කචා බදම් | Kacha Badam | Gavi Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Hi all,
    Welcome to My TH-cam Channel.
    කචා බදම් - • කචා බදම් | Kacha Badam...
    වයිරස් උණ - • වයිරස් උණ | Virus Una ...
    හිගාකෑම - • හිගාකෑම | Higa kema | ...
    කෝටිය - • කෝටිය | kootiya | Gavi...
    වැලන්ටයින් - • වැලන්ටයින් | Valentine...
    ගමේ පීපල්ස්- • ගමේ පීපල්ස් | Types of...
    Ex බෝයිෆ්‍රෙන්ඩ්ස් - • Ex බෝයිෆ්‍රෙන්ඩ්ස් | T...
    එයා ආවා - • එයා ආවා | Eya Awa | Ga...
    දියුණුව - • දියුණුව | Development ...
    අනියම් පෙම - • අනියම් පෙම | Aniyam Pe...
    සුදු තාත්ති - • සුදු තාත්ති | Sudu Tha...
    බෙස්ටී - • බෙස්ටී | Bestie | Gavi...
    ගෙදර Things - • ගෙදර Things | ගෙදර දේව...
    Family ක්‍රිකට්- • Family ක්‍රිකට් | ෆැමි...
    පාටී පීපල්ස් - • පාටී පීපල්ස් - Types O...
    සයිනොෆාම් - Sinopharm - • සයිනොෆාම් - Sinopharm ...
    Scooby Doo - ස්කූබී ඩූ - Gavi Fernando - • Scooby Doo - ස්කූබී ඩූ...
    School බොක්කලා - Types of friends in school - Gavi Fernando - • School බොක්කලා - Types...
    සාස්තරේ - Gavi Fernando - ( Sasthare ) - • සාස්තරේ - Gavi Fernand...
    The මුද්ද​ - (Ring) - Gavi Fernando - • The මුද්ද​ - (Ring) - ... .
    EXAM හෝල් -Types Of Students In The Exam Hall - In Sri Lanka - Sinhala - Gavi Fernando - 2021 - • EXAM හෝල් -Types Of St... .
    හැමදාම හිනාවෙලා ඉන්න ගාවි එක්ක එකතුවෙන්න​ - Introduction - Gavi Fernando - In Sri Lanka - Sinhala - • හැමදාම හිනාවෙලා ඉන්න ග... .
    Key word
    කචා බදම්, Kacha Badam , gavi fernando , gavi , funny video , comedy video , sl meral.
    subscribe
    like
    share
    #කචා_බදම්#gavi_fernando#Kacha_Badam

ความคิดเห็น • 2.7K

  • @jeewaninethsaraa1063
    @jeewaninethsaraa1063 2 ปีที่แล้ว +846

    අමෝ මේක නම් දැන් පිස්සුවක් වෙලා තමයි බලන බලන අත කචා බදම් 💔🤣
    ඔයාගෙ වීඩියෝ එක නියමයි උදෙන්ම හිනා වුනා 😉😂😂😂😂

    • @miliima4769
      @miliima4769 2 ปีที่แล้ว +5

      Oowwww

    • @smiley-qx4rr
      @smiley-qx4rr 2 ปีที่แล้ว +5

      ඇත්ත

    • @udanthadassanayake9064
      @udanthadassanayake9064 2 ปีที่แล้ว +3

      Aththa... dwst 7 8 parak ahenw😂

    • @chandanakumara3227
      @chandanakumara3227 2 ปีที่แล้ว +1

      Haii kohomada oyata

    • @sl_Techworld
      @sl_Techworld 2 ปีที่แล้ว

      තරහ නැතුව මගේ චැනල් එකටත් සහයෝගයක් දෙනවද ?.

  • @prasaddisanayaka7233
    @prasaddisanayaka7233 2 ปีที่แล้ว +835

    අම්මා බනින්නේ කොයි වෙලාවෙද කියලා බල බල හිටපු අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්...😂😂ලස්සනයි අක්කේ. ජය ✌ 😘

    • @madumadushani5323
      @madumadushani5323 2 ปีที่แล้ว +8

      අම්මො ඔව් 🤣🤣

    • @maleeshanethmini7699
      @maleeshanethmini7699 2 ปีที่แล้ว +5

      සිරා අප්ප අම්ම හොඳට අමතයි කියල හිතුවෙ

    • @Audrey2972
      @Audrey2972 2 ปีที่แล้ว +4

      😂😂😂

    • @thathsaranichathurani3320
      @thathsaranichathurani3320 2 ปีที่แล้ว +3

      එකෙන්ම

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว +2

      අනේ යුක්රේනය
      th-cam.com/video/00X7v0gsgBk/w-d-xo.html

  • @kushani9730
    @kushani9730 2 ปีที่แล้ว +1355

    අද උදෙන්ම හිනා උනා 🥰 අම්මා තමයි නියමෙටම කරේ අක්කි 😂

    • @hirunikeshani4888
      @hirunikeshani4888 2 ปีที่แล้ว +11

      Ammoh ow ah🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @pitakottesinger6515
      @pitakottesinger6515 2 ปีที่แล้ว +5

