Giveaway රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාග දින ගන්න අවස්ථාවක් ඔයාලට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Giveaway රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාග දින ගන්න අවස්ථාවක් ඔයාලට
    100k subscribers

ความคิดเห็น • 152

  • @piyuminisansala9949
    @piyuminisansala9949 10 หลายเดือนก่อน +3

    හරි ලේසියෙන් රසවත්ව කෑම හදන්න අපිට කියලා දෙනවා වගේම හිත නිවන හරි අපූරූවට කතා කරන ඔයාගෙ මේ video ඒකාකාරි කාර්‍යබහුල අපේ ජීවිත වලට ඇත්තටම ලොකු අස්වැසිල්ලක්.❤ කෑම හදන්න ආස අපි හැමෝම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා . ඒ වගේම ඔයාට හම්බවෙන ඒ හැම මුදලක්ම අසරණ මිනිසුන්ට වගේම අසරණ සතුන් වෙනුවෙන් වැය කරනවට ඒ ලස්සන හදවතට හිස නමා ලක්ෂ වාරයක් ආචාර කරමි 🙏❤
    පියුමි නිසංසලා
    දර්ගා නගරය

  • @IreshaSandu-yc2rh
    @IreshaSandu-yc2rh 10 หลายเดือนก่อน +1

    කාලෙකින් දැකපු වටිනා චැනල් එකක්..
    බොහොම නිර්මාශීලී විදිහට ගොඩක් වර්ණනා නැතිව ඉතාමත් පැහැදිලිව කටට කෙළ උනන විදිහේ රසවත්ලෙස කෑම හදන්නට කියලා දෙනවා ඔබතුමා ..
    තව තවත් ඉදිරියට ලස්සන රෙසිපි ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා..
    දිගටම ඔබත් සමග ඉන්නවා..
    ඉරේෂා ප්‍රනාන්දු
    ගම්පොල

  • @Akarshawijesinghe
    @Akarshawijesinghe 10 หลายเดือนก่อน +1

    ඉවුම් පිහුම් කියන්නෙ හරි අපූරු කලාවක්. ඒ කලාව හරි අපූරුවට අප වෙතට අරන් එන" කෑදර Food " චැනල් එක කියන්නෙ අපි කව්රුත් ආස කරන තැනක්. හරි ලස්සනට කතා කරන, ඒ වගේම ඉවුම් පිහුම් නිවැරදි ව කියලා දෙන අයියේ ඔයාගේ මේ ගමන තවත් ලස්සන වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. මේ එකතු වුන හදවත් ලක්ෂය වගේම තව තව හදවත් එකතු කරගෙන ලස්සන ගමනක් යන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍ර්‍රාර්ථනා කරනවා. ඒ වගේම තව තවත් අසරණ මිනිසුන්ට, සතුන්ට පිහිට වෙන්න ඔයාට හැකියාව ලැබේවා 🙏❤
    ආකර්ෂා විජේසිංහ - අලුත්ගම

  • @lankaneranjani958
    @lankaneranjani958 10 หลายเดือนก่อน +1

    අපිටනම් ගොඩක් වටිනා u tube channel එකක්... හරිම පහසුවෙන් ලේසියෙන් recipe හොයාගන්න පුලුවන්. හරිම රසයි.. ඒ recipe වලට කෑම හැදුවම..මගේ පොඩ්ඩන්ගේ කෑම වට්ටෝරු රස කරනවට ඔයාට ගොඩක් thanks.🥰🥰 ඔයා මනුස්සකම පිරුණු ආදරණීය සහෝදරයෙක් ඉතිං දිනෙන් දින දියුණුවට පත් වේවා..සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤❤❤❤ Lanka neranjani ❤ Nuwaraeliya ❤❤

  • @user-fu7pc1wi5d
    @user-fu7pc1wi5d 10 หลายเดือนก่อน +1

    කෑමක් හදන විදිහ බලන්න යූටියුබ් සර්ච් කලාම ගෙදර තියෙන බඩු වලින් ඉතා රසවත් විදිහට කෑමක් හදන විදිහ ඉතාම සරල විදිහට දැනගන්න පුලුවන් නාලිකාවක් තමයි 😍 Kadara Food 😍 කියලා කියන්නෙ ... ඉතින් කෙටි කලකින් විශාල සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් හදා ගැනීමේ රහස එය තමයි..ඒ වගේම එයින් උපය ආදායමෙනුත් මේ කරන සමාජ සත්කාරයට හිස නමා ආචාර කරනවා.. ඔබට සුභ අනාගතයක් ..🙏🥰
    (තරoග , මහනුවර )

  • @oshanisanlakshika9968
    @oshanisanlakshika9968 10 หลายเดือนก่อน +1

    පළමුවෙන්ම සුභ පතනවා ඉදිරියටත් වැඩි වැඩියෙන් රසවත් කෑම වීඩියෝ කරන්න ලැබේවා කියා... හරිම ලස්සනට කියලා දෙන නිසාම නොදන්න කෙනෙක්ට උනත් ඉගෙනගන්නත් ආස හිතෙනවා... වැඩි කාලයක් නැති උනත් මේ කෑම වීඩියෝ තුළින් මං නම් ඉගෙනගත්තු දේවල් නම් ගොඩයි... අවසානෙට මං මෙහෙම පතන්නම් Kadara Food ඔබට ජයෙන් ජය... ! ❤️❤️❤️
    ඕෂණී සංලක්ෂිකා - හොරණ

  • @user-fv7th2zq7k
    @user-fv7th2zq7k 10 หลายเดือนก่อน +1

    එකතු වූ ලක්ෂයක් හදවත් තව තවත් එකතු වේවා ඉතාමත් සරල අමුද්‍රව්‍ය භාවිත කරමින් තව තවත් රස රහස් රෙසිපි මුලු ලෝකයෙන්ම අංක එකේ හොදම වීඩියෝ චැනල් එක වේවා ඔක්කොම වීඩියෝ බැලුවා වීඩියෝ තුලින් ගොඩාක් රස රහස් ඉගෙන ගත්තා ගොඩාක් ස්තුතියි
    Widanelage Sanjeewa
    Hikkaduwa

    • @user-fv7th2zq7k
      @user-fv7th2zq7k 9 หลายเดือนก่อน

      Hopefully win ❤❤

  • @anyone9199
    @anyone9199 10 หลายเดือนก่อน +1

    Mamamam ගොඩාක් කැමැති කෑදර food channel එකට අද කාලේ කොහෙන් කෑම එකක් කන්න ගියත් e හැමතැනම තියෙන්නේ rasakaaraka එකතු කරලා සදා ගත් කෑම.... කෑදර food එකේ e කිසිදු දෙයක් අඩංගු නැතිව .... harema පැහැදිලිව අඩුම වියදම් යන රසවත් ekmaninma සදා ගන්නට පුළුවන් කෑම වට්ටෝරු තියෙන nissa....e වගේම තමයි .කිසිදු රස කාරක අඩංගු නැතිව කැම saada ගන්නට පුළුවන් රසවත් resapi කියා දෙන නිසාත් .....මල්ලි ඔයාගෙ වැඩ සාර්ථක වේවා තව තවත් .ediriyatama යන්න ලැබේවා 🥰 (නිශාන්ත උදය කුමාර ..මතුගම ...)

