"සමයං නිදි කළා වගේ නිදිකරනවා" - කංජිපානි ඉම්රාන් අධිකරණ භූමියේදීම තවත් සැකකරුවෙකුට මරණ තර්ජන කළ හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • "සමයං නිදි කළා වගේ නිදිකරනවා" - කංජිපානි ඉම්රාන් අධිකරණ භූමියේදීම තවත් සැකකරුවෙකුට මරණ තර්ජන කළ හැටි

ความคิดเห็น • 508

  • @thusharachathumina9618
    @thusharachathumina9618 4 ปีที่แล้ว +340

    හෙල්මට් නැතුව පොලීසියෙන් නවත්තපුවම දෙකට තුනට ඇඹරෙන අපි..
    පොලීසිය උසාවිය ඉස්සරහ එකෙකුට හමන්නන කංජිපානී..
    කල්පනා කරලා බලපල්ලකො ඉතින්...

    • @hashanindunil2996
      @hashanindunil2996 4 ปีที่แล้ว +3

      Thushara Chathumina sira yako

    • @williamserasinghe9071
      @williamserasinghe9071 4 ปีที่แล้ว +4

      u ehema part danne Police eunta nemei Army Tissa 'Tissera' kiyana wena Pathale ekekta mamath eda usavi hitiya

    • @user-uv5bh9pg7v
      @user-uv5bh9pg7v 3 ปีที่แล้ว +2

      සිරාවටම

    • @nayanidhammika6853
      @nayanidhammika6853 3 ปีที่แล้ว +1

      Vadakne කියලා

    • @visalsathmina505
      @visalsathmina505 2 ปีที่แล้ว +1

      😄real☠️🤙

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 4 ปีที่แล้ว +135

    "මේ වගේ අය හුරතල් කරන්නැතුව ආයුධ පෙන්නන්න එක්කන් ගියානම් හරිනේ ද? (දන්නෝ දනිති) මුන් රටටත් බරයි මුස්ලිම් සමාජයටත් නින්දාවක්"

    • @dinashdevthilin7700
      @dinashdevthilin7700 ปีที่แล้ว +4

      Aththa mu hitiya athi dn

    • @lakshanchamika9492
      @lakshanchamika9492 10 หลายเดือนก่อน +9

      එහෙම උනාම උන්ගෙන් වැඩගත්ත ලොකු ලොකු අතුවලට නිදහසේ නිදාගන්න ඇහැකි නේ

    • @bandara153
      @bandara153 หลายเดือนก่อน

      එකාලෙ නොකරපු එකේ ප්‍රතිඵල දැන් එනවා.මුන්ව හුරතල් කරන්නෙ නැති බලයක් දෙන්නෙ මේ දේශපාලනය කරන ඇට බල්ලො

  • @vis
    @vis 4 ปีที่แล้ว +194

    මුන්ට තියන හයියක්. මේක තමා යතාර්තය. උන් දන්නවා ටික දවසෙන් උන් එලියට එනවා කියලා

    • @nayanidhammika6853
      @nayanidhammika6853 3 ปีที่แล้ว +4

      Nene එයාල ආයුධ pennana ගියාම ඉවරයි

    • @RandiYDH
      @RandiYDH หลายเดือนก่อน +1

      ඒකනේ දැන් ඉන්නේ ප්‍රංශේ

  • @sunethajantha1493
    @sunethajantha1493 4 ปีที่แล้ว +80

    කොහොමද රටේ නීතිය බඩුත් එක්ක සාක්ෂි එක්ක අහුවෙලා කිරි පොවල තියාගෙන ඉන්නව

  • @virajmaduranga2028
    @virajmaduranga2028 หลายเดือนก่อน +10

    කොච්චර අමාරුද අල්ල ගන්න එහෙම ගෙනාවම කලු කෝට් බල්ලෙක් ඇපේ දෙනවා. ඌ යුරෝපා රටක ට පැන ගන්නවා. එක අතකට හිතෙනවා ආයුධ පෙන්වන සෙල්ලම හරි කියලත්. රංජා කිව්ව කතාව සම්පූර්ණ ඇත්ත දූෂිතම ආයතනයක් කලු කෝට් බල්ලන් ඉන්න තැන.ඌව හිරේ දාල තමා ගෞරවය බේර ගත්තෙ

    • @achilles1541
      @achilles1541 หลายเดือนก่อน

      ලෝයර්ස්‌ ලද දැන් වැරදි..? නීතිය කියන පද්ධතිය හදලා තියෙන්නේ වින්දිතයා වගේම විත්තිය ත් තමන් වෙනුවෙන් කරුණු දක්වන්න සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමේ අයිතිය ඇතුලත් කරලා. ඔයා කියන විදියට වැරදිකාරයගෙ පැත්තට ලෝයර්ස්‌ ලට පෙනී හිටින්න එපා කියනවා නම් උසාවියක්, නඩු විභාග කියන ඒවා පවත්වන්න වෙන්නේ නෑ ඒක පාර්ශවික නිසා.

  • @pathumtharidu3696
    @pathumtharidu3696 4 ปีที่แล้ว +158

    ආයුධ පෙන්වන්න අරන් යන්න කාලේ හරි වගේ නේද..??

    • @housemohuse8058
      @housemohuse8058 4 ปีที่แล้ว +7

      ඔව්නෙ බං............තවත් පයියටද තියාගෙන ඉන්නෙ......මුං රටට විසබීජයක් නෙ 🤓🤓🤓

    • @shehanyapa9086
      @shehanyapa9086 4 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම මුන් තියාගෙන ඉදලා වැඩක් නෑ

    • @sanjeewaweerasinghe1839
      @sanjeewaweerasinghe1839 4 ปีที่แล้ว +6

      ආයුධ පෙන්නන්ඩ අරං යන්ඩ තියෙන්නේ

    • @shendesilva3619
      @shendesilva3619 4 ปีที่แล้ว +1

      Meyala okkotama ayuda pennanna kale hri DN

    • @masterjee1936
      @masterjee1936 4 ปีที่แล้ว

      Pissuda bang jivithey naasthi kara ganna epa lankavey polic balagani

  • @madumadu4207
    @madumadu4207 4 ปีที่แล้ว +53

    මුන් එලියට එවන්න නරකයි මරන්නම ඔන චන්ඩි

    • @kanthaperera4160
      @kanthaperera4160 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඇයි ඌරට බැන්නෙ නැත්තෙ

    • @masterjee1936
      @masterjee1936 4 ปีที่แล้ว

      Oow anivareng

    • @sachinkcc
      @sachinkcc 3 ปีที่แล้ว

      හෙට හෝ අනිද්දාට නිව්ස් බලන්න. ඔයාට සතුට දණවන පුවතක් ලැබේවි

    • @apppappp5227
      @apppappp5227 หลายเดือนก่อน

      Anuwarayanma munwa aliyata ganna hodana munwanuwan idiri path wana nithichjayan gama hoyala balnna oniiii waradi karuwan niwarafi karana boru baila gahanna unwa pannala danna oniii9

  • @bobsmith1827
    @bobsmith1827 4 ปีที่แล้ว +43

    මුගේ බෙල්ල කපන්න තිබුනේ.

