ධම්මික අමරසිංහ ගතකල රහස් ජීවිත පිලිබදව සත්‍ය චායාරූප සහිතව ඉදිරිපත් කරන පළමු වැඩසටහන . 1කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • m.facebook.com...
    ග්‍රන්ථයෙන් උපුටාගත් කුඩ කොටසක් මෙහි අමුනා ඇත. උඩලිංක් එකෙන් එය ඔබට කියවිය හැක

ความคิดเห็น • 659

  • @manjuveera3732
    @manjuveera3732 ปีที่แล้ว +128

    සහෝදරයා ඔබේ වෑයම ගොඩක් වටීනවා ඒක සමාජයට වටිනා පණිවිඩයක් දෙනවා"එනවා කනවා යනවා"... මට හිතෙනවා අප හැමෝගෙම හිත් ඇතුලේ පාතාලයෙක් ජීවත් වෙනවා ඒකයී හැමෝම ආසාවෙන් ඔබේ වීඩියෝ බලන්නේ ඒ වගේම චින්තක, ධම්මික, කඩුවෙල වසන්ත හා පාමංකඩ අශෝකට හිතේ ලව් එකක් තියෙනවා කියලා හිතෙනවා මචං මැරුණේ අපරාදේ කියලා හිතෙනවා මොකද උන් ලග මනුස්සකම තියෙනවා කියලා හිතෙන නිසා... මොනවා උනත් සහෝදරයා උඔගේ වීඩියෝ වල ලොකූ වටිනාකමක් තියෙනවා ඒක උඹට තේරෙනවාද නැද්ද කියලා මම දන්නේ නැහැ නමුත් ඒක ඇත්ත කවූරුත් ඔබ වගේ මේ වගේ දෙයක් සමාජෙට දීලා නැහැ.. සමාජයට අනුර හොරේෂස් තමයී පාතාල ලෝකය කියන නම මුලින්ම හදුන්වලා දුන්නේ සමාජයට ඒත් අනුර හොරේෂස්ගේ හෙලිදරවූවලට වඩා ලොකු වටිනාකමක් ඔබේ වීඩියෝ තුල තියෙනවා වගේම කථාව A ටු Z පැහැදිලියී කරනවා අනිත් එක තමයී චින්තකගේ අම්මා එක්ක ඔබ වීඩියෝ එකක් කලොත් ඒකේ වටිනාකම මිල අදිකයී සහෝදරයා මට හිතෙනවා ඒක තමයී ඉතිහාස ගතවන වීඩියෝ එක කියලා ඒ නිසා උපරිම වටිනාකම ගනින් ඒ වීඩියෝ එක පෙරළියක් වෙනවා වෙනවාමයී ඒ නිසා ඒ වටිනාකම ඒ මිනිස්සුන්ටත් දීපන් සහෝදරයා ඒ වගේම ඒ වටිනාකම ඒ මිනිස්සුන්ට කියලා දීපන් නැත්නම් උබේ වීඩියෝ එකෙන් පස්සේ චින්තකගේ අම්මව හොයාගෙන එක එක youtube කාරයෝ යයී ගිහින් ඒ මිනිස්සුන්ටත් හොරා උන් ඒ මිනිස්සුන්ව විකුණයී ඒ මිනිස්සුන්ගේ දුක කදුල උන් හොරකම් කරගෙන විකුණයී ඒ නිසා ඒ වගකීම පරිස්සම් කරපන්... උබේ පොත එලියට ආපු දවසට වාර්ථාගත පෙරළියක් කරයී කියලා හිතෙනවා වගේම සුභපතනවා මලේ උඔට.... අන්තිමටත් කියන්නේ උබේ වීඩියෝ TV එකේ ගියානම් ඒකත් වැඩසටහන් පෙරළියක් වෙනවා මලේ සමහරවිට ඉදිරියේදී TV කාරයෝ උඔව උස්සයී මතකතියාගනින් වටිනාකම....

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  ปีที่แล้ว +11

      ආදරෙයි ❤️❤️🙏🙏🙏

    • @R.S.507
      @R.S.507 ปีที่แล้ว +5

      💯 ඇත්ත ❤️

    • @wijesinghemanju-dk3xb
      @wijesinghemanju-dk3xb ปีที่แล้ว +4

      පාමංකඩ අසෝක අයියා අසෝක උපනිත් පෙරේරා රත්තරන් මනුස්සයෙක් ❤️

    • @toshari3022
      @toshari3022 ปีที่แล้ว +2

      @@R.S.507 b

    • @dhanushkaudara405
      @dhanushkaudara405 9 หลายเดือนก่อน +3

      ඔබගේ වටිනා අදහස අනිවාර්යයෙන්ම අගය කරන්න ඕන ❤

  • @Rasthiyaduv
    @Rasthiyaduv ปีที่แล้ว +262

    ලංකා වේ සුපිරි වැඩ් ඩො බලා ගන්න ඕ නෙනම් යන්න රණවිරු සෙවනට.අපි වෙනු වෙන් ගේමට බැහැපු සුපිරි වැඩ් ඩො එතන ඉන්නවා.තවත් සුපිරි වැඩ් ඩො අපිට නිදහ සේ ජීවත් වෙන්න රටක් ඉතුරු කරලා යන්න ගියා.අන්න සුපිරි වැඩ් ඩෝ.ඒ වැඩ්ඩන්ට ගහන්න අද වෙනකම් අ පේ ර ටේ වැඩ් ඩො බ්හි වෙලා නැත.

    • @chamara163
      @chamara163 ปีที่แล้ว +31

      පාතලය ගැන කතාවක් කියන්නේ
      යුද්ධය ගැන වැඩසටහන් වීරෝදාර රණවිරැවන් ගැන වැඩ සටහන් කරනවා තව චැනල් එකක (වැනස) මෙික පාතාලයේ කතාව ... කොටියා ❤️

    • @Rasthiyaduv
      @Rasthiyaduv ปีที่แล้ว +10

      @@chamara163 පාතාල යෙ පවු කර යො ගැනනම් වැඩක්ම නෑ ස හෝදරයා.

