen jayama wewa.

  • @piyantharanjan2218
    @piyantharanjan2218 15 วันที่ผ่านมา +227

    හදගැස්ම හමිබුවෙයි සැත්තැමිබර් 21 තොපිට යන්න පරක් නැහැ මලිමාවට ජයවෙිවා

    • @thamarugayan7647
      @thamarugayan7647 15 วันที่ผ่านมา +6

      පම්ක තමයි 😂

    • @rasikanilanjana67
      @rasikanilanjana67 15 วันที่ผ่านมา +4

      Hondata balagena enna. 88/89 jvp beeshakayan kunu bakkiyata

    • @tissawijayasiri8455
      @tissawijayasiri8455 15 วันที่ผ่านมา +3

      අනුරට 21 පිස්සු හැදෙනවා. අංගොඩ තමයි දාන්න වෙන්නේ......

    • @champadesilva7771
      @champadesilva7771 15 วันที่ผ่านมา +7

      21 අනුර දිනුවොත් අනිත් පක්ශවලට චන්දය දුන් අයට පාරවල් හොයාගන්න වෙනවද හැංගෙන්න.............
      ජෙප්පන්ගෙ comments දැක්කම බය හිතෙනව.....

    • @swarnasuraweera283
      @swarnasuraweera283 15 วันที่ผ่านมา +3

      💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
      මාලිමාව ශ්‍රී ලංකාවේ ප්‍රබළ දැවැන්ත
      මහාජන මහා බළවේගයයි,
      මාලිමාව බළවත්. පල්හොරු කල්ලියක් නැති එකම ජනාදරයට පාත්‍ර මහජනතාවගේ විශ්වාසය හදබැඳි ප්‍රසාදය ෂදිනාගත් මාලිමාව ශ්‍රී ලංකාවේ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක මිනිස්සුන්ගේ එකම විශ්වාසය දිනාගත් එකම මහජන බළවේගයයි.

  • @Rumabro
    @Rumabro 15 วันที่ผ่านมา +169

    ජාතික ජනබලවෙගයට ජයවේවා. ❤❤❤❤

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 5 วันที่ผ่านมา +5

    Hadawatea nayakaya sajith paramadasatea jayawawa 🎉🎉🎉🎉

  • @rajam6203
    @rajam6203 15 วันที่ผ่านมา +139

    පාවෙන ඡන්ද ඒ ඉස්සර
    දැන් මාලිමාව තියෙන නිසා පාවී පාවී ඉන්න ඕනෙ නෑ දිසාව හොයා ගන්න පුළුවන්

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 15 วันที่ผ่านมา +2

      Bada gasmai,
      Hada gasmai
      Ekathu wunahama
      Horu elawanawaamai
      Api kohethma 60,000 marapu ekakuge puthek rate naayakayeku karana wada ??

    • @රණවිරුLANKA
      @රණවිරුLANKA 15 วันที่ผ่านมา +4

      🫵 සැප්තැම්බර් 22 මාලිමාවෙ උතුර දකුණ මාරු වෙනවා නියතයි. 22 උදේ ශ්‍රී ලංකාවේ නියත ජනාධිපති සජිත් ප්‍රේමදාස‼️ 💯🇱🇰❤️‍🔥☎️

    • @රණවිරුLANKA
      @රණවිරුLANKA 15 วันที่ผ่านมา +4

      🫵 සැප්තැම්බර් 22 මාලිමාවෙ උතුර දකුණ මාරු වෙනවා නියතයි. 22 උදේ ශ්‍රී ලංකාවේ නියත ජනාධිපති සජිත් ප්‍රේමදාස‼️ 💯🇱🇰❤️‍🔥☎️

    • @DeshanDeshanwimukthi
      @DeshanDeshanwimukthi 15 วันที่ผ่านมา

      Ela❤​@@ayeshabellanage6336

    • @DeshanDeshanwimukthi
      @DeshanDeshanwimukthi 15 วันที่ผ่านมา +1

      සජිත් ekka galle udugama..දේශාන් ප්‍රමුඛ බලවේගය.💗💗💗

  • @user-sx5ou3de9f
    @user-sx5ou3de9f 15 วันที่ผ่านมา +349

    සුදා කියන්නේ දෙපැත්ත කන එකෙක්😂😂😂

    • @xtrausa2762
      @xtrausa2762 15 วันที่ผ่านมา +19

      අවස්ථාවේ හැටියට වැඩ

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 15 วันที่ผ่านมา +37

      මාධ්‍යකරැවෙකු කාටත් එක විදිහට මධ්‍යස්ථව කටයුතු කිරීම තමයි කල යුත්තෙ....

    • @AsangaRatnasiri
      @AsangaRatnasiri 15 วันที่ผ่านมา +11

      Sudaa patta horek 😂😂😂🤣🤣🤣👺👺👺😡😡😡😡😡😡

    • @TDH6344
      @TDH6344 15 วันที่ผ่านมา +5

      ඇය් අර සේපාල බාරත වගෙ කඩෙ යනවා මදිද?

    • @mzmrizwie8894
      @mzmrizwie8894 15 วันที่ผ่านมา +1

      Absolutely right.

  • @NishanthaThilakarathna-x2r
    @NishanthaThilakarathna-x2r 2 วันที่ผ่านมา +3

    ජය වෙවා සජිත් ප්‍රේමදාස මහතා ට

  • @buddikapathirana8395
    @buddikapathirana8395 15 วันที่ผ่านมา +263

    රනිල්ට කඩේ නොගියත් එකයි මහ බැංකු හොරාව ෆුට් නෝට් ගහල බේරපු ෆුට් නෝට් කල්ලියට මාධ්‍ය ආවරණය දුන්නත් එකයි සුදා😂,,,

  • @cloudnine3454
    @cloudnine3454 15 วันที่ผ่านมา +111

    දෙපැත්තේම සත්‍ය තත්වය පෙන්වනවාට බොහොම ස්තුත්යි සුදා අයියේ. මෙදා පාර තියන්නේ කවදාවත් නොතිබූ තරගයක්. එක සැහෙන්න වටිනා දෙයක් . මෙහෙම තරගෙකින් දිනන කෙනාට ඕනේ ඕනේ විදියට නටන්න බෑ .

    • @kavindubandara7172
      @kavindubandara7172 15 วันที่ผ่านมา +2

      අනිවා

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 15 วันที่ผ่านมา +2

      Sajith will prove his worth to the world.

