HYBRID OWNERS GUIDE 15 (Hybrid රථයක් මිලදී ගැනීමට පෙර මෙි ගැනත් සිතන්න) Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Hybrid රථයක් මිලදි ගැනීමෙිදී පාරිභෝගිකයන් එහි Hybrid බැටරිය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම නොරහසකි. එහිදී බැටරිය මාරැකර ඇතිද, එය අළුත්වැඩියා කර ඇතිද යන්න පිළිබඳවද අවධානය යොමු කරයි. එසේම තම රථයට සවිකිරීම සදහා Brand new හෝ Used බැටරියක් මිලදි ගැනීමෙිදී එහි නිශ්පාදිත වර්ශය පිළිබඳවද වැඩි අවධානයක් යොමු කරයි. එය නිවැරැදිව හදුනා ගැනීමට නොහැකි වීමෙන් විවිධ රැවටීමි වලට හසුවීම නිසා තම මුදල් නාස්ති වු අවස්ථාවන්ද දැකිය හැකිය. මෙි නිසා එවන් වංචා වලට හසුවීම වැලක්වීම අවම කිරීම සදහා විසදුමි ලබා දෙනුලබන අවවාදාත්මක පණිවිඩයකි.
    Web : www.autohybrid.lk
    #nuwan#madanayaka#auto#hybrid #training#academy#Important #tips#owners #guide#safety#public#lecture#lesson#battery#cell#module#repair#rebuilding

ความคิดเห็น • 17

  • @sadundilanka7771
    @sadundilanka7771 2 ปีที่แล้ว

    Sir kurunagala wroksop eka mokadda

  • @samanwijesinghe7886
    @samanwijesinghe7886 4 ปีที่แล้ว +2

    Sir. අලුත් battery එකක් ගන්න යනකොට cell පෙනෙන්නෙ නෑ නෙද? උඩ cover එකෙන් මුලු battry යෙ නිශ්පාදිත වර්ශය හොයාගන්න බැරිද?

  • @thusharajayalal2061
    @thusharajayalal2061 4 ปีที่แล้ว

    Thanks..🙏🙏🙏

  • @shaa4280
    @shaa4280 4 ปีที่แล้ว +1

    Auto gear වල gear දාන කොට D එකේ ඉඳන් 2 හෝ L වලට දාන්න වාහනය නවත්තන්න ඕනද? එහෙම නැත්නම් යනගමන් දාන්න පුලුවන්ද?

    • @wathsalamelan924
      @wathsalamelan924 4 หลายเดือนก่อน

      yana gaman danna puluwan.

  • @manojabeysinghe3456
    @manojabeysinghe3456 4 ปีที่แล้ว +1

    ❤️

  • @sumanndev
    @sumanndev 4 ปีที่แล้ว +1

    Do we need to service the battery? If so after how many years or within how many km we should service the battery?

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว +1

      Yes, minimum in 50,000km or after 30 months which ever comes first have to service the battery Colling system and the battery post ..it will depending battery types and the Colling systems.

    • @sumanndev
      @sumanndev 4 ปีที่แล้ว +1

      @@nuwanmadanayakaautohybridt3237 can you recommend any places in Sri lanka who can do Aqua battery service with the facilities you mentioned in your battery service video?

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว +1

      @@sumanndev Sorry only i can recommend in our academy , because toyota company didnt do that kind of service under the terms and conditions by there company ..because they unotherized to do hybrid battery related special service campaigns..

    • @sumanndev
      @sumanndev 4 ปีที่แล้ว +1

      @@nuwanmadanayakaautohybridt3237 it would be great if you can share the contact details and address fo an appointment

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว +1

      Sumann Subramaniam Hotline 0775124747

  • @user-mr.donald
    @user-mr.donald 4 ปีที่แล้ว +1

    Dear Sir. If you speak english, more & more foreigner like your movie.

  • @prabathdhananjaya655
    @prabathdhananjaya655 4 ปีที่แล้ว +1

    😊❤️😍