    • @sunethperera5647
      @sunethperera5647 ปีที่แล้ว

      Ai dakke nadda ranawiru a newe aragale wele salli walata balukukko una trastawadi wage hasiruna 69 lakseta adantettan Kara.e eyala pennuwe ranaviruwo nove ekollo kuliiii hamudawak kiyala.patalet welawakata 69 lakes wage.duppat kamata asarana kamata ayuda atata ganna wela.dammika kiyanne superi kollek.adupadu had an Ona ma gemakata yanna puluwan superi kollek.duka ti yen e e wage charitha ape rate desapalane hitiyanam superi.habai eyala kawadaaawat desapalane karanna kamati une na.onama abiogayak baragannawa.dammikata waradune kawa wat viswasa karanna ti dammika Ewell karumeta Yaluwa wechchi amati tu mawa viswasa karala polisiyata bara una.plane karala maruwe.polisiyata bara no una nam dammi kawa adatta t maranna ba.dammika gawa tibba parlimentuwe godakake killota.e CD voice cut kalanga hari ati.lokuaiya kohehari hondatanaka ati.

    • @tutuyt5922
      @tutuyt5922 ปีที่แล้ว +19

      ලංකාවේ මිනිස්සු රණවිරැවෝ ගැන කතා කරනවා.බර තඩි හැලි ලියනවා .උං දන්නේ නැ රණවිරැ ගාය කියන දේශපාලන වාසි ගන්න ගෙනාපු දෙයක් කියලා.නිකන් බලපම් රනවිරැ සෙවන ස්මාරක එවායේ ඉන්නවලු නියම විරැවෝ.එවත් දන්නේ මිඩියා වලින් පට්ට ගහන හින්දා .උඹල එකේක් ගිහිල්ලා තියනවද එවාට.සල්ලි වියදම් කරන් දුර ගිහින් බලන්න ඔනේ නැ .තමන් ගේ ගමේ අම්මලා තාත්තලා ඇති තමන් ගේ දරැවෝ යුද්ධෙට දිලා අද ඒ පොටෝ දිහා බලන් හුල්ලන .එ මනුස්සයෙක්ට වත් ගිහින් හිත සතුටු කරලා බලලා එන එකෙක් වත් මන් දැකලා නැ.ඒ වගේ මිනිස්සුන්ට ගම්වල සලකන්න වෙනම සමිතියක් වත් හදලා තියනවද. Ltte එකේ මහවිරැ පව්ල් තිබුනට අපේ අදටත් තියෙන් වැදගත් ප්‍රබු පව්ල් විතරයි.ගෞරවයෙන් බුදු සරණයි🫡🫡🫡.෴😂මේ ඉමොජිය කමෙන්ට් එක දමන ලද ඔබ තුමාට

    • @rangasankalpa7833
      @rangasankalpa7833 ปีที่แล้ว +2

      Machan uba meka nobala idhapn eka apita karna loku udbauwak uba.... me katha karnne me marthukawa gena ranviruwo gena ethi wennda katha karna then tbiye gihin ekak balpn.. me yna vidiyata rana viruwoth uddhe gahna kale hitapu ayta minissu garu karala.... uddhen passe minissunta gahana unta balla mak wena sin ekk thiyenne.. paw nodi meka balpn

  • @RohiniGunasakara
    @RohiniGunasakara 3 หลายเดือนก่อน +7

    හැදෙන අයට හොද පාඩම් මෙවා හරිම සංවේදී කතා එක්කෙනාට එක්කෙනෙක් නැහැ හැමෝම මැරෙන්න බලාපොරොත්තු ඉන්නෙ අහිංසක දෙමාපියන් තමයි ව්දවන්නේ පවුලේ අය යි අව් ගත්තෝ අවියෙන්ම නසති කාටද ඉතින් හරි ගියේ

  • @Aadhi207
    @Aadhi207 8 หลายเดือนก่อน +6

    දන්න දේවල් එක්ක තරිදු අයියා ජීවත් වෙලා ඉන්න එකම ලොකු දෙයක්.. ජය වෙවා ❤

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 4 หลายเดือนก่อน +9

    මට දම්මිකව මුන ගැහිල තියනව කීප වරක් සීදුවෙදි 2002 මම ඉස්කෝලේ ගියේ සීදුවෙ දවිසරෙට ඉස්කෝලේ යාලුවෙක්ගෙ ගෙදරදි. බොහොම normal එකේ කිලීන් සූට් ඉන්න චරිතයක් මාර නීට් අපි යනව සිංදු අහන්න sunflower කැසට් අහන්න අපේ යාලුවගෙ තිබුන ලොකු බෆල් දෙකක් අපි හවසට එහෙ තමා ඉන්නෙ යාලුවගෙ මාමත් පොඩ්ඩක් සීන් එකේ හිටිය හිරේ එහෙම ගිහින් ඇවිත් තිබුනෙ කීප සැරෙයක් 2015 වගෙ යාලුවගෙ මාමත් මැරුන හාට් ඇටෑක් එකකින් දම්මික මැරුනට පස්සෙ තමා දන්නෙ එහෙම චරිතයක් කියල

  • @risaraautohouse3846
    @risaraautohouse3846 ปีที่แล้ว +16

    1996 පෑලියගොඩ සිට මාදම්පිටිය කනත්තට අපේ අයියා කෙනෙකුගේ මරණය ගෙනියන අතරතුර ආරංචි වුණා චින්තකට වෙඩි තියලා කියලා. එදා ඒ වෙලාවේ තමයි චින්තකට වෙඩිතියලා තිබ්බේ. ඒ නිසා ඒ දවස අමතක වෙන්නේ නෑ.

  • @sampathnadeera6716
    @sampathnadeera6716 ปีที่แล้ว +49

    කතාව අවසාන කරන විදිය ගොඩාක් වැදගත් සහෝදරයා ..මම නිතරම ඔයා වචන හසුරවන විදිය මිටර් කරනවා , මරු 👌 වැදගත්ම දේ මෙි ජරා සමාජයේ අඳුරු පැතිකඩවල් අහිංසක තරුණ කොල්ලෝ ගොඳුරු කර ගන්න කෙල හලනවා, ඒ වගේ කාල සීමාවක මෙි වගේ වැඩක් කරන එක අවශ්‍යයි නෙවෙයි අත්‍යවශ්‍යයි ,
    තව ටිකක් ප්‍රෝගෑම් එක පෙල ගස්වමු ,
    තව ටිකක් කතා කරන්න video එක දිඟ වෙයි කියලා හිතන්න එපා, ගොඩාක් තරුණ කොල්ලා මෙක බලන්නේ උන් මෙි සමාජ ගැන හරියටම දැන ගන්න ඔනේ 👌
    හොදයි සුපිරි ඊලඟ එක මිටත් වඩාහොදට කරමු ජය වෙිවා සහෝදරයා

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  ปีที่แล้ว +5

      ස්තුතියි ඔබට ❤️🙏

    • @anuradhakushan
      @anuradhakushan ปีที่แล้ว +1

      කතාව හරියටම දැනගන්න කුතුහලය කියනදේට නම් අනිවාරෙන්ම කතාව තව දිග ඇරෙන්න ඔනේ සහොදරයා... එත් ඔලුවට දෙයක් ගන්නවා නම් මේ ටික ඔනේවටත් වඩා වැඩී.. මම හිතනවා මගෙ අදහසට ඔබත්, කව්රුත් එකග වෙයි කියලා..

