රෑ අහසේ තරු ගනිනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • gampaha Run Rate,#djremix #2024 #newnonstop #රෑ අහසේ තරු ගනිනා

ความคิดเห็น • 796

  • @SandamalDissanayake
    @SandamalDissanayake 2 หลายเดือนก่อน +80

    බෑන්ඩ් එක හිට් වෙනකොට එක එකා කැඩෙන්න බලනවා..හාෙඳ ගමනක් යමන්ලා මචන්..කොහොමහරි ගමනක් යමු..ජයවේවා

  • @priyankaraweerasingha157
    @priyankaraweerasingha157 2 หลายเดือนก่อน +39

    ඒ කාලෙ අපි ඇල්ෆටෙල් ෆොන් වල දාන් අහපු සුපිරි සිංදු. නියමයි. මේවා තමා සුපිරිම ❤❤

  • @chameepushpakumara7169
    @chameepushpakumara7169 2 หลายเดือนก่อน +52

    ❤ඇත්තට ලොකු ලොකු බෑන්ඩ් වලට අබියොගක් වේයි ලගදිම.❤️❤️👈

  • @ranga546
    @ranga546 2 หลายเดือนก่อน +48

    අඩේ රන් රේට් අපිව වශී කලා වෙන්න බැරිද ❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥

  • @ChanukaManuranga-o5h
    @ChanukaManuranga-o5h หลายเดือนก่อน +46

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ රත්තරනේ උබේ voice එකහ්😢 ♥️😍

    • @isuruashan7984
      @isuruashan7984 4 วันที่ผ่านมา

      Aniwaren pissuwak e hada😍❤️

  • @NethmiWasana-b9r
    @NethmiWasana-b9r 2 หลายเดือนก่อน +22

    කීපාරක් ඇහුවත් එපා වෙන්නෑ...ඒකනම් මරූ...😘

  • @LalaniNishanth
    @LalaniNishanth 2 หลายเดือนก่อน +269

    සුපිරියක් run rateට ආදරේ අය මේ කමෙන්ට් එකට ලයික් 1k දෙන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @ranjithsusantha1394
    @ranjithsusantha1394 2 หลายเดือนก่อน +33

    මරු බන්... 💞💞
    ඒ සින්දුව හදවතටම වදින්න දෙනවා...

  • @Dubiyaඩබියා-u4k
    @Dubiyaඩබියා-u4k 2 หลายเดือนก่อน +68

    ලයික් විදිනවා නේහ්....ගැම්මක් බොසා

  • @sajithmadhusanka5490
    @sajithmadhusanka5490 2 หลายเดือนก่อน +6

    "පුර හද ලගින්ම කදුලු බින්දුවක් තියා" සිංදුව කියපන් කොල්ලො. උබටම ලෙසටම සෙට් වෙයි සිංදුව. Good luck

  • @demiyanrajapaksha5920
    @demiyanrajapaksha5920 2 หลายเดือนก่อน +18

    උබලා සෙට් එක පට්ට බන් .. අනාගතය සුබය් ජය ශ්‍රී..❤❤❤❤

  • @Dineshindikaekanayaka
    @Dineshindikaekanayaka 2 หลายเดือนก่อน +31

    වෙනසක් attatama සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි 😘🥰🥰😘😍😍

  • @KavishkaKavishka-wr1dy
    @KavishkaKavishka-wr1dy 2 หลายเดือนก่อน +23

    මේ සින්දුව අහනකොට අමුතුම දුක්බර feeling ekak danenne😣😭

  • @sitharasuminda1627
    @sitharasuminda1627 2 หลายเดือนก่อน +13

    Sinduwa kiyana kollage katahada supiriyak 😍❤️

  • @GayanSadaruvan-k4h
    @GayanSadaruvan-k4h 25 วันที่ผ่านมา +4

    Patta broo

  • @prabathsanjaya6997
    @prabathsanjaya6997 2 หลายเดือนก่อน +28

    රන් රේට් බෑන්ඩ් එකේ සිංදුවක් දැක්කොත් සෝශල් මීඩීයා වල අනිවාර්යයෙන්ම අහනවා.පට්ට ලස්සනට වැඩේ කරනවා.සුපිරිම බෑන්ඩ් එකක්.(good luck run rate boys)

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 2 หลายเดือนก่อน +18

    මාරම ටොන් ❤❤❤ 1M අනිවාර්යයෙන්ම ෂුවර්...අඩෙ සිරාවටම හිතට සෙට් උනා.. සුභ පැතුම් සෙට් එකටම ලොකු ගමනක සුභ ලකුණු... හැමෝම එකා වගේ ඉමු වරදින්නේ නැහැ කොල්ලො කවදාවත් ❤❤❤❤

