New sinhala whatsapp status 😌🖤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 176

  • @shehandhanushka9678
    @shehandhanushka9678 ปีที่แล้ว +378

    ඒ හිනාව අස්සේ තියෙනවා මහලොකු විලාපයක් 🖤

  • @Unidream7
    @Unidream7 6 หลายเดือนก่อน +6

    Budu saranai ayye oyat😊

  • @dinushkachandima8644
    @dinushkachandima8644 ปีที่แล้ว +63

    අම්මෝ බං ඒකටනන් ඇස් වලට කදුලුත් ආවා😢❤
    සතුටින් ඉදපන් බන් හැමදාම ❤️👊

  • @chutidoniya2006
    @chutidoniya2006 ปีที่แล้ว +118

    හිනා ව‍ෙලා කිවුවාට එ හිත යට ව‍ෙදනාව හන්ගිලා තිය‍ෙන්න‍ෙ....💔🙂🔥

    • @KvibeMusicLab
      @KvibeMusicLab  ปีที่แล้ว +5

      ඒකනෙ අනේ හ්ම් 💔🙂🔥

  • @sampathkumara8156
    @sampathkumara8156 ปีที่แล้ว +130

    මොන විදිහට හිටියත් හිනවෙලා අමතක කරලා කොචර කාලයක් ගියත්...ඒත් හිත අතුලෙම හැමදාටම හැංගිලා තියෙන්නේ පලවෙනි ආදරේ..😢 නොහිටහන වෙලාවල් වලදී ඒ ආදරෙ මතක් වෙනවා අපේ හිතටත් හොරෙන්.

  • @Cricketpissi
    @Cricketpissi ปีที่แล้ว +80

    හිතේ තියන වේදනවා හිනා වෙල කතා කලාට හංගන්න බෑ 😕💔

    • @dilushasadaruwan1309
      @dilushasadaruwan1309 ปีที่แล้ว +5

      ඔව් බන්

    • @RangaPrabath-f1j
      @RangaPrabath-f1j 5 หลายเดือนก่อน

      ඒ හිනාව ආස්සෙ ගොඩක් දේවල් තියෙනවා අමතක නොවනෙ මචන් 😢

  • @Doniyah-l8n
    @Doniyah-l8n 5 หลายเดือนก่อน +11

    ගොඩාක් අය හිනාවෙන් වේදනාව හන්ගන්න පුලුවන් කිවුවට ඒ වේදනාව විදලා තියෙන කෙනාට ඒ හිනාව අදුර ගන්න පුලුවන් නේද 🥺 පුලුවන් තරම් සතුටින් ඉන්න කිවුවට කවදාවත් ඒ වචනේ මෙවගෙ කෙනෙකුට හරියන් නෑ 🥺 මොකද සතුට අරන් එයා ගියා ඉතුරු උනේ දුක ඒක නිසා දැන් කාලයට හැමදේම බාර දීලා ජිවිතේ ගොඩ දා ගන්න 🥺 විදවපු හැමෝටම හරියන දවසක අනිවාර්‍රයෙන් එනවා එතකන් ඉවසලා ඉන්න 😖 එයා නැති උන එකක් හොදක් කියලා හිත හදාගේන හරි කෙනා ජිවිතෙට එකතු වෙනකන් බලාපොරොත්තු අතර ජිවත් වෙන්න 🥺🙂

  • @sachinithennakoon965
    @sachinithennakoon965 ปีที่แล้ว +31

    කාලයට කඳුළට ඉඩ දීලා, හිත හදාගත්ත ඒ හදවතේ තියෙන ආදරය, නෙතදර කඳුළෙන් කතා කරන වචනෙන් පවා හරි ලස්සනට මැවිලා පේනවා........

