කංජිපානි ඉම්රාන් වෙනුවෙන් ඇප වු තිදෙනාට අධිකරණයෙන් දැනුම් දීමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • Live at 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - 2023-01-04
    #Swarnavahini #news #liveat8
    Subscribe : www.youtube.co...
    Like us on FB@ / swarnavahini
    Like us on FB@ / liveat8.lk
    To Watch Swarnavahini Teledrama Log on to
    / +swarnavahinitv

ความคิดเห็น • 208

  • @asokabandara1061
    @asokabandara1061 ปีที่แล้ว +50

    තීන්දු තීරන දුන් අදිකරණයත් වගකිව යුතුයි ජනතාවට 🗣️

  • @wwf.58
    @wwf.58 ปีที่แล้ว +41

    අපි පොඩිකාලෙදි අහලාවත් නැති සුරංගනා කතාවැලක්. අපි පොන්නයෝ සේ අසාගෙන සිටිමු.

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 ปีที่แล้ว +3

      ඇත්තටම ඇගේ මාළු නටනව මේවා ඇහෙද්දි

  • @gihanwijayahewage5166
    @gihanwijayahewage5166 ปีที่แล้ว +33

    නීතියක් නැති රටක මෙහෙම දේවල් වෙන එක අහන්න දෙයක් නෙමෙයි. 🤣🤣🤣🤣🤣🤣

  • @theresejohn6108
    @theresejohn6108 ปีที่แล้ว +77

    මෙච්චර ප්‍රශ්න තිබුන කෙනෙකුට ඇප ලැබුනෙ කොහොමද?

    • @o.m.dlalranjithopatha3845
      @o.m.dlalranjithopatha3845 ปีที่แล้ว +3

      True.

    • @rupasena7048
      @rupasena7048 ปีที่แล้ว +2

      එය රනිල් රාජපක්ෂලාගේ වැඩක් වෙන්න බැරිද ?

    • @malvisoriya1309
      @malvisoriya1309 ปีที่แล้ว +5

      @@rupasena7048 රනිල් ගේ වැඩක් නොවේ නිතිය කතා කරන්න ඉන්න මහත්තුරු ඒ අයට ඒ වෙනුවෙන් කතා කරලා පෙනී ඉදලා එලියට ගන්න පුළුවන් කාටවත් දොස් කියලා වැඩක් නෑ මුන්ව කොහොමත් රටට වැඩක් නැති පුද්ගලයෙක් වෙඩි තියලා ඉවරයක් කර දැමීම තමයි කරන්න ඕන

    • @supundilanka9524
      @supundilanka9524 ปีที่แล้ว +4

      මේ ලංකාවනේ මෙහෙ එහෙමයි.

    • @pb3636
      @pb3636 ปีที่แล้ว +2

      ජරාව

  • @metildathamara1143
    @metildathamara1143 ปีที่แล้ว +10

    සල්ලී කරින්ට කොහෙද නීතියක්.... අහිංසක දුප්පත් වයසක තත්තලා හිරේ දුක් විදිනවා 😭😭😭😭😭😭😭

  • @chandanakumara4657
    @chandanakumara4657 ปีที่แล้ว +12

    රටේ ජනතාව ගේ ආරක්ෂා ව මුන්ට සපයන්න බෑ සැලැස්ම ක් නැහැ අපි හැමෝම එක මිටට එකාවෙන් ජේ වී පී ආන්ඩුවක් ඉතා ඉක්මනින්ම රටේ බිහිකරමු

  • @amilachamath1465
    @amilachamath1465 ปีที่แล้ว +11

    මාර නීතියක් අමුතුම ජාතියක් පුදුම රටක් ලෝකෙටම ඵකයි. ඒ තමයි ශ්‍රී ලංකාව.