  • @kavindumadushan4148
    @kavindumadushan4148 2 หลายเดือนก่อน +14

    අඩො සුපිරියක් ඇ.... ම්න් මෙ දැන් 4වෙනි පාරට අහන්නෙ 💗✨😌

  • @LakshithaBandara-ep3ir
    @LakshithaBandara-ep3ir 12 วันที่ผ่านมา +3

    ඒක කටහඩක් නෙමේ බන් භාවනාවක්❤❤❤❤

  • @jayanrukmal99
    @jayanrukmal99 2 หลายเดือนก่อน +18

    සුපිරි බං උඹලා ටික 😢❤ ආසම සින්දුවක් ඉස්සර ඉදන්ම අද උඹලගෙන් ඇහැව්ව රහටම

  • @raveeshsasanka-l4n
    @raveeshsasanka-l4n 16 วันที่ผ่านมา +2

    Me mama ahana 2 veni para ❤️❤️ meka pattama lassanai ❤️❤️❤️❤️

  • @BuddhikaSilva-k2h
    @BuddhikaSilva-k2h 2 หลายเดือนก่อน +3

    Lassana sinduwak. Budu saranai ❤

  • @Kaveeshajayalal
    @Kaveeshajayalal 2 หลายเดือนก่อน +6

    ඒ සිංදුවට නම් ඇඩෙනවා😢😢 පට්ට ලස්සනයි අයියේ❤❤❤❤❤❤

  • @oshadhibandara6284
    @oshadhibandara6284 2 หลายเดือนก่อน +11

    මාරම ලස්සන කටහඩක්...❤️❤️😍

  • @iromirajapakdha4564
    @iromirajapakdha4564 2 หลายเดือนก่อน +10

    ඔයාගෙ voice එකනම් පට්ට ලස්සනයි Good luck 💐💐💐❤❤❤

  • @sameerajeewan7256
    @sameerajeewan7256 2 หลายเดือนก่อน +5

    RUN RATE ❤❤❤❤
    ලස්සනයි...අාදරෙයි...🎉🎉🎉

  • @amshadilrukshi7114
    @amshadilrukshi7114 2 หลายเดือนก่อน +4

    ලස්සනයි තව එකක් ඕනේ ❤❤

  • @NuwanViduranga-nc3qm
    @NuwanViduranga-nc3qm 2 หลายเดือนก่อน +6

    Run rate supiriyak ආදරෙයි ❤❤

  • @ChamiduLakshan-h9t
    @ChamiduLakshan-h9t หลายเดือนก่อน +2

    සින්දුවත් ලස්සනයි වොයිස් එකත් ලස්සනයි😍❤

  • @TharushiSandu
    @TharushiSandu หลายเดือนก่อน +2

    කී පාරක් අහුවත් එපා වෙන්නෙ නැතී song e එකක්.🌷සුපිරිම band එකක් 🌹🌹
    Good luck 🌷🌷🌷

  • @SamithMihiranga-s2v
    @SamithMihiranga-s2v หลายเดือนก่อน +2

    කියලා වැඩක් නෑ බන් සුපිරි මට ඇඩුනා බන් සුපිරී

  • @sarukmaduwantha5669
    @sarukmaduwantha5669 12 วันที่ผ่านมา +4

    මේ හඬ නම් සුපිරියක් 👌

  • @රොබින්හුඩ්-Rb
    @රොබින්හුඩ්-Rb 7 วันที่ผ่านมา +3

    නියමෙට play කරනව ගැම්මක් brthers♦️

  • @dilandhanuka232
    @dilandhanuka232 2 หลายเดือนก่อน +6

    සුපිරියක් ඒක.nonstop ම නැතුව මෙහෙම ඒවත් upload කරන එක මරු ❤

  • @DanushkaSampath-zx3fh
    @DanushkaSampath-zx3fh 2 หลายเดือนก่อน +7

    එක මරු මැණිකේ ❤❤❤🎉🎉🎉

  • @Asankadilshan-nq1gy
    @Asankadilshan-nq1gy 2 หลายเดือนก่อน +12

    සුපිරියක් රන් රේට් ගැම්මට❤❤❤

  • @HartTouchingSong
    @HartTouchingSong 2 หลายเดือนก่อน +11

    Me sinduwa kiyana kolla naththam run rate na wage maru 🎉🎉🎉🎉❤

  • @livemusicbend5322
    @livemusicbend5322 2 หลายเดือนก่อน +9

    🎹🎹 nalawanawa..jaya wewa...