  • @slmovieworld2646
    @slmovieworld2646 4 ปีที่แล้ว +32

    මූන්ට දඬුවම් දෙන්න ඕනේ අවනීතියෙන්.. මේවට තමයි සුදු වෑන් තියෙන්න ඕන

  • @binukaamarasinghe7729
    @binukaamarasinghe7729 4 ปีที่แล้ว +50

    පෙබරවාරි 5 වෙනිදාට අවුරුද්දයි නම්, එදාට දෙමු තීන්දුව . අපිට මූව අල්ලලා අවුරුද්දේ පාටියක් ගන්න . බන්ධනාගාර ඇතුලේ දීම ෂොට් එක දෙන්න . මතකනේ වැලිකඩ රගපු එවුන්ට දුන්නා.

    • @niranjalaferanando3774
      @niranjalaferanando3774 4 ปีที่แล้ว

      Ow

    • @Sameersariffodeen
      @Sameersariffodeen 4 ปีที่แล้ว

      Commando 8 man team tamai💪

    • @melankalana5453
      @melankalana5453 4 ปีที่แล้ว +2

      මූ ගෝටගේ වැඩ කරන පොරක් තමයි බං.. ඉතින් ගෝටා මූව මරන්නේ නෑ.. එදා වැලිකඩ මැරුවෙත් විරුද්ද පැත්තේ ඉන්න පාතාලේ උං විතරයි.. Unp පොහොට්ටු දෙපැත්තෙම පාතාලේ උං තියාගෙන ඉන්නවා.. ඒක අද ඊයේ ඉදන් එන එකක් නෙවෙයි..

    • @gihanjayasooriya9809
      @gihanjayasooriya9809 ปีที่แล้ว

      අන්න ශොට් එක දීලා😂...
      හැබැයි වෙන විදියකට...ඌව ඇප දීලා එලියට දාලා බෝට්ටුවකින් ඉන්දියාවටත් යවල 😂😂

  • @asankajayasundara6175
    @asankajayasundara6175 4 ปีที่แล้ว +74

    *මචන් මට කියහල්ලකෝ අර සිරගෙදර සෙට් එකක් එකපාරම වෙඩි තියලා මැරුවා නේද ගිය ආණ්ඩුව කාලේ?* ඒකට කෑගහපු උන් බරගානක් හිටියනේ. මේ වගේ උනොත් මෙහෙම එකපාර ඉවරයක් කරලා දැම්මනම් නේද හොඳ? මොකක් හරි හේතුවක් දැම්මා ඉවරයි... අපේ ම සල්ලිවලින් නඩත්තු කරගෙන තියාගෙන ඉන්නවා මේ කාලකන්නි...

    • @lakshithasandaruwan3864
      @lakshithasandaruwan3864 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම බං..ඇත්ත

    • @mahessilva7504
      @mahessilva7504 4 ปีที่แล้ว +1

      Absolutely correct. Buggers must be bumped off.

    • @asankajayasundara6175
      @asankajayasundara6175 4 ปีที่แล้ว +3

      @@lakshithasandaruwan3864 මම කියන්නෙත් ඒක තමා.එදා ඕකටත් පාතාලය මඩින්න යනවා කියලා ගෝඨාභය මහත්තයට කැගැහුවනේ මිනිස්සු නිකරුනේ මරලා දැම්මා හිරගෙදර ඇතුලෙම වෙඩි තියලා. මම නං අදත් කියන්නේ ඒක හරියටම හරි. මේ කාලකන්නි අර කරන්න තියෙන්නෙත් ඒක තමා මදූෂ්ට මෙවුන් ඔක්කොටම. හිරෙන් පනින්න උත්සාහ කළා එක්කෝ කවුරුහරි කෙනෙක්ව ඝාතනය කරන්න උත්සාහ කළා වගේ මොනවා හරි කේස් එකක් දැම්මා වෙඩිතියල එතනම ඉවරයක් කළා ඉවරණෙ කතාව. අර ඉන්න කාලකන්නි ටිකක් සිරකරුවන් සුරැකීමේ සංවිධානය කියලා ඔය වේසිගෙ පුතාල හින්ද තමා මොනවත කරන්න බැරි මේ රටේ

    • @sriyanigunawardane8083
      @sriyanigunawardane8083 4 ปีที่แล้ว

      Oba hari. Munta penala yanda idadeela wedithiyanda o ne

    • @asankajayasundara6175
      @asankajayasundara6175 4 ปีที่แล้ว +1

      @@sriyanigunawardane8083 අනිවාර්යයෙන්ම මම කියන්නේ ඒක තමා. මුන් මේ රටේ ජීවත් වෙන්න ඕනේ උන් නෙමෙයි මේ රටේ විතරක් නෙවේ ලෝකෙ කිසිම දිහාක ජීවත් වෙන්න ඕනේ උන් නෙමෙයි මුන් ඉන්ඩ ඕනෙ අපායේ. කාලකණ්නි හැත්ත. ජීවත්වෙන මිනිහෙකුට වත් නිදහසේ ජීවත් වෙන්න නෑනේ...

  • @user-sb85shan15
    @user-sb85shan15 4 ปีที่แล้ว +74

    ජනාධිපතිතුමනී සගවපු ආයුධ හොයන්න එක්ක යන්නකෝ.. එහෙම කරාඔබතුමාට පව් නෑ

    • @cffgg720
      @cffgg720 4 ปีที่แล้ว +13

      කරයි බලං ඉදපන්කෝ 😂 උන් ඔක්කොම එකට බං ඕවා කරන්නෙ😂

    • @sachinkcc
      @sachinkcc 3 ปีที่แล้ว +1

      හෙට හෝ අනිද්දාට නිව්ස් බලන්න. ඔයාට සතුට දණවන පුවතක් ලැබේවි

    • @mercymax8853
      @mercymax8853 3 ปีที่แล้ว

      හෙට අනින්ද දිහාට මූත් ඉඅවරයි ආයුද පෙන්නන්න ඉතිරි මූ විතරයි

    • @pasindusandeepa9530
      @pasindusandeepa9530 2 ปีที่แล้ว

      දැන් සැපද

    • @ishanmalshika576
      @ishanmalshika576 2 ปีที่แล้ว +1

      @@sachinkcc sathutu news eka awada.dn sepada😂

  • @sureshprasad4269
    @sureshprasad4269 3 ปีที่แล้ว +7

    හැමදෙයකටම බලයක් ඔනෙ ... මුන් රගන්නෙ බලය මුන් ලග නිසා ... විශේෂයෙන් දේශපාලන රැකවරණය

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana1272 4 ปีที่แล้ว +18

    මූව මරලා දාන්නේ නැතුව මොන බම්බුවක් කරනවද ඕයි. උබලා බලං ඉන්නේ තව ජිවිතයක් නැති වෙනකන් ද මේ කාලකන්නියා හින්දා.