      Ow oh

    • @ino789
      @ino789 2 ปีที่แล้ว +4

      හිනා වෙලා පණ යනවා 😘😜

    • @chamindharuwan1681
      @chamindharuwan1681 2 ปีที่แล้ว

      @@pitakottesinger6515 jjjjjjjdqzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    • @DWMPC51381
      @DWMPC51381 2 ปีที่แล้ว +1

      th-cam.com/video/br8wcE6sNQ4/w-d-xo.html🤣 Rash comedian 🤣ආතල් කොමඩි ටිකක් බලමුද.අලුත්ම කොමඩි චැනල් එක..ඇබ්බැහි වෙනවා..අනිවා..😆පෙහෙලි බාර් කිවුවලු..😆රෙදි නෑ..බලන්න ,හොද නැතිනම් බනින්න ..යාලුවනේ ❤️‍🔥

  • @Lisa_or_Lena.
    @Lisa_or_Lena. 2 ปีที่แล้ว +43

    මරු කොළ කෙසේ වෙතත් ඩාන්ස් එක මරු 🤣 මට මැරෙන්න හිනා අම්මාත් බැන්නා මොකද යකො නෑ ගහන්නෙ කියලා....🤣

    • @shehanihansika9481
      @shehanihansika9481 2 ปีที่แล้ว

      😂😂

    • @nishialexander4571
      @nishialexander4571 2 ปีที่แล้ว

      කචා බදන් එකට නටද්දී, අක්කගෙ තන්දෙක හෙලවෙන හැටි කොහොමද ?? 😄

  • @DopeGang20
    @DopeGang20 2 ปีที่แล้ว +43

    උදේට ඔකා අහලා තමා හිනා වෙන්නෙ 🤣🤣🤣🤣

  • @sahaninathasha3069
    @sahaninathasha3069 2 ปีที่แล้ว +565

    මේ මහ රෑ තනියම හයියෙන් හිනාවෙලා ගෙදර මිනිස්සුන්ගෙන් බැනුනුත් ඇහුවා.🥲😂😂😂
    නියමයි අක්කි ❤️😍

    • @musisandaru3289
      @musisandaru3289 2 ปีที่แล้ว +10

      බොරුනි 😊🥺😂😁😁

    • @s.m6127
      @s.m6127 2 ปีที่แล้ว +6

      ඇත්තටම .

    • @wewe8504
      @wewe8504 2 ปีที่แล้ว +8

      අම්මෝ මේ දැං මම නැගිට්ටෙ නැගිටපු ගමං දැකලා බැලුවෙ 🤣 මටත් වුන⁣ා😂😂😂

    • @shehanihansika9481
      @shehanihansika9481 2 ปีที่แล้ว +2

      😂😂

    • @nishialexander4571
      @nishialexander4571 2 ปีที่แล้ว +4

      කචා බදන් එකට නටද්දී, අක්කගෙ තන් දෙක හෙලවෙන හැටි කොහොමද ??? 😄😄😄

  • @ashaniindeevari2783
    @ashaniindeevari2783 2 ปีที่แล้ว +226

    කොළ තෝරන තැන නැටුම 😂😂
    අම්මොහ් අක්කේ හුස්ම ගන්න බෑ හිනා වෙලා ම 😂😂
    මරු අක්කේ 🥺❤️❤️❤️

  • @rumashagunawardhana6307
    @rumashagunawardhana6307 2 ปีที่แล้ว +1983

    අම්මෝ අක්කේ ...🤣 සිංදුව කෙසේ වෙතත් ඩාන්ස් එක නම් මරු...😅 ... ඉදිරියටම යන්න Wish you All the best...❤❤❤❤❤❤❤❤❤❤

  • @gihangihan3174
    @gihangihan3174 2 ปีที่แล้ว +8

    තනි චරිතයක් ආපු දුරක් අක්කෙ මරු ඔයා හැමදාම සුබ පතනවා ඔයාට 😇😇😇😇😘😘😘

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +60

    1M Wooooow අක්කේ මගේ උණුසුම් සුබ පැතුම් අක්කියෝ තවත් Views වැඩි වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏👍👌🥰

