විෂාදය යනු කුමක්ද, එය ජය ගන්නේ කොහොමද (Depression) | Dr. Kamal S. Jayasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น •

  • @kavindumaduranga1930
    @kavindumaduranga1930 3 ปีที่แล้ว +331

    අපි කරන සියලුම පින් අනුමොදන් කරමු මේ සියලුම මානසික පිඩා වලින් ඉක්මනින් සුව වෙන්න කියලා 🙏🏻❤️

    • @hiruhiru2600
      @hiruhiru2600 3 ปีที่แล้ว +7

      Esema wewa

    • @hashini1111
      @hashini1111 2 ปีที่แล้ว +3

      Aniwarenma sahodaraya🙂❤❤❤❤❤🙏

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 2 ปีที่แล้ว

      කෝටියක් පව් අනුමෝදන් කරන්ඩ බෑ ඒවා ගෙවම්ඩ වෙනවා😀😀😀

    • @k.a.nsampath9094
      @k.a.nsampath9094 2 ปีที่แล้ว +2

      මට නම් හම්බවෙලා තියෙනවා ධර්මය නිසාම විශාදයට ලක් වුවන් දැඩි ආගමික අන්තවාදයත් මේ තත්ත්වයට හේතුවක් වෙනවා

    • @samanbandara9373
      @samanbandara9373 10 หลายเดือนก่อน

      Science kathaa karana thanaka gon kathaa kiyanna epaa,,,!

  • @nuwanduminda5599
    @nuwanduminda5599 4 ปีที่แล้ว +210

    මම දන්න විදිහට ලෝකයේ තියෙන දරුණුම මානසික රෝගය විෂාදයයි. මේ ගැන කතා කරාට ඔබතුමාට බොහොම ස්තූතියි.

  • @baymax1639
    @baymax1639 2 ปีที่แล้ว +37

    දැන් කාලෙ වැඩි පිරිසක් විශාදයෙන් පෙලෙනවා.බොහෝවිට සරසවි සිසුන් හා උසස් පෙල සිසුන්.ඒක සුලබව සිදුවන දෙයක් වර්තමානයේ

    • @udayachandrakumara
      @udayachandrakumara 2 ปีที่แล้ว +1

      Akane mara widihata innwa agena tv ekewath hriyat kata karanne nane

  • @chandimakarunathilake6452
    @chandimakarunathilake6452 3 ปีที่แล้ว +295

    ජීවිතය එපා කරවන්නේ ගොඩක් ජීවිතයට ලං වෙලා ඉන්න අයමයි....
    😟😟😒😒😪😪

  • @tashimr8940
    @tashimr8940 2 ปีที่แล้ว +68

    එම රොගය්යෙන් පෙලෙන සියලු දෙනා සුවපත් වේවා❤️

  • @roshanidemel9659
    @roshanidemel9659 2 ปีที่แล้ว +69

    සියලු විෂාද රෝගීන් සුවපත් වේවා !

    • @oshanoska9314
      @oshanoska9314 4 หลายเดือนก่อน

      Oyage ashirwaadyata godak pin.me lede maha karumayak.hadunu kena witharai eh gana danne.

    • @Lathikajewanthi
      @Lathikajewanthi 4 หลายเดือนก่อน

      හුඟක් පින් ඔබතුමාට 😢🙏

  • @chamindadushan6787
    @chamindadushan6787 2 ปีที่แล้ว +18

    ඔබ තුමා කතා කළේ මටද කියලා හිතෙනවා හරියටම දෙවියෙකු වගේ , පිං අනුමෝදන් වෙත්වා.

  • @hashihashi9748
    @hashihashi9748 2 ปีที่แล้ว +23

    අපි කරන්නවූ සියලූම පින් කුසල් වලින් මානසික වශයෙන් බලපෑම් ඇතිවෙලා ඉන්න සියලූම දෙනාගෙ මනස සුවපත් කර දෙත්වා!!!🙏 තියෙන්නාවූ සියලූම පශ්න දුරු වේවා...

  • @rithmiuvinya8635
    @rithmiuvinya8635 2 ปีที่แล้ว +34

    මටත් එහෙමයි.මට අක්කා කෙනෙක් ඉන්නවා.ගෙදර හැමෝම හිතන්නේ අක්කා ගොඩක් සංවේදී කියලා.මං හිනා වෙල ඉන්න නිසා එයාලා කියනවා මෙයාට ගානක් නෑ කිය්ලා මොනා වුනත්.හැමදාම මං රෑට අඩනවා.මගෙ හිතේ කියාගන්න බැරි දුක් ගොඩක් තියනවා.තාත්තා නැති උන එකත් ගෙදරින් සමහර වෙලාවට ඔලුවට දෙන බර වචන නිසාත්.අක්කාට ගොඩක් සලකනවා මං ඉස්සරහා.ඒකට මට ඉරිසිය නෑ ඒත් දුකක් එනවා ඇයි මගේ කදුලු මගේ දුක පේන්නේ නැත්තේ කියලා.මට අම්මාට වත් මගෙ දුකක් කියන්න බෑ.එලි වෙද්දි ඒක හැමෝම දන්නවා😔ඊට පස්සෙ ගෙදර අනිත් අය බනිනවා මේකිට පිස්සු ගගා.දැං මං කාටවත් මගෙ දුක කියන්නේ නෑ.වාසනාවකට මට මගේ boyfriend ඉන්නවා.තාත්තා කෙනෙක් වගේ.මං මෙහෙම හරි දැං ජීවත් වෙන්නේ එයාගේ හිත සනසන වචන.නිසා.මාව ගොඩක් සතුටු කරනවා අවංකවම.🙏🏼ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් නම් එක ළමෙක්ට toffeeයකින් වත් වෙනසක් කරන්න එපා එයාලට දැනෙන්න.ඒක ඒගොල්ලොන්ගේ ජීවිතේටම බලපායි🙏🏼

    • @lakshitharavindu2277
      @lakshitharavindu2277 10 หลายเดือนก่อน +2

      අවංකෙන්ම ඔව් ❤👍

    • @chithminijayasuriya
      @chithminijayasuriya 6 หลายเดือนก่อน

      ane oww deyyane hina wela hitiyata athulen pichchenaw hama welema ammala tattala idlath kiya ganna bry asaranakamak enaw

    • @AnuRanaweera-b1z
      @AnuRanaweera-b1z 2 หลายเดือนก่อน

      Mage ammath ehemai අක්කට eka vidiyak mata tawa vidiyak

    • @thilinawickramasinghe6152
      @thilinawickramasinghe6152 2 หลายเดือนก่อน +1

      අම්මා තාත්තා වගේ පව්ලේ සාමාජිකයන් ලැබෙන්නේ පෙර කරම අනුව..සමහර තරහ කාරයො නෑයෝ වෙලා උපදිනවා .දේවදත්ත බලන්න ..සිදුහත් කුමරුගේ මස්සිනා ..ඒ වගේ ඔයත් හිතලා බලලා ඒ අයගෙන් බලාපොරොත්තු වෙන දේවල් අඩු කරන්න .සසරේ මිතුරන් සොයා ගන්න අමාරුයි .ඔබ හොඳ දේ කරන්න.හොඳ ප්‍රතිඵල ලැබේවි

  • @sachigirl128
    @sachigirl128 2 ปีที่แล้ว +6

    Dr කියපු ගොඩක් දෙවල් මගෙ කටින් මගෙම ගෙදර අයට කියල තියේ..එයාල ඒව ගනන් ගන්නෙ නැති නිසා ගෙදර අයටවත් මන් ගැන හැගිමක් නැ කියල කියල හිතෙනව.මට මගෙ හැගිම් කියන්න කෙනෙක් හෙව්වත් මාව තෙරුම් ගන්න කවුරුත් මට හම්බුනෙ නැ.dr කියපු දෙවල් මට සමානයි කියල තේරෙනකොට ඇඩෙන්ත් ආව..😔💔 thank you dr ♥️

  • @nayanamaduwanthi2609
    @nayanamaduwanthi2609 4 ปีที่แล้ว +85

    මෙතෙක් ලොව පහල වූ හොඳම මනෝවෛද්‍ය වරයා බුදුන් වහන්සේ යි.... නිතරම ධර්ම ය ශ්‍රවනය කිරීමෙන් ,ධර්මයේ හැසිරීමෙන් මානසික ගැටලු වලට පිලිතුරු ලැබෙනවා..... අත්දැකීමෙන් කියන්නේ......

    • @koreanhindifans637
      @koreanhindifans637 3 ปีที่แล้ว +3

      Ow eka atta thruwan kerehi shradhawa athi karagattoth oya mukut athiwenne na

    • @manjulachaminda1117
      @manjulachaminda1117 3 ปีที่แล้ว +1

      Anee kohomadha eeka karaganne mata kiyaadenna

    • @mindrelaxation4259
      @mindrelaxation4259 3 ปีที่แล้ว +11

      වැලිමඩ සද්ධාසීල හාමුදුරුවන්ගේ බණ අහන්නකෝ පොඩ්ඩක් සැනසීමක් ලැබෙයි.ඒ වගේම කවුරු හරි බැන්නම තරහ ගිහින් දුක හිතුනොත් මෙහෙම හිතන්න ඇයි මම අනුන්ගේ වචන වලට අනුන්ගේ ක්‍රියා වලට මෙච්චර වටිනාකමක් දෙන්නේ.එහෙනම් තෙරුවන් සරණයි!!!

