ගහගන්න කලින් අල්ලන්න යුක්තියට ඔත්තුවක් මෙන්න | 2024-01-17 | Neth Fm Balumgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2024
  • ගහගන්න කලින් අල්ලන්න යුක්තියට ඔත්තුවක් මෙන්න
    Follow our Official Facebook Page | / nethfmbalumgala

ความคิดเห็น • 254

  • @user-fm8gp2zf9r
    @user-fm8gp2zf9r 3 หลายเดือนก่อน +4

    🧭 මාලිමාවට ජයවේවා අනුර කුමාර සහෝදරයට ජයවේවා අපි බදුල්ල දෙහිඅත්තකණ්ඩිය යාපනය

  • @ManishaDananjaya
    @ManishaDananjaya 22 วันที่ผ่านมา +3

    එල කොල්ලේක් නියම වැඩ්ඩේක් තාත්තා වෙනුවේන් හිටපු කොල්ලේක්😊😊

  • @user-qd6jk8db4l
    @user-qd6jk8db4l 6 หลายเดือนก่อน +6

    මේ පොර මීට පෙර වැඩසටහනේ කියුවා STF ලොකු කෙනෙක් එයාට රටින් පනින්නත් උදවු කලා කියලා . මේ සර් කියන්නේ ඒ STF ලොකු මහත්තයා ම තමයි .

  • @lasangachameera2514
    @lasangachameera2514 6 หลายเดือนก่อน +3

    යාලුවා මනුස්සයෙක් වෙන්න ගොඩාක් පිං කරන්න ඔනේ..ඔබලා කවදා හරි මැරෙනවා එදාට ඔයාලා ඔය කරන හැමදේම විදවන්න ඔනේ..එපා එක කරන්න යාලුවනේ..🙏..ඔයාලා ඒ අත්තම කර ගන්න එපා..plz...කර්මය විස්වස කරන්න..අපි කරන හොද නරක අපි පසු පස එනවාමයී..එ හින්දා ඔවා නතර කරන්න..plz 🙏.මනුස්සයෙක් වෙලා අපි අයේ ඉපදෙන්නේ නෑ ලෙසියෙන් එ හින්දා ලැබුණු ජිවිතයෙන් උපරිම peyojana ගන්න plz . බුදු සරණයි ඔබලාට....🙏 ☸ 🙏.

  • @pathumchandana9488
    @pathumchandana9488 4 หลายเดือนก่อน +4

    Uba niyamai machan kiyapu de karana niyama kollek ❤❤

  • @MeirDugan
    @MeirDugan 6 หลายเดือนก่อน +10

    චාමික ඔයලා පාතාලය කියලා අල්ලාගෙන ඉන්නේ ඔලමොට්ටල, ගොබ්බ , ගෝතයෝ . නෙත් බෑලුම්ගල පුලුවන්නම් පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගේන්න. ගෙනල්ලා දඩුවම් දෙන්න.

    • @MishelStren12
      @MishelStren12 6 หลายเดือนก่อน +1

      ඒවට බයයි මුන් . 😂

  • @amalinuwanthika2576
    @amalinuwanthika2576 6 หลายเดือนก่อน +38

    කොච්චර නෑ කිව්වත් මෙවැනි වැඩසටහන් තුළින් පාතාලය ප්‍රවර්ධනය වෙනවා..ඇහුණද කිව්වා බැලුම්ගල නිසයි අර මනුස්සයා පනින්න කලින් මැරුවේ කියලා.. ඔච්චර දන්න ඔයාලා මේ කෙරුම්කාරයෝ ඉන්න තැන විතරක් දන්නේ නෑ..

    • @milindukavinda5477
      @milindukavinda5477 3 หลายเดือนก่อน +2

      Madushta kelauweth me belum pakku

    • @CharakaNiranjan-bc7vc
      @CharakaNiranjan-bc7vc 2 หลายเดือนก่อน +2

      අනෙ..එහෙම නෙමෙ චාමිකට කතා කරන්නෙ මෙ ගොල්ලො trendin බහින්න කලින් කප්පම් ගන්නව මුන් ඔක්කොම යාලුවො මල්ලි

    • @kalanamithuru6523
      @kalanamithuru6523 24 วันที่ผ่านมา +1

      අනෙව් මෝඩ හුත්තෝ..පනින්න කලින්ගහන්න උ නොදනවා කියලා හිතුවද? මොඩ පකෙක් තෝ..