    • @Diss3367
      @Diss3367 15 วันที่ผ่านมา +4

      @@samanthirupesinghe5507in your sweet dram bro 😂

    • @RanY-ym1pq
      @RanY-ym1pq 15 วันที่ผ่านมา +2

      සජිත් දිනලා ඉවරයි

    • @shimalperera6268
      @shimalperera6268 15 วันที่ผ่านมา

      ​@@RanY-ym1pq cows like a cow as a leader

  • @thakshinadineth823
    @thakshinadineth823 15 วันที่ผ่านมา +48

    නාකින්ට අරක්කු දීල, ගෑනුන්ට ක්‍රීම් බෙදලා ගෙන්නපු උන්😂😂😂

    • @awwa4077
      @awwa4077 4 วันที่ผ่านมา

      තෝත් ගත්තනෙ

  • @DcdRathnasuriya
    @DcdRathnasuriya 15 วันที่ผ่านมา +65

    ඔතෙන්ට එන්නේ අවස්ථාවාදී අය ,NPP යට හද වතින් මයි NPP ජයවේවා!

  • @kddharshana
    @kddharshana 15 วันที่ผ่านมา +190

    උඹට ලැජ්ජාවක් නෑ. සජියා ඊයේ කියනවා ගෙඹි දේශපාලනයට තිත තියනවා කියලා අද පොහොට්ටුවේ ජගත්ව ගන්නවා. තමන් කියන වචනේ පැය 24ක් රකින්නට බැරි එකෙක් ප්‍රමෝට් කරන්න යන උඹේ , "නරි වාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා." සජියා ගාව ඇඹරිලා තුරුල් වෙලා මොකද රෑට උඹේ තනියට ජලනි එවන්නම් කිව්වාද ?

    • @krishakrisha510
      @krishakrisha510 15 วันที่ผ่านมา +9

      නියම කොමෙන්ට් එක

    • @user-gi7rn9mo4z
      @user-gi7rn9mo4z 15 วันที่ผ่านมา +6

      කැලණිය අරක්කු බෙදන එකත් ප්‍රමොට් කරනවා සුදා උගේ වොයිස් කට අරගන විව්ස් වලට හැමදේම කරන්න එපා සුදා ඒක කැතයි හිරිකිතයි

    • @chutidoni9883
      @chutidoni9883 15 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන් සුදා ඔතන ඉන්නේ රටට හොද කරපු සෙට් එකනේ අනේ සුදා උඹත් ගව ටොක් දෙන්න එපා

    • @NeranjanprasangaNeranjanprasan
      @NeranjanprasangaNeranjanprasan 15 วันที่ผ่านมา

      AHALA BALAPAN. MiNiSSU YAPANAYENUT. MiNiSSU ATi

    • @hiransumudu596
      @hiransumudu596 15 วันที่ผ่านมา +1

      අපෝ සුදා😭

  • @jdsnfj1113
    @jdsnfj1113 2 วันที่ผ่านมา +1

    ජය වෙිවා සමගි ජනබල වෙිගයට ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰☎️☎️ සජිත් මැතිතුමාට ජය ලැබෙිවා ජෙසුස් වහන්සේගේ නාමයෙන් රටට සෙතක් වෙන නමි මෙි වගේ නායකයෙක් එන්නම ඔනා ජෙසු පිහිටයි සියළුම දෙනාට

  • @RUKMANBandara-zb7rl
    @RUKMANBandara-zb7rl 15 วันที่ผ่านมา +14

    නියත ජනපති අනුර කුමාර 🧭🧭🧭

  • @upulsenarathna1296
    @upulsenarathna1296 15 วันที่ผ่านมา +19

    ජයවේවා සජිත් එනවා ☎️ ☎️ ☎️ 💪

    • @Gayanthaheshan177
      @Gayanthaheshan177 15 วันที่ผ่านมา

      😂😂😂

    • @rachelperaud1945
      @rachelperaud1945 7 วันที่ผ่านมา

      මොලේ තියෙන්නෙ ඇටදෙක තියෙන තැනද.

    • @lavindirangika8049
      @lavindirangika8049 19 ชั่วโมงที่ผ่านมา

      😂😂

  • @MohamedFawmy-oq8gc
    @MohamedFawmy-oq8gc 14 วันที่ผ่านมา +5

    Mulu ratama adare karana ekama nayakaya sajith niyata janapathi ❤❤❤❤❤

  • @RoshanSameera-tl9fs
    @RoshanSameera-tl9fs 15 วันที่ผ่านมา +143

    මම නම් කියන්නේ ගිය පාර ගත්ත ලක්ෂ 55 වත් රැක ගන්න බැහැ සජියට😂

    • @AdhulaAdhula-q2c
      @AdhulaAdhula-q2c 15 วันที่ผ่านมา +8

      අනිවාර්යයෙන්ම උපරිම ලක්ශ 30යි පුතානෝ

    • @tissawijayasiri8455
      @tissawijayasiri8455 15 วันที่ผ่านมา +11

      ගිය පාර ලක්ෂ 4 ගත්තු අනුරය මේ පාර ලක්ෂ 14 යි

    • @sanjookm3569
      @sanjookm3569 15 วันที่ผ่านมา

      ​@@tissawijayasiri8455AKD 10000000k

    • @manojmadushanka9346
      @manojmadushanka9346 15 วันที่ผ่านมา +8

      එක ඇත්ත අපේ පැත්තෙත් ගිය පාර සජිත් ට දුන්න ගොඩක් අය මේ පාර මාලිමවට

    • @supunherath4774
      @supunherath4774 15 วันที่ผ่านมา +3

      සජිත්ට නියත පරාජයක් උරුමයි...

  • @stanleyyapa9727
    @stanleyyapa9727 15 วันที่ผ่านมา +21

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤ජාතික ජනබලවෙගයට ජය වෙවා

  • @Greenworld-sh5wf
    @Greenworld-sh5wf 11 วันที่ผ่านมา +17

    මාලිමාවට ජය වෙවා❤❤❤❤

  • @sudathh6569
    @sudathh6569 15 วันที่ผ่านมา +23

    අනිවාර්යෙන් මාලිමාව ❤

    • @රණවිරුLANKA
      @රණවිරුLANKA 15 วันที่ผ่านมา +1

      🫵 සැප්තැම්බර් 22 මාලිමාවෙ උතුර දකුණ මාරු වෙනවා නියතයි. 22 උදේ ශ්‍රී ලංකාවේ නියත ජනාධිපති සජිත් ප්‍රේමදාස‼️ 💯🇱🇰❤️‍🔥☎️

    • @රණවිරුLANKA
      @රණවිරුLANKA 15 วันที่ผ่านมา +1

      🫵 සැප්තැම්බර් 22 මාලිමාවෙ උතුර දකුණ මාරු වෙනවා නියතයි. 22 උදේ ශ්‍රී ලංකාවේ නියත ජනාධිපති සජිත් ප්‍රේමදාස‼️ 💯🇱🇰❤️‍🔥☎️

    • @sudathh6569
      @sudathh6569 15 วันที่ผ่านมา

      @@රණවිරුLANKA මෝඩ හරකෙක්

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 15 วันที่ผ่านมา +119

    සජිත්ගේ මිත්‍රයා තමයි සුදන්ත කියන්නේ 🎉

    • @arunipriyngika4557
      @arunipriyngika4557 15 วันที่ผ่านมา

      ඔව් ඔව්

    • @albiologysinhala8625
      @albiologysinhala8625 15 วันที่ผ่านมา +1

      @@WimalawiraDisanayaka irisiyada 😅

    • @palamuwamaubima
      @palamuwamaubima 15 วันที่ผ่านมา +4

      අපි හැමෝටම ඉන්නව මෝඩ යාලුවෙක්..

