Sirasa Lakshapathi | අයියාගේ පිළිතුර විශ්වාස කරපු නංගි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 106

  • @sheltonsenadeera4556
    @sheltonsenadeera4556 3 ปีที่แล้ว +32

    චුටි දුව ඔයා හරි දක්ෂ දරුවෙක් .ඔබ හරි ලස්සනයි කෙල්ලෙ .හොඳ අනාගතයක් උදා වේවා .සියලුම බලාපොරොත්තු ඒ
    අයුරින්ම ඉෂ්ට වෙවා .බුදු සරනයි සියලුම දෙවියන්ගේ පිහිටයි නිදුක් නිරොගි සුවය අත්වෙවා ජයෙන් ජයවෙවා මම ඔලබොඩුවෙ shelton සේනාධීර

  • @Lakshitha-xg8lj
    @Lakshitha-xg8lj 3 ปีที่แล้ว +65

    තරු ඔයා නම් මරු hlo බුදු සරණයි!ජයග්‍රාහී සුබ අනාගතයකට මගෙන් සුභ පැතුම්❤

  • @PasanMadushanka.
    @PasanMadushanka. 3 ปีที่แล้ว +138

    අපේ එකී නම් සතපහකට විශ්වාස කරන්නෙ නෑ මාව 😂😂😂

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 3 ปีที่แล้ว +23

      අපේ එකී විතරක් නෙවි මුලු පවුලෙන්ම එකෙක් වත් විශ්වාස කරන්නෙ නැ මාව😁

    • @malikapoi7585
      @malikapoi7585 3 ปีที่แล้ว +2

      Aththada..pou

    • @moonlighting4661
      @moonlighting4661 3 ปีที่แล้ว +1

      🤣

    • @හශී
      @හශී 3 ปีที่แล้ว +2

      🤣🤣

    • @rashmikasupun6949
      @rashmikasupun6949 3 ปีที่แล้ว +1

      Obage witharak neme ban mama kiwanam ahema aki baragane ithuruwunu ekka

  • @monsurmonsur3607
    @monsurmonsur3607 3 ปีที่แล้ว +38

    හොඳ දැනුමක් ඇති දරුවෙක් සතුටු ඉ දුවේ

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 3 ปีที่แล้ว +11

    සුභ අනාගතයක්💯💯💯

  • @bacab6187
    @bacab6187 3 ปีที่แล้ว +92

    අයියා කියනකොටම මට හිතුනා එයාගෙම අයියා නෙමෙයි කියලා😂

  • @assewwandi5519
    @assewwandi5519 3 ปีที่แล้ว +9

    Well done for you

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +17

    සුබ අනාගතයක්

  • @ahamadsm4169
    @ahamadsm4169 3 ปีที่แล้ว +21

    great job keep on do it..🔥❤

  • @rahulgunasekara2198
    @rahulgunasekara2198 ปีที่แล้ว +1

    අපේ ගමේ එකී ඔය 🎉

  • @sadunisilva177
    @sadunisilva177 3 ปีที่แล้ว +16

    Great dear ♥️

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว +3

    Niyamaei massina naano

  • @sesathabeysekara
    @sesathabeysekara 3 ปีที่แล้ว +15

    Gammak thama

  • @musicAMBALAMA
    @musicAMBALAMA 3 ปีที่แล้ว +42

    අයියා කියන්නෙ මොන අයියා ගැනද හොයපු මම 🤭❤️

  • @sandiyakumari1558
    @sandiyakumari1558 3 ปีที่แล้ว +4

    Budu saranai

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 3 ปีที่แล้ว +26

    අනේ නෑනයි මස්සිනායි.ශෝක් පවුල..

