HYBRID OWNERS GUIDE 19 (සැප තිබුනත් Nisaan LEAF රථ වල ⁣Second Hand මාකට් එක අඩු ඇයි? ) Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มี.ค. 2020
  • #නිවැරැදි කිරීම ....2005පමණ කාලයේ ජපානයේ නිෂ්පාදනය ආරමිභව 2010 පසු බාහිර මොටර් රථ වෙලද පොලට ඉදිරිපත් කල අතර 2012 පමණ කාලයේ ලංකාවටද ආනයනය කල බවට නිවැරැදි විය යුතුය ... ##
    මොටර් රථ තාක්ෂණය දිනෙන් දින පාරිසරික කාබනික විමෝචපාලනය අවම කරීම මුලික අරමුණු කරගනිමින් නවීකරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස විදුලි මොටර් රථ නිර්මාණයට බොහෝ මොටර් රථ නිශ්පාදන කරුවන් පෙලබී සිටී. එලෙස නිර්මාණය වු EV රථ අප රටටද පසුගිය වසර කීපයක කාලයක සිට වැඩි වශයෙන් පුද්ගලික වාහන ආනයන කරුවන් විසින් ගෙන්වු අතර බොහෝ පාරිභෝගිකයන් පිරිසක් එම ඒ සදහා ලබා දුන් බදු සහන මත රථ වල මිල අඩුවීම , පාරිසරික හිතකමී බව හා සැප පහසුකම් සැලකිල්ලට ගනිමින් මිලදි ගන්නා ලදී. එසේ වුවද ඉට සමගාමීව ඒ සදහා අවශ්‍ය යටිතල පහසුකමි රට තුල ව්‍යාප්ත නොවීම , විදුලි මොටර් රථයක මුලික ඒකකය වන EV බැටරිය මිල අධික වීම, දුලබ වීම, වගකීමි ගනුලබන ආනයන සමාගමි නොමැති වීම නිසා මෙිවන විට එම මෝටර් රථ වල දෙවන විකුණුම් මිල (Second Hand මාකට්) ඉතා පහල වැටී ඇති අතර එම රථ හිමියන් දැඩි අපහසු තාවයට පත්ව තිබෙි. මෙි පිළිබඳව අවධානය යොමු කිරීම සදහා වු වැඩසටහනකි.
    Web : www.autohybrid.lk
    #nuwan#madanayaka#auto#hybrid #training#academy#Important #tips#owners #guide#safety#public#lecture#lesson#nissan#leaf#battery#market
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 92

  • @marutheesamudranatha7105
    @marutheesamudranatha7105 3 ปีที่แล้ว +15

    වාහන පිළිබද වැඩසටහන් බොහොමයක් බලලා තියනවා.. ඒත් මේ වගේ විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් මම හිතන්නෙ කිසිම වැඩසටහනක නෑ.. මෙය ඉතාම වැදගත් වැඩසටහන් මාලාවක්.. සුබපතනවා ඔබතුමාට..

  • @bandaraherath1987
    @bandaraherath1987 3 ปีที่แล้ว +3

    ඉතාමත්ම වටිනා පැහැදිලිකිරීමක් ගොඩාක් ස්තුති ඔබතුමාට ..

  • @msul78
    @msul78 4 ปีที่แล้ว +11

    1:05 I think you meant to say 2015 not 2005 😊
    Small mistake, but really good video as always.
    Keep it up.
    We need to make sure EVs succeed in Sri Lanka sooner rather than later after the whole world moves ahead. There are a lot of people waiting for EVs to fail in Sri Lanka because they can't financially profit from EVs like they do from ICE vehicles.

  • @samanthaweerakoon3575
    @samanthaweerakoon3575 3 ปีที่แล้ว

    වටිනා කරුනු රැසක් දැනගතිමි .ස්තුතියි

  • @chnrik2717
    @chnrik2717 3 ปีที่แล้ว +2

    Harima wadagath video ekak. Labunu danumata Kohoma thanks karannada manda👍

  • @damindakankanamalage372
    @damindakankanamalage372 3 ปีที่แล้ว +1

    Thanks, clear Explanation.

