ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනුර දිසානායක ප්‍රමුඛ NPP🧭ට මන්ත්‍රීදූර 150ට වැඩියෙන් ලබා දිය යුතුයි. මන්දයත් පලමුව වර්ථමාන තක්කඩි ව්‍යවස්ථාව වෙනස් කළ යුතු නිසාවෙන්.👍 රටට ජය 👍✌🧭✌
❤❤❤Super 💖💖💖
සියත ටෙලිවැකිය අපි හැමදාම බලනවා.ගොඩක් පින් ඔබ තුමාට.මිනිස්සුන්ට ඇත්ත පැහැදිලි කරලා දෙනවට.මේක බැලුවනම් ඕනම කෙනෙකුට තේරෙනවා ඇත්ත මොකක්ද කියලා.
❤❤❤❤❤🎉🎉🎉🎉
සියතට ජාතියේම ප්‍රණාමය,,,හොර හැත්ත ඔක්කොටම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන,,මාලීමාවට මිනිස්සු ඡන්දය දුන්නේ මේ අවජාතක සක්කීලී පාලනය වෙනස් කරන්න ඕන නිසා,,,අනුර ජනපතිට දීර්ඝායුෂ,, මාලීමාවට ජය මාතෘභූමියට ජය වේවා❤
බටලන්දේ වදදී මරාදැමූ සියලුම දරුවන්ගේ දෙමව්පියන් එක්වන්න. බටලන්දේ මිනීමරුවා රනිලව ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට ඔබ සියලුදෙනාගේ සහය දෙන්න.
හොද වැඩේ රනිල්ට.මහා සාපයක් මේකානම්.😮😮
මුං එකෙකුටවත් තවදුරටත් ජනතා මුදල් වලින් ආරක්ෂාව දෙන්නම එපා......
නියමයි මහත්තයෝ මුන් කියන බොරැ වලට උත්තර දෙන්න අපිට අවස්තාවක් නැ.අපි වෙනුවෙන් ඔබතුමා ඒක හරියටම ඉටු කරනවා.
ප්‍රේමදාස තමයි විජේව මැරුවේ චන්ද්‍රිකා කිවුවේ මුලින්ම
මාලිමාවට ජයවේවා
රනිල් සීයාගෙන් පරිස්සම් වෙන්න ,චන්ද්‍රිකා නෝනා ඔන්න අපි කීවා
රනිල් කියන්නේ බැක් ඩේට් කරල හිරේ යවන්න ඕන කෙනෙක්.
ඔය යන විදියට රනිල් චන්ද්‍රිකා ට වැඩක් දීලා jvp මාට්ටු කරන්න try කරනවද 🤔
චන්ද්‍රිකා පරිස්සම් වෙන්න රනිල් ගෙන්
අම්මෝ මිනිහට හරියට ආදරය කරපු ගෑණී. දැන් මෙයාව මරන්නේ කවුද අප්පා. මිනිහව මරපු අය කවුද කියල මෙයා හොදට දැන ගෙනත් හංගා ගෙන හිටියා.
මාලිමාවට ජය වේවා. මිනීමරු UNP
මිනිමරන යු.එන්.පි.අද සුද්ද වෙන්න හදනව.
