Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Mathakada | Cletus Mendis | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ค. 2023
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 21

  • @damithaamarasena9127
    @damithaamarasena9127 ปีที่แล้ว +11

    දක්ශ කම,ප්‍රවිනත්වය ,ආදරනියත්වය , මනුස්සකම ......ක්ලිටස් මෙන්ඩිස් ❣️❣️

  • @premakasthuri7068
    @premakasthuri7068 ปีที่แล้ว +7

    ආදරණීය විශිෂ්ඨ රංගන චරිතයක්❤

  • @kalumjayantha3075
    @kalumjayantha3075 หลายเดือนก่อน

    Harima sundara nihatamani manussayek

  • @shammimala6796
    @shammimala6796 ปีที่แล้ว +2

    Obathumata දීර්ගායුෂ.god bless you..♥️♥️♥️

  • @sirimalrosa7166
    @sirimalrosa7166 ปีที่แล้ว +2

    මම ආසකරන ඒ වගේම ආදරය කරන අති දක්ෂ නලුවෙක් වගේම, අවංක නිහතමාණී සුන්දර පුද්ගලයෙක්. මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයේ අපි එක පන්තියේ ඉගෙන ගත්තේ. පාපන්දු ක්‍රීඩාවට අති දක්ෂ ක්‍රීඩකයෙක් තමයි මෙතුමා. රන්ජන් මෙන්ඩිස්වත් මේ මොහොතේ මතක් කල යුතුමයි. ඔය දෙන්න තමයි අපේ විදුහලේ පාපන්දු පිටයේ අති දැවැන්තයින්. රන්ජන් සහ ක්ලීටස් දෙන්න පාපන්දු තරඟයකට පිටියට ඇතුල් වූ මොහොතේපටන් ක්‍රීඩාව අවසන් වන තුරුම නරඹන අපි කොයි කවුරුත් දෑස් දල්වාගෙන බලාගෙන ඉන්නෙ මේ දෙන්නගේ අදහගන්නටත් බැරි තරමේ අති දක්ෂ හපන්කම්.

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 ปีที่แล้ว +8

    හදවතේ නළුවෙක් තමයි ඉතින්

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ปีที่แล้ว +3

    ආදරෙයි ගොඩ ගොඩ ගොඩාක්. දීර්ගායු වේවා.

  • @sakkaralanka383
    @sakkaralanka383 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-xs2sm9ve4y
    @user-xs2sm9ve4y 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 ปีที่แล้ว +2

    Adarei oba thumata..... nice family ❤❤❤❤

  • @d--dvideo6890
    @d--dvideo6890 ปีที่แล้ว +1

    Eka dawasak dekka nugegodadi ❤❤❤❤ niyama rangana shilpiyek thama ❤❤🎉🎉

  • @jeancooray8885
    @jeancooray8885 ปีที่แล้ว +1

    Very interesting and a lot of lessons to be learnt.

  • @rashikafernando8311
    @rashikafernando8311 ปีที่แล้ว +4

    අංකල් කියන්නේ 😌 ඒ ලමයා ක්ලීටස් මහත්තයා වගේ නෙ

  • @randimarodrigo4588
    @randimarodrigo4588 ปีที่แล้ว +2

    Ape game naluva.❤❤

  • @kamaldesilva7644
    @kamaldesilva7644 ปีที่แล้ว +2

    Klitas mahattayo.❤❤❤

  • @darshikahemapala4903
    @darshikahemapala4903 ปีที่แล้ว

    Daksha naluwek hari lassanai ada wadasatahana ❤❤❤❤

  • @dafnimicheal
    @dafnimicheal ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 ปีที่แล้ว

    Daksha.naluwek.bandu.samarasiha.marama.jok.karapu.dennek.adaraniya.char8thayak.jasu.pitai❤❤❤❤

  • @thariyahariya401
    @thariyahariya401 ปีที่แล้ว

    මාලක සර්ගෙ ඉන්ටවිව් එක ඕනි

  • @Manel12345
    @Manel12345 ปีที่แล้ว +1

    මේ නිවේදකයා සමන් ද සිල්වා මහත්මයාගේ පුතෙක්ද

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +4

    ටීවී එකෙන් බලන්න බැරි වුනා .ෆොන් එකෙන් ජනිත් අයියා ඉන්න නිසා බැලුවා