Eka aththa. Et mata eya nethuwa inna be. Et eya mata dan dan karana wenaskam ekka mata eya ekka innath be. Eyawa dala yanna mama thaniyama uthsaha karala teeranayak gaththath eka mata karaganna be
Mat adare kara kenekta ammek wage eya mata boruwak kare kiyala dena gaddi mata mawa epa una man eyata godak adare kara tamat ehenmamai eyata wena kenek iddidi merry karanna mata borwata adare katala mage hema dema neti kara man ayet aluten jivite patan gatta eya mata lebenne ne et man eyata godak adarei eya wena kenek ekka den satutin innawa ekama ati mata hita hadana jiwat wenna man eyawa goda dawasakin dekala ne kata kare ne adare tamat ehenmamai wenasak ne man jiwat wela innakan eyage mataka ekka taniyama jiwat wenawa .eya me aurudde merry karanawa eya hemadama satutin inna one parissamim inna chama godak adarei ❤🥰
u nam maha gobba patta track karayek.... dena salli, bank eke salli okkoma ara kella adinakan mu uda balan hitiyada ai eki pare inna kath karuwath nathi ekiyak da.anunta atha denna kalin thaman hoda aththaka ellila inna one naththam.gaha mulatama watenawa.anika uta monawa thibilada ehema dewal karanne,duppath nam aniwaryen oya mansgath atha arala shilpayak igena gannac one... Moda yakku issella thaman inna thathwe therum aran ekata galapena dewal karanna one... api nam demaupiyange salli walin oya wage track kelinneth na,puluwn tharam mage viyadam mn ma bala gannawa....
Ane medam.... mge bf wena kello ekka katha karath mt tarah ynw,duka hithenw ai e medam .....😢..... eyage ehem kiynna tharm weradith ne ath kellek ekka kata karoth mt ek maha amuththak wge denenna 😢
පව් ඒ මල්ලි😢 ඇත්තටම ඒ කොල්ලට හරියන්න ඕන.ඒ වගේම ඔය ගුරුවරියටත්...අර ගෑනු ලමයට කවදමහරි ඒ මල්ලිව මතක් වෙයි..❤❤
ඔව් මතක් වෙයි. එකෙයිට මතක් වෙයි මම නියම හරකෙක් ඇදුවා කියලා.😂
අනේ මගේ bf නුත් මගෙත් එක්ක උන ප්‍රශ්නයක් නිසා සෑහෙන්න ඇඩුවා.මම කවදාවත් දැකලා නෑ කොල්ලෙක් එහෙම අඩනවා.මටත් පුදුමයි.ඒත් එයාලගෙ හිත් හරිම සන්වේදියි.කොච්චර උනත් දෙයක් හිතන දැනුනම ඒ දේ විතරමයි ඉල්ලන්නෙ.මම එයාව තේරුම් ගත්ත නිසා අදටත් සතුටින්..😇❤️🩹
@@Chama_728 ❤️🥰
1,හැදූ වැඩූ දෙමාපියන්ට කවදාවත් බොරු කරන්න එපා❤
2,තමන්ට වඩා කාටවත් ආදරේ කරන්න එපා😊
❤️💯
එක නම් ඇත්තක්
Aththa
ammoi aniwryn...❤️🔥
මේ කොල්ල ජිවිතේ දිනනව ඒක නියමයක් ❤
මං දන්නෑ මං හරිද කියලා එත් තමන් තමන්ට ආදරේ කරන්න ඔනී ඉස්සෙල්ලා .එහෙම නැත්තන් අපිට වරදිනවා.කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලම.
💪❤️💯
Eka aththa. Et mata eya nethuwa inna be. Et eya mata dan dan karana wenaskam ekka mata eya ekka innath be. Eyawa dala yanna mama thaniyama uthsaha karala teeranayak gaththath eka mata karaganna be
කොච්චර කැපකිරීම් කරත් වැඩක් නෑ යන එකා යනවා... ඔය වගේ අවස්ථාවාදී චරිත යන එකමයි හොද.... මොකද ඕකුන් හිටියා කියලා අපිට හොදක් වෙන් නෑ .. කෙළෙහිගුනයක් නැති උන්.... යන එකමයි හොද...
