ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Bo Maluwe Mal | Adeepa with Sahara Flash | Best Sinhala Songs | SAMPATH LIVE VIDEOS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2019
  • 🎸🎸 මෙම ප්‍රසංගයේ ගායනා කරන ගීත සහ Nonstop වල අඩංගු ගීත හෝ කොටස් වල මුල් ගැයුම් හිමිකාර ගායන ශිල්පීන් සහ අනෙකුත් ප්‍රකාශන හිමිකරුවන් හට අපගේ උපහාරය...
    🎸🎸 Our Tribute To The Original Artists Of These Songs.
    🎸🎸 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට 075 586 30 30 දුරකථන අංකය ඔස්සේ අප හා සම්බන්ධ වන්න...
    🎸🎸 If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us on +9475 586 30 30. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
    🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧
    සියලුම සංගීත ප්‍රසංග ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් ගෙන එන අපගේ "SAMPATH LIVE VIDEOS" යුටියුබ් චැනලය හරහා නරඹන්න දැන්ම Subscribe කරන්න.
    To view more new live shows, Please Subscribe Our "SAMPATH LIVE VIDEOS TH-cam Channel.
    ▶ Subscribe Sampath Video Team : / @sampathlivevideoteamb...
    ▶ Like us on Facebook : / sampathlivevideoteam
    #BestLiveMusicalShowSrilanka
    #LiveMusicalShowSrilanka
    #livemusical
    #Live_Musical_Show
    #livemp3
    #bestsinhalasong
    #newsong
    #musicalshow
    #nonstop
    #SinhalaNonstop
    #SinhalaSongs
    #SriLankanSongs
    #Sinhalanewsong
    #SampathVideoTeam
    #SampathliveVideos
    #sampathvideos
    #sampathvideo
    #SriLanka
    #balapitiya
    #SAMPATH
    #VIDEOS
    #Live
    #show
    #sinhala
    #2020
    Watch Live Music Videos Online, Download Sinhala Videos & Sinhala Music Videos.The Best Live Video songs online in Sri Lanka, Latest Music Video Downloads
    Sampath Video Team Best Live Musical Show in Sri Lanka | Top 20 Nonstop | Best Sinhala Songs | Sinhala New Songs 2019 | Sinhala New Songs
    Enjoy & stay connected with us for more Videos!!!
    අලුත්ම සංගීත ප්‍රසංග, උණු උණු ගොසිප් එක්ක හැමදාම අලුත්වෙන "හොඳම ලයිව් ෂෝ" ප්‍රසංග වෙදිකාවේ හොදම ටික අපේන්, සිංහල සිංදු හා වෙදිකාවේ සොදුරු මතකයන්..

ความคิดเห็น • 1.3K

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 4 ปีที่แล้ว +1691

    තෙරුවන් සරණයි මගේ රත්තරං පුතේ...ඔයාගේ ඇස් පෙනීම ඉක්මනින් ලැබේව...

    • @apka4124
      @apka4124 4 ปีที่แล้ว +20

      ekmanin penima lebewa.namuth appe hamuduruwane " hetun pattecca sambutan...hettu banga nerujjatte neda.pattecca samuppadaya daham guruearaya asuren mama kewe.mama hareda duwamen wahansa.....samawela pahadanna.

    • @deraniyagaladhammasarather5347
      @deraniyagaladhammasarather5347 4 ปีที่แล้ว +34

      පින්වත් ඔබ නිවැරදියි...

    • @chanakamadusanka6670
      @chanakamadusanka6670 4 ปีที่แล้ว +26

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඉක්මනින් පුංචි පුතාගේ නෙත් දෙක පණ ලැබේවි!!!

    • @deraniyagaladhammasarather5347
      @deraniyagaladhammasarather5347 4 ปีที่แล้ว +28

      තෙරුවන් සරණයි

    • @thusharisagadewan760
      @thusharisagadewan760 4 ปีที่แล้ว +14

      Budu saranai patiyo

  • @NaradaLunugamvehera
    @NaradaLunugamvehera 3 ปีที่แล้ว +757

    පුතාට ලස්සන කටහඬක් ලැබුණා වගේම ලස්සන ඇස් දෙකෙන් මේ ලෝකේ දකින්නට වාසනාව ලැබේවා...සුබම සුබ අනාගතයක් රත්තරන් පුතාට ලැබේවා !!! තෙරුවන් සරණයි!!!