    • @wengappuli3294
      @wengappuli3294 14 วันที่ผ่านมา +1

      බස් දෙන්න සල්ලි දුන්නේ කවුද කියල කෝ කියනව. සරත් පොන්සේකා කෙලින්ම ඇහුවනේ. කෝ උත්තර.

    • @albiologysinhala8625
      @albiologysinhala8625 14 วันที่ผ่านมา

      @@wengappuli3294 anurata loke wate yanna salli dunna aya 😅

  • @ranjunabrejits9277
    @ranjunabrejits9277 13 วันที่ผ่านมา +2

    Sajith framadasa ❤❤❤Oba Tumaga Henawama Athe Duppath janatawata gamwala minissu Adatath wadinawa Oba tumaga piyata jaya wawa JAYAWAWA JAYAWAWA ❤❤❤

  • @dineshfernando8495
    @dineshfernando8495 15 วันที่ผ่านมา +17

    සජිත් ☎✅

  • @ravivlog7936
    @ravivlog7936 15 วันที่ผ่านมา +98

    අනේ අපොයි... මුන් ගිහින් ඉන්නේ පුතාණෝගෙන් කොහොම රටක් හදන්න ඉල්ලන්නද දන්නේ නෑ.... උඹලා මොන බල්ටි ගැහුවත් අපි මාලිමාව ගේනවා

    • @samanrathnayake9783
      @samanrathnayake9783 15 วันที่ผ่านมา +4

      ගෙනත් ඉඳගනින් තියල

    • @milindasenaratna1334
      @milindasenaratna1334 15 วันที่ผ่านมา +7

      ​@@samanrathnayake9783බූරු පුතානෝට චන්දය දෙන්නෙ ඒ වගේම උන් තමා 😂

    • @TikirageWickramarathne
      @TikirageWickramarathne 15 วันที่ผ่านมา

      ෙග්න්න ෙවන් ෙන්රටකන රටවිනාශකරන කල්ලියක් පැහැදිලිවම ෙමා ෙල් ති ෙය්න එක මනුස්ස ෙය්ක JVpයට ෙද්න්නැ😂😂

    • @TikirageWickramarathne
      @TikirageWickramarathne 15 วันที่ผ่านมา

      හිරිකිතයි JVp ය

    • @MiltonPerera-rh7zu
      @MiltonPerera-rh7zu 15 วันที่ผ่านมา

      තොපිටහිරිකිතනැදගුහෑලියක්වෙලාතියන.සජඹෙගදගාන එකනමි.නාහායවාහගනතමයිසජබෙමිටිමටයන්නවෙනෙ

  • @ketheeswaranbalakrishnan6702
    @ketheeswaranbalakrishnan6702 15 วันที่ผ่านมา +4

    Sajith Sajith Sajith SJB SJB SJB SJB SJB ❤❤❤

  • @thilinakalhara.
    @thilinakalhara. 15 วันที่ผ่านมา +21

    මං වගේම 😎 JVP 😎 NPP 😎 ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 ජය වෙවා AKD 😎 JVP 😎 NPP 😎 ❤🎉❤🎉❤🎉 ජය වෙවා ❤❤❤

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 15 วันที่ผ่านมา +104

    මෙතන මාලිමාව තරම් ප්රබල නැහැ.

    • @ketheeswaranbalakrishnan6702
      @ketheeswaranbalakrishnan6702 15 วันที่ผ่านมา

      You are day dreaming, wait and see on the 22nd September

    • @samanthakumari704
      @samanthakumari704 15 วันที่ผ่านมา

      ඒක ඇත්ත

    • @guideszonekandy
      @guideszonekandy 14 วันที่ผ่านมา

      🤌

    • @nihalbandula8247
      @nihalbandula8247 14 วันที่ผ่านมา +1

      ඔළුවෙන් හිටගෙන ඉන්න එකා හිතන්නේ හැමෝම හෙළුවෙන් කියලා 😂😂😂😂😂

  • @user-lf6mt6nu9s
    @user-lf6mt6nu9s 14 วันที่ผ่านมา +2

    Jayawewa SJB Sagith Sir ✨💐✨💐✨💐✨💐✨💐✨💐✨💐✨💐✨💐✨💐✨💐✨💐✨🙏

  • @TastyWay-w8g
    @TastyWay-w8g 15 วันที่ผ่านมา +17

    අනුර කුමාර දිසානායක සහොදරයාගෙ ජයග්‍රහනය තහවුරුයි❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️🔥🔥🧭🧭🧭♥️♥️🔥🔥🔥🔥🔥♥️🧭🧭🧭♥️♥️🧭💯💯💯🧭♥️♥️🧭🔥🔥🧭🧭🧭🧭🧭🧭🧭

  • @roshankwt409
    @roshankwt409 15 วันที่ผ่านมา +102

    හොරු පස්සේ ගියොත් සුදත් ඉවරයි

    • @aravinm7039
      @aravinm7039 15 วันที่ผ่านมา

      උෟ රටේ ගෙඹිදේශපාළුවන්ටත් අන්ත ගැරඬියෙක්.

    • @user-bf9iw1ip2n
      @user-bf9iw1ip2n 15 วันที่ผ่านมา +1

      බල තණ්හාව කියන්නේ ඕකට 🤣🤧

  • @anulakuburegedara1951
    @anulakuburegedara1951 10 วันที่ผ่านมา +3

    Jayawewa sagith

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 15 วันที่ผ่านมา +27

    එකෙන්ම සජිත් ප්‍රේමදාස නායක තුමාට 64% 8500000 වාර්තාවක් පිහිටූවනවා නියතයකි ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉සජිත් ✌✌✌✌✌✌🏆🏆🏆🏆 🇱🇰☎☎☎☎☎☎☎☎☎☎☎

