YAMAHA R1 CROSSPLANE 2014 FULL REVIEW | KUWENI | කුවේණිගේ වැඩ කැලි ටික | LANKAN BOY

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @lankanboy5874
    @lankanboy5874  4 ปีที่แล้ว +451

    Lankan boy youtube chanel එකට ඔයාලා කව්රැත් ආදරෙයි කියලා දන්නවා, එ නිසානේ subscribes 10000 ක් උනෙ ඉක්මනින්ම,, හැමොටම ගොඩක් ස්තුතියි, මගෙත් එක්ක ඉස්සරහටත් මෙ විදියටම ඉන්න. ❤️

    • @pasindutheekshana2313
      @pasindutheekshana2313 4 ปีที่แล้ว +1

      Aniwa💪

    • @yossathari4785
      @yossathari4785 4 ปีที่แล้ว +5

      Salli na bn aiye ganne ,man asai yamaha r6 ekak ganne😍😪😪

    • @anemoitv8254
      @anemoitv8254 4 ปีที่แล้ว

      keep it up aiyaaa....asawen balagenna hitiyee video eka enakm

    • @SharkRoads
      @SharkRoads 4 ปีที่แล้ว +5

      කුවේණි එක්ක photo shoot එකක් කරන්න ඔනේ 🙏❤

    • @samsang5614
      @samsang5614 4 ปีที่แล้ว

      ayye meke tax ek kiyada

  • @gamunulakshan3739
    @gamunulakshan3739 4 ปีที่แล้ว +52

    ටිං ටිංගෙ කාලේ හොනට් එක පදින දවස් වල තමා බම් අයියේ උඹ ඒ පිස්සුව ඇති කලේ....හීනයක් හිතේ තියන ලොකු ආසාවක් ❤💚🖤

    • @subscribefornoreason7781
      @subscribefornoreason7781 4 ปีที่แล้ว +2

      Hamoma kiyna me kathwa mokakda mokakda me tin tin ekka tyna seen eka nodanna mata kyla dynko

    • @devlokka
      @devlokka 4 ปีที่แล้ว

      Amanda telenattiye tin tin kyma charithe ragapawe meya.

    • @gamunulakshan3739
      @gamunulakshan3739 4 ปีที่แล้ว

      ඔව් බං

  • @uzmanaisher9445
    @uzmanaisher9445 4 ปีที่แล้ว +6

    වාහන , බයික් නම් ඉතින් කුරුණෑගල තමයි..මම නුවර..ඒ උනාට මේ වෙනකන් ගත්ත හැම බයික් එකක්ම හැම වාහනයක්ම ගත්තෙ කුරුණෑගලින්..පට්ට නිහතමානී මිනිස්සු ඉන්න සුපිරි නගරයක්..Little Japan කියන්නෙ නිකන් නෙමෙයි..ජය වේවා!❤️❤️

  • @piumirasanjalee1179
    @piumirasanjalee1179 4 ปีที่แล้ว +72

    කෙල්ලෝ අපිත් බයික් වලට ආසයි💕😍
    කුවේනිගේ හැඩ බලන්න, පොටෝ ගන්න. වටයක් යන්නත් ඉතින්😁

    • @chirathsasiri
      @chirathsasiri 4 ปีที่แล้ว +3

      වටයක් යන්න එන්න ඔනි නම් එන්න.මෙග්ත් සුපිරි බයික් එකක් තිෙයන්ෙන්.වටයක් යමු අපි ෙදන්නා

    • @sheanartcreationsrilanka6801
      @sheanartcreationsrilanka6801 3 ปีที่แล้ว +1

      palayan ban yanda

    • @kaviya2532
      @kaviya2532 3 ปีที่แล้ว +1

      @@chirathsasiri nice try පුතා 😂👌

  • @r3studio876
    @r3studio876 4 ปีที่แล้ว +66

    සුපිරිම review එකක් අයියේ .
    කොච්චර R1 හැදුවත් හිතට වැදුනේ 2014 විතරයි

    • @lankanboy5874
      @lankanboy5874  4 ปีที่แล้ว +10

      Thank you malli

    • @r3studio876
      @r3studio876 4 ปีที่แล้ว +6

      ❤️බුදු සරණයි අයියේ පරිස්සමෙන් බයික් එක පදින්න 💚

  • @roshanr6178
    @roshanr6178 4 ปีที่แล้ว +3

    බයික් එක වගේම අයියත් සුපිරි ❤👌 ,ඒ නිහතමානී කමට ආදරෙයි පැලෙන්න . කුවේණි සමග ටිං ටිං අයියා ❤❤❤👌😎💪