  • @UN_2004
    @UN_2004 ปีที่แล้ว +22

    ප්‍රශ්නය තමාගේ නොවන තෙක් පිලිතුර දාර්ශනිකයි.
    මේකෙ විදියට ඒ කොල්ල දන්නෙත් නෑ ඇයි දාල ගියේ කියල. එක්කො අපි ගැලපෙන්නෙ නෑ කියල එයාට යන්න තිබ්බ. හරියට දෙයක් කියල නෙවෙයි එයා ගිහිල්ල තියෙන්නෙ එයාව අතරමං කරල. මොකද එයා ආයෙ එයි කියන බලාපොරොත්තුව එයා ලග තියෙන්නෙ ඇති. අතරමං නොකර දාල යන්නත් පුලුවන්. ඒත් ගොඩක් අය කරන්නෙ අතරමං කරන එක.
    දාල ගිය අයට බනින එක මමත් අනුමත කරන්නෙ නෑ. ඒත් යනව නම් අතරමං නොකර යන්න. සමහර අය තනියම කොහොම හරි පාර හොයාගත්තට ගොඩක් අය මැරෙනකන්ම අතරමං වෙලා. එක්කො එයා පාර හොයාගන්න කොට ගොඩක් කාලය ගත වෙලා.
    අපි ගොඩක් කල් ජීවත් වෙන්නෙ නෑ නෙ.
    දාල ගිය අයව සාදාරනීකරනය කරන අයට කියන්නෙ. එයා සාදාරන වෙන්න තිබ්බ එයා අතරමං නොකර ගියා නම් 😊
    (අතරමං නොකරත් විහින් අතරමං වෙන අය ත් ඉන්නව. )

    • @chamalmatheesha7944
      @chamalmatheesha7944 ปีที่แล้ว +3

      ඇත්තටම සහෝදරයා

    • @achinichamodya6664
      @achinichamodya6664 ปีที่แล้ว +3

      මෙන්න කමෙන්ට් එක 🙂❤️

  • @Dewmi807
    @Dewmi807 ปีที่แล้ว +12

    Hinava asse තියෙන වේදනාව 😢🥺😪

  • @musicAMBALAMA
    @musicAMBALAMA 2 หลายเดือนก่อน +4

    පේනවද එයා හිනාවෙන් වේදනාව හංගන අපූරුව 🥺❤

  • @whatsappstatusan9840
    @whatsappstatusan9840 ปีที่แล้ว +61

    කොල්ලො දුක පිට කරන්නෙ හිනවෙන් .කියලා කියන්න තවත් උදාහරණ ඔනි නැ මේ video එක බැලුවම එක හොදටම තෙරෙනවා😓😓

  • @dinuthoughts
    @dinuthoughts 5 หลายเดือนก่อน +8

    ජිවිතේ කියන්නේ අතිතේ බන්…. එක ගැන හිතලනේ අඩන්නේ හිනා වෙන්නේ දෙකම 🙂

  • @SanthKumara-ty2bv
    @SanthKumara-ty2bv หลายเดือนก่อน +1

    Eyage e hinawata hariyana kenek aniwarenma eyata labenna one❤

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 ปีที่แล้ว +28

    තනිවීම ප්‍රේමයක්..❤🙂

  • @1997amgirl
    @1997amgirl 5 หลายเดือนก่อน +5

    ලෝකෙ හොඳ කොල්ලො ඉන්නව උන්ට හම්බෙන්නෙමෙ නරක කෙල්ලො,හොඳ කෙල්ලො ඉන්නව උන්ට හම්බෙන්නෙම නරක කොල්ලො.😢 ඒ නිසාම කියනවා ඔක්කොම එකයි කියලා.මන් නම් ප්‍රාර්ථනා කරන්නෙ හොඳ අයට හොඳ අයම ලැබෙන්න කියලා ❤🎉..100% නොගැලපෙයි ඒත් එක හේතුවක් හරි ගලපගන්න..මන් ආදරේ කොහොමද කියලා නම් දන්නෑ මන් දැකල තියෙනවා වෙන් වෙනවා හේතුව කිසි තේරුමක් නැති එකක්.😢

    • @KvibeMusicLab
      @KvibeMusicLab  5 หลายเดือนก่อน +2

      aniwaren 😔😔

  • @kandymushroom
    @kandymushroom ปีที่แล้ว +8

    හැමොම ළග තියෙනවා ඔය වගෙ දුක්බර ආදර කතාවක්😢❤

  • @mohamedanee2437
    @mohamedanee2437 11 หลายเดือนก่อน +3

    Super ayyea ehema thmai hinna oanea ...hitha kochara ayya karagthath ea වේදනාව mind ekkea තියෙනවා...ganan ganna eppa..kyage ගමන යන්න..oya hondhina jeewath wella පෙන්නන්න...❤