මාලිමාවට ජයවේවා මාවලගේ මහතාට දීර්ඝායුෂ ❤❤
විජයට ඒ කාලෙ රට බාරගන්න ලැබුණ නම් අපේ රටට මෙහෙම කලක් යන්නේ නෑ
ඔබතුමාගේ වටිනා ටෙලි වැකි සියල්ලම ඇතුල්කරලා පොතක් මුද්‍රණය කරන්න
බොහෝම ඉස්තුතියි ඔබට ලාල් මහත්මයා
මාලිනි.විහකරගත්තනම්.අදත්.ඉන්නවා
තෙරැවන්සරනයි සර් ❤❤❤❤❤❤ ටෙලිවැකියට ජයවෙිවා ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
රටෙ දෙපාරක් ජනාධිපතිනිය වෙච්ච ගැනිට බැරි උනා මිනිහා මැරුවෙ කයුද .කියල හොයන්ඩ අන්න ගැනු
ඒකනම්
Ow eka tama eyata ekawath karaganna bariwuna
මිනිසුන් ගෙහඩ අවදි වෙන්න සියත ටෙලිවැකිය මහත් පිටුබලයක් උනා ❤
🙏 සියත ටෙලි වැකිය 603 ටෙලි වැකියෙන් රටෙ තවත් ඇත්තක් හෙළි කරාට
පැත්ත ගියත් ඇත්ත කියන සියත❤❤❤
හරීඊඊඊඊඊඊඊම පැහැදිලියි ටෙලිවැකිතුමෝ .. ස්තූතියි ඔබට .. දන්නැති කරුණු කාරණා රැසක් දැන ගත්තා ... ❤❤❤
😢රනිල්ට නිවන් සුව
@@ruwankumara3225 දූෂිත අමන පාදඩ පාහර පාලකයන් ට මොනවා ටද නිවන් සුව
දැනුවත් කලාට බොහොම ස්තුතියි 👍🙋♂️💐🙏🧭
රනිල්ට දිව දෙකයි...... බොරු කියන උන් ඇත්තට බයයි....... අගෙයි අගෙයි ටෙලිවැකිය...... ඇත්තටම විජය කුමාරතුංග කියන්නේ පොළොවේ පය ගහලා ජීවත් වුණ අනුන්ගේ දුක හදුනන උතුම් මිනිසෙක්...... පාටත් ඒ වගේමයි....... 🙏
සියත..❤. ජයවේවා ...❤❤
ජයවෙවා මාලිමාවට ❤❤❤
අපිට කියන්න තියන දේ එලියට දානවට ස්තුතියි මාවරලගේ මහත්මයා. ටෙලි වැකියට ජය
රනිල් ඊයේ ඉපදෙන්න ඇත්තෙ
😂😂😂
අඩ්ඩේ ජේවිපෙන් මැරැවලු 😂😂 ආතල් නේ රනිල් දෙන්නේ
හොඳ පැහැදිලි කිරීම ක්🎉🎉
හොරනිල් යන්නම වටිනව වැලිකඩට
හරි තැනින්ම රනිල්ගේ තක්කඩිකම ඔප්පු කරලා පෙන්නුවට තුති
ඔබතුමා යෙහෙන් දිනේව දීර්ඝ කාලයක්
මාලිමාවට නොවැම්බර් 14 පාර්ලිමේන්තුව ට150කට වඩා යවමු මාලිමාවට ජය වේවා ජය වේවා ජය වේවා සියතට ත් සත්‍ය ඇති සැටියෙන් පවසන හින්දා ප්‍රණාමය
අද චන්ද්‍රිකාගෙන් ඇහුවොත් රනිල් දුන්න උත්තරය තමා දෙන්නේ හොද වෙලාවට වීඩියෝ සාක්ෂි තියෙනවා
නියමයි මහත්තයෝ ටෙලිවැකිය
හ්ම්..සම්පූර්ණ ඇත්ත...ටෙලි වැකිය ට..ජය වේවා ❤❤❤❤❤මාලිමාවට ජය වේවා
ඇත්තටම චන්ද්‍රිකා පරිස්සම් වෙන්න ඕන රනිල්ගෙන්
කාරිගෙ චැනල් එකත් බැලුවනං විස්තර දැනගන්න පුලුවන්...
මුන්ට මොන ආරක්ෂා ද
ස්තුතියි සර් මතක් කරලා දුන්නාට .🎉🎉
සියතට ජයෙන්. ජය වේවා
නියමයි ❤❤❤ ටෙලිවිෂන් ටෙලිවැකිය🎉🎉🎉
පලපුරුදු අය කොරපු දේවල් නං හැබැට......!