  • @user-fv7th2zq7k
    @user-fv7th2zq7k 10 หลายเดือนก่อน +1

    හදවතින්ම සුභ පතනවා ඔබට සහෝදරයනෙනි හරිම ලේසියෙන් රස රහස් රෙසිපි මුලු ලෝකෙටම පෙන්නලා නොදන්නා දැනුම් සම්බාරයක් ඔබගේ යූටුයුබ් චැනල් එකෙන් ඉගෙන ගත්තා රටේ ලෝකයේ දක්තම සුපවේදීයා 👑 කිරුළ ඔබට ලැබේවා හදවතින්ම සුභ පතනවා ඔබට සහෝදරයානෙනි
    විදානේලාගේ සංජීව
    හික්කඩුව

    • @user-fv7th2zq7k
      @user-fv7th2zq7k 9 หลายเดือนก่อน

      Hopefully win ❤❤

  • @FathimaShifaza
    @FathimaShifaza 10 หลายเดือนก่อน +1

    ඇත්තටම මාර වටිනා TH-cam channel එක තමයි Kadara food, ඔයා පැහැදිලියෙන් ගොඩාක් රසට, ලේසියෙන්ම කෑම හදාගන්න පුළුවන් විදිහ අපිට කියලා දෙන එකට ගොඩක් ස්තුතියි, ඉදිරියට මේ වගේ හොඳ වැඩ කටයුතු කරගෙන යාමට මම හදවතින්ම සුබ පතනවා ♥️♥️♥️♥️♥️♥️
    Fathima shifaza (Dharga Town)

  • @kasunwijerathna5874
    @kasunwijerathna5874 10 หลายเดือนก่อน

    ඔයාල වගේ ඉවුම් පිහුම්වලට කැමති ඒ දේ ලස්සනට උගන්වන ඔයා වගේ අය දකිනකොට අපිටත් ඉවුම් පිහුම් වලට බයක් දැනෙන්නේ නෑ. මීට අවුරුදු තුනකට කලින් පටන්ගත්ත මේ නාලිකාවේ සහෝ, ඔයා කියල දුන්න කෑම බීම ගොඩක් ට්‍රයි කලා. සුපිරියටම ආවා. මං හිතන්නේ ඒවා හරියටම හදද්දී ඔයා කියන ඉවුම් පිහුම් රහස් තමා එකෙත් රහස. ඉතිං, brother ඔයාගේ ඉදිරි සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව... තව තව රස කෑමවර්ග අපිට ගේන්න. තෙරුවන් සරණයි!
    කසුන් විජේරත්න
    කහවත්ත

  • @dilkisiriwardana72
    @dilkisiriwardana72 10 หลายเดือนก่อน

    ගොඩාක් ලේසියෙන් , හරිම රසට ,පිරිසිදුවට ප්‍ර්‍රණීත ආහාර සකස් කරන්න උගන්වන ආදරණීය චෙෆ් .ඔබට ගොඩක් ස්තූතියි මෙවැනි රසවත් ආහාර ගැන කියාදෙනවාට.කේ.ඩී.දිල්කි මදුශානි සිරිවර්ධන , අළුත්ගම .

  • @travelpriyadarshani9844
    @travelpriyadarshani9844 10 หลายเดือนก่อน +2

    ගොඩක් පහසුවෙන් අපිට තියෙන අවම දේවල් වලින් සරලව ඕනෑම කෑමක් රසට හදන්න ඉගෙන ගත්තෙ මේ චැනල් එකෙන්. හරිම ලස්සන නිහතමානි මනුස්සකම් වලින් පිරිපුන් සහෝදරයෙක් හැටියට මන් දකින්නෙම. අනික මේ සූදානම් කරපු giveaway එක අද කාලෙ හටියට වචනෙන් කියන්න බැරි තරම් වටින අවස්ථාවක්. ගොඩාක් ස්තුතියි මේ වගේ අවස්තවක් සූදානම් කලාට. ඔබගේ චැනල් එක දිනෙන් දින දියුනුවටම පත් වේවායි හදවතින්ම සුබ පතනවා❣️❣️
    Mama Ashoka Priyadarshani
    Galle

  • @nayanatharajayawardhana
    @nayanatharajayawardhana 10 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් හොද චැනල් එකක්.මම ගෘහණියක් මවක් විදිහට ආසම කලාවක් තමා ආහාර සකස් කරන කලාව.කොතරම් කාර්‍ය් බහුල උනත් මම ආසාවෙන් තමයි කෑම හදන්නේ මගේ බබාලා වෙනුවෙන්.ඉතින් මේ චැනල් එකේ ගොඩක් ආහාර සකස් කර ගන්න ලේසි රෙසිපි ඒ වගේම තමයි chef කෑම සකස් කරන ආකාරය කියලා දෙන විදිහ.ගොඩක් ස්තූතියි අපිට විවිද විවිද රසවත් කෑම හදන්න පියවරෙන් පියවර කියලා දෙන එකට.ඉතින් ඔබේ මේ කලාව ඉතිරියට සාර්ථව කරගනිම්න් දිණෙන් දිණ කෑදර Food දියුණු වේවා සුබ පතනවා.ජයෙන් When වේවා chef ට🎉🎉🎉
    මම
    නයනතාරා ජයවර්ධන
    අනුරාධපුරයෙන්

  • @piumisewwandi8264
    @piumisewwandi8264 9 หลายเดือนก่อน

    පළමුවෙන්ම මං කෑදර food චැනල් එකට මගේ හදවතින්ම සුබ පතනවා.ඉතාමත් සරලව කෑම හදන්න අපිට කියලා දෙන ඔයාට ගොඩක් ස්තුතියි.කෑදර ෆුඩ් කියන්නෙම කෑම වලට හරියන සුපිරිම නමක්.ඒ වගේම මම ගොඩක් වීඩියෝවලින් දකිනවා ඔයා කෑම හදන පිළිවෙල .එය ඉතාමත් පිරිසිදුව ලස්සනට කියාලා දෙනවා.ඒ වගෙම තව තවත් පිංකම් කරන්න ශක්තිය ලැබේවයි ප්‍රාත්තනා කරනවා.
    සෙව්වන්දි
    රඹුක්කන

  • @nuwanisrinani2902
    @nuwanisrinani2902 10 หลายเดือนก่อน

    ඇත්තටම සුපිරිම චැනල් එකක්.කෑමනන් කෑම.කියලා දෙන දේ ඉතාමත් හොදට පැහැදිලිව කියලා දෙනවා.හදන කැම මාරම පිලිවෙලයි ලස්සනයි රසත් එහෙමයි.තව තවත් හොදින් චැනල් එක කරගෙන යන්න ඕන.❤❤❤❤❤❤
    නුවනි ශ්‍රීනානි
    හෝමාගම

  • @pubudusamarasinghe1440
    @pubudusamarasinghe1440 9 หลายเดือนก่อน

    කෑදර food චැනල් එකත් එක්ක මම මුල ඉඳලම එකතුවෙලා හිටියා.ඉතාමත් සරලව පැහැදිලිව ඔයා කියලා දෙන දේවල් වලින් කෑම හදන්න අපිට හරිම පහසුවක් වුණා.ඒ වගේම මං ප්‍රාර්ථනා කරනවා කෑදර food චැනල් එක තව තවත් දියුණු වෙන්නත් තවත් ආදරණීය හදවත් විශාල ප්‍රමාණයක් තවත් එකතු වෙන්නත් හදවතින්ම මන් ප්‍රාර්ථනා කරනවා.ඒ වගෙම ඔයාගෙ චැනල් එකෙ නමත් අමතක වෙන නමක් නම් නෙමෙයි.
    PS සමන්තිකා
    හගුරන්කෙත