  • @sahanDulanja
    @sahanDulanja 4 ปีที่แล้ว +26

    After long time I have seen good,clean clear review! Wishing you all the best brother! Keep rock🤘🇱🇰

  • @mrblood9574
    @mrblood9574 4 ปีที่แล้ว +2

    සුපිරිම අයියේ තදම ... හුගක් දේවල් ගැන දැන ගත්ත .... බයික් වලට ආස අපි වගේ කොල්ලො හුගක් දේවල් දැනගත්ත ... සුබ පතනව ඉස්සරහටත් මේ වගේම බයික් ගේන්න 💓💓💓

  • @kavindudharmasooriya9970
    @kavindudharmasooriya9970 4 ปีที่แล้ว +11

    R1 eka ගැලෙව්වා වගෙ හොදට explain කරා. දිගටම videos karanna 😍🙏

  • @rawsdeen7451
    @rawsdeen7451 4 ปีที่แล้ว +2

    සුපිරි අඩේ මේක බලපුවාට පස්සෙ මාරම ගැම්මක් ආව.මගේ dream bike එක yamaha yzf r1m එක පට්ට ආසයි මම ඒ bike එකට !!!!

  • @shenudantha5630
    @shenudantha5630 4 ปีที่แล้ว +31

    මේ අවුරුද්දේ A/l ඉවර උනාට පස්සේ meetup එක සෙට් උනොත් අනිවා එනවා නිල් දෙවගනයි,රතුහැට්ටකාරියි,කුවේනිවයි බලලා යන්න❤💥

    • @lankanboy5874
      @lankanboy5874  4 ปีที่แล้ว +6

      Anivaryenma enna malli

    • @neni4116
      @neni4116 4 ปีที่แล้ว +1

      Kawadda bn tiyenne

  • @DilrukLasantha
    @DilrukLasantha 4 ปีที่แล้ว +4

    බයික් එකත් ඕනෙ අයියත් ඕනෙ.. මේ දෙකම එකට තියන Lankan boy Channel එකට ෆට්ට ආදරෙයි.😍😍😘😘

  • @sadahamkasthuriarachchi6935
    @sadahamkasthuriarachchi6935 4 ปีที่แล้ว +21

    දකිනකොටත් සතුටුයි අය්යා ❤️
    පරිස්සමෙන් පදින්න අය්යා.
    ජය වේවා..
    ❤️💯

  • @mahroofmohamedsihan9730
    @mahroofmohamedsihan9730 4 ปีที่แล้ว +1

    Best review buddy good luck 👍🏻 💝💝✌🏻✌🏻 we will w8g for your next videos
    U can review next video agusta v4 it’s possible.?

  • @induwaraisharanga9315
    @induwaraisharanga9315 4 ปีที่แล้ว +10

    සුපිරි...😍
    ITN එකේදී Honet එකේ ඉදන් තාමත් ඒ අදරේ එහෙමමයි...
    😍👌❤️

  • @ShaKy98
    @ShaKy98 4 ปีที่แล้ว

    අයියෙ මං විඩියෝ එක කීප පාරක් බැලුව.හිතුවෙ නැති විදියට ඔයා කියපු වචන ටික ඉෂ්ට කරල බයික් වලට ආදරේ කරන අයට ඒක පදින්න දීල එයාලගෙ සතුට දිහා බලල ඔයා සතුටු වෙන හැටි දැක්ක.ඔයානම් හදවත හොද පට්ට කොල්ලෙක්.අනේ මාත් ආසයි R1 එකක් වටයක පැදල බලන්න.ආපු වෙලාවක එන්නම් අයියේ❤❤