නාකිච්චි හබක් කරලා මොන ලබ්බ ගන්නෙය්...😂😂😂😂😂
රනිල් එක්ක එකතුවෙලා ඔය ගෑනි තමන්ගෙ මිනිහව මරන් තියෙන්නෙ වගේ එකක් තමා පේන්නෙ අපිට නම්
අද ටෙලි වැකියනම් මරේමරැ සිලින්ඩර් සියට දැන් හැම එකම අමතකයි පලපුරැද්දට කොරල රට බංකොලොත් කරා
සුපිරිම ටෙලි වැකියක් අද නම්
මාලිමාවට ජයවේවා ටෙලි වැකිය දිනේවා
රනිල් මුන් කෙරුවා හොදටම ඇති
විජේ මැරුවෙ ප්‍රේමදාස තිරුපති වලින් කිව්ව අනාවැකිය නිසා. ප්‍රේමදාස ඉන්න කාලේ එයාගෙන් පස්සෙ විජේ කියන නම තියෙන කෙනෙක් ජනාධිපති වෙනවා කියලා බයට . විජේ කියන කොටස තියෙන 10 ක් පමණ ඝාතනය වුනා . පස්සෙ ජනාධිපති වුනේ හැබෑටම කවුද? ඩී.බී. විජේතුංග 😂
Siyatha🎉🎉🎉
Thanks siyatha ❤❤❤❤
රනිල් උබ තවම නිදි..බලාගෙන හිටහන් තවම බටලන්දෙ දොර ඇරියෙ නැහැ හොදෙ...14 න් පස්සෙ බටලන්දෙ දොර ඇරෙනව..ඒකෙ මරපු අය උබව පිලිගන්න ඉන්නව හොදෙ
රනිල්ගෙ හිතේ තියනවද දන්නෑ චන්ද්‍රිකාට ශොට් එක දීලා ඒක අනුර ජනාදිපති තුමාගෙ පිටින් යවන්න .ranil කියන්නෙ එහෙම පොරක් 😂😂
Excellen siyatha very proud sr tanks 🙏❤️❤️🇮🇹🇱🇰💪👍
KEEP. IT UP. SIYATHA. EXCELLENT BUDUSARANAI. ❤❤❤❤❤❤❤❤❤❤
Very excellent explanations. Thanks for siyatha televakkiya.
ඉතින් රනිල්ට මරන දඩුවම දෙන්නෙපැයි
රනිල් බේබි&චන්ද්‍රිකා බේබි 😂😂😂😂😂😂
.රනිල් කියන්නේ ගෙදර දෙන්න කියලා නේද. රනිල් එලියට දාලා උගේ ගෙදර දෙමු නේද
මේ පාපතරයින්ගෙන් රට මුදාගzනිමට සහය දුන් හzමෝටම පින් ලzබෙන්න ඕනා 🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
Mawalage mahathata deergau labewa🙏🙏🙏🙏❤❤❤❤❤
Excellent through stories
රනියා සජියා නාමලයා ඇතුලු උන්ගේ පක්ෂේ උන් නින්දෙනුත් බොරු කියලා බොරු මවන උන් කියලා හැමෝම දන්නවා😂😂😂
Excellent presentation
පේනවා නෙ රනිල් කියන්නෙ පොඩි පහේ කාලකණ්ණියෙක් නෙමෙ අච්චර අර kdu eka gana example එකක්ට අරගන්න තරම් 😢😢😢 ඌර මැරිච්ච ලමයි 2 ගැන ගානක්වත් නෑ පාහරයා තො ඔය වගෙ තම මිනී මැරුවෙ
යකෝ චන්ද්‍රිකා කියන්නේ jvp මරුවා කියලා 😂😂😂 ඇයි මේ බොරු දන්නේ මාධ්‍ය.... සියත නම් ජරාවක්
Supiri
ගොත රනිලා
❤❤❤API. Hamadama adareyi. Obata dahas warayak sthuthiyi.