  • @sandeepanishashipriya3805
    @sandeepanishashipriya3805 10 หลายเดือนก่อน

    ඉතා රසවත් රෙසපි සමගින් ඔබ අපි හමුවන්නේ
    නොදැන සිටින දේ රිසි සේ දැන ගන්නේ
    හිත සතුටින් අපි ඒ දෙස බලා කෑමක් සාදන්නේ
    ඔබට ජය පතමින් ආශීර්වාද කරමින්නේ
    ඉතාමත් පිලිවෙලට අප සමග තබන අලුත් රෙසිපි හරිම රසවත් මල්ලි..හැමදෙයක්ම අපිට තේරෙන ආකාරයට කියා දෙනවට ගොඩක් ස්තුති. අපි හරිම ආසාවෙන් ඔ⁣බගේ විඩියෝ නරඹනවා..ඉදිරි අනාගතය ජයෙන්ම ජය වේවා කියා ඔබට ප්‍රාර්ථනා කරනවා..❤️🤝🎉
    සංදිපනි සේනාධීර - රත්මලාන

  • @salibromusicclub7288
    @salibromusicclub7288 10 หลายเดือนก่อน

    ජය වේවා සහෝ.. හරිම සතුටුයි, ආඩම්බරයි, අනවශ්‍ය තේරුමක් නැති වීඩියෝ ඕන තරම් තියෙනවා යූටියුබ් එකේ, හැබැයි ඇත්ත⁣ටම කරනවනම් කරන්න ඕනි බලන කාටත් වැදගත්, වටිනා මෙවැනි ඉදිරිපත් කිරීම්, කමෙන්ට්ස් බැලුවම ගොඩක් ආඩම්බරයි, දිගටම කරගෙන යමු සහෝ... දෙවිපිහිටයි❤❤
    (- සාලින්ද ඒකනායක -)
    (- හසලක -)

  • @amithpriyadarshana9192
    @amithpriyadarshana9192 10 หลายเดือนก่อน +1

    පිරිමි අපිට ඇත්තටම ආඩම්බර වෙන්න පුලුවන් ...කටට රසට කෑදර විදියටම කන්න පුලුවන් විදියට උයන්න රෙසිපී ගොඩක් තියෙනවා...ඒ වගේම වීඩීයෝ ලස්සනටම ඔයාට Create කරනවා. ඔයාගේ හදවත් ලක්ෂය දිනෙන් දිනම වැඩි වෙන්නම ඕනි...Congratulations 🌷🌷🌷 අයියේ..කරන කියන සියල්ලම සාර්ථක වෙන්නම ඕනි ... ගරුසිංහගේ අමිත් ප්‍රියදර්ශන . මාතර .

  • @deepthinamal6769
    @deepthinamal6769 9 หลายเดือนก่อน

    සුබපැතුම් සහෝදරයා,ඔයාගේ ඉදිරිපත් කිරීම් ඉතාමත් පැහැදිලි , සරලයි. තව තවත් ලස්සනට සාර්ථකව channel එක කරගෙන යන්න පුළුවන් වෙන්න කියල සුබ පතනවා.🎉🎉🎉

  • @user-mg3nn8yk5h
    @user-mg3nn8yk5h 10 หลายเดือนก่อน

    ඔයා කියලා දෙන විදිහට කෑම හදන්න ආස හිතෙනවා .මං ගොඩක් කෑම හදන්න පටන් ගත්තෙ යූ ටියුබ් එකෙන් .ඔයා කියලා දුන්න ක්‍රම ගොඩක් වටිනවා.❤තව තව කෑම වර්ග හදන්න කියලා දෙන්න ඔයට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.බුදු සරණයි ❤❤
    යමුනා කුමාරි
    පැල්මඩුල්ල

  • @LaxhmanWijethunga-lc6op
    @LaxhmanWijethunga-lc6op 10 หลายเดือนก่อน

    කියන්න දෙයක් නෑ..කිසිම ගුරු මුෂ්ටියක් නැතුව රසම රස කෑම අපිට කියලා දෙනවට හදවතින්ම පින්.🙏♥️ ගොඩක් ආසාවෙන් තමයි යු ටියුබ් චැනල් එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් බලන්නේ..දිනෙන් දින තව තවත් රසම රස කෑම හදලා යූ ටියුබ් චැනල් එක දියුණු කර ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම සුබ පතනවා..♥️♥️
    ලක්ෂ්මන් විජේතුංග, ත්‍රිකුණාමලය

  • @rnmendis
    @rnmendis 10 หลายเดือนก่อน +1

    කෑදර FOOD 🥘 🥗🫔🥙🥪🌭🍔🍟🍕🌮🌯🧆🥘🫕🍲🍜🍝🍣🥟🦪🍤🍛🍲🍡🍢🥮🍰🧁🥧🍦
    ඔයා හරිම ලස්සනට පැහැදිලි කරලා දෙනවා කෑම හදන විදිය ! කතා කරනා විලාශයෙන්ම පේනවා හොඳ කෙනෙක් කියලා! පිරිසිදුකම / පිළිවෙල / යහපත් කම හොඳ ගති ගුණ තියෙනවා !
    කෑම අඩුවියදමකින් හදා ගන්න පුලුවන් , විදියට කියලා දෙනවා,හරිම රස පාටට හදනවා !
    තව තවත් හොඳ වැඩ කරන්නටත් , යහපත් දේවල් කරන්නටත් , ඔයාට අවශ‍ය සියලුම දේ ලැබෙන්න ඔනේ !
    යු ටියුබ් චැනල් එක සාර්ථක වේවා !
    තව තවත් හොඳ. අදහස් !
    නව. කෑම ජාති හදන්න්න පුලුව්න් වෙන්න කියලා පාර්ථනා කරනවා !
    GOOD LUCK KADARA FOOD !
    Congratulations
    Best of luck 🤞 ❤

    • @rnmendis
      @rnmendis 10 หลายเดือนก่อน +1

      Mama rasika mendis Moratuwa

    • @rnmendis
      @rnmendis 10 หลายเดือนก่อน

      Done all steps ❤❤

  • @shayamaliyalage2541
    @shayamaliyalage2541 10 หลายเดือนก่อน +2

    මම නමි කෑදර food චැනල් එකට කැමතිම 💶අඩුම මුදලක් වැය කරලා රසම රස 🍜🍛🍜කෑම සාදා ගන්න පුලුවන් කම වගේම හරිම පිලිවෙලට තේරෙන විදියට කියා දෙනවා.. පහසු විදියට ඉක්මනින් සාදා ගත හැකි 🍜🍝කෑම වර්ග ගොඩාක් තියෙනවා...නොකන කෑමත් කන්න තරමි අාස හිතෙන විදියට එ 🍛🍲කෑම රෙසපි හරිම පිලිවෙලකට තියෙනවා.....හදවතින්ම සුබ පතනවා....මිටත් වඩා ඉදිරියට යන්න කියලා❤❤❤..(.ශාමලි යාලගේ...මහරගම ),