  • @chame0777
    @chame0777 3 ปีที่แล้ว +1

    සුපිරි ....respect

  • @chandanakumara7407
    @chandanakumara7407 4 ปีที่แล้ว +2

    වටින කතාවක්

  • @DILINASASHENKA
    @DILINASASHENKA 4 ปีที่แล้ว +5

    Sir sinduwanam top💯

  • @danushkajayasooriya574
    @danushkajayasooriya574 3 ปีที่แล้ว +1

    Superb explanation

  • @rohithamahamalage3050
    @rohithamahamalage3050 4 ปีที่แล้ว +2

    Very informative, please review Honda Grace EV, IPU, IDCD,DOHC. Many thanks

  • @mechanicaltrickssrilanka6624
    @mechanicaltrickssrilanka6624 ปีที่แล้ว

    godak wedagath sar

  • @vishwawijesinghe5065
    @vishwawijesinghe5065 3 ปีที่แล้ว +6

    මං හරිම කැමති වාහනයක් i3 එක.... ඒත් හරිම දුකයි 🙁

  • @janudadahanayake7111
    @janudadahanayake7111 4 ปีที่แล้ว +1

    niyama video eka

  • @nilansdiary5645
    @nilansdiary5645 4 ปีที่แล้ว +4

    Please review Honda Fit hybrid GP1

  • @amilalakmal109
    @amilalakmal109 2 ปีที่แล้ว

    Good job sir

  • @gayanpdesilva7641
    @gayanpdesilva7641 4 ปีที่แล้ว +22

    අම්බෝ.... පටන්ගත්ත විදිහ...😆😆

    • @pali516
      @pali516 3 หลายเดือนก่อน

      ගොබ්බ කොමෙන්ට් එකක්.

  • @abhishekthejan8896
    @abhishekthejan8896 3 ปีที่แล้ว

    Leaf eke kalayak yanakot yann puluwan dura adu wenne Ei?
    Capacity adu wena Nisad?
    Resistance wedi wena Nisad?
    Battery ye voltage ek kiyada
    Plz reply me

  • @hilmyansar1990
    @hilmyansar1990 2 ปีที่แล้ว

    Tks brother 👍

  • @amharbatcha2858
    @amharbatcha2858 2 ปีที่แล้ว

    Best Advice

  • @jagathwttasingha1099
    @jagathwttasingha1099 4 ปีที่แล้ว +3

    Thanks for your information may I know what is temperature NiMH & Li-on hybrid battery

  • @jayashankaperera1808
    @jayashankaperera1808 4 ปีที่แล้ว

    Nissan X-Trail t32 Hybrid eke gear box issue eka ganai , honda hybrid DCT issue eka ganai video ekak dann Sir....

  • @user-on5rk4xu2s
    @user-on5rk4xu2s 3 ปีที่แล้ว

    Mekat e wenuwat use karane puluwan battry pack ekak mehedi nishpadanaya kara nam hodai vega samagemenwath.

  • @nalinperera4272
    @nalinperera4272 ปีที่แล้ว

    thanks,,,,,

  • @prabathdhananjaya655
    @prabathdhananjaya655 4 ปีที่แล้ว +2

    😍😊❤️

  • @tharithaprabhash7182
    @tharithaprabhash7182 3 ปีที่แล้ว +1

    👍

  • @PlayStore-fd5ci
    @PlayStore-fd5ci 4 ปีที่แล้ว +1

    👍👍

  • @asangalahiru3528
    @asangalahiru3528 3 ปีที่แล้ว

    Sir issarahata godak watinne auto electrical course ekak karanaekada nathnam auto mobile course ekak karanaekada. Sirge wadasatahan patta

  • @pavithramihirun8279
    @pavithramihirun8279 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @asangalahiru3528
    @asangalahiru3528 3 ปีที่แล้ว

    Sir issarahata garij wala wda wadiwenne auto electrical wahana walatada auto mobile wahana walatada.