  • @gamingrivels599
    @gamingrivels599 4 ปีที่แล้ว +44

    ආදරෙයි අය්‍යෙ කුවේණිට හැමදාමත්... My dream bike

    • @lankanboy5874
      @lankanboy5874  4 ปีที่แล้ว +3

      Thank you ☺️

    • @gamingrivels599
      @gamingrivels599 4 ปีที่แล้ว +1

      Lankan Boy : අයියේ mata කුවේණිව ඇස් ඉස්සරහටම බලන්න ආසයි.....😇😇😇😇😇😇🇱🇰

  • @pasindumaduranga9823
    @pasindumaduranga9823 4 ปีที่แล้ว +2

    Bro 👍 superb bike excellent condition...
    Last moment eke final talk ekata hats off respect from me bro... Take care bro 👍👊

  • @ashenperera486
    @ashenperera486 4 ปีที่แล้ว +129

    Video එක එනකන් බලන් ඉඳපු කට්ටිය කෝ !!!! ❤️

  • @thisaraniroshana95
    @thisaraniroshana95 4 ปีที่แล้ว +2

    Supiri review eka aiye.therena widiyata kiyala denwa eththtama supiri ❤️❤️

  • @manethyeran
    @manethyeran 3 ปีที่แล้ว +15

    Review එක බලපු 21 පාර අයියේ R1 එක පදින්න නැති වුනත් කමක් නෑ චුට්ටක් බයික් එක අත ගාලා බලලා තව R1 එක ගැන දැනගන්න තිබුනොත් ඇති ❤️😔

    • @yasas__x
      @yasas__x 2 ปีที่แล้ว

      Kollaa

    • @astrology-iz9bp
      @astrology-iz9bp 11 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊

  • @thishanmadushika1085
    @thishanmadushika1085 4 ปีที่แล้ว

    වීඩියෝ සේරම බැලුව උබේ. එල බන්. හීනෙනුත් දැක්ක බයික් එක. පරිස්සමින් සහෝදරයා.

  • @hobolyf
    @hobolyf 4 ปีที่แล้ว +12

    I love old R1 R6 motorcycles. Love the lights. I had a R6 raven and I miss it everyday.

    • @sajeethsaheed3055
      @sajeethsaheed3055 4 ปีที่แล้ว +1

      Planning buy r6 can you help me to buy r6

    • @hobolyf
      @hobolyf 4 ปีที่แล้ว +1

      @@sajeethsaheed3055 I don't live in Sri Lanka. Any questions regarding the bike happy to answer.

    • @sajeethsaheed3055
      @sajeethsaheed3055 4 ปีที่แล้ว

      @@hobolyf can i get your WhatsApp number?

    • @lakshanmaduranga7238
      @lakshanmaduranga7238 4 ปีที่แล้ว

      ඵකපාරක් පදින්ඩ තිබිබනං පටිට බං.🤣🤣🤣🤣🤣🤣🤣🤣👌👌👌👌👌🙏🙏

  • @privet9129
    @privet9129 4 ปีที่แล้ว

    ලගට ඇවිත් කනට ගහන්න හිතෙනෝ මේ එක එක පිස්සු ඔලුවට දානවට 😍😍 ආදරෙයි බොක්කෙන්ම අයියේ 😘😘😘😘😍😍😍😍😍😍😍😍😍

  • @kohilamullachadeepa5291
    @kohilamullachadeepa5291 4 ปีที่แล้ว +5

    පරිසමින් පැදපන් අයියේ වේගෙන් ගියාට කමක් නෑ තමන්ට පාලනය කරන්න පුලුවන් වේගෙකින් යන්න ♥️♥️♥️

  • @ashiedirisinghe396
    @ashiedirisinghe396 4 ปีที่แล้ว +1

    Nice 2 c like this way ! Good job thusitha !keep it up bro🤗

  • @chamaridinesha2476
    @chamaridinesha2476 4 ปีที่แล้ว +121

    මම ඉන්නේ 8 වසර මට ඔය bike එක start කරන්න දෙන්න පුළුවන් ද ප්ලීස් ඔය කොළබ එහෙම එනවා නම් කියන්න මම ඉන්නේ අතුරුගිරියේ high way එක ලග