  • @dulhanakasthuri3978
    @dulhanakasthuri3978 3 ปีที่แล้ว +469

    හිරි ගඩු පිපෙනවා මේ සිංදු අහද්දී...පොඩි හාමුදුරුවෝ දැක්කම පපුව කඩා වැටුනා ❤️❤️

    • @chathuanuhas2200
      @chathuanuhas2200 3 ปีที่แล้ว +9

      ඒක ඇත්ත😔😔😔

    • @kawishkadilshan3063
      @kawishkadilshan3063 2 ปีที่แล้ว +3

      ඒකනම් ඇත්ත

    • @roshansirantha3745
      @roshansirantha3745 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ❤️😭😭🤧

    • @Lucifer_Wolf_221
      @Lucifer_Wolf_221 2 ปีที่แล้ว +4

      පොඩි සාදුලා දැක්කම ඇඩෙනවා

    • @chandanimenike3914
      @chandanimenike3914 ปีที่แล้ว +3

      බුදු සරණයි පුතේ ඔයාගෙ ඇස් දෙක ඉක්මනින් සුවපත් වේවා

  • @kumarad1648
    @kumarad1648 4 ปีที่แล้ว +457

    පුතේ...ඔයාගේ අැස් දෙක දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා.

  • @nicemoment7028
    @nicemoment7028 4 ปีที่แล้ว +356

    කොයි තරම් පිනක් උනත් පොඩි උන්නාන්සේලා දකිද්දී පපුව පිච්චිලා යනවා... 😢😢තෙරුවන් සරණයි ඔබ‍ වහන්සේලාට. අදීප තෙරුවන් සරණයි.. ♥️♥️

    • @user-tc6rf7dp6d
      @user-tc6rf7dp6d 4 ปีที่แล้ว +1

      nisha s.nisha 😢😢

    • @kavindakumara301
      @kavindakumara301 3 ปีที่แล้ว +2

      උන් වහන්සෙලා කියන්ඩ අපා කැතයිනෙද

    • @indikajayalath4356
      @indikajayalath4356 3 ปีที่แล้ว

      Hi hi

    • @Ruwankumara-by6ck
      @Ruwankumara-by6ck 3 ปีที่แล้ว +1

      උන්නාන්සේ කියලා කියනින අපිට අයිතියක් නෑ අක්කේ.එහෙම කතා කරන්නේ ගුරු හාමුදුරුවෝ විතරයි.

    • @kumara3338
      @kumara3338 2 ปีที่แล้ว

      මොනව කලත් අක්කේ මගේ ඇහැටත් කඳුලක් ආවා..

  • @MKG-gl3ox
    @MKG-gl3ox 4 ปีที่แล้ว +432

    මේ වගේ පොඩි දරුවෙකුටත් ඊර්ෂ්‍යා කරන කුහක මිනිස්සු ඉන්න රටක් මේක.එයාල තමයි unlike කරල තියෙන්නෙ.පුතේ ඔයාගෙ ඉදිරි අනාගතය ජය වේවා.තෙරුවන් සරණයි.

    • @saduniwijesekara2028
      @saduniwijesekara2028 3 ปีที่แล้ว +3

      Lassanai puthe oyata ikmantama penima labewa

    • @isuridevmini5032
      @isuridevmini5032 3 ปีที่แล้ว +5

      කරුනාකරලා ඒ මිනිස්සු ට බනින්න මගෙ අහින්සක අම්මට බනින්න එප ✋

    • @dhanudtggamlath4470
      @dhanudtggamlath4470 3 ปีที่แล้ว +4

      ඒක නම් ඇත්ත

  • @nuasdasd
    @nuasdasd 4 ปีที่แล้ว +263

    පුන්චි හාමුදුරුවො දැක්කහම ඇහැට කදුලක් ආව මචන්🙁

    • @arabagenilantha8351
      @arabagenilantha8351 2 ปีที่แล้ว +1

      🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

    • @Jinalprabuddha
      @Jinalprabuddha 3 หลายเดือนก่อน +1

      Aththama 😢

  • @sudeera77
    @sudeera77 3 ปีที่แล้ว +135

    ඉක්මනට මේ ලෝකය දකින්න විදින්න වාසනාව උදාවේවා පූතේ ඔයාට බුදු සරණයි දෙව් පිහිටයි

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 4 ปีที่แล้ว +378

    කොහොමද අම්මේ එහෙම කරන්නේ... අම්මත් සසරින් එතෙර වෙලා.....