  • @Hotgirl768
    @Hotgirl768 3 ปีที่แล้ว

    Ayye wahane key eka nathi unoth eka genna ganna widiya ganath podi video ekak danna puluwanda

  • @avishkaravindu7853
    @avishkaravindu7853 2 ปีที่แล้ว

  • @pawanjay7264
    @pawanjay7264 6 หลายเดือนก่อน

    Mekata aqua engine dala hybrid karana eka gana mokda hithnne sir

  • @KS-iu7ig
    @KS-iu7ig 4 ปีที่แล้ว +1

    2012.. wage 2.5 l diesel montero sport eke engine, gearbox eke monawa hari reliability problems thiyenawada ??

  • @pathumsenadeera4531
    @pathumsenadeera4531 4 ปีที่แล้ว

    training center eka koheda tiyenne

  • @c.k2566
    @c.k2566 3 ปีที่แล้ว

    oke brandnew bartty yak kiyak vithara veida. dana ganna vage ahenne. ada thamai vedio eka hama une .

  • @KukuNirmal
    @KukuNirmal 3 ปีที่แล้ว

    👀👀

  • @Y2Ka966
    @Y2Ka966 4 ปีที่แล้ว

    Dear Dr. Nuwan Madanayaka,
    Finaly this is what on my mind: I dont have money to buy a brandnew car and I am about to buy Nissan leaf 2014 model. after few years If battery is broken then is it worthy to replace with the recondition battery? or any way to replace broken battery modules in SL?
    end of the day are you recommend me to buy Nisan leaf ?

  • @SanjeewaRamanayaka
    @SanjeewaRamanayaka 3 ปีที่แล้ว +2

    සමහර කාරනා නිවරදි නෑ MG , hyndai වාහන agents ලා ගෙන්නවා ඒවට නිවරදි වගකීම් හම්බවෙනව...අලුත් ලීෆ් 400km යන්න පුලුවන්..second hand market එක අඩු වෙන්න හේතුව නිවරදි භාවිතා නෙවීම නිසා 🔋 degeneration වීම..දේශගුනික තත්වය ලන්කාව තුල...

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  3 ปีที่แล้ว

      මෙම වැඩසටහනෙහි MG හා Hyhudai රථ ගැන කතා නොවෙි..එම රථ එම සමාගමි ගෙන්වා බෙදාහරිනු ලැබුවද එවායේ වගකීම හා අළුත්වැඩියා මිල පිළිබඳව තීරණය කිරීමට තවම ඉක්මන් විය යුතු නැත..එමෙන්ම මෙහි කතිකාවතට ලක්වන්නේ Nissan leaf රථ හිමියන් මෙිවනවිට පත්ව ඇති අපහසුතාවය පිළිබඳවයි..

    • @SanjeewaRamanayaka
      @SanjeewaRamanayaka 3 ปีที่แล้ว +2

      ඔබ තුමා ඒ වගේ අදහස් දැම්ම ඒකයි මම කිව්වෙ ගොඩක් ගැටලුවක් වෙලා තියෙන්නෙ 2011/2012 මාදිලියේ ඒවා ඒකාලෙ ගත්ත අය මේ වාහන පිලිබ්ද තිබුන අඩු අවබෝධය නිසා...නිසාන් ලීෆ් රතවල liquid cooling system එකක් නැතිකම නිසාන්ලගෙ නවතම ev එකේ නම් ඒකත් තියනව...

  • @KS-iu7ig
    @KS-iu7ig 4 ปีที่แล้ว +1

    Mitsubishi common rail engine wala mokak hari prashnayak thiyenawada ?? Thiyenawanam monawada ee vehicle models. ( 2.5 l Montero sport diesel eke prashna thiyenawada??)