  • @gayanchaturanga2186
    @gayanchaturanga2186 4 ปีที่แล้ว

    අයියෙ අනේ මාත් ගොඩාක් ආසයි මේ බයික් එක පදින්න...සුපිරි

  • @kusalvijayantha2821
    @kusalvijayantha2821 4 ปีที่แล้ว +11

    පට්ට baike eka
    ජය වේවා අයියේ .සූභ පැතුම් 👍🏼👍🏼👍🏼👍🏼🙏🏽🙏🏽🙏🏽💯💯❤️

  • @dilrukshiruwani4188
    @dilrukshiruwani4188 4 ปีที่แล้ว

    Asai watayak yanna aiye. 😍. Parissamin padinna dennatama budusaranai. All the best aiye 😍😍😍❤️

  • @ireshudaya4513
    @ireshudaya4513 4 ปีที่แล้ว +3

    එකට පිස්සු හැදෙනවා 😍ඔහෝමම Ducati , Kawasaki වගේ එවටත් හිමිට යමු♥️adarei💪

  • @lndika2238
    @lndika2238 4 ปีที่แล้ว

    බයික්එක කොහොමඋනත් නියම කොල්ලෙක් කියලානන් දැනුනා පරිස්සමෙන් සුබපතනවා. බුදුසරණයි.

  • @mrknown1405
    @mrknown1405 4 ปีที่แล้ว +7

    මේ bike වල නීතිමය පසුබිම ගැන වීඩියෝ එකක් ඉක්මනටම ඕන

  • @sureshmadusanka8883
    @sureshmadusanka8883 4 ปีที่แล้ว +1

    මේකනම් පහරක් අයියේ .
    සුපිරිම bike එකක් තමා.
    ❤️❤️❤️❤️🙏ජය වේවා

  • @pasindutheekshana2313
    @pasindutheekshana2313 4 ปีที่แล้ว +18

    මන් නම් හැබැයි R1 එකේ sound එකට වඩා R6 එකේ sound එකට අාසයි😀.....
    වීඩියෝ එක සුපිරි අනිත් බයික් දෙකෙත් වීඩියෝ එකක් කරන්න💖

  • @thisharasewwandi2804
    @thisharasewwandi2804 4 ปีที่แล้ว +1

    Patta aiye කුවේණි....godak lassanai parissmin padinna habai...oyatath eda idan goda adarei...good luck.bs 🤘

  • @lakmalibandara7411
    @lakmalibandara7411 4 ปีที่แล้ว +17

    ආසයි එකපාරක් පදින්න බයික් එක😍😍😍😍

    • @chanukadilshan4438
      @chanukadilshan4438 4 ปีที่แล้ว +1

      Aiyath ekka mona badinnada danne ne

    • @lavandeneth9965
      @lavandeneth9965 4 ปีที่แล้ว +1

      bari wada okara idapan sudu manika __ man asai oyawa padinna chuti paratti

    • @samanthajayalath3107
      @samanthajayalath3107 4 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍👍👍👍👍

  • @thilinakumarasingha6679
    @thilinakumarasingha6679 4 ปีที่แล้ว +2

    Review එක සුපිරී අයියේ.👍💓..meetup එක තියන දවසට කියන්න...set වෙමු..🥰🥰😘 ජයවේවා.!!🙏

  • @rathayaofficial
    @rathayaofficial 4 ปีที่แล้ว +20

    One of my favorites brother. ❤️🏍

  • @dinashkumara3194
    @dinashkumara3194 4 ปีที่แล้ว

    නියමයි අයියේ කොල්ලේගේ යකඩ හින හැබෑ කරන අයියා නියම හිත හොද පොරක්

  • @goodbad2575
    @goodbad2575 4 ปีที่แล้ว +17

    ටිං ටිංගෙ හොනට් එකෙන් තමා bike ආසාව ඇති උනේ.... නිල් පාට හොනට් එක මතක කාටද...?

