Greshan Ananda - දිළිඳුනේ දරුවනේ මගේ | Dilidune Daruwane (Lyrics)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • 🚫If a track infringes your copyrights, please email us at sllyrics89@gmail.com There is no need to strike us as we can sort out the issue quickly.🚫
    මෙම ගීත සහ ඒවායේ පද රචනා, තනු නිර්මාණයන් සඳහා අප කිසිදු හිමිකාරිත්වයක් හෝ අයිතිවාසිකමක් රඳවා නොගනිමු. අප මෙම නාලිකාව සහ ධාවන ලැයිස්තුව නිර්මාණය කළේ මුල් කලාකරුවන්ට සහ නව අනුවාදයේ කලාකරුවන්ට උපහාරයක් ලෙසය. මක්නිසාද මෙම ගීතවලට අප බෙහෙවින් ආදරය කරන නිසාවෙන්ද ඔබටත් එකම ස්ථානයකින් ඔබ ආදරය කරන කලාකරුවාගේ හෝ කලාකාරිණියගේ ගීත රසවිදීමට අවස්ථාවක් උදා කර දීම පිණිසයි.
    මේ වගේ ලස්සන වීඩියෝ දිගටම නරඹන්න අපගේ TH-cam Channel එක Subscribe කරන්න.ඒ වගේම හැමෝටම බලන්න Share කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ.

ความคิดเห็น • 223

  • @chamudithachamudithacool2672
    @chamudithachamudithacool2672 ปีที่แล้ว +52

    ගායනය - ග්‍රේෂන් ආනන්ද
    පද රචනය - සෝමපාල ලීලානන්ද
    සංගීතය - සෝමපාල රත්නායක
    චිත්‍රපටය - රජ දරුවෝ
    රංගනය - සනත් ගුනතිලක
    මේ ගීතයට 1992දී ග්‍රේෂන් ආනන්ද මහත්මයා වසරේ හොදම ගායකයාට හිමි සරසවි සම්මානය දිනාගන්නවා

  • @dinukasapumal8943
    @dinukasapumal8943 ปีที่แล้ว +31

    වයස 24 අදටත් අසම සින්දුවක් 😊❤

  • @niroshadayana9129
    @niroshadayana9129 ปีที่แล้ว +59

    මේ හදවතේ පලවෙනි තැන අම්මා විතරයි ....❤❤

  • @chandrash4455
    @chandrash4455 2 ปีที่แล้ว +35

    අම්මා ගැන සෙනෙහසින් කියවෙන ,පුතෙකුගේ ආදර ගීතයක් පදමාලාව හරිම හැගීම් බරයි.ලස්සනයි ගීතය ❤️❤️❤️

    • @chandanimanike9926
      @chandanimanike9926 ปีที่แล้ว

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😊😊😊😊😊😅😊😊

  • @hasar87
    @hasar87 ปีที่แล้ว +23

    අම්මා.. පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ..
    දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ..//
    අම්මා.. පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ..
    හැඩවෙවී රස පිරී ඉතිරී ලොවක් නළවන සේ..
    අම්මා.. පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ..
    කිරි තොල් හමුවේ ඔබ පෙව් කිරිවල
    සිරුරේ ලේ වැල් මල් දැරුවා..
    ඒ පෙව් කිරිවල පව් අරවන්නට
    අම්මේ මදි මම පිං කෙරුවා..
    ඔබගේම දරුවන් රජුන් කරන්නට
    හැඬුවාය සිහිනෙන් පවා..
    දිළිඳුනේ දරුවනේ.........
    පුර හඳ පායන පුන් පෝ දා
    රහසින් රහසින් ඔබ හැඬුවා..
    හිරු රැස් පායන හිමිදිරියේ
    රහසින් රහසින් ඔබ හැඬුවා..
    ඉන්නා තැනක ඉඳ පුතුනේ කියා මට
    අමතන්න එන්නම් සොයා..
    දිළිඳුනේ දරුවනේ.........

  • @WarnaWarna-ej9fq
    @WarnaWarna-ej9fq 16 วันที่ผ่านมา +3

    අම්මා තමයි මුළු ලෝකෙම ඉතින් පුළුවන් තරම් අම්මා ගවින් ඉන්න ඒ ආදරේ අඩුවක්‌ වෙන්නේ නැති වෙයි 🥺🥺🥺

  • @jayasekarabandara7056
    @jayasekarabandara7056 ปีที่แล้ว +17

    ඒක හරිම ලස්සනයි.