    • @GatherGlam
      @GatherGlam 15 วันที่ผ่านมา +1

      5%

    • @nadee53
      @nadee53 15 วันที่ผ่านมา +1

      චන්ද ලැබෙයිද

    • @gayanthaillangasinghe1382
      @gayanthaillangasinghe1382 15 วันที่ผ่านมา +1

      paw🤣🤣🤣🤣

    • @slmicro3857
      @slmicro3857 15 วันที่ผ่านมา +1

      😂අරක්කු දිල සෙනග ගෙන සජිත් ලැජ්ජයි 🤢🤢🤢 සජිත් පරාදයි

  • @user-uw6ze1rq1j
    @user-uw6ze1rq1j 15 วันที่ผ่านมา +188

    ඌට ට්‍රැක් සුදා ඒකයි ඒ 21 පස්සෙ අංගොඩ යවන්න ඕන පොරක් සජියා කියන්නෙ😂

    • @crishanthikd7542
      @crishanthikd7542 15 วันที่ผ่านมา +13

      සජීයක් දිනනවා දැකලා උඹලට තමා අංගොඩ යන්න වෙන්නේ

    • @gayanthaillangasinghe1382
      @gayanthaillangasinghe1382 15 วันที่ผ่านมา

      @@crishanthikd7542 heena thama

    • @malidayani764
      @malidayani764 15 วันที่ผ่านมา +1

      ☝☝☝☝☝☝

    • @malidayani764
      @malidayani764 15 วันที่ผ่านมา +7

      Npp jaya wewa

    • @AdhulaAdhula-q2c
      @AdhulaAdhula-q2c 15 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන්ම

  • @0සජිත්
    @0සජිත් 11 วันที่ผ่านมา +16

    මට ඡන්දෙ දෙන මොඩ මිනිස්සුත් ඉන්නවා බලන් යද්දි

    • @pradeepchandrasena8326
      @pradeepchandrasena8326 9 วันที่ผ่านมา +1

      සජියා බොක්ක 🤣🤣 අපි රටට කරමු මචෝ ඈ .....

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 5 วันที่ผ่านมา

      හොරා කාලා පුරුදු උන්.

  • @user-kr4mz1pp5c
    @user-kr4mz1pp5c 15 วันที่ผ่านมา +23

    ජයවෙවා සජිත් අනිවාර්යයෙන් ජනාධිපති

  • @princycyprus2239
    @princycyprus2239 15 วันที่ผ่านมา +12

    සජිත් දිනනවා ඇනිවාරියෙන් ජයවේවා, 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

  • @nandanawijayawickrama4807
    @nandanawijayawickrama4807 14 ชั่วโมงที่ผ่านมา

    අවශ්‍ය අසරණ වෙලාවෙදී මිනිසුන්ට උපකාර මනුස්සයෙක් සජිත් මේ රටට ඒ වගේ කෙනෙක් තමයි වටින්නෙ 👍

  • @somasirisuduwadewage2348
    @somasirisuduwadewage2348 15 วันที่ผ่านมา +12

    Jaya jaya saith jaya 🎉🎉❤❤❤❤

  • @RuchiraNiroshana
    @RuchiraNiroshana 15 วันที่ผ่านมา +22

    පුතා පුතා ජපන් කියන පුතා 😂

    • @asankasameera6397
      @asankasameera6397 15 วันที่ผ่านมา +1

      බසුත් බෙදපු පුතා 😂😂😂

    • @RuchiraNiroshana
      @RuchiraNiroshana 15 วันที่ผ่านมา

      @@asankasameera6397 පියා වගෙම යන එනකොට පිස්සු හැදෙයි පුතා 😂😂

    • @asankasameera6397
      @asankasameera6397 15 วันที่ผ่านมา +1

      @@RuchiraNiroshana කියනා බොරු ලොකුවට ගන්න එපා හිතා... පුතා ...😆

    • @RuchiraNiroshana
      @RuchiraNiroshana 15 วันที่ผ่านมา

      @@asankasameera6397 Maru habai 😁😂💔

    • @asankasameera6397
      @asankasameera6397 15 วันที่ผ่านมา

      @@RuchiraNiroshana 😆😆👍

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 7 วันที่ผ่านมา +1

    Jaya wewa 🙏💚💛💚💛

  • @DamithPriyankara0522
    @DamithPriyankara0522 15 วันที่ผ่านมา +107

    Malimawata jayama wewaaaa ❤🎉❤🎉❤❤

  • @amspbandara2212
    @amspbandara2212 15 วันที่ผ่านมา +10

    Sajith niyatha janapathi 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @MohamedFawmy-oq8gc
    @MohamedFawmy-oq8gc 14 วันที่ผ่านมา +2

    Hadavating ma mulu ratama piligath ekama nayakaya sajith niyata janapathi ❤❤❤❤❤

  • @paddya1
    @paddya1 15 วันที่ผ่านมา +78

    සුදා සංස්කෘතික අරමුදලට කෙලියේ කවුද?

    • @RJK1980
      @RJK1980 15 วันที่ผ่านมา +5

      අනුරයා

    • @slmicro3857
      @slmicro3857 15 วันที่ผ่านมา +9

      සංස්කෘතික අරමුදලේ විනාශ කල සජිත් හොරකම නවත්වයි😂😂😂😢

    • @tissawijayasiri8455
      @tissawijayasiri8455 15 วันที่ผ่านมา +1

      අනුර කුමාර. ඕක දන්නේ නැද්ද?

    • @slmicro3857
      @slmicro3857 15 วันที่ผ่านมา +1

      ​@@RJK1980අනුර කොහෙද සජිත් නෙ 2015 ඇමති හිටියෙ 😂😂😂

    • @slmicro3857
      @slmicro3857 15 วันที่ผ่านมา +7

      @@tissawijayasiri8455 අරක්කු දිල සෙනග ගෙන සජිත් ලැජ්ජයි 🤢🤢🤢 සජිත් පරාදයි

  • @ayeshamadumali4089
    @ayeshamadumali4089 15 วันที่ผ่านมา +16

    ඊලග නියත ජනාධිපති සජිත් ප්‍රේමදාස මහත්තයා ☎️❤

    • @senanayakesmun
      @senanayakesmun 15 วันที่ผ่านมา

      පුප තමා

    • @slmicro3857
      @slmicro3857 15 วันที่ผ่านมา

      නියත ජෝකර්

  • @DanushikaThilini7
    @DanushikaThilini7 8 วันที่ผ่านมา +7

    .නියත ජය අනුර සහොට.🎉🎉🎉🎉

  • @dahana.A
    @dahana.A 15 วันที่ผ่านมา +25

    සජිත්ට ජයෙන් ජය!