  • @dilananuruddha8374
    @dilananuruddha8374 3 ปีที่แล้ว

    Kawadda bro denata thiyena best ma super bike eka gena full review ekak karanne..?? (Ninja h2/h2r)

  • @shehanpavithra8202
    @shehanpavithra8202 4 ปีที่แล้ว +4

    Love to hear her voice when race it farstly... plz❤️

  • @nilinadilrukn8633
    @nilinadilrukn8633 4 ปีที่แล้ว +2

    ane matath puluwannan oyage suuuuuuuuuuuuupiiiriiiiiiiiiiiiiiiiii YAMAHA Bike eka start karanna vitarak drnna puluvanda aiyee mn Aluthgama inne mage vayasanan tikak adui avrudu 16 i thama habai bike vadakali math hodata dannava.................. thank you kiyevvanan mage comment eka aiyeee.............................
    Love You Broooooooooooooooo sub 1 million anivaryenma ganna oyatath puluvan
    GOOD LUCK
    OYA AIYE CHANUXGE MALLIDA

  • @pandakolla3873
    @pandakolla3873 4 ปีที่แล้ว +5

    අයියේ පට්ට බන් බයික් එක නම් meetup එකක් අනිවාරෙන් තියන්න අයියේ අනිවා, සප් එකත් දෙනවා, අපිටත් ඔිනේ කුවේනිව පදින්න 😋💥🙏❤❤❤❤❤

  • @arundikadananjalee1693
    @arundikadananjalee1693 4 ปีที่แล้ว

    ආසයි එක පාරක් පදින්න අයියේ.. පරිස්සමෙන් පදින්න අයියේ....🏍️🏍️🏍️

  • @sldc4109
    @sldc4109 4 ปีที่แล้ว +16

    Review කීවට මෙහෙමත් Review ❤️😍👌... Explain කරන්න තියන්න ඔක්කොම කීවා..එලම 😍❤

    • @lankanboy5874
      @lankanboy5874  4 ปีที่แล้ว

      thank you malli. issarahatath mehama eva karamu

  • @yasithnimnaka5534
    @yasithnimnaka5534 4 ปีที่แล้ว

    අයියෙ මමත් බයික් පිස්සෙක් තමා.ඔයා එක්ක ඉන්නවා හැමදාම අයියට ජයවේවා 🙏❤️❤️

  • @isuruudayanga5933
    @isuruudayanga5933 4 ปีที่แล้ว +5

    පරිස්සමින් පැදපං ලේනයියේ🖤🖤🖤

  • @shalikajayamal9157
    @shalikajayamal9157 4 ปีที่แล้ว

    ආසයි අයියෙ බයික් එකක් ගන්න...මොනවා කරන්නද සල්ලි නැති අපිට හීන තමයි ඕවා ඉතින් ....ඔයා දිහා බලලා අපිට සතුටුයි අයියෙ ජය වේවා සුබ පතනවා ඔයාට ❤❤❤👌👌👌

  • @tharukawh6157
    @tharukawh6157 4 ปีที่แล้ว +7

    මුලින්ම hornet 250cc එකට පිස්සු වැට්ටුවා දැන් R1 එකටත් පිස්සු වැට්ටුවා❤️

  • @achinthasulakkana8165
    @achinthasulakkana8165 4 ปีที่แล้ว +1

    Respect aiye. hc bike 2ත් පිං කරල තියෙනව එල කොල්ලෙක් ගාවට යන්නත් ❤️👊

  • @tharindunayanajith784
    @tharindunayanajith784 4 ปีที่แล้ว +3

    I love you kuweni❤️❤️❤️

  • @GLADI_777
    @GLADI_777 2 ปีที่แล้ว +1

    Happy to see you again

  • @suddaxt4182
    @suddaxt4182 4 ปีที่แล้ว +7

    අම්මො හිරිගඩුත් පිපෙනව 😍😍

  • @satheesh6362
    @satheesh6362 4 ปีที่แล้ว +1

    Please reply bro...can we ride this bike in srilanka.because we can ride below 400cc bikes in srilanka then how do you use this 1000cc bike? Reason for this question my dream is buy a super bike...can i buy new 1000cc bike in srilanka...please reply bro