  • @upendraadikari9928
    @upendraadikari9928 ปีที่แล้ว +21

    දම්මික හැර ගියේ නෑ.හොදම ශූට දම්මික ඒ හැමෝම රටවල් වලට යැව්වා.

    • @Darma17690
      @Darma17690 5 หลายเดือนก่อน +2

      එතකොට වෙඩි කාලා මලේ කවුද 😂😂😂

  • @R.S.507
    @R.S.507 ปีที่แล้ว +63

    එක දෙයක් තේරුණා තරිඳු අයියේ.ධම්මිකයි ,චින්තකයි දෙන්නා පොඩි කාලේ ගොඩක් අහිංසක දෙන්නෙක් 😢සමාජය ම තමයි ඒ දෙන්නව යක්ෂයෝ කර ගත්තේ .

  • @chamihashi-yb6is
    @chamihashi-yb6is ปีที่แล้ว +67

    මුළු කොළඹම වැඩ පෙන්නුව චරිතයක් , එයාගේ කණ්ඩායමත් ඒ වගේ හිටපු ඔක්කොම සුපිරිම වැඩ්ඩෝ. කොන්ත්‍රාත් ගහන්නේ නැතුව යාලුවෝ කියන දේත් ටිකක් හරි ඇහුවානම් සමහර විට බේරෙන්න තිබුණා 😥 පව් ඒ අම්මා අදටත් මැරි මැරී ජීවත් වෙනවා ඇති😥සමාජෙට මොකෙක් උනත් අම්මාට එයාගේ පුතානේ

  • @ChinthakaEdirisinha
    @ChinthakaEdirisinha หลายเดือนก่อน +5

    ඇත්තකතාව චින්තක මගෙ යාලු්වෙක් හරිහොද පුද්ගලයෛක් ඔය සිරිසේන කුරේ තමයි ඔය අපරාදෙකරේ

  • @priyantharupasinghe6667
    @priyantharupasinghe6667 ปีที่แล้ว +7

    මේ Videos වලට අදාල අය ගැන හොඳින් දන්නා දැනට ජීවතුන් අතර සිටින අයගේ වචන වලින්ම කියන විස්තර සමගින් තව තවත් Video Clips එකතු වෙනවනම් තවත් සුපිරියි.

  • @Perera1989
    @Perera1989 ปีที่แล้ว +9

    Criminology study karana ayata meka godak wadagat..International level eke wadak meka. Case study walata ganna puluwan mulu loketama me wistara. Minihekwa dakka gaman eyage jathakema kiyanna puluwan hakiyawak labenawa mewa hodata study kalot. Jayawewa.. Digatama karagena yanna. ALL the best brother!!

  • @lalita1889
    @lalita1889 หลายเดือนก่อน +1

    Hemomath samagiyen inna lebewa me. Pathalaya sun wela. Yanna lebewa 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @sumihiruabeysinghe8883
    @sumihiruabeysinghe8883 ปีที่แล้ว +17

    හැබැයි මොන්වා උනත් අහිංසක කොල්ලො දෙන්නෙක්ට මෙහෙම දෙයක් වෙච්ච එක ගැන දුකයි චින්තක,දම්මික

  • @thiwankamalithz4061
    @thiwankamalithz4061 2 หลายเดือนก่อน +6

    දම්මික අමරසිංහ මැරුවෙ කෙලින්ම සුමිටිපාල ලා එක රහසක් නෙවයි වර්ල්ඩ් කප් පෙන්වන්න එක්කන් ගිය සින් එක උසාවිය ගිය සින් එක හින්ද. අපි දන්න සින් එක නෙ