  • @sarojadeshapriya8361
    @sarojadeshapriya8361 10 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වටිනවා. ඔබගෙ you tube chanal eka. ගොඩක් පහසු ක්‍රම වලට කැම හදන්න පුලුවන්. හරිම ලේසියි. රසවත් . මම හරිම ආසයි. . good luck dr. Mn Saroja . Kandy

  • @gayannalaka6104
    @gayannalaka6104 10 หลายเดือนก่อน

    අලුත් කෑමක් හදන්න ආස හිතුනම මට මතක් වෙන you tube chanel එකක්. මං හැම you tube chanel එකක් ම බලන්නෑ. කැමති කීපයක් විතරයි බලන්නේ. ඒ අතරින් එකක් තමයි kadara food. Kadara food එකේ කෑම කියලා දෙන විදියට හදන්න ආසයි. ගොඩක් හොද recipe තියෙනවා. මේ video එක දැක්කෙත් play list එක බලන කොට. දිගටම video බලනවා. Congratulations 💐💐💐💐😀😀😀

  • @dineshasandamali4985
    @dineshasandamali4985 10 หลายเดือนก่อน

    හරිම ලේසියෙන් ,හරි ආශාවෙන් කෑම හදන්න පුලුවන් විදියට ඔයා රෙසිපි කියලා දෙනවා..මුල අමතක නොකර ඔය නිහතමානීකම නිසා තව තවත් ඉදිරියටම යන්න ⁣ලැබෙනවා ඔයාට...
    ඇඹුල් තියල් තමා අාශාවෙන් හදපු එක..හරි ලස්සනට ඕනම කෙනෙක්ට වරදින්නෙ නැතුව කෑම ටික හදා ගන්න පුලුවන් ඔයාගෙ ක්‍රමේට...
    සුබ පතනවා ඉදිරි ගමනට...❤❤❤
    Dinesha Sandamali
    Marawila

  • @chathurikathejani8564
    @chathurikathejani8564 10 หลายเดือนก่อน +1

    ඇත්තෙන්ම මුලින්ම නිහතමානී සහෝදරයාට ඔබ තුමාගේ හැකියාව අගයකොට හදවතින්ම සුභ පතනවා.ඔබට ලැබෙන මේ දෙයින් සෑම කෙනෙකුටම උපකාර කිරීම ගොඩාක් පිං ඔබ තුමාට .නොදන්නා සියලු ම රසවත් රෙසිපි මුලු ලෝකයෙන්ම තව තවත් ඉදිරියෙන් ජය ගන්න ශක්තිය වාසනාව ලැබේවා... නොදන්නා ගොඩාක් දේ කෑම පිලිබද ගොඩාක් දේ ඉගෙන ගත්තා ඔබගේ වීඩියෝ තුලින් ජයෙන් ජයම වේවා සහෝදරයනෙනි ඔබට ❤🙏
    චතුරිකා තේජානී
    බේරතුඩුව

    • @chathurikathejani8564
      @chathurikathejani8564 10 หลายเดือนก่อน

      ඔබත් රස කෑම හදන්න ඒවගේම විවිධ ආහාර වලට ප්‍රිය කරන කෙනෙක් ද ?එහෙත් දිනෙන් දින ඉහළ යන බඩු මිල නිසා ඔබගේ ආශාව සිහිනයක් වී ගොස් නැත මිහිපිට දෙව් කෙනෙකු මෙන් අපහට දුප්පතාගේ දුක හදුනන සරල ජීවන රටාවක් තිබෙන ඔහු අපේ ආදර්නීය චෙෆ් 🧑‍🍳
      ශ්‍රී ලාංකික අපිට රටේ වත්මන් තත්ත්වය කුමක් වුනත් වැඩි වියදම් බොරු ආටෝප නැති නිහතමානී චෙෆ්ට ගොඩාක් ස්තුතියි මෙවැනි රසවත් වටිනා අප නොදන්නා කෑම පිලිබද හා ජීවත අර්ථවත් සියලුම දේ යූටූබ් එක හරහා ඉතා සරල වීඩියෝ අප සියලුම දෙනා වෙනුවෙන් ඔහුගේ කාර්‍ය්බහුල ජීවිතයෙන් එක් විනාඩියක් හෝ අප සැම වෙනුවෙන් වෙන්කරනවට දිනෙන් දින ඔබගේ සියලුම බලාපොරොත්තු ඉටුවෙවා සුභ අනාගතයක් වේවා අපේ ආදර්නීය චෙෆ් ❤️🙏🧑‍🍳

    • @chathurikathejani8564
      @chathurikathejani8564 10 หลายเดือนก่อน

      Hopefully win ❤

    • @chathurikathejani8564
      @chathurikathejani8564 9 หลายเดือนก่อน

      Hopefully win

  • @user-xv7os6rf7c
    @user-xv7os6rf7c 10 หลายเดือนก่อน +1

    කරන වැඩේ හරියටම කරන බොරු සෝබන නැති number 1 youtube chanel 🎉🎉🎉🎉 congratulations

  • @sammanidawpadi3308
    @sammanidawpadi3308 10 หลายเดือนก่อน

    ඉතාමත් කාර්යබහුල ජීවන රටාවක් ගෙනයන අප හැම දෙනාටම ඉතාමත් පැහැදිලිව මෙන්ම සරලව, රසවත්ව ආහාර පිළියෙල කිරීමට අපට කියලා දීම ගැන kadara food utube නාලිකාවට ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වන අතර, ඉදිරියටම යාමටත්, ජයෙන් ජයම වන්නටත් ඉත සිතින් සුබ ප්‍රාර්ථනා කරනවා... සම්මානි විජේසිංහ - දෙහිවල

  • @ishanisubodha5814
    @ishanisubodha5814 9 หลายเดือนก่อน

    කෑදර food මන් අදුන ගත්තේ මේ ලගදි,ඇත්තටම ගොඩාක් හොද වැඩස්ටහනක්.හරිම සරලව ලේසියෙන් හරි පිලිවෙලට කෑම ටික හදනවා.ඇත්තටම ගොඩාක් වටින වැඩසටහනක් අයියේ ,excellent ,මාත් හරිම ආසාවෙන් බබා එක්ක ඔයාගේ විඩියෝස් බලනවා.මං ආසම ඔයාගෙ බුරියානි හදන post ekata.🥰🥰🥰🥰ඉස්සරහටත් මේ වගේ ලස්සන කෑම හදන විඩියෝස් දාන්න සුබ පතනවා,👍👍🥰🥰🥰
    IshaniSuboda jayasinha.
    Rabukkana

  • @Dasuneransara3616
    @Dasuneransara3616 10 หลายเดือนก่อน

    හරිම සතුටුයි ඔබගේ නිහතමානී කම ගැන එමෙන්මමෙතෙක් බැලූ වීඩියෝ වලින් පින්කම් වලට සහබාගී කර ගැනීම බොහොමත්ම ස්තුතියි ඔබට තෙරුවන් සරණයි ... විජේසිංහ තණමල්විල

  • @sanjumaheshika9492
    @sanjumaheshika9492 10 หลายเดือนก่อน

    ලේසියෙන්ම කෑම හදන්න ඉගන ගන්න පුලුවන් චැනල් එක තමයි අයියගේ කෑදර food.මම හැමදාම බලනවා අයියගේ videos . Best chanel thanx
    Sanju maheshika
    Matale