    • @saminthamihirani4210
      @saminthamihirani4210 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @chamudiupeksha2616
      @chamudiupeksha2616 3 ปีที่แล้ว

      @@mindrelaxation4259 ඔව් මාත් අහනව

  • @nilukapriyadarshani1603
    @nilukapriyadarshani1603 2 ปีที่แล้ว +30

    මම ඉන්නෙත් ඔය තැන සර්.ඔබ තුමාට හුගාක් පින්.තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ඔබ තුමාට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @susanthadarmappriya9989
    @susanthadarmappriya9989 2 ปีที่แล้ว +48

    මමත් මේ මොහොතෙ ඉන්නෙ ඒ වගේ දැඩි මානසික විශාදය කින්. මට ඕනේ ජීවත් වෙන්න. ඒත් ජීවිතේ නැතිකරගන්න හිතුන වාර අනන්තයි. මේ වගේ දුකක් නම් කාටවත් වෙන්න එපා.

    • @nathalijulen3297
      @nathalijulen3297 2 ปีที่แล้ว +2

      මනෝවයිද වරයෙකු ගෙන් උපදෙස් ගන්න පොඩි බෙහෙත් පෙත්තකින් පුළුවන් මේ තත්වයෙන් මිදෙන්නට පුලුවන් ඔබට ඉක්මනින් සතුට ලැබේවා 🙏

    • @sandhyamadhushani3028
      @sandhyamadhushani3028 ปีที่แล้ว +1

      @@nathalijulen3297 ane aththtama beheth walin hondavweida..mn beheth ganna yanna inne eth matabsure ekak ne honda wei kiyla😥

    • @nathalijulen3297
      @nathalijulen3297 ปีที่แล้ว +1

      @@sandhyamadhushani3028 ඔව් පුලුවන් අනිවාර්යයෙන් මනෝවයිද වරයෙකු හමුවිය යුතුයි. හොරු වංචා කාරයෝ නෙවෙයි . රජයේ පිලිගත් රජයේ රෝහලක මනෝවයිද වරයෙකු හමුවන්න . හැම රජයේ රෝහලක නොමිලේ ප්‍රතිකාර ලබා දෙනවා. ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ඉක්මනින්ම ප්‍රතිකාර කිරීම අදම දෙමාපියන් වැඩිහිටියන් හෝ ඔබම හෝ ප්‍රතිකාර ලබා ගන්න ජීවිතය එපාවීම බලාගෙන ඉන්න හොද තත්ත්වයක් නොවෙයි.

    • @sandhyamadhushani3028
      @sandhyamadhushani3028 ปีที่แล้ว

      @@nathalijulen3297 ane mn ruhunu hospital eken doctor kenek chenal kara next week eke thamai yanna thinne..eh hospitl eka aulk ne neda🤐

    • @rasikasmpath7509
      @rasikasmpath7509 ปีที่แล้ว

      Matath

  • @buddikanayana3246
    @buddikanayana3246 2 ปีที่แล้ว +16

    අත්තටම මට කල කිරිලා මහාන වෙන්න හිතිලා තියෙන්නෙ මෙ දුක් විදලම.වැඩ වැඩ මැරෙන්න හිතෙනවා වෙලාවකට.මන් හිතෙනවා සන්සාරෙ කරපු පව් කියලා හිත හද ගන්නවා.ගොඩක් පින් ඩොක්ටර්.අහම්බෙන් මෙක දැක්කෙ

    • @shenmadu8966
      @shenmadu8966 4 หลายเดือนก่อน

      Ado matath hemai 😢 pattama awulen ine

  • @padipppadipp256
    @padipppadipp256 3 ปีที่แล้ว +6

    මටත් මේක තිබුනා ඒත් මගෙ දුව නිසා මම ඒ දෙයින් බේරුනා.මගේ දුව තමයි දැන් මගෙ හොදම යෙහෙළිය ආදරෙයි මගෙ මැණිකට.හිතේ තියන දේ කියන්න විශ්වාස කෙනෙක් ඒ අවස්ථාවේ ඕනෙමයි එහෙම කෙනෙක්ට උදව් කරන්නත් මම හිතේ ශක්තිය ඇති කරගත්ත තෙරුවන් සරණයි !!!!සියලු දෙනාට

  • @pmcpriyangani6869
    @pmcpriyangani6869 3 หลายเดือนก่อน +1

    දැන් බොහෝ දෙනෙක් තවත් කෙනෙකුගේ දුක් වේදනා වලට සවන් දෙන්නේ නෑ.එවැනි දුක් කරදර කියන අය හදුන්වන් නේ toxic person ලෙසටයි.එවැනි අය යහළු කමින් පවා ඈත් කර දැමීමට තමයි බොහෝ අය උපදෙස් දෙන්නේ.ඇත්තම කතාව අද සමාජය තුල මෙවැනි කෙනෙකුට පිහිට සලසන ක්‍රමවේදය කුත් නෑ.ආයතනයක්තුල වුවත් මෙවැනි රෝගී තත්ත්වය කට කෙනෙක් ගොදූරු වුනොත් ඔහුට රැකියාවත් අහිමි කරන ගෙදර යවන තැනට තමයි වැඩ කරන්නේ.ඔබ තුමන්ට බොහෝ ම ස්තූතියි මේ පැහැදිලි කිරීමට

  • @diliniroshima3245
    @diliniroshima3245 2 หลายเดือนก่อน +4

    අනේ මැනිකට විශාදය හැදිලා තියෙන්නේ එයාට හැමදේම දරා ගන්න ශක්තිය ලැබෙන්න කියලා පාර්තනා කරන්න 😔❤

    • @tiktoknawa5547
      @tiktoknawa5547 2 หลายเดือนก่อน

      ඒ මොකටද?😂කවුද් මැනික?😂

  • @nathalijulen3297
    @nathalijulen3297 2 ปีที่แล้ว +3

    ස්තුතියි ඩොක්ටර් මගේ යාලුවා ට මේක බලන්න දුන්නා එයට ඒ රෝග ලක්ෂණ තිබුනා . ගොඩාක් පින් යාලුවා මනෝවයිද වරයෙකු ලගට යොමුකරනවා. මේ විඩියො එක ඉතා ප්‍රයෝජනවත් ඩොක්ටර් ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏

  • @amilaranasingha155
    @amilaranasingha155 ปีที่แล้ว +9

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු පීඩා දුරුවේවා! ❤️🙏

  • @mr_Dilla_live
    @mr_Dilla_live ปีที่แล้ว +1

    මෙ දේ මට හැදිලා තිබ්බත් කාට කිව්වත් පව්ලෙ අයට යාලුවන්ට කවුරුත් විශ්වාස කරන්නෙ නෑ .හැමවෙලාවෙම මැරෙන්න හිතෙනව ඒක පාලනය කරගන්න බැරුව ගොඩක් සැරයක් මැරෙන්න හැදුවා 😊

  • @rasikamadhuwanthi1234
    @rasikamadhuwanthi1234 4 ปีที่แล้ว +67

    ඇත්ත සර් ඇත්තම තමයි.පුන්චි දේකින්තමයි නේද හැමදෙයක්ම එපාවෙන්නෙ.ඒක දිගින්දිගටම වර්දනය වෙනවා.

  • @ufo115
    @ufo115 2 ปีที่แล้ว +26

    🙏😢 පාලුයි . තනිකමක් දැනෙනවා
    නිදිමත ගොඩක් දැනෙනවා
    ගොඩක් කෑම කනවා
    පාඩුවෙ ඉන්නවා
    පාඩම් වැඩ කරගන්න හිතෙන්නෙත් නෑ
    කල්පනාව නෑ කියලා හිතෙනවා
    මතක නෑ කිසි දෙයක්
    හිත එක තැනක නෑ
    හේතුවක් නැතුව දුකක් දැනෙනවා
    කාටවත් කරදරයක් නොවී ඉන්නම හිතෙනවා
    🙏

    • @menunandasinghe3838
      @menunandasinghe3838 2 ปีที่แล้ว +1

      Lagama kenekta kiyanna

    • @Harshabas1111
      @Harshabas1111 2 ปีที่แล้ว

      වෛද්‍යවරයෙක් හමුවන්න

    • @ufo115
      @ufo115 2 ปีที่แล้ว

      @@Harshabas1111 හමු වුණා 🖤 thanq

    • @roshanmahesh7062
      @roshanmahesh7062 2 ปีที่แล้ว

      Matath oka tynwa dr😒

    • @ufo115
      @ufo115 2 ปีที่แล้ว

      @@roshanmahesh7062 🤕 Dr knkta pennagnna .