  • @thusithakumara9215
    @thusithakumara9215 ปีที่แล้ว +32

    මෙි සින්දුව අහාද්දි කදුලු ආවා මගේ අමිමා මම හදන්න කොචිචර දුක්විදින්න ඇතිද දැනුත් දුක් විදිනවා මම අද ඉදන් අම්මා ට එකට එක කියන් නැ මම අමිමා ට ආදරෙයි

  • @chamudithachamudithacool2672
    @chamudithachamudithacool2672 ปีที่แล้ว +12

    මගේ ආසම ගායකයා ග්‍රේෂන් ආනන්ද මහත්මයා සදා නොමියෙන කටහඩක් ❤

  • @durangasankalpa8962
    @durangasankalpa8962 ปีที่แล้ว +197

    මගේ වයස 24 යි මගේ අම්මා මාව ලොකු කරන්න උස්මහත් කරන්න නොසෑහෙන්න දුක් වින්දා තවමත් විදිනවා. මගේ අම්මේ මම ඔයාව මේ ලෝකේ හොදින්ම සතුටින්ම ඉන්න කෙනා බවට පත් කරවනවාමයි....

    • @avishkamaushan7920
      @avishkamaushan7920 ปีที่แล้ว +7

      අනේ ඔයා මගේ වයසේ 🥺🥺

    • @amandisulochana1017
      @amandisulochana1017 ปีที่แล้ว +5

      Nikamema kadulu unanawa ❤️❤️❤️

    • @Hewages.m99
      @Hewages.m99 ปีที่แล้ว +3

    • @jayjasin6918
      @jayjasin6918 ปีที่แล้ว +3

      Ubata hondatama hariyanna oneh❤

    • @pkgsisil1328
      @pkgsisil1328 11 หลายเดือนก่อน

      0p00000

  • @lalithkumara265
    @lalithkumara265 ปีที่แล้ว +15

    ❤❤හැමදාමත් එක වගේ ආදරෙයි.😘😍❤

  • @thusharavlogd
    @thusharavlogd 3 หลายเดือนก่อน +4

    අවුරුදු පනස් පහක් උනත් අහද්දි ඇස්වලට කදුලු එන ගීතයක් ,ආදරෙයි මං හැදූ මගෙ අම්මට...

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi 2 หลายเดือนก่อน +3

    ❤❤❤ දිලිඋුන් හමුවේ ඔබ පේව් කිරිවල🙏සිරැරේ ලේ,වැල් මල් දැරැවා..🔴☠️🔥😎🌞👊👌🙋‍♂️

  • @sandunisandeepa3456
    @sandunisandeepa3456 10 หลายเดือนก่อน +8

    අපේ ගෙදර ඉන්නේම කෙල්ලෝ තුන්දෙනෙක්...මං පොඩි කාලේ අම්මා මට පුතේ කියලා කතා කරනවට මං කැමති නෑ ඇයි දුවේ කියන්න බැරි අහනෝ.. එත් දැන් සතුටුයි පුතේ කියන එක ගැන...
    අම්මා හැමදාම ශක්තිමත් දරුවෝ තුන් දෙනෙක් හදන්නයි උත්සහා කරේ....
    අම්මා පෙව් කිරි කදුලින් මේ ලොව මේ තරම් හැඩවුනේ🥺
    මං හැමදාම අම්මාට ණයයි....❤

  • @LakmainSunthra
    @LakmainSunthra 7 หลายเดือนก่อน +14

    මේ ලෝකේ දැකපු ලස්සන ම සුන්දර ම කාන්තාව අම්මා නම්විය❤❤❤❤❤❤❤❤❤❤❤❤මගේ රත්තරන් අම්මා මගෙත් ආයුෂ අරන් වැඩිකල් ජිවත් වේවා මගේ ලොකේ රැජින මගේ අම්මා ❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @thusithakumara9215
    @thusithakumara9215 ปีที่แล้ว +39