  • @deepasandamali5138
    @deepasandamali5138 10 หลายเดือนก่อน

    Oyage recepy harima easy lkiya dena vidiha harima clear.vadi wattoru na ahan inna kammali na deshiyathwaya apekamata multhana demin recepy denawata godak sthuthi oyata idiriyatama yanna oya karagena yana samaja sathkara tawa thawath shakthimathwa karagena yanna jaya parthana karanawa malli gud luck sandamali benthara

  • @lakshikafernando4870
    @lakshikafernando4870 10 หลายเดือนก่อน

    මං ඔයාගේ අලුත් subscriber කෙනෙක්.ඔයාගේ video මාරම interesting නිසාම එකක් නෑර එකක් බැලුවා.හැම video එකක්ම time අරන් ලස්සනට පැහැදිලිව explain කරනවා.හොද visual සහ text music සහ presentation සුපිරියට යොදා ගෙන තියෙනවා.උයන්න දන්නේ නැති කුඩා දරුවෙකුට පවා උයන්න ආස හිතෙන විදියට ඔයා කියලා දෙනවා.ඔයා සුපිරි cooking teacher කෙනෙක් අයියේ..
    ඒ වගේමයි තමන්ට මිනිස්සු ලක්ෂයක් එකතු වෙලා දුන්න ඒ වටිනාකම නිහතමානිව පෙරලා නැවතත් මිනිසුන්ටම ලබා දුන් එකම youtuber.දිගින් දිගටම මේ වගේ video හදන්න කියලා ඉල්ලා සිටින අතරම ඔබට ජයෙන් ජයම පතනවා❤️
    #Srilanka_no_1_TH-cam_channel_kadara_foods#
    (lakshika fernando-kottawa)

  • @aysha-aziz.user-ez8wh5og6b
    @aysha-aziz.user-ez8wh5og6b 10 หลายเดือนก่อน

    හරිම අාසාවෙන් බලන්නෙ ඔබගෙ රෙසිපි ඒවගේම ගොඩක්ම පැහැදිලි විදිහට අපට පහසුවෙන් හදා ගත හැකි අාකාරයට ඔබ කියලා දෙනවා. අැත්තටම අපට ඔබගේ විඩියෝ රෙසිපි වලින් කෑම හදන්න හරිම පහසුයි එවගේම ඔබ කරන සියලු දානමය කාර්යයන් සාර්ථක වේවා කියා සුභ පතනවා!!!❤
    අයිෂා අසිස්
    මතුගම

  • @amilaranasingha3820
    @amilaranasingha3820 10 หลายเดือนก่อน

    මම ඇත්තටම ගොඩක් ආසාවෙන් කෑදර food යූටියුබ් නාලිකාවක් එක්ක එකතු වෙලා ඉන්නවා ...විශේෂයෙන්ම අයියගේ කතා විලාසය නිසා ආසාවෙන් බලන උනත් සරලව හදන්න කියලා දෙනවා ඒ වගේම අයියාගේ recipe අත්හදා බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා..මොකද youtube නාලිකාවත් එක්ක එකතු වුණේ ලඟදි නිසා...විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයා කියන දේ බොහොම පැහැදිලිව සරලව කියලා දෙන නිසා ගොඩක් ආසාවෙන් රැඳිලා ඉන්න පුළුවන්...ඒ වගේම ලක්ෂ සම්පූර්ණ වුනා වගේම තව තවත් ඉස්සරහට යන්න අංක එකේ යූ ටියුබ් නාලිකාවක් බවට පත් වෙන්න පත්වෙන්න අයියට ආදරෙන් සුබ පතනවා මම ගම්පහෙන් සන්ධ්‍යා ජයසූරිය❤❤❤

    • @amilaranasingha3820
      @amilaranasingha3820 10 หลายเดือนก่อน

      අයියගේ මාළු මාලු ඇඹුල් තියල් පිය කට වගේම සී ෆුඩ් රයිස් එකට alawalu roti recipe එකට ගොඩාක් කැමතියි

  • @sahanKSL
    @sahanKSL 10 หลายเดือนก่อน +1

    Congratulations Malli.. 🎉❤️🎉 (Kadara Food) 😍🥳
    මම මුලින්ම ඔබගේ ඇඹරැල්ලා චට්නිය වීඩීයොව මුලින්ම නරඹා ඒ වට්ටෝරුව සාදා ගෙදර පොඩිත්තන් ඇතුලු සැමට දුන්නා කොටින්ම කිව්වොත් එසැනින් අන්තරස්දහන් උනා😅 එතරම්ම එය වෙන ඒවට වැඩිය ප්‍රණීත බවක් දැනුණා..
    ඇත්තටම ඔයාගෙ රෙසපි හදන්න කියලා දෙන විදිහ හරිම පහසුයි..අඩුම වියදමකින් වැඩි රසයකින් අපිට හදාගන්නත් පුලුවන්.... ඔයා රෙසපි ඉදිරිපත් කරන විලාසය ආකර්ශනීයයි 😍
    ඒවගෙමා ඔයාගෙ මුලුතැන්ගෙය හරිම පිරිසිදුයි අලංකාරයි 🤩
    එහෙනම් මල්ලි ඔයාගෙ TH-cam චැනලය සැමදා දිනේවා බුදු සරණයි Good Luck...🎉🎉🎉
    අපිත් ඔයත් එක්ක දිගටම ඉන්නවා!!!🎉
    - Thushari nadeeka denawaka
    -ගාල්ල,අම්බලන්ගොඩ

  • @umayanganilgs7903
    @umayanganilgs7903 10 หลายเดือนก่อน

    Attatama vatinawa api nodanna dewal godak pahasuwenma apita hadanna puluwanuna.congratulations keep going good luck
    Uma liyanagamage
    Piliyandala

  • @SitharaJayathilaka
    @SitharaJayathilaka 10 หลายเดือนก่อน

    කිසිම ලොකු කමක් නැති
    වැඩි කැටයම් නැතුව
    ඔයා කෑම හදන විදිය
    බලන්නේ මම හරිම අාසාවෙන් මල්ලී....
    කියන්න තියෙන්නේ ඉදිරියටම යමු කියලා
    ඔයාට ජය වේවා මල්ලී....
    බුදු සරණයි
    මම සිතාරා නදීශානි ජයතිලක
    දෙහිවල

  • @imedhakularathna-cd8pe
    @imedhakularathna-cd8pe 10 หลายเดือนก่อน

    කෑදර food කියන්නේ කෑම අඩු වියදමකින් වැඩි රසයෙන් අපිට හදා ගන්න පුළුවන් වැදගත් channel එකක්.... ඒ වගේම අයියා ඉදිරිපත් කරන ආකාරය ප්‍රියජනකයි.... අපි නැවැත නැවැතත් ඒවා නරඹනවා..... වැඩි කාලයක් මෙලෙස ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....
    I.A.Kularathna
    Matale

  • @anushadilrukshi9482
    @anushadilrukshi9482 10 หลายเดือนก่อน

    ඇත්තටම අදයි මං මේ chanel එක්ට එකතු උනේ.අයියාගේ රෙසපී හරිම ලේසියි හදන්න.එ වගේම බල්න් ඉන්නත් හරිම ප්‍රියජන්කයී.
    ඒ වගේම කෑම හදලා ඒවා කියලා දීලා අපේ දිව නහර පින්වන්වා වගේම ඒ වටිනාකමින් ත්වත් පුංචි ජිවිත එලිය කරන්වාට බෝහෝම පිං.ඒක කියලා නිම කරන්න බෑ.
    ත්වත් ජයෙන් ජය ලැබෙන්න ඕනී.
    සුභ පැතුම් සියලුම බලාපොරොත්තු වේවා
    💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
    Anusha Dilrukshi
    Kiribathgoda