Aniwaren hlo
Aeka nam atta.
🙂 පෙම්වතියට පෙර හමු වූයේ අම්මා නිසා අම්මා කිසිදාක පෙම්වතියට වඩා වටින්න විදිහක් නැ කොහොමටවත් 🙂💔
අා ද ෙර ෙත ෙර න ව කි ය ෙන ෙම කද
අා ද ෙර ෙත ෙර න කි ය ෙන අා ද ෙර ද
ඔව් එකනෙ බදින්න එපා තනියම ඉන්න එක හොදය්
මට මේතාක් කාලෙකට ගෑණු ගැන තේරිච්ච ප්‍රධානම දේ තමයි, 95% ගෑණු ආදරය කියල කරන්නේ පට්ට පල් බොරුවක්. උන් කරන්නේ තමන්ට වාසියක් හම්බෙන relationship එක maintain කරන එක.
හුරතල් වෙලා, තව කොල්ලව emotionally charge කරල, ඌට හිතෙන්න අඟවනවා "මේක තමයි ආදරය කියල". ඌත් form වෙලා, නැහීගෙන "අනේ මේ මගේ කෙල්ලනෙ" කියල කඹුරනවා. කෙල්ල තමන්ට ඕන මට්ටමට (status එකට) ආවට පස්සේ, "අනේ sorry. අපි දෙන්න ගැලපෙන්නේ නෑ" කියල ඌව දාල යනවා.
කොල්ලන්ටයි බං මේ කියන්නේ. කොල්ලෙක් විදියට මම දන්නවා කොල්ලෙක්ට ආදරය හිතට වැදුනම දැනෙන විදිය. ඌ ඇත්තටම මත් වෙනවා. සම්පුර්ණයෙන්ම යථාර්ථයෙන් වෙන් වෙච්ච අන්ධයෙක් වෙනවා ඌ.
ඒත් බං කෙල්ලොන්ගෙන් ආදරය හොයන්න යන්න එපා බං. ඒක ලැබෙන්නේ නෑ.
බාහිර ලෝකෙන් දේවල් බලපොරෝත්තු වෙන තරමට දුක වැඩියි. තමන් තමන්ට ආදරය කරපං. ආදරය කියන්නේ තමන්ට, තමාගේ හිතට දැනෙන දෙයක්.
ඒක උඹට කෙල්ලගෙන් ලැබෙන දෙයක් නෙමේ. කෙල්ල හින්ද උඹට, උඹේම හිතට දැනෙන දෙයක්.
උඹලට වරදින්නේ ආදරය හින්ද නෙමේ. උඹලට වරදින්නේ relationship එක ඇතුළේ සීමා මායිම් තියාගන්න උඹල දන්නේ නැති නිසා.
ඒක නිසා හැඟීම් වලට වහල් වෙන්නේ නැතුව පරිස්සමින් කරන මඟුලක් කරපල්ලා.
බූටක් කෑවද ? 😮😮😮😮😂
ආදරේ කියන්නේ වේදනාවක්..😔😔
අම්ම තරම් වටින කෙනෙක් නෑ ජීවිතේ....අම්ම කෙනෙක් මොනතරම් දුක් විදිනවද උගන්නන්න..මම යුනිවර්සිටි සිලෙක්ට් උනා කියපු වෙලාවෙ අම්මගෙ සතුට ඒ හැසිරීම මට අද වගේ මතකයි....එයා සතුටු කරපු පිනෙන්ම මට හරිගියා.....ඒ මල්ලිට මොනව උනත් ඉගෙනීම කරගෙන යන්න අවස්ථාවක් හදාගන්න තිබුණා අම්ම වෙනුවෙන්...
❤️❤️❤️
දුක් මහන්සි වෙලා උගන්නන හදපු අහිංසක අම්මට තාත්තට බොරු කරපු නිසාම තමයි අනිත්පැත්තට මෙහෙම එයාට වෙන්න ඇත්තෙ..