  • @kasunaththanayaka9466
    @kasunaththanayaka9466 2 ปีที่แล้ว +29

    Exam එකට සතියයි..😔 මට එපා වෙලා හැම දේම පාඩම් කරන්න හිතෙන් නෑ මුලින් තිබ්බ උනන්දුවත් නෑ ..හේතු නෑ ඒත් මට එපා වෙලා...ඒත් මෙහෙම ඉදලා බෑ කියලා තේරෙනවා...😔 ගොඩක් පින් doctor

    • @apsaradiwyanjalee5385
      @apsaradiwyanjalee5385 2 ปีที่แล้ว +5

      Same here🙂

    • @tetrabae5776
      @tetrabae5776 2 ปีที่แล้ว +11

      එහෙම එපා ඔයාගේ හීනෙ තියෙන පින්තූරයක් අරගෙන බිත්තියේ ගහගන්න අම්මා එක්ක කතා කරන්න ගෙදර ප්‍ර්ශ්න ගැන අහන්න මන් ඉගෙන ගත්තොත් අම්මාට මොන්වා හිතෙයිද අහන්න පුලුවන් තරම් වැඩ කරන්න ගන්න සතියයි නෙහ් පෝන් එක ඔෆ් කරලා පැත්තකට දාන්න ගෙදර අය එක්ක ඉදලා පාඩම් කරන්න.ඔයාට පුලුවන්

    • @hemamaladesilva1010
      @hemamaladesilva1010 2 ปีที่แล้ว

      9

    • @kasunaththanayaka9466
      @kasunaththanayaka9466 2 ปีที่แล้ว

      @BE IN FITNESS A/L කලා දැන් course එකක් කරනවා results එනකල්...සිරාම ඒකාකාරීව ඉද්දී මොලේ විකාර වෙනවා...thanx bro😇

    • @kasunaththanayaka9466
      @kasunaththanayaka9466 2 ปีที่แล้ว +3

      @BE IN FITNESS සිරා කතාව ඈ😂 exam pass උනත් වැඩක් නෑනේ bro මේ තියන තත්වෙ එක්ක... ඒකයි course එකක් කරන්නේ...සුදුසුකම් තියාගෙන job කරන්න එපැයි ....මේක නම් අමුතු රටක්🥲 අනික අපෙ අම්මලා එක්ක මොකුත් කරන්න බෑ බන්...එයාලා හිතන විදියට ම වෙන්න ඕනී..නැත්නම් මාත් ආසයි job එකක් කරන්න

  • @hnr7712
    @hnr7712 2 ปีที่แล้ว +6

    මටත් සමහර වෙලාවට හැමදේම එපා වෙනව🥺ලොකූ දුකක් දැනෙනවා, කවුරුත් මාව ගනන් ගන්නෙ නෑ, මම කොන්වෙලා කියල හිතෙනවා.. තනියම ඉන්න ගොඩාක් ආසයි ඒ වගේම හැමදාම sad music අහන්න හිතෙනවා.. පිටින් හිනා වෙලා ඉන්න නිසා ගොඩක් අය හිතන්නෙ මම හෙන ආතල් එකේ ඉන්නව කියලා.. කවුරුත් දන්නෙ නෑ මම හිතින් අඬන තරම්, මම ගොඩක් ආදරේ කරන අයට මම ගැන පොඩ්ඩක්වත් ගානක් නෑ කියල දැනුනම මැරෙන්නමයි හිතෙන්නෙ.. සමහර වෙලාවට මහන වෙන්නත් හිතෙනවා🥺 කෙල්ලෙක්ට දුකක් දැනුනා වගේ නෙවෙයි කොල්ලෙක්ට දුකක් දැනුනම... කෙල්ලෙක්ට දුකක් දැනුනම වටේම ඉන්න කොල්ලො ඒ කෙල්ලගෙ දුක අහනවා.. ඒත් කොල්ලෙක්ට දුකක් දැනුනම එයා ලඟ ඉන්නෙ අම්ම තාත්ත විතරමයි, සමහර යාලුවොත් නෑ එහෙම උනාම💔

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 3 ปีที่แล้ว +123

    හිනාවෙලා ඉන්නවා.කාටත් නොපෙනෙන ලෙස දුක..ජීවිතේ එපා වෙලා.මරනය මිතුරා වෙලා..නමුත් ජේසුස් වහන්සේ කීවේ ජීවිතේ භුක්ති විදින්න.මගේ මනස සුවපත් කලේ jesus .🌹🌹🌹🌹🌹🎎🎎🎎

    • @vasanthikathriarachchi1339
      @vasanthikathriarachchi1339 3 ปีที่แล้ว +3

      Thanks 🌹🌹🌹👍

    • @anomakariyawasam7314
      @anomakariyawasam7314 3 ปีที่แล้ว +9

      Ou ධර්මය jewitheta akathukaraganna .a wage හැකිනම් බුද්ධ ධර්මය yt හැකිනම් සහෝදරිය adayana kra බලන්න .ain obe jewitheta තවත් manushiiya සුන්දර දේවල් akathukara ගැනීමට hakiwana bawada නොඅනුමානයි සහෝදරිය

    • @anomakariyawasam7314
      @anomakariyawasam7314 3 ปีที่แล้ว

      @@vasanthikathriarachchi1339th-cam.com/video/ryqasKaOQh8/w-d-xo.html

    • @alexcodm1297
      @alexcodm1297 2 ปีที่แล้ว

      Matath oba thumage upades ganna awashyai.khmda udw gnne

    • @tharu5412
      @tharu5412 2 ปีที่แล้ว +2

      Me too sis..jesus help me❤️ Amen!

  • @asanka3198
    @asanka3198 7 หลายเดือนก่อน +2

    මේ කියන දේවල් මම හොදටම අත්වින්දා තාම විදවනවා

  • @sathishgimhan6468
    @sathishgimhan6468 3 ปีที่แล้ว +167

    මම හිතන විදියට මම දැන් ඉන්නෙ විෂාදයෙන්.ඒත් කවුරුත් මාව තේරුම් ගන්නෑ.මම හිතන්නෙ මගෙ පව්ලෙ අයට ඒ ගැන දැනුමක් නැති නිසා.😓අසරනයි ඒ වෙලාවට

    • @prasannasampath8219
      @prasannasampath8219 2 ปีที่แล้ว +5

      Matath

    • @premasiriwickra4469
      @premasiriwickra4469 2 ปีที่แล้ว +4

      Mawath kawruwath therum ganne na..

    • @dinushaekanayake4592
      @dinushaekanayake4592 2 ปีที่แล้ว +18

      ඔව්ව්ව් අපේ ගෙදර අර නම් විශාදය කියන්නෙ මොකද්ද කියලවත් තේරුම් ගන්නෑ

    • @sathishgimhan6468
      @sathishgimhan6468 2 ปีที่แล้ว +21

      මමත් යම් කිසි තරමකට දැන් ප්‍රථිපල ලබනවා.සිංදු ඇහුවා.නිතරම පොඩි ලමයිව ආශ්‍රය කරා.ට්‍රිප් ගියා.ඒ දේවල් එක්ක තරමක් දුරට මේ විෂාදයෙන් ජය ගැනීමක් සිදුවුනා.ඔයාලටත් පුලුවන්.

    • @tetrabae5776
      @tetrabae5776 2 ปีที่แล้ว +27

      මේ වගේ වෙලාවට කොලයක් ගන්න නිදහස් තැනකට ගිහින් හිතෙ තියෙන ඔක්කොම ලියන්න ලියලා පුච්චලා දාන්න ඒ අලු ටික හුලගට ගහගෙන යන්න දේන්න මනසට ගොඩක් සැහැල්ලු වෙනවා

  • @dinushaekanayake4592
    @dinushaekanayake4592 2 ปีที่แล้ว +2

    මාත් විශාදායෙන් පෙලෙන කෙනෙක්. නමුත් මගෙ තාත්තා ඒක තේරුම් ගන්නෙ නෑ. මන් රගපානවා කියල එයා හිතන්නෙ. එයා දකිනකොටත් මට බය හිතෙනවා. මාව වෙව්ලන්නවා මගෙ පපුව ගැහෙනවා. මන් ගොඩක් වෙලාවට ඒක හන්ගන් ඉන්නෙ. නමුත් හදිසියේ ඒක එලියට ආවා. මගෙ තාත්ත ඒක තේරුම් ගන්නෑ. මන් බෙහෙත් අරන් ඉන්නෙ. ඒත් මට හිතෙනව ඉක්මනින්ම මන් මේ ලෝකෙන් යයි. මාව තේරුම් ගත්ත කවුරුත් මේ ලෝකෙ නෑ. මගෙ අම්ම ගොඩක් පව්. එයාට මේ දේවල් නොතේරුනත් එයා මට ආදරේ නිසා හරි මගෙ දුක ආහන් ඉන්නවා.💗 මේ කමෙන්ට් එක දකින දෙමව්පියන් ඉන්නව නම් දරුවන් ගැන කාරුනික වෙන්න💗

    • @ayodyabandara2776
      @ayodyabandara2776 2 ปีที่แล้ว

      බෙහෙත් බොද්දී පාලනයක් තියෙන්ස්වද

  • @deepikamadusani3931
    @deepikamadusani3931 2 ปีที่แล้ว +4

    ඔබ තුමාට ගොඩාක් පින් .
    මරනයටම මග බලන් සිටින කෙනෙකුට ජිවත් වෙන්න හිත කැමති කරවනවා...🌹🌹🌹

  • @deepikamadusani3931
    @deepikamadusani3931 2 ปีที่แล้ว +9

    මම අද ජිවත් වෙන්නෙ ඔය තැනයි. ..
    හැම දේම තේරුම් කලාට ඔබ තුමාට පින්..
    බුදුසරණයි ..!!!!!🙇🙇🙇❤️

  • @pubudumahesh5782
    @pubudumahesh5782 4 ปีที่แล้ว +44

    ගොඩක් වැදගත් කාරණාවක්, ඔබතුමාට තෙරුන් සරණයි .

  • @tharushichamika282
    @tharushichamika282 2 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ කතාවට මම ඇඩුවා. මම විශාදයෙන් ඉන්න කෙනෙක් කියලා මම හිතනවා. මට මම ගැන තියෙන්නේ ලොකු කළකිරීමක්. මේ ජීවිතෙන් යනවා තරම් සැනසීමක් මට නෑ.මට නොකා නොබි දවසම නිදාගන්න පුළුවන්. ගෙදර අයට ඒක තේරුම්කරන්න හැදුවට එයාලා තේරුම් ගන්නෙ නෑ. පුදුම තනිකමක් අසරණකමක් දැයෙනවා

    • @gayanathviranga4488
      @gayanathviranga4488 2 ปีที่แล้ว +2

      Jiwithe nathi karaganna eka wisadumak newe...katahari kiyanna

    • @tiktoknawa5547
      @tiktoknawa5547 2 ปีที่แล้ว

      mge channel ekata avilla comment ekak danna...math oya thathwe hitapu kenek..eth mn ada sathutin innwa...nomeri berila..mn dannwa oya wedanawa...mn udaw krnnam hitha hdaganna...me video eken awe kyla mge channel ekata comment ekak danna...mn udaw krnnm hitha hdaganna...