    මම අමිමාට ආදරෙයි සියලු අමිමාවරැන්ට බුදු සරනයි

  • @kalumchathuranga5803
    @kalumchathuranga5803 ปีที่แล้ว +11

    Jesu pihitayi mage amma oya hamadama sathutin inna one ❤❤

  • @NimantharaLiyanaarchchi
    @NimantharaLiyanaarchchi ปีที่แล้ว +17

    මගේ අම්මා තාම මගෙ ලයින් ඉන්නවා..මට වරදින්න දෙන්නේ නෑ ලගින් ඉන්නවා😢😢😢😢 🌸🌸🌸🌸🌸අදටත් මයි අම්මයි පොඩි පොඩි දෙවල් වලට සන්ඩු වෙනවා අයේ යලු වෙනවා අම්මා පොඩි කාලේ මට ම්ගෙ අඩු පඩු අරන් දුන්නා ඇන් මන් එයාට සලකනවා..❤❤❤❤❤❤❤❤ මගේ අම්මාට වගේම සියලුම මව් වරුන් ආරක්ශා වෙවා..හැම අම්මා කෙනෙක්ටම ආදරේයි ❤❤

  • @wolfkolla5
    @wolfkolla5 11 หลายเดือนก่อน +15

    අම්ම විතරයි ජිවිතෙ ඉන්න එකම වස්තුව අපිට🥺💙

  • @SLBusKingKingdom
    @SLBusKingKingdom ปีที่แล้ว +23

    මාරම ලස්සනයි සින්දුව❤❤

  • @paramiahinsa7576
    @paramiahinsa7576 ปีที่แล้ว +24

    අමිමා පෙවි කිරි කදුලෙන් මෙලෝව මෙතරමි හැඩ උනේ 🥺❤️🙏 මගේ අමිමට ගොඩක් අදරෙයි
    මට සමාවෙන්න අමිමෙ 😢

  • @hirunihiru3421
    @hirunihiru3421 2 ปีที่แล้ว +28

    ඇස් වලට කදුලු එනවා නිකන්ම 🥺🥺🥺🥺

    • @KumaraSuda
      @KumaraSuda 3 หลายเดือนก่อน

  • @TharushaOshima
    @TharushaOshima ปีที่แล้ว +12

    Mamath magee ammata godak adarei mage adara Amma 🙏🙏🙏

  • @SubhashaniOshadima
    @SubhashaniOshadima ปีที่แล้ว +21

    🌹🌹🌹මේ ලෝකෙ මම දැකපු ලස්සනම කාන්තාව ❤️ ( අම්මා) 🌹 කවදාවත් වෙන කෙල්ලෝ නිසා🍁 අම්මව අමතක කරන්න එපා 🥺

  • @vindyalakshani4527
    @vindyalakshani4527 2 ปีที่แล้ว +16

    ලස්සනයි 👍👍👍

  • @suniljayawardhana54
    @suniljayawardhana54 2 ปีที่แล้ว +26

    ඇස් වලට කදුලු එනවා 😞😞🙂

  • @NadeeChanu
    @NadeeChanu ปีที่แล้ว +15

    Ane mage raththaran Amma mawa dala gihin dawas 9k wenawa.mata aye Amme kiyala katha karanna mage Amma naha. Mage Raththaran Amma apiwa godak duk vidala hada gaththe... Mata oya nethuwa palui mage Amme😢😢😢😢😢😢😢

  • @buddikasamarakoon5741
    @buddikasamarakoon5741 2 หลายเดือนก่อน +2

    දෙවැනි බුදුන් ඔබඉ අම්මා

  • @Rameshbro2003
    @Rameshbro2003 11 หลายเดือนก่อน +7

    මගේ අම්මට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤

  • @ShehanMadusanka-vm8hn
    @ShehanMadusanka-vm8hn ปีที่แล้ว +13

    ආදරෙයි අම්මේ ♥️♥️♥️

  • @udmacademy8252
    @udmacademy8252 2 ปีที่แล้ว +18

    පට්ට බන් 🥺❤️

  • @VishmiGihansa
    @VishmiGihansa 5 หลายเดือนก่อน +3

    අම්මා තාත්තා බුදු වෙ❤❤❤❤❤

  • @thikshanadimuth3979
    @thikshanadimuth3979 ปีที่แล้ว +10

    අම්මා....❤️"

  • @vishwasadiranga
    @vishwasadiranga 6 หลายเดือนก่อน +2

    මේවා ඇහෙනකොට නිකන්ම ඇස් වලට කඳුලු එනවා...😢
    ජීවිතේ කවුරු දාලා ගියාත් අම්මා කියන ගැහැණිය කවදාවත් දරුවෙක්ව දාලා යන්නවත් අතහරින්නවත් නැහැ,,,😢😢