අපි කරන දේවල් කවුරු නොදැක්කත් ස්වබාව ධර්මය අපි දිහා බලන් ඉදලා රිටර්න් එක හරි ගානට බැලන්ස් කරලා අපිට දෙනවා කොයි මොහොතක හරි.. ඒක අපි හැමෝටම පොදු දෙයක්.. ❤
😂😂
Att❤
අනුන් ගැන හිතන්න කලින් තමන් ගැන හිතන්න තිබ්බා..තමන් වෙනුවෙන් බැරි නම් අම්මා තාත්තා වෙනුවෙන්... කෙල්ලට ආදරේ නිසා වෙන්න ඇති එහෙම කරේ... හැබැයි ඉස්සර්ලාම අම්මට තාත්තට ආදරේ කරලා ඉන්න... අන්තිමට ලග ඉන්නෙ එයාලා විතරයි ❤
අපිටත් මෙහෙම ගුරුවරියක් ලැබුනනම් ❤😢
ඉනෝකා මිනිපලග මිස්
තමන්ට ආදරෙ කරන කෙනෙක්ව රිද්දනව කියන්නෙ එක ගෙවාගෙන නිම කරන්ඩ බැරි පවක් ..... මොන තරම් ජරා කෙල්ලෙක්..😢
පිස්සෙක්නෙ,අනුංව ස්ථාවර කරන්න ඉස්සරවෙලා තමං ස්තාවර වෙලා ඉන්නඑපැයි,තමංගෙ ගෙදර අම්ම අප්ප විදින දුක තේරුං අරං ඉස්සෙල්ල ඒ වලෙං ගොඩ එන්නෙපැයි ආය මොනවද ඕක තේරුංගන්න බැයිනං. හැඟීම්වලට වහල් වෙලා ජිවිතේ දිනන්න බෑ කවදාවත්,අගාධෙටම යනව මිසක්
ආදරෙ කියන්නෙ රැවටීමක් මවාපැමක්..මන් අවුරුදු 6ක් ආදරෙ කර මගෙ ජිවිතෙම උනෙ එයා.දැන් එයාට මගෙ ආදරෙ වටිනා කමක්නැ.දෙයක් ලබා ගන්නකන් විතරයි බොරු මවා පැම් ඔක්කොම.දලා යන කෙනාට සතුට තිබුනාට තනිවෙන කෙනා විදවන තරම් 😓 කර්මය අනිවාරෙන් දඩුවම් දෙවී.
Piligannwa ekenm.❤
@@suddi3715 iwsn inna sis .kaleth ekk hmdem wens wenw .muladi amrui eth eylge aththa thathwe danganna dagnna ehm una ekma hdi hithenwa 💝
@@suddi3715 eyalata therum gnn kalayak ynw .ethkt oya eyta wada gdk hod thankata awill inna 🧡.khmth eylt daduwam aniwryen hambuwenwa💝
@@suddi3715 ane eka mokdd .mttth e wedanwa danuna . Eth dn sthutin innwa .e boy dn wena knk ekk relationship ekk ptn gen MN hithnne 🙂..MN oyth ekk ktha krnnm oni NM
@@suddi3715 iwasn inn amrui muladi NM .eth mt adre krl na boruwt mw use krnn withrk try krl thiyenne .eylge aththa thathwe eliyata enna Tika kalayak yanwa breakup unata psse .eka thereddi Tika Tika hri yanwa .....smhr motivational vedios thiynw ewa blnn. Mth ewa kra gdk pansal ehm giye hithe nidahasa hoygen yaluwa ekk ktha kra hamwelwem .amma ekk hmdem kiyk ktha kra. Eylge udauwa nis ada MN hithe nidhse exm krnw
හොද වැඩෙ ඌට .