  • @Lionsboyy
    @Lionsboyy ปีที่แล้ว +24

    ඇත්තටම දුක කියන්නෙ මොකක්ද කියලා ඇහුවොත් කනට ගහලා මේක පෙන්නන 😓🥲

  • @apsaramaduwanthi4786
    @apsaramaduwanthi4786 ปีที่แล้ว +30

    E hinawa asse mn nam dakke dukak 😣

  • @namaldhanjaya8461
    @namaldhanjaya8461 11 หลายเดือนก่อน +8

    මට නම් ජොබ් එකක් වත් නැ කියල දාල ගියෙ... කමක් නෑ. ඒක සාධාරණයි. ඒයා හරි.... දවසක තැනකට ගිහින් එයා ගාවටම ගිහින් පෙන්නනව එයාට නැති උනෙ මොන වගෙ කෙනෙක් ද කියල.. එයා මට කියන්නෙ ඉගෙන ගන්න එක නතර කරලා එයාව ලඟට ගන්න කියල.. මට ඒක කොහොමත් කරන්න බැ..... යන්න දෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ 😞...

    • @sadu114
      @sadu114 9 หลายเดือนก่อน +1

      Oya moktd igenim nathra krnne .😢oya thanakta ghin inn issella

  • @KvibeMusicLab
    @KvibeMusicLab  ปีที่แล้ว +20

    මේ වගේ ලස්සන Status Videos බලන්න..... ✨🍃🌸
    හැමදාම අපිත් එක්ක ඉන්න..😏💖

  • @Mylifeisvekaqq1
    @Mylifeisvekaqq1 หลายเดือนก่อน +1

    ඒ අයියා හිනාවෙලා හිටියට එයා ලොකු වේදනාවක් විදිනවා මොනා වුනත් අවංකව ආදරේ කරන අය තනි වෙනවා💔

  • @WmsPrasanna-co2ew
    @WmsPrasanna-co2ew ปีที่แล้ว +4

    ඇත්තටම ආදරේ කරන කෙනෙක් හිතින් අයින්කරනවා කියන්නෙම බොරුවක් විතරයි . එහෙනම් මැරෙන්න ඕනි

    • @HMCNilmini-tu5pd
      @HMCNilmini-tu5pd 11 หลายเดือนก่อน +1

      Marunoth eki hodata thawa kenek badiwi marenne modayo aththamay eyata Hoda kenek labey neda

    • @WmsPrasanna-co2ew
      @WmsPrasanna-co2ew 11 หลายเดือนก่อน +1

      @@HMCNilmini-tu5pd මම අදහස් කලේ ඇත්තටම ආදරේ කරලා තිබුනනම් . අපිට එහෙම කෙනෙක් හිතින් අමතක කරන්න ගොඩක් අමාරුයි කියලා

  • @chamalmatheesha7944
    @chamalmatheesha7944 หลายเดือนก่อน +2

    කෙනෙකුට දුකක් දුන්නොත් එක අනිවාර්යයෙන් පටිසන් දෙනවාමයි😊මොනවිදහිකින්

  • @Chamodya-zd1hn
    @Chamodya-zd1hn ปีที่แล้ว +6

    සුදු පිච්ච හැඩ වැටුනු සුදුගවුම ඇදලා ...🥺
    අද නම් ඔයා ලස්සනයි .... 💗💗//

  • @Nimnaya20ibo
    @Nimnaya20ibo 2 หลายเดือนก่อน +1

    ඒක ඇත්ත ඒක එයාගෙන් තමයි අහන්න වෙන්නේ...