    • @imalimanage6045
      @imalimanage6045 4 ปีที่แล้ว

      Ape rate tamay lokema tiyena ponna neetiya tiyenne

    • @sachinkcc
      @sachinkcc 3 ปีที่แล้ว +1

      හෙට හෝ අනිද්දාට නිව්ස් බලන්න. ඔයාට සතුට දණවන පුවතක් ලැබේවි

    • @eshanvirajith
      @eshanvirajith 4 หลายเดือนก่อน

      ​@@sachinkcc කෝ 😂

    • @lyricalhub5196
      @lyricalhub5196 หลายเดือนก่อน

      ක්ලබ් වසන්ත

  • @sumith125
    @sumith125 4 ปีที่แล้ว +5

    මුන්ට අරක්ෂාව නොදි එක්කන් එන්න ඔනෙ
    මුන් වගේ උන් මරලා
    දාන්න කාට හරි

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 4 ปีที่แล้ว +3

    කුඩු කාරයෝ මිනීමරුවෝන්ට අනිවාර්යයෙන්ම මරණ දණ්ඩනය දෙන්න ඕන

  • @lahirughost4241
    @lahirughost4241 หลายเดือนก่อน +2

    2020 පාතාල සාමාජික 2024 පාතාල නායක

  • @sltiktok4507
    @sltiktok4507 3 ปีที่แล้ว +25

    මූට ෂොට් එක දුන්නෙ නැත්තම් වදයක් වෙයි වගේ දැම්ම තියලා පැනලා යද්දී ‍තිබ්බ කිව්ව නම් ඉවරයි

  • @chamindamadawala2240
    @chamindamadawala2240 4 ปีที่แล้ว +32

    මෙන්න විශේෂ ප්‍රවෘතියක්...
    මාකදුරේ මදුෂ්, කාන්ඡිපානි ඉම්‍ රාන් ඇතුලු පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් ශ්‍රි ලන්කන් ගුවන් සේවයට අයත් යු එල් 142 විශෙෂ ගුවන් යානයෙන් චිනයේ යුහාන් පලාතට පිටත් කර හරින ලදි😂😂.

  • @vimalpriyangana9467
    @vimalpriyangana9467 4 ปีที่แล้ว +58

    මුංව අයුධ පෙන්නන්න අරගෙන යන්න .ඇයි බය මු තමිබි නිසාද .????

    • @chamikadn2284
      @chamikadn2284 4 ปีที่แล้ว +1

      Thmbi nan tmai baya natuwama maranna plwan ..adalama nane ponnayonwa

    • @Srilankan740
      @Srilankan740 4 ปีที่แล้ว +2

      මුට වරෙන්තු 5ක් තියෙනවාලු ,මෙ ආන්ඩුව අපු නිසා මුගෙන් වැඩ දැන් තමා එලියට එන්නෙ,දැන්ම ඉවරයක් කලොත් සැහෙන අපරාද ටිකක් හා නිති විරොදි කප්පන් ගැනිම් සම්බන්දව මුගෙන් එලිකරගන්නකම් ඉන්නවෙනවා,මන්ත්‍රීවරුන් ගෙ ත් කැරට්ටු මු ගව තියෙනවලු ඉස්සරහට හම්බවෙයි, නිතිය නමපු කාලෙ ඉවරයි,

    • @dilushamadusanka2213
      @dilushamadusanka2213 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කරන්න ඕනේ

  • @thilakarathnethilkarathna6993
    @thilakarathnethilkarathna6993 4 ปีที่แล้ว +6

    Munwa athulema maranna oni අනිවාර්යයෙන්

  • @ridwanroshan8647
    @ridwanroshan8647 4 ปีที่แล้ว +9

    If these guys are unable to be punished or rehabilitate do we really need to pay tax to feed them in prison..?

  • @sadisi
    @sadisi 4 ปีที่แล้ว +6

    ජනපතිදුනි......මුන්ව ආයුධ පෙන්වන්න යවන්න..වෙසිගෙ බල්ලො..පයියෙ ඉතුරු කෑල්ලත් කපන්න ඕන පකයගෙ

  • @rohinilean2326
    @rohinilean2326 4 ปีที่แล้ว +1

    ඔවුන්ව එලියට දාන්න නරකයි මරන දඩුවම දේන්න ඔනා එලියට අවන් පානාලේ එවුමිම නමයි ඔවුන් නව නව රට වානාසයට කරයි

  • @chamilafernando1940
    @chamilafernando1940 4 ปีที่แล้ว +7

    ඉතින් මූවත් සදහටම නිදි කරානම් ඉවරයි නෙ.

  • @lakshithasandaruwan3864
    @lakshithasandaruwan3864 4 ปีที่แล้ว +36

    මුන්ව ප්‍රසිද්ධියේ වෙඩිතියලා මරන්නඔිනේ මුන්ව වදපු දෙමාපියන්ටත් ,රටටත් බරක් මෙි වගේ තමිබින් ඉන්න එක පර හැත්ත.

    • @hrhasan9236
      @hrhasan9236 4 ปีที่แล้ว +7

      තම්බීන් විතරද ලන්කාවට ගන්ජා ගේන්නේ ,කුඩු බිස්නස් කරන්නේ,ගැහැණු දූෂණය කරන්නේ ,අරක්කු බොන්නේ සින්හල බුද්ධ දර්මයට අනුව සිල්පද රකිනවනේ සින්හලයෝ,ඒ නිසා තම්බීන් විතරයි ඔය වගේ වැඩ කරන්නේ ,හැම ජාතියේම හැම ආගමේම ඉන්නවා වැරදි karana උන්..

    • @sewingmachinetechnology4478
      @sewingmachinetechnology4478 4 ปีที่แล้ว

      @@hrhasan9236 👍

    • @anuanu-md9hj
      @anuanu-md9hj 3 ปีที่แล้ว +1

      Ammala.thaththa lata baninna epa ane daruwo.karana.weradi.walat.samahara wita e demapiyo baya karagena aththe

  • @thanuradineshwanigasekara4315
    @thanuradineshwanigasekara4315 4 ปีที่แล้ว +11

    බයේ බෑ ඕයි, ලමයින්ට උගන්නලා කොහොම හරි පිට රටකට යන්න හිතෙන්නෙ මට විතරද? ඉන්න හිතෙන අම්මට හිකෙන රටක්, අපි වගේ සාමාන්‍ය මිනිස්සු ගැන කවර කථාද? කොයි එකා ආවත් මේක තමා යථාර්තය. ඔක්කොටම කලින් බන්ධනාගරාය සුද්ද කරන්න වෙයි වගේ.