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi หลายเดือนก่อน

    🙏🙏🙏මහියංගනං නාග දිපං,,,කල්‍යානම් පදලාංජනම්❤❤මලත් කමක්නැ අවිය ගන්න මම නාගදිපේ ආවේ 🙏🙏🙏🙏❤❤❤☠️🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👌👊🤛👍💪✌️💯💯💯🎼🎼🎼💖💖💖💖

  • @udaridewliya2637
    @udaridewliya2637 2 ปีที่แล้ว +12

    ලස්සනයි

  • @lakmalrathnayaka2441
    @lakmalrathnayaka2441 ปีที่แล้ว +13

    මේව ඇහෙනකොට කියනකොට ඇස් වලට කදුලු එනව නිකම්ම.🥺🥺😍

  • @KumaraChandana-kz3hu
    @KumaraChandana-kz3hu 8 หลายเดือนก่อน +5

    මගෙ අම්මාට බුදු සරණ යි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UpulChaminda-q2x
    @UpulChaminda-q2x 2 หลายเดือนก่อน +1

    කිරි තොල් හමු වේ ඔබ පෙව් කිරිවල සිරුරේ ලේ වැල් මල් දැරුවා ඒ පෙව් කිරිවල පව් අරවන්නට අම්මේ මදි මම පින් කෙරුවා😥😥😥😥😥😥😥😥😥 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මගේ අම්මයි තාත්තයි බුදු වේවා අම්මටයි තාත්තටයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🥀🥀🥀💐💐💐💐💐💐💐💐💐💐💐💐🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Gamingතමියා
    @Gamingතමියා ปีที่แล้ว +8

    Ammata godak adare aya adui man nam godak adarei

  • @Janakachaminda-o1b
    @Janakachaminda-o1b วันที่ผ่านมา

    අම්මා කියන වචනයට මේ ලෝකේ කිසිම දෙයක් සම කරන්න බැ❤❤❤

  • @NelkaRanasinghe
    @NelkaRanasinghe 3 หลายเดือนก่อน +1

    ඉතාමත් ලස්සනයි අම්මාවරුන් 🎉

  • @NireshaSewwandi-o2j
    @NireshaSewwandi-o2j 2 หลายเดือนก่อน +1

    ❤ මෙ ලොකෙ සියලුම අම්මලා තාත්තලට බුදු සරනයි.❤

  • @Achintha12342
    @Achintha12342 ปีที่แล้ว +13

    කදුළු පැන්නා ❤❤❤❤ අම්මා....

  • @binadisadinya8573
    @binadisadinya8573 2 ปีที่แล้ว +6

    Godak hodata video eka karala theyanawa adaray😍😍😍😍🥰🥰🥰🥰🥺🥺🥺🥺🥺

  • @ChampikaNilmini-z8s
    @ChampikaNilmini-z8s 3 หลายเดือนก่อน +1

    මගේ අම්මා මගේ ආයුෂත් අරන් ඡිවත් වෙන්න .♥️♥️

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj ปีที่แล้ว +6

    verybeautiful sinhala song thanks myfavourite

  • @kcjnanayakkara5451
    @kcjnanayakkara5451 2 หลายเดือนก่อน +1

    ඔවු අපව හැරයනකොට මට අවු13 @ හිතා ගන්න බැහැ ඔවුට මොකක්ද උනේ කියලා ඉන්නාවු තැනකින් හිද පුතුණේ කියා අමතන්න එන්නමි සොයා එකම ආරක්ෂිකාව ඇයයි නිවන් සුව ඇයට

  • @ThilakSamantha-h5z
    @ThilakSamantha-h5z 7 หลายเดือนก่อน +4

    අම්මා මගෙ පණ😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤

  • @kamalweerasinghe1964
    @kamalweerasinghe1964 ปีที่แล้ว +11

    Heart touching song ❤

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi หลายเดือนก่อน

    🙏🙏🙏මහියංගනම් නාගදිපං කල්‍යානම් පද ලාංජනම්...සත්ත ඇත්ත🙏🙏🙏🙏

  • @Anjana_De_Silva
    @Anjana_De_Silva ปีที่แล้ว +9

    Kochchara Lassana Sinduwada

  • @wickramarachchi1984
    @wickramarachchi1984 4 หลายเดือนก่อน +2

    මගෙ අම්ම ඉන්න තැනකට යන්න පුළුවන් නම් මම ඉක්මනින් යනවා .....අම්මේ.....ඉන්න තැනක සතුටින් ඉන්න..ඔයා නැතුව මට ගොඩාක් පාලුයි,දුකයි...❤❤❤

  • @SampathSampath-s4n
    @SampathSampath-s4n ปีที่แล้ว +7

    Adare i mage ammeeee❤

  • @chathurikajayathilaka5954
    @chathurikajayathilaka5954 2 ปีที่แล้ว +10

    අනේ හරිම ලස්සනයි .. අප්පා ..