    • @deraniyagaladhammasarather5347
      @deraniyagaladhammasarather5347 4 ปีที่แล้ว +1

      🤔

    • @ishankasiriwardana6846
      @ishankasiriwardana6846 4 ปีที่แล้ว

      @@ajithbandula8017 . n4

    • @pabeluwarsaha8215
      @pabeluwarsaha8215 4 ปีที่แล้ว +4

      deraniyagala dhammasara thero අවසරයි අපෙ හමුදුරුවනෙ. ඔබ වහන්සෙගෙන් පැනයක් අහන්න අපෙ හමුදුරුවනෙ වෙසක්. මාසෙට බුදු හමුදුරුවො වෙනුවෙන් ගිහියන්. රාත්‍රි ආහරය නොගෙන ඉන්නවානෙ. සමහරක් අය. අපෙ හමුදුරුවනෙ. එය කිරිම සුදුසුද. ඒය කරනවා නම්. දවසෙ. අන්තිම ආහාර වෙල අපි කියටද. ලබා ගන්න ඔනි

    • @deraniyagaladhammasarather5347
      @deraniyagaladhammasarather5347 4 ปีที่แล้ว +12

      @@pabeluwarsaha8215 එහෙම කිරීමක් පිළිබඳව මා දැනුවත් නැහැ.. එය වරදක් නම් නොවෙයි... නමුත් බුදුන් වහන්සෙ වෙනුවෙන් කිසිවෙකුට කුස ගින්නේ සිටින්න කියා කිසිඳු දේශනාවක් නෑ... අට සිල් හෝ දස සිල් සමාදන් වූ අයෙක් නම් අවේලාවේ ආහාර.ගැනීමක් කරන්නේ නෑ..බොහෝ විට වෙසක් මාසය තෙමගුල වෙනුවෙන් අටසිල් සමාදන් වෙන පින්වතුන් මාසය පුරාම සිල් ආරක්ෂා කිරීම වෙනුවෙන් එවන්නක්.කරනවා නම්..එය වරදක්.නොවේ.. තෙරුවන් සරණයි

    • @pabeluwarsaha8215
      @pabeluwarsaha8215 4 ปีที่แล้ว +1

      deraniyagala dhammasara thero 🙏🙏 තෙරුවන් සරනයි අපෙ හමුදුරුවො නෙ

  • @kavijaal9567
    @kavijaal9567 4 ปีที่แล้ว +295

    පව් කාරයෝ කාලකන්නි unlike කරලා
    බුදුසරණයි
    සුබ ගමන් පුතා අන්ලයික් කරපු කලකන්නි තිරිසන්නුන්ට
    කියන්න තියෙන්නේ එයාලට වැඩිපුරම ඔතන ඇත්තෙ බෞද්ධයන් නොවේ .දවසක ඇස් වලින්ම දඬුවම් ලැබේවා

  • @galvadumano2614
    @galvadumano2614 3 ปีที่แล้ว +24

    ආදීප පුතාට මේ පින් බලෙන් ඉක්මනින් ඇස් දෙක පෙනේවා.......

  • @dasithathathsara4532
    @dasithathathsara4532 2 ปีที่แล้ว +45

    දෙවෙනි වර්ස් එකේ ඉදලා මාරම ලස්සනයි මල්ලියො ඔයාට ඉක්මනට සනීප වෙන්න ඕන තෙරුවණ් සරණයි

  • @mysrilanka5041
    @mysrilanka5041 4 ปีที่แล้ว +114

    අම්මා ...අම්මේ...ඒ සුවද,උනුහුම අමතක කරලා අමාමෑනියන්ගේ දහමේ සුවද උනුහුම ලබන්න ආවත්...කිරිබිව්ව අම්මගේ සෙනෙහස කොහොම අමතක කරන්නද...

  • @randunusriyani5246
    @randunusriyani5246 4 ปีที่แล้ว +112

    භවයෙන් භාවයේ පෙරුම් පුරා මම බවුන් වඩා උපදින වාරේ...දිනයක මතුදා හතර වරිගයම එතෙර කරන්නම් සoසාරේ.....

    • @chamilachathuranga4775
      @chamilachathuranga4775 4 ปีที่แล้ว +1

      Randunu Sriyani “කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මාත් සසරින් එතෙරවෙලා”

  • @ranganachathuranga4096
    @ranganachathuranga4096 4 ปีที่แล้ว +71

    ඒක නම් විශුවල් එකක් වගේ බන් පොඩි හමුදුරුවෝ 😍😍

  • @harshanisandeepa214
    @harshanisandeepa214 3 ปีที่แล้ว +98

    ලස්සනයි මැනික. ඉක්මනින් මෙ ලොකයෙ සියලු දෙ ඔබගෙ දෑස් දෙකට පෙනෙවා බුදු සරනයි සියලුදෙවිපිහිටයි

    • @maheshidinushika7394
      @maheshidinushika7394 3 ปีที่แล้ว +2

      අලේලුයා.