  • @Chandrajith100
    @Chandrajith100 ปีที่แล้ว +12

    මොනා හරි හේතුවකට මේ වීඩියෝ එකේ නෝටිෆිකේශන් ආවෙ නෑ තරිදු මට, අනිත් අයටත් එහෙමද දන්නෙ නෑ, සෑකේට ඈවිත් චෑනල් එක චෙක් කලේ මම, පොඩ්ඩක් බලන්න ඒක, මේක නම් සුපිරිම වීඩියෝ එකක් thanks a lot as usual. මේකේ කතාව හා පින්තූර ඔයා දාලා තිබුනා ඔයාගේ ප්‍රොෆයිල් එකේ දම්මිකගේ බයික් එක, එයා පාවිච්චි කරපු රතු පාට නොකියා ෆෝන් එක, ඒ සේරම මතකයි, දම්මිකලගේ තාත්තගේ ෆොටෝ එක හරි වටිනවා නොදෑකපු අපි සේරටම. අපි රද්දොලුවෙ ස්කීම් එකේ අවු ගානක් උන්නා, ඔය සිදුවීම හොදින් දන්නවා, ක්‍රිස්ටොපර් බෑරී ඔය ගෙදර අරන් තිබුනේ අපි දන්න අන්කල් කෙනෙක්ගේ ගෙදරට අල්ලපු ගෙදර ස්කීම් එකේ, බ්ලොක් එක මතක නෑ මට දෑන්, අදටත් ඒ අය ඒ ගෙදරම ඉන්නවා, අපි හිටියේ 3 බී බ්ලොක් එකේ 82 ඉදන්, ඔය ධම්මිකලා, ක්‍රිස්ටොපර් බෑරිලා, ඔය සෙට් එක ඉස්සර එනවා ෆුට් බෝල් ගහන්න රද්දොලුගම ග්‍රවුන්ඩ් එකට, එන අයගේ ඉනේ පිස්තෝලෙ තියෙනවා, කොහොම හරි එක දවසක් ඔය එක පිස්තෝලයක් වෑටෙනවා දකිනවා පිට අය, එතනින් තමා ඔය කව්ද කියලා දෑනගන්නේ මතක විදිහට 94 කාලේ වගේ මතක මට, මමත් 5 වසරේ ඒ කාලෙ හා පස්සේ ඔය කොල්ලො මරාගන්නවා පොලිසිය එක්ක හෝ අනිත් තව කට්ටියක් එක්ක, පස්සේ මතක විදිහට සීදුව පොලිසියේ ඕ අයි සී උන්න ඒ කාලේ අපේ හොද හිතවතෙක් උන සුනිල් ගාමිනි මතුරට අන්කල් තමා ඔය ගෙදරට රේඩ් එක දුන්නේ, සේරම ගගහ අරන් යනවා, පොලිසියෙන් හොදට සලකනවා ඔය සෙට් එකට උන්න, මේක ගෑන පත්තර වල ගියා ගොඩක්. මතුරට අන්කල් පස්සෙ SSP Director in Charge CID එකේ වෙලා තමා රිටයර් වෙන්නේ, කිසිම ජරා නමක් ගෑවෙන්න පෑත්තක වත් නෑති අවන්ක මනුස්සයෙක්, වෑඩත් තහනම් වෙනවා ටික දවසක කසිප්පු කාරයෙක් ට හොදට නෙලල කාලෙකට කලින්, ඔයා සමහර විට මේ අය දන්නවත් ඈති.අපේ ගෙවල් ලග අන්කල් කෙනෙක් ඉන්නවා හිරේ අවු 8ක් විතර හිටය සුද්දෙක් ට ගහල උන සිදුවීමක් ඔය එස් බී ලා සම්බන්ද, අද ඒ මනුස්සයා හොදට ජීවත් වෙනව, ඔය අන්කල් හොද හයි කාරයා, එයා කියලා තියෙනවා දම්මික වෙපන් එකක් අරන් මේ පෑත්තේ හෑන්ගිලා ඉන්න ඈවිත් ඉදලා තියෙනවා කියලා, ඒ අය ඔය සේරම හොදට දන්නවා ඔය රාජගිරියේ ඔය සේරම, කොට හාදයා කියලා කියන්නේ අන්කල් ඒ දම්මිකගේ විදිහට. අනික අන්තිමේ දි තිලන්ග සුමතිපාල තමා මෑන්ව සෙට් කරගන්නේ, ඔය මෑච් බලන්න යන්නෙ, ඕක ලොකු කේස් එකක් වෙනවා පත්තරේ, එයයි චන්ද්‍රිකාවත් එයා ව පාවිචිචි කරා, බෑද්දගානේ සන්ජීවලායි තමයි අන්තිමේ අපායට ගියේ, මිනිහා හොදට යහතින් ඉන්නවා සුමතිපාලයා. පුලුවන් නම් පාතාලේ කල්ලි බෙදීම ගෑන පෑහෑදිලි කරන්න ලන්කාවේ ගොඩක් වටිනවා, මේ මේ අය යාලුයි, පස මිතුරුයි කියලා ගොඩක් වටිනවා Thanks a lot and highly appreciate it!!!

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  ปีที่แล้ว +2

      බෙල් අයිකන් එක ක්ලික් කරන්න. අනිවාර්යයෙන් නොටිෆිකේශ්න් එක් ඒවී. ඔබ කියු කතාව හරි. ❤️❤️❤️🙏

    • @ChiluWelagedara
      @ChiluWelagedara 5 หลายเดือนก่อน +3

      වර්ල්ඩ් කප් මැච් එකක් බලන්න එංගලන්තෙට හොර පාස්පොර්ට් කේස් එකෙන් නෝන්ඩි උන එකාත් හේතු තමා ඔය පොරව මරන්න සුමතිපාල වගේ උන් යහතින් ඉන්නවා

  • @krishanthapradeep1678
    @krishanthapradeep1678 ปีที่แล้ว +11

    කවුරුත් අපිට ආදරේ අපි වැඩ්ඩෙක් වෙලා ඉන්නකම් විතරයි.නියම වැඩ්ඩො තාමත් ජීවත් වෙනවා

  • @o.wabandara8739
    @o.wabandara8739 ปีที่แล้ว +5

    තවත් අහන්න බලන් ඉන්න කතා දෙකක් තියෙනවා තුම්මුල්ලෙ පද්මේගෙ කතාව කරාබු නාමල්ගෙ කතාව

  • @erandamadushan2320
    @erandamadushan2320 9 หลายเดือนก่อน +5

    බුදුසරණයි සහෝදරයා 🙏

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 ปีที่แล้ว +2

    අනිවාර්යෙන්... Ar Aunty 💞💕💞🙏🙏

  • @nishaliudeshika9424
    @nishaliudeshika9424 ปีที่แล้ว +10

    බලාගෙන ඉන්නවා චින්තක ගේ අම්මා ගෙ video එක එනකල්...❤

  • @methishafernando9652
    @methishafernando9652 ปีที่แล้ว +5

    පොට්ටයගෙ පෑලෑන ආයුදේ ප්‍රින්ස්ගෙ ෂුටර් දන්නො දනිති බොන තැන ඔය වචනෙ චමින්ද කියද්දී මගේ සහෝදරයත් එතන ඩ්‍රින්ක් එක දාලා තියෙනවා ඔබ හරි තොරතුරු හොයල බලලා නාඩියට දෙනවා ජය වේවා සහෝදරයා

  • @IATPG
    @IATPG 8 หลายเดือนก่อน +3

    ලංකල, ගලාල පූරුවෙ අපූරු වට ජීවත් වෙනවා. 2007 අන්තිමට හමුවුනේ❤

    • @senakavithanage5236
      @senakavithanage5236 6 หลายเดือนก่อน

      කව්ද ලංක කියන්නෙ පොඩි විස්තරයක් දෙනවද .

  • @sandunisaranga4723
    @sandunisaranga4723 ปีที่แล้ว +11

    පාතාලය නම් අනුමත කරන්න බැහැ නමුත් මම දැකපු සුපිරි පාතාල නායකයෙක් තමා ධම්මික අමරසිංහ කියන්නේ හිටියා නම් ගෝඩ් ෆාදර් වෙන්නත් තිබුනා.

  • @nalinj1
    @nalinj1 ปีที่แล้ว +7

    SB ගෙන් තිලංග ගෙන් ඇහුවනම් ලොකු විස්තරයක් දැන ගන්න තිබ්බ.උන් තාම යහතින්..අරුන් එලොව....