    • @lakshanchamika9492
      @lakshanchamika9492 10 หลายเดือนก่อน

      ලන්කාවෙ පාතාල කල්ලි විතරයි තියෙන්නෙ සමහර උබල යන්න දගලන රටවල මාෆියා කල්ලිත් තියනො පරිස්සමට

  • @yasithashehan6349
    @yasithashehan6349 4 ปีที่แล้ว +26

    ඇතුලට දාලා තියෙන්නෙ ගංජා නඩුවකටද?? ම්ම් සතුටුයි

    • @SuccessLife14
      @SuccessLife14 4 ปีที่แล้ว

      Yasitha Shehan සිරා😂😂😂😂😅😅😅 මූ එත්කොට තොත්ත බබා මිනී මරලා කුඩු ගෙන්නලා නෑ කුඩු බෙදාහැරලා නෑ😂😂👆🏻👆🏻👆🏻👆🏻 ගෑනු දූශනය කරලා නෑ😂😂😂👆🏻👆🏻 අනේ තොපිටම ගිය රට😂😂😂 ගෑනු හැතිකරේ තනියෙම ඉන්න එකෙක්ට 15ක් 20 ක් ගිහින් වෙඩි තියලා කපලා කොටලා මූ හරි අයියා කියලා හිතන් ඉන්නේ😂😂😂😂 ආයුද නැතුව අතින් පයින් ගැහුවනම් මූ මැරිච්ච තැන්වල ගසුත් නෑ😂😂😂😂😂 දැන් කරන්න තියෙන හොදම දේ තමයි බන්දනාගාර සිරබාරයෙන් පැන යද්දී මූ වෙඩි කාලා මැරුනා කියලා හැමෝටම කියල මූව වෙඩි තියලා මරලා දාන එක😂😂😂😃😃😃 තෝ වගේ අවජාතකයෙක් බිහිකරපු අම්මා තාත්තා මේ ලෝකෙට ආවේ නැත්නම් මේ රට තවත් ලස්සන වෙන්න තිබ්බා😂😂😂

    • @user-up7it7xc4s
      @user-up7it7xc4s 4 ปีที่แล้ว

      කොහොමද ඒක

  • @anduwatarewaskarannethambi
    @anduwatarewaskarannethambi 5 หลายเดือนก่อน +2

    Mun akka prasiddiye sanbanda Kam pawaththapu mujuba rahuwa Ada vipakseta ringala janathawage duka gana katha Karanawa.

  • @indikakumara4690
    @indikakumara4690 3 ปีที่แล้ว +1

    අපේ රටෙ නිතිය පාතාලෙට බයද ලොකෙටම වැඩ පෙන්නපු හමුදාවක් ඉන්නෙ අපේ රටෙ මෙ කොහෙවත් ඉන්න ගෙබිිබන්ට උඩ පයින්න දෙන්න ඔනැ

    • @valuablegem5307
      @valuablegem5307 2 ปีที่แล้ว

      Nehe bro hadiddiyema geniyanne nehe. . ewwa lassanta ape arakshaka ansha karai.. mokada.. samahara.. asuuchi kana aya nisa.. tikak late .. eththatama... muslim samajayatath meyala nisa.. nigawak... . Ikmantama aayuda pennanna ekkan yayi wage...

  • @senkadagala5634
    @senkadagala5634 4 ปีที่แล้ว

    හොරතල් නොකර ඔලුව කුඩුවෙන්න තියල දාපල්ලකො පර දේසපාලනේ රැකවල් නොදී නැත්නම් රටේ මිනිස්සුන්ට මෙවගේ දේවල් නෑ කියන්ට මුංව උසාවිගානේ ගෙනිහින් පොරවල් නොකර දේසපාලුවන්ගෙ හොරතලේට රැකබලාගනිල්ල අපිට මේවා දකිද්දි ලේ කකියන වයිරයක් දැනෙන්නෙ දේසපාලුවන්ගෙ ශුක්‍රානුවලින් වලින් සමාජයට බිහිවුන මිනීමරු පාලාත හැතිකරේ

  • @chaddachadda9656
    @chaddachadda9656 4 ปีที่แล้ว +4

    තද තද බ්‍රෝ

    • @sachinkcc
      @sachinkcc 3 ปีที่แล้ว

      හෙට හෝ අනිද්දාට නිව්ස් බලන්න. ඔයාට සතුට දණවන පුවතක් ලැබේවි

  • @cooldutch7896
    @cooldutch7896 4 ปีที่แล้ว +1

    Latheef sir ada ain karra na anduwa wadak na mu duminda silvaga pottuwa golayak

  • @thusharajayasinghe9764
    @thusharajayasinghe9764 4 ปีที่แล้ว

    Umba ahala tiyanawada uturana kota kakuluwa wadipura natanawa kiyala umbata ara bayata goo giya lede hodada?? Ai goo yai balagena.

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 4 ปีที่แล้ว +3

    මුන්ව මරලා දන්නේ නැතුව හුරතල් කර කර ඉන්නවා 👿👿👿

  • @sujithpriyadarshana2235
    @sujithpriyadarshana2235 4 ปีที่แล้ว +3

    ආයුධ පෙන්වන්න එක්කන් යන්න එකෙක් නෑ.ඔච්චර ශෝ දාන්න දෙන එකෙන් ඌ ඇතුලෙ සැප විදිනවා කියලා හිතෙන්නෙ නැද්ද.කාගෙ හරි හොද රැකවරනයක් මත ඉන්නෙ.කිසි බයක් නෑ පේනවනේ.

  • @chaninalavlogs5292
    @chaninalavlogs5292 4 ปีที่แล้ว +5

    මේ වගේ උන් ප්‍රසිද්ධියේම වෙඩිතියලා මරන්න තියෙන්නේ ... මොකට මුන්ට කන්න බොන්න දීලා තියන් ඉන්නවා ද? මුන්ට හිර ගෙවල් ඇතුලේ රජ සැප ඒකයි මුන්ගේ කටවල් තවම හයිය .. පොන්න නීතියක් තියනකම් මුන් මේ වගේ රජ කරනවා.

  • @suneshsuneth9330
    @suneshsuneth9330 4 ปีที่แล้ว +1

    උන්ට නිතියෙන් දඩුවමි දෙන්න බැරි ඇයි ඉන්න ඇමති ගොල්ලො උන්ගෙන් කාලාබිලා තියනනිතමා.

  • @nilulakmali7164
    @nilulakmali7164 4 ปีที่แล้ว +1

    aniwarenma okawa maranna ona den wath ellum gas genna.. kohomada munge regilla

  • @user-up7it7xc4s
    @user-up7it7xc4s 4 ปีที่แล้ว +2

    මොන මගුලක් කරනවද මුන්ව තව කන්ඩ බොන්ඩ සැපදීලා තියාගෙන පකයලට වෙඩි තියල දාන්නේ නැතුව බැරිනන් මට දියන් හම ගහන්ඩ ඕකුන්ව

  • @user-up7it7xc4s
    @user-up7it7xc4s 4 ปีที่แล้ว +2

    මුන් රගන්නෙ ඉතින් ලොකු ලොකු උන් ඉන්නවනේ මුන්ව එලියට ගන්ඩ .ආර්මි එකට දෙන්න ඕනි ඔය වගෙ උන්ට කෙලවන්ඩ .එහෙම උනොත් මම ආයෙත් යනවා අනිවා

    • @surangalakshan6603
      @surangalakshan6603 3 ปีที่แล้ว

      Uba army eken panapu ekek neda

    • @redneck3693
      @redneck3693 3 ปีที่แล้ว

      @@surangalakshan6603 ආමි එකෙන් පැනල නෙමෙයි මට හිතෙන්නේ අයින් වෙලා කියල.

  • @sureshprasad4269
    @sureshprasad4269 3 ปีที่แล้ว +1

    මුවත් ආයුධ පෙන්නන්න එක්ක ගියා නම් හරි @sri lanka police

  • @ajithjayasekera
    @ajithjayasekera 4 ปีที่แล้ว +1

    පාහරයෝ එල්ලන්න ඕන

  • @josephpalitha7862
    @josephpalitha7862 3 ปีที่แล้ว +2

    අර මොනවදෝ පෙන්වන්ට එක්කරාන යන්ට කාලය කියලා හිටන් 🤔

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 4 ปีที่แล้ว +1

    වැලිකඩ කැරැල්ලක් නැවතත් අවශව ඇත....

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 ปีที่แล้ว +1

    මොනවටද මුන් තියගෙන කන්න දිදි රකින්නෙ...මරන්නෙ නැතිව අපෙ සල්ලි වලින් තියන් ඉන්නෙ.

  • @chathuragayan2754
    @chathuragayan2754 4 ปีที่แล้ว +22

    මූන්ට ශේප් එකෙ කොරොනා බෝ කරානම් හරි😶

  • @chandrakoumari8581
    @chandrakoumari8581 4 ปีที่แล้ว +1

    බුදු බව අත්වෙයි මූ අර හන්ගපු ආයුද පෙන්නන්න එක්කන් යන්න .ඔය තර්ජනය කරන්නෙ ඒවගෙන් මරන්න වෙන්නෑ .ඉක්මනින් ආයුද පෙන්නන්න එක්ක යන්න .අපි ආසාවෙන් බලාගන ඉන්නවා .ඉතාම ඉක්මනින් ඒ දවසක උදාවේවා .🙏🙏🙏🙏🙏🙏🙏😄

    • @sachinkcc
      @sachinkcc 3 ปีที่แล้ว

      හෙට හෝ අනිද්දාට නිව්ස් බලන්න. ඔයාට සතුට දණවන පුවතක් ලැබේවි

  • @user-nc6im7oe4t
    @user-nc6im7oe4t 4 ปีที่แล้ว +11

    Ammmmo 😂😂

  • @maheshrajasinghe8471
    @maheshrajasinghe8471 2 ปีที่แล้ว +1

    මුන්ට දේශපාලන රැකවරණය තියෙනවා

  • @togetherforever634
    @togetherforever634 4 ปีที่แล้ว +1

    ඇයි මුන්ට නිකං කන්න දිලා හුරතල් කරන්නෙ යම රජතුමා ගාවට යවන්නෙ නැතුව.👍👆

  • @sootikka8108
    @sootikka8108 3 ปีที่แล้ว +1

    Pissu hadenawa oy මේවා දැක්කාම . සාමය කාලේ ltte eke වැඩ වගෙයි.

  • @danoojcristeen8106
    @danoojcristeen8106 11 หลายเดือนก่อน

    නියම නීතියක් නියම අදිකරනයක් අපේ රටේ තියෙන්නේ😂😂😂

  • @indikakumara4690
    @indikakumara4690 3 ปีที่แล้ว

    ඔය පාතලෙ කාලකන්නිව තවත් තියාගෙන පොල් ගාන්නද කොහෙට හරි අරන් ගිහින් දුවපිය කියලා කුඩු වෙන්න තියල දැමිිමනමිි ඉවරයි

  • @genaralvlogs7669
    @genaralvlogs7669 4 ปีที่แล้ว +2

    මරපල්ල මුන්ව..මුන් හින්දයි අනිත් එවුන්ගෙ නම කැත වෙන්නෙ....

  • @hewawasanc2092
    @hewawasanc2092 4 ปีที่แล้ว

    මුන්ව ඇතුලෙදිම මරලාදාන්න
    බැරිද කාලකන්නි ..

  • @acharigewasantha8204
    @acharigewasantha8204 4 ปีที่แล้ว +1

    පාතාල නායක මදුෂ්..කන්ජිපානි..stf ආරක්සාව හොරු මිනී මරුවො උනත් ඒ අය ආන්ඩුව මාද්‍ය කරේ තියාගෙන ප්‍රමෝට් කරනව..කන්ජි පානි මදුස් වගේ කෙනෙක් වෙන්නත් හීන දකින මිනිස්සු ඉන්නව..stf එක නෙමෙයි ගෝටාබය නෙමෙයි මොකා ආවත් උන් ඕන තැනකකදි.උන්ගෙ පව්‍ර්ර්සය පෙන්නනව..ඔහොම පෙන්නනකොට ලංකාවෙ ගොඩාක් අය හීන දකිනව ඇති කන්ජිපානි වගේ කෙනෙක් වෙන්න..

  • @user-zp3of6gg9k
    @user-zp3of6gg9k 7 หลายเดือนก่อน

    මේ වැඩ වලට නම් සිංහල මුස්ලිම් ඔක්කොම එකමුතුයි මදූශ් ඉම්‍රාන්

  • @supunpramuditha2634
    @supunpramuditha2634 4 ปีที่แล้ว +18

    මෙතන කෑ ගහන උන් ඕකගෙ ළඟට ගියාම දණිස් වෙව්ලලා ගැහෙනවා 😂 කමැන්ට්වල චන්ඩි

    • @sachinkcc
      @sachinkcc 3 ปีที่แล้ว

      uba chandiyekdha?