  • @surajmapa9865
    @surajmapa9865 2 ปีที่แล้ว +6

    මාත් මේ දවස් වල එහෙම කෙනෙක්ව බේරගනිමින් ඉන්නවා ලොකු ආත්ම තෘප්තියක් ලැබෙයි එයාව හොද කරගත්තොත්...😊😊😊

    • @mpcreations1339
      @mpcreations1339 2 ปีที่แล้ว +1

      Eyw ikmntm hodwenn kyl prarthna krnw 🙏

    • @nethuv4951
      @nethuv4951 ปีที่แล้ว +1

      ගොඩක් පින්. ඒ යාලුවත් පිංවන්තයි . මට අසනීප වෙලා ඉන්නකොට ඒ ගැන දන්න එකම යාලුවත් මාව මගහැරිය.

    • @BawanthaMadu
      @BawanthaMadu 11 หลายเดือนก่อน

      Fb nama mokkda

  • @dasunbandara5161
    @dasunbandara5161 2 ปีที่แล้ว +2

    මටත් මේ ඔක්කොම තියෙනවා.තමන්ට හැමදේම කියන්න කෙනෙක් ඉන්නවනම් මෙහෙම වෙන්න නැ කාටවත්.මෙහෙම දෙයක් කාටවත් වෙන්න එපා දෙවියනේ.ලොකු අසරනකමක් දැනෙනවා

    • @devin04657
      @devin04657 2 ปีที่แล้ว

      මටත් මේ කට විසදුම මොකක්ද😪

  • @shanikaperera4555
    @shanikaperera4555 3 ปีที่แล้ว +7

    ගොඩක් වැදගත් වීඩියෝවක්... මෙවැනි අවස්ථාවක එවැනි අයෙකු යොමුකල හැකි උපදේශන සේවාවක් හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගැනත් දැනුවත් කලොත් ඉතා වටිනව

  • @liyanagesupunrandika5973
    @liyanagesupunrandika5973 ปีที่แล้ว

    මම නම් මෙ ලෙඩෙ හින්ද ගොඩාක් දුක් විදිනවා මගේ නැන්දා හින්දා තමා මම අද ජිවත් වෙන්නෙ,නැන්දා ට තමා මගේ වෙනස තෙරුනේ,අද මම බෙහෙත් ගන්නවා එයා හැම දාම මට කොල් එකක් දිලා මගෙ හිත හදනවා,නැන්දා ට ගොඩාක් පින්සිද්දවෙනවා...

  • @chathuweerasuriya4266
    @chathuweerasuriya4266 4 ปีที่แล้ว +11

    මාත් ගොඩාක් අසරණ වෙලා ඉන්නෙ ඩොක්ටර් .මටත් මේ හැමදෙම දැනෙනවා ඒක ලොකූ ප්‍ර්ර්ශ්නයක් නිසා දැන් මට මැරෙන්න හිතෙන වාර අනන්තයි ..ඒත් මට මැරෙන්න බෑ මට මගෙ අම්මා තත්තා දලා යන්න බෑ..අනේ මට පිහිට වෙන්න ...

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 ปีที่แล้ว

      ඔයාට ඔය තේරැනේ, එ නිසාම ඔයා ජීවත් වෙන්න ඔනේ, මොකද අපි කොහොමත් කවදා හරි මැරෙනවා, නැවත ඉපදෙනවා, නැවත මැරෙනවා, ඔහොම තමයි සුන්දර සසර..👍✝☸️✝️☯️❤

    • @SuwaManasa
      @SuwaManasa  4 ปีที่แล้ว +1

      ඔබගේ පණිවුඩය Dr. Kamal S. Jayasekara facebook page එකට එවන්න
      facebook.com/DrKamalSJayasekara/

  • @dulshanjayantha9286
    @dulshanjayantha9286 ปีที่แล้ว +1

    ගොඩක් වටින දේශනයක්.ලොකු දැනුමක් ලබා ගත්තා ඒ සම්බන්ධව.බොහොම ස්‍තූතියි ඔබට. 🙏

  • @gayanikumudu2684
    @gayanikumudu2684 ปีที่แล้ว +3

    මටත් විෂාදය තියෙනවා සර්. මැරෙන්න හිතෙනවා නිතරම. එත් ජීවත් වෙනවා දරුවන් වෙනුවෙන්..

  • @kasunbandara9697
    @kasunbandara9697 หลายเดือนก่อน

    මන් ආබාධිත නිසා
    මන් බදින්න හිටපු ගෑණු ලමය
    එයාගෙ දෙමාපියන්ගෙන් මට තිබෙන අකමැත්ත නිසා මන් වගේ අසනීප කෙනෙක් බැන්දොත් එයාගෙ ජීවිතේට ප්‍රශ්නයක් වෙයි කියල හිතල ඒ ගෑනුලමයත් මුලිම් කැමැත්තෙම් ඉදල පසුව දෙමාපියන්ගෙ තීරනවලට කැමති වෙලා මගෙම් අයිම් උනා.
    එයාට මන් එක්ක හිටියොත් ඉදිරියේදි දුක් විදින්න වෙයි කියල.
    එයානම් සතුටෙම් ලස්සනට හිනාවෙලා ඉන්නව හැමදේම අමතක කරල. එයා මගෙම් අයිම් උනා කියල පොඩි දුකක්වත් නැහැ.
    ඒත් මන් තාමත් ඒ ගැන හිත හිතා දුක් වෙනව.
    පුලුවම් කෙනෙක් උපදෙසක් දෙන්න මට.... හිතට හයියක් වෙන්න මට...
    උදව් කරන්න

  • @nithyadewmini7472
    @nithyadewmini7472 4 ปีที่แล้ว +48

    ගොඩක් හොද වැඩසටහනක් ස්තුතියි ඩොක්ටර් ❤️

  • @sujeewasrimal9513
    @sujeewasrimal9513 3 ปีที่แล้ว +70

    මටත් එහෙමයි ජීවිතේ නැති කරගන්න හිතෙන්නේ නෑ.. සසර දුකක් කියලා හිතිලා මහන වෙන්න හිතෙනවා. මටත් හිතෙනවා ඒක ධර්මාවබෝධය නෙවෙයි කියලා.

    • @geethsaranga1956
      @geethsaranga1956 2 ปีที่แล้ว +2

      Matath oya tikama hithenawa

    • @amandapehesari2588
      @amandapehesari2588 2 ปีที่แล้ว +2

      මටත්🥺

    • @gayanpradeep392
      @gayanpradeep392 2 ปีที่แล้ว +1

      Matath ane

    • @premnagala3279
      @premnagala3279 ปีที่แล้ว

      Langama hospital eke psychology dr hamuwenna. Podi behethakin loku wenwsak wenawa. Mama danna pt ls godak dan hondata innawa

  • @dhanushkabandara6410
    @dhanushkabandara6410 11 หลายเดือนก่อน +3

    මේ වගේ දුකක් කාටවත් වෙන්න එපා මං දැනුත් ඉන්නෙ deprssion වල උපරිම අවස්තාවෙ 😢😢

    • @hansaniabeywickrama8379
      @hansaniabeywickrama8379 10 หลายเดือนก่อน

      ඉක්මනින් සුවය ලැබේවා🙏

    • @hihsai_hi
      @hihsai_hi 9 หลายเดือนก่อน

      ආන ඩොක්ට කෙනෙක් හම්බෙන්න... ප්ලීස්... තනියම ඉවසගන්න බැ මේක

  • @kumuduniwijesinha5462
    @kumuduniwijesinha5462 9 หลายเดือนก่อน

    මටත් මේ දෙයින් සුව වෙන්න පිහිට වෙන්න.තියෙන පීඩනේ කවුරුත් පිලිගන්නෑ.අඩුම මගේ මහත්තයවත් එයා දන්නවා මන් ඉන්නෙ ලොකු පීඩනේක කියලා ඒත් එයා ඒක පිලිගන්නෑ.මගේ අම්මට කිව්වත් කියන්නෙ ඉවසන්න කියලා.ඉවසන්න පුලුවන් උපරිමයෙන් ඉවසුවා.දරුවා වෙනුවෙන් ඉවසුවා.මට කලින් ඉදිය වගේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ආසයි.ජීවිතේ නැති කරගන්න ගිය අවස්ථා එමටයි.එහෙම හිතුන අවස්ථාත් ඒ වගේමයි.මාව තේරුම් ගන්න පුලුවන් කවුරුත් නෑ.