ආසාවෙන් බලන්නේ මේක❤
Best news edit ever🎉🎉🎉
❤vow
විජෙ රජ උනානම් අපිත් රජවරු.අපෙ අවාසනාව.🥀
බණ්ඩාරනායක පරම්පරාවම ඉන්දෙයාවේ කොච්චි
පඩත්තර. ඉන්දියාවෙ බටහිර වෙරලෙ ඉන්න මිනිසිසු.
ඔය පුතාno ගේ පියාණෝ මේ රටේ උගත් බුද්ධිමතුන් කීදෙනෙක් අවසන් ගමන් යැව්වා ද. එයා දැනගෙන හිටියා ඒ අයත් එක්ක එයාට ඉස්සරහට එන්නවත් බැරුවෙන බව. මේකත් එයාගේ වැඩක්ම තමයි කියලා ඕන මෝඩයෙක්ට තේරුම් ගන්න පුළුවන්. විජේ හිටිය නම් අද එයා ජනාධිපති පුටුවේ වාඩි වෙනව ඒකාන්තයෙන්.හැබැයි ඉතිං මට තේරෙන්නේ එක දෙයක් තියෙනව බුදුදහමේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය හැමෝටම පොදුයි.
අනෙ පව් එමනුස්සයා
Ela....🎉🎉🎉❤❤
💞💞ii🙏🙏🙏🙏🙏🙏
Lassanai mahaththayo mama godaak aasai oyaage ada kathava mage priyathama manussayaa good very nice beautiful go-ahead yes we can change this country
gammak thamai siyatha 😍😍😍😍😍
👏👏❤️
ශ්‍රීලංකාවේ විනාශයේ මුල 1977 UNP ආණ්ඩුව .
Ranil Tom pacha Sri Lanka no.1
👍👍🙋♂️
🎉🎉🎉🎉🎉
දීල තිබෙනවා රනිල්ගෙ ඇට දෙක ගැලවෙන්නම . නියමයි
JAYA JAYA WAWA MALIMAWA DINAWAMU ❤❤❤❤SIYATHA
විජය meruwe chanrka.....😢😢😢
Siyatha tele wekiyata goooodaaaaka Esthuthii oba hari vizhastai janthawata Aththa pahada dunna obata deegasiri god bless you👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹
🎉❤❤❤
♥️♥️♥️♥️🇱🇰
🙏🙏🙏🇱🇰💯NPP225 💯🇱🇰🙏🙏🙏
අනුර දිසානායක ප්‍රමුඛ NPP🧭ට මන්ත්‍රීදූර 150ට වැඩියෙන් ලබා දිය යුතුයි. මන්දයත් පලමුව වර්ථමාන තක්කඩි ව්‍යවස්ථාව වෙනස් කළ යුතු නිසාවෙන්.👍 රටට ජය 👍✌🧭✌
❤❤❤Super 💖💖💖
සියත ටෙලිවැකිය අපි හැමදාම බලනවා.ගොඩක් පින් ඔබ තුමාට.මිනිස්සුන්ට ඇත්ත පැහැදිලි කරලා දෙනවට.මේක බැලුවනම් ඕනම කෙනෙකුට තේරෙනවා ඇත්ත මොකක්ද කියලා.
❤❤❤❤❤🎉🎉🎉🎉
සියතට ජාතියේම ප්‍රණාමය,,,හොර හැත්ත ඔක්කොටම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන,,මාලීමාවට මිනිස්සු ඡන්දය දුන්නේ මේ අවජාතක සක්කීලී පාලනය වෙනස් කරන්න ඕන නිසා,,,අනුර ජනපතිට දීර්ඝායුෂ,, මාලීමාවට ජය මාතෘභූමියට ජය වේවා❤
බටලන්දේ වදදී මරාදැමූ සියලුම දරුවන්ගේ දෙමව්පියන් එක්වන්න. බටලන්දේ මිනීමරුවා රනිලව ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට ඔබ සියලුදෙනාගේ සහය දෙන්න.
හොද වැඩේ රනිල්ට.මහා සාපයක් මේකානම්.😮😮
මුං එකෙකුටවත් තවදුරටත් ජනතා මුදල් වලින් ආරක්ෂාව දෙන්නම එපා......
නියමයි මහත්තයෝ මුන් කියන බොරැ වලට උත්තර දෙන්න අපිට අවස්තාවක් නැ.අපි වෙනුවෙන් ඔබතුමා ඒක හරියටම ඉටු කරනවා.
ප්‍රේමදාස තමයි විජේව මැරුවේ චන්ද්‍රිකා කිවුවේ මුලින්ම
මාලිමාවට ජයවේවා
රනිල් සීයාගෙන් පරිස්සම් වෙන්න ,චන්ද්‍රිකා නෝනා ඔන්න අපි කීවා
රනිල් කියන්නේ බැක් ඩේට් කරල හිරේ යවන්න ඕන කෙනෙක්.
ඔය යන විදියට රනිල් චන්ද්‍රිකා ට වැඩක් දීලා jvp මාට්ටු කරන්න try කරනවද 🤔
චන්ද්‍රිකා පරිස්සම් වෙන්න රනිල් ගෙන්
අම්මෝ මිනිහට හරියට ආදරය කරපු ගෑණී. දැන් මෙයාව මරන්නේ කවුද අප්පා. මිනිහව මරපු අය කවුද කියල මෙයා හොදට දැන ගෙනත් හංගා ගෙන හිටියා.
මාලිමාවට ජය වේවා. මිනීමරු UNP
මිනිමරන යු.එන්.පි.අද සුද්ද වෙන්න හදනව.
මාලිමාවට ජයවේවා මාවලගේ මහතාට දීර්ඝායුෂ ❤❤
විජයට ඒ කාලෙ රට බාරගන්න ලැබුණ නම් අපේ රටට මෙහෙම කලක් යන්නේ නෑ
ඔබතුමාගේ වටිනා ටෙලි වැකි සියල්ලම ඇතුල්කරලා පොතක් මුද්‍රණය කරන්න
බොහෝම ඉස්තුතියි ඔබට ලාල් මහත්මයා
මාලිනි.විහකරගත්තනම්.අදත්.ඉන්නවා
තෙරැවන්සරනයි සර් ❤❤❤❤❤❤ ටෙලිවැකියට ජයවෙිවා ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
රටෙ දෙපාරක් ජනාධිපතිනිය වෙච්ච ගැනිට බැරි උනා මිනිහා මැරුවෙ කයුද .කියල හොයන්ඩ අන්න ගැනු
ඒකනම්
Ow eka tama eyata ekawath karaganna bariwuna
මිනිසුන් ගෙ
හඩ අවදි වෙන්න සියත ටෙලිවැකිය මහත් පිටුබලයක් උනා ❤
🙏 සියත
ටෙලි වැකිය 603 ටෙලි වැකියෙන් රටෙ තවත් ඇත්තක් හෙළි කරාට
පැත්ත ගියත් ඇත්ත කියන සියත❤❤❤
හරීඊඊඊඊඊඊඊම පැහැදිලියි ටෙලිවැකිතුමෝ .. ස්තූතියි ඔබට .. දන්නැති කරුණු කාරණා රැසක් දැන ගත්තා ... ❤❤❤
😢රනිල්ට නිවන් සුව
@@ruwankumara3225 දූෂිත අමන පාදඩ පාහර පාලකයන් ට මොනවා ටද නිවන් සුව
දැනුවත් කලාට බොහොම ස්තුතියි 👍🙋♂️💐🙏🧭
රනිල්ට දිව දෙකයි...... බොරු කියන උන් ඇත්තට බයයි....... අගෙයි අගෙයි ටෙලිවැකිය...... ඇත්තටම විජය කුමාරතුංග කියන්නේ පොළොවේ පය ගහලා ජීවත් වුණ අනුන්ගේ දුක හදුනන උතුම් මිනිසෙක්...... පාටත් ඒ වගේමයි....... 🙏
සියත..❤. ජයවේවා ...❤❤