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว

      K S wishesha gatalu ne..commen rail engine wala fuel system ekee tamai kohomath wadi Proublums enne,, mokada desel pramitiyakin adu nisa..EURO 4 Desel yodanna..EGR system eka gana salakilimath wenna..40000km wadi duwala nam fuel system eka clean karanna..

    • @KS-iu7ig
      @KS-iu7ig 4 ปีที่แล้ว

      @@nuwanmadanayakaautohybridt3237 thank you very much for answer.

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 3 ปีที่แล้ว

    වාහන හදන හැම රටකම ඉන්ධන මගින් ධාවනය වන වාහන නිෂ්පාදනය තහනම් කරානම් හොඳයි

  • @malithsamarasingha9906
    @malithsamarasingha9906 3 ปีที่แล้ว +1

    wena sinduwak thibbe nedda mage deiyo

  • @kevinadrian4502
    @kevinadrian4502 4 ปีที่แล้ว +1

    Meke motor ekak prasnayak nadda eka repair karanna puluwanda

  • @kusumsirihandun2578
    @kusumsirihandun2578 3 ปีที่แล้ว

    Thanks.sir.italy.roma.siilva. sit

  • @a.s.dikkumbura3088
    @a.s.dikkumbura3088 3 ปีที่แล้ว

    දැන් මේ වාහන හයිබ්‍රිඩ් කරනවනේ, ඒක එත්තටම ප්‍රායෝගිකයි නේද....?
    නැත්නම් මේ වාහන කඩේට යන්න විතරයිනේ පුලුවන්, ඒක අපරාධයක්, ඔබතුමන්ගේ මොබයිල් නො1 සෙන්ඩ් කරන්න පුලුවන්ද, බොහොමත්ම ස්තූතියි

  • @lahirulakmal7961
    @lahirulakmal7961 4 ปีที่แล้ว

    i 8 කොහෙද zero වෙන්නෙ

  • @mithiraudugama800
    @mithiraudugama800 4 ปีที่แล้ว +1

    kilowatt hours , not kilowatts (for battery capacity )

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว +1

      Mithira Udugama Thanka, yes of course, we will explain it next video ..

    • @mithiraudugama800
      @mithiraudugama800 4 ปีที่แล้ว +1

      Dr. Nuwan Madanayaka Auto Hybrid Training Academy waiting for more videos 😃

  • @SalonLaNovia
    @SalonLaNovia 3 ปีที่แล้ว

    Tawa deyak oya meka kiyala dunata mewa hadanna danna un lankawe na. Harak inne. Adu gane ehema un gana sadahanak wath na

  • @pragunachandrasekara8922
    @pragunachandrasekara8922 4 ปีที่แล้ว +2

    In sri lanka more than 60% of electricity is generated by thermal power stations based on diesel and coal.Therefore Zero Emission concept is not practical in sri lanka.

  • @pathumlakshan5502
    @pathumlakshan5502 4 ปีที่แล้ว +1

    Yako meka patan ganna vidiya😂😂💔

  • @asankaperera2151
    @asankaperera2151 4 ปีที่แล้ว +1

    ඉලෙක්ට්‍රික් කාර් බැටරිය ඔල්ටනේටරයකින් නැවත චාජ් වෙන විදියට නිශ්පාදනය කරන්න නිශ්පාදකයෝ පෙලබෙන්නේ නැත්තේ ඇයි?

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว +3

      Asanka Perera 25kWh - 30kWh wani widuliyak nipadawiyahaki alternator ekak nipadaweema nohaki atara bawitha kala hakke generator ekaki, Sean alternator ekek nipadauwada eyata drive karanne amaru ha, eyata engine ekek awashya we, ehidi fuel dahanaya wana athra Zero Emissions sankalpaya sidu nowe..

    • @asankaperera2151
      @asankaperera2151 4 ปีที่แล้ว

      @@nuwanmadanayakaautohybridt3237 Thank you very much Dr. !