  • @nadeekapriyadarshani3564
    @nadeekapriyadarshani3564 10 หลายเดือนก่อน

    කෑදර ෆුඩ් කියන්නේ ඉතින් රසම රස ලේසියෙන් කෑම හදන්න ඉගෙන ගන්න පුළුවන් අපේ රටේ අපේ කෙනෙක්ගේ ලස්සනම යූ ටියුබ් චැනල් එකක්..❤️
    කෑම විතරක් නෙමෙයි දැක්කම ප්‍රියමනාප හිතට දැනෙන්න කතා කරන ඔයාට නම් කවදාවත් වරදින්න විදියක් නෑ...❤️
    එහෙම අයට දෙවියො ගොඩක් පිහිට වෙනවා....❤️
    මං ආසම,ආදරේම කෑදර වීඩියෝ චැනල් එකට යි😍😍 ඔයාටයි😍😍
    දිනෙන් දින දියුණු වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා..😘😘
    නදීකා ප්‍රියදර්ශනී (ත්‍රිකුණාමලය)

  • @damidarshani19
    @damidarshani19 10 หลายเดือนก่อน

    New member in Darshi kandy. Athththa ma godak hoda. Chanal ekak. 🎉. Kauru dinuwath Kamak na ewagema. Oyata. Suba pathanawa me wage ekak karana ekata. All the best

  • @achiniranasingha8550
    @achiniranasingha8550 10 หลายเดือนก่อน

    මුලින්ම කියන්න ඕනේ මැරි කරලා යද්දී මට ලොකුවට උයන්න බෑ.යන්තන් අය්යගේ කෑදර food රෙසපි වලට පින් සිද්ද වෙන්න අපේ මහත්තයා හොදට කනවා 😃 විශේෂයෙන් කියන්න ඕනේ අය්යේ ඔයාගේ රෙසපි වලට මහා ලොකු දේවල් ඕනේ නැති නිසා වියදමත් ගොඩක් අඩුවෙන් හදාගන්න පුලුවන් .ලංකාවේ මේ ආර්තිකය එක්ක ඇත්තටම ලොකු ලොකු කෑම හදන්න අපිට අමාරුයි නේ ඉතින්.හැබැයි ඉතින් ලේසියෙන් අඩු වියදමෙන් ඉතාම පැහැදිලිවම අය්යා කියලා දෙන නිසා කෑම හදන එක ගැන මට නම් දැන් බයක් නෑ.ගොඩක් ස්තූති අය්යේ කොල්ලෙක් වෙලා අපි වගේ කෙල්ලන්ටත් උයන එක ලේසි කරලා දුන්නට ❤ අපේ අය්යාගේ wife තමයි ඔයාගේ channel එක ගැන කිව්වේ.හම්මෝ ඉතින් අපි වගේ කට්ටියට ලොකු දෙයක් මේ වගේ channel එකක් තියන එක නම්.ගොඩක් ස්තුති මේ හැමදේටම වගේම ඔයාගේ හොද හිතටත් ❤ ලංකාවේ අපි හැමෝම අමාරුවෙන් මේ කාලේ ගැටගහගෙන ජීවත් වෙන්නේ ඉතින් ඔයා මේ කරන දේ නම් ඇත්තටම හරිම වටින දෙයක් ❤ සුබ පතනවා ඔයාට මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියලා 🌷මම අචීනී මිනුවන්ගොඩින්

  • @Sadee.senarathna92
    @Sadee.senarathna92 10 หลายเดือนก่อน

    උයන්න ආස හිතෙන විදිහට සරලව ලස්සනට ඔයා රෙසිපි පැහැදිලි කරලා දෙනවා ඇත්තටම .. මං නම් ඔයාගෙ රෙසිපි ගොඩක් ආසාවෙන් බලනවා වගේම හදනවා.. ඔයා අලුත් කෑම වට්ටෝරුවක් ගේනකම් මං වගේම අම්මත් බලන් ඉන්නවා දැන්. ❤
    Sadee Senarathna
    Gampaha

  • @chloegarciazays
    @chloegarciazays 10 หลายเดือนก่อน

    Thankyou aiyye oyage vedios walata...❤❤❤
    Methu-Matale

  • @kokilanadeeshani6758
    @kokilanadeeshani6758 10 หลายเดือนก่อน

    ඔයා කියපු විදියට step තුනම කලා ...දිගටම ඔයත් එක්ක ඉන්නවා අද ඉදලා ...ජයවේවා ..ලොකු විස්තර කියන්න දන්නේ නෑ අද එකතු වුන නිසා නමුත් දිගටම රැදිලා අනිවාර්යයෙන්ම හොද කමන්ට් එකක් දෙන්නම් ...ජයවේවා ..මම..හෝමාගම ...කෝකිලා නදීශානි ❤

  • @dasungoonawardena
    @dasungoonawardena 10 หลายเดือนก่อน

    මම හැම video එකක්ම බැලුවා.පුලුවන් එවා හැදුවා.නියමෙට සරලව කියා දෙන එකම coocking chanel එක.
    Dasun
    රත්නපුර

  • @AsankaMadubashini-pt8zz
    @AsankaMadubashini-pt8zz 10 หลายเดือนก่อน

    ඔයා ගේ කෑම රස වගේම තමයි මල්ලි, ඔයා ගේ කතාවත් හරිම ලස්සනයි. වෙන අය ට සල්ලි අතට ලැබුණාම මුල් මතක නෑ. නමුත් ඔයා ඒ වගේ මිනිස්සු අතර දෙවියෙක්.කවදාවත් වරදින්නේ නෑ මල්ලි. ඔහොම යන්. බුදු සරණයි ඔයා ට. සියලු ධෛර්යය ශක්තිය ලැබේවා..... මං අසන්කා මධුභාෂිණි බටුහේන.හිදැල්ලන

  • @harindalakshan4597
    @harindalakshan4597 10 หลายเดือนก่อน

    Mama obagen godak de iganagatha kenek. කෑදර Food ake awanka sewaya gena hema kenekugema hadawathata hodin denenawa. Idiriyatama yanna budusaranai කෑදර Food 🙏🙏 lakshan, mathara

  • @sadunisadamali4318
    @sadunisadamali4318 10 หลายเดือนก่อน

    ඇත්තටම අයියේ ඔයාගේ කෑම රෙසිපි හදන්න හරිම ලේසි ඒ වගේම හරිම රසයි කියලා දෙන විදියට අහන් ඉන්නත් ආසයි තව තව වීඩියෝ කරලා ඉදිරියට යන්න ශක්තිය දයිරය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා 🙏

  • @gangaperera7451
    @gangaperera7451 10 หลายเดือนก่อน

    Malli, oyage videos okkoma balanawa. Oyage recipes hadanna pahasui. Thawa aluth recipes denakan api balan innawa. wasanawantha anagathayakata suba pathanawa....🎉🎉🎉
    Gaya Matale