  • @lucifer6903
    @lucifer6903 3 ปีที่แล้ว +36

    මට දැනටමත් මේහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා මට හිතෙනවා

    • @hashinibhagya5664
      @hashinibhagya5664 3 ปีที่แล้ว +1

      Eekane matath 😑

    • @cb-jz9kb
      @cb-jz9kb 3 ปีที่แล้ว +2

      පුලුවන් තරම් ආගමික කටයුතු වැළට නිරත වෙන්න වැඩිය හිතන්නෙ නැතිව සාමානය විදියට ජිවත් වෙන්න

    • @hiruhiru2600
      @hiruhiru2600 3 ปีที่แล้ว +1

      man goadak adare karapu kena nathi una nisa mata me dewal hithenawa

    • @lucifer6903
      @lucifer6903 3 ปีที่แล้ว +2

      @@hiruhiru2600 katavath vediya adare karanna epaa 🙁🙁

    • @hiruhiru2600
      @hiruhiru2600 3 ปีที่แล้ว +1

      @@lucifer6903 kara aurudu dekak.limit ekak nathuwa adare kala.dn limit ekak nathuwa widawanawa

  • @prabodanisendanayake4652
    @prabodanisendanayake4652 3 ปีที่แล้ว

    මම සර්ගේ වැඩසටහන බැලුවා මටත් මේතත්වය බෙහො දුරට පවතිනවා මම මේ වැඩසටහන් බලලා යතා තත්වයට පත් වෙන්න උත්සහ කරනවා එසේ කිරිම සාර්තකද මට මගේ ප්‍රරශ්නෙ කතාතා කරන්න විස්වාස කෙනෙක් නැහැ මට පිලිතුරක් ලබා දෙන්න ඔබතුමාට ගෙඩක් පිං ❤️

  • @saramixxx5178
    @saramixxx5178 2 ปีที่แล้ว +9

    මටත් තියෙනවා මැරෙන්න නම් හිතෙන්නේ නෑ හැබැයි මට මගේ ජීවිතයම විදවනවා වගේ තේරෙන්නේ හැම වෙලාවෙම ජීවත් වෙන්නේ වේදනාවෙන්

  • @nadeekathennakoon8300
    @nadeekathennakoon8300 3 หลายเดือนก่อน

    මේ ලොකේ ඉන්න සියලුම මානසික රෝගින් සුවයෙන් සුවයට පත් වේවා..රුවන්වැලි සෑයේ පිහිට ලැබේවා හැමෝටම.

  • @pawanidivyanji5546
    @pawanidivyanji5546 3 ปีที่แล้ว +11

    මේ කියන හැමදේම මට තියෙනවා ඩොක්ටර්.එකපාරක් ජීවිතේ නැති කරගන්නත් උත්සහා කලා..මට විශාදය වෙන්න ඇති කියලා මටම තේරුන වෙලාවේ මන් ඒක මට හුගක් සමීප කෙනෙක්ට කිවුවා ඒත් එයා මට පිස්සු කියලා හිනා උනා අදටත් මට මැරුනා නම් හොඳයි කියලා හිතෙන වාර අනන්තයි ඒත් උබට පිස්සු මැරියන් කියන අයයි ලග ඉන්නෙ

    • @hihsai_hi
      @hihsai_hi 9 หลายเดือนก่อน +2

      තනියම බෙහෙත් ගන් යන්න...

    • @PriyaThusha
      @PriyaThusha 9 หลายเดือนก่อน +1

      Matath ehemai 😢

    • @Wmpm5477
      @Wmpm5477 หลายเดือนก่อน +2

      තනියම හරි ගිහින් බෙහෙත් ගන්න 😢

  • @traveldilshan7078
    @traveldilshan7078 2 ปีที่แล้ว +1

    😔😔😔මට මේ ලක්ෂ තියෙනවා
    මන් ගොඩක් උත්සාහා කරනවා ඒ දේවල් පාලනය කරන්න.ඔබතුමාට ගොඩාක්‌ ස්තුතියි. මේ පිලිබඳව දැනුවත් කිරීම පිලිබදව 🙏🏻🙏🏻

  • @sandalekhasewminimahanama2607
    @sandalekhasewminimahanama2607 3 ปีที่แล้ว +8

    ඇත්ත ඩොක්ටර්. කිව්ව හැමදේම මටත් හිතෙනවා.😔😔 මැරෙන්න හිතෙන වාර අනන්තයි

  • @ishu9040
    @ishu9040 2 ปีที่แล้ว +41

    ලග ඉන්න මිනිස්සුම තමා අපිව ඒ තත්ත්වයට පත්කරන්නේ මටත් දැන් එහෙම වෙලා තියෙන්නේ 😥😥

  • @upamaliwijesinghe3299
    @upamaliwijesinghe3299 3 ปีที่แล้ว +19

    මටත් මෙ හැම ලක්ෂනයක්ම තියෙනවා. මට නම් ජිවිතය එපා වෙලා තියෙන්නෙ. මම තනියම ඉන්නෙ. මට තනිකම පාලුව දරාගන්න බැ.

    • @SuwaManasa
      @SuwaManasa  3 ปีที่แล้ว +4

      මෙම අංකයට 0714167287 කතා කරලා ඔබට Dr Kamal S. Jayasekara සමග සම්බන්ද වෙලා උපදේශයක් ලබාගන්න පුළුවන්

    • @nadeera8624
      @nadeera8624 3 ปีที่แล้ว

      Doctor koheda inne

    • @prathibasankethani6479
      @prathibasankethani6479 2 ปีที่แล้ว

      Dr katha karama nomilema sewaya sapayanawada.please ikmanin mata uththarayak denna...🥺🙏

    • @nelukakahatapitiya9027
      @nelukakahatapitiya9027 2 ปีที่แล้ว

      Matath ehmae

  • @thanujamadhubashani1476
    @thanujamadhubashani1476 3 ปีที่แล้ว

    ඒ කිවුව දේවල් සේරම හරි..... හිටිය ඇති හිතෙනවා.. ලෝකෙන් යන්න හැදුවා ඒත් දශමෙන් බේරුනා.....

  • @yasodasithumini7665
    @yasodasithumini7665 3 ปีที่แล้ว +9

    මම තවමත් බෙහෙත් බොනවා දවසින් දවස සිද්ද වෙන දේවල් එක්ක ඒ බෙහෙත් වලින් ප්‍රතිපලයක් මට දැනෙන්නෙ නම් නෑ මාත් මගේ සහෝදරියත් මේ දෙයින් විදවන්නෙ අවුරුදු ගනනාවක් තිස්සෙ. මගේ ප්‍රාර්ථනය කාටවත් මේ විශාදය නම් හැදෙන්න එපා

    • @joshudanil56
      @joshudanil56 2 ปีที่แล้ว +1

      Akke math oken widewwa math hithuwa math kawadawtma suwa wenne na kiyala. Mn behet ganna hithuwa. Habai mn jesus laga pray kala. Mn dan godak suwen

  • @shandinidilrangi6722
    @shandinidilrangi6722 2 ปีที่แล้ว

    මේ හැම විචියටම මම විදවනවා.මට හිත හදාගන්න ඕන උනත් මට කරගන්න බැ.මුලිං නං හිනාවෙලා හිටියා මොන දේත් දරාගත්තා.දැං නං අන්තිම හරියේ ද මංදා.හිනාවෙන්න බැ ඉස්සර වගේ. රගපාලා අමාරුයි මට දැං.මට මම ගැන දුකයි.කන්ඩියෙන් පවා මාව පේදිදි මම දැං අඩනවා🙂

    • @tiktoknawa5547
      @tiktoknawa5547 2 ปีที่แล้ว

      Oyata hodama yaluwek nedda?hithe thiyena hema dema eyata hri gdr kata hri kynna...kyla hitha nidahas krgann..ita passe hospital ekata ghin beheth ganna...math oya thathwe hitiya..merennath try kra..den tikak hodai...oyata wachanekin hari udawwak ona unoth channel ekata avilla msg ekak danna...me video eken awe kyla kynna...beheth bila saneepa wenna...good luck

  • @buddhikasampath7792
    @buddhikasampath7792 2 ปีที่แล้ว +10

    පිස්සු හැදෙයි ජීවිතේ නැතිකරගත්තාම අම්මටයි තාත්තටයි. මම නම් එහෙමයි හිතන්නේ

  • @nelumkumari6940
    @nelumkumari6940 3 ปีที่แล้ว +4

    ඇත්තටම මමටත් ඔබ තුමා කීව හැමදේම තියෙනවා 😢😢

  • @chathurikaindeewari762
    @chathurikaindeewari762 4 ปีที่แล้ว +12

    ගොඩක් ස්තුතයි ඩොක්ටර්. වටිනා දැනුවත් කිරිමක්.

  • @chandrikaba9085
    @chandrikaba9085 2 ปีที่แล้ว

    මටත් ඔය විදියටම හිතෙනවා පුළුවන් නමි ඔබතුමා ගේ දුරකථන අංක ය දෙන්න

  • @sandra2232
    @sandra2232 4 ปีที่แล้ว +32

    ගොඩක් ස්තුතියි වැදගත් අත්‍යාවශ්‍ය කාලයට ඔබින දෙයක්. තෙරුවන් සරණයි ඔබ ට.

  • @KpMalkanthi
    @KpMalkanthi 2 หลายเดือนก่อน

    ඉතාමත් වේදනා සහගත හිසේ කැක්කුමක් ඇවිත් වමනය ගිහින් ටික වෙලාවකට පසු හොද වෙනවා

    • @tiktoknawa5547
      @tiktoknawa5547 หลายเดือนก่อน

      ඒ ඔයාට තියෙන්නෙ මිග්‍රේන්...