    • @nilukafernando2392
      @nilukafernando2392 12 วันที่ผ่านมา

      8:28 8:28 8:28 8:29 8:29 8:29 8:29 8:29 8:29 8:29 8:29 8:30 8:30 8:30 8:30 8:30 8:30 8:30 8:30 8:31 8:31 8:31 8:31 8:31 8:31 8:31 8:31 8:32 8:32 8:32

  • @prasannadissanayake6960
    @prasannadissanayake6960 6 หลายเดือนก่อน +10

    එක අතකට මේ කොල්ලො පව්. උන්ට බැනලා වැඩක් නෑ.. මේකට මුලුමහත් සමාජයම වග කියන්න ඕනෙ.. මාධ්‍යයේ ඔයාලත් මේ කරන්නෙ වීර වැඩක් නෙවේ.. අන්තිම තුච්ච පහත් වැඩක්.. විමර්ශනයට සහය පිණිස ප්‍රසිද්ධ මාධ්‍යයේ දාලා හරියනවද මේ වගේ අපරාධ හඬපට. විමර්ශනයට සහය පිණිස ඒ අදාල ආයතන වලට දීපල්ලා.. මේවා ඉස්කෝලෙ වයසෙ පොඩි කොල්ලොත් අහනවා.. මේ මාධ්‍යයේ ඉන්නෙ හරක්ද බං. 😶 උඹලා කටින් කීවට වැඩක් නෑ මුන් වීරයෝ නෙවේ කියලා. හඬ පටිය ඇහෙන තරුණ වයසෙ කොල්ලොන්ට ඕවා ඇහෙන්නෙ වීර කතා වගේ.. සමාජයට කන් දීලා බලපල්ලා.. මාකඳුරේ මදූෂ්ලා, ජූලම්පිටියෙ අමරෙලා, රණාලේ සමයංලා, සොත්ති උපාලිලාගෙ කිවුම් කෙරුම් පත්තරවල පිටු ගනන් පුරවලා අද සමාජයේ කනින් කොනින් උන්ව වීර චරිත වෙන විදිය උඹලට ඇහෙන්නෙ දැනෙන්නෙ නැද්ද.. බැලුම්ගල මීට වඩා බුද්ධිමත් වෙන්න..

  • @user-vb1ew2rp4w
    @user-vb1ew2rp4w 6 หลายเดือนก่อน +2

    පාතාලය සහ අන්තවාදය ඉතා අසරණයි හිට්ලර් සියදිවි නසාගත්තා, සහරාන් මරාගෙන මැරුණා අසරණකම,යහපත නොදන්න කම.

  • @Thenuka_Northwest
    @Thenuka_Northwest 6 หลายเดือนก่อน +4

    මෙතෙක් අහපු හොදම විස්තර ටිකක්..🩶

  • @thamiraasanka160
    @thamiraasanka160 6 หลายเดือนก่อน +4

    පව් බං පොලිස්සියෙ එවුන් ගැන.ඒ උනාට පාරෙ යන මිස්සු පොලිස් කූඩුවෙ දාන්න නවගමුම,කඩුවෙල පොලීසි දක්ෂයි.

  • @SameeraPriyalal-fd3jo
    @SameeraPriyalal-fd3jo 6 หลายเดือนก่อน +6

    දේශපාලුවන්ට පුක දෙන රාජ්‍ය නිලධාරීන් ඉන්නකම් මී හරක්ට නටන්න පුළුවන් ,,,

  • @RoshanArtHomeDubai
    @RoshanArtHomeDubai 12 วันที่ผ่านมา +2

    පොලීසියට වත් නැති ඔත්තු පාතාලයෙන් බැඑගලට ලැබෙන බව නම් පැහැදිලියි ...

  • @dinushabandara1157
    @dinushabandara1157 6 หลายเดือนก่อน +7

    ලංකාවේ පාතාලේ නැති කරන්න බෑ හම්බෙන හැම පාතාලයාම වෙඩි තියලා මැරුවේ නැත්නම් මානව හිමිකම් පැත්තකින් තියලා... එක්කෝ සුදු වෑන් වලින් උස්සන්න ඕනෑ... නඩුත් නැතුව, බඩුත් නැති වෙන්න... නැතුව මොන යුක්තිය කලාත් ඇතිවෙන යුක්තියක් නෑ... මොකද බන්ධනාගාරය කියන්නේ උන්ට එළියට වඩා Safe තැනක්... 💔

    • @vishmaya9394
      @vishmaya9394 10 วันที่ผ่านมา

      @@dinushabandara1157 හොදම විසදුම රජයෙන් ලයිසන් අබිරහස් ගාතකයෙක් යොදවන්න ඕනේ පාතාලේ උන්වම මරන්න... එහෙම කලා නම් හැම අයියම පදිරි..