  • @techwadda5919
    @techwadda5919 6 หลายเดือนก่อน +2

    ela kollek ubata hodata hariyanawa

  • @shanikamadushani7662
    @shanikamadushani7662 ปีที่แล้ว +15

    Terumk nathi deyak passe gihin kiyala hitha hadaganna puluwannam eekama athi ithin☺️🙂

  • @Shanubotheju471
    @Shanubotheju471 หลายเดือนก่อน +1

    ඇයි දෙයියනේ හාර අවුස්ස ප්‍රශ්න අහන්නෙ , හිනාවෙන්නෙ හිතේ මහ දුකක් හංඟගෙන💔

  • @malshipiyumini6204
    @malshipiyumini6204 ปีที่แล้ว +13

    එයා ඒක කිව්වේ ලොකු දුකක් හිනාව අස්සේ හංගගෙන ♥

  • @user-wo9uw2xg6p
    @user-wo9uw2xg6p 11 หลายเดือนก่อน +4

    අපි ක්හොම අවංක උනත් අපිව රවට්ටන්නවා 😔😔😔

  • @98_ALPHA_GAMING
    @98_ALPHA_GAMING 2 หลายเดือนก่อน +1

    මටත් මගේ අව් 6 යි කවදාවත්ම දුක නැතිවෙන්නේ නෑ. මාත් කව්රු කොහොම ඇහුවත් කියන්නේ දැන් ඒක අව්ලක් නෑ ඒ දුක දන්නේ අවංකවම පන යන්න ආදරේ කරපු ආදරේ තේරෙන කෙනෙක් විතරයි. හැමොටම කියන්න පුලුවන් ඔයාට කවදහරි හරියයි කියලා සමහරවිට එහෙම වේවි. කවදා මොන තැනකට ගියත් ඒ කෙනා ගැන හිතේ තියන ආදරේ දුක කවදාවත් නැතිවෙන්නේ නෑ. අහන අහන ඕනම වේලාවක පැසවලා තියන තුවාලයක් වගේ පැරි පැරි තියෙනවා . හිතින් අඩන කොල්ලෝ අනන්තයි ඒ හැමෝටම හරියන්න ඕන❤

  • @sawmmyasenani-co2rh
    @sawmmyasenani-co2rh ปีที่แล้ว +42

    Nokiwwt ey inne dukin🥲, hmotm thamnge hrim adare himi wewa 💫 ahimi nowewa❤️

  • @champikagomes9434
    @champikagomes9434 3 หลายเดือนก่อน +1

    අඩන්නැතුව හිනා වෙලා ජිවිතේ ඉදිරියට යෑමෙදිද් අතිතය අමතක වෙයි කිව්වට හිනාවෙද්දිත් ඒ අතිතේ අමතක වෙන්නැති වුනාම හිනා යනව කියලා හරි තමන්ගේ හිත රවට්ට ගන්නවා, අනිත් කෙනාට නොබැන.

  • @SamindaShehan-se9ud
    @SamindaShehan-se9ud 2 หลายเดือนก่อน +3

    Man aurudu 8k adare karal.ada me mawa dala gihin innee kohomath.antimeta tamnta tamanwath na api kochara kattiya innawa kiyala hitagena hitiyath eka tami atta

  • @vijekumara952
    @vijekumara952 ปีที่แล้ว +8

    එදාම රෑ අඩන්න අැති😢

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd 11 หลายเดือนก่อน +1

    Oyage apalayak gewna kiyala hithanna ochchara awanka daruwekuta waradinne na lassana pinwantha daruwek hodama kellek chapala nathi Laney budu saranay puthe❤❤❤❤❤❤❤❤

  • @buddikapriyanthi80
    @buddikapriyanthi80 2 หลายเดือนก่อน +1

    Hinawath akka thiyena wedana eth dara genima niyamai

  • @bandarasirisane4555
    @bandarasirisane4555 8 หลายเดือนก่อน +1

    හුගක් වෙලාවට ගොඩක් හිනාවෙන මිනිස්සු තමා වැඩියෙන් ම දුකින් ඉන්නෙ 😒😒😒😒😒

  • @Prami_D
    @Prami_D ปีที่แล้ว +7

    උට අව්ලක් නෑ උට පාඩුවේ ඉන්න දීපම්. වීඩියෝ කෑලි දැක්කම උගේ ඔලුවත් අව්ල් යනව මුන්ට මිහිහෙක් කතාවක් කිව්වත් ඇති ඌට වීඩියෝ එකක් හදන්න. උබ හොදට ඉදපන් කොල්ලෝ 😼🔥