  • @chathu3558
    @chathu3558 2 ปีที่แล้ว +96

    කචා බදම්.😂😂😂.හැමතැනම දැන් ඔය බදම තමයි හපෝ.😂😂.අම්මා තමයි හොඳටම කලේ කචා බදම🤭🥴😆

  • @Vinusandeepani
    @Vinusandeepani 2 ปีที่แล้ว +44

    අම්මෝ අක්කි.. හිනා වෙලා පන යනව..🤣🤣 අක්කි කොල ටික උඩ දාල කරපු ඩාන්ස් එක තමා මරුම..🤣🤣🤣

  • @amalijayawickrema1355
    @amalijayawickrema1355 2 ปีที่แล้ว +178

    අම්මො අක්කේ ඩාන්ස් එක 😂😂😂 හිනා කාලා මැරෙනෝ අදත් උදේම 😂😂😂😂😂 මරු ඇක්ටින් අප්පා 😂😍😙

  • @kodithuwakku1064
    @kodithuwakku1064 2 ปีที่แล้ว +30

    කොළ ටික උඩ දාද්දි ඉස්කොලේ ස‍රඹ කරපු හැටි මතක් උනා...😂😅

  • @dahamjeewadisna
    @dahamjeewadisna 2 ปีที่แล้ว +24

    අම්මා බනිනකම් බලාගෙන හිටපු උන් මේ කොනට.

  • @rashminipabasara7292
    @rashminipabasara7292 2 ปีที่แล้ว +180

    කචා බදම්..🤩 මාත් ආසයි ඔය song එකට. ඔයාගේ අද acting ටික නම් superb අක්කෝ🤗...ආයේ කියලා වැඩක් නෑ හිනා වෙලා......🤣

    • @mangalasameera8992
      @mangalasameera8992 2 ปีที่แล้ว +1

      Super dance ekata yannama one akke oya man oyage at වලට ගොඩක් ආසයි

    • @ChandraIshwari
      @ChandraIshwari 3 หลายเดือนก่อน +1

      😂🎉😢😢😮😅😅

  • @nipugirl2000
    @nipugirl2000 2 ปีที่แล้ว +264

    ලස්සනයි නියමයි උදේ පාන්දර පොඩ්ඩක් හිනා වෙන්න පුළුවන් විදිය වීඩියෝ එකක්.. 😂😂😂😂😂ඕකේ ඩාන්ස් එක අක්කත් කරා නම් තවත් ලස්සනයි ..❤️❤️❤️❤️

  • @gaminggayan6106
    @gaminggayan6106 2 ปีที่แล้ว +116

    ඒකනම් ඇත්ත ඕකනම් කොරෝනටත් වඩා ලොකුවයිරස් එකක් වෙලා තියෙන්නෙ එකනම් සුපිරි අක්කියො පට්ට පට පට උදේම හිනාවෙලා ඉනේ සුපිරි අක්කේ ආදරේ 👌👌❤❤

  • @SriHadaVideo
    @SriHadaVideo 2 ปีที่แล้ว +26

    Congratulations for 200K 🔥🔥🧡🧡

  • @rockyboy7403
    @rockyboy7403 2 ปีที่แล้ว +20

    අම්මෝ අක්කේ ඔයා නම් මරු අනේ...😂
    හැමදාම හිනා කාලා මැරෙනවා...🤣🤣
    සිංදුවට වඩා නැටුම නම් මරු...👍
    හැමදාමත් ආදරෙයි...❤️❤️❤️

  • @user-fj1kb3me1f
    @user-fj1kb3me1f 2 ปีที่แล้ว +148

    ඔන්න අදත් උදේම හිනා වෙන්න යන්නේ 😊

  • @thilanp.harshana9453
    @thilanp.harshana9453 2 ปีที่แล้ว +145

    උදේම හිනැස්සුවා 👌🤣🤣 සුපිරියි අක්කියාා ❤️❤️❤️🤣🤣🤣

  • @shamilafernando7502
    @shamilafernando7502 2 ปีที่แล้ว +64

    අක්කගෙ Dance එක නම් මරේ මරු Congratulations අක්කි ඔයා දෙවෙනි වටයට සුදුසුකම් ලබා ඇත🤣🤣
    LOVE YOU ❤