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp 15 วันที่ผ่านมา +2

    මුන්ට නෙමේ නෙත් fmපපයොන්ට ඉස්සර වෙලා අරන් ගිහින් කෙලින්න ඕන.

  • @dtmaccounts139
    @dtmaccounts139 6 หลายเดือนก่อน +1

    Hirunikatath naduwa dinanna awurudu 13 gihin ochchara connection tiyan..Oyala normal minissun gana monawada kiyanne

  • @666Lama-py3ht
    @666Lama-py3ht 6 หลายเดือนก่อน

    keep up the good work

  • @anukadon.dilruk1846
    @anukadon.dilruk1846 6 หลายเดือนก่อน +3

    මෙකෙන් මේ මැරෙන්නේ හොද මිනිස්සු නෙවෙයිනේ. මොකක් හරි ගේමක් දීපු එකෙක්. දැන් අද පවතින නීතියෙන් සහ පොලිසියෙන් කිසි දෙයක් වෙන්නෙත් නෑ නේ. ඒක නිසා මේ දෙගොල්ලෝ මරාගන පිරිස අඩු වෙන එකත් අවුලක් නෑ. 😊

  • @user-fm8gp2zf9r
    @user-fm8gp2zf9r 3 หลายเดือนก่อน +3

    චාමික අයියෙ පාස්කු පහාරෙ ගැනත් දාන්නකෝ

  • @asankad5867
    @asankad5867 8 วันที่ผ่านมา +1

    එකක් දෙකක් ගහනකම් නිදා ගත්ත ආරක්ෂක අංශය හතරකට ගහනකම් දොයිද ආරක්ෂක බබාලා

  • @sheharapramuditha6992
    @sheharapramuditha6992 6 หลายเดือนก่อน +6

    ඇත්තටම පැට්ටා මීට දවස් තුන හතරකට කලින් මරලා කියලා නිව්ස් වලට දුන්නා

  • @rakithasampath518
    @rakithasampath518 12 วันที่ผ่านมา +3

    මුන් කරන්නේ පාතාලේ ප්‍රොමෝට් කරන එක 🤮🤮

  • @kumarikarunarathne6247
    @kumarikarunarathne6247 6 หลายเดือนก่อน

    Respect Danuka... We...Ba...Polished pathi ta supiri yata wede dunna

  • @tikka1967
    @tikka1967 6 หลายเดือนก่อน +3

    චාමික මහ බැංකුව කඩපු උන් ගැනත් කියන්නකො .. ...පාතාලෙ ඔහොම තමා ...මේ ලෝකෙම විනාස වෙනතාක් කල් පාතාලෙ පවතිනවා ...කිසිම දෙයක් නොවෙන්න නම් මනසින් උසස් මිනිස්සු බිහිවෙන්න ඔනෙ නවසීලන්තය ,ස්විස්සලන්ඩ් වගෙ මිනිස්සු බිහිවෙන්න ඔනෙ

  • @superman8380
    @superman8380 หลายเดือนก่อน +3

    පිස්සු හුත්තිගෙ පුතාල හොරෙන් ගිහින් මනුස්සයෙක් කපල කොටල වෙඩි තියල එනව කියන්නෙ ලොකු වැඩක් කියල හිතන් ඉන්නෙ,කලකන්නි බයෙ හැන්ගිලා ලොකු ටොක් දෙනවා😂😂😂

  • @dadasanjeewa9460
    @dadasanjeewa9460 6 หลายเดือนก่อน +7

    අනික උබලට පාතාලය නවත්තන්න පුළුවන්ද බං උබල මේ වැඩසටහන කොච්චර කල් ඉදලද කරන්නෙ කෝ පාතාලය නැවතුණා ද?😂 බයිලා

  • @nilankumara7453
    @nilankumara7453 6 หลายเดือนก่อน +2

    ඔබ පසු පසත් එනවා මරනය

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 11 วันที่ผ่านมา +2

    ❤🙏🔥👍

  • @sujithlokuge4043
    @sujithlokuge4043 15 วันที่ผ่านมา +2

    ඔයාලත් රටේ හෝද දේයක් කරන්න උස්සා කරන්න මිනිස්සු පහත් කරලා කතා කරන්න කලින් එ මිනිස්සු හෝද පැත්තට ගන්න සැලැස්මක් හාදන්න .එයාල හදන්න බැරිවේයි එත් අලුතින් හැදේන්න දේන්න එප

  • @user-ke4ek1pj2k
    @user-ke4ek1pj2k 6 หลายเดือนก่อน +5

    ඔවා නැව්තුනොත් ඔයාලගෙ
    රස්සාව එතැනින් නිමයි....
    ඊට පස්සේ බක්ති ගීත තමයි
    කියන්න වෙන්න ..