  • @veronidias430
    @veronidias430 4 ปีที่แล้ว +5

    සර් ගෙ අනිත් වීඩියෝස් වගේම ඉතාමත් වැදගත් වීඩියෝ එකක් මේ...
    මම මේක මගේ ෆේස් බුක් අකවුන්ට් එකේ ශෙයා කරනවා සර්..
    ගොඩක් පින් අපිට මේ දේවල් කියලා දෙනවට,

    • @gayangalakruwan4745
      @gayangalakruwan4745 3 ปีที่แล้ว

      sir are doing p.c..i want to meet you..ple reply

  • @mihirangagaweshaka1853
    @mihirangagaweshaka1853 2 ปีที่แล้ว

    අනේ මේ සර්ගෙ වීඩියෝ එක මන් දැක්කෙ මේ දැන්....මන් දැඩි ලෙස මේ තත්වයට ඇවිල්ලා කියලා මේකෙන් තමා හරියටම වැටහුනේ මගේ ගෑණු ළමයා ගැන මන් හිතලා හිතලා එයාගෙන් කැමැත්ත ඇහැවම මග අරිනවා කල් දානවා ඒත් එයා මාත් එක්ක ඉන්නවා ඒක ගැන කල්පනා කරලා කරලා තමා මේ වීඩියෝ එක දැක්කෙ අනේ දැන් සැනසීමක් දැනෙනවා 🙂 සර් ට පින් ❤

  • @kaveenanuthara5684
    @kaveenanuthara5684 3 ปีที่แล้ว +54

    මම- මට therapy යන්න ඕන
    ගෙදර අය - ඔයාට මොනවාද අඩු?
    😭 කටවත් තේරෙන්නෑ

    • @deshaniweerasinghe5541
      @deshaniweerasinghe5541 3 ปีที่แล้ว +6

      මටත් ඒම තමා ඒත් මන් දැන් හැමදේම හන්ගන් ජීවත් වෙනවා🙂

    • @anomakariyawasam7314
      @anomakariyawasam7314 3 ปีที่แล้ว

      Mage msg බලන්න

    • @anomakariyawasam7314
      @anomakariyawasam7314 3 ปีที่แล้ว

      @@deshaniweerasinghe5541 mage msg බලන්න

    • @gimhanikk3134
      @gimhanikk3134 3 ปีที่แล้ว +1

      Komahari doctor kenekwa hambenna, okata dura diga yanna denna epa sahodaraya.👍

    • @SL-kz5jq
      @SL-kz5jq 2 ปีที่แล้ว +3

      😞අනේ මට තවත් ඉන්න බැ. 🙏මට මෙහෙම ගියොත් පිස්සු හැදෙනවා. ප්‍රශ්නයක් නැතත් මට තේරෙන්නේ නැ මෙහෙම වෙන්නේ ඇයි කියලා.

  • @alokarashmi4862
    @alokarashmi4862 2 ปีที่แล้ว +1

    හැමෝමට ආදරේ කරන්න ජිවි අජිවී හැම දෙයකට ම එතකොට සුසන්ත් සින් වගේ අය අපිත් එක්ක හැම දා ම හිනා වෙලා ඉදී ☺

  • @selmarakela
    @selmarakela 3 ปีที่แล้ว +32

    මට ඉන්නවා මාව කිසිදා එක විනාඩියකවත් ,එපා නොකර ඉවසීමෙන් දුක අහන් මිතුරියක්!ඒ නිසයි මන් අද ජීවත් වන්නේ

    • @greenapples3449
      @greenapples3449 2 ปีที่แล้ว +2

      මටත් ඉන්නව.🙂

    • @hansimalshani4430
      @hansimalshani4430 2 ปีที่แล้ว +6

      @Hirunika HIRUNIKA matath ..hama deyakma hithe thiyan jiwath wenwa..aka godak amaru deyak..

    • @just_living_for_a_1D_reunion
      @just_living_for_a_1D_reunion 2 ปีที่แล้ว +2

      Thaman ge duka beda ganna puluwn yaluwek innawa nm oya hari lucky. Ehema yaluwek labanna pinak naa mata.

    • @g.lmadumali9112
      @g.lmadumali9112 2 ปีที่แล้ว

      Oyage yaluwa godak hoda kenek wenna athi.budusaranai oyala dennatama

    • @madhuj2452
      @madhuj2452 2 ปีที่แล้ว

      Ape wage Inna

  • @User5047
    @User5047 2 ปีที่แล้ว +1

    මොනවාද කරන්න ඕනෙ ඩොක්ටර් මට මේ හැම දෙයක් ම දැනෙනවා ගොඩක් දුක හිතෙනවා ගොඩාක් තරහ යනවා

  • @sscompressor4970
    @sscompressor4970 2 ปีที่แล้ว +3

    කවුරුත් මාව තේරුම් ගන්නෙ නෑ.මට කවුරුත් ආදරෙ නෑ.මගෙන් වැඩක් නෑ කියලා මට හිතෙනවා.😭😭😭😭😭

  • @dilaniiroshima1415
    @dilaniiroshima1415 2 ปีที่แล้ว

    මගේ හොදම යාලුවා මට මේ ළඟදි එයාටත් මේ රෝග ලක්ශන තියෙනවා කිව්වා..එයා බෙහෙතුත් ගත්තා..ඒත් අද එයා කියනවා එයාට නින්ද යන්නෑලු එක එක ඒවා එයාට පේනවලු..එයාට මැරෙන්න කියනවා ඇහෙනවලු..අනේ මේකට විසඳුමක් ඉක්මනට දෙන්න..මං එයාගේ හිත හදනවා මට පුළුවන් විදියට..ඒත් බයයි මට එයා ගැන

  • @SL-kz5jq
    @SL-kz5jq 2 ปีที่แล้ว +25

    මම may වල exam. මම ගොඩක් හොද ළමයෙක්. කාගේවත් හිත රිද්දල නැ. ඒත් මගේ අම්මා මට හැමදේටම උදව් කරනවා නමුත් මාව තේරුම් ගන්නවා අඩුයි මගේ අතින් එයාගේ හිත රිදෙන දේවල් කියවෙනවා. මන් ඒ ගැන ගොඩක් පසු තැවෙනවා. ඒත් මම උත්සහ කරනවා එහෙම නොකර ඉන්න. ඒත් මොන දේ තිබුනත් මට සතුටක් නැ. මගේ අම්මා කියනවා මේ වගේ හැගීමක් නැති දරුවෙක් බලාපොරොත්තු උනේ නැ කියලා. 😞ඒත් මම එහෙම නැ. මන් ගොඩක් sensitive. මම පුංචි සතෙක් මැරුණත් ගොඩක් දුක් වෙනවා. ඒත් මම ගොඩක් වෙනස් වෙලා කියලා මට දැනෙනවා. කිසිම කෙනෙක් ගැන දුකක් දැනෙන්නේ නැ. පිට මිනිස්සු මන් වගේ දරුවෙක් ව බලාපොරොත්තු වෙනවා කියලා මම ඉස්සරහ ම කියනවා. ඒත් මගේ ගෙදර අය මාව තේරුම් ගන්නේ නැ. මම ගොඩක් හොදට වැඩ කලා. මට දැන් මුකුත් කරන්න හිතෙන්නේ නැ. මට මැරෙන්න ම හිතෙනවා. මට ජීවත් වෙන්න ඕනි. හීන ගොඩක් තියෙනවා මට. ඒත් මට මෙහෙම කිසිම දෙයක් කරන්න බැ. 😞🙏අනේ මාව කොහොමහරි මේ ප්‍රශ්නෙන් ගලවන්න. Doctor කෙනෙක් ලගට යන්න ඕනි කීවම අම්මලා කියනවා මොනවද ළමයෝ අඩු ඔයාට කියලා. 😓ඒත් මට සැනසීමක් නැ. දැනෙන්නේ නැ. මට ඕනි ඉස්සර සතුටින් හිටපු මාව 😞🙏

    • @kaveeshatharini6796
      @kaveeshatharini6796 2 ปีที่แล้ว +2

      මටත් ඒ වගේම යි

    • @naliii5985
      @naliii5985 2 ปีที่แล้ว

      ඔයාට විසඳුමක් ලැබුණද ?

    • @krishanthipeiris7543
      @krishanthipeiris7543 2 ปีที่แล้ว

      Manowidda warayak lagata යන්න

    • @kavishakavindijayasekara7829
      @kavishakavindijayasekara7829 2 ปีที่แล้ว +2

      ඔයාට බෙහෙත් ගන්න යන්න අවස්තාවක් නැත්නම් ඔයාගෙ ජීවිතේ ධර්මත් එක්ක කටයුතු කරන්න ඉක්මනින් ඔයාගෙ ප්‍රශ්නයට විසදුමක් එනවා.

    • @hashinikamadhubashi7526
      @hashinikamadhubashi7526 2 ปีที่แล้ว

      Mtth ehemai.. mtth one issr hitiy mwa. Podi kale sehalluwen jiwath una mwa mn hemwelem hoynwa

  • @NishaDammage
    @NishaDammage 7 หลายเดือนก่อน

    මේ දේවල් අහද්දි ඇඩෙනවා. මටත් මේ හැම දෙයක්ම තියෙනවා. Dr කියන්න වගේ කාට මේ දේවල් කියන්න ගියත් එයාල අපිව මගහැරල යනවා. කතාව කියල ඉවර වෙන්න න කලින් එයාල අපිව මගහැරල යනවා. ඉතින් තවත් අසරණ වෙනවා. මොනාද කරන්නේ හිතාගන්න බෑ. අන්තිමටම හිතෙන එක ම දේ මැරෙන්න ඕනි කියන එකම තමයි

    • @Sadadewdu08
      @Sadadewdu08 5 หลายเดือนก่อน

      කාටවත් අපිව තේරෙන් නෑ...