ඕනිම කෙනෙක්ට උදව් කරද්දි ආපස්සට බලාපොරොත්තු වෙන්න හොද නැ
වයසේ වැරැද්ද මිස් ඕක.. ඒ මල්ලිට තිබ්බා තමන් ගොඩ ගිහිං අනෙක් අයට උදව් කරන්න.. ස්වාර්ථය සලසං තමයි අපි පරාර්ථය සලසන්න ඕනි. Teenagers ලනේ.. ඉතිම් තීරණ ගනිද්දී පරිස්සමෙන් ගන්න ඕන. Emotional bondage කියන්නේ මහ බාදකයක් හීන වලට යන්න නම්. නැත්තම් බෝධිසත්වයොත් ගිහිගෙයි අතහැරල යන්නෑනේ....
හැඟීම් වලට වහල් වෙන්න එපා.. අන්තිමේදී තම අතට තම සෙවනැල්ල පමණි....
අපි අයෙකුට යම්කිසි උදව්වක් කළ පසු නැවත ඔහුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවිය යුතුයි... එවිට කිසිදිනක සිත් රිදවීම් ඇති නොවනු ඇත.👈
අනිවාර්යයෙන්....💯
බුදුසරණයි 🙏
ජයම වේවා සහෝදරයා 🤘🔥😈
❤❤❤❤❤❤❤❤
@@SalindaDissanayaka-p8u❤️❤️❤️❤️❤️❤️❤️❤️
eka sahathika eththa.
අනිවාර්යයෙන් සහෝදරයා
ලව් නම් සාපයක් 💔🙏
ඇත්ත
3:29 😓❤
යන එකා " උඹේ ආදරේ වැඩියි " කියල හරි යනවා 😅 හැබැයි කවදහරි හොඳවයින් මට්ටුවෙනව වටේ යන එකෙක්ට එකියක්ට අහුවෙලා
MN adare karapu kena giye ehemai. Wadayak kiuwa anthimata epa una kiuwa. Aurudu 4.5k es dekatawath nodeka adatath MN balan innawa. Bedeem apiwa nomara maranawa
@@madushikakaumali8362 ඔව් මටත්..බැඳීම් කියන්නෙම දුකක්.. 😊 කාටවත් නොඇලී , සතුටින් ඉන්න.. තමන්ට ආදරේ කරන්න.
පිස්සෙක් ඕනිවට වඩා ගෑනු ලමයි විස්වාස කරන්න ඕනි නෑ
ඕනාට වඩා කිසිම කෙනෙක් විශ්වාස කරන්න හොද නෑ අද කාලෙ...🙏
Mei massage eka kauru hari kiyonawa nm oyalath prarthana karannna please ❤🙏🙏🙏…. Prarthana karana nokarana hama kenatama thank u 🥺🙏♥️ mn ka ekkawath tharaha na nokaruwa kiyala 🙏😘🥺
Mamath eyata adarei❤ Eya mn gawa innawa Habai asthirai
Mata dukai eyawa ona Mata ❤mama prarthana karanawa matama eyawa labenna kiyala ❤ e wagema mn prarthana karanawa api kageth adarekata thun weniyekta enna salas wanna Epa kiyalw 😢❤
Aththatama dana danama dennek atharata enna epa🥺❤️🩹 Aththatama eka loku pawak 🥺 eka Thawa knkta daraganna ba. Hathurekta wath mehema wenna epa 😭😭😭😭. Ane jesuni mata eyawama labenna …🙏♥️🥺🥺🥺
Siirawatama ettha kathawak miss mamath mage adareta matath wada adare panawage parissam karanawa
ආදරේ කියන්නෙ හෙලවෙන මනසට පහු වෙලා තේරෙන්නෙ😂
😁
අ ා ෙද ෙර ෙත ෙර න ව කි ෙන අා ද ෙර ද
ඔව්.ජරාවක් ,,,කාලා ඉවරවෙලා විඳවගන්න බැරි දේ තමා ආදරය කියන්නේ
අන්තිමට කෙල්ලත් නෑ උට ඉගෙන ගන්නත් නැ උට සල්ලිත් නෑ 😢😮
ඇයි බං මේ comment section එකේ ඉන්න ඔක්කොම වගේ ඒ කොල්ලට බනින්නේ "ඌට හොඳ වැඩේ කිය කිය"? එතකොට ඒ කෙල්ලගේ වැරද්දක් නැද්ද? උගේ හැගීම් එක්ක සෙල්ලං කරලා, ඌට උගේ ජීවිතෙත් එපා කරල, දැන දැනම උගේ ජීවිතේ අපායක් කරල ඒ කෙල්ල කරපු දේ හරියි කියලද දැන් උඹල කියන්නේ?