  • @dilharafernando5179
    @dilharafernando5179 4 ปีที่แล้ว +34

    මේ බයික් එක unreg නේදා ඒතකොට මේක තියාගන්න අවුලක් නැද්ද....??......මොකද අහිංසක කොල්ලේක් කට්ටක් කාලා 250cc වැඩි බයික් එකක් ගෙනල්ලා පදින්නෙ නැතුව ගෙදර තියන් හිටියත් අරන් යනවානේ......🙄......තරහා වෙන්න එපා කවුරුවත් ඉරිසියාවට කුහුකකමට නෙමේ ඇහුවේ දැන්ගන්න ඇහුවේ.....❤.........කෙනා කවුද අදලා නෑ කොල්ලෙක් හීනයක් හැබෑ කරගත්තාම අපිටත් සතුටුයි ඒත් ඒ සතුට හැම කොල්ලටම තිබ්බනම් මරු........👍❤

  • @sasanthidilanka2961
    @sasanthidilanka2961 4 ปีที่แล้ว

    Oya bohoma lassanata presents karanawa congratulations super 😄😃🥰😘😍😍

  • @SharkRoads
    @SharkRoads 4 ปีที่แล้ว +6

    වස්තුවේ "කුවේණි" ව විකුනන දවසක් ආවොත් මට කියන්න. මම අනිවාරෙන්ම ගන්නවා. 2020/05/28 ඔන්න කිව්වා සහොදරයා ❤🙏 ආදරෙයි පරිස්සමෙන් පැදපං

  • @dimuthusandaruwan8878
    @dimuthusandaruwan8878 4 ปีที่แล้ว

    පරිස්සමෙන් bikeඑක පදින්ට අයියා.ඔකත් හීනයක් තමයි.😍💘😍

  • @sisukaekanayaka3000
    @sisukaekanayaka3000 4 ปีที่แล้ว +10

    ඔයා මාර හොදයි අයියෙ ❤️❤️❤️

  • @janiththenukaranasingha4636
    @janiththenukaranasingha4636 4 ปีที่แล้ว

    සුපිරි බයික් එක අයියේ,පරිස්සමෙන් පදින්න කුවේණිත් බලාගන්න හොදටම❤️🤟

  • @Vomitha
    @Vomitha 4 ปีที่แล้ว +5

    Photo ටිකක් ගහගන්න තිබ්බනම් 😍😉

    • @lankanboy5874
      @lankanboy5874  4 ปีที่แล้ว +1

      Video eke kiyana vidiyata api meet your ekakin set vemu malli

    • @Vomitha
      @Vomitha 4 ปีที่แล้ว

      @@lankanboy5874 elama

  • @prasanjayapasindu
    @prasanjayapasindu 4 ปีที่แล้ว

    Thanq brother 😘ගොඩක් දෙවල් දැන ගත්තා

  • @udithaperera7408
    @udithaperera7408 4 ปีที่แล้ว +5

    ඔක මෙගෙ රෙජිස්ට්‍රාර් කරනවද අය්යෙ

  • @k.m.s.s.kfriend5610
    @k.m.s.s.kfriend5610 3 ปีที่แล้ว

    සුපිරි පට්ට ආසයි රවුමක් පදින එක පරිස්සමෙන් යන්න bs

  • @sadhithajay
    @sadhithajay 4 ปีที่แล้ว +6

    2:03 දි බයික් එකට උඩින් පනිද්දි කකුලක් හරි වැදුන නම් ඒම video එක බලන එක පැත්තකින් තියලා මිනිස්සු උබට පොල් ගහයි 😂