    • @tiktoknawa5547
      @tiktoknawa5547 3 หลายเดือนก่อน

      @@Sadadewdu08 ඔව්...ඒත් මන් ට්‍රයි කරනවා මන් වගේම කෙනෙක්ව ඒ කියන්නේ මේ ලෙඩේ නිසා දුක් විදින මන් වගේම කෙනෙක්ව තේරුම් ගන්න..පුලුවන් විදියට පිහිට වෙන්න..මොකද මේකෙ වේදනාව මන් හොදට දන්නවා...ඉතින් අහන් ඉන්නම් මන්...හැමදේම කියලා හිත නිදහස් කරගන්න ටිකක් හරි සහනයක් දැනෙයි...

  • @apsaranilmi6774
    @apsaranilmi6774 ปีที่แล้ว +9

    ජීවිතේ අත්හරින්න හිතෙන තැන් ගොඩයි. කිසිම ආසාවකින් යන ගමනක් නෙවෙයි මේක🙏🥺

  • @haskumari3773
    @haskumari3773 ปีที่แล้ว

    උපරිම මානසිකත්වයකින් මම වැටිලා ඉන්නේ කොච්චර හිතාගන්න බැරුව මොකක් ප්‍රශ්නය අසා දන්නව හදාගන්න බැලුවත් මොකක් ප්‍රශ්නය

  • @fathimarikasa6407
    @fathimarikasa6407 3 ปีที่แล้ว +9

    ඇත්තටම වටිනවා ඩොක්ටර්. නමුත් වෛද්‍යවරයකු මුනගැසීමට ඇති වුවමනාව කුමක්ද කියා අසන අයට දෙන්න පුළුවන් උපදෙසක් කියන්න

    • @agrasarojani169
      @agrasarojani169 3 ปีที่แล้ว +1

      @@d.ywalpita4549 me dr koheda inne

  • @SanduMalshani
    @SanduMalshani 3 ปีที่แล้ว +39

    හිතේ තියන දේවල් කියන්න කෙනෙක් නෑ 😪💔

    • @laherumadusanka9842
      @laherumadusanka9842 3 ปีที่แล้ว +1

      Oyata mokadda thiyenne matath me okkoma thiyanawa

    • @ayeshamadhuwanthi1551
      @ayeshamadhuwanthi1551 2 ปีที่แล้ว

      මට කියන්න

    • @udayanganihewawasang1614
      @udayanganihewawasang1614 2 ปีที่แล้ว +1

      Matath kiyanna hitiyath kiyanna denne na. Husband kamaty na mange paule ayata katha karala kiynawata epa wela tiyenne.hitha nidahas karaganna dennena

    • @ayeshamadhuwanthi1551
      @ayeshamadhuwanthi1551 2 ปีที่แล้ว

      @@udayanganihewawasang1614 😕

    • @Sadadewdu08
      @Sadadewdu08 ปีที่แล้ว

      මටත්.🙂

  • @sachi7615
    @sachi7615 2 ปีที่แล้ว +1

    ගෙදර අයට කිවුවොත් හිනාවෙයි එයාලට දැනීමක් නෑ මේ ගැන..කියන්න කෙනෙක් නෑ මට දැනෙන දේ මටවත් හිතාගන්න බෑ හරිම හිස් බවක් දැනෙනව ජීවිතේම එපා වෙලා 🥺

    • @boniya_
      @boniya_ ปีที่แล้ว

      Ow🥺

  • @gemunugunawardhana8893
    @gemunugunawardhana8893 4 ปีที่แล้ว +19

    ගොඩක් වටිනවා සර්... බොහොම ස්තූතියි...

  • @gamingbro4865
    @gamingbro4865 ปีที่แล้ว

    විහිළුවක් වෙනවා විතරයි.
    තනියම හිතලා තනියම ඇද ගෙන යන්න උත්සාහ කරනවා .
    අම්මා තාත්තා පණ වගේ නිසා හිතලා ඉවසගෙන හිටියට දාඩිය දාලා ඇද බදාගෙන ඉන්න වා ඒ වෙලාවට මේ වීඩියෝ මතක් කරගෙන

  • @kaveeshalakshani147
    @kaveeshalakshani147 2 ปีที่แล้ว +19

    මේ හැමදෙයක්ම මට තියෙනවා😔 ඒ වගේම ඔලුව ගොඩක් රිදෙනවා,හැමතිස්සෙම හිතෙන්නේ මන් ජීවත් වෙලා වැඩක් නෑ මට මැරෙන්න ඕනි කියලා😔 මන් වැඩියෙන්ම ආදරේ කරන කෙනාට කිව්වාම එයා අහනවා මගෙන් පිස්සුද කියලා මාව කවුරුත් තේරුම් ගන්නෙ නෑ😔

    • @menunandasinghe3838
      @menunandasinghe3838 2 ปีที่แล้ว

      Lagama yaluwekta kiyala mano upadeshana laba ganna.

    • @hasini9103
      @hasini9103 2 ปีที่แล้ว

      Ou upadeshanayakatath yomu venna

    • @hasini9103
      @hasini9103 2 ปีที่แล้ว

      Pradeshiya lekam karyala valath upadeshana sewawan thiyanawa

    • @tharushinimeksha4477
      @tharushinimeksha4477 ปีที่แล้ว +1

      😒 හ්ම්ම්

    • @kavindamadushan2128
      @kavindamadushan2128 ปีที่แล้ว

      මාත් එහෙමයි😢

  • @shehanshashika210
    @shehanshashika210 ปีที่แล้ว

    මට මානසිකව වදු දුන්න හැම එක්කෙනාවම මන් ගාතනය කරලා මාත් සිය දිවි හානි කරගන්නවා

  • @nadeekamadugrero9196
    @nadeekamadugrero9196 4 ปีที่แล้ว +13

    ගොඩක් ස්තුතියි කාලෝචිත මාතෘකාවක් 💐

  • @shreelanka8736
    @shreelanka8736 2 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් මටත් අවුරුදු ගනනාවක් තිබුනා මට හොද යාළුවෝ දෙන්නෙක් ලැබුණු නිසා මම දැන් හොද මානසික මට්ටමක ඉන්නවා මට ජිවිතේ නැති කර ගන්ඩ හිතුන වාර අනන්තයි ස්තුතියි බුදු සරණයී ඔබ තුමාට 🙏

    • @nethuv4951
      @nethuv4951 ปีที่แล้ว

      අනේ මටත් හිටියනම්.

  • @තරැතරැ
    @තරැතරැ 4 ปีที่แล้ว +20

    නියමයි. මම අාසාවෙින් සවන්දුන්නා.

  • @kaushisenarathna8055
    @kaushisenarathna8055 3 ปีที่แล้ว +1

    මට මේ හැමදේම තියෙනවා doctor.

  • @madhushanihewage5036
    @madhushanihewage5036 2 ปีที่แล้ว +6

    මේ මොහොතෙත් මම ඉන්නේ මැරෙන්න ඕන කියන තැන.. 🙂

    • @wrdinuka3264
      @wrdinuka3264 2 ปีที่แล้ว

      Mano waidya kenek hamba wenna. Wisaduma ekai. Mamat oya wage kenek

    • @BawanthaMadu
      @BawanthaMadu 11 หลายเดือนก่อน

      ​@@wrdinuka3264oyage nbr ek dennko plz

  • @sandunupulpriyantha5747
    @sandunupulpriyantha5747 3 ปีที่แล้ว +1

    මමත් මේ දෙයින් ගොඩ කාලයක් දුක් වින්දා, ඒ කාලය නම් කියන්න බැරි තරම් අපහසු කාලයක්, පසුව මං මේ සදහා ප්‍රතිකාර ලබා ගත්තා,
    දැන් මං සුපුරුදු පරිදි ජීවිතය ගෙවනවා,
    මේක සුව කරගන්න පුලුවන් රෝගී තත්ත්වයක්, ඉක්මනින් ප්‍රර්තිකාර ගන්න ඕනි

    • @tharu5412
      @tharu5412 2 ปีที่แล้ว

      ඇත්තමද

    • @kaliduyasith705
      @kaliduyasith705 2 ปีที่แล้ว

      Kochara kall beheth gttada

    • @sachiniimalsha4591
      @sachiniimalsha4591 2 ปีที่แล้ว

      Oyata dan hodaida

    • @surekamadushani2954
      @surekamadushani2954 ปีที่แล้ว

      Ane aththamada oyata dan sanipada,kochchara kalayak beth gaththada

    • @BawanthaMadu
      @BawanthaMadu 11 หลายเดือนก่อน

      Oyage nbr ek dennko plz

  • @BinuriUththaraRanasinghe
    @BinuriUththaraRanasinghe 3 ปีที่แล้ว +3

    Dr, මම විශාදය සහ ග්‍රස්ථිය ( OCD) යන රෝගී තත්ත්වයන් වෙනුවෙන් මානසික ප්‍රතිකාර ලබා ගත් අයෙක්මි. OCD පිළිබදව ද විග්‍රහයක් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

    • @madharadulanjali.
      @madharadulanjali. 2 ปีที่แล้ว

      Oya kagenda dear beheth gaththe? Pls mt kiynna.

    • @BinuriUththaraRanasinghe
      @BinuriUththaraRanasinghe 2 ปีที่แล้ว

      @@madharadulanjali. Dr. Damani de Silva Jayasinghe

    • @madharadulanjali.
      @madharadulanjali. 2 ปีที่แล้ว

      @@BinuriUththaraRanasinghe dan oyata hodaida? E doctor koheda inne? Contact karagnne kohomada?