  • @dark_killer_2
    @dark_killer_2 ปีที่แล้ว +2

    Siraawatama respect brother 🙂✊

  • @DilaDeriv
    @DilaDeriv 3 หลายเดือนก่อน +1

    Ainsaka inawa ❤❤❤ bng😢

  • @thushankalana4940
    @thushankalana4940 4 หลายเดือนก่อน +2

    ආදරෙයි අයියා❤❤❤ අවංක කෙනෙක් ඔයා❤❤❤ ඔයාට හිමි ආදරය ඉක්මනින්ම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා හදවතින්ම මං❤❤❤ තෙරුවන් සරණයි අයියේ ❤️❤️❤️ 🙏🙏🙏

  • @SamethMaheedinu
    @SamethMaheedinu 3 หลายเดือนก่อน +1

    අඩො උ නන් පවු ඈ

  • @janamadu4164
    @janamadu4164 ปีที่แล้ว +9

    ඔය වගේ මාතෘකා හාර හාර අහන්න එපා.... ඒක කොහොම දැනෙනවා ඇති ද.
    මගේ අදහස මන් කිව්වෙ.

  • @avishkasanjeewa9054
    @avishkasanjeewa9054 ปีที่แล้ว +5

    මහා ජරා කෙල්ලෙක්... අත්හැරියා මදිවට wedding එකට එන්නත් කියනවා බලු කමට වගේ...

  • @ThilakRohana-j3j
    @ThilakRohana-j3j ปีที่แล้ว +2

    pw e kolla😢

  • @sewwandhikumari4450
    @sewwandhikumari4450 2 หลายเดือนก่อน +1

    ❤❤❤😢

  • @samudinifernando2807
    @samudinifernando2807 ปีที่แล้ว +2

    Jiwithe kochchara adara katha thibbath palaweni adara kathawa tharam adara kathawak thawath na❤❤

  • @mudithamuditha
    @mudithamuditha 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @Dedunuakash
    @Dedunuakash 2 หลายเดือนก่อน +1

    Anew pw kochchr hin unth loku dukk thiyeno 😢

  • @SamaaLiyanage
    @SamaaLiyanage 2 หลายเดือนก่อน +1

    Pana wage adare karapu kenata dukak deela hamadeyakma amathaka karala wage inna puluwanda minissunta😢.eya wenuwenma hama deyakma wenas karagaththa anthimatama galapenne na kiyala daala giya.mn kohomada oyawa ape ammala gawata ekkagena yanne kiyala kiwwa.daala gihin dan auruddak thamath duk widinawa.eyata ganakwath na😢

  • @BenTen-x1e
    @BenTen-x1e ปีที่แล้ว +2

    Awlak ma na macan 🎉

  • @nayanadammi3215
    @nayanadammi3215 ปีที่แล้ว +3

    Deiyane😢😢pau ane eya.eyage hitha athule kochchara dukak athda.matath wela thinne okama thama.mona karannada yana kena yanawa.eth athin athahariyata thama hithin athaharala na😢😢😢😢❤

  • @V_Gamage_
    @V_Gamage_ ปีที่แล้ว +2

    🥺

  • @nethminisewwandi2014
    @nethminisewwandi2014 ปีที่แล้ว +2

    😢

  • @NadeeshaDilrukshi-y9e
    @NadeeshaDilrukshi-y9e ปีที่แล้ว +2

    🥺🥺🥺

  • @JENU_GIRL
    @JENU_GIRL ปีที่แล้ว +2

    💔🙂

  • @VCRICKERTZ4405
    @VCRICKERTZ4405 8 หลายเดือนก่อน +3

    කව්ද බන් මෙච්චර ලස්සන කොල්ලෙක් ව දාලා යන මෝඩි🤧😪

  • @Mothikatishan-r8z
    @Mothikatishan-r8z 6 หลายเดือนก่อน +1

    😢😢😮❤

  • @VCRICKERTZ4405
    @VCRICKERTZ4405 8 หลายเดือนก่อน +1

    අපි වගේ කොල්ලෙක්නම් කමකුත් නැ 😊😄

  • @BLINK_MID_LAND
    @BLINK_MID_LAND 6 หลายเดือนก่อน +2

    pau ane e hinawae assse tiyenne duka eyge🙂 mamath ohoma thma pitata penna hina wela innwa aethueln adannw🙂🙂🙂🙂