  • @hiru4742
    @hiru4742 2 ปีที่แล้ว +58

    අම්මෝහ් පලා කොළ ලෙෆ්ට් 😂😂😂😂...ඉදිරියටම යන්න සුභ පතනව අක්කේ...👊❤

  • @jithyarupasinghe1314
    @jithyarupasinghe1314 2 ปีที่แล้ว +2

    අම්මා තමයි හොඳටම කරන්නෙ 😌❤🤣🤣🤣🤣 මරු ඒක

  • @kamanigunathilaka2254
    @kamanigunathilaka2254 2 ปีที่แล้ว +114

    උදෙන් ම හිනා ගැස්සුවට thank you අක්කී 🥰💖

  • @wildtharu3317
    @wildtharu3317 2 ปีที่แล้ว +55

    අම්මෝ ගවි අක්කී ඔයා මාර ලස්සනට නටවනේ
    ඒකනම් මාර නැටිල්ලක්
    😚😚😃😃😄😅

  • @kcrgalagamamudali6990
    @kcrgalagamamudali6990 2 ปีที่แล้ว +77

    ලස්සනයි..😍කංකුං ඩාන්ස් එක මරු..අම්ම තමයි හොදටම කරේ..🤣🤣❤️❤️👍👍

    • @sewwandibimali7667
      @sewwandibimali7667 2 ปีที่แล้ว

      😂😂 ekah maru

    • @nishialexander4571
      @nishialexander4571 2 ปีที่แล้ว

      කචා බදන් එකට නටද්දී, අක්කගෙ තන්දෙක හෙලවෙන හැටි කොහොමද ?? 😄😄

  • @sihelidulthini4061
    @sihelidulthini4061 2 ปีที่แล้ว +3

    අම්මෝ .🤣🤣😂😂😂 තනියම හිනා වෙලා බැනුනුත් ඇහුවා ... 😂😂 ඩාන්ස් එක සුපිරි 👍👍

  • @whiteangelsfromsrilanka4665
    @whiteangelsfromsrilanka4665 2 ปีที่แล้ว +8

    අම්මොහ් අක්කෙ. ඩාන්ස් එක නම් සුපර් 😂😂😂😂😂 මං පුටුවෙනුත් වැටුනා හිනා ගිහින් 😂😂😂😂

  • @user-fw2qj6mp3i
    @user-fw2qj6mp3i 2 ปีที่แล้ว +67

    අද උදෙන්ම හිනා උනා...🥰 අම්මා තමයි නියමෙටම කරේ...😂

  • @hasithamadushanka4880
    @hasithamadushanka4880 2 ปีที่แล้ว +181

    Gavi හිනා ගිහින් ඇබරිච්ච තැන හොයාගන්න බැරුව ඉන්නෙ..පට්ට

    • @라베카
      @라베카 2 ปีที่แล้ว +3

      කොහෙද ඇබරුනේ

    • @sujeewapremarathna7844
      @sujeewapremarathna7844 2 ปีที่แล้ว

      Akka oya manage charithayata hodata at karanava

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว

      අනේ යුක්රේනය
      th-cam.com/video/00X7v0gsgBk/w-d-xo.html

    • @raso6697
      @raso6697 2 ปีที่แล้ว +1

      th-cam.com/video/DFTmyZQFfW0/w-d-xo.html
      සාදු සාදු සාදු 🙏🙏🙏...
      මෙම මහානුභාවසම්පන්න මහ පිරිත් දේශනාව සම්පූර්ණයෙන් ශ්‍රවණය කර තවත් දස දෙනෙකුට බෙදාහැරීමෙන් විශ්වයේ ඇති ධනාත්මක ශක්තීන් ඔබ වෙත ආකර්ෂණය කර ගනිමින් දිනහතක් තුල ඔබේ සිතුවිලි සපල කර ගන්න.
      සාදු සාදු සාදු 🙏🙏🙏...
      th-cam.com/video/DFTmyZQFfW0/w-d-xo.html

    • @saviththimanthaka7687
      @saviththimanthaka7687 2 ปีที่แล้ว

      දකුණු ඇටේද වම් ඇටේද 😂

  • @umeshmadawa1904
    @umeshmadawa1904 2 ปีที่แล้ว +30

    අම්මෝ අක්කේ ඔයා නම් සුපිරී🙂අපිව හැමදාම හිනා ගස්සනවා🤣🤣ආදරෙයි ගවී අක්කී💖❤️❤️

  • @nethuakashi432
    @nethuakashi432 ปีที่แล้ว

    කෙල්ලෝ කරන comedy videos වලින් අක්කිගෙ ඒවාට විතරමයි ආස.... පට්ට දක්ෂ කෙල්ලෙක් ඔයා අක්කි 👌✌️✌️✌️👊🏻