  • @Duminda-f7z
    @Duminda-f7z 2 หลายเดือนก่อน +11

    සුපිරිම සුපිරි...ඔහොම යමු...අතිදක්ශ කොලු පැටවි ටිකක් ඉන්නෙ ගමනක් යමු ..........❤❤❤

  • @nuwanudayanga1341
    @nuwanudayanga1341 2 หลายเดือนก่อน +4

    Supiriyak thamai❤❤

  • @Dineshindikaekanayaka
    @Dineshindikaekanayaka 2 หลายเดือนก่อน +10

    Eka සුපිරි 🥰🥰🥰🥰😍😍😍😘😘😍😍

  • @PrasadMadushan-b5u
    @PrasadMadushan-b5u 2 หลายเดือนก่อน +5

    නියමයි

  • @worldsbabyfunny
    @worldsbabyfunny 2 หลายเดือนก่อน +288

    ගමටම ඇහෙන්න සද්දේ වැඩි කරලා අහන සෙට් එක කෝ❤

    • @hasithaekanayaka2665
      @hasithaekanayaka2665 2 หลายเดือนก่อน +11

      Tho wage mol keriyek ape gamet innawa..heta aniddata uge ammata hukola ganna inne😂😂😂

    • @GayanChathuranga-c4m
      @GayanChathuranga-c4m 2 หลายเดือนก่อน +1

      👋

    • @madumusic2236
      @madumusic2236 2 หลายเดือนก่อน +1

      ​@@hasithaekanayaka2665මොනද හුත්තෝ අම්මා මතක් කරලව් පව් වචන කියන්නේ. උබට අම්මෙක් සහොදරියක් නැද්ද. මං මෙ කොල්ලව දන්නේ නැ. හැබැයි ඒ වචනේට මන් බලන් ඉන්නේ .ඒ අහින්සක අම්මා පලිද යකෝ

    • @sameeranuwanjith3117
      @sameeranuwanjith3117 2 หลายเดือนก่อน

      ​@@hasithaekanayaka2665පව් වාහේ😂😂😂😂😂😂

    • @sunethsuneth6376
      @sunethsuneth6376 2 หลายเดือนก่อน

      🤚

  • @ThashilDulshan
    @ThashilDulshan 2 หลายเดือนก่อน +9

    සුපිරි හිතටම වදිනව අයියා නන්ගිගෙ ❤

  • @kamalgayan1960
    @kamalgayan1960 2 หลายเดือนก่อน +6

    supiriyakk" run rate "💗

  • @nidukransilu6309
    @nidukransilu6309 2 หลายเดือนก่อน +6

    Sinduwa supirima 💐❤️ hebei dagalanne nethuwa sindu kiyahnko ethakota thawath lassanai ❤️

  • @chanudiamaya304
    @chanudiamaya304 11 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤😢Adareyi ummma nangilata

  • @sadeepasenawirathne6148
    @sadeepasenawirathne6148 2 หลายเดือนก่อน +5

    කිබොඩ් 😍🎉❤නලවනවා

  • @HirukaIraji
    @HirukaIraji 2 หลายเดือนก่อน +5

    gammack supiri sindu kamare ynnama oneee😍😍😍😍

  • @lasithajayasinghe7777
    @lasithajayasinghe7777 2 หลายเดือนก่อน +9

    ලස්සනට ගායනා කරනවා.

  • @Isuruchathuranga-p1o
    @Isuruchathuranga-p1o 18 วันที่ผ่านมา +1

    එකනම් සුපිරිම පහරක් මේ වගේ සින්දු නැද්ද තව❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @SANJU-BBH
    @SANJU-BBH 2 หลายเดือนก่อน +4