    • @karunanayake2002
      @karunanayake2002 15 วันที่ผ่านมา

      Wife ටත් එසේම වේවා

    • @keshanamahiman6982
      @keshanamahiman6982 15 วันที่ผ่านมา

      හූ හූ හූ හූ හූ හූ හූ තමයි

    • @slmicro3857
      @slmicro3857 15 วันที่ผ่านมา

      🤭🤭🤭🤭

    • @sanjookm3569
      @sanjookm3569 15 วันที่ผ่านมา

      AKD jayawawa

  • @nicholastuesy8059
    @nicholastuesy8059 15 วันที่ผ่านมา +7

    මාලිමාව ට ජයවේවා අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා

  • @user-nw1wo5si1n
    @user-nw1wo5si1n 14 วันที่ผ่านมา +17

    අනිවාර්්‍යයෙන්ම සජිත් ප්‍රේමදාස මහතා දිනනවාමයි❤

  • @sandayaTissera
    @sandayaTissera 15 วันที่ผ่านมา +9

    Sajith mathithuma ta jaya niyathai!!!☎️☎️☎️☎️☎️🙏🙏🙏🙏👍👍👍👍👍

  • @anuruddikaSuranga
    @anuruddikaSuranga 15 วันที่ผ่านมา +52

    මාලිමවට ජනතාව කැමැත්තෙන් එන්නේ මෙවාට බස් වලින් තමයි සල්ලි දීලා ගෙන්න ගන්නේ

    • @SamapathRathnayaka
      @SamapathRathnayaka 14 วันที่ผ่านมา +1

      Malimawata ජයවේවා

    • @KavinduWijesinghe2006
      @KavinduWijesinghe2006 14 วันที่ผ่านมา

      එහෙම කිව්වට ඕකත් එහෙම තමයි😂

    • @UCAHMFhasintha
      @UCAHMFhasintha 14 วันที่ผ่านมา

      අනුර මිනිස්සු ගෙන්නෙ මිනිස්සුව මරනවා ගෙවල් ගිනි තියෙනවා කියලා නේ බය කරවලනේ ....

    • @anuruddikaSuranga
      @anuruddikaSuranga 14 วันที่ผ่านมา

      @@KavinduWijesinghe2006 කොහොමත් සැප්තැම්බර් 21 රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක තමයි

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 14 วันที่ผ่านมา

      ​@@UCAHMFhasinthaඋබලා ගෙදරට ඇවිල්ලා කිව්වෙ නැද්ද මරනවා ගෙවල් ගිනි තියනවා කියලා 😅😅😅😅

  • @user-dz6jv9dk7x
    @user-dz6jv9dk7x 14 วันที่ผ่านมา +7

    ජය වෙවා සජිත් ප්‍රෙමදාස ජන පති තුමනි❤❤❤❤

  • @manojekanayake786
    @manojekanayake786 15 วันที่ผ่านมา +22

    සජිත්ට ජනාධිපතිවරණයේ චන්ද ලක්ෂ 55ක් තිබුනා.හැබැයි මහමැතිවරණය වෙද්දී ලක්ෂ 29ට බැස්සා 😂😂😂😂😂

    • @tissawijayasiri8455
      @tissawijayasiri8455 15 วันที่ผ่านมา +4

      අනුරට තිබුනේ ලක්ෂ 4 යි 😂😂😂

    • @sanjookm3569
      @sanjookm3569 15 วันที่ผ่านมา

      ​@@tissawijayasiri8455AKD 10000000k

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 14 วันที่ผ่านมา +1

      රාජපක්ෂ අප්පුහාමිලාගේ සජිත් ප්‍රෙරේමදාස වික්‍රමසිංහ රාජපක්ෂ 😅😅😅😅😅😅

  • @gaminigamini-wn5mc
    @gaminigamini-wn5mc 15 วันที่ผ่านมา +24

    ❤❤❤❤ ජය වේවා මාලිමාවට ❤🇱🇰

  • @KithsiriHewa
    @KithsiriHewa 22 ชั่วโมงที่ผ่านมา

    පොදු ජනතා පැතුම ඔබයි අනුර සහෝදරයා මාලිමාවට කෝටියක් අපි දිනමු රට හදමු හොරු පන්නමු ජය වේවා

  • @rasikagerasikayo
    @rasikagerasikayo 15 วันที่ผ่านมา +39

    සජිත් ප්‍රේමදාස වෙනුවට අනුර දිසානායක තෝරා ගත යුත්තේ ඇයි ?
    * සජිත් ප්‍රේමදාස - සෑම පාසල් දරුවෙකුටම කිරි වීදුරුවක් ලබා දෙනවා
    * අනුර දිසානායක - සෑම පාසල් දරුවෙකුටම නිවසේදී කිරි වීදුරුවක් පානය කල හැකි ආර්ථිකයක් සකස් කරනවා
    ----------------------------------------------------------------
    * සජිත් ප්‍රේමදාස - සෑම පුරවැසියෙකුටම අපි ගෙයක් ලබා දෙනවා
    * අනුර දිසානායක - සෑම පුරවැසියෙකුටම ස්වෝත්සාහයෙන් නිවසක් ගොඩ නගා ගත හැකි ජීවන තත්වයක් ගොඩ නගනවා
    -------------------------------------------------------------------
    * සජිත් ප්‍රේමදාස - සමෘද්ධියට අමතරව ජන සවියත් අපි ලබා දෙනවා
    * අනුර දිසානායක - සමෘද්ධිය ලබා ගෙන ජීවත් වෙන මට්ටමේ ජන ප්‍රජාවක් ගොඩ නැගීමෙන් වලකිනවා
    -------------------------------------------------------------------
    * සජිත් ප්‍රේමදාස - සෑම දරුවෙකුටම ජනප්‍රිය පාසලක් ලබා දෙනවා
    * අනුර දිසානායක - සියළු පාසල් පහසුකම් සපිරි පාසල් බවට පත්කොට ජනප්‍රිය සහ ජනප්‍රිය නොවන පාසල් ලෙස වර්ගීකරණය නතර කරනවා
    -------------------------------------------------------------------
    * සජිත් ප්‍රේමදාස - සෑම රාත්‍රියකම මා ඔබේ දෙපා මුලට පැමිණෙනවා , ඔබේ දුක සැප සොයා බලනවා
    * අනුර දිසානායක - සියළු රාජ්‍ය සේවා ඩිජිටල්කරණයට ලක් කොට තොරතුරු එසැනින් ලබා ගත හැකි ලෙස දත්ත ගබඩා කරනවා
    --------------------------------------------------------------------
    * සජිත් ප්‍රේමදාස - ජාතික ආරක්ෂාව වෙනුවෙන් සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති ලෙස පත් කරනවා
    * අනුර දිසානායක - ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි ජාතීන් අතර සමගිය ගොඩ නගනවා
    ----------------------------------------------------------------------
    තව ඕන නම් එලිවෙනකල් මාගලක් වගේ දිගට ලියන්න පුලුවන් උනත් ඔය ටිකම මදෑ ඡන්දේ දෙන්න සුදුසු මිනිහා තෝරගන්න.....
    බඩගින්නේ ඉන්න වෙලාවට බතක් උයාගෙන සම්බෝලයක් හදාගෙන කන්න ටිකක් අමාරුයි තමා...
    හාල් හෝදන්න ඕන ...
    ගරන්න ඕන ...
    ලිපේ තියලා තම්බන්න ඕන ..
    පොල් ගාන්න ඕන....
    ළූණු කපන්න ඕන....
    කොච්චි කොටන්න ඕන...
    ඔය සේරම කරලා තමා බතුයි සම්බෝලයි කන්න පුලුවන් වෙන්නේ...
    වත්තේ තණකොල නම් සරුවට වැවිලා නිකං ඔහේ තියෙනවා...
    හැබැයි සම්බෝලයි බතුයි උයන්න අමාරු නිසා අපි බඩගින්නට ලේසියෙන්ම කන්න පුලුවන් කියලා තණකොල කනවද ?
    නෑනේ....
    අමාරුවෙන් හරි බතක් උයාගෙන
    සම්බෝලයක් හදාගන්නවා මිසක්.