  • @kikmax9721
    @kikmax9721 ปีที่แล้ว +36

    ඌව රටින් යැව්ව දේශපාලකයො ඒකයි ඇත්ත .දැන් මුකුත් නොදන්නව වගේ රගපානව.මේ ඔක්කොම නීතිය පොඩි මිනිහට

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp หลายเดือนก่อน

      පොඩි එකාව අල්ලල අතේ කුඩු නැතත් පොලිසියෙනි දාල 54 ගහනවා

  • @kasundarshana2631
    @kasundarshana2631 ปีที่แล้ว +7

    මෝනදේ වුනත් අවසානේට ඉන්නේ ගේදර අය විතරයි තිත්ත අැත්ත

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +8

    රටට යහපත් නැති එකා මුලින්ම වෙඩි තබා නැති කරලා දාන්න ඕන හිරගෙදර දාලා මොකක් ද මේ අයගෙන් රටට බලාපොරොත්තු වෙන්නේ තව හිටියත් රටට අයහපත් ම තමයි සිද්ධ වෙන්නේ

  • @liyanagepushpika5986
    @liyanagepushpika5986 ปีที่แล้ว +6

    අනේ අපේ එවුන් දෙන ආරක්ෂාව .මෙහෙමත් බලුවෙන පොලීසියක් ලෝකේ කොහෙවත් නැතුව ඇති

  • @hasithanimali589
    @hasithanimali589 ปีที่แล้ว +2

    සංවිධානාත්මක පිටු වහල් කිරීමක් ලස්සන කතාවක් මාරු ඇ

  • @kalupahanaperera5634
    @kalupahanaperera5634 ปีที่แล้ว +7

    මුන්ව මෙ තරම් ආරක්ෂා කරන්න මොකක්ද බන් මුන්ගෙ තියෙන වටිනා කම. ගව ගාලකට මෙ ආරක්ෂාව දිපන්කො අඩුම ගානෙ උන්ගෙ ගොම ටික වත් පොහොර වලට ගන්නවා.

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +6

    පාස්කු ප්‍රහාරය ගැන අපේ බුද්දි අංශ කලින් දේශපාලුවෝන්ව දැනුවත් කරා...ගනන් ගත්තේ නෑ...සුලු පිපිරීමක් වෙයි කියල හිතුව කීව...නේ...

  • @wimalism
    @wimalism ปีที่แล้ว +8

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වුනත් නඩු තියෙන්නේ ඇප දෙන්න පුළුවන් ඒවා....😊😊😊😁😁

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu หลายเดือนก่อน

    Niyamari

  • @RuwanChinthaka-db8of
    @RuwanChinthaka-db8of หลายเดือนก่อน

    ලක්ෂ 5 ක් විතරයි ඇප 😢 මේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරුන්ද උසාවියට ගේන්න ඕනේ ☝️☝️☝️

  • @DineshMadushanka-s1l
    @DineshMadushanka-s1l 23 วันที่ผ่านมา

    ❤❤❤

  • @annmar7354
    @annmar7354 ปีที่แล้ว +1

    ඇදේන්න කියපු වුනුයි නඩුකරයවයි ජිවිතතකල් සිරකැනු මෝඩ අන්ඩුවක්නේ තියේනේ

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 ปีที่แล้ว +7

    නීතියක් නැති රටක් මේක, මූ කොහොමද රටින් පැන්නෙ කාලකන්නියා.

    • @anuraanura2769
      @anuraanura2769 ปีที่แล้ว

      Ape rate sakkiliyange game mewa madushus maruwe mahindaya

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 ปีที่แล้ว +7

    ඕකුන්ට ඇප දෙන්න තරම් නීතිය බාල උනාද .. 🤔

    • @varatharajaanandhan4794
      @varatharajaanandhan4794 ปีที่แล้ว +2

      Modayo Inna ratak

    • @mallikaudawaththage4838
      @mallikaudawaththage4838 ปีที่แล้ว +1

      @@varatharajaanandhan4794 ඌත් එක්ක ඉන්න එවුන් තමයි ඌව යවන්න ඇත්තේ . දේශපාලන කරන එවුන් ඌගෙ යාලුවො .

  • @kumarikarunarathne6247
    @kumarikarunarathne6247 ปีที่แล้ว +5

    Muta Paninna deela Janathawa Andanna lesthi. Ape Badumudalen Munwa Poshanaya karanne Eyi...