    run rate සුපිරියක්. හැමදාම මේ වගේ වැඩ කරන්න. ආදරෙයි ❤️

  • @YoshithaSirimanna-s5r
    @YoshithaSirimanna-s5r 2 หลายเดือนก่อน +10

    අම්මෝ..දහපාරකට වඩා ඇහුවා එකදිගට❤

  • @M.rAnjanaSachin
    @M.rAnjanaSachin 2 หลายเดือนก่อน +10

    පට්ට සෙනුවගෙ playing

  • @RasanjaliSaman
    @RasanjaliSaman 2 หลายเดือนก่อน +5

    Supiri බෑන්ඩ් එකක් දවසක යන්න පුළුවන් ඉහලම තැනට යනවාමයි super BAND ❤️❤️

  • @පොඩ්මල්ලි-ඪ2ඬ
    @පොඩ්මල්ලි-ඪ2ඬ 2 หลายเดือนก่อน +7

    ගමේ ගැම්ම run rate ආදරෙයි පැලෙන්න සෙට් එකටම ❤

  • @YoshithaSirimanna-s5r
    @YoshithaSirimanna-s5r 2 หลายเดือนก่อน +5

    අම්මෝ පට්ටම..Voice & Music❤️😊

  • @Pazzy_1
    @Pazzy_1 2 หลายเดือนก่อน +8

    Cupiriyak sahoo ❤

  • @PradeepHasantha-ge1ej
    @PradeepHasantha-ge1ej 2 หลายเดือนก่อน +3

    Niyamai machan digatama adagena palayalla jayawewa

  • @AshanoGaming
    @AshanoGaming 2 หลายเดือนก่อน +90

    අම්මා ලග ඉදලත් මේ සින්දුව අහන වාරයක් ගානේ නංගි කෙනෙක් නැති අඩුවට ඇස් වලට කදුළු එනවා...❤😔🥺

  • @Shan-cs5
    @Shan-cs5 2 หลายเดือนก่อน +6

    ❤❤මේකනම් පට්ට❤❤😜

  • @sandunlakshitha4456
    @sandunlakshitha4456 2 หลายเดือนก่อน +13

    ලබන සතියේ සිකුරාදා ෂා Fm සිංදු කාමරේ ගහන්නේ Run rate ගැම්මක් අල්ලමු ❤❤❤❤

  • @Chandana-j2c
    @Chandana-j2c หลายเดือนก่อน +3

    Supiri❤

  • @Dasunihansi
    @Dasunihansi 15 วันที่ผ่านมา +1

    මාරම ලස්සනයි 🩷🩷🩷adarei ගොඩක් ඔයාලා ඔක්කොටම......

  • @SuneethaKumari-fe8rv
    @SuneethaKumari-fe8rv 2 หลายเดือนก่อน +6

    2m🕛
    ❤Super ran ret set eka adarei❤❤

  • @sajithmadhusanka5490
    @sajithmadhusanka5490 2 หลายเดือนก่อน +3

    ඒ වොයිස් එකෙ වෙනම ෆීලින් වෙන රහක් තියෙනව.🌹

  • @SubhashSandamal
    @SubhashSandamal 8 วันที่ผ่านมา +2

    Lassanai❤❤❤

  • @TharakaSadaruwan-cy9kh
    @TharakaSadaruwan-cy9kh 2 หลายเดือนก่อน +4

    Kawadawath band wala sindu ahanne Nathi maawa addict Kara gaththa oyal😢..gammak ayyalah set ekah❤

  • @suduNisansala
    @suduNisansala 2 หลายเดือนก่อน +3

    🎹🎹🎹 Ammoooooh eya.... ❤

  • @MalshaNethmini-c6p
    @MalshaNethmini-c6p 6 วันที่ผ่านมา +1

    ලස්සන සිංදු ව ක්❤❤❤

  • @userhirusanduwenwe
    @userhirusanduwenwe 2 หลายเดือนก่อน +8

    ආදරෙයි උබලට ❤❤❤🎉🎉🎉ස්ටයිල් එක වෙනස් කරන්න එපා ඔය ගැම්ම තියගෙනම cool නන්ස්ටොප් එකක් ගහමු❤❤❤🎉🎉

  • @alokaisiridu436
    @alokaisiridu436 2 หลายเดือนก่อน +4

    WOW supiri Kollo tikak

  • @Nila-z8v
    @Nila-z8v 2 หลายเดือนก่อน +9

    අගොස්තු 2 සින්දු කාමරේ ලොකු වෙනසක් වෙයි. හොදෙ..මගේ ආසම දවස.ගොඩ කාලයක් ඉදන් බලන් ඉදපු දවස

  • @ChatulaGandarawaththa-k1r
    @ChatulaGandarawaththa-k1r หลายเดือนก่อน +2

    MARU අයියා ❤😊

  • @Pasindu________7
    @Pasindu________7 2 หลายเดือนก่อน +5

    පරණ සින්දු cool nonstop එකක් ඕනා 😙❤️

  • @anushkadilruksha3602
    @anushkadilruksha3602 2 หลายเดือนก่อน +6

    Rune rate Superb ..❤❤
    දවසෙ පුරාම ලැබෙන බොහෝ වෙලාවල මම අහන්නෙම Run rate ම තමයි .❤❤