  • @AloneBoy-us6cg
    @AloneBoy-us6cg 2 ปีที่แล้ว

    ඒ සින්දුවට කොහොමත් නැටවෙනවා.මරු

  • @user-kp5jz3xc4p
    @user-kp5jz3xc4p 2 ปีที่แล้ว +14

    🙉❤️හත්තිකෙ එක යකු...😅මෙ අක්කට සම්මානයක් දෙන්න තිබ්බනමි තමා මරු..🙉😅🤣

  • @ThenukiChamalsha
    @ThenukiChamalsha 2 ปีที่แล้ว +37

    අදත් උදේම හිනා වෙලා දවස පටන් ගත්තා අදත් වීඩියෝ එක මරු 😂😂

  • @hashinimethmuthu8640
    @hashinimethmuthu8640 2 ปีที่แล้ว +39

    අද උදෙන්ම හිනා වෙලා දවස පටන් ගත්තා. අක්කා තමා හොදටම කරේ

  • @tharakaeheliyagoda108
    @tharakaeheliyagoda108 2 ปีที่แล้ว +2

    හැමදාම ඔයා ලස්සනට හිනා වෙලා ඉන්න ඕනි...ආදරෙයි අක්කා බබා

  • @reallyjustforyou1762
    @reallyjustforyou1762 2 ปีที่แล้ว

    සුපිරියි අක්කේ...... සුපිරිම සුපිරි. ඔක්කොට වැඩිය අක්කගෙ dance එක් සුපිරි.ඊටත් වැඩිය අම්මා සුපිරි💝💗💗💗💗💗🥰😎

  • @TharuDew
    @TharuDew 2 ปีที่แล้ว +14

    අම්මෝ ඇත්ත අක්කේ...😂💔
    ඒ සිංදුව හිතෙන් යනකංම නටනවා පිස්සෙක් වගේ ...🙊😂💔

  • @beautyworld8388
    @beautyworld8388 2 ปีที่แล้ว +7

    අම්මා හොයාගෙන යද්දි තමයි මරුම කෑල්ල...සුපිරි අක්කියො ඔයා හැමදාම...ඔයාට හොද අනාගතයක් තියනවා....Good luck😘😘😘😘😘😘😘

  • @StoriesofBM
    @StoriesofBM 2 ปีที่แล้ว +196

    අලුත්ම වයිරසය ගැන හදුන්වා දුන්නේ අපේ ගවී අක්ක 😂😂😂😂😂😂 ආදරෙයි ගොඩාක් අක්කේ 🥰🥰🥰🥰🥰🥰

  • @prabashiniedirisinha2118
    @prabashiniedirisinha2118 ปีที่แล้ว +1

    Akke maru 💞💞💞
    Hina Vela Bada ridanava.😂😂🤣🤣
    Niyama Dan's a Ka.👌👌👌👌😂😂🤣🤣🤣

  • @thebeautifulplace4466
    @thebeautifulplace4466 2 ปีที่แล้ว +1

    අමිමෝ අක්කේ Dance ( 💃 ) eka nam maru...🤣🤣🤣

  • @inoshaperera1310
    @inoshaperera1310 2 ปีที่แล้ว +23

    උදෙන්ම හිනාවෙලා දවසේ වැඩ පටන්ගත්තා dance එකනම් ලස්සනයි 🤣

  • @_O_s_h_u_
    @_O_s_h_u_ 2 ปีที่แล้ว +42

    ඒකනම් මරු..❤️‍🔥 කචා බදම්😹🤣

  • @nimalhettiarachi9334
    @nimalhettiarachi9334 2 ปีที่แล้ว +55

    නියමයි අක්කෙ... අදත් නැගිට්ට ගමන් හිනා වෙන්න ලැබුනා...තෑන්ක්ස්... තව මෙ වගෙ විඩියො කරන්න ඔයාට ශක්තිය...ධෛර්යය...ලැබෙන්න කියලා මම ප්‍රර්තනා කරනවා...

  • @mohamedzafran9085
    @mohamedzafran9085 2 ปีที่แล้ว +2

    මම දහසරයක් බැලුවම අපිට හිතට දැනෙන සතුට කියන්න බැ

  • @shanigamage34
    @shanigamage34 2 ปีที่แล้ว

    අම්මෝ අක්කි ඔයා තමයි හොඳටම කලේ...ඇස්වහක් වදින්න එපා ඒ ඩාන්ස් එකට..ආදරෙයි අක්කි❤Wish u all d best