    • @nikialone3456
      @nikialone3456 2 ปีที่แล้ว

      😍😍😍😍😍😍😍❤️❤️❤️❤️

  • @lihinidissanayaka3617
    @lihinidissanayaka3617 4 ปีที่แล้ว +251

    හරිම ලස්සනයි මගේ පුතේ..තෙරුවන් සරණින් ඔයාගේ ඇස් පෙනීම ඉක්මනින් ලැබේවා ❤🙏

  • @ajithananda7629
    @ajithananda7629 4 ปีที่แล้ว +187

    මගේපුතේ.ඔයාට.ඉක්මනින්ම.අැස්.දෙකමපේනිම.ලැබෙිවා.බුදු.සරනයි

  • @user-gi9ch4de3c
    @user-gi9ch4de3c 3 ปีที่แล้ว +55

    තෙරුවන් සරණයි.......දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මනින් ඇස් පෙනීම ලැබේවා.... 💓💓💓

  • @kalumkalum106
    @kalumkalum106 2 ปีที่แล้ว +30

    අම්මො ඇඩුනා එකටනම් මාරම ලස්සනයි පුතෙ කටහඬ ❤️🖤🖤🖤🖤🧡🧡🧡🧡💜️💙💚

  • @masterbuddhi8603
    @masterbuddhi8603 4 ปีที่แล้ว +187

    ඔයගෙ ඇස් පෙනිම ඉක්මනටම ලැබෙන්න කියල පාර්තනා කරනව මල්ලි...බුදු සරණයි

  • @premalatha.g.n1270
    @premalatha.g.n1270 4 ปีที่แล้ว +68

    ඔයාගේ කටහඬ හරිම ලස්සනයි පුතා ඔයාට දිගු ගමනක් පුතේ 😀

  • @malithudara7557
    @malithudara7557 2 ปีที่แล้ว +24

    පොඩිහාමුදුරුවො දකිද්දි කදුලු එන එක නවත්තගන්න බෑ . ඒතරම් හිතට වැදුනා

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +58

    බුදු සරණයී☸
    බුදු පිහිටයී☸
    මගේ මල්ලියට වරදින් නෑ....දිනෙන් දින බැබළෙනවා හරියනවා දිලෙනවා මිසක්☸

  • @romanticrox932
    @romanticrox932 4 ปีที่แล้ว +41

    ඇහැට කඳුලක් අවා චුටි සාදුලව දකිද්දි 🙏🙏🙏

  • @user-wf2hq5vl2h
    @user-wf2hq5vl2h 4 ปีที่แล้ว +66

    සියලුම දෙවියන්ගෙ පිහිට ලැබෙිවා රත්තරං ඔයාට ❤❤❤

  • @hdhdjdj2443
    @hdhdjdj2443 4 ปีที่แล้ว +31

    මෙවැනි දක්ෂ දරුවන් unlike කරන අයට sinduvak ho pel කවියක් kiyaganna පුළුවන්ද දන්නෙත් නැති eke අපි mokata කේන්ති gannavaada adipa පුතා ඔයාට හොඳින් oyage veda කටයුතු කරන්න වාසනාව ශක්තිය දිරිය නොඅඩුව ලැබේවා බුදු සරණයි

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 3 ปีที่แล้ว +49

    තෙරුවන් සරණයි පුතාට ❤❤❤❤ ලස්සනට ගායනා කරනව........ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගෙන මේ ගමන යන්න දහිරිය ශක්තිය නිරතුරුවම ලැබේවා...

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno9158 4 ปีที่แล้ว +48

    හරිම ලස්සනයි!ඇසට කඳුලක් නො ආවානමි ??

  • @rohanjayasingha4467
    @rohanjayasingha4467 4 ปีที่แล้ว +58

    චූටි සාදුල දකිද්දී නමි... පපුව පිච්චෙනවා වගේ...

  • @ruwanchinthaka1833
    @ruwanchinthaka1833 4 ปีที่แล้ว +43

    බුදු සරණයි පුතේ.ඉක්මනින්ම පුතාට ඇස් පෙනීම ලැබේවා 🙏🙏🙏

  • @vihagakanchana8182
    @vihagakanchana8182 4 ปีที่แล้ว +37

    කියන්න වචන නෑ සුපිරි .....බෑන්ඩ් එකත් හොද බැකින් එකක් දෙනවා....බැකින් එකට සුපිරි කොමෙන්ට් එකක් පොඩ්ඩා දෙන්නෙ💗💗😍

  • @slbuskollo561
    @slbuskollo561 3 ปีที่แล้ว +27

    ගොඩක් ලස්සනයි මල්ලියෝ ❤️❤️❤️ ඔයාට ඉක්මනටම ඇස් දෙක සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