  • @W.AN-mc5yo
    @W.AN-mc5yo 8 หลายเดือนก่อน +3

    Lassanai kollo

  • @buddikaudayanga7643
    @buddikaudayanga7643 6 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌷🌷🌹🌹🌹🌹🌹🌹🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌☄️☄️☄️☄️☄️☄️☄️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌬️🌬️🌬️🌬️🌬️🌬️🌬️🌬️🌟🌟🌟🌟⭐⭐⭐⭐🌟🌠🌠🌠⛈️⛈️⛈️⛈️⛈️⛈️

  • @MalinduDulanjana-v7h
    @MalinduDulanjana-v7h 3 หลายเดือนก่อน +1

    මගෙ අම්මට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @avishkamaushan7920
    @avishkamaushan7920 ปีที่แล้ว +29

    මේක ඇහෙද්දී අම්මා ළග නෑ... ජිවත් වෙලා හිටියත් අද අපි දෙන්නම හිත් වලින් අද අපි හුගක් ඇත 🥺🥺

  • @jayatissa2402
    @jayatissa2402 2 ปีที่แล้ว +14

    මම දහ පාරක් විතර කියෙවු වා 😰😰😰😰😪😪😪😪😪😪😪😪😭😭😭

  • @UpulSumanrathna
    @UpulSumanrathna 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤

  • @KumaraPathirana-iw4ym
    @KumaraPathirana-iw4ym 5 หลายเดือนก่อน +1

    මේ ලෝකෙ ලස්සනම හිනාව තිබුනෙ අම්මට❤

  • @shehanweerasinghe3553
    @shehanweerasinghe3553 10 หลายเดือนก่อน +4

    මගේ අම්මා❤

  • @hasithalakshan9517
    @hasithalakshan9517 9 หลายเดือนก่อน +2

    අම්මා 🌍❤️

  • @SamanthaRajapaksha-f7l
    @SamanthaRajapaksha-f7l 2 หลายเดือนก่อน +1

    Amma thmamai mage hadavathe palaveniya

  • @SubodhaSubodha-p4u
    @SubodhaSubodha-p4u 18 วันที่ผ่านมา

    සුපිරිම සින්දුවක් තමා❤❤❤

  • @Nethmikavya-ii9ls
    @Nethmikavya-ii9ls 8 หลายเดือนก่อน +2

    අම්මා 🥺❤️

  • @lasithkalhara14
    @lasithkalhara14 6 หลายเดือนก่อน +2

    අම්මා❤

  • @kodikara9864
    @kodikara9864 2 ปีที่แล้ว +12

    😪😪😪 අම්මා .........