    • @AshenPereraplus
      @AshenPereraplus 4 ปีที่แล้ว

      @@nuwanmadanayakaautohybridt3237 Wrong. Nissan Note E power is doing this.

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว +1

      @@AshenPereraplus sorry your wrong , its not a alternator ..🤣🤣 th-cam.com/video/EYVZ8dix36I/w-d-xo.html

    • @AshenPereraplus
      @AshenPereraplus 4 ปีที่แล้ว

      @@nuwanmadanayakaautohybridt3237 Alternator or Inverter, What I said was using the engine for only charging up the battery pack as the OP asked exists.

  • @rasikananayakkara2180
    @rasikananayakkara2180 4 ปีที่แล้ว

    2010 දෙසැම්බර් වල මාකට් එකට දාපු Nissan Leaf 2005 ඉදලා ලංකාවට ගෙන්නුවේ කොහොමද.?? 🙄

    • @adithyapushpakumara5404
      @adithyapushpakumara5404 4 ปีที่แล้ว

      Eke thama

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว

      අඩුපාඩුව පෙන්වා දීම පිළිබඳව කෘතගුණ පිරිනමමු..2005 ජපානයේ නිෂ්පාදනය ආරමිභව 2010 පසු බාහිර මොටර් රථ වෙලද පොලට ඉදිරිපත් කල අතර 2012 පමණ කාලයේ ලංකාවටද ආනයනය කල බවට නිවැරැදි විය යුතුය ...

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว

      Rasika Nanayakkara Thanks .පහල Description එකෙහි ඒ බව නිවැරැදි කර ඇති බව දන්වමි ..

    • @nimalweerasinghe4576
      @nimalweerasinghe4576 4 ปีที่แล้ว

      I think you update the video as well ..otherwise it will mislead

  • @senithmahendra3451
    @senithmahendra3451 3 ปีที่แล้ว

    2005 nawa

  • @chandanakumara7407
    @chandanakumara7407 4 ปีที่แล้ว +1

    අනේ අනිච්චං

  • @chathuradomain
    @chathuradomain 3 ปีที่แล้ว

    හයිබ්රිඩ් බැටරියට මේ ප්‍රශ්ණය නැත්තේ ඇයි? 🙄

    • @hasiyajp
      @hasiyajp 2 ปีที่แล้ว

      Battery hoyagnna puluwn one thrm... Leaf wala ලංකාවට ගොඩක් Black market එකෙන් ගන්න තියෙන්නේ.. මේ වෙද්දී battery එකේ price එක ලක්ෂ 35යි 😢

  • @lahirulakmal7961
    @lahirulakmal7961 4 ปีที่แล้ว +1

    සිංදු ව 😂😂

  • @pragunachandrasekara8922
    @pragunachandrasekara8922 4 ปีที่แล้ว

    Rest In Peace! NISSAN LEAF 😆😆😆😆

  • @HansaMadusankaAmarasekara
    @HansaMadusankaAmarasekara 4 ปีที่แล้ว +1

    30% k witara pacha.
    Video 1 edit karana kena sahenna try karala tiye EV charter karanna. Video beginning1, end1 specially.
    Btw world's future is EV. Neither Hybrid nor ICE.
    Sri Lanka durwala prathipaththi, politician's gon kam, ICE depend business karayo tama EV sawuththu karanne

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว

      Hansa Madusanka Amarasekara ..Thanks for your comment, 100% yen 70% wak wath atta bawa tahawuru karagaththata eka godak hodai..Namuth video eka iwarawenakam balala niwaradi massage eka therum ganeema wadagath...we also know EV is the future of the auto industry..Thanks again and watch the video till end...