  • @Poddawil
    @Poddawil 4 ปีที่แล้ว +57

    තවත් ඉදිරියට යන්න ශක්තිය,ධෛර්යය ලැබේවා ..පුතේ

  • @user-fq4vn7kq5d
    @user-fq4vn7kq5d 2 ปีที่แล้ว +30

    ආදරෙයි රත්තරං මල්ලි... පුලුවන්නම් මගෙ ඇස් දෙකම දෙනවා ඔයාට..... ඉක්මනට පෙනීම ලැබෙයි මල්ලිට බුදු සරණයි...♥️♥️♥️♥️

  • @user-ol7ks8st4j
    @user-ol7ks8st4j 3 หลายเดือนก่อน +1

    අනේ මල්ලිය,හරිම ලස්සනයි පැටියෝ❤️
    මං ප්‍රාර්තනා කරනව මල්ලිගෙ මේ රත්තරං ඇස් දෙක ඉක්මනින්ම සනීප වෙන්න කියල💫✨
    ලංකාවෙම ආදරය ආශිර්වාදය ඔයාට තියනව මල්ලිය💫✨
    බුදු සරණයි,පරිස්සමෙන් ඉන්න පැටියො❤️

  • @rahinedoboro1499
    @rahinedoboro1499 4 ปีที่แล้ว +21

    බුදුසරණයි මගේ පුනේ ඔයට විජහයින් ලෝකය පේනේවා කියා අපි පරථනා කරනවා එම පර්ථනාව ඉස්ට වෙිනවා මගේ පුනේ මටන් පුනේක් ඉන්නවා

  • @user-kg6xd5kh2v
    @user-kg6xd5kh2v 4 ปีที่แล้ว +231

    පොඩි හාමුදුරුවෝ දකිද්දී පපුව පිච්චිලා ගියා

  • @jagathsatharasingha8595
    @jagathsatharasingha8595 ปีที่แล้ว +12

    උතුම් දලධා සමිදු පිහිටෙන් ලොව දකින්නට ලැබේවා. සසර කර ඇති පවු ගෙවේවා.! මගේ පුතාට තෙරුවන් සරණයී.!

  • @sangeethkavee9015
    @sangeethkavee9015 2 ปีที่แล้ว +7

    අනේ පොඩ්ඩො ඒක අහලා මට ඇඩෙන්න තරම් ආවා🥺 ඒ ඔයාට අනුකම්පා හිතිලා නෙවෙයි ඇත්තටම ඔයාගෙ කටහඩේ තියෙන ඒ දක්ෂතාවයට 😍💖
    බුදු සරණයි පැටියෝ සුභ අනාගතයක් 💖😘😘😘

  • @ruwan7546
    @ruwan7546 4 ปีที่แล้ว +54

    ඒ සින්දුව නම් වොයිස් වැදුන පුතේ සුපිරියටම

    • @champagamlath3668
      @champagamlath3668 3 ปีที่แล้ว

      පුතේ ඔයාට තෙරුවන් සරණයි

  • @sriyanirathanayake7634
    @sriyanirathanayake7634 4 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි ඔබට ඉක්මනින් ඔබගේ as පෙනීම ලැබේවා

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි රත්තරන් පුතේ ඉක්මනින් මේ ලෝකේ දකින්න ඔය ඇස් දෙක සුවපත්වෙවා.

  • @r.marosha4699
    @r.marosha4699 2 ปีที่แล้ว +6

    ටික් ටොක් එකේ දැකලා ආවෙ මෙච්චර හිතට වැදෙයි කියල මම නම් හිතුවේ නෑ නියමයි ❤️❤️❤️❤️

  • @masterbuddhi8603
    @masterbuddhi8603 4 ปีที่แล้ว +42

    අම්මත් සසරින් එතේරවෙලා පපුව කඩාගෙන ගියා.....❤

  • @swarnal.g9609
    @swarnal.g9609 4 ปีที่แล้ว +22

    තෙරුවන් සරනයි පුතේ ඔයාට හරිම ලස්සනයි .

  • @chathurinadeesha8027
    @chathurinadeesha8027 ปีที่แล้ว +1

    Supirima supiri patiyoooo ....ikmanin peneema lebeevaaa.....