උඹලට පේන්නේ නැද්ද නටන්න තියෙන ඔක්කොම සුරතල් නැටුම් නටල, දාන්න තියෙන ඔක්කොම 64 මායම් ටික දාල, ඒකි උගේ දත ගලවගත්ත හැටි?
ඔය විදියට තමයි මචං හැගීම් දැනීම් නැති, සමාජයට වෛර කරන මිනිස්සු හැදෙන්නේ. උඹලත් උගේ පැත්තෙන් මේ ප්‍රශ්නය ගැන බලන්නැතුව ඌටම ගරහනවනන්, උඹලත් අර කෙල්ලට වඩා වෙනස් නෑ බං.
Me comment kale kawda kiyala d'Anne ne.eth oya kiyana katawa sampurna atta
දැන් තේරෙන්නෙ නැති වෙයි.කමක් නෑ පස්සෙ තේරුම් යයි. අම්මගෙ ආදරේට කවදාවත් පිටුපාන්න එපා.හැම වෙලේම අම්මව තෝරගන්න. ඔයාට කවදාවත් වරදි න එකක් නෑ.කෙල්ලට 1දීල අම්මව දෙවෙනියට දාන්න එපා ❗️
දෙමව්පියෝ රැවැට්ටුවොත් කවදමහරි විදවන්න වෙනවා❤අත්දැකීමෙන් කියන්නේ අම්මා තාත්තා රවට්ටලා අමාරුවෙ වැටෙන්න එපා❤✋
ඕකට කියන්නේ ගොන්කම 😂😪 ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ඕන
madamge clz ekt join wenne kohomid madam
මිස් මටත් මේ ප්‍රශ්නෙම මිස් මම අවුරුදු දෙකක් එකට ඉදපු කෙල්ල මාව දාල ගිහින් ඉතින් මම ගොඩක් අඩනවා විදවනවා මිස්.. මගේ ජිවිතේ පවා නැති කරගන ගිහින් මම දැන් බෙහෙත් බොනවා මිස් මට නින්ද යන්නේ නැ කන්න බොන්න බැ මිස්.. නිදා ගන්නත් බෙහෙත් බොනවා මිස්.. මම තවත් එයට ආදරෙයි මිස් එත් එයාට වෙන කෙනෙක් නැ..එත් මම කෝල් අරගෙන බලනව මිස් එක ඒක නම්බර් වලින්.. එත් මම එයා ගාව අඩනවා මම ගාවට එන්න කියලා මිස් එත් එයාට මම ගාවට එන්න බැ කියනවා මිස්.. මට තේරෙන්නේ නැ මොනවා කරන්නද කියලා මිස්.. මට එයව ඕනි.. මම korean exam කරන්න ඉන්න ke ඒක.. හොදට පාඩම් කරලා පේපර් හොදට් කර එත් මට කිසි දෙයක් මතක නැ මිස් මතක හිටින්නේ නැ 😭😭😭
මෙ කතාව ඇහුවම මට දුක හිතුනා මොකද මාත් මගෙ කොල්ලා වෙනුවෙන් කැප කිර්ම් කරා ඉගෙන ගන් නැතුව විනාස වෙලා ඉදිය එයාව දිරිමත් කරල කෝම හරි පන්තියෙ වැඩිම ලකුනු ගන්න තැනට ගත්තා අන්තිමෙදි දැන් විබාගෙට මාස තුනක් තියෙද්දි එයා මාව දාලා ගිහිම් ආයෙ බීලා විනාස උනා 😊😊 එ වේදනාව කියන්න තෙරෙන් නැ 🙂 එත් ඇත්තටම ආදරෙ කෙනාට කවදාවත් වෛර කරන්න බැ ආයෙ හොයන්නෙම එයාව 🙂💔 . මට මෙ කතාව අහද්දි හිතුනා එයා මටත් ඔහොම ආදරෙ කරානම් අද දෙන්නම කැම්පස් යන්න වැඩ කරනවනෙ කියා😊❤ .