ජයවෙවා මාලිමාවට ❤❤❤
අපිට කියන්න තියන දේ එලියට දානවට ස්තුතියි මාවරලගේ මහත්මයා. ටෙලි වැකියට ජය
රනිල් ඊයේ ඉපදෙන්න ඇත්තෙ
😂😂😂
අඩ්ඩේ ජේවිපෙන් මැරැවලු 😂😂 ආතල් නේ රනිල් දෙන්නේ
හොඳ පැහැදිලි කිරීම ක්🎉🎉
හොරනිල් යන්නම වටිනව වැලිකඩට
හරි තැනින්ම රනිල්ගේ තක්කඩිකම ඔප්පු කරලා පෙන්නුවට තුති
ඔබතුමා යෙහෙන් දිනේව දීර්ඝ කාලයක්
මාලිමාවට නොවැම්බර් 14 පාර්ලිමේන්තුව ට150කට වඩා යවමු මාලිමාවට ජය වේවා ජය වේවා ජය වේවා සියතට ත් සත්‍ය ඇති සැටියෙන් පවසන හින්දා ප්‍රණාමය
අද චන්ද්‍රිකාගෙන් ඇහුවොත් රනිල් දුන්න උත්තරය තමා දෙන්නේ හොද වෙලාවට වීඩියෝ සාක්ෂි තියෙනවා
නියමයි මහත්තයෝ ටෙලිවැකිය
හ්ම්..සම්පූර්ණ ඇත්ත...ටෙලි වැකිය ට..ජය වේවා ❤❤❤❤❤මාලිමාවට ජය වේවා
ඇත්තටම චන්ද්‍රිකා පරිස්සම් වෙන්න ඕන රනිල්ගෙන්
කාරිගෙ චැනල් එකත් බැලුවනං විස්තර දැනගන්න පුලුවන්...
මුන්ට මොන ආරක්ෂා ද
ස්තුතියි සර් මතක් කරලා දුන්නාට .🎉🎉
සියතට ජයෙන්. ජය වේවා
නියමයි ❤❤❤ ටෙලිවිෂන් ටෙලිවැකිය🎉🎉🎉
පලපුරුදු අය කොරපු දේවල් නං හැබැට......!
නාකිච්චි හබක් කරලා මොන ලබ්බ ගන්නෙය්...😂😂😂😂😂
රනිල් එක්ක එකතුවෙලා ඔය ගෑනි තමන්ගෙ මිනිහව මරන් තියෙන්නෙ වගේ එකක් තමා පේන්නෙ අපිට නම්
අද ටෙලි වැකියනම් මරේමරැ සිලින්ඩර් සියට දැන් හැම එකම අමතකයි පලපුරැද්දට කොරල රට බංකොලොත් කරා
සුපිරිම ටෙලි වැකියක් අද නම්
මාලිමාවට ජයවේවා ටෙලි වැකිය දිනේවා
රනිල් මුන් කෙරුවා හොදටම ඇති
විජේ මැරුවෙ ප්‍රේමදාස
තිරුපති වලින් කිව්ව අනාවැකිය නිසා. ප්‍රේමදාස ඉන්න කාලේ එයාගෙන් පස්සෙ විජේ කියන නම තියෙන කෙනෙක් ජනාධිපති වෙනවා කියලා බයට . විජේ කියන කොටස තියෙන 10 ක් පමණ ඝාතනය වුනා . පස්සෙ ජනාධිපති වුනේ හැබෑටම කවුද? ඩී.බී. විජේතුංග 😂
Siyatha🎉🎉🎉
Thanks siyatha ❤❤❤❤
රනිල් උබ තවම නිදි..බලාගෙන හිටහන් තවම බටලන්දෙ දොර ඇරියෙ නැහැ හොදෙ...14 න් පස්සෙ බටලන්දෙ දොර ඇරෙනව..ඒකෙ මරපු අය උබව පිලිගන්න ඉන්නව හොදෙ
බටලන්දේ වදදී මරාදැමූ සියලුම දරුවන්ගේ දෙමව්පියන් එක්වන්න. බටලන්දේ මිනීමරුවා රනිලව ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට ඔබ සියලුදෙනාගේ සහය දෙන්න.