  • @sanjulafernando3936
    @sanjulafernando3936 ปีที่แล้ว +10

    පාමංකඩ අශෝක ගැන සම්පුර්ණ එකක් ඔනා

  • @omal7442
    @omal7442 ปีที่แล้ว +6

    මට තියෙන ප්‍රශ්නය මෙහෙම අති නවීන ආයුධ හසුරුවන්නෙ මොවුන් පුහුණු උනේ කොහොමද කියල ...

  • @indikabandara5008
    @indikabandara5008 ปีที่แล้ว +30

    මොනව වුනත් හැමදාමත් ප්‍රියකරන පාතාල චරිත දෙක චින්තක සහ ධම්මික අමරසිංහ සොයුරන්.
    ඔවුන් ගැන කියවන්න, ඔවුන් ජීවත්වුන ක්‍රියාකාරි වුන පරිසරය සහ ඔවුන්ගේ චායාරූප දකින්න කැමතියි. මේ වීඩියෝව සහ විස්තරය ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔබට ගොඩක් ස්තුතියි

    • @Eranda7062
      @Eranda7062 ปีที่แล้ว +5

      ප්‍රියකරන් පාතාල චරිත???

    • @astrologywiththaranga8014
      @astrologywiththaranga8014 9 หลายเดือนก่อน

      Maru badu inne, 15 enna machan pohottuwata support ekata 😂

  • @tubetv5199
    @tubetv5199 ปีที่แล้ว +1

    තරිඳු අයියේ මේ කතාවත් සුපිරියක්...මම ආසම මම දැකපු සුපිරිම කෙනා තමයි පාමංකඩ අසෝක අයියා..ලගදිම ඕනේ අසෝක අයියාගේ වීඩියෝ එකක් ඔක්කොම බැලුවා අයියේ 🙏♥️💯

  • @dinithasachinthana1858
    @dinithasachinthana1858 ปีที่แล้ว +9

    හෆ්ෆා ඇති යන්තම් ❤️ මැරෙන්න කලින් බලන්න හම්බුනා 😅

  • @dhammikathushara5431
    @dhammikathushara5431 ปีที่แล้ว +6

    චින්තකටත් ධම්මිකටත් කලින් නෙයෙල්ගේ ආයුද අතට ගත්තේ " රුවන් " ඒ පොට්ට ලෙස්ලිගේ පුතා. ඒයාලට ඔබේසේකරපුරින් යන්න උනේ පුද්ගලික අරවුල්ක් හින්ද, වෙසක් දවසේ ඔබේසේකරපුර වතුර ටැංකිය ලග තිබුන දන්සලට ලග බෝම්බ ගහපු නිසා, එදායින් පස්සේ එයාලට ගමට එන්න බැරිඋනා. රාජගිරියේ මස් කඩේ සොත්ති උපාලිගේ නෙමේ . සරත්ගේ ( මස් කඩේ සරත් ) සරගේ මල්ලිට (අහිංසකයෙක්) රුවන් වෙඩි තිබ්බ පුදගලික හේතුවක් මත. ඒක කන්ට්‍රැක් එකක් වෙන්න බොහෝවිට ඉඩ තියනව. රුවන් හොදට හිටිය කොල්ලෙක් නමුත් මාමලගේ හයිය එයාටත් එන්න ඇති. මම මේ කියන්න යන්නේ එදා රුවන් ඒ වැඩේ කලේ නැත්නම් මේ කතා මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුන. අපරාදේ හොද ජීවිත

  • @AdeeshaDikwalla
    @AdeeshaDikwalla 4 หลายเดือนก่อน +5

    අයියේ උබ පරිස්සමෙන්.❤මොකද ඔය ලසන්ත වික්‍රමතුංග සීන් එක ධම්මික එක්ක තව ගොඩක් උන් සම්බන්ධයි. ධම්මික මැරුම් කෑවට අනිත් කැරියො ටික මේ රටේ ලොකු පුටුවල තවම ඉන්නවා. ඒකයි

  • @RathnasiriMunasinha
    @RathnasiriMunasinha 2 หลายเดือนก่อน +1

    නියමෙට වැඩසටහන මෙහෙයවනවා..තරිඳු

  • @nayanasanjeewani5678
    @nayanasanjeewani5678 ปีที่แล้ว +9

    රට ගියේ ගලහා උදය. හොදම සූට්. මුලින්ම මොරටු සමන් අයියාගේ හොදම සූට්. පෑලියගොඩ මැරෑන පොන්න කපිල ගේ නංගී බැදලා ඉන්නෙ

  • @Ravi56774
    @Ravi56774 5 หลายเดือนก่อน +2

    කොහොම හරි ගොඩක් අහිංසක මිනිස්සු තමා දේශපාලු හා පොලිස් කාලකන්නි නිසා පාතාලයට ඇවිත් තියෙන්නේ දේශපාලු බල්ලන් උංගෙ වාසියට ගම්වල මැරයන් තියාගෙන අහිංසක මිනිස්සු තලාපෙලා නීතියට යන්න බෑ පොලිසියට දේශපාලු බල්ලන් බලපෑම් කරන නිසා දම්මික ,චින්තක කියන චරිත දෙක ගැන බලද්දී ඇත්තටම දුක හිතන්නේ වටිනා තරුණ ජීවිත ඒ ජීවිත වලට කල විනාශය හා ඒ අය අතින් විනාශ වුන ජීවිත වල වගකීම එකල දේශපාලු බල්ලන් ගත යුතු , මැර දේශපාලනය ඉවරම කරමු ඉන්න ඉතිරි හොරු මිනීමරු සෙට් එකට දුවන්න දෙමු දවසක

  • @waves545
    @waves545 ปีที่แล้ว +22

    මල්ලිමාරච්චිලට ස්වබාවව්හර්මයෙන්ම හම්බුනා. කාලකණ්ණි

    • @asaatattoo222
      @asaatattoo222 ปีที่แล้ว

      Mallika archchi

    • @chamikadesilvadepura7818
      @chamikadesilvadepura7818 ปีที่แล้ว +4

      @@asaatattoo222නැහැ ඔය කියල තියෙන්නෙ වීරසිංහ මල්ලිමාරච්චි

    • @asaatattoo222
      @asaatattoo222 ปีที่แล้ว

      Api owa gena katha karala wedak ne, danna dewal godai, eth wedak ne grandpass mallika arachchila gena kiwwe, okata sambanda minissu thamai, den rateth ne