  • @chamaradilshan2260
    @chamaradilshan2260 ปีที่แล้ว +2

    ගැම්මට යන්නෙ හොදේ 😆

  • @dilshanprabhash6216
    @dilshanprabhash6216 ปีที่แล้ว +2

    අශ්වය ගියාට පස්සෙ ඉස්තාලෙ වහල වැඩක් නෑ බ්‍රෝ

  • @ignatiusronnieferdinandes2429
    @ignatiusronnieferdinandes2429 ปีที่แล้ว +1

    ඇයි බං නෙත් බැලුංගෙලන් කිව්වා මු පයින්න යන්නේ කියලා ...දැන් බයිලා ගනවා

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 ปีที่แล้ว +1

    රනිල්.ගේ.ආන්ඩුවේ.අපරාද.කාරයන්ට.මිනි.මරූවන්ට..කෝටි.ගනන්.වන්චා.කාරියන්ට.නිදහස.නොදකින්.කාලකන්නි.ආන්ඩුව

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 ปีที่แล้ว

    හැමදාම .පාලකයන් .රටට.මොවුන්ට උනත්.කියන්නේ

  • @geetharajbandaranayake8025
    @geetharajbandaranayake8025 ปีที่แล้ว +2

    අඩේ එතකොට මුන් කුඩු ගෙනත් නැද්ද ශ්‍රී ලංකා පොලිසිය....🤣🤣🤣

  • @justinjustin1167
    @justinjustin1167 ปีที่แล้ว +1

    හරි පැහැදිලයි නේ දැන් තොපිට තවදුරටත් රටෙ අනාගත අරක්ෂාව හිතන්න වත් බැ ....මෙපාර Only NPP

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 หลายเดือนก่อน

    අනුර අය්යේ......මේ චන්ද දවසෙත් මුලින්ම චන්ද පොලට යන මිනිහට වෙඩි තියනවද ...88 වගේ

  • @samanthapushpakumara4202
    @samanthapushpakumara4202 ปีที่แล้ว

    අපරාදෙ උට පොලිසියේ නෙවෙයි අස්සන් කරන්න තිබ්බෙ පාර්ලිමේන්තුවේ මොකද ?:::

  • @ashokagamagea5310
    @ashokagamagea5310 ปีที่แล้ว

    😃😃

  • @R_Ekanayake
    @R_Ekanayake ปีที่แล้ว +4

    අවුරුදු හයකට හිර දඩුවම නියම කරාලු නේද? එතකොට එහෙම කෙනාට ඇප දීල එලියට දාන්න පුලුවන්ද?

  • @ravidupresadravidupresad3976
    @ravidupresadravidupresad3976 ปีที่แล้ว

    ඒවාට හරි ම.සැහැල්ලු වේන්.පිලිතුරු

  • @silva5355
    @silva5355 ปีที่แล้ว +1

    කමක් නෑ වසන්ත ඇතුලේ නේ

  • @samithjayangaperera4076
    @samithjayangaperera4076 ปีที่แล้ว +8

    පකේ drama එපා . ඌට යන්න දුන්නේ රාජපක්ෂ තිරිසන්නුන්ගේ list එකක් ඉවර කරන්න . දේශපාලනයට පාතාලේ උදව් ඕනේ වෙලාවක් මේක

    • @anurashantha2811
      @anurashantha2811 ปีที่แล้ว

      නිකන් බොරු ගහන්න එපා ....මුගේ දෙසපාලුව මුජ්බර් ...කොලබ කුඩු වෙලන්දා...🤔🤔🤔

  • @nalindapremalal6044
    @nalindapremalal6044 ปีที่แล้ว +2

    තාමත් මුගේ ඇට දෙක ලෙවකනව තුක් නොදකින් වෙඩි තියල දාපියව් යකෝ 😤😤😤😤

  • @NayfMobile-uj7cg
    @NayfMobile-uj7cg หลายเดือนก่อน

    පොලීසියත් බයයි මේකට නොදකින් පොලොස් තුක්

  • @nifamrameesNifam-yc7yx
    @nifamrameesNifam-yc7yx 2 หลายเดือนก่อน

    උව එලියට යන්ඩ ඉඩ දුන්නු නීතියට කවද නීතියෙන් ක්‍රියාත්මක වෙන්නේ

  • @pradeepwijesinghe1808
    @pradeepwijesinghe1808 ปีที่แล้ว

    කාලකන්නි පාලකයෝ සහ niladari තොපි තමයි මේ රටට පීලිකාවක් වෙලා තියෙන්නෙ

  • @seethaseetha6797
    @seethaseetha6797 หลายเดือนก่อน

    බල්ලට ගිය නීතිය😢😢😢😢

  • @SirilSoft
    @SirilSoft หลายเดือนก่อน

    මටනන් හිතෙන්නෙ ලසන්ත වික්ක්‍රමතුන්ගවගේ පැනල ගිහින් ඇති කියලත් හිතෙනව උගෙපිට දාල දඩයන් කරනවදෝ

  • @ChalaniSithara-kz9xj
    @ChalaniSithara-kz9xj หลายเดือนก่อน

    යකො ඔවූ මරලදාපියවූ

  • @user-vn3mr1pn7c
    @user-vn3mr1pn7c หลายเดือนก่อน

    දැන් ඉරිදා ට ආවාම අල්ල ගන්න 😂😂😂

  • @raymondbasil6691
    @raymondbasil6691 หลายเดือนก่อน

    ඇප ලැබ්ලා ද??මැරිල නෑ 🙏👨‍🦯👨‍🦯🏌️🏌️

  • @user-sn7gg6fx2y
    @user-sn7gg6fx2y หลายเดือนก่อน

    Muwath hama ratakinma pituwahal kalama nawatha lankawata eyi deshapalana rakawarana labeyi

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +1

    ආතල් රටක් ඔයි මේක 😂

  • @manjukasana6981
    @manjukasana6981 ปีที่แล้ว

    ඕකටත් තියලා දැම්ම නම් ඉවරයි මුන් රටට සාපයක් 🤮

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp หลายเดือนก่อน

    කුඩු මේ රටට ගෙන්නන මහ එකා නෙමෙයි අල්ලන්නේ කුඩු බොන එකා.බොන්නේ ගෙන්නන හින්දනේ.වැරදි කාරයො එලියේ නිවැරදි කාරයො ඇතුලේ

  • @udayamadushanka76
    @udayamadushanka76 ปีที่แล้ว

    චන්දෙට කලින් ආයෙත් වැඩක් දෙන්ට ලස්සට ඌව පැන්නුවා

  • @shone559
    @shone559 ปีที่แล้ว +1

    ඔක්කොම සන්දර්ශන තමයි ඉතිං...

  • @dilshanrathnasooriya8623
    @dilshanrathnasooriya8623 ปีที่แล้ว +1

    මත් ද්‍රව්‍ය ජාවරම් කරල,මිනී මරපු උන්ට ඇප දීල,රටින් පන්නල දැන් කියනව අධිකරණයේ පෙනී හිටියෙ නෑ කියල,
    යකො මුන් හිතන් ඉන්නේ මේ රටේ මිනිස්සු තාම අත දරුවෝ කියලද,සුරංගනා කතා...

  • @rathnayakachamil5621
    @rathnayakachamil5621 ปีที่แล้ว +2

    ලකේ පන්කාව.😂

  • @anuracaldera4523
    @anuracaldera4523 ปีที่แล้ว

    How does Bandula know?He is the only minister very honest.puh!!!

  • @h.asudarmadeepani4281
    @h.asudarmadeepani4281 ปีที่แล้ว +2

    Topi kise dayak danna topela okkoma babbu neda ahinsakayanwa nidahas karannnatiwa hirakaran tiyagena innawa aparada katayo kudu gannnana eunea nidahas karanawa

  • @judeniroshan2642
    @judeniroshan2642 ปีที่แล้ว

    adikaranaya nomaga yawwe kawda?

  • @KasunHema
    @KasunHema 26 วันที่ผ่านมา

    ඇපදුන්නෙ.කොහොමද

  • @lalithbaby8308
    @lalithbaby8308 ปีที่แล้ว

    රටෙි.හරියට.නිතියක්.නැහැ.පොඩි.මිනිහට.තමයි.නිති

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 ปีที่แล้ว

    ඇප මත මහ මුහුදට නිදහස් කරයි.මේවට හිනා යන්නේ පු,,,ක්,,,,න්.පාලකයෝ මෝඩයෝ වුනාම අනිත් අන්සත් එහෙම තමයි.🤣🤣🤣🤣🤣

  • @user-wg4lk9uk6n
    @user-wg4lk9uk6n หลายเดือนก่อน

    Hambaya ta වැඩක් දෙන්න ekak හිටියෙ නැද්ද

  • @c.h3098
    @c.h3098 ปีที่แล้ว

    Adikaranayath prasnayak

  • @ruwanthilaprasanna927
    @ruwanthilaprasanna927 หลายเดือนก่อน

    මොනවද මේ නඩු

  • @nadunjayasekara7902
    @nadunjayasekara7902 ปีที่แล้ว +1

    බලු මූණෝ බොරු කියන්න එපා උබලගේ සෙල්ලම් හෙලි වෙවි කියලා බයට ඌට ඉන්දියාවට පැනලා යන්න ඉඩ දුන්නා ඒකනේ ඇත්ත😂😂

  • @malisirlanka570
    @malisirlanka570 หลายเดือนก่อน

    .අනේ. ඵයා.ගිහින් ඉවරයි.