  • @wasanasewwandi-dg1ts
    @wasanasewwandi-dg1ts ปีที่แล้ว +3

    katawath me wage dewal wenna epa😖😖😭

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd ปีที่แล้ว +2

    Samahara ayagen wenweema duka unata e aya wenwena eka hoday nathnam wenwenne maranayakin oya lamayata awanka kenek issarahata ey ethakan iwasanna waradinne na kawadawath pinak thobila ohoma wen wenne badala phoma unoth kohomada lassana lamayek ponwantha awanka kenekuta enna ida thiyanna budu saranay puthe

  • @sumuduninishanthi1027
    @sumuduninishanthi1027 ปีที่แล้ว +2

    🥺😭

  • @Animeලංකා
    @Animeලංකා 7 หลายเดือนก่อน +1

    හිනාවෙන් දුක තද කරගත්‍තට ඇස් වලින් හංගන්න බෑ..

  • @sakusaku95
    @sakusaku95 ปีที่แล้ว +2

    Minissu hari lassanata hina venawa loku dukak thiyane.hama damath.katawath mehema venna epa.. 🤕

  • @NadeeshaDilrukshi-y9e
    @NadeeshaDilrukshi-y9e ปีที่แล้ว +2

    😔

  • @tharakamuthumal8569
    @tharakamuthumal8569 5 หลายเดือนก่อน +1

    😌

  • @dammikarajarathna8884
    @dammikarajarathna8884 ปีที่แล้ว +5

    Aneee matath eyaata wagee ehema hithala hari hitha hadaganna pulun unanan kiyala hithenawa...

    • @KvibeMusicLab
      @KvibeMusicLab  ปีที่แล้ว +2

      බැරි නෑ උත්සහ කරොත්

  • @nowtygirl-d6d
    @nowtygirl-d6d หลายเดือนก่อน +1

    math kauru hari eya gena ahuvama hina vevi kiyana va eth thaniyama innakota nikmmma kadulu enva , adan ne aedenvha

  • @MohamadRifas-yc1tm
    @MohamadRifas-yc1tm ปีที่แล้ว +3

    E hinawa athule loku dukak thiyenawa

  • @BachiStefan
    @BachiStefan ปีที่แล้ว +3

    අපේ කොල්ලො කෙල්ලොන්ගේ වැඩ නිසා අසරන වෙනෝ වැඩි බන්.ඇයි බන් කෙල්ලෝ එහෙම😊💔

  • @AgithKulokulokoralalagea-gp2yc
    @AgithKulokulokoralalagea-gp2yc 3 หลายเดือนก่อน +1

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @divya7882
    @divya7882 ปีที่แล้ว +2

    Ane 🥺🥺🥺

  • @kosgodagamage5605
    @kosgodagamage5605 ปีที่แล้ว +3

    Katawath mehema wenna epa😔🥺😔

  • @ashanilmini575
    @ashanilmini575 ปีที่แล้ว +6

    Dakahitanna

  • @janakaprasanga-uj1yn
    @janakaprasanga-uj1yn ปีที่แล้ว +3

    Ane katawath ehema wenna epa. Eya duken inne

  • @hasinidimalsha5985
    @hasinidimalsha5985 ปีที่แล้ว +3

    😢😔😔😔😔😔😔😔

  • @SahanChathura-s6h
    @SahanChathura-s6h 6 หลายเดือนก่อน +1

    😢

  • @sithumkumarasiri6597
    @sithumkumarasiri6597 ปีที่แล้ว +2

    thaniyama kathaakaraddi oya hinaawa asse hangunu aththa danne ubai.ehema thaniwunu api...