    • @SarathchandraGasperalala-ou1hb
      @SarathchandraGasperalala-ou1hb 15 วันที่ผ่านมา

      නිකං ඉඳං පිනට කන්න කැමති උං සජිත්ට රට ගොඩදාලා තමනුත් ගොඩයන්න වෙහෙසෙන්න කැපකිරීම් කරන්න හැකි ශක්තිමත් මිනිස්සු මාලිමාවට. ආත්මාර්ථකාමී වෙන්න එපා මිනිසුනේ අපේ දරුවොත් පිං බත් කන නිවට ජාතියක් කරන්න එපා.

    • @PrasadRathnayaka-t1n
      @PrasadRathnayaka-t1n 15 วันที่ผ่านมา +1

      Huththo nagitapan eliwela. Kaiyanayaka karai p###. Uba kasada badala nm ube gani gihin deepan ekata nm mokak hari karai ita wada deyak nm uta ba😂😂😂😂

    • @samamalee8976
      @samamalee8976 15 วันที่ผ่านมา

      @@rasikagerasikayo මට ගෙයක් දෙනවා කීයලා සල්ලි අරන් තවම මන් ආනාතයී

    • @LalaniLokusuriua
      @LalaniLokusuriua 15 วันที่ผ่านมา +2

      💯💯💯

    • @pasindu4068
      @pasindu4068 15 วันที่ผ่านมา +1

      රටකට ජනාධිපති කෙනෙක් ඕනෙ මිනිස්සුන්ට ආධාර බෙදන්න නෙමෙයි. මිනිස්සුන්ට තමන්ගෙම මුදලින් යමක් කමක් ගන්න පුලුවන් වෙන්න රටේ ආර්තිකය ශක්තිමත් කරන්නයි ජනාධිපති කෙනෙක් ඕනෙ. සජිත් හොදයි පුන්‍යාධාර සමිතියක නායකයෙක් වෙන්නනන්. නැතුව ජනාධිපති කෙනෙක් වෙන්නනන් සුදුසු නෑ. මාලිමාවට ජය🧭

  • @thanushadasanayaka
    @thanushadasanayaka 15 วันที่ผ่านมา +30

    Akd ❤❤❤❤❤❤❤❤❤❤❤jayawawa

  • @TheReporter1982
    @TheReporter1982 14 วันที่ผ่านมา +1

    Hasith should be in next parliament. He is a very relented young person

  • @DinushaBandara-k9d
    @DinushaBandara-k9d 15 วันที่ผ่านมา +54

    මුන් කට්ටිය බස් වල අදින්නෙ කසිප්පු දීලා 5000ක් දීල....
    ඒත් මාලිමාවට එන්නෙ අතින් වියදම් කරගෙන මිනිස්සු

    • @PrasadRathnayaka-t1n
      @PrasadRathnayaka-t1n 15 วันที่ผ่านมา

      😂😂😂😂

    • @manjualba2181
      @manjualba2181 15 วันที่ผ่านมา

      බොරු කියන්න එපා බං.5000ක් දෙන්නේ නෑ.3000යි දෙන්නේ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 15 วันที่ผ่านมา

      හරියටම හරි 💯🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

    • @sajithadissanayaka4137
      @sajithadissanayaka4137 15 วันที่ผ่านมา

      😂​@@manjualba2181

    • @රණවිරුLANKA
      @රණවිරුLANKA 15 วันที่ผ่านมา +4

      🫵 සැප්තැම්බර් 22 මාලිමාවෙ උතුර දකුණ මාරු වෙනවා නියතයි. 22 උදේ ශ්‍රී ලංකාවේ නියත ජනාධිපති සජිත් ප්‍රේමදාස‼️ 💯🇱🇰❤️‍🔥☎️

  • @hirudinimehara3321
    @hirudinimehara3321 15 วันที่ผ่านมา +8

    sajithts jaya wewa❤❤❤❤❤

  • @user-gd6fb4os6c
    @user-gd6fb4os6c 14 วันที่ผ่านมา +1

    Suda ayye oya sajith mahaththaya ekka innawa dekkama hithata hari sathutuy ayye...godak pin oyata ❤❤❤

  • @rohana687
    @rohana687 15 วันที่ผ่านมา +23

    සුදාගෙ හිත තියෙන්නෙ මාලිමාවට ,ඒත් සජිත්ගෙන් හම්බවෙන සල්ලි ගැන හිතුවාම හිතට එකගව වැඩ කරන්න අමාරුයි .

    • @nihalbandula8247
      @nihalbandula8247 14 วันที่ผ่านมา

      සුදා මධ්‍යස්ථ යි එයා කාගේවත් සල්ලි වලට වහල් වෙන්නේ නෑ එයාට සල්ලි තියෙනවා 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @waidyarathnan.m6077
      @waidyarathnan.m6077 11 วันที่ผ่านมา

      True

    • @pradeepchandrasena8326
      @pradeepchandrasena8326 9 วันที่ผ่านมา

      වෙන්න පුළුවන් කමකුත් නෑ ඉතින් 🤣

    • @ManjuManju-cl4gw
      @ManjuManju-cl4gw วันที่ผ่านมา

      ඇත්තම කතාව

  • @Dilshan764
    @Dilshan764 15 วันที่ผ่านมา +11

    අපෝ ඊයා ආයේ මිනිස්සු රැවටෙන් නැ මුන්ට 🤢. 2015-2019 මේකුන් බලේ ඉද්දි කියපුවා කරා ද 🤢👍

    • @albiologysinhala8625
      @albiologysinhala8625 15 วันที่ผ่านมา

      Thel keeyda piti keeyda e kale

    • @Dilshan764
      @Dilshan764 15 วันที่ผ่านมา

      @@albiologysinhala8625 ඒකාලේ වෙච්ච හොරකම් අමුතුවෙන් මතක් කරන්න ඕනි නැනේ බන් නේ ද ? මෙහෙම වෙන්න එවුවත් හේතු තමා 👍

    • @albiologysinhala8625
      @albiologysinhala8625 15 วันที่ผ่านมา

      @@Dilshan764 nane vat eka nawatthapu nisa ne okkoma une.attha katha2a ekai.jvp ratata karapu eka hnda deyak kiyanawada

  • @bandara929
    @bandara929 15 วันที่ผ่านมา +2

    Discarded politicians should be retired and give the new generation wt sajith ❤❤❤

  • @dmgiadissanayaka6180
    @dmgiadissanayaka6180 15 วันที่ผ่านมา +44

    Npp ජයවේවා

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 15 วันที่ผ่านมา +12

    මාලිමාවට ජයවේවා ❤❤

  • @wipulgallage5545
    @wipulgallage5545 2 ชั่วโมงที่ผ่านมา

    කවුරු කොහොම කරනම් ගැහුව්වත් 9 වන ජනාධිපති AKD ම....යි ජයවේවා !