    • @shalikesubasinghe6136
      @shalikesubasinghe6136 4 ปีที่แล้ว

      අතට ග්ලෞස් දාගෙන ඉන්නේ ai.මුකුත් අල්ලනවා දැක්කේ නැහැනෙ .dr.කියන්නේ doctor කෙනෙක් da.doctor කෙනෙක් නම් මම හිතන්නේ නැහැ ev cheep කරලා කතා කරයි කියලා .mee වගේ video වලට comment දාන එක වත් ගැලපෙන්නේ නැහැ .
      Ev වල අරමුණ වත් හරියට අවබෝධ කරගෙන නැහැ .
      ඔයා kuyana විදිහට battery eken 200000-300000 km දුවන්නට පුළුවන් නම්,ඒ යන වියදමත් normal car එකට oya දුර යන්න යන වියදමත් වෙන වෙනම හදලා පෙන්නන .එතකොට theerei car එක නිකං දුන්නත් පාඩු නැහැ කියලා .ev market එක අඩු වෙලා තියනවා නම් ඒක වැඩි කරගන්න උදවු කරන්න එක ' dr.' කෙනෙකු ගේ වගකීම කියලා මම හිතනවා .ග්ලොඋස් දෙක ගලවන ,hybrid ,ev පදින මහත්තුරුන් pada show දාන්නේ නැහැ .අවශ්‍ය වේලාවට දාගන්න .

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว

      shalike subasinghe Thanks , me video eka iwara wenakam balanna, Ev market eka adu karanna mehi wayam Kara nomatha, aramuna wanne EV himikaruwanta athiwa athi prayogika gataluwa penwa deemai..payogikawa siduwa athi tthtwaya penwa atha, esema EV concept eke wadagathkama penwa dee atha..awasanaya teck hodin balanna..

    • @shalikesubasinghe6136
      @shalikesubasinghe6136 4 ปีที่แล้ว +1

      @@nuwanmadanayakaautohybridt3237 tx for reply on my comment. actually i went through all the video.i am not going to comment any more.however according to comments,u can get idea,ev get cheep or not.
      we always try to protect ev market,on our fb pages too.
      yes u had mention about ev concept. tx
      we always try to address professional level educated person and normal educated person too.if not someone can get wrong idea about ev.yes u did it.
      i hope u will make video about cost for run ev for 100000km and for normal patrol car.
      nice effort. tx

    • @kelumrupasinghe4051
      @kelumrupasinghe4051 3 ปีที่แล้ว

      ප්‍රශ්නේ වාහනේ නෙමේ කියලා එතුමා කිව්වා.ඇය් තවත් ඒගැන කතා කරන්නේ.

  • @herathudadeniya4343
    @herathudadeniya4343 3 ปีที่แล้ว

    විද්‍යුත් වහන හැල්ලු කරන්න එපා.

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  3 ปีที่แล้ว +5

      කණගාටුයි, විද්‍යුත් රථ ප්‍රවාහනයේ අනාගතය බව ඔබට වඩා හොදින් අප හදුනාගෙන ඇත, මෙය විද්‍යුත් වාහන හැල්ලුකිරීමක්ද අප රට තුල භාවිතයේදී පාරිභෝගිකයන් අත්විදින අමිහිරි ඇද්දැකීමි පෙන්වා දීමක්ද යන්න බව හොදින් මෙහි අන්තර්ගතය හදුනාගත් අයකුට වැටහේ...

    • @kelumrupasinghe4051
      @kelumrupasinghe4051 3 ปีที่แล้ว +4

      හරි දේ හරියට කීම හෑල්ලුවක් වෙන්නේ කොහොමද .ප්‍රශ්නේ වාහනේ නෙමේ.ආෆ්ට සේල් ක්‍රියාවලියේ.

  • @abhishekthejan8896
    @abhishekthejan8896 3 ปีที่แล้ว +1

    Leaf eke kalayak yanakot yann puluwan dura adu wenne Ei?
    Capacity adu wena Nisad ?
    Resistance wedi wena Nisad ?
    Battery voltage ek kiyada? plz reply me