කියන තරම්ම ආදරෙ සුන්දර නැ 🙂පන නෙමේ මොක දිල ආදරෙ කරත් අපිට වඩා හොද කෙනෙක් හම්බුනාම ගොඩක් අය ගොඩගහපු මතක තනි කරල හැරිල යනව 😊💔 හරියට මට උනා වගෙ අවුරුදු දෙකක් එකට ඉදල පුලුවන් තරම් හිත හ්දල හිත හයිය කරල එයා දිනනකම් බලම් ඉදල පුලුවන් හැමදෙම පුලුවන් විදිහට අරන් දිල 😊♥ආදරෙම් බලාගත්තේ රන්ඩු වෙන්නෙ බනින්නෙ දැනුන ආදරෙ ටික ටික අඩු වෙන නිසා නැති වෙයි කියන බයට 😊💔සමහර විට එ අය දැනම් හිටියනම් ආදරෙ කරපු තරමක් . 😊යන යන හැම තැනින්ම ප්‍රතික්ශෙප වෙනව 😊 ජිවිතේ ගොඩගන්න හදාන එද්දිම කොහෙන් හරි වැටෙනව 😊♥ හැම දෙටම හයියක් වෙලා හිටිය එයත් අද වෙන කෙනෙක් ලග හරි ලස්සනට 😊හැමදෙම හිතේ තියම් කවදාවෙනකම් ඉවසන්නද😔
@@NimaOfficial-vc1fv ඒම තමා දරුවෝ...😊 හිත හයිය කරන් කෝමහරි ඔයාව ශක්තිමත්ව තියාගන්න...🖤 වැටෙන වාරයක් ගානේ තමන්ට තමන් ඉන්නවා කියලා හිතාලා වැඩ කරන්න.. පරිස්සමෙන් ඉන්න... බුදුසරණයි🙏
අපිටත් හිටියනම් අපේ දුක කියන්න කව්රුහරි😔
කියන්න 😊
@@imashisoorige279 😔😔
😊@@imashisoorige279
දැන් ඉන්න ටියුෂන් ගුරුවරු හැම එකාම ළමයින්ට. උඹ, බං කියන එකයි කුණුහරුප කියන එකයි love කරන්න කියලා දෙන එකයි තමයි කරන්නේ.
Present problem
අම්මා විදින දුක දැනුනානම් උ කාවවත් උගන්නන්න යවන්නේ නැ.උ ඉගෙනගෙන දිනලා පෙන්නනවා අම්මට...ඉගෙන ගන්න ඕන වයසේ මගුල් නටන්නේ නැතුව හිටියනම් අද ඒකත් සතුටින් අම්මත් සතුටින්
කොල්ලා නෙමෙ කෙල්ල උනත් අවස්තාව අනුව වෙනස් වෙනවා 😞🥺
කෙල්ලො කීදෙනෙක්ටනම් බොරු කරලා ඇතිද අවංක අයට කිසිම තැනක් නෑ උන් හැමතැනින්ම රැවටෙනව විතරයි
අම්මට ,තාත්තට බොරු කරනවනම් ඒකට විදවන්නම වෙනවා. හැබැයි ඒ උන දේ පාඩමක් කරන් ඉස්සරහට යන්න පුලුවන් නම් ඒ වැරැද්ද මින් ඉස්සරහට නොවෙන්න පුලුවන් .