  • @skyphone8133
    @skyphone8133 ปีที่แล้ว +1

    සැමරිය යූත්තේ බලෙන්ගත් 1972 නිදහස් දිනයයි.
    ඉංග්‍රීසි අධිරාජ්‍යයේ අක්මුල් සිදලන මේ සුවිශේෂ කියාවලියට රට යොමුකරමින් පැවතුන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ මගපෙන්වීම භග හැර ඇයව මරාදමා ලංකාව තවදූරටත් එංගලන්තයේ කොලණියක් සේ තියා ගැනීමටයි ඉතාලි රජයේ හා මාධ්‍ය වේදිනියන්ගේ මෙසෙරවීමෙන් හා දකුණු කොරියානු ඈමරිකන් ජාවාරම් කරැවන් මුදල් යෝදවමින් කටයුතු කලේ රෝහණ විඡේවීරව ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කරමින් රට පුරා පන්ති පහ වැඩමුලු පවත්වමින් එවා අත්අඩංගුවට නෝගෙන 1971රාජ්‍ය විරෝධී කුමන්ත්රණයෙහි රැකඩ මෙන් කටයුතු කල එකල සිටි තරැණ පිරිස .
    ඒ අයුරින්මයි රට ස්වාධීන රටක් ඵවට එක රටක් එක නිතියක් යටතට ගේමට කටයූතු සුදානම් කල ගෝඨාභයව මරන්න පිබුරැපත් සැකසුවේ.

  • @chamaradmw8220
    @chamaradmw8220 3 ปีที่แล้ว +30

    අනවශ්‍ය ප්‍රශ්න දළ කාලය කන එක තමා අවුල අයියා මල්ලි අනවශ්‍ය ප්‍රශ්න ඕනෑනේ ...මොලේ චුට්ටක් තියෙන මිනිස්සුන්ගෙ වෙනස ඔන්න ඕකයි

  • @commerce171
    @commerce171 3 ปีที่แล้ว +58

    දැන් සහොදරකමත් වෙන පැත්තකට ගිහින් ලැජ්ජයි ලන්කාවෙ සන්ස්කෘතිය

    • @shiromadisanayaka9975
      @shiromadisanayaka9975 3 ปีที่แล้ว +4

      ai badinna inna boy ge aiyek neda..

    • @dilrumadu9741
      @dilrumadu9741 3 ปีที่แล้ว

      🚫🍌🚫

    • @dinethliyanage1839
      @dinethliyanage1839 3 ปีที่แล้ว +13

      සහෝදරකමයි කසාදයයි දෙකක් බන් අනික බන් සංස්කෘතිය මොන රෙද්දකටද බන් මෙතනට ගාව ගන්නේ

    • @wnnds4442
      @wnnds4442 3 ปีที่แล้ว +5

      Ithin deyiyane badinn inn kenege ayiyt aiya kiynne nathuw mokkd kiynn kiynne😄

    • @aselalakruwan9141
      @aselalakruwan9141 3 ปีที่แล้ว +12

      අම්මෝ දායක සභාව බැහැලා 😹😹😹

  • @hashininadeesha6936
    @hashininadeesha6936 3 ปีที่แล้ว +21

    Mm hithuwa boy friend kiyala aiya kiuwata baladdi massina shok ane

  • @sadeepasubash7175
    @sadeepasubash7175 3 ปีที่แล้ว +69

    දැනුම තියෙනවා eth පණ්ඩිත kama wedi nangiyo oyage...😂😂😂

    • @kumudukumudu2727
      @kumudukumudu2727 3 ปีที่แล้ว +5

      ඔව් නේද

    • @Veneeshaofficial
      @Veneeshaofficial 3 ปีที่แล้ว +2

      හෑ😂😂😂

    • @jananiarjuna9651
      @jananiarjuna9651 3 ปีที่แล้ว +7

      @@Veneeshaofficial රගනවා වැඩී

    • @Veneeshaofficial
      @Veneeshaofficial 3 ปีที่แล้ว +2

      @@jananiarjuna9651 ඔව්නේ😂😂

    • @sannadeesounds.sapumal4468
      @sannadeesounds.sapumal4468 3 ปีที่แล้ว +1

      ඕනාවට වඩා පෙන්නනව දන්නව කියල.නමුත් ඉස්ස වගේ තමයි.

