HYBRID VEHICLE OWNERS GUIDE 13 ( Hybrid Battery පිළිබඳව ඇති ප්‍රශ්න සදහා විසදුමි ) Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2020
  • Hybrid රථයක මුලික බල පද්ධතියේ ප්‍රධාන ⁣ඒකකයක් ලෙස Hybrid බැටරිය හැදින්විය හැක. ඒ ආශ්‍රිතව පැතිර ඇති දුර්මත නිසා වාහන පාරිභෝගිකයන් විවිධ අපහසුතා වලට පත්ව ඇති තත්වයක් දක්නට ලැබේ. එය Hybrid රථ පාරිභෝගිකයන් ප්‍රතික්ෂේප කරන තත්වයක් ලෙසට වර්ධනය වෙමින් පවතී. එබැවින් ඒ පිළිබඳව නිවැරැදි අවබෝධයක් ඇතිකිරීම සදහා මුලිකව Hybrid බැටරිය සමිබන්ධව සිදු කලයුතු විශේෂ සේවාවන් , එහිදී අවධානය යොමු කල යුතු වැදගත් දේවල් යනාදී නිවැරදි තාක්ෂණික දැනුම ලබාදෙනු ලබන වැඩසටහනකි.
    Web: www.autohybrid.lk
    #nuwan#madanayaka#auto#hybrid #training#academy#Important #tips#owners #guide#safety#public#lecture#lesson#battery#cell#repair#cell#module#service
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 24

  • @thusharagunasena5588
    @thusharagunasena5588 3 ปีที่แล้ว +2

    Your service is invaluable.Thanks.

  • @upulwickremasinghe7220
    @upulwickremasinghe7220 3 ปีที่แล้ว +2

    Very useful programme - Dr upl Horana.

  • @susanthasilva
    @susanthasilva 4 ปีที่แล้ว +1

    Valuable advice. Thank you so much for sharing that knowledge. Not sure why anyone want to give dislike for such video.

  • @surangamahesh1169
    @surangamahesh1169 3 ปีที่แล้ว +1

    Hoday..niyama danuwat kireemak..

  • @chanakagamage5074
    @chanakagamage5074 4 ปีที่แล้ว +1

    Heybrid vahana sambandawa sir ta thibena denum sambar athivisista sir .niyamai, jaya wewa. Theruwan saranai

  • @avishkasilva3400
    @avishkasilva3400 4 ปีที่แล้ว +2

    Honda fit gp1 eke hybrid battery eka gana wishesha video ekak karanna puluwanda?

  • @kusumsirihandun3376
    @kusumsirihandun3376 4 ปีที่แล้ว +2

    Thanks sir Roma italy silva

  • @hirantha801
    @hirantha801 4 ปีที่แล้ว +1

    Thank you so much for your great description and advices. Great help for hybrid owner to maintain their vehicles and avoid scam services. Keep it up.....

  • @rukshanteen1643
    @rukshanteen1643 3 ปีที่แล้ว

    Thanks

  • @pavithramihirun8279
    @pavithramihirun8279 4 ปีที่แล้ว +1

    👌👌❤️

  • @user-mr.donald
    @user-mr.donald 4 ปีที่แล้ว +2

    Dear Sir. when are your academy do lesson by english ? i can't sri lanka language.

  • @prabathdhananjaya655
    @prabathdhananjaya655 4 ปีที่แล้ว +1

    👍❤️😍

  • @kasuntharanga7320
    @kasuntharanga7320 4 ปีที่แล้ว

    ටොයොටා ප්‍රියස් රථයක් සදහා ෆෑන් එක පිරිසිදු කිරීම පමනක් ප්‍රමානවත්ද?සෙල්ස් ගලවා පිරිසිදුකල යුතුද?

  • @kasuntharanga7320
    @kasuntharanga7320 4 ปีที่แล้ว

    බැට්‍රි සර්විස් එකක් සදහා කොපමන මුදලක් වැයවේද?එය විස්වාසවන්ත ලෙස ලන්කාවේ සිදුකරගත හැකි හොදම ආයතන මොනවාද

  • @videohub8595
    @videohub8595 3 ปีที่แล้ว

    Prius 2nd gen 2009 manufacterd 174000 km duwala thiyenawa thama original battery thiyenne ekata service kiyala athawath thiyala ne battery ekata scan karala beluwahama battery eka thama hodai Mata penne minissunta boru deval mawala boru walin salli ganna deval thama oya ,Toyota service manual eka thiyenawa mangaawa vehicle ekath ekka apu eka eke kohewath ehema service kathawak ne . Nikan boru kiyanna epa minissunta 🤬🤬🤬

  • @jagathnalindasekara1200
    @jagathnalindasekara1200 3 ปีที่แล้ว +1

    where about ur academy situwated

  • @DILINASASHENKA
    @DILINASASHENKA 4 ปีที่แล้ว +1

    Vadagath video ekak

  • @jagathnalindasekara1200
    @jagathnalindasekara1200 3 ปีที่แล้ว +1

    sir,can i have a mobile no pls,i want to go for traning to your academy.thanks