    • @chamikadesilvadepura7818
      @chamikadesilvadepura7818 ปีที่แล้ว +1

      @@asaatattoo222 උනුත් එම තමා ඉතිං. මට මතක්උනේ වීරසිංහ මල්ලිමාරච්චිය

  • @cggems8215
    @cggems8215 ปีที่แล้ว +1

    ඉදිරිපත් කිරීම සුපිරි machan . අහන් ඉන්න ආසයි . අහන් innakota film එකක් wage mewila පේනවා . Awasaneta දෙන upadesath සහතික attha . Pathaleta bessoth goda emak neha . හොඳ වෙනවා කියලා ආපහු පාඩුවේ innath beha. පිටින් බලද්දී penne golayo watakaragena ආයුධ තියාගෙන king wage athal eke ඉන්නේ කියලා eth behapu eka තමා danne reata නින්ද yanneth නැතිව කොච්චර බයෙන් innawada කියලා . සුපිරි machan දිගටම කරගෙන yaman ❤❤❤

  • @dewakakelum8882
    @dewakakelum8882 ปีที่แล้ว +4

    නියමයි සහෝ වැලලී යන අතීතය නැවත සමාජගත කීරීම ...

  • @chandanamohotty8005
    @chandanamohotty8005 ปีที่แล้ว +3

    ධර්ම්ශ්ට මුත්තා 1977 බලයට පත් දේශපාලුන්ගෙ දිගුකාලීන පැවත්ම සදහා මහත්ම දේශපාලනයට තිත තබා පාතල දේශපාලන ක්‍රමයට දොර ඇර දුන්නේය. මුත්තා රට විනාශ කොට පරලොව ගියේය. අහිංසක අම්මලාගේ දරුවෝ දේශපාලුවෝ පාතලෙට බදවා ගෙන අම්මලාට දුක් කදුලක් හිමි කලේය.

  • @thusharanoronsuwahalu2424
    @thusharanoronsuwahalu2424 ปีที่แล้ว +5

    Srilankawa වගේ නමක් , වෙන රටක ලස්සනට ජිවත් වෙනව . ලන්කා

  • @tharusandamali8647
    @tharusandamali8647 ปีที่แล้ว +5

    චින්තක අහිංසක කොල්ලෙක්.ඒ කොල්ලා ඉගන ගත්තේ ෆාදර් කෙනෙක් වෙන්න නිකම් පරාදේ .නස්ති උනා

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 ปีที่แล้ว +10

    චින්තක හොද කෙනෙක් කියලා මමත් අහල තිනවා.චින්තක කරපු දේ හරිනැ ඒත් ඔහුට වෙච්ච අසාදාරනයට අවි ගන්න එක ඇරෙන්න වෙන දෙයක් තිබ්බෙ නැ.මොනවා වුනත් පව් චින්තක එකම චරිතය

  • @MusicSad24566
    @MusicSad24566 ปีที่แล้ว +15

    දවස් ගානක් බලන් හිටිය කතාවක්.❤❤❤

  • @danujathilaksha1027
    @danujathilaksha1027 ปีที่แล้ว +9

    අයියේ කටුනායක කරාටි වලින් ලංකාවෙන් ප්‍රධාන ස්ථානයක් ගත්ත සුමින්ද නදීශාන් නොහොත් ( බපන් )
    වෙඩි තබා ඝාතනය කර සිද්දිය ගැන හොයලා කියන්නකො...වැලලිලා යන ලංකාවෙ අද වෙනකන් ජීවතුන් අතර සිටියනම් රටට කීර්තියක් ගෙනෙන පුද්ගලයෙක්.. නියමයි අද වීඩියෝ එකත් ජය වේවා❤🎉

    • @user-vn9uc2yi7p
      @user-vn9uc2yi7p 5 หลายเดือนก่อน +2

      කරාටෙ මාස්ටර් 🥺 බපන් 😘

    • @ranpatidewagesumithkumara2676
      @ranpatidewagesumithkumara2676 21 วันที่ผ่านมา +1

      ඒකට වන්දි ගෙවලා තමයි ලලිත් පිංතු stf එකෙන් වෙඩි තියලා මැරැනා,රජින්ද්‍රත් ලගකදි පොඩි කොල්ලො ටිකක්. කපලා මැරැවා,රැ
      වන් සිල්වා තාම ඉන්නවා

  • @hashannamindu
    @hashannamindu ปีที่แล้ว +2

    Machang wade niyamai aththtama uba meka dammata passe aniwaryenma sathiyak athulatha me kathawama poddak eha meha karala thawa youtube karana aya dai namuth uba legend me wadedi jayawewa kollo hamba wemu welawaka

  • @RandikaSuresh
    @RandikaSuresh ปีที่แล้ว +7

    තව ටිකක් දිගට කරන්න වැඩ සටහන....හැම සතියකම සිකුරාදාට එකක් දෙන්න....

  • @thilinamadushan4200
    @thilinamadushan4200 ปีที่แล้ว +7

    ධම්මිකගෙයි චින්තකගෙයි වයස් පරතරය කොච්චරද
    ක්‍රිස්ටෝපර් බැරී ගැන video එකක් ඕන

  • @upaliranjith8144
    @upaliranjith8144 ปีที่แล้ว +10

    චින්තකත් දම්මිකත් අන්තිමකාලයේ අපේ අක්කලගෙ ගෙදර බානුයි චන්දි අක්කලා බබාලා ත් උන්නේ.ඒ කාලේම තමා අපේ චාමර සහා සන්ජිවත් මරලා තිබ්බේ..රත්තරනේ

  • @thilinasandaruwan727
    @thilinasandaruwan727 ปีที่แล้ว +3

    එල මචන් ගිය සතියෙ episode එකේ මන් comment එකක් දැම්ම දමමික ගැන episode එකක් ඕන කියල්❤❤❤❤❤

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +4

    ජයවෙිවා ඔබට

  • @user-so2ht4ke3l
    @user-so2ht4ke3l 4 หลายเดือนก่อน +1

    Most feared underworld figure ever in Sri Lanka. No one even closer to Dammika Amarasinghe. Only Prince Collum little bit matched Dammika, but couldn't even touch Dammika