රනිල්ගෙ හිතේ තියනවද දන්නෑ චන්ද්‍රිකාට ශොට් එක දීලා ඒක අනුර ජනාදිපති තුමාගෙ පිටින් යවන්න .ranil කියන්නෙ එහෙම පොරක් 😂😂
Excellen siyatha very proud sr tanks 🙏❤️❤️🇮🇹🇱🇰💪👍
KEEP. IT UP. SIYATHA. EXCELLENT
BUDUSARANAI. ❤❤❤❤❤❤❤❤❤❤
Very excellent explanations.
Thanks for siyatha televakkiya.
ඉතින් රනිල්ට මරන දඩුවම දෙන්නෙපැයි
රනිල් බේබි&චන්ද්‍රිකා බේබි 😂😂😂😂😂😂
.රනිල් කියන්නේ ගෙදර දෙන්න කියලා නේද. රනිල් එලියට දාලා උගේ ගෙදර දෙමු නේද
මේ පාපතරයින්ගෙන් රට මුදාගzනිමට සහය දුන් හzමෝටම පින් ලzබෙන්න ඕනා 🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
Mawalage mahathata deergau labewa🙏🙏🙏🙏❤❤❤❤❤
Excellent through stories
රනියා සජියා නාමලයා ඇතුලු උන්ගේ පක්ෂේ උන් නින්දෙනුත් බොරු කියලා බොරු මවන උන් කියලා හැමෝම දන්නවා😂😂😂
Excellent presentation
පේනවා නෙ රනිල් කියන්නෙ පොඩි පහේ කාලකණ්ණියෙක් නෙමෙ අච්චර අර kdu eka gana example එකක්ට අරගන්න තරම් 😢😢😢 ඌර මැරිච්ච ලමයි 2 ගැන ගානක්වත් නෑ පාහරයා තො ඔය වගෙ තම මිනී මැරුවෙ
යකෝ චන්ද්‍රිකා කියන්නේ jvp මරුවා කියලා 😂😂😂 ඇයි මේ බොරු දන්නේ මාධ්‍ය.... සියත නම් ජරාවක්
Supiri
ගොත රනිලා
❤❤❤API. Hamadama adareyi. Obata dahas warayak sthuthiyi.
ආසාවෙන් බලන්නේ මේක❤
Best news edit ever🎉🎉🎉
❤vow
විජෙ රජ උනානම් අපිත් රජවරු.අපෙ අවාසනාව.🥀
බණ්ඩාරනායක පරම්පරාවම ඉන්දෙයාවේ කොච්චි
පඩත්තර. ඉන්දියාවෙ බටහිර වෙරලෙ ඉන්න මිනිසිසු.
ඔය පුතාno ගේ පියාණෝ මේ රටේ උගත් බුද්ධිමතුන් කීදෙනෙක් අවසන් ගමන් යැව්වා ද. එයා දැනගෙන හිටියා ඒ අයත් එක්ක එයාට ඉස්සරහට එන්නවත් බැරුවෙන බව. මේකත් එයාගේ වැඩක්ම තමයි කියලා ඕන මෝඩයෙක්ට තේරුම් ගන්න පුළුවන්. විජේ හිටිය නම් අද එයා ජනාධිපති පුටුවේ වාඩි වෙනව ඒකාන්තයෙන්.
හැබැයි ඉතිං මට තේරෙන්නේ එක දෙයක් තියෙනව බුදුදහමේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය හැමෝටම පොදුයි.