  • @lokugefernando2280
    @lokugefernando2280 6 หลายเดือนก่อน +3

    චාමික ..කියන දේ තේරුම් ගන්න බැරි ඔය වගේ උද්දච්ච උඩඟු මිනිස්සුත් එක්ක කතා කරන එකේ තේරුමක් නෑ
    ..ඔබලාගේ වටිනා කාලය ඉතුරු කරගන්න...අවිගත්තෝ අවියෙන්ම නසී කියලා උන් උන්ටම මරාගන්න දෙන්න ..නීතිය ක්‍රියාත්මක කරලා ලංකාවට ගේන්න පුළුවන් වුනොත්..ආයුධ පෙන්නන්න අරන් යන්න..එහෙම කරන්න කියලා අපි පොලිසියට බල කරනවා..මුන්ට මෙච්චර පැහැදිලිව කියලත් උන්ට තේරෙන්නේ නෑ කියන්නෙ මැරෙන්නම ඉපදිච්ච උං..

  • @rhrh255
    @rhrh255 6 หลายเดือนก่อน +3

    මේකා කලින් දුන්න බොක්කේ පොර ටෝක් චොර වුණා නේ. මොහොතකට මමත් රැවටුනා 😂

  • @wasanthapramod895
    @wasanthapramod895 10 วันที่ผ่านมา +1

    මුන්ට මේක තේරුම් ගන්න බෑනෙ? අඩෝ පාතාලෙ ඉවර කළොත්, දේශපාලකයන්ට පැවැත්මක් නෑ ,පාතාලය මෙහෙයවෙන්නෙ උන්ගෙන්,සහ රැකෙන්නෙත් උන්ගෙන්,උන් ඔක්කොම යාළුාවා මල්ලි,උඹල අපි හැමදාම මෙතන.හැබැයි මතක තියාගනිල්ල මැරෙන මොහොතටත් උඹල අපේ හත් නිදහස්.උන් හැම එකාටම කවදහරි වන්දි ගෙවන්න වෙනවාමයි

  • @nawatime_titha
    @nawatime_titha 4 หลายเดือนก่อน +2

    අපරාදෙ බැලුවේ.ආයෙ මතක ඇතිකාලෙක එපා .Comments ඔක්කොම බැලුම් ගල අගයලා😂

  • @travianbest7455
    @travianbest7455 6 หลายเดือนก่อน +5

    බැලුම්ගල හොද කුට්ටියක් අරන් මේ කොල්ලව හොදට මාර්කට් කරනවා වගේ
    😂😂😂😂

    • @LakshikaLakshi-xu5st
      @LakshikaLakshi-xu5st 6 หลายเดือนก่อน

      ගිරවෙක් කරලියට.

  • @user-uc1mi2md6o
    @user-uc1mi2md6o 5 หลายเดือนก่อน

    Sita0aaranm baluwa video eka
    a

  • @chandrakumari2013
    @chandrakumari2013 28 วันที่ผ่านมา +1

    ඇයි මේ පොල් බූරුවට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතේ කොහේ හිටියත් පොලිසියට පුළුවන් එලාගෙන්න පාතාලේ මහමොලකරුවන් මහමොලකරුවන් ගෙන්නලා එල්ලලා මරන්ඩ තියෙන්නේ ඒකත් මහජනතාව ඉදිරියේ...එහෙම කොරොත් රට හදන්ඩ පුළුවන් ...

  • @lahirurathnayaka6415
    @lahirurathnayaka6415 6 หลายเดือนก่อน +5

    බැලුම්ගල පකයලගෙ ටොක්නෙ දිරවන්නෙ නැත්තෙ😐

  • @UD-95
    @UD-95 6 หลายเดือนก่อน +2

    රටේ නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් පාතාලය කියන එකෙන් බාගයකට වඩා රටේ නැතිවෙනවා. අගතියට පත්වෙච්ච පැත්තට රටේ නීතියෙන් පිලිසරණක් නැති උන කල්හි මිනිස්සු නීතිය අතට ගන්නවා මේ අමරසිංහ නෙමේ ධම්මික චින්තක අමරසිංහලගෙ කාලේ ඉදන්ම ඒක තමා වැඩෙ.. පාතලය කියන දරුවා බිහිකරන්නේ දේශපාලුවෝ, කිරි පොවා ලොකු මහත් කරන්නේ පොලිසිය ඕක හෙන ජනප්‍රිය කියමන් සහ ඒක බොරුවක් නෙමේ ඒක තමා ඇත්ත. මට නම් මේ කතා අහද්දි තේරුම් ගියදේ ඕක තමා