  • @tharunimesha532
    @tharunimesha532 2 ปีที่แล้ว +44

    හැමතැනම කචා බදම්😂😂😂✨💓👣

  • @ayodhya_dulanjali
    @ayodhya_dulanjali 2 ปีที่แล้ว +29

    හිනාවෙලාම දවස පටන් ගත්තා....😂😂😂♥️♥️♥️

  • @chathu2390
    @chathu2390 2 ปีที่แล้ว +19

    අම්මෝ ඇත්තමයි හැමතැනම ඕකමයි ඇහෙන්නේ 😂😂 අක්කිගෙ dance එක නම් මරු 😍

  • @janakapradeep383
    @janakapradeep383 2 ปีที่แล้ว +1

    අම්මෝ
    ඒක නම් පිස්සුවක්ම තමයි ගවී අක්කේ 😎😎🤣🤣🤣

  • @danadana4643
    @danadana4643 2 ปีที่แล้ว +1

    අම්මගෙ dance එක තමා මරු👍😂😅😅

  • @buddhimasewwandi2892
    @buddhimasewwandi2892 2 ปีที่แล้ว +16

    හිනස්සන එක කලාවක් නම් ඔන්න ඔයා තමයි ඒකේ පිකාසෝ😁😁🤣🤣🤣🤣😍😍😍😍😍❤❤❤❤❤❤❤❤

  • @viduniherath14
    @viduniherath14 2 ปีที่แล้ว +13

    ඒ රතු පොත. A/L මතක් උනා ආපහු ❤️💙❤️

  • @thusarisomarathna5902
    @thusarisomarathna5902 2 ปีที่แล้ว +30

    අදත් උදෙන්ම හිනා උනා.... පට්ට vidio එක ක් අක්කී..🤣🤣

  • @yamunapriyanthi7433
    @yamunapriyanthi7433 2 ปีที่แล้ว +3

    1M සතුටුයි

  • @windiyamadubashiniwindiyam5125
    @windiyamadubashiniwindiyam5125 2 ปีที่แล้ว

    ඒ සින්දුවට දැකපූ ලස්සනම ඩාන්ස් එක නියමයි අක්කියෝ 😘

  • @sadanihimansha537
    @sadanihimansha537 2 ปีที่แล้ว +60

    මේ දවස් වල විබාගෙට පාඩම් කරනකොටත් ඔය වගේ..🤭🤭🤭😂😂😂😂

    • @amalijayawickrema1355
      @amalijayawickrema1355 2 ปีที่แล้ว

      සිරාවටම අඩෙ 😂

    • @kavindayanirmani3579
      @kavindayanirmani3579 2 ปีที่แล้ว +1

      Exam ekata gihin papers liyanakotath oluwe nikn play weno wge 🤧😁😂

    • @Ytv2251
      @Ytv2251 2 ปีที่แล้ว

      @@kavindayanirmani3579 සිරාවටම ඔව් ඈ 🤣😁

    • @sadanihimansha537
      @sadanihimansha537 2 ปีที่แล้ว

      බලාන යනකොට හැමෝටම එහෙමයි නේ..😂😂🤭🤭

    • @100200465
      @100200465 2 ปีที่แล้ว

      ඔව්නෙ යකෝ 😁

  • @ashengeeth_123
    @ashengeeth_123 2 ปีที่แล้ว +8

    අම්මෝ,අම්මෝ වෙනදනම් මම ඔයා වීඩියෝ එකක් දාපු ගමන් බලනවා,ඒත් මේක පොඩ්ඩක් පරක්කු උනා අක්කී..
    මේකත් අනිත් ඒව වගේ තමා,ඔයා තමා හොදටම කලේ..ඉක්මනට තව වීඩියෝ එකක් දාන්න...ආදරෙයි

  • @KanchuKa
    @KanchuKa 2 ปีที่แล้ว +87

    😂😂😂😂😂❤️

    • @harisban6742
      @harisban6742 2 ปีที่แล้ว +12

      Gavi අක්කිවත් කතාකරගෙන video එකක් හදන්නකෝ කංචුක අයියේ.

    • @btsarmyblackpinkblinkforev865
      @btsarmyblackpinkblinkforev865 2 ปีที่แล้ว +2

      aaa kanchuka ayyee

    • @btsarmygirldew1299
      @btsarmygirldew1299 2 ปีที่แล้ว +2

      කන්චුක අයියේ😍😍😍

    • @raso6697
      @raso6697 2 ปีที่แล้ว

      th-cam.com/video/DFTmyZQFfW0/w-d-xo.html
      සාදු සාදු සාදු 🙏🙏🙏...
      මෙම මහානුභාවසම්පන්න මහ පිරිත් දේශනාව සම්පූර්ණයෙන් ශ්‍රවණය කර තවත් දස දෙනෙකුට බෙදාහැරීමෙන් විශ්වයේ ඇති ධනාත්මක ශක්තීන් ඔබ වෙත ආකර්ෂණය කර ගනිමින් දිනහතක් තුල ඔබේ සිතුවිලි සපල කර ගන්න.
      සාදු සාදු සාදු 🙏🙏🙏...
      th-cam.com/video/DFTmyZQFfW0/w-d-xo.html