  • @ShehanSanjana-r2w
    @ShehanSanjana-r2w ปีที่แล้ว +2

    Hathurektawath meema wenna epaa 😢

  • @tharuhashi6712
    @tharuhashi6712 9 หลายเดือนก่อน +1

    😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓

  • @buddikabuddika6402
    @buddikabuddika6402 ปีที่แล้ว +1

    😔😔💔💔

  • @dulminiranasinghe2330
    @dulminiranasinghe2330 ปีที่แล้ว +1

    💔💔💔

  • @nisansalalakmali7182
    @nisansalalakmali7182 ปีที่แล้ว +1

    🥺😥😥

  • @otomanking3380
    @otomanking3380 ปีที่แล้ว +8

    කොච්චර දුකද්ද තද කරන් ඉන්නේ

  • @tharushinimesha9347
    @tharushinimesha9347 ปีที่แล้ว +2

    🥺🥺🥺🥺🥺🥺😭😭😭😭

    • @KvibeMusicLab
      @KvibeMusicLab  ปีที่แล้ว +2

      😭😭

    • @tharushinimesha9347
      @tharushinimesha9347 ปีที่แล้ว +1

      ඒ හිනාව කදුලු ගොඩක් මැද්දෙ තියෙන ආදරනීය හිනාවක්😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🥺🥺🥺🥺🥺🥺🥺🥺

    • @KvibeMusicLab
      @KvibeMusicLab  ปีที่แล้ว +1

      @@tharushinimesha9347 hmm 🥺🥺

  • @sarojinikesawan2700
    @sarojinikesawan2700 ปีที่แล้ว +3

    Kocchar ema kiuvath .asvala thiyena duka hinavakin hanga hanga kiuve😔☹️paw e wage aya

  • @chamodhinisansala9805
    @chamodhinisansala9805 ปีที่แล้ว +3

    😒🥺🥺

  • @sharajhanees5022
    @sharajhanees5022 ปีที่แล้ว +2

    Boruwata balaporoththu dela yna aunta samava denna 😊

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +2

    පවි. බැන්දට පස්සෙ ඉතින්?

  • @Nishi780
    @Nishi780 ปีที่แล้ว +3

    කෙල්ලට නොගැලපෙන නිසා මොකක්ම හරි හේතුවකට අයින් වෙන්න ඇති . අනික යාලු වෙන පලවෙනි කෙනාම කසාද බදිනවා කියලා දෙයක් නෑනේ 🙂 එහෙම උනා කියලා ඒ කෙල්ලට රටේ ලෝකේ නැති දේවල් කියලා බනින්නෙපා..💔 එහෙම උනාම කොල්ලත් එක අතකට පව් අසරන වෙනවා තමයි හැබැයි එයත් එතනින් දෙයක් අරගන එයාගේ ගමන යන්න ඕන..
    අනික ඔහොම අවුරුදු ගනන් ඉදලා දාලා යන කොල්ලොත් ඕන තරන් ඉන්නවා.💔 ඉතින් දෙයක් වෙන්නේ වෙන්න තියන හොදම විදියට කියලා හිතාගන ජීවත් වෙනවා නම් හිතක් හදාගන්න ලේසි
    අනික ඉතින් එහෙම සම්බන්දයක් නතර උනාම ආය යාලු වෙනවද නැත්ද කියන එකත් තම තමන්ගෙ අයිතිය. ගොඩක් අය පුරුදු වෙලා ඉන්නෙ කෙල්ලෙක් කොල්ලෙක්ව දාලා ගියොත් එ කෙල්ලෙට රටේ නැති දේවල් කියන්න . මේක මගේ අද්ද්හස 🙂💔