  • @saladiniub
    @saladiniub ปีที่แล้ว

    Very good must arrest people who signed for bail, same way the people who vouched to bring back Arujun Mahendran also must be arrested.

  • @srimalkodithuwakku3194
    @srimalkodithuwakku3194 ปีที่แล้ว

    ගෝඨාභය ජනාධිපති වුණා නම් බුද්ධි අංශ ශක්තිමත් වෙයි 😂

  • @isurukavinga68
    @isurukavinga68 ปีที่แล้ว

    චන්දෙත් ළඟ ළඟ එනවනෙ ලෑස්ති වෙන්න වෙන්නැති නෙද යැව්වේ මෙයාව 😂💔✌️

  • @artisticfreedom8702
    @artisticfreedom8702 ปีที่แล้ว +3

    Munge drama thamai drama, mun serama selasum karala lassanata ragapanawa ponnoyo tika

  • @asankapeiris9987
    @asankapeiris9987 ปีที่แล้ว +3

    Sri lankan puka dena apuru neethiya

  • @thilakthilakarathna7929
    @thilakthilakarathna7929 ปีที่แล้ว

    අදිකරනය දෙන වැරදි තීරන වලට කවුද දැන් වග කියන්නෙ.දැන් ඉතින් අස්සය පැනල ගියාට පස්සෙ ස්තාලය වහපල්ල.

  • @krishlanka4269
    @krishlanka4269 ปีที่แล้ว

    මොන තරම් සල්ලි තිබ්බත් වැඩක්ද මේ ජීවිත

  • @ShaanAmith-mf7xh
    @ShaanAmith-mf7xh ปีที่แล้ว

    දැන් අල්ලපන් කන්ජි පානගේ ඇටේ

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 ปีที่แล้ว +1

    Munga apa karinta nawai rimand karanna Ona munwa nidhaskala sunta

  • @dineshmaddumage506
    @dineshmaddumage506 ปีที่แล้ว +1

    SOUDHI. ARABIYEN. Oil. TANKER. akak... Wath. Free.. dennam. Kivvadhq danne na... Nidahas.. karaganna.

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 ปีที่แล้ว

    නිවැරදි කරගෙන යනවා ලු ඒ උන්ගේ දැනීම 😆😆😆😆🤣🤣🤣. පාතාලය අපරාධ කල්ලි.වලට උන්ට වැඩිය දැනීම් ඇත

  • @hemanthasanjaya4210
    @hemanthasanjaya4210 ปีที่แล้ว

    Amathila monawada danne

  • @niroshalwis7525
    @niroshalwis7525 หลายเดือนก่อน

    මහින්ද මතියට ජයවේවා 😂😂😂

  • @dd-ws8ur
    @dd-ws8ur ปีที่แล้ว

    බුද්ධි අංශ නිදිද මූ ඔච්චර පලා යනකන්.

  • @isurushehan8657
    @isurushehan8657 ปีที่แล้ว +1

    මේවට මොනවද බන් කියන්නේ😂😂😂

  • @SujeewaPriyantha-jt6st
    @SujeewaPriyantha-jt6st หลายเดือนก่อน

    මොකටද ඇපදුන්නේ

  • @mubeenmubeen128
    @mubeenmubeen128 ปีที่แล้ว

    Money 💵

  • @Gaming_White_Zer
    @Gaming_White_Zer ปีที่แล้ว

    😕😒

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว

    Epa no.1.
    Wedi thibbama u adawane kiyagena ei

  • @BeegSport30
    @BeegSport30 ปีที่แล้ว +1

    කාටද ඔයී මේ බොරු කරන්නේ😂😂😂

  • @jayawickramaug2735
    @jayawickramaug2735 ปีที่แล้ว

    Muu පනින්න සූදානමක් තියෙනව කියල කලින්ම ලීක්වෙලා තිබුන...