  • @wasalashanika4481
    @wasalashanika4481 4 ปีที่แล้ว +3

    Ane podi hmuduruwo dakinakota adare hithenawa..puthe oyatath budusarnay

  • @sherinboataniwansuwalabana2622
    @sherinboataniwansuwalabana2622 4 ปีที่แล้ว +34

    පුතේ ඔයාට ඉක්මනින් ash පෙනීම ලැබේවා

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 4 ปีที่แล้ว +75

    පුන්ච් හාමුදුරුවනේ ඔය අහිසන්ක පින්වන්ත මූනවල් දකිද්දි ඇස් වලට කදුලු පිරුනේ මටවිතරද අදිප පුතේ ඔයාගේ තේරිම විශිටයි පුතේ

  • @user-qy7io7it7t
    @user-qy7io7it7t 7 หลายเดือนก่อน

    ලස්සනයි චුටි පුතේ ගායනය කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ඉක්‌මනින් සනීප වෙන්න ඕන ❤❤❤❤

  • @navodyabandara1938
    @navodyabandara1938 8 หลายเดือนก่อน +4

    ඉක්මනටම ඇස් පෙනීම ලැබේවා. පුතේ. බුදු සරණයි 🙏

  • @kingdomisuwah8228
    @kingdomisuwah8228 2 ปีที่แล้ว +13

    ලස්සනයි මල්ලියො ☺️♥️ ඉක්මනට මේ ලොකේ ඇස් වලින් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🥺♥️ සුභ අනාගතයක් ☺️♥️

  • @user-dv3fg3hf8w
    @user-dv3fg3hf8w ปีที่แล้ว +5

    ඇස් දෙක ඔයාගේ සනීප වේවා!! පුතේ 🙏🙏🙏

  • @upuludekumara5331
    @upuludekumara5331 2 ปีที่แล้ว +5

    ලස්සන කට හඬක්, ලස්සන දෙසවනක්, බොහොම හොඳ හැකියාවක්, මුළු ලොවේම ආදරයත් ලබන්නට පින් කළ ඔබට, මේවා ලස්සන සුන්දර ලොව දකින්නට ඉක්මනින්ම ඔබේ දෑස් ඔබට පිහිට වනවා පුතේ උතුම් වු දළදා සමිඳුන්ගේ ආශිර්වාදයෙන් පිහිටෙන්. සම්මා සම්බුදු සරණයි ඔබට පුතේ

  • @PiyumiMadusani-yf8rx
    @PiyumiMadusani-yf8rx 20 วันที่ผ่านมา

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ රත්තරන් පුතේ,,,❤️❤️බුදුසරනයි,

  • @kanthijayakody8816
    @kanthijayakody8816 4 ปีที่แล้ว +8

    රත්තරන් පුතේ ...කොහොමද අම්මෙ.සසරින්.එතෙර වන්නේ ........⁣ඹයාට.පින්.ලැබේවා .

  • @gihandhanuhka4154
    @gihandhanuhka4154 4 ปีที่แล้ว +36

    තෙරුවන් සරණයි ! , මල්ලි ඔයාට

  • @SLRandunu.
    @SLRandunu. 3 ปีที่แล้ว +22

    අනේ අපේ චූටී හාමුදුරුවෝ 💜️

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 ปีที่แล้ว +6

    රත්තරන් පුතේ තුනුරුවනේ සරණින් ඔයාගේ ඇස් පෙනීම ඉක්මනින් සුව වේවා 🙏🙏♥️♥️

  • @nirmalapushpakumari6754
    @nirmalapushpakumari6754 4 ปีที่แล้ว +5

    ඉන්පසු ඇවිදින් අම්මෙ ඔබ ලඟ ඉන්නම් කිරි සුවඳේ එතිලා
    කොහොමද අම්මෙ එහෙම කරන්නෙ අම්මත් සසරින් එතෙර වෙලා..... ❤️🌷❤️
    පපුවට දැනුනෙ අමුතුම වේදනාවක්. රත්තරනේ ඔයාගෙ නෙත් යුග ඉක්මනින්ම සුව වේවා.
    සියලුම අම්මා වරැන්ට මේ සසරින් එතෙර වන්න වරම් ලැබේවා. බුදු සරණයි පුතේ

    • @kumarik5692
      @kumarik5692 4 ปีที่แล้ว

      🇱🇰🇱🇰🌾🌾🌾🙏🙏🙏🙏🕊♥️♥️♥️♥️♥️♥️

  • @khaledsmart9017
    @khaledsmart9017 4 ปีที่แล้ว +16

    බුදු සරණයි pute😙😙😙😙 ලස්සනයි ගොඩාක් ඔයාට මේ ලෝකය බලන්න වාසනාව ලැබේවා 😭❤️❤️❤️

  • @madhubhashaniindumini5762
    @madhubhashaniindumini5762 2 ปีที่แล้ว

    බුදුසරණයි පුතේ . ලස්සනයි රත්තරන් . සුභ අනාගතයක් රත්තරන් පුතේ

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 ปีที่แล้ว +1

    💙🙏 පොඩි කොල්ලා ගෙ voice එක මරැ,ලස්සනයි... තේරුම් ගොඩයි.ජයවේවා sahara flash ඉස්සරහට තව මෙවැනි දෙ කරන්න හයිය ලැබේවා.. බුදු සරණයි.