    • @mahindakahadagama2666
      @mahindakahadagama2666 2 ปีที่แล้ว +1

      @@sachinkcc nathnam tho chandiyekda🤣🤣🖕🖕

    • @trevino0017
      @trevino0017 หลายเดือนก่อน

      Oya hujjaa paanee imran da​@@mahindakahadagama2666

  • @nilanthasisira7593
    @nilanthasisira7593 4 ปีที่แล้ว +3

    මුන් ආයෙත් එකපාරටම ෆෝර්ම් උනේ මේ ආණ්ඩුව ආවට පස්සේ කියලා හිතුනේ මට විතරද...???

    • @sachinkcc
      @sachinkcc 3 ปีที่แล้ว

      හුත්තිගෙ පුතා ඊයේ, අද නිව්ස් බලුවේ නැද්ද? හෙට අනිද්දට නිව්ස් බලන්නත් අමතක කරන්න එපා හුත්තිගෙ පුතා

  • @pamudithajayasinghe6709
    @pamudithajayasinghe6709 หลายเดือนก่อน

    පොලිසියට පන නැ තියලා දාන්නේ නැතුව අපි කලානමි බලාගන්න තිබිබා පොලිසියෙ එවුන්ගෙ කෙරුවාව

  • @ranganaamarasingha3088
    @ranganaamarasingha3088 3 ปีที่แล้ว +2

    යකෝ පොලීසිය මූට බයයිද කොහෙද

  • @nuwanchamika9301
    @nuwanchamika9301 4 ปีที่แล้ว +10

    ඇට දේකෙන් එල්ලන්න ඔන මුන්ව කොච්චර දෙශපාලන බලයක් ඇතිද. නැත්තම් මෙහෙම තැනක මෙහෙම කතාකරොත් අපිට වෙන්නේ මොකක්ද

    • @gihansampath2129
      @gihansampath2129 4 ปีที่แล้ว +2

      දවස් දකකට ජානාදී පති කම මටදෙන්නේ නෑනේ බන්... මුන්ට සුප්පුවෙන් කිරි පොවන්නේ...

    • @asankajayasundara6175
      @asankajayasundara6175 4 ปีที่แล้ว +3

      කියලා වැඩක් නෑ ඥානසාර හාමුදුරුවෝ අධිකරණයට අපහාස කළා කියලා හිරේ දැම්මා ඒත් මේ වගේ කාලකන්නින්ට නෑ මේකා කලිනුත් ඔය විදිහටම පාට් එක දාල තියෙනව අධිකරණ භූමිය ඇතුලෙම එතකොට හිතහල්ලා කෝ මේ රටේ නීතිය කොහොමද කියලා

    • @ashokamala9987
      @ashokamala9987 4 ปีที่แล้ว +1

      සිංහල අපට තමයි මුන්ගේ නිති

    • @asankajayasundara6175
      @asankajayasundara6175 4 ปีที่แล้ว

      @@ashokamala9987 කියලා වැඩක් නෑ බං ඉන්න හිතන රටක් මේක

  • @amilaushan675
    @amilaushan675 4 ปีที่แล้ว +7

    මොනවා උනත් රියල් චණ්ඩි බං

    • @thanujakadesilva3592
      @thanujakadesilva3592 4 ปีที่แล้ว

      සිරාවට කෙලින්ම ටොක් කරනවා මූණටම බය නැතුව.

    • @amilaushan675
      @amilaushan675 4 ปีที่แล้ว +1

      @@thanujakadesilva3592 බලහං බං එකෙ තියන ගැම්ම අතන මෙතන කියලා මකර කටෙ උනත් ඔට්ටු පොරවල්

    • @sulankurulla114
      @sulankurulla114 4 ปีที่แล้ว

      Rata ponnayek palanaya karanakan mun chandi thama bro palakayange weradi athule idalath ohomanan eliyata awama kohomada

  • @ashokamala9987
    @ashokamala9987 4 ปีที่แล้ว

    ලංකා ජයරත්න නමි

  • @nalanimatara1449
    @nalanimatara1449 4 ปีที่แล้ว +1

    Yana ena man nethuwa sinhalayage indhul kanna aapu marakkalunta giya kalak....

  • @nadeeradeshappriya7860
    @nadeeradeshappriya7860 4 ปีที่แล้ว

    Me wage කාලකන්නි marala dammanam තමයි හොඳ රටට pilalayak thawa දුරටත් හිර ගෙවල් wala රඳවාගෙන kanna didi thiyagena inna eka tharumak thiyeida oya wage kala kanni එළියට awath නිදහස් wela thawath karanne නරක wedamaine ema nisa okunwa maralama dammanam තමයි හොඳ

  • @vishleshaka
    @vishleshaka 4 ปีที่แล้ว

    හිරු දුමින්ද ට ආශිර්වාද පිංකමේ comment on කරපංකෝ පීස්

  • @DineshMadushanka-s1l
    @DineshMadushanka-s1l 5 วันที่ผ่านมา

    ❤❤❤

  • @HeshmaEranga-mv6nn
    @HeshmaEranga-mv6nn 4 ปีที่แล้ว +1

    Sri Lankan thugs are living the life ..protect by politicians and corrupt cops don’t forget some public even help them .. i was expect new president will finish them but seems like same story

  • @chamiworld1229
    @chamiworld1229 4 ปีที่แล้ว +1

    Ay yako me lankawe me wage ponna thambiyo raganne.

  • @saurabihanga845
    @saurabihanga845 3 ปีที่แล้ว +2

    මූටත් ගහලා දාපන් බන් මදුෂ් ට ගැහුවා වගේ .. මුන් චන්ඩි ද

    • @sachinkcc
      @sachinkcc 3 ปีที่แล้ว

      heta ekka yanawa aniwaa... nathnam anidda..😂😂😂

  • @nethu1145
    @nethu1145 ปีที่แล้ว

    Respect

  • @tharukavitharukavi2597
    @tharukavitharukavi2597 4 ปีที่แล้ว +1

    මොනවට ඔය බල්ලෙක් Tiyan ඉන්නවද පේනවනේ හිරගෙදර ඉඳලා ohomanam එළියට ඇවිත් මොනවා karaida

  • @mohamedlafeer4850
    @mohamedlafeer4850 ปีที่แล้ว +1

    இலங்கை மக்களின் பாதுபாப்பிற்கு பெறும் அச்சுறுத்தல்

  • @sd6954
    @sd6954 4 ปีที่แล้ว

    මහමැතිවරනෙන් පස්සෙ කාගෙ කාගෙත් නිදිකිරිලි බලාගන්න පුලුවන්.🤫

  • @shehanmaleesha3974
    @shehanmaleesha3974 หลายเดือนก่อน

    ඔතන ඉන්න පොලිසියේ හැම එකාමත් ඕකට බයයි.අපි පාරෙ යනකොට තමයි පුක දීගෙන අල්ලන්න එන්නෙ 😂😂

  • @shanikapramith9999
    @shanikapramith9999 4 ปีที่แล้ว

    Menna muuwa italy yawanna ekek nadda

  • @dckdck2808
    @dckdck2808 4 ปีที่แล้ว

    marana dandanaya genda one

  • @user-th7yv5zl8z
    @user-th7yv5zl8z หลายเดือนก่อน

    එදාම ඉවර කරා නම් ගොඩක් අය හොඳින්

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 4 ปีที่แล้ว +4

    මුට අරක්සාව සපයන ස් ට් ෆ් එක ඩෙක්කෙ නෙඩ්ඩ.මුගෙ කඉවරුව.ඔක්කොම යටඉ සල්ලි වලට.