  • @donalahakoon8350
    @donalahakoon8350 15 วันที่ผ่านมา +10

    Jefpo මෙන්න ටිපර් වෙලා dan sudata ගහනවා

  • @someplaceso_fsrilanka874
    @someplaceso_fsrilanka874 15 วันที่ผ่านมา +32

    ගියපාර සජිත් මේ පාර අනුර ❤

    • @dineshfernando8495
      @dineshfernando8495 15 วันที่ผ่านมา +6

      ගියපාර අනුර මේ පාර සජිත් ☎✅

    • @user-iy5hu1rx6q
      @user-iy5hu1rx6q 15 วันที่ผ่านมา +4

      ​@@dineshfernando8495අනිවා එල බන් ජයවේවා සජිත්

    • @PathumRathnayake-ds1mw
      @PathumRathnayake-ds1mw 15 วันที่ผ่านมา +2

      ගිය පාර සජිත්
      මෙ පාර අනුර...

    • @tissawijayasiri8455
      @tissawijayasiri8455 15 วันที่ผ่านมา +2

      ගිය පාර අනුර. ආපහු ආර්ථික වශයෙන් දුක් විඳින්න බැරි නිසා මේ පාර සජිත්......

    • @dhanushkayapa5306
      @dhanushkayapa5306 15 วันที่ผ่านมา +2

      සිරා මාත් සජිත්ට දුන්නේ මේ පාරනම් අනුරට දෙනවාම තමා ,අයෙත් සජිත් මහත්තයා වටේ හොරු එකතු වෙනවා වැඩක් නෑනේ අපේ ජන්දෙ එහෙම කෙනෙක්ට දීලා.

  • @JagathKarapalagala
    @JagathKarapalagala 14 วันที่ผ่านมา +1

    Ko. Balamu🎉🎉🎉🎉sajith. Premadasha. Mahathawa. Janadipathi. Karanna. Ona. Kiyana. Aya❤❤❤❤❤❤❤❤❤

  • @karunanayakaGamini
    @karunanayakaGamini 15 วันที่ผ่านมา +5

    සමගිය ජනබලවේගයට සහයෝගය දෙන්න එන්න ඉන්න අයටත් පූජ්‍ය පක්ෂය වෙනත් ආගමික අයටත් හමුදා නිලධාරින් පොලිස් නිලධාරින් රාජ්‍ය සේවක සේවිකාවන් අම්මලා තාත්තාලා ඇතුළු දූ පුතුන් ලා හට දලදා සමිදු පිහි ලැබේවා සජිත්ට ජය පිට ජය වේවා සියලු දෙව්යෝ ආරක්ෂා කර දෙන්න

    • @user-qx8tw3ob5i
      @user-qx8tw3ob5i 15 วันที่ผ่านมา

      Sjb ජය වේවා අපේ පවුල් පිටින්ම සජිත් මහත්තයට ජය වේවා

    • @drtech8106
      @drtech8106 11 วันที่ผ่านมา

      🍌🍌🍌මගේ මනාපය සජිත්ට... ඒ ඇයි?
      සමඟි ජන බලවේගය ඇතුලේ ඉතාම සමබර කන්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා.
      විල්පත්තුව කපපු රිෂාඩ් බදුර්දීන් ඉන්නවා.
      විල්පත්තුව කපනවාට විරුද්ධ උන පොහොට්ටුවේ මන්ත්‍රීලා ටික ඉන්නවා.
      බැඳුම්කර මගඩිය සාධාරණය කරලා පොත් ලියපු සුජීව ඉන්නවා.
      මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු ඩලස් අලප්පෙරුම ඉන්නවා.
      කෝප් වාර්තාවට ෆුට් නෝට් දාපු අජිත් පෙරේරා, හර්ෂලා ඉන්නවා.
      මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.
      ඔට්ටු වලින් ක්‍රිකට් කෑවා කියපු අර්ජුණ ඉන්නවා.
      ඔට්ටු දාන තිලංග සුමතිපාල ඉන්නවා.
      පාස්කු ප්‍රහාරය වෙලාවෙව් හිනා උනා කියපු පොහොට්ටුවේ අය ඉන්නවා.
      මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උන දේ උනා කියපු මනෝගනේෂන්ලා ඉන්නවා.
      ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්නවා කියන්නේ ටිංටිං වැඩක් කියපු චම්පික ඉන්නවා.
      ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාස ඉන්නවා.
      මේක නෙමෙයි blue print එක කියපු ගොඩහේවා ඉන්නවා.
      නෑ නෑ ඕක තමයි blue print එක කියපු හර්ෂ ඉන්නවා.
      ඕකුන් කොටි කියපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.
      කොටියා කියලා අහගත්තා මනෝගනේෂන් ඉන්නවා.
      දුමින්ද සිල්වාගේ අයියා එක්ක හිරු නාලිකාව ඉන්නවා.
      භාරතගේ දුව හිරුණිකා ඉන්නවා.
      ජලනි ප්‍රේමදාස වැඩ වලට ඇඟිලි ගහනවා කිවුව චම්පික ඉන්නවා.
      සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ඉන්නවා.
      හලාල් ඕනා කියලා මුස්ලිම්වාදය අවුස්සපු හකීම් ඉන්නවා.
      ඊට එරෙහිව කෑගහපු චම්පික/පොහොට්ටුව ඉන්නවා.
      සමබර නම් සමබර රට හදන ටීම් එක.
      Share කරන්න.🙏
      .