  • @janithlakmal2580
    @janithlakmal2580 2 หลายเดือนก่อน +5

    ඒකහ් මරු ආ.ඇත්තටම මරු❤

  • @SHANBOY2006
    @SHANBOY2006 2 หลายเดือนก่อน +6

    Run rate කියන්නේ සුපිරියක් ඉතින්❤

  • @MuisicHub8145
    @MuisicHub8145 2 หลายเดือนก่อน +17

    ඒක නම් මගෙ හිතට ගොඩක් වැදුනා 😖මගෙත් අම්මා නෑ 😣😪😓

  • @malinduheshan5258
    @malinduheshan5258 8 วันที่ผ่านมา +2

    Niyamai 🙂🎧

  • @loudo5560
    @loudo5560 2 หลายเดือนก่อน +1

    මරු හිතට වදිනවා Well Done Run Rate

  • @chathurigamage3057
    @chathurigamage3057 2 หลายเดือนก่อน +6

    Asama sinduvak......❤❤❤❤❤❤harima lassanai .....

  • @K.A.N.niranga
    @K.A.N.niranga 4 วันที่ผ่านมา

    Maru bn ❤ supiriyak thamai ithin..sinduwa hadawathatama denuna ...adarei...jaya wewa ! Anagathe subai 🎉jaya niyathai❤️🙌🫶

  • @Mikeyaoffcial
    @Mikeyaoffcial 2 หลายเดือนก่อน +3

    මෙවගේ සින්දු තව ඔනා 👌

  • @GathsaraDilanka
    @GathsaraDilanka 2 หลายเดือนก่อน +2

    අදරෙයි

  • @IshanSewwanda
    @IshanSewwanda 2 หลายเดือนก่อน +2

    Aththtama adarey bro oya supiri

  • @Bassabassa-u2l
    @Bassabassa-u2l 2 หลายเดือนก่อน +2

    Adarei kiyanne adarei❤️❤️❤️❤️❤️ fatta

  • @AhinsaPiyumi-k2l
    @AhinsaPiyumi-k2l 2 หลายเดือนก่อน +4

    ඒක ලස්සනයි ...බුදුසරනයි ඔයාලට..අපි අපේ රටෙ නැතත් ඉඩක් ලැබුන ගමන් ඔයාලව බලනවා❤

  • @kosaladamith2469
    @kosaladamith2469 2 หลายเดือนก่อน +4

    supiri run ratet adari hamadama

  • @geethikaheshan
    @geethikaheshan 2 หลายเดือนก่อน +8

    ඒක වාසියක් තවත් එකක් ඕන❤❤😊

  • @Life_Scope
    @Life_Scope 2 หลายเดือนก่อน +5

    Keybord gahana ekay sinduwa kiyana ekay nam carima weddo ❤

  • @rathSara-oy9zx
    @rathSara-oy9zx 2 หลายเดือนก่อน +5

    වොයිස් එකනම් පිස්සුවක්🥺🥺

  • @O.M.G..
    @O.M.G.. 2 หลายเดือนก่อน +5

    No words brothers ❤ jaya wewa ❤

  • @dihelysehasna266
    @dihelysehasna266 2 หลายเดือนก่อน +3

    අනේ ඒක නම් මරූ, මාරම ලස්සනට කියනව අයියෙ ඔයා 🥰❤

  • @dinindudilshan4117
    @dinindudilshan4117 หลายเดือนก่อน

    සුපිරියක් සහෝදරයා

  • @SHANBOY2006
    @SHANBOY2006 2 หลายเดือนก่อน +2

    තව ලස්සන සින්දුවක් ඇහුවේ නැත්නම් නින්ද යන්නේ නෑ run rate ❤

  • @DulaniPrasadini-c1s
    @DulaniPrasadini-c1s หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤වචන නෑ බන් කියන්න...❤❤ සුපිරියක්.

  • @Sanju-2244
    @Sanju-2244 2 หลายเดือนก่อน +4

    Runrate ඔය style එකටම jothi nonstop එකක් ඕනෑ ❤❤❤❤❤

  • @LakshithaRathnayake-f9n
    @LakshithaRathnayake-f9n 2 หลายเดือนก่อน +4

    කියන්න දෙයක් නෑ මචො සුපිරියක් ඔයි ඔය වගෙ තනි සින්දු ටිකක් දිගමට දියන් මැනික ❤️😽😽😽

  • @DineshAnurudda-z8y
    @DineshAnurudda-z8y 2 หลายเดือนก่อน +2

    ෂා මරු මචං ❤