  • @warungaming31
    @warungaming31 3 หลายเดือนก่อน +1

    bro wana dayak nadda danna owa nathuwa oma nawai media walin wanna ona😢

  • @user-uf7yc9xc7d
    @user-uf7yc9xc7d 10 วันที่ผ่านมา +1

    ඇයි මේ පාතාලය නැති කරන්න බැරි. අපේ රටේ මිනිමරුවො ඉවර කරන්නෙ නැත්තෙ මේක රටක්ද මොකටද මේ නායකයො කෝ ර

    • @SujithNilupul-uw2lv
      @SujithNilupul-uw2lv 6 วันที่ผ่านมา

      Nati karanna bari police eke pahala ekage idan lokuma putu dakawa samaharak niladari patale ekka sambnda nisa dan inna polis pati sanju kiyala patala kena ekka kata karana voice ek ahala nadda

  • @superman8380
    @superman8380 หลายเดือนก่อน +1

    මෙව පාතාලෙ බලනවද පාතාලෙ උන් කමෙන්ට් බලනවනම් රෙද්දෙ රෙවෙන්නෙ මිනිස්සු කියන එවට 😂😂😂

  • @dileepawickramarathna4094
    @dileepawickramarathna4094 3 หลายเดือนก่อน

    Oba ponnayek

  • @user-hz2mn4ib8r
    @user-hz2mn4ib8r 6 หลายเดือนก่อน +8

    මෙහෙමයි මරෙනවා අපි සෙරම අනික පුතෙක් ඉස්සරහ තමන්ගෙ තාත්තා කපනවා දැකලා උන් මැරුවෙ නැත්තම් පුදුම නිකමට හිතන්න මෙ සිද්දිය තමන්ගෙ තාත්තාට උනානම් පුතෙක් විදියට මෙ සෙරම වදන් දෙන ඔය බැලුන්ගල පොලිසිය වගෙම සිවිල් මෙ සෙරම මෙ කොල්ලගෙ තත්වයට වැටෙනවා මොකා මොනා කිවුවත් එ පලිය ගන්නවා එ තාත්තා ගෙ ලෙයින් ජාතක උනානම් මොකද පුතෙක්ට තමන්ගෙ තාත්තා රජෙක් නිසා

  • @amilamahesh6381
    @amilamahesh6381 6 หลายเดือนก่อน +7

    බැලුම් ගල චාමික...මහ බැංකු හොරු.. පාස්කු ප්‍රහාර දියත් කරපු අය.... ඒ ගැනත් program කරමු නේද.....රටට ජනතාවට ඔය හැටි ආදරේ නම්....🖕🖕🖕

    • @user-fm8gp2zf9r
      @user-fm8gp2zf9r 3 หลายเดือนก่อน

      උබ හරි බන්

  • @safrassharaf1624
    @safrassharaf1624 6 หลายเดือนก่อน +1

    4...ta gahala iwarai ....ne....danuka ...Dan .hari❤

  • @kasuntharaka348
    @kasuntharaka348 6 หลายเดือนก่อน +5

    ආයුද පෙන්නන්න යනකම් උබත් නටයි මෝඩ පක්කු 😅

  • @dadasanjeewa9460
    @dadasanjeewa9460 6 หลายเดือนก่อน +13

    චාමික ඔයාල ඔය පාතාලය කියලා අල්ලාගෙන ඉන්නෙ මොන්ටිසෝරි ලමයි චාමික. තාජුඩීන්, ලසන්ත මරපු පාතාලයේ උන්, බෝම්බ ගහල මිනිස්සු 300ක් විතර මරපු උන්ට පුළුවන් නම් cl කරල ප්‍රශ්න කරපල්ලකො 😅 උබලගෙත් සිංහනාද බලු කෙදිරි බං 😅

    • @MeirDugan
      @MeirDugan 6 หลายเดือนก่อน

      ඈත්ත. නෙත් fm බෑලුම්ගල පුලුවන්නම් පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගේන්න. ගෙනල්ලා දඩුවම් දෙන්න.