  • @anushaimesh4656
    @anushaimesh4656 ปีที่แล้ว

    මටත් ඒක තමා තියෙන්නේ බෙහෙත් බීලා දැන් එපා වෙලා තියෙන්නේ හෑමෝටම පේන්න මං ඉන්නේ හිනා වෙලා හැමෝම හිතන්නේ මං සතුටින් ඉන්නවා කියලා ඒ උනාට මට හිතෙන්නේ දැන් මං හිටියා.ඇති කියලා මට ඕනේ මේ ලෝකෙන් යන්න

  • @tharushiprasadika9
    @tharushiprasadika9 2 ปีที่แล้ว +8

    නිතර පවතින හිසරදය..
    හිස ඇතුලෙන් ලොකු තෙරපීමක් වගේ දැනීම..
    හැමදේම වගේ එපා වෙලා
    කිසිම දෙයක් තේරෙන් නෑ
    උගන්වන දෙයක් වත් තේරුම් ගන්න අමාරුයි
    එකම දේ කව් රු හරි අහන කොට,කියන කොට තරහා එනවා
    නිතරම හිසරදය ඇති වෙනවා
    එපා වෙලා මැරෙන්න ඕනි කියලා නිතර හිතෙනවා..වෙනදා ආසාවෙන් කතාකරන අය දැන්කතා කරන කොට වෙලාවකට තරහා යනවා...........
    ඩොක්ටර් මේත් විශාදයේ ලක්ෂණ ද

    • @MrRadley007
      @MrRadley007 ปีที่แล้ว

      ඔව් ..මානසික වයිද්‍යවරයකු හමු වන්න

    • @renukasadhamali3349
      @renukasadhamali3349 ปีที่แล้ว

      doctor mage athapaya aega danawa oluwa hiriwetila doctor kiyapu anik ledath thiyenawa ahema wenneth wishadayatada

    • @NilminiKodithuwakku-v9o
      @NilminiKodithuwakku-v9o 4 หลายเดือนก่อน

      Matath thiyenawa

  • @JanakaNandana-d2w
    @JanakaNandana-d2w 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි. doctor වටිනා දැනුවත් කිරීමක් ඔබතුමාට තෙරුවන් සරණයි

  • @samindigodakandage4642
    @samindigodakandage4642 4 ปีที่แล้ว +4

    මමත් ඔය වගේමයි ඩොක්ට..ඔය හැමදේම මට දැනෙනව..මට ජීවතේ එපා වෙලා..කිසි කෙනෙක් මට ඇහුම් කම් දෙන්නෙ නැ නපුරු කම් වෙනස් කම් කරනව..මන් ජීවත් වෙන්න ආසයි මට බලාපොරොත්තු ගොඩක් තියනව..ඒත් මට හැමදේම එපා වෙලා..මට නිතරම අඩල දුක් වෙලා එපා වෙලා..මට මැරෙන්න හිතෙනව...මාව තේරුම් ගන්න කිසි කෙනෙක් නැ...මම දන්නැ..මට එකපාරට පොඩි දේකටත් ඉක්මනට කේන්ති යනව..ඉක්මනට දුකහිතෙනව..නිතරම අඩනව..කෑම කන්න හිතෙන්නෙ නැ.නින්ද යන්නෙ නැ...මුලු දවසෙම හැමදාම එක දිගට තියන ඔලුව කැක්කුමක් තියනව මට.ඇස් රිදෙනව ..
    .
    .කිසි කෙනෙක් ට මාව වැඩක් නැ...මට දුක් වෙලා ඇති වෙලා..මට තේරෙන්නෙ නැ ඩොක්ට..මට දැන් අවුරුදු 20ක් වෙනව..ගෙදර අයට කියන්න බැ මෙ දේවල්..ඒ කාටවත් අහන්න වෙලාවක් නැ මේවා.මන් මුකුත් කිව්වත් මට පිස්සු කියනව..මන් කිව්වොත් මට depression කියලා පිස්සු කියයි මට තව...මම මොකද්ද මේකට කරන්නෙ ඩොක්ට

    • @SuwaManasa
      @SuwaManasa  4 ปีที่แล้ว

      me numer ekata 0714167287 katha karala Dr. Kamal S. Jayasekara samaga sambada wela obata upadeshanayak labaganna puluwan

    • @anon2817
      @anon2817 3 ปีที่แล้ว

      @@SuwaManasa kohed doctor hmmenn puluwn

    • @nilukachaturangani5281
      @nilukachaturangani5281 2 ปีที่แล้ว

      Mamat manasikwa godk dukvidina kenek daruwo 2innawa Anisa vitari iwasagena inne mage taraha Nisa adnnt tuk vidinna kiyanna kenk nati Nisa adala hita hada gnnwa Hera kariyak wagei mage jivite

  • @anushaniloshani7038
    @anushaniloshani7038 3 ปีที่แล้ว +1

    මම ව්ශාදයට ලක් වෙලා ඉන්න බෙහෙත් බොන කෙනෙක් කෙනෙක්. මම එයට ගොදුරු වූ හේතුව හොදින් දනිමි. නමුත් එයින් මිදී යාමට කිසිම අවස්තාවක් නැත. එනිසා තව තවත් පීඩනයට පත් වෙමින් සිටිමි. ඉගෙනුම් මට්ටමන් තරමක් ඉදිරියෙන් සිටියත් මෙම් ගටලුකාරි තත්වය කලමණාකරනය කරගෙන මනස සහල්ලු කර ගැනීමේ හැකියාවක් නැත. කරුණාකර උපදෙස් ලබා දෙන්න

    • @SuwaManasa
      @SuwaManasa  3 ปีที่แล้ว

      මෙම අංකයට 0714167287 කතා කරලා ඔබට Dr Kamal S. Jayasekara සමග සම්බන්ද වෙලා උපදේශයක් ලබාගන්න පුළුවන්

  • @danusilva8440
    @danusilva8440 2 ปีที่แล้ว +6

    මටත් හිතෙනව මේ ගෙවෙන්නේ මගේ ජිවිතේ අවසාන කාලේ කියලා..ජිවිතේ නැති කරගන්න හිතෙනව..😭

    • @Janani_24
      @Janani_24 2 ปีที่แล้ว +2

      අක්කේ අපිට වඩා ප්‍රශ්න තියෙනවා වෙන මිනිස්සුන්ට මේ ලෝකෙ. අක්කට ඉවසන්න ම බැයිනම් ඔයාව තේරුන් ගන්න කවුරුවත් ම නැත්තම් ඩොක්ටර් කෙනෙක් ව හම්බෙන්න..😢😢 ඔයාගෙ හිතේ ප්‍රශ්න කියලා සැහැල්ලු වෙන්න. මෝඩ තීරණ ගන්න එපා..😢

    • @deepikamaduwanthi2859
      @deepikamaduwanthi2859 2 ปีที่แล้ว +1

      ඔවු මොනදේ උනත් හිතට හයිය ගන්න වැරදි තීරන ගන්න එපා

    • @udayachandrakumara
      @udayachandrakumara 2 ปีที่แล้ว

      Dan kohomada nangi oyata

  • @buddhanandathero5238
    @buddhanandathero5238 2 ปีที่แล้ว

    සියලු සිත් දැවෙන්නන් සුවපත් වේවා..

  • @niroshajayarathna9178
    @niroshajayarathna9178 2 ปีที่แล้ว +5

    මාත් විදවනවා.ඒත් මාව තේරුම් ගන්න කිසිම කෙනෙක් නෑ.😥😥😥

  • @THESOULHUNTER-YTC
    @THESOULHUNTER-YTC 3 ปีที่แล้ว +2

    සර් කියනවා වගේම මටත් දැන් හති ජීවත් වෙලා

  • @ashamanju5292
    @ashamanju5292 3 ปีที่แล้ว +5

    මම ලංකවට ආවම ඩොක්ටර් මුන ගැහෙන්න එනවා....මට ඊයෙ වෙනකන් අමතක වෙන්න මොනා හරි බෙහෙතක් තියෙනවනම් විදින්න....මම ජීවත් වෙන්නනම් මට අතීතෙ අමතක කරන්න වෙනවා...

    • @nilukasajeewani870
      @nilukasajeewani870 3 ปีที่แล้ว +1

      Anee me uwamanawa matath තියනවා

  • @tharushadewshan6280
    @tharushadewshan6280 ปีที่แล้ว +1

    අපේ නැදැ වේන අයියා කෙනෙක්ට ඔහොම උනා මලගෙදරකට කනත්ත සුද්ද කරනකොට එ අයියා කිව්වා මගෙ මරනයටත් මේ කනත්ත සුද්ද කරන්න කියලා අපි වැඩිය හිතුවේ නැ ඉට පස්සේ එ අයියා ටික කාලයකට පස්සේ එල්ලිලා මැරුනා දැන් අවුරුදු 5 ක් 😢

  • @kavindielkaduwa2030
    @kavindielkaduwa2030 3 ปีที่แล้ว +5

    මටත් මේක තියනව කියල මට දැනෙනව.ඒත් කියන්න කෙනෙක් නෑ. doctor කෙනෙක් ලගට එක්ක යන්න කීවම ගෙදර අය කියනව මගෙ මනස්ගාත කියල. මං අවධානෙ ගන්න එහෙම කරනව කියල තමයි එයාල කියන්නෙ.

    • @dilsrifernando5061
      @dilsrifernando5061 2 ปีที่แล้ว

      Kaatat wada oya oyage jeewiteta aadare karanna.onama hospital ekaka phan piyasa wani namin ho wenama tanak tiinawa..oya ghin maanasika dr.kenek munagahenna.eken oyata shanayak danei..maat kale ekamai