    • @UN_2004
      @UN_2004 ปีที่แล้ว +3

      ප්‍රශ්නය තමාගේ නොවන තෙක් පිලිතුර දාර්ශනිකයි.
      මේකෙ විදියට ඒ කොල්ල දන්නෙත් නෑ ඇයි දාල ගියේ කියල. එක්කො අපි ගැලපෙන්නෙ නෑ කියල එයාට යන්න තිබ්බ. හරියට දෙයක් කියල නෙවෙයි එයා ගිහිල්ල තියෙන්නෙ එයාව අතරමං කරල. මොකද එයා ආයෙ එයි කියන බලාපොරොත්තුව එයා ලග තියෙන්නෙ ඇති. අතරමං නොකර දාල යන්නත් පුලුවන්. ඒත් ගොඩක් අය කරන්නෙ අතරමං කරන එක.
      දාල ගිය අයට බනින එක මමත් අනුමත කරන්නෙ නෑ. ඒත් යනව නම් අතරමං නොකර යන්න. සමහර අය තනියම කොහොම හරි පාර හොයාගත්තට ගොඩක් අය මැරෙනකන්ම අතරමං වෙලා. එක්කො එයා පාර හොයාගන්න කොට ගොඩක් කාලය ගත වෙලා.
      අපි ගොඩක් කල් ජීවත් වෙන්නෙ නෑ නෙ.
      එයා සාදාරන වෙන්න තිබ්බ එයා අතරමං නොකර ගියා නම් 😊
      එහෙම කර අය දවසක අනිවාරෙන්ම විදවනව එච්චරයි .......... 😊👍

    • @KvibeMusicLab
      @KvibeMusicLab  ปีที่แล้ว +1

      😢❤

    • @chamalmatheesha7944
      @chamalmatheesha7944 10 หลายเดือนก่อน +1

      මොන එහෙකටද ඒනම් යාලු උනේ පඩුවෙ ඉන්න නොදි

  • @A_B_C_D_E_F_G797
    @A_B_C_D_E_F_G797 ปีที่แล้ว +2

    Kthwk ahl thiyed, Your choice is good but God's choice is better, kiyl
    One nathi aya halila giye oyt hariynm ekkena labenn wenn puluwan.

  • @Alberto_sl
    @Alberto_sl ปีที่แล้ว +12

    මෙයට නම් ඇති දුකක් නෑ...අවුරුදු පහක් අදරෙක්කරපු කෙනෙක් දල ගියා...එත් තවමත් ආදරෙයි

    • @KvibeMusicLab
      @KvibeMusicLab  ปีที่แล้ว +3

      ඔවා ඔහොම තම යන කෙනා යනව 😔😔

    • @suddi3715
      @suddi3715 ปีที่แล้ว +1

      ඇත්තටම ආදරෙ කියන්නෙ වෙදනාවක් විතරමයි

    • @Wish472
      @Wish472 8 หลายเดือนก่อน

      එයාට දුකක් නෑ කියන්නේ කොහොමද එහෙම අවුරුද්ද ,අවුරුදු 05 ද කියලා එකක් නෑ ඉතින් දුකනම් දුකම තමයි 😂

    • @Alberto_sl
      @Alberto_sl 8 หลายเดือนก่อน

      ​@@Wish472experience නැතුව කතා එ ගැන කතා කරන්න එපා 😂🤙

    • @Alberto_sl
      @Alberto_sl 8 หลายเดือนก่อน

      @@suddi3715 ou eka nm aththa 😣

  • @dulakshidilhara8628
    @dulakshidilhara8628 ปีที่แล้ว +2

    Matath thawa tika kalekin ehema kiyai......samaharawita nokiyai 🙂

    • @dulakshidilhara8628
      @dulakshidilhara8628 ปีที่แล้ว +3

      Mona unath man nam a hinawe dakke mage wagema duka pirunu hinawak😊

    • @KvibeMusicLab
      @KvibeMusicLab  ปีที่แล้ว +1

      හ්ම්ම් වෙන්න ඇති 🥺🥺

  • @Winsome176
    @Winsome176 ปีที่แล้ว +2

    Aththatma adare kiyanne mokadda kiyala danennna boot ekak kannama oneee 😑😑😑 wena ekekge hitha Dina ganna welawe uba ube deyak patan ganin bn. thanakata awoth ube hith dinaganna godak un edata aniwaren porakay 👆👆👆👆👆👆

    • @KvibeMusicLab
      @KvibeMusicLab  ปีที่แล้ว

      aniwaren boot ekak kana oni ❤

  • @RavinduWikramasingha
    @RavinduWikramasingha 5 หลายเดือนก่อน +2

    Kollonta kari wada karana hutthoyo nta kelawenawa satthai 😢

  • @SanukaKavinu
    @SanukaKavinu ปีที่แล้ว +1

    Ohoma karana kellonta kelawaenawa dwsaka