    • @DonPriyankara
      @DonPriyankara 6 หลายเดือนก่อน +1

      ඒවා ඕන නෑ දේශබන්දු කියන කුඩ්ඩ ගැන කියන්න පුළුවන්ද මුන්ට මුන්ගෙ කොන්ද පන නෑ අර පොලිසියේ මනුස්සය කෙලින් කියන්නේ ග්‍රේට් මනුස්සයෙක් තාජුදීන් සීන් මුන් ලොවෙත් කියන්නේ නෑ සිරාවට 😂😂

  • @nishantharanasinghe4959
    @nishantharanasinghe4959 13 วันที่ผ่านมา +1

    බැලුම්ගලේ කථා කරන්න පුලුවන් පැහැදිලි කෙනෙක්ව දාන්න ..

  • @darshanasampath7855
    @darshanasampath7855 6 หลายเดือนก่อน +2

    ලන්කාවෙ පොලිස් පතියා ගැනු අයගේ නයිටි ලොකෙට පෙන්න පෙන්න ඉන්න පොලිස්පතියෙක් ඉන්න කොට කුඩ්ඩො රගනවා.. ගු පොලිස්.

  • @kumarikarunarathne6247
    @kumarikarunarathne6247 6 หลายเดือนก่อน +5

    Neth FM Karae Pathale Porawal karana eka. Thu...thopi.
    Ajith Dharmapala mahathagen Neethiya gaweshanaya iganaganiyaw.
    Mun mewa wenna erala den wedo wage kiyawanawa.

  • @chathumeenu1588
    @chathumeenu1588 6 หลายเดือนก่อน +1

    Balumgala number eka nathda😊

  • @user-dw8jp2mr7j
    @user-dw8jp2mr7j 4 หลายเดือนก่อน

    Niyama gem gahana.supirima badu tika inne polisiye raja kari karana un ban aththa katawa mewa hoyanna ekek na ban

  • @prabhathwanninayake9182
    @prabhathwanninayake9182 4 หลายเดือนก่อน +3

    කිව්වා ඒ වගේම ගැහුවා

  • @indraekanayake8811
    @indraekanayake8811 6 หลายเดือนก่อน +2

    බල්ලො බළල්ලු වගේ මිනිසුන් මරන්නෙ . රටකට වෙච්ච දෙයක් . 😢😢

  • @samanthalekamge2995
    @samanthalekamge2995 11 วันที่ผ่านมา +1

    අවිගත්තෝ අවියෙන් නසි බල්ලන් වගේ 😮😮😮😮

  • @prabuddapriyadarsane2907
    @prabuddapriyadarsane2907 5 หลายเดือนก่อน

    224.dasapalu wanga Eli karaha Lako me widiyata

  • @gayankumaradesilva5541
    @gayankumaradesilva5541 6 หลายเดือนก่อน +3

    බැලුම්ගල අබරනවා ගුලියක්ක්ක්ක්.. ට්‍රැක් පැනලා දැන් අරූගේ

    • @dissanayakacr3523
      @dissanayakacr3523 6 หลายเดือนก่อน

      මම් දන්න විදිහට එයාගෙ ට්‍රැක් එක පැන්නෙ 2008, 2009 වගේ. ඇදුරුම්කමට කිව්වෙ 😊

  • @rovinmichael4689
    @rovinmichael4689 3 หลายเดือนก่อน +1

    ඕව නවතින්නෙ නෑ...
    ඕවා ලෝක සාමාන්‍ය දේවල්.
    බැලුම්ගල කරන්නෙ කියක් හරි හම්බ කරගන්න දෙයක්. Just you tube channel 😂
    ඕක තේරුම් ගන්න පුලුවන් උනා නම් ගොඩක් හොඳයි.

  • @indumadura3286
    @indumadura3286 6 หลายเดือนก่อน

    ඔක්කොටම කලින් සැමට ,නීතිය එක වියයුතුයි..👍... අපි කොහොම කිවුවොත් ඇත්තන්ට 👍,නැත්තංට👎 ලංකාවේ නීතිය ...

  • @nibrasismail4725
    @nibrasismail4725 6 หลายเดือนก่อน

    Neth fm balum gala minimarum vitarak nowe apita one rsgya tantrikaka hortut alanna puluwan ne nedada ogollange baila ahsla apawela inne

  • @HarshanaMadhubashana-qm7hu
    @HarshanaMadhubashana-qm7hu 6 หลายเดือนก่อน

    Dhanuka amarasinghe❤ ratata watina tharuna jeewetha winaasa wela aparade

  • @Janith-shanuka
    @Janith-shanuka 12 วันที่ผ่านมา +1

    32:11 මෙ කියන සල්ලි club වසන්ත ලග තිබුන මදුෂ්ගෙ සල්ලි වෙන්න පුලුවන්

  • @user-uc1mi2md6o
    @user-uc1mi2md6o 3 หลายเดือนก่อน

    4 weniya marune neth fm eka nisa neweda

  • @kavinduvishwajith8310
    @kavinduvishwajith8310 5 วันที่ผ่านมา

    කව්ද චාමික කියන්නෙ ඇයි එයාට අරු හැමදේම කියන්නෙ එයාගෙන් මෙහෙම එලියට ආවම ඔහොම දෙවල් චාමිකට තර්ජන නැද්ද 😢

  • @isharaishara8228
    @isharaishara8228 2 หลายเดือนก่อน

    විස්තර පැහැදිලි ඒත් හෙන ගහනවා😒😪

  • @shanakaanuradha3531
    @shanakaanuradha3531 6 หลายเดือนก่อน +1

    Neth meka aththakda..😮😮😮

  • @user-pr7gx9hr5j
    @user-pr7gx9hr5j 2 หลายเดือนก่อน +1

    Lankawe nithiya hariyata kriyathmaka nowenawa nam danukala bihi wena eka sadaranai

  • @PRADIPPRIYANKARA
    @PRADIPPRIYANKARA 6 หลายเดือนก่อน +2

    Balun kanwa Cari Kamak koiwelawek Hari 😂😂🎉

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 6 หลายเดือนก่อน +4

    නියමයි තාත්තාව මරපු පලිය ඌ ගත්තෙ

    • @Kushan865
      @Kushan865 8 วันที่ผ่านมา

      මරිලා නැනේ.. කපලා විතරයි ලු...

  • @asankad5867
    @asankad5867 8 วันที่ผ่านมา

    බැලුම්ගල එකෙ එවුන් පාතාලෙත් එක්ක කතා කරන්නෙ හරියට කපල් එකක් පලවෙනි පාර හම්බ වෙලා කතාකරනවා වගේනෙ😅😅

  • @Samindaonline
    @Samindaonline 6 หลายเดือนก่อน

    Belumgala kiynne pathalema thama

  • @bkchanaka9475
    @bkchanaka9475 27 วันที่ผ่านมา +2

    මුන් පොම් වෙන්නෙ මෙවගේ වැඩසටහන්නිසා නිතියෙන් මුන්ව යිවරයක්ලොත් හොදයි

    • @deemanthaaberathna1712
      @deemanthaaberathna1712 10 วันที่ผ่านมา

      Form wenawa newei danagannawa nathnam a gamwala awata minissu arena kwd wena danne...

  • @lilysingapore
    @lilysingapore 6 หลายเดือนก่อน +2

    😢😢😢😢😢😭😭👌🏽👍👌🏽👌🏽👌🏽👍👍👍

  • @safrassharaf1624
    @safrassharaf1624 6 หลายเดือนก่อน +1

    Dan...malpura shantha ..ta .gahapu...patta .....ta .shot ..aka dunna

  • @samanthalekamge2995
    @samanthalekamge2995 11 วันที่ผ่านมา +1

    වෛරයෙන් වෛරය නොසන්සිදේ

  • @Kaleenadeshapalanamathaya
    @Kaleenadeshapalanamathaya 6 หลายเดือนก่อน +1

    ඔයාලා දැන් Audio Film කරන්නේ නේද?

  • @rasikabandara4927
    @rasikabandara4927 5 หลายเดือนก่อน

    විදුලි පුටුව ක්‍රියාත්මක කරන්න ඕන

  • @nalinPrasaasnna
    @nalinPrasaasnna หลายเดือนก่อน

    Balumgala umbala denna karanne padayo form karana eka,oka janatha sewayak newei,okun wirayo wage karapuwa kiyanawa umbala denna apathayo wagei pubic karanawa

  • @sankasampath5758
    @sankasampath5758 6 หลายเดือนก่อน +1

    මරලා ඉවරයී යකෝ..

  • @prabuddapriyadarsane2907
    @prabuddapriyadarsane2907 5 หลายเดือนก่อน +1

    Maranaya one ekak ga passan enawa thamunga thaththa ta atha thibba giya kiyanna ethanin heta kollak kiyanne

  • @samanwickramasingha753
    @samanwickramasingha753 6 หลายเดือนก่อน

    Rateke neethyak nathenam rate arekshwete ennea menesun jarawe kanewanam.....ahaw ratekate....palekeyo wage keye utuie..
    Samaneyea rate weseyange arekshwe bendiwie....