  • @user-gd1nh1py2n
    @user-gd1nh1py2n 10 หลายเดือนก่อน

    අපි හැමෝම උයන්න දන්නවා සාමාන්‍යයෙන් නමුත් දැන් පවතින ආර්ථික ප්‍රශ්න නිසා ගොඩක් අය කෑම අත්හදා බලන්න අකමැතියි. තව කාර්ය බහුලව ඉන්න ගෘහණියන්ට හරිම ලෙසියෙන් බයෙන් සැකෙන් තොරව ඉතා ඉක්මනින් කෑම බිම සකස්කර ගනිනත් පුලුවන් .ඉතින් කෑදර food තුලින් අපිට කෑම බීම ලේසියෙන්ම කිසි බයක් නැතුව ඉක්මනට ලෙසියෙන් හදාගන්න පුලුවන් .හරිම පිලිවෙලට පැහැදිලිව පියවරෙන් පියවර ලස්සනට කියල දෙන නිසා .එවගේම කෑදර food චැනල්
    එකට හදවතින්ම සුබ පතනවා❤🎉(සෙව්වන්දි (මාතර )

  • @niroshakarunarathne4426
    @niroshakarunarathne4426 10 หลายเดือนก่อน +2

    Your channel is a culinary treasure trove! I'm always inspired by your creative recipes and the way you make cooking look like an art form. Every video is a delightful journey into the world of flavors. Keep up the fantastic work, Kadara Foods! 🍽👨‍🍳 #FoodMagic
    BTW
    SR Asith form Delgoda

  • @AsankaGunasakara-po4fm
    @AsankaGunasakara-po4fm 10 หลายเดือนก่อน

    Fantastic recepies
    Valuable ideas, no one can replace you. (copy kala haka samakala Nohaka - KADARA FOODS) I AM Anusha from Kandy .

  • @isharasandamini4872
    @isharasandamini4872 10 หลายเดือนก่อน

    ජයෙන් ජයම වේවා කෑදර ෆුඩ්.....🎉🎉🎉
    මම භාෂිනී ඉෂාරා සඳමිණි - වැලිගම

  • @ayeshikaidangoda2383
    @ayeshikaidangoda2383 10 หลายเดือนก่อน

    මුලින්ම උනුසුම් සුබපැතුම් ඔයාට ❤️
    මහන්සියෙන්,කැපවීමෙන් කරන දෙයකට මේ වගේ Achivement එකක් ලැබුනම ඇත්තටම හුගක් සතුටුයි.ඔයාට වගේම , ඔයාගෙ වීඩියෝ බලලා ඉක්මනින්, රසට උයන්න ඉගෙන ගන්න අපිටත් , ඔයාට වගේම හුගක් සතුටුයි මල්ලි....😍
    බලන් ඉන්න, අහන් ඉන්න ආස හිතෙන විදිහට වීඩියෝ ඉදිරිපත් කරනවාට ගොඩක් ස්තූතියි.අනෙකුත් Cooking Channel වලට වගේම සාර්තකව සහ නිර්මානශීලීව තව තවත් වීඩියෝ ඉදිරිපත් කිරීමට ඔබට ශක්තිය ලැබේවා 🙏
    200K වැඩි ඈතක නොවේවා 😊
    සුබ පැතුම්💚
    අයේශිකා ඉඩංගොඩ,
    පාදුක්කෙන්

  • @piumisewwandi8264
    @piumisewwandi8264 10 หลายเดือนก่อน +1

    Congratulations for your achievement ❤🎉. We are following your recipe. They are delicious. Your presentation skill is good. Good luck for your future 😊

  • @nisheetrincokella6319
    @nisheetrincokella6319 10 หลายเดือนก่อน

    ඇත්තටම අයියගෙ චැනල් එකෙන් තමයි ලේසියෙන්ම මම කෑම හදන්න පුරුදු වුනේ☺️tnx

  • @ajithkumara6720
    @ajithkumara6720 10 หลายเดือนก่อน

    Mn oyage kama hadala thiyenawa gedara thiyana dewal walin hadaganna පුළුවන් wagema godak wiyadam yanne na.oyata godak pin kattiyata mehema rahata uyanna udawu karanwata 🙏🙏❤️🥰
    Kushani ,aluthgama

  • @taniyadunuwila8909
    @taniyadunuwila8909 10 หลายเดือนก่อน

    කෑම වගේම කටහඬත් මරු.එල දිගටම යන් . කිසිම තන්හාවක් නැතුව කියලා දෙනවා🙏 🙏🙏🙏 සුබ පැතුම් Taniya Dunuwila kadawatha

  • @user-mg3nn8yk5h
    @user-mg3nn8yk5h 10 หลายเดือนก่อน

    අලුත් විදියට කෑම හදන්න කියලා දෙනවා.දැක්කහම කෑම හදන්නත් ආසයි .සුබ පැතුම් ❤❤

  • @shanikawshalya7229
    @shanikawshalya7229 10 หลายเดือนก่อน

    Congratulations aiye oyata issarahatath wedi wediyen lebenna one oyage kema recipi harima lesi hadanna diunuwen diunuwata path wewa aiye ohama yan aiye budu saranai mn shani kawshalya arachchikattuwen

  • @poornimanadeeshani3244
    @poornimanadeeshani3244 10 หลายเดือนก่อน

    Aiye mulinma oyata godak pin kiyala kiyanne one e ai dannawada oya wage karunawantha hithak thiyena aye me samaje na oya me asarana lamainta asarana sathunta karana deta mulinma godak thnks e wagema kiyanne one oya wage hode hithak thieyena puthek me loketa bihi karapu ammata godak thnks godak pin elagata mama oyage channel ake gane kiwoth oya e karana kiyane dewal hariyata kiyala denne podi lamainta uganwana teacher kenek wage harima adaraniyak nehathmani ethen oyage hama vedio akakma balala kama puluwan widihata mama gedra hadala kanne denawa eken matath gedra piliganimak wageema hariyata kamak hadana widiha danagaththa nisa sathutui ekatath oyata thnks karanawa me hamadeyakma ediriyatath karanne oyata sakthiya dairiya wasanawa parthana karanawa budusarani theruwan saranai aththatama oyata godak pin karana hama pin wadekatama.

    • @poornimanadeeshani3244
      @poornimanadeeshani3244 10 หลายเดือนก่อน

      Poornima Nadeeshani meegoda aiye sceen shot gahanne ba mage phone ake poto gahuwa yaluwanta yawala e poto tika kohomada ewanne one

  • @ssstudio8330
    @ssstudio8330 10 หลายเดือนก่อน

    ඇත්තටම ඔයාගෙ video අපි බැලුවා. ඒ වගේ video තව තවත් දාන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. S.S Sri narayana
    Siwallava. Etanavaththa

  • @chamathkaabayasingha-tl4un
    @chamathkaabayasingha-tl4un 10 หลายเดือนก่อน

    හරිම සතුටුයි ලස්සනයි කියන්න වචන නෑ ගොඩාක් පිං ඔබට බුදු සරණයි චමත්කා ගාල්ල

  • @prasannaprasanna8080
    @prasannaprasanna8080 10 หลายเดือนก่อน

    ♥♥ Aththama kiwwoth obe recipes walata awankawama keadara wenawa api. 🌟 👌.. Oba dekkama hithath pirila kema dekkama badath pirenawa.. Aththamai man godak kanna akamethi kema obage recipes balala wife hadhala denawa. Pudhuma rahai.. Obata thawath meweni recipes idhiripath karannath.. Nodhanna ayata saralawa kema hadhanna kiya dee idhiriyatama yanna mama suba prarthana karami!. Theruwan saranai!!!. Mama K.H Prasanna .. Karandeniya.