  • @janidupraveen7476
    @janidupraveen7476 2 ปีที่แล้ว

    අයියා Review eka super ❤️❤️👍👍✌️✌️

  • @yushikachamalka4775
    @yushikachamalka4775 4 ปีที่แล้ว +21

    අයියේ නීතියෙන් අව්ලක් නැද්ද ඕක පදින්න

    • @lankanboy5874
      @lankanboy5874  4 ปีที่แล้ว +6

      Awulak nattema na

    • @yushikachamalka4775
      @yushikachamalka4775 4 ปีที่แล้ว +1

      @@lankanboy5874 ඔයා නීතියෙන් අවසර ඇරගෙනනෙ ඉන්නේ නේ

    • @yushikachamalka4775
      @yushikachamalka4775 4 ปีที่แล้ว +1

      @@lankanboy5874 ටිං ටිං ඩබල් ටිං වං ටිං සැමන් ටිං ඒ ඔයාද

    • @vishwadavinda6894
      @vishwadavinda6894 4 ปีที่แล้ว

      @@madushanmusicSL meka 1000 cc bn

    • @dilshanmayura6463
      @dilshanmayura6463 4 ปีที่แล้ว +1

      @@madushanmusicSL Ammooo Bike Monti sori Gihin Waren Puthe

  • @chathumar.s5487
    @chathumar.s5487 4 ปีที่แล้ว

    Ayya r 1 eke padinne height eke kochcharak wath thiyenne onid??

  • @wjayeshviduranga2927
    @wjayeshviduranga2927 3 ปีที่แล้ว

    ටින් ටින් අයියේ කුවේනිව පදින්න ආසයි..😍😍❤️

  • @isurusandeepa9243
    @isurusandeepa9243 4 ปีที่แล้ว +2

    අයියා තමා අපේ කාලේ වැඩ්ඩා ✌😁👍

  • @dilrukwishwajith8696
    @dilrukwishwajith8696 4 ปีที่แล้ว +2

    best review i have ever seen. good luck

  • @djgold6048
    @djgold6048 4 ปีที่แล้ว

    1st eke kochchara speed karanna puluwnda bro R1 eka ?

  • @isharaudayakumara6740
    @isharaudayakumara6740 4 ปีที่แล้ว +1

    නියම බයික් එකක් එකනමි අපිට මේවා හීන තමා අයියේ ❤️❤️

  • @shanakaprabashvara2319
    @shanakaprabashvara2319 4 ปีที่แล้ว

    මරු අයියා,පට්ටම වන්ඩියක්නේ,ආඩම්බරයි ල‍ංකාවේ කොල්ලේක්නේ,අපිත් සෙට් වෙන්නද

  • @hunnyandhubbyy
    @hunnyandhubbyy 4 ปีที่แล้ว

    Supiri sahodaraya...owage ekk gnna ba eth ohoma hari dakinna lebenne nane..oya anuradhapura awoth aniwarenma kynna ayye❤❤❤

  • @chanuka.palpagama2620
    @chanuka.palpagama2620 3 ปีที่แล้ว

    thusitha ayye... TCS kiyn eken bike ekt mokadd wenne....?

  • @pankajamadanayake5627
    @pankajamadanayake5627 4 ปีที่แล้ว

    ayye bike eke year of manufacturer -2012 neda 2014 kiwwata ????

  • @sle5162
    @sle5162 4 ปีที่แล้ว +1

    🚴😘 නිහතමානී කලාකරුවා
    Respect for you

  • @ruwinkalhara666
    @ruwinkalhara666 4 ปีที่แล้ว

    පදින්න නැතත් ලංකාවේ එකෙක්ට ඔහොම එකක් තියෙන එකත්,ඒ ගැන පෙන්නන එකත් සතුටක් මාර ගැම්මක්. අපිත් බයික් පිස්සො තමා 😁👌👍👍

  • @kasunkasun8874
    @kasunkasun8874 3 ปีที่แล้ว

    ඇත්තටම මාර වාසනාවන්තයෙක් ඔයා අයියේ.බුදු සරනයි

  • @hansana23
    @hansana23 4 ปีที่แล้ว +3

    සුපිරි ටිං ටිං අයියා ❤️ ආදරෙයි ඔය නිහතමානිකමට 💪🏻🌸

  • @pathumlakmal4156
    @pathumlakmal4156 4 ปีที่แล้ว

    පරිස්සමෙන් පදින්න අයියා අදරෙයි❤️❤️❤️❤️❤️❤️❤️

  • @miyurudilshan5123
    @miyurudilshan5123 3 ปีที่แล้ว

    R1එක rejister කරලා ගන්නකොට price කියක් වෙයිද අයියෙ

  • @pradeepgardiyawasam5523
    @pradeepgardiyawasam5523 4 ปีที่แล้ว

    Nihathamani supiri patta hadawathak athi suppa aiyek♥️✌️😊

  • @anuradhagameplazarajagiriya
    @anuradhagameplazarajagiriya 4 ปีที่แล้ว

    aiye Supiri meetup eka thiyen dawas t aniwa api enwa photo eka gaha ganna apit awasthawak denne All the best aiye TH-cam Chanel ekat