    • @sachinkcc
      @sachinkcc 3 ปีที่แล้ว

      බන්දනාගාර හුකනන්ගේ බයාදු කටහඩින් තේරෙනවා උන්ට බන්දනාගාරයේ කලින් තිබුණු සැළකිළි

  • @hirunews3302
    @hirunews3302 4 ปีที่แล้ว +1

    Gemma oi

  • @viranchanura3834
    @viranchanura3834 2 ปีที่แล้ว +1

    මුන්ට ආයුද පෙන්නන්න යන්න බැරිද බන්🥴🥴

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 10 หลายเดือนก่อน

    මේ වගේ පක්කුන්ව අරං ගිහිං මගදි ෂොට් එක දෙන්නෙ නැතුව තවත් හුරතල් කරනව.පකේ චන්ඩි

  • @vihindushamikagamage4134
    @vihindushamikagamage4134 4 ปีที่แล้ว +1

    ඕකගේ කට විතරයි

  • @maheshkumara4838
    @maheshkumara4838 4 ปีที่แล้ว

    Kare tambeyawa wedei teyanna ona okata katta uru mas dala pukey arala marannama ona

  • @malithwickramathilaka9185
    @malithwickramathilaka9185 4 ปีที่แล้ว

    Lankawe nithiya thamai

  • @mohomedimtiyaz5947
    @mohomedimtiyaz5947 4 ปีที่แล้ว

    mona labbatada munwa thiyan hurathal karanne mul pitin ahin karala dannathuwa

  • @TheReporter1982
    @TheReporter1982 4 ปีที่แล้ว

    Inna ape AdikarNe , Mu karapu de Katin Kityalarh, thawa nadu ahawanwa. Mulu System ekama Business ekak. .

  • @indikathushara9038
    @indikathushara9038 4 ปีที่แล้ว

    Mata danena widiyata duminda silva samaga me siyaludenama eliyata ena wagai,,government eka duwanne meyalage salli balayata bro,,,will see what happened,,,these all deals ,,