  • @DeshanAchintha-ob9oq
    @DeshanAchintha-ob9oq 7 หลายเดือนก่อน +2

    Ammata adarei hemadamath😊😊❤❤❤

  • @SajithKumara-q4m
    @SajithKumara-q4m 4 หลายเดือนก่อน +1

    මෙසීංදුව ආහාද්දිමාගෙ ආමිමාවාගෙ ❤

  • @sahanlasantha8262
    @sahanlasantha8262 3 หลายเดือนก่อน +1

    මාර ලස්සනයි ❤️ 🎧 🥹

  • @nirupanurupaa6470
    @nirupanurupaa6470 ปีที่แล้ว +7

    Kaduluth anava sinduve lassanata🥺🥺

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi หลายเดือนก่อน

    ❤❤❤ වැදු මවත්,,, හැදුන දේශයත් ,,,මට මගේ අම්මාය...☠️🔴☠️🔥☠️😎🌞👌👊🤛👍💪✌️💯💯💯🎼🎼🎼🙋‍♂️💖💖💖💖

  • @SajithKumara-q4m
    @SajithKumara-q4m 4 หลายเดือนก่อน +1

    ආමිමා තාමායි ආදරෙයි ❤

  • @ThiliniDinushika-v5u
    @ThiliniDinushika-v5u 11 หลายเดือนก่อน +5

    Mage amma budun daka niwan dakiwa❤

  • @PathumPrabodya-h9u
    @PathumPrabodya-h9u หลายเดือนก่อน

    අැඩෙනවා ඒකටනම් ❤️ 😪

  • @SajithKumara-q4m
    @SajithKumara-q4m 4 หลายเดือนก่อน +1

    ආමාමාතාමයි❤මාගෙ ආදරෙයි ❤

  • @nadeeshaniwasana-no4ec
    @nadeeshaniwasana-no4ec ปีที่แล้ว +7

    Amma pavkrivalin ❤❤❤

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏රත්තරන් අම්මෙ 🙏🙏🙏ඔබෙ ""දේතනේන් කරි උරපු""මගේ අයියාට මල්ලි අමතන්න කියන්නකො...🙏🙏🙏🔥🔥🔥🔥💖💖💖

  • @sguruge4
    @sguruge4 ปีที่แล้ว +8

    Very emotional 😢

  • @JayasooriyaAthapaththu
    @JayasooriyaAthapaththu 2 หลายเดือนก่อน

    The best song about mother

  • @RashmiAmaya-yt8jb
    @RashmiAmaya-yt8jb 3 หลายเดือนก่อน +1

    Mage asama sinduwa ...amma mage pana❤❤❤

  • @MaduPerera-st4mm
    @MaduPerera-st4mm 5 หลายเดือนก่อน +1

    ❤️අම්මා ❤️❤️

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 5 หลายเดือนก่อน +1

    ❤❤❤ 😢😢 gedara budun ammaaa & appachchi ❤❤❤

  • @ChamiduChamika-if7qp
    @ChamiduChamika-if7qp ปีที่แล้ว +5

    Edenawa bn hode

  • @SurangaVijekumara-ow8zh
    @SurangaVijekumara-ow8zh ปีที่แล้ว +6

    Supir

  • @FathimaNasiina
    @FathimaNasiina 6 หลายเดือนก่อน +1

    Mage ammata me mulu loketama wada adaree❤

  • @SachithNetmal
    @SachithNetmal หลายเดือนก่อน

    ආදරේයි අම්මා ..🥺💖💎

  • @whajsandiw1600
    @whajsandiw1600 6 หลายเดือนก่อน +1

    අම්මා😢❤

  • @Artlife.
    @Artlife. 9 หลายเดือนก่อน +1

    මාරම ලස්සන සිංදුවක්.. ❤ 2024/04

  • @Gemununishantha
    @Gemununishantha 3 หลายเดือนก่อน +1

    Eerth MTA den nama adrei❤❤❤❤❤❤❤❤

  • @Endrani-d1e
    @Endrani-d1e 5 หลายเดือนก่อน +1

    Budu saranai amma❤❤😭😭😭😭😭

  • @RabiyaRabiya-xm6pn
    @RabiyaRabiya-xm6pn 10 วันที่ผ่านมา

    Patta kariyo ..ammalagen .jathka un nowe

  • @RashmiAmaya-yt8jb
    @RashmiAmaya-yt8jb 3 หลายเดือนก่อน +1

    Raja daruwo song ❤❤

  • @ranjitharunasiri8
    @ranjitharunasiri8 24 วันที่ผ่านมา

    Aadareii❤❤❤

  • @skchapa11nadi35
    @skchapa11nadi35 ปีที่แล้ว +3

    dear singer gunathithilaka Great you because oya guna geeyak,nathinam buduguna padayak ahemath natinam wondering university 1ta mage me geeya livvata kivvata thankful for abouse I can help with that im in sri Lanka for any help with the rest of the year edition I'm 22169Amif🎉🎉

  • @SupunDhanushka-bi5ko
    @SupunDhanushka-bi5ko ปีที่แล้ว +7

    👍👍😊😊

  • @tharushinawodya1949
    @tharushinawodya1949 10 หลายเดือนก่อน +1

    Mage amma me loketa mawa bihikaranna kocchara duk windadha mage pana adaraneeya amme mama oyata adarei sadakal ammeeeee❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SadarekaSadarek
    @SadarekaSadarek 11 หลายเดือนก่อน +1

    මම මේ සින්දුව අහන්නෙත් අම්මා අපිව වැදුව නිසානේ