  • @user-ru4rx3ks8d
    @user-ru4rx3ks8d 3 ปีที่แล้ว +7

    බුදුසරනයි මල්ලියො,,ඉක්මනින් මේ ලොකෙ දකින්න ලැබෙවා,,❤❤❤

  • @chandranganipathmaltha1278
    @chandranganipathmaltha1278 4 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි පැටියෝ බුදු සරනයි පජයම වෙවා👼👼👼👼👼

  • @user-te4vl3kv7y
    @user-te4vl3kv7y 3 หลายเดือนก่อน

    බුදු සරනයි පුතේ.....ඉක්මනින්ම ඔයාට සුවය ලැබේවා.... තව තවත් ශක්තිය ....වාසනාව ලැබේවා මෙවැනි ගීත ගායනය කිර්‍ර්මට....

  • @lahirumaneesha5478
    @lahirumaneesha5478 3 ปีที่แล้ว +12

    එක පට්ට මල්ලියො❤

  • @darshanilalanthi1423
    @darshanilalanthi1423 2 ปีที่แล้ว +3

    පුතාට ලස්සන කටහඬක් ලැබුනා වගේම ඔයාගේ නෙත් දෙකේ පෙනීම ඉක්මණින්ම ලැබේවා .බුදු සරණයි පුතේ.

  • @purnimasandamali3104
    @purnimasandamali3104 4 ปีที่แล้ว +13

    ගොඩක් ලස්සනයි es deka ikamain සුව වේවා !theruwan saranai

  • @tharangapolgampala412
    @tharangapolgampala412 ปีที่แล้ว +5

    මේ භවයේ පුතාට පෙනීම ලැබේවා !

  • @WasanaDoni
    @WasanaDoni 2 ปีที่แล้ว +11

    තේරුවන් සරණයි පුතේ...🙏🙏🙏

  • @surangasampath6674
    @surangasampath6674 4 ปีที่แล้ว +3

    දැනටම පස් පාරකට වැඩිය බැලුවා ඓපා වෙන්නෙම නෑ බුදු සරණයි මල්ලියා

    • @aktv9121
      @aktv9121 3 ปีที่แล้ว

      sira

  • @thenulanimsandu4701
    @thenulanimsandu4701 2 ปีที่แล้ว +4

    ආයෙ මෙහෙම සින්දු බිහිවෙන එකක් නැති වෙයි 💖

  • @sandayakumari3276
    @sandayakumari3276 23 วันที่ผ่านมา

    ආදීප පැටියෝ ඔයාගේ නෙත් ඉක්මනින් සුවවේවා! ඔයාට ලස්සන සින්දුකියන්න පුලුවන්වගේ ඔයාගේ ලස්සන ඇස් දෙකකුත් ලැබේවා ! නිදුක් වේවා ! නීරෝගී වේවා! සුවපත් වේවා !❤❤❤❤

  • @shehanravindu5003
    @shehanravindu5003 หลายเดือนก่อน

    අදටත් අහන සින්දුවක්...බුදු සරණයි මල්ලී ඔයාට💖

  • @wajirawajira6788
    @wajirawajira6788 4 ปีที่แล้ว +14

    ගොඩාක් ලස්සනයි පුතා තෙරුවන් සරණයි පුතා ඔයාට

  • @prasannachamith8186
    @prasannachamith8186 2 ปีที่แล้ว +7

    සියලු දෙවියන්ගේ පිහිටෙන් ඇස් පෙනිම ලැබේවා ❤️❤️🙏

  • @rkumara2410
    @rkumara2410 5 หลายเดือนก่อน

    පුතේ ඔයාගෙ කටහඩ හරිම. ලස්සනයි කතරගම දෙවියන්ගේ. පිහිටෙන්. පුතාට. ඇස් පෙනීම. ලැබේවා. පුතාට බුදු සරණයි කතරගම දෙවියන්ගේ. පිහිටයි❤❤

  • @user-mm3bx1rw7b
    @user-mm3bx1rw7b 3 หลายเดือนก่อน

    ලස්සනයි මල්ලි ඔයාගේ ගායනය අහගෙන ඉන්න ආස හිතෙනවා. ඔයාට ඉක්මනට oya ඇස් දෙක පෙනෙයි... 😔බුදුසරණයි මල්ලියෝ.... තව මේවගේ ලස්සනට සින්දු කියන්න පුළුවන් වෙන්න කියලා mn පර්ථනා කරනවා..... බුදුසරණයි