  • @skyphone8133
    @skyphone8133 6 หลายเดือนก่อน

    අහිංසක ජනතා අරගලයක් යැයි කියමීන් ගෝඨාභය රාජපක්ෂව එලේව්වේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන් එල්ටීටීඊය සමග එකතුව
    කොටි පෝලීස්පති නඩේසන්ගේ බීරිද සිංහල දකුණේය ඇයගේ නිවස අසල මධුෂ්ක ඔහුගේ සවුදියේ මත්ද්‍රව්‍ය ජාවාරම් ජලයට සම්බන්ධ මුස්ලිම් හිතවතා කන්ජීපානී ඉම්රාම් දෙමල ඩයස්පෝරාව සමග සහ සම්බන්ධතාවය මත තමා එල්ටීටීඊයේ මෙලේච්ච වැඩ හා සහරාන්ගේ මෙලේච්ච වැඩ සිද්ධවනුයේ ජනතා විමුක්ති පෙරමුණේ ද සම්බන්ධ තාවය මතය.
    සෞඛ්‍ය වෘත්තීය සංගමයක් අටවැගෙන සීටීන රවි කුමුදෙශ් හා සිරකරැ සුභසාධන සංගමයක් අටවාගන සිටින සුදොශ් චන්දිමාල් එල්ටීටීඊය යුද්ධ කාලයේ සේවය කලේ දුම්රිය දෙපාර්තමේන්තුවේය. ඔහු තමා දෙහිවල දුම්රිය බෝම්බයට හා කොටුව දුම්රිය ස්ථානයේ ඩිඑස් සේනානායක විද්යාලයේ වයස එකොලහෙන් පහල කිඩා කණ්ඩායම් ලමයින් බෝම්බ පුපුරවා මරාදැමීමට ඔත්තුව දුන්නේ හා බෝම්බ පුවාහනය කලේ.
    එවාට නඩු පවරා බණ්ධනාගාරගතව සිටියදී වැලිකඩ බණ්ධනාගාර එල්ටීටීඊ හිරකරුවන් යොදාගෙන කැරැල්ල නීර්මානය කරන්නෙ ද ඔහුය.
    ගොඨාභය දිනු පසු සුවිසර්ලන්තයට පලාගිය නිසාන්ත ද සිල්වාගේ පියා කන්දප්පා නම් වූ දෙමල වුවද සිංහල ලෙස පෙනී සිටීමින් අපරාධ පරීක්ෂණ දොපාර්ථමෙන්තුවේ ස්ථානාධිපති වී 2015 මහින්ද රාජපක්ෂ පරාජය කල පසු ශානී අබේසේකර සමග එක්ව යුද්ධ කල රණවීරැවන්ට විරුද්ධව බොරැ චොදනා කරමින් බන්ධනාගාර ගතකලේ රාජපක්ෂ වරැන්ට වද දූන්නේ පරභාකලන් මැරැ පලිය ගන්නය.
    2015 යහපාලන කාලයේ නිසාන්ත සිල්වා කන්දප්පා පොලීස් කොමිසමච පැමිණිලි කරනුයේ තුන්වන තට්ටුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය බාරව සිටින රංගජීවගේන් සතරවන තට්ටුවේ තිබෙන අපරාධ පරීක්ෂණ අංශයේ ලිපිලේබන ආරක්ෂා කරගැනීමට නොසැලකි නිසා රංජීව මරැකරන ලෙසය.
    නිසාන්ත සිල්වලා ශානි අබේසිංහලා රංජන් රමනායකලා හිරැණිකා පේමචන්දලා එකතුව මදුෂ්ක සවුදියේ සිට බොට්ටුවෙන් දකුණට එවන මත්ද්‍රව්‍ය රංගජිවට වැලිකඩ හිරකරැ කැරැල්ල මැඩපැවැත්වීමට විරැදව බොරැ චොදනා කර රංගජීව බණ්ධනාගාර ගතකර සිටියදී මත්ද්‍රව්‍ය නාශක අංශයෙම ආරක්ෂාව යටතේ රටේම බෙදාහරිමීන් මත්ද්‍රව්‍ය ජාවාරම් ජයටම කිරීමට කණ්ජිපානී ඉම්රාම්ට ආවස්ථාව විවර කලරනුයේද සුදොශ් චන්දිමාල්ය.
    විලිලැජ්ජැවේ බැරැව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂට නෝව හරක්කටාගේ නිතිඤ සාලිය පීරිස්ටය. ඒකනේ ඌ ගෝඨාභය එලවන අලගලය කල විදේශීය මත්ද්‍රව්‍ය හා ඖෂධ ජාවාරම් කරැවන්ගේ ඩෝලර් හොල්ලා නිතරගයෙන් නිතිඤ සංගමයේ සභාපති පුටුවේ ලගින්න හැදුවා විතරයි විසිවෙලා ගියේ.
    කංජීපානී ඉම්රාම්ට පමණක් නෝව මාකදුරේ මදුෂ්කවද සවුදි අරාබියට තමන්ගේ මුදල් වියදම්කර සවුදියේ පොලීස් මුලස්ථානයටත් ගිය මෙරට නිතිඤයන් උත්සාහ ගත්තේ එ රටේ අධිකරණයට ඉදිරිපත් නොකර හෝ එභි නඩු වීභාගය නොකර ලංකාවට පිටුවහල් කර ලංකාවේ පොලීසිය භාරයට පත්කර ලංකාවේ අධිකරණය හරහා නඩු විභාග පැවැත්විමටයි.
    ඊට හේතුව සවුදියේ මරන දඩුවමින් ගැලවී ලංකාවේ මහේස්ත්‍රාත්වරැ හරහා ඈප ලබාදී නිදහස් කරගැනීමට ඇති පහසුව නිසාය.
    ගෝඨාභයරාජපක්ෂට කෝතරම්ම චිත්තපීඩා කලාද මේ කාලකන්නි. ගානියා බැරිසටර්ව යොදාගෙන පැහැරගූනීම බෝරැවක් බව ඇය විසින්ම අධිකරණයේදි පිලිගැනීම ලංකාවේ ජනතාවම විදවු පාඩුව කෙතරම්මද සංවර්ධන දිනෙන්දින පමා කරමින්. සුවිසර්ලන්තයේ රෝහල් ගුවන්යානය ගෙනවිත් ගානියා බැරිස්ටර් කියන රන්නපුර පලාතේ ඉන්දියානු වතුදෙමල ගනිකාවකගේ දුවෙකු රටේ රාජයට විරැද්දව බෝරැ රගපැමක්කර එයින් ගලවා ගැනීමට සුවිසර්ලන්තයට විශාල වියදමක් එරට ජනතාවගේ බදු මුදල් යොදවා ගෙනයෑමට උත්සහ කිරීම ගෝඨාභය රාජපක්ෂට පමනක් නොව සමස්ථ ශ්‍රී ලංකාවේ ජනතාවට කල මදිපුංචිකම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන් කෙතරම්ම රටවල් තම අණසක යටතට ගෙන ඇතිදැයියන දිග පලල මනාව පැහැදිලි වන්නේය. ඒ අනුව අරගල කල උන් නැටු නැටුම මෙහෙයවු අය ගැන ගානියා බැරිස්ටර්ට අධිකරණයේදී වරද පිලිගැනීමට සිදුවීම තුලින්ම පැහැදිලි වන්නේය
    දෙවනුව පඩුකරද ගහ යොදාගෙන අධිවේගීමාර්ගය ජෙන්ටන් පුනාන්දුට හදන්න බාදාකරමින්.
    ගෝඨාභය මෙ සියල්ල අවංකවත් කරන්න හැදුවට මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන් අරගලකර කංජීපානී ඉම්රාම්ට අධිකරණය හරහා ඇප ලබාදි නිදහස් කරගෙන පිටරට යෑවුවේ ගෝඨාභය රාජපක්ෂව මරාගෙන කන්න තරම් කෝපයකිනි.
    මත්ද්‍රව්‍ය මර්දනය කල රංගජීව බෝරැ චොදනා ගෝනුකර හිරකර මාකදුරේ මදුෂ්ක කංජිපානී ඉම්රාම් පමණක් නොව ගොඨාභය වීසින් මැඩලු අනමාලු ඉමිටියාස්ගේ මාලිගාවත්ත පාතාලය මෙහෙයවමීන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන් සමග කටයුතුකල ශානි අබේසෙකර පොලිපති කිරිමට කීම මගින්ම මේ බුරැවන්ගේ රෙදි ගැලවි යන්නේ හරක්කටාගේ නිතිඤ සාලිය පීරිස්ගේද සමගිනි.

  • @hhsnalinda
    @hhsnalinda 4 ปีที่แล้ว +3

    අම්මට හුටු... කවුද බං ජිංජිපානි ඉම්රාන්...? කවුද බං මදුෂ්...? මට නං මතක කොරෝනයි, කෘත්‍යාධිකාරි මණ්‌ඩලයයි විතරනේ... 🤔🤔🤔😂

    • @sachinkcc
      @sachinkcc 3 ปีที่แล้ว +1

      හෙට හෝ අනිද්දාට නිව්ස් බලන්න.

    • @redneck3693
      @redneck3693 3 ปีที่แล้ว

      @@sachinkcc දන්න දෙයක් තියවනං අපිටත් කියපං 😉

  • @lahirumalli1316
    @lahirumalli1316 4 ปีที่แล้ว

    Ela

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 4 ปีที่แล้ว +1

    එල්ලලා මරන්න ඔනෙ වේසිගෙ පුතාලව

  • @oshanasela6901
    @oshanasela6901 3 ปีที่แล้ว

    කොහොමද නන්දසේනයි සිරිලක සිරී පුක දීලා තියෙන තරම මුට

  • @lkshikasangiwa8031
    @lkshikasangiwa8031 ปีที่แล้ว

    Me rate visabeejayak kanjipaani kiyanne.ookata aniwaarenma shot eka dendama ona

  • @handykoolboy2790
    @handykoolboy2790 4 ปีที่แล้ว +1

    Munwa ai bang thiyagena kanna denne.... Marala danne nathjwa....

  • @goodvibes7965
    @goodvibes7965 4 ปีที่แล้ว +1

    මුන්වත් ආයුද පෙන්නලා මරපන්කෝ..අරූව මැරුව වගේ..බෑනෙ නේහ්.හා හා😂😂😂

    • @sachinkcc
      @sachinkcc 3 ปีที่แล้ว

      heta ekka yanawa aniwaa... nathnam anidda..😂😂😂

  • @sunilshantha4114
    @sunilshantha4114 3 ปีที่แล้ว

    Mun hithan athi a eyala keyala pakayo sadde danawa am kata Sambal wenna denna ona

  • @user-ky9ff5yx8u
    @user-ky9ff5yx8u หลายเดือนก่อน

    අතට දීපු දේ කටේ ද ගන්න බැරි හැටි