  • @graya4017
    @graya4017 4 ปีที่แล้ว

    අනිවාරෙන්ම මීටප් එකට එකතු වේනවා .ඒ දවස ඉක්මනිම්ම තියන්න අය්යේ අසයි බලන්න bike❤️🙏🙏🙏🙏🙏🙏

  • @gamininishantha4988
    @gamininishantha4988 2 ปีที่แล้ว +1

    Ayye modified nathuwa bike eka keeyak withara wenawada

  • @thimiravidarshana340
    @thimiravidarshana340 4 ปีที่แล้ว

    Review එක සුපිරිටම කරනවා...ජය වේවා අයියේ. ❤️❤️

  • @SriLankaNatureContents
    @SriLankaNatureContents 4 ปีที่แล้ว

    Great review brother. I ❤ R1. Thawa deyak kiyanna one look hdai bike eke gdak hdta tyaganna. Thawa mewage bike genna . Apita Ganna beri unath ahan inna balan inna asaiii. Gd luck brother. 👌🙏

  • @lakshithavlogs4033
    @lakshithavlogs4033 4 ปีที่แล้ว

    පරිස්සමට පදින්න අය්යේ..බුදුසරනයි 👈👈👈🙏🙏🙏👈👈🙂

  • @harshanimesh8714
    @harshanimesh8714 4 ปีที่แล้ว

    නියමයි .... අයියා .ආසම චරිතයක්... ආසම බයික් එකක් එක්ක...💪👍

  • @dumindakumara6911
    @dumindakumara6911 4 ปีที่แล้ว

    අම්මෝ බයික් එක දැක්කම බය හිතෙනවා අරින්න පුලුවන් ඇතී....👊💪👌😄එල අයියා පරිස්සමින් පදින්න...අපිටනම් ඕවා හීන විතරයි අයියා.....😢😓😔

  • @nuwanmadhusankha9014
    @nuwanmadhusankha9014 4 ปีที่แล้ว

    Oyanm maru ටිං ටිං අයියේ..ඇත්තට දැකල සැන සෙන්න තිබුනන්ම් ඇති..ආදරෙයි..

  • @sunimalsuranjana
    @sunimalsuranjana 4 ปีที่แล้ว

    හොද video එකක්, thanks, ප්‍රශ්නයට තියෙන්නේ hi capacity bike register කරන්නේ කොහොමද කියලා video එකක් නැති එකයි😢

  • @oshsankalpa5051
    @oshsankalpa5051 4 ปีที่แล้ว

    pattama aiye,aiyage anith bike walath review danna.aththtma aiyge bile ekaka rawumak yanna thibbnm ekama athi,jaywewa aiye!

  • @lasithalakmal6512
    @lasithalakmal6512 3 ปีที่แล้ว

    මගෙත් ලස්සන හීනයක් ❤........මරු අයියා.......නිහතමානීකමට ආදරෙයි ...මමත් ගන්නවා දවසක....💪💪

  • @rahulathugalpura5683
    @rahulathugalpura5683 3 ปีที่แล้ว

    පට්ටම ලස්ස්නයි 🔥😍😍 දෙකම ඔයයී බයික් එකයී 😍😍🔥🔥😍
    😥😥😪😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 බයික් එකක් මට නැහැ 😭😭😭😭 මම විතරද බයික් එකක් නැතුව මෙයාගෙ vidio බැලුවේ 😭😭😭😭

  • @bhanukanimesha4449
    @bhanukanimesha4449 4 ปีที่แล้ว

    Kuweni love you.. 😘ea muna mawa pissek kara aiye. supiriyak thamaii ithin👌❤️