  • @dasungoonawardena
    @dasungoonawardena 10 หลายเดือนก่อน

    The best ever coocking channel i ever seen and all the best dear කෑදර foods. Very glad to meet you one day and taste the foods coocked by you.Are you in srilanka or outside ?
    Any how all the very best and wishing you very best for future endeavours.
    Dasun
    රත්නපුර

  • @ranokaranoka6016
    @ranokaranoka6016 10 หลายเดือนก่อน

    ඔයා කියලා දෙන කෑම හදන්න හරිම ලේසියි ඉස්තුති ඔබ‍ට 👌👌👌

  • @indarakumariedirisihnha8989
    @indarakumariedirisihnha8989 10 หลายเดือนก่อน

    ඇත්තටම අද එකතු උනත් ඔයගේ රෙසපි මරු ජිවිතේට ඇබුල් තියලක් මෙහම රසට හදාගන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නෑ ඔයා නිසා මට පුළුවන් උනා යමුද ඉදිරියට හැමදාම ඔයත් එක්ක මන් ඉන්නවා පේරාදෙණිය නිලු එදිරිසිංහ

  • @yamunapunchiheewa1478
    @yamunapunchiheewa1478 10 หลายเดือนก่อน

    ඇත්තටම ඔයාගේ කෑම වට්ටෝරු හරි ම රසවත් හදන්නත් පහසුයි. පුතා ට ජයෙන් ජය යමුනා පුංචිහේවා මහනුවර

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl 10 หลายเดือนก่อน

    ඔයාගේ අදහස් ගොඩක් හොදයි. බුදුසරණයි

  • @FathimaShifaza
    @FathimaShifaza 10 หลายเดือนก่อน +1

    ශ්‍රී ලාංකිය ඉවුම් පිහුම් කලාවේ " අන්තර්ජාල මහ ගෙදර" Kadara Food
    Congratulations 100000 subscribe 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
    Fathima shifaza
    Dharga Town

  • @GeethaniAnuruddhika-ph7qk
    @GeethaniAnuruddhika-ph7qk 10 หลายเดือนก่อน

    අඩු වියදම් රෙසපි
    ගොඩයි
    හරි ලේසි කෑම
    හදයි
    සැමගේ සිත් දින්නේ
    ඔබයි
    කෑදර food අංක
    එකයි
    දිනෙන් දිනම වැඩි වෙන්නයි
    හොද හිත නුබෙ සරු වෙන්නයි
    සියලු පැතුම් ඉටු වෙන්නයි
    පුතුනි නුබට බුදු සරනයි ❤
    මම ගීතානි ගම්පහින්

  • @tharukadilshansilva1502
    @tharukadilshansilva1502 10 หลายเดือนก่อน

    ඇත්තටම රසවත් කෑම ගොඩාක් හදන්න පුරුදු උනා..තෑන්ක්ස් කෑදර ෆුඩ්

  • @rnmendis
    @rnmendis 10 หลายเดือนก่อน +1

    Congratulations ❤❤❤

  • @sevanjidesilva3560
    @sevanjidesilva3560 10 หลายเดือนก่อน

    Only quality.....is the one thing you can take with you everywhere you go your signature should be on everything you touch. everything you known about cooking you have learned it through hard work, drive and passion keep it up. We love your foods the way you make.we bless you to make lot of good foods in the future 👍👍👍😊😊😊

  • @user-ci5ez7mr4z
    @user-ci5ez7mr4z 9 หลายเดือนก่อน

    malli mama oyage video walata aluth kenek. kihipayakma beluwa.godak honday.2021sep 22 wambatu mojuwata daana pahe deesiye medde tibune monawada kiyala kiyawunema ne.denaganna hekinam

  • @aysha-aziz.user-ez8wh5og6b
    @aysha-aziz.user-ez8wh5og6b 9 หลายเดือนก่อน

    Best

  • @dedunugaganathala1692
    @dedunugaganathala1692 10 หลายเดือนก่อน

    Malli,oya API wage duppath ayatath hadaganna puluwan widihata Dana ingredients pahasuwen hoyaganna puluwan DeWal ekka thamai resipies idiripath karanne.ekata bohomathma pin.anith eka thamai watapitawa bohoma pirisiduwata thiyaganna gaman thamai oya kema hadanne. Oya bohoma suhadasheeleewa thamai kiyala denne.eka nisa mama harima kemeththen thamai oyage videos balanne.oyata dalada samindu pihitai.hondin pinkam karagena Inna. Mama kegalle wala Inna kenek. Inoka jayasekara

  • @deepthinamal6769
    @deepthinamal6769 10 หลายเดือนก่อน

    Congratulations for your achievement .your recipes are very easy and clear.

  • @shayamaliyalage2541
    @shayamaliyalage2541 10 หลายเดือนก่อน

    excellent

  • @umayanganilgs7903
    @umayanganilgs7903 10 หลายเดือนก่อน

    Woow
    Great

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 10 หลายเดือนก่อน +1

    Thank you 👍🏕️

  • @lankaneranjani958
    @lankaneranjani958 10 หลายเดือนก่อน

    Best ❤❤

  • @renukajayalath867
    @renukajayalath867 10 หลายเดือนก่อน

    Patta

  • @ishanisubodha5814
    @ishanisubodha5814 9 หลายเดือนก่อน

    Excellent aiyaaa

  • @chandrakulupana6972
    @chandrakulupana6972 10 หลายเดือนก่อน

    Food neveyi kaedara kana ayayi.
    Rasa food ho mihiri food kivva nam thamayi honda.

  • @YASARATNARATNAYAKA
    @YASARATNARATNAYAKA 10 หลายเดือนก่อน

    supiri kama wada satahana kiyanda wacana na

  • @user-mv3wq2hn1o
    @user-mv3wq2hn1o 10 หลายเดือนก่อน

    Congratulations dr..keep it up❤

  • @thilankakumara9275
    @thilankakumara9275 10 หลายเดือนก่อน

    හොඳම රෙසපි සහ ලේ සිම රසම රස රෙසපි තමයි ඔයා කියල දෙන්නේ

  • @tharukadilshansilva1502
    @tharukadilshansilva1502 10 หลายเดือนก่อน

    තාරුක දිල්ශාන්
    පානදුර❤

  • @aysha-aziz.user-ez8wh5og6b
    @aysha-aziz.user-ez8wh5og6b 9 หลายเดือนก่อน

    බලන් ඉන්නේ❤❤ 😍😍

  • @user-mv3wq2hn1o
    @user-mv3wq2hn1o 10 หลายเดือนก่อน

    කෑදරfoods is the best 🎉

  • @pubudusamarasinghe1440
    @pubudusamarasinghe1440 10 หลายเดือนก่อน

    Congratulations on your achievement 🎉❤

  • @Fathimarizna123-nw2we
    @Fathimarizna123-nw2we 10 หลายเดือนก่อน

    godak hoday godak pin

  • @aysha-aziz.user-ez8wh5og6b
    @aysha-aziz.user-ez8wh5og6b 10 หลายเดือนก่อน

    super😍

  • @aysha-aziz.user-ez8wh5og6b
    @aysha-aziz.user-ez8wh5og6b 9 หลายเดือนก่อน

    Good job bro❤