  • @nerukanadun5844
    @nerukanadun5844 3 ปีที่แล้ว +26

    තනිකඩ අපිට එතනත් කැපිල්ල🥺🥺🥺🥺😓

    • @nishu7979
      @nishu7979 3 ปีที่แล้ว +3

      😂

    • @nerukanadun5844
      @nerukanadun5844 3 ปีที่แล้ว +2

      @@nishu7979 hi🤗

    • @nishu7979
      @nishu7979 3 ปีที่แล้ว +2

      @@nerukanadun5844 hi

    • @nerukanadun5844
      @nerukanadun5844 3 ปีที่แล้ว +2

      @@nishu7979 How are you🤗

    • @nishu7979
      @nishu7979 3 ปีที่แล้ว +2

      @@nerukanadun5844 i'm fine and how are you 😊

  • @dineshchaminda2384
    @dineshchaminda2384 3 ปีที่แล้ว +21

    සුභ අනාගතයක් මේ දරුවට.... අය් යා කිව්වම ඉතින් ඕක අපේ හෙලයේ පරන අමතන විදිහ තමය්. නම කියලා හරි මහත්තයා කියලා හරි ක්ව්වෙ නෑ ඉස්සර. නගා..... අය් යන්ඩී....

    • @chathurambukwella9593
      @chathurambukwella9593 3 ปีที่แล้ว

      Me e girlge akka badinna inna kolla.(massina)
      Ekayi eya ayya kiwe

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 ปีที่แล้ว +11

    ❤❤

  • @thamarakumari2055
    @thamarakumari2055 ปีที่แล้ว +1

    Aiya kiwe eyge akka bdinna inna kena

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว +4

    Mata hithunae..Mae duvagae ..akkaa .badinna enna pirimi lamaya kiyala.

  • @pasinduwarnakulasooriya.1245
    @pasinduwarnakulasooriya.1245 3 ปีที่แล้ว +14

    Thav podden massinage nambuwa left😂😂😂

  • @sewwandi5586
    @sewwandi5586 3 ปีที่แล้ว +2

    🙇🙏👍

  • @Milroynishantha3261
    @Milroynishantha3261 8 หลายเดือนก่อน +1

    🙏🇱🇰💛🧡💛🧡💛🧡5

  • @حاولا
    @حاولا 3 ปีที่แล้ว +11

    Miniha wenna enna eaka Aiya wennea kohomada vikara thamae lankawea

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih 8 หลายเดือนก่อน

    👍👍

  • @lakshmisenevirathna5436
    @lakshmisenevirathna5436 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @dharmapriyachakma-jm7yc
    @dharmapriyachakma-jm7yc ปีที่แล้ว

    Oyagema aia wenne කොහොමද?mahatya wenne

  • @statushero3258
    @statushero3258 3 ปีที่แล้ว +1

    💖

  • @niroshadilani3600
    @niroshadilani3600 ปีที่แล้ว

    😮😮😮😮

  • @madhuraprakashwijayasinghe2295
    @madhuraprakashwijayasinghe2295 3 ปีที่แล้ว +2

    1972 palamu janaraja wyawasthawa.

  • @sameeradhilshan3438
    @sameeradhilshan3438 3 ปีที่แล้ว +12

    මුං ලබන ආත්මේ ගැනද බං කතා කලේ.

  • @PushpaKumara-i7h
    @PushpaKumara-i7h ปีที่แล้ว

    🤨🌹

  • @nipunisenawirathna6829
    @nipunisenawirathna6829 ปีที่แล้ว +3

    මට නෑනේ අයියා කෙනෙක්

  • @SamudithaHeshan
    @SamudithaHeshan 5 หลายเดือนก่อน

    To

  • @samanindika742
    @samanindika742 3 ปีที่แล้ว +6

    gon huththiyek aiya kiyanne sahodarayek yako. buruwek

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma ปีที่แล้ว

    ❤❤❤