  • @sachindemel8795
    @sachindemel8795 ปีที่แล้ว +2

    කොට t56 - AKS 74u. කතාව නම් පට්ට.. ජය වේවා අයියේ...❤

  • @senakavithanage5236
    @senakavithanage5236 6 หลายเดือนก่อน +5

    අපරාදෙ ග්‍රෙනේඩ් එක විසිවෙන්නැතිව පිපිරුවනම් මිනිස්සු කීදෙනෙක් බේරෙනවද 😢

  • @charithgoonewardene7949
    @charithgoonewardene7949 ปีที่แล้ว +5

    Super series

  • @sameeraprageeth9124
    @sameeraprageeth9124 ปีที่แล้ว +2

    Adath patta kotiya wade nam elama ube ara seen ekath nagala yanawa elama broo 🔥🔥🔥🔥🔥🔥❤❤❤❤👏👏👏👏👍👍👍👍👍

  • @slvibes7457
    @slvibes7457 5 หลายเดือนก่อน +2

    ලංකා අදටත් ලස්සනට් ජීවත් වෙනවා සිංගප්පූරුවෙ ♥️✌️

  • @naveennirosh4207
    @naveennirosh4207 ปีที่แล้ว +6

    බෙල්ලන්විල පන්සලේදි නාවලයට ගහන්න ගිහිල්ල මිස් වෙච්ච එකද ඊලගට👍

  • @R.S.507
    @R.S.507 ปีที่แล้ว +6

    නියම යි මේක දානකන් බලාගෙන හිටපු ප්‍රෝග්‍රෑම් එකක්🙂😎

  • @yasaseranda8437
    @yasaseranda8437 ปีที่แล้ว +3

    සුපිරියක් තමා බ්‍රෝ ❤😊

  • @lahirusampath1520
    @lahirusampath1520 ปีที่แล้ว +6

    නියමයි තරිඳු අයියේ Video එක 🔥👌 I have been waiting for this video for a long time. 😍😍😍 මොනා උනත් ඔයා මේක කරන්නේ ගොඩක් Risk එකක් අරගෙන 💪 ඒකට එකෙන්ම Respect ❤😍
    බලං ගියාම චින්තක & ධම්මික අපරාධකරුවන් කරලා තියෙන්නේ සමාජෙමයි. අර ගිණිඅවි සහ ගිණිකෙලි teledrama එකේ පෙන්නනවනේ චින්තකගේ හැසිරීම. අනික චින්තකගේ තාත්තා හරි අහිංසක මනුස්සයෙක්. ඒ නාට්‍යයෙත් පෙන්නනවා.
    මේ video එක බලනකොට ඔයා කලින් කියපු වදනක් මතක් උනා ඒක තමයි
    " පාතාලය නැමති නොඉඳුල් දරුවා බිහිකරන්නේ දේශපාලනය , පෝෂණය කරන්නේ පොලිසිය "
    100% ක් ඒ කතාව ඇත්ත තරිඳු අයියේ. 🔥
    ඔයාගේ පොත එනකං මඟ බලාගෙන ඉන්නවා අයියේ 🤩🤩🤩🤩 පුළුවන් නම් අයියේ ධම්මික ගැන තව episode ටිකක් කරන්න සැර බාල කරලා. මොකද අළු යට ගිණි ඇති. Video එක දිග උනාට අවුලක් නෑ Skip කරන්නේ නැතුව දිගටම බලනවා 💪💪💪💪
    ආදරෙයි තරිඳු අයියේ ❤❤❤❤ පරිස්සමෙන්

    • @chamihashi-yb6is
      @chamihashi-yb6is ปีที่แล้ว +3

      ටෙලියෙන් පෙන්නන්නේ එක පැත්තක් විතරයි

    • @lahirusampath1520
      @lahirusampath1520 ปีที่แล้ว +1

      @@chamihashi-yb6is ඔව් ඉතින් ඔය ඔක්කොම පෙන්නන්න බෑනේ.

  • @agaugustine6755
    @agaugustine6755 8 หลายเดือนก่อน +3

    මට අද වගේ මතකයි මේ දම්මිකගේ වෙඩි වැදුණු news එක tv එකේ යද්දී

  • @ignatiusronnieferdinandes2429
    @ignatiusronnieferdinandes2429 ปีที่แล้ว +4

    Lanka ❤❤ සුපිරි බොක්ක

  • @musicsudda
    @musicsudda ปีที่แล้ว +5

    සිරිසේන කුරේ ගැන වීඩියෝ එකක් ඕනී plz..... ❤

  • @gamingshan5866
    @gamingshan5866 ปีที่แล้ว +3

    Thawa oni dammika gena videos mechchr dws bln hitiya dammika gena enkm supiri aiye❤️😍

  • @safrassharaf1624
    @safrassharaf1624 ปีที่แล้ว +2

    Me programe aka karana ....hoda sahodarayak ......parissamin..adarai...bs

  • @user-ri4ew7ru6u
    @user-ri4ew7ru6u 8 หลายเดือนก่อน +1

    Ara ahak nathi mamawa mn dakala thiyenawa.eya hitiye dambulle ethakota.api katha kare eyata ekas mama kiyala❤❤

  • @prasadchathuranga4485
    @prasadchathuranga4485 ปีที่แล้ว +4

    අවසානෙට කියපු වචන ටික සුපිරි කොටියා❤️❤️

    • @thusithgunasekara1147
      @thusithgunasekara1147 ปีที่แล้ว +1

      IDH hotel aka gahaddi man laga hitiya.awa gahauwa body okkoma first floor aka idala adageana awa van aka dagatta giya.time aka 7.20 .

  • @romeshmigarafernando4441
    @romeshmigarafernando4441 ปีที่แล้ว +3

    ලංකාව වගේ නම තියන යාළුවා ❤️❤️❤️

  • @ushansashika7811
    @ushansashika7811 ปีที่แล้ว +12

    අම්ම ගංගොඩවිල උසාවියට ගියානං කොහොමද ලේන්සුව දුන්නෙ...?? 🤔

    • @jeewanmanoj8086
      @jeewanmanoj8086 ปีที่แล้ว +2

      ඒක.තමයි මමත් කල්පනා කරේ..කලින් දීපු ලේන්සුවක් වෙන්න ඇති සමහර විට

    • @RCBrothersLk
      @RCBrothersLk ปีที่แล้ว +3

      එදා නෙමෙයි කලින් වෙලාවක දීපු ලේන්සුවක්. Description එකේ ලින්ක් එකක් දාලා ඇති ඕක ගැන ලියපු පෝස්ට් එකක ඒක කියවලා බලන්න

    • @manojamilla25manoj22
      @manojamilla25manoj22 ปีที่แล้ว +2

      Bandangaredi dipu ekak

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +6

    සිරිසෙන කුරේ( කලු මොරා ) නියම අලුගොසුවා තමයි උ ...