  • @yousefalshatti5745
    @yousefalshatti5745 หลายเดือนก่อน

    රනීලෝනැගීටපීයතෝනීදීද

  • @deejay909
    @deejay909 ปีที่แล้ว

    දැන් ඔය ජඩ නඩුකාර සක්කිලියා හොයලා ඌගේ ඔලුවට වෙඩි තියන්න ඕන..

  • @sudanapoli6016
    @sudanapoli6016 ปีที่แล้ว

    Ballo Ballo Ballo pala pala Ballo pala Ballo ranil pala Ballo pala Ballo pala Ballo pala Ballo pala Ballo pala Ballo

  • @FREEDOM-94-
    @FREEDOM-94- ปีที่แล้ว

    බුද්ධි අංශ නෙවෙයි බල්ලෝ.මුට ඇප දීපු බල්ලා මොකාද

  • @surath70
    @surath70 ปีที่แล้ว

    බුද්ධි අංශය පොලෝසිය අධිකරණය ඔය ඔක්කොම එකතු වෙලා තමයි ඌට පැනලා යන්න පාර හැදුවේ...🤣..දැන් අපිව ගොනාට අන්දන්න එපා ...🙄

  • @hussainramzi1644
    @hussainramzi1644 ปีที่แล้ว +1

    Eappa deela pukadeela deang katawappalla

  • @damecafiris5703
    @damecafiris5703 หลายเดือนก่อน

    නඩුකාරයා හොද කුටිටියක් ලෙයර්ලා හොද කුටිටි පිටින් සල්ලි ලැබන නිසා නිදහස් කරලා කුඩිඩෝ බෙරන එවු ගේ දරැවන්ට පටන් මහ පෙලොව සාප කඑයි රටට මනුෂ්‍යයාන්ට ආදරය කරන නඩු කාරයෙක් නෙවෙයි සල්ලි පෙරෙතයෝ උන් නිදහස් කරන්නෙ ගැහැනි දරවන් සාප වෙයි පැනලා ගිහින් කරන දෙවල් මෙි නඩුකාරයට සහ කංජි පානේ කුඩිඩෝ බෙරපු නඩුකාරයෝයන් ඇහෙන් නැහැ මෙවා සල්ලි ජනතා මුදල් වලින් පඩි සැප වහන ඉන්න ගෙවල් දොරවල ආරක්ෂා ඇරගෙන කරන පවු වැඩවල ගෙවන්න උගතෙකි උනත් නරැමයෙක්පෙනි හිටි ලොයර් සහ කුඩිඩෝ වෙනුවෙන් කැප උනු හැම එකාම සෙබාදහමෙන් දඩුවම් ලැබෙවා

  • @smartengineers541
    @smartengineers541 ปีที่แล้ว

    Ane paw nede apita Hina yanawa Yako.

  • @geethaniashoka8446
    @geethaniashoka8446 ปีที่แล้ว

    මොකට තියාගෙන නඩු අහ අහ ඉන්නවද රටට යහපත් දෙයක් කරන මිනිස්සුත් නෙමෙයි නම් මුලු රටම විනාස කරනව දරුවන්ට කුඩු පොවල
    මුංව මරල දාන්න තියෙන්නෙ

  • @lankacool9116
    @lankacool9116 ปีที่แล้ว

    police nithiya balu dasapalu mawata wagakiyanna ona mun sarama aki Malli..

  • @dysalonsrilanka8943
    @dysalonsrilanka8943 ปีที่แล้ว

    බන්දුල බල්ලො තොපි ඔක්කොටම හෙට අනිද්ද උත්තර දෙන්න්ම්

  • @DCDSilva
    @DCDSilva ปีที่แล้ว

    මූවත් ආයුධ පෙන්නන්න අරන් ගියා නම් හරි

  • @nishanthalakpriya7922
    @nishanthalakpriya7922 ปีที่แล้ว

    Ranil Wickramasingha Kanji Paaniwe imdiyawe Haraha Pakistaneyete Yawwa😂😂😂😂😂

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว

    Assay Penna.isthalaya sends wahanne.

  • @ishanmalshika576
    @ishanmalshika576 ปีที่แล้ว

    ඌ පැනල ගියාම බුද්දිඅන්ශ ඒ පිලිබද අවදානෙන් ඉන්නවලු😂😂