  • @lahirusanjeewa9067
    @lahirusanjeewa9067 2 ปีที่แล้ว +1

    Sirawata supiri wedak maru athal ekak

  • @sandeepa6099
    @sandeepa6099 2 ปีที่แล้ว

    එකනම් සිරාවටම නැටවෙනවා සින්දුවට

  • @sandalirajapaksha7770
    @sandalirajapaksha7770 2 ปีที่แล้ว +10

    අම්මෝ ඒ dance එක.සුපිරියක් තමා.💑
    ගවී අක්කී සුබ පැතුම් ❤️

  • @akshanloachana8554
    @akshanloachana8554 2 ปีที่แล้ว +15

    10 minutes යන්නත් කලින් 1k බලලා 😍අක්කිගෙ දියුනුව තමා, best of luck අක්කියෝ💕😍

  • @prasanthakumara3780
    @prasanthakumara3780 2 ปีที่แล้ว +6

    අම්මෝ අක්කි මේ සින්දුව හැම තැනම යනවා. අක්කිගෙ මේ වීඩියෝ එක බලලා උදේ පාන්දර හිනා උනා .

  • @_dulnethmitharinsa
    @_dulnethmitharinsa 2 ปีที่แล้ว +2

    කොල තෝරන තැනයි, පැළ වල වතුර දාන තැනයි තමයි නියමම නැටුම....😅මාරයි 👍👍❤️❤️😘

  • @sonaliperera4147
    @sonaliperera4147 2 ปีที่แล้ว

    හිනා කාලා මැ⁣රෙන විහිළු සිංදු

  • @smiley-qx4rr
    @smiley-qx4rr 2 ปีที่แล้ว +5

    අම්මෝ අක්කි ඔයා. අපිටත් මේ දවස්වල ඔය ටික තමා....කචාපදම්🤣🤣🤣🤣🤣🤣

  • @ruwanwendakoon6183
    @ruwanwendakoon6183 2 ปีที่แล้ว +5

    Wow අක්කි නැටුම් ටික මාර ලස්සනයි 👍🏻. මට වැඩිපුර ලස්සන අර අම්මා නටපු විදිහ.🤭🤭🤣🤣😂😂😅

  • @shymalimalkanthi8747
    @shymalimalkanthi8747 2 ปีที่แล้ว +5

    😅😅🤣🤣🤣උදෙන්ම හිනා වුණා 😂...😆😆😆😆නියමයි....මරැ...😅😅😅😅😉😂😂

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 ปีที่แล้ว +1

    ටොයිලට් එකේ කක්කිදාන වෙලාවක ඇහුනොත් තමා වැඩේ.ඇත්තටම හිනා ගියා වීඩියෝ එකට.

  • @shashini6731
    @shashini6731 2 ปีที่แล้ว +1

    අම්බො අක්කි මරු මාර ලස්සනයි අදරෙයි සතුටින් ඉන්න

  • @gimhanaindika8108
    @gimhanaindika8108 2 ปีที่แล้ว +55

    අක්ක අදත් ඔයා උදේම හිනා ගැස්සුවා ආදරෙයි ❤️❤️❤️❤️❤️ අක්කි තමයි හොදටම කරේ කියන අය like එකක් දාගෙන යමුද

  • @nimnakavishani387
    @nimnakavishani387 2 ปีที่แล้ว +7

    අම්මෝ 😂😂😂අක්කියෝ..
    අම්මා තමයි හොදට ම කලේ 😂😂😂. මරු අක්කේ. සුබ පතනවා. ජය වේවා. 😄😊💖💖💖

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 2 ปีที่แล้ว +4

    ගවී අක්කානම් ශෝයි අනේ.. ආදරේයි හලිද මචී. බුදු සරණයි ඔයාට ❤️

  • @judywijesinghe7305
    @judywijesinghe7305 2 ปีที่แล้ว

    🤣🤣🤣🤣👏👏👏 mate Freddie Silva mahatheya mathak una! Some Similarities!,❤❤❤❤💐😍

  • @biyagamaarachchigerasikadi112
    @biyagamaarachchigerasikadi112 2 ปีที่แล้ว

    Aththatama godark Lassanai.. hondatama Hina una...