  • @hasithadananjaya2798
    @hasithadananjaya2798 ปีที่แล้ว +3

    අදත් සුපිරියක්❤️❤️❤️

  • @sameerarangana1969
    @sameerarangana1969 ปีที่แล้ว +3

    පට්ට.❤.අසෝකගේ වීඩියෝ එක දානකම් බලන් ඉන්නව ..

  • @sheshalkrismal8834
    @sheshalkrismal8834 6 หลายเดือนก่อน +3

    රණවිරුවො හතර වටෙන්ම ආරක්ෂාව දීලා ඉද්දි ඇතුලෙ ඉන්න උන් මරාගන්නවා😏

  • @user-xb3bj8gr7w
    @user-xb3bj8gr7w 5 หลายเดือนก่อน +1

    චින්තක, ධම්මික, උපාලි, අජිත්, අනිල්, බැරී, ඕල්කට්, වසන්ත, ආදී ප්‍රබල පාතාලයන් මිහිදන් කළ සොහොන්කොත් පිළිබඳව වැඩසටහනක් කරන්න පුළුවන් ද

  • @tharaka5598
    @tharaka5598 ปีที่แล้ว +3

    අයියා පට්ට Episode එක. නියමෙටම sort out කරලා තියෙනවා.ජයම වෙන්ඩෝනි 🔥

  • @asithadharmasiri1483
    @asithadharmasiri1483 ปีที่แล้ว +1

    2023 කලුතර ගැනත් vedio එකක් ඕන අයියෙ... විහිලුවක් කරෙ අයියෙ... වීඩියො එක පට්ට හොදෙ... ❤❤❤

  • @vimukthidassanayake8591
    @vimukthidassanayake8591 ปีที่แล้ว +2

    Supiri kotiya.. Nawala Nihal, Prince Kolam gana videos ona

  • @dilanholmes5648
    @dilanholmes5648 ปีที่แล้ว +3

    Niyamai ❤👌

  • @sheharamediyas3450
    @sheharamediyas3450 ปีที่แล้ว +1

    Kotiya...mekanam supiri...niyamay
    Jayawewa

  • @dineshkumara1222
    @dineshkumara1222 ปีที่แล้ว

    Ledis aunty hari ahinshai...hoda manussayek ...🙏🙏🙏

  • @sureshiththapanapayagalage1864
    @sureshiththapanapayagalage1864 ปีที่แล้ว +2

    Niyamai bro,jaya wewa👍

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 6 หลายเดือนก่อน +1

    ඉතා හොද වැඩසටහනක්.පොතක් කරන එක හොදයි..

  • @tharidumadusanka9592
    @tharidumadusanka9592 ปีที่แล้ว +3

    👍 .නියමයි

  • @mututhanthrigecooray6534
    @mututhanthrigecooray6534 ปีที่แล้ว +1

    i like and chintaka too

  • @Gayathra_Nayanajith_1994.
    @Gayathra_Nayanajith_1994. ปีที่แล้ว +7

    මිනිස්සුන්ට [ අවි දෙන්නෝ ( දේශපාලුවෝ ) අවියෙන්ම නැසෙන් නැති එක තමා අවුල ] 😡

  • @nippayo7997
    @nippayo7997 ปีที่แล้ว +2

    ලන්කාවෙ ඇයි වැඩිය ak 47 wepon එක පාතාලෙ use කරලා නැත්තෙ ...

  • @chathuwa-
    @chathuwa- ปีที่แล้ว +11

    දානකල් බලන් හිටියා ගොඩක් කල්❤️ සතියට දෙකක් වත් දාන්න තරිදු අයියාහ්🥺

  • @mohamadfathima9787
    @mohamadfathima9787 9 หลายเดือนก่อน +2

    Allah bless you

  • @sumedalakshitha2828
    @sumedalakshitha2828 ปีที่แล้ว +3

    Gammak gammak aiya

  • @chathuwa-
    @chathuwa- ปีที่แล้ว +2

    තරිදු අයියා නිහාල් අමරසිංහ (සෝමේ) ගැන කතාවක් ඕනේ ✌️❤️

  • @ammocolombo8456
    @ammocolombo8456 ปีที่แล้ว +2

    Tharindu bro oyage chanel eka pissuwak..im from Maharahgama

  • @krishanannand6942
    @krishanannand6942 ปีที่แล้ว +4

    මචං පොන්න කපිල ගැන ප්‍රින්ස් කොලම් මැරුණ විදිහ වීඩියෝ එකක් ඕන....

    • @SwagTIN4_91
      @SwagTIN4_91 ปีที่แล้ว

      Thota laga kapila maruwa Walikada Hira Gedaradi

  • @sharpmezz7699
    @sharpmezz7699 ปีที่แล้ว +3

    Dammikage amma ekka video ekk aniwa one kotiya 😍

  • @chamudithalak1982
    @chamudithalak1982 ปีที่แล้ว +1

    Supiriyak tmai ❤️❤️ puluwnn nihal amarasinghe ganath video ekk dapnko

  • @rhmranbanda9014
    @rhmranbanda9014 ปีที่แล้ว +2

    Thanks aiye❤

  • @m.rjoker3492
    @m.rjoker3492 4 หลายเดือนก่อน +1

    Sirawatama me kiyana tharam weddo hitiyada lankawe pathale dannethi nisa ahanne mata wayasa 30 neththam me kiyana dewal bageta bagayak boruda..?

  • @dumindapremarathna3530
    @dumindapremarathna3530 ปีที่แล้ว +3

    ධම්මික කරපු ලොකුම වරද එකටම හිටපු යාලුවා ට සංජීව ට ගහපු එක

  • @MalinduPehesara-yb8rr
    @MalinduPehesara-yb8rr ปีที่แล้ว +3

    නිහාල් අමරසිංහ ගැන video ekak one kotiyaa ❤️

  • @siriweeraratne9788
    @siriweeraratne9788 หลายเดือนก่อน

    ගිනි අවි කියලා ගිය ටෙලිනාට්‍ය ඇත්තමද ගියේ එක සුන්නා කියන්න කවුද? .ස්තුතිය