  • @jeewanaprebod6492
    @jeewanaprebod6492 ปีที่แล้ว +5

    පුදුම ලස්සන කටහඩක් ❤️❤️
    ඔයාට වරදින් නෑ මල්ලී ❤️❤️
    ඔයාට පෙනීම ඉක්මනින් ලැබෙනවා 🙏🙏🙏
    ඔයා ඇස් වහන් අනිත් අයව අඩවනවා 😢😢❤️

  • @rdtone1155
    @rdtone1155 2 ปีที่แล้ว +4

    හිරිගඩු පිපුණා ඒ ගායනයට ❤️බුදු සරණයි 🙏

  • @devikanilanthi2938
    @devikanilanthi2938 ปีที่แล้ว

    පින්වත් පොඩි හාමුදුරුවන්ට බුදු සරනයි අදීප පුතාට නිදුක් නිරෝගි සූව ලැබේවා තෙරුවන් සරනයි

  • @buddhianuradha1568
    @buddhianuradha1568 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මල්ලි 🙏❤️ඉක්මනින් සුවපත් වේවා 🙏ඇස් වලට කදුලු ආවා ඔයගෙ කටහඩට ❤️🥺

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 ปีที่แล้ว +4

    බුදු සරණයි.....නිදුක් නීරෝගී සුව ලැබේවා🙏🙏🙏🙏

  • @shadowgammer5784
    @shadowgammer5784 3 ปีที่แล้ว +4

    බුදු සරණයි මල්ලියො. නිරොගී ජීවිතයක් ගතකරන්ඩ වාසනාව ලැබේවා

  • @pipunweerasinha5957
    @pipunweerasinha5957 ปีที่แล้ว +2

    ලස්සනයි මගේ මල්ලි 😋😘😘😘 ඉක්මනින් ඇස් දෙක පෙනෙවා මගේ මල්ලි ගේ අනේ ❤️❤️❤️ඒ ගායනයට පපුව පිච්චුනා හරි ම ලස්සනයි .... ජය වේවා 🙏🙏🙏

  • @sameerawood915
    @sameerawood915 5 หลายเดือนก่อน

    ඉක්මනට ලෝකේ දකින්න ඔයාට ලැබේවා මගේ රත්තරන් පැටියෝ බුදුසරණයි මගේ පුතේ

  • @kantimonika2226
    @kantimonika2226 4 ปีที่แล้ว +9

    බුදු සරණයි..පුතේ..නීරෝගී..සුව..ලැබේවා..

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 4 ปีที่แล้ว +12

    අනේ හරිම ලස්සනයි ❤ ❤❤👏👏🙏

  • @isururandika3902
    @isururandika3902 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පුතේ බුදුසරණයි ඉක්මනට ඇස් දෙක පේන්න වසනාව ලැබෙන්න ඔනී ❤️❤️❤️😥

  • @PathumChamodPathum-oe1pd
    @PathumChamodPathum-oe1pd ปีที่แล้ว

    අයියෙ මට කියන්න වචනනෑ නියමයි සුපිරි ඔයාගෙ ඇස්දෙක පුලුවං ඉක්මනට සනීපවේවා🙏🙏🙏🙏🙏

  • @Avish98
    @Avish98 4 ปีที่แล้ว +6

    පුංව් සාදු නිදි කිරනවා

  • @gayanhgg4063
    @gayanhgg4063 4 ปีที่แล้ว +8

    තෙරැවන්සරනයි.මල්ලි
    ඔයාට ඉක්මනින් සුවය ලැබෙිවා

  • @isharaperera5841
    @isharaperera5841 2 ปีที่แล้ว +2

    චූටි සාදු ලා.හැමදාමත් ආදරෙයි .සාදු.

  • @indi6245
    @indi6245 2 ปีที่แล้ว +2

    පුතාට තෙරුවන් සරණින් දෙවි රැකවරණින් ඉක්මනටම ඇස් පෙනීම ලබාගැනීමට මාර්ගයක් පෑදේවා කියල ප්‍රාර්ථනාකරනව. තෙරුවන් සරණයි !!!

  • @anjanakaushalaya3300
    @anjanakaushalaya3300 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි පුතේ ❤❤🙏🙏

  • @obamage9365
    @obamage9365 3 ปีที่แล้ว +3

    බුදු සරණයි ....දිගු ගමනක් යන්නට ලැබේවා.

  • @nalikadanjani4916
    @nalikadanjani4916 ปีที่แล้ว +1

    👍👍👍👍😍😍😍Puthe oyata ikmanatama penima labewaaaa 🙏

  • @user-jv3ij3tk3u
    @user-jv3ij3tk3u ปีที่แล้ว +2

    හිතට වැදුනු සුපිරි සින්දුවක් 😌♥️