  • @btskh6326
    @btskh6326 2 ปีที่แล้ว +5

    මැල්ලුම් ඩාන්ස් එක මරු 😂😂😂
    සිංදුවක් කරපු හරියක් .😂😂😂

  • @anugisahansa3611
    @anugisahansa3611 2 ปีที่แล้ว +12

    හැමදාම සෙනසුරාදා උදේට අපි ව හිනස්සනවා කියලා අපි දන්නවා🥰🥰
    ඔයා තමයි හොදටම කරන්නේ😂😂

  • @thinethshehara2103
    @thinethshehara2103 2 ปีที่แล้ว +7

    උදේ පාන්දර හිනා වුණා😂⭕❤️
    යකෝ අම්මා තමයි අම්මා 😂❤️⭕

  • @nadeekamadurangi6713
    @nadeekamadurangi6713 2 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි tawat ඉස්සරහට යන්න. Mood අප්සට් welwt ම්ම් oyge ඒවා බලලා හිනා වෙලා inno. Thanks akki. Tawat හොඳ දේවල් krnn පුළුවන් wenn oni

  • @Chanul_Dilneth
    @Chanul_Dilneth 2 ปีที่แล้ว +1

    අම්මෝ ඒක යකෝ සුපිරිනේ ඔඉ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @mihirinuwarapaksha1836
    @mihirinuwarapaksha1836 2 ปีที่แล้ว +7

    උදෙන් ම හිනා වෙලා දවස පටන් ගත්තා.😁❤ අම්මා තමයි හොදට ම කරේ 🔥❤😂

  • @noulysamarawickrama3321
    @noulysamarawickrama3321 2 ปีที่แล้ว +33

    අම්මොහ්....හොඳට හිනා වුනා අක්කි.😅😅😅
    Thank you akki😊😊

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว

      අනේ යුක්රේනය
      th-cam.com/video/00X7v0gsgBk/w-d-xo.html

  • @ranokaranoka6016
    @ranokaranoka6016 2 ปีที่แล้ว +11

    අදත්. උදෙන්ම හිනාවෙලා වැඩ පටන් ගත්තේ. ඉස්තුතියි ඔයාට ❤❤❤❤❤😘😘😘😘

  • @krishanthalagala9006
    @krishanthalagala9006 2 ปีที่แล้ว

    කියල වැඩක් නෑ...
    නියමයි..
    හොඳ අනාගතයක්. ඒක පැහැදිලියි....

  • @nethsarahindle7116
    @nethsarahindle7116 2 ปีที่แล้ว +1

    Amma Thama hodatama dance kale😂😂♥️

  • @bathila5012
    @bathila5012 2 ปีที่แล้ว +13

    එකනම් මරු අක්කි 🤗😂😂😂🤗

  • @nipunasanjana1948
    @nipunasanjana1948 2 ปีที่แล้ว +5

    අක්කේ අක්කේ අක්කේ ඕක ඇත්තක්😂😂 ඔයා නම් බ්‍රෑන්ඩ් එකක් ♥️💖🌼 Superb ♥️💖

  • @Shamu22
    @Shamu22 2 ปีที่แล้ว +10

    අම්මෝ අක්කි අදත් සුපිරි 😍😂
    අම්මා තමා හොඳටම කරේ 😂

  • @pasindumalshan8345
    @pasindumalshan8345 2 ปีที่แล้ว +2

    අම්මා තමයි හොදටම නැටුවේ 😂

  • @madushankasithija6590
    @madushankasithija6590 2 ปีที่แล้ว

    අම්මො එකනම් පට්ට….ලේ ටික පිරිසිදු කරාට බොහොම ස්තුතියි..

  • @hirunihansika9741
    @hirunihansika9741 2 ปีที่แล้ว +7

    අම්බෝ 🤭🤭🤭 ලස්සනයි ❤️❤️❤️❤️

  • @allinone-kt8bs
    @allinone-kt8bs 2 ปีที่แล้ว +30

    අදත් වීඩියෝ එක සුපිරියි වගේ අක්කේ 😂🌟

  • @chamuthhirannaya6172
    @chamuthhirannaya6172 2 ปีที่แล้ว +5

    එන එන පිස්සු trend කරන එකනම් මරු අක්කෙ....😂🤭

  • @Lijenchaesoo.1
    @Lijenchaesoo.1 2 ปีที่แล้ว

    මමත් ඔහොම තමයි 🤭🤭🤭 හෙන ආසයි මං ඔය සිංදුවට 💖💖💖

  • @pramodpiumal477
    @pramodpiumal477 2 ปีที่แล้ว +1

    💯👍👍👍👍👍👍 superb......