  • @NayanaNiroshani-sm4vs
    @NayanaNiroshani-sm4vs 15 วันที่ผ่านมา +1

    Sajith ❤️

  • @rujithakrishan3444
    @rujithakrishan3444 15 วันที่ผ่านมา +39

    maalimawata jayawewa 🎉🎉🎉🎉

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 15 วันที่ผ่านมา +15

    සප්තම්බර් 21 එකෙන්ම සජිත් තමා 🤼 21 දාට 21 සජිත් ☎☎☎☎☎☎☎☎☎☎☎☎☎☎☎☎☎☎☎☎☎☎☎☎☎

    • @dilainromaniavlogs
      @dilainromaniavlogs 15 วันที่ผ่านมา +1

      ගෙම්බෝ අහුලන සජිත්😂😂😂😂

  • @user-gi5hx4wo7w
    @user-gi5hx4wo7w 15 ชั่วโมงที่ผ่านมา

    14 විනාඩියේ තප්පර 10 ඒ ටික බලපු අය කෝ

  • @sooriyakumara7409
    @sooriyakumara7409 15 วันที่ผ่านมา +6

    සජිත් ජය ☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️

  • @sahantharaka9808
    @sahantharaka9808 15 วันที่ผ่านมา +14

    ඔය ඉන්නෙ රියල් සුදා😂

    • @user-pt7py6hn3m
      @user-pt7py6hn3m 15 วันที่ผ่านมา +2

      Ow. Pudgalika wasi thiyena thanata thama godak aya lan wenne

    • @lakshanadikari3297
      @lakshanadikari3297 15 วันที่ผ่านมา +3

      මටත් ඔකම තමයී හිතුනේ බන් ,මුන් නලුවෝ නේ මුන්ට චරිතේ මාරු කරන් එක සුළු දෙයක් හැබැයි බලමු ,🤧

    • @aravinm7039
      @aravinm7039 15 วันที่ผ่านมา +3

      ලොකුගාණක් ලැබෙන්න අැති.

    • @dulajmadushan8852
      @dulajmadushan8852 7 วันที่ผ่านมา

      අනිවාර්යෙන්ම නලුවො කරන්නේ රගපාන එක.සුදාගේ ෆෑන් පෙජ් එකම npp.

  • @user-de2vp3nh5e
    @user-de2vp3nh5e 15 วันที่ผ่านมา +12

    කොහොමත් දිනන්නේ මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව තෝරාගෙන අවසානයි ජනතාව මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @udcchannel3825
    @udcchannel3825 15 วันที่ผ่านมา +15

    සජිත්ට ජයවේවා ......

  • @rukshansadipa8739
    @rukshansadipa8739 15 วันที่ผ่านมา +6

    අපි අවා ඔබතුමව දැක්කා..කතාකරන්න බැරි උනා ❤❤

  • @sraatnike170
    @sraatnike170 วันที่ผ่านมา

    Malimawata ..ජයවේවා ❤❤❤ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤ජයවේවා

  • @lalith9415
    @lalith9415 15 วันที่ผ่านมา +19

    මාළිමාවට ජයවෙිවා .

  • @sajeewaperera2034
    @sajeewaperera2034 15 วันที่ผ่านมา +34

    කොහොමත් සජිත් දිනන්නෑ ඔතනින් ඉන්නේ ඔය හොරු ටික ඔක්කොම විශ්ව බලය සත්තයි බුදු දහම සත්‍යයි කොහොමත් සජිත් දිනන්නෑ

    • @aaronsubasinghe476
      @aaronsubasinghe476 15 วันที่ผ่านมา +7

      ඒ කියන්නෙ නිරාගමික කල්ලතෝනී අනුරද දිනන්නේ??

    • @samanrathnayake9783
      @samanrathnayake9783 15 วันที่ผ่านมา

      බුදුන්ට ගරහන අනුරගෙ කල්ලතෝනින්ට හෙන ගහන හැටි බලපිය

    • @srimalranepura
      @srimalranepura 15 วันที่ผ่านมา +2

      අනුර දිනන්න ඕනෑ කයීවාරු ගහේ කයීවාරු ගෙඩි කන්නද 🤣🤣🤣 🐂🐂🐂උම්බෑ 😂

    • @sandyakumari7862
      @sandyakumari7862 15 วันที่ผ่านมา +2

      ​@@aaronsubasinghe476සජා දිනන්නෑ සජීියා දිනන්න සජීය දිනන්නෑ සජියා පරාදයි සජි යා පරාදයි සජි පරාදයි

    • @user-jc1fu4yl5r
      @user-jc1fu4yl5r 15 วันที่ผ่านมา

      Owow.viswaya.kohomath.jvp.akata.asirwada.karaida.rate.karpuwata

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 9 วันที่ผ่านมา +1

    පූගොඩ දොම්පේ ආසනය මම දන්නවා එහේ හැම ගමක්ම .ඉන්නවා හරක් ටිකක් ඒත් වැඩියක් මාලිමාවට චන්දය දෙයි 90/2000 වසරවලදි පවා චන්ද 6000/7000 අරගෙන තියෙනවා ඒ නිසා මේ පාර දොම්පේ අනිවාර්යයෙන් මාලිමාවට ....අත්තනගල්ල අනිවාර්යයෙන් දිනනවා හර්සන රාජකරුනා වැඩක් නැහැ බලන් ඉන්න.....හැමෝම මාලිමාවට චන්දය දෙන්න ඒකයි වෙන්න ඕනා......

  • @tharindunana202
    @tharindunana202 15 วันที่ผ่านมา +36

    මාලිමාවට ජය ❤️

    • @shanthadanasiri6930
      @shanthadanasiri6930 15 วันที่ผ่านมา

      මේ තියෙන්නේ මාලිමාව 🐂🐂🐂🏃

    • @tharindunana202
      @tharindunana202 15 วันที่ผ่านมา

      @@shanthadanasiri6930 21 වෙනකම් හිටු.පුන්නක්කු කාපියව් 😂

  • @user-zg6yu9eq4t
    @user-zg6yu9eq4t 15 วันที่ผ่านมา +17

    AKD❤❤❤❤

  • @user-lo6wy4wc4l
    @user-lo6wy4wc4l 13 วันที่ผ่านมา +1

    Sajit eddi Deepu background music eka supiri sudda ayye

  • @priyanthadesilva7910
    @priyanthadesilva7910 15 วันที่ผ่านมา +9

    Sajith Sajith Sajith Sajith Sajith Sajith

  • @user-gi7rn9mo4z
    @user-gi7rn9mo4z 15 วันที่ผ่านมา +16

    හිගා කාපන් ඔයිට වඩා නම්බුකාරයි උබත් දැන් කුඩු නාලිකාව වගේ සජියට කඩේ යන්න ගත්තද?

  • @manelyatawara6126
    @manelyatawara6126 3 วันที่ผ่านมา +4

    නියත ජනපති සජිත් ප්‍රේමදාස ස්තුති ස්වුදා මල්ලි බුදු සරනයි

    • @Niranjilaperera2378
      @Niranjilaperera2378 2 วันที่ผ่านมา

      රුපියල් 50000 රට ජාතිය විකුණන් කාන කාකකන්නි.

  • @PathumRathnayake-ds1mw
    @PathumRathnayake-ds1mw 15 วันที่ผ่านมา +12

    මාලිමාවට ජය වෙවා ......

  • @thilinakalhara.
    @thilinakalhara. 15 วันที่ผ่านมา +19

    😎 JVP 😎 NPP 😎 මලිමාවට චන්ද කොටියක් AKD 😎 JVP 😎 NPP 😎 ❤🎉❤🎉❤🎉