  • @GimhaniChanchala-pg9jo
    @GimhaniChanchala-pg9jo 2 หลายเดือนก่อน

    අනෙ pm එකට ගැහුවනම් කියලා හිතෙනවා 😁

  • @ishansurantha1515
    @ishansurantha1515 5 หลายเดือนก่อน +1

    ගැහුවා නේ

  • @DulashaniPerera-lp3fg
    @DulashaniPerera-lp3fg 6 หลายเดือนก่อน +1

    මුං වදාපු අම්මලාටත් හෙන ගහපිය

  • @user-ei1vl6me2k
    @user-ei1vl6me2k 6 หลายเดือนก่อน +5

    අජිත් දර්මපාල මහත්තයා voice record එක දැම්මා ට පස්සේ ඕකේ දාපූ එක තමයි අවුල.. ඔබට වෙලාව තිබුනා record එක ලැබුණු ගමන් දාන්න. අනික ඔය ඔයාගේ අනිත් එකානම් program එකට සෙට් වෙන්නේම නෑ. කිසිම voice balance එකක් නෑ ..යටිගිරියෙන් කෑ ගහනවා.

    • @alwissemini7628
      @alwissemini7628 6 หลายเดือนก่อน

      Comment eke aga tikata wada mge kiyamanth mul tika.👍..

  • @dharshanasandaruwan3714
    @dharshanasandaruwan3714 6 หลายเดือนก่อน +1

    Ane manda STF, Police monawa karanawada kiyala...😢

  • @Roshan-or9er
    @Roshan-or9er 6 หลายเดือนก่อน +6

    Neth fm බයිලා කාරයො

  • @PreshadKumara
    @PreshadKumara 8 วันที่ผ่านมา

    අපි දන්නවා බන් උන් ඔක්කොම කගේ කවිද කියන එක😂

  • @UdayanganiBuddhadasa
    @UdayanganiBuddhadasa 5 หลายเดือนก่อน

    😢

  • @Jausticelegue
    @Jausticelegue หลายเดือนก่อน

    අනේකාට මම මොනවත් නොකීවට අනීකාල ගොඩක් හොයාගෙන ඇවිත් වචන,ප්‍රස්න දාන්නෙ හොල්මන් කරන්නෙ. ඒත් ඔයා කියන විදියට ඉන්නම් එතකොට චන්ඩියෙක් නේලු 😂.බුදුන්ටත් ගල් පෙල්ලපු මිනිස්සු පාඩුවෙ හිටිය කියල පාඩුවේ ඉන්න දෙයිද බන්..මට නම් එහෙම ඉන්න දීල නෑ..දැනටත් පිරිසක් ඉන්නව එහෙම ඉන්න දෙන්නෙ නැතුව..😊😊

  • @uk66666
    @uk66666 6 หลายเดือนก่อน +2

    හොඳ මිනිහෙක් වෙන්න ධනුක....

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 6 หลายเดือนก่อน +2

      😂😂😂 යහපතක් තේරුම් ගන්න බැරි මිනිසුන්ට කවදාවත්ම බැහැ ඒ අය අසරණයි.

  • @prabuddapriyadarsane2907
    @prabuddapriyadarsane2907 5 หลายเดือนก่อน

    Thaththa ta athath thiya ddi puthak idida hame dakama aththa kathakawath thiyanewa

  • @user-me3fq4kl8j
    @user-me3fq4kl8j 6 หลายเดือนก่อน

    😂😂😂😂🎉🎉🎉🎉❤❤❤❤

  • @isharalakmal3766
    @isharalakmal3766 12 วันที่ผ่านมา +1

    😅😂😂😂😂

  • @vishmaya9394
    @vishmaya9394 หลายเดือนก่อน +1

    මූට අතින් පයින් ගහගන්න බැරි එකෙක්ද කොහෙද 😂

  • @Jahbless87227
    @Jahbless87227 6 หลายเดือนก่อน +2

    U ela kollek kiyanna ona eka kiwwa suririyata me chamila puka nodi hitapan ban😂😂

  • @tiktokfish5846
    @tiktokfish5846 6 หลายเดือนก่อน +3

    චාමික පරිස්සමෙන්

  • @superman8380
    @superman8380 หลายเดือนก่อน +1

    ඔක්කොටම කලින් බලන්න ඔනෙ මෙවා බැලුන්ගලට එන්නෙ කොහොමද කියලා

    • @deemanthaaberathna1712
      @deemanthaaberathna1712 10 วันที่ผ่านมา

      Ekada dan hoyanna one werdda pennana eka passeda mulinma yanna ona... ane...

  • @janithahrinda1650
    @janithahrinda1650 6 หลายเดือนก่อน +1

    Smara tanla polisiya salli walata yatath