අන්ධ ආදරය
80% same...💔
Even knowing that you are breaking up with me, I still love you.❤my little doctor❤
මොනා උනත් කෙල්ලත් හිතන්න ඕන එ කොල්ලත් ඉගෙන කොල්ලගෙ අම්මලා තාත්තලා මහන්සියෙන් හම්බකරලා බලා පොත්තුවෙන්නෙත් උව ගොඩ දාන්න තම්න්ගෙ අම්මලා බලාපොරොත්තු වෙන සතුටම ලබන්නම බවත් එ කොල්ලත් දවසක් ජිවිතේ දිනන්න ඕනා නෙද කියලා කෙල්ලට හිතන්න තිබුනා ඉගෙන ගන්න කොල්ලොන්ගෙ ඉගෙනිමට බදා නොකරන්න හිටපු මම ඉතින් අදටත් තනිකඩයි🤗
මමත් කලා ඔයිට වඩා කැප කිරීම්.. ඕන තරම් 2014 ඉදලා 2017 වෙනකන්... මාව කාපු අවුරුදු 3 මගෙ අනාගතේ හදා ගන්න තිබ්බ කාලේ මාව විනාස කලා..😂😢😢😢
මිස් මටත් ඔය වගේ දෙයක් ම උණා 2024 උසස් පෙළ 😭😭😭 එයාට කොච්චර ආදරය කරාත් වෙන කෙනෙක් ඉන්නවා කිව්වා
ආදරේ කියන්නේ සාපයක්..මමත් අවුරුදු 4ක් 🙂ඒක්‍රේ නාමෙන් තාම විදවනවා පාන්දර 2 වෙලාව🙂
ඒක ඇත්ත.මාත් අවුරුදු දෙකක් ආදරේ කරා.කනේ තිබ්බ කරාබුත් නැති කරගෙන කැපකිරීම් කරා... මාත් තාමත් විඳවනවා
@@sewmi720 වැඩිය හිතන්න යන්න එපා ට්‍රැක් පනිනවා..එන විදියකට මූණ දෙන්න හිත හදාගන්න එතකොට ලේසී🙂
@@nadunonline20 ඒක ඇත්ත
කවද හරි හරියන්න ඔනි ඔයාට එකට්ටියට පේන්න ඔය හොද තැනකට එන්න ❤
මගේ මුලු ජිවිතේම විනාස කරලා අම්මා කැමති නැ කියලා හිතක් පපුවක් නැති විදිහට යන්න ගියා.අම්මා කැමති නැත්නම් අඩුම මගේ ජිවිතේ විනාස නොකර හරි ඉන්න තිබුනා නේද.මන් අඩ අඩා විදවද්දි අවසානෙට කිව්වේ උබ කොහොම හරි විදගනින් මට ඕවට කරන්න දෙයක් නැ කියලා.ඉතින් එහෙම පිරිමියෙක්ට හරියයිද ? කෙල්ලෙක්ගේ ජීවිතයක් දැන දැනම අමු අමුවේ විනාස කරපු පිරිමියෙක්.
Kollo adanne eth duka denenawa adanna beri kamata hinawenawa api 😔😔😔😔
ඒක ඇත්ත ළමයෝ 🥺❤️
කාවදාවත් අම්මට නාන්නාට බොරැ කරන්න එපා කවදාවත් එ පව කියලා නිම කරන්න බැ ම්නිස්සුත්ට වඩා ගතිගුණ තියෙනවා තිරිසන් සත්තු ගාව
Aththa....😢
ආදරය කියන්නේ වෙදනා වක 😂❤
එකක් හොද වැඩේ ඉගෙන ගන්න කාලෙ ලව් කලාට. දෙක පව් හැබැය්😢
Ane mama dala yanna epa kiyana thema minissu mara vidihata asarana una😢
හ්ම්ම් ඒකනම් ඇත්ත 😪
@@imashisoorige279 mm🥺💔
මන් අවෘදු 8 අදරෙ කල එය මන් දල ගියෙ එයි මිස් අදටත් මන් ඉකිගගහ අඩනො එය මතක් වෙනො😭😭😭😭
Thawa kenek jiwath karann kalin thaman jiwath wela inna oni.
කාටවත් නොකියපු වේදනා පැසවන එක දරාගන්න බැරිකමත් කියාගන්න බැරුව තනි වෙන වේදනාවත් විදල විදල ඉවසගන්න බැරි මං වගෙ කොල්ලො තමයි ශෝශල් මීඩියා වල ෆේක් එකෞන්ට් වලින් අනික් අයගෙ හිත් රිද්දන්නෙ...
මං දන්නෑ.. මාත් සංවේදි වෙන වෙලාවල් තියෙ.. එතකොට බොරුවට පෙන්නගන ඉන්න නපුරු එ වගෙම කාටවත් නොපෙන්වන ෆේක් ජීවිතෙ පැත්තක තියල මගෙ ඇත්තම ජීවිතෙන් බලද්දි හිතෙනව මමත් මෙ වගෙ වේදනාවක් නිසා නෙද මෙ තත්වෙට ආවෙ කියන එක..
හිත හදාගන්න උත්සාහ කරමුද ළමයෝ... ඔය දේවල් කලා කියලා අපිට සැනසීමක් ලැබෙන්නෙත් නෑ අපි අපිවම රවට්ටගන්නෙ... වෙන කෙනෙක් නිසා තමන්ව විනාස කරගන්න එපා.. ඇත්තට ආදරේ කලානම් මෙහෙම කරන්නෙ නෑ නේ...
@@imashisoorige279 මොනා කරන්නද... මාවම රවට්ටගන උනත් මං ඒ වෙලාවෙ ඉන්නෙ ලොකු සැනසීමකින්... තියෙන වැඩ ටික කරගන්න මම මගෙ මානසික මට්ටම හදාගන්න ඕනනෙ... වෙන කරන්න දෙයක් නෑ මටත් අවුල්.. ඔයාට උදවු කරන්න පුලුවන් කියල හිතෙනවනං මේ චැට් කරන එකෞන්ට් එකේ මගෙ චැනල් එකෙ විඩියෝ එකක් ඇති... කන්ටැක්ට් ඉන්ෆෝමෙශන් එතන තියෙ
Hithin Yana Aya a thin alla navaththannata ba😢😢😢😊
ඔහොම දෙයක් වෙන්නනම් පුලුවන්... හැබැයි මෙයාල මේ කරන්නේත් පොඩි marketing පාරක් තමයි... දුක විකිණීමේ කලාව... 😅😅
Giya aathme nayak gewnn aththe🥺🥺🥺🥺💔💔 ochchr dewl krpu kollek nthi kr gnne nm loku pawakt 💔🥺
Kolla pau ❤❤
Mat adare kara kenekta ammek wage eya mata boruwak kare kiyala dena gaddi mata mawa epa una man eyata godak adare kara tamat ehenmamai eyata wena kenek iddidi merry karanna mata borwata adare katala mage hema dema neti kara man ayet aluten jivite patan gatta eya mata lebenne ne et man eyata godak adarei eya wena kenek ekka den satutin innawa ekama ati mata hita hadana jiwat wenna man eyawa goda dawasakin dekala ne kata kare ne adare tamat ehenmamai wenasak ne man jiwat wela innakan eyage mataka ekka taniyama jiwat wenawa .eya me aurudde merry karanawa eya
hemadama satutin inna one parissamim inna chama godak adarei ❤🥰
ආදරෙ කියලා දෙයක් නැ 💔
මම හරි අසරනයි මිස් 🥺මම මොකද කරන්නේ මම මට පිස්සු වගේ
Views ගන්න බොරු කියන්න එපා යකෝ. පිරිමි කියන්නේ කෙල්ලෝ වෙනුවෙන් කැප කිරීම් කරන ජාතියක් නෙවෙයි. කෙල්ලෝ නම් බූරුවෝ වගේ කැපකිරීම් කරනවා. 😂😂
Ai adare dila eka parama hithannewath nethi welawak apiwa epa kiyala dala yanne hitha ganna beri vidihata wenas wela
u nam maha gobba patta track karayek.... dena salli, bank eke salli okkoma ara kella adinakan mu uda balan hitiyada ai eki pare inna kath karuwath nathi ekiyak da.anunta atha denna kalin thaman hoda aththaka ellila inna one naththam.gaha mulatama watenawa.anika uta monawa thibilada ehema dewal karanne,duppath nam aniwaryen oya mansgath atha arala shilpayak igena gannac one... Moda yakku issella thaman inna thathwe therum aran ekata galapena dewal karanna one... api nam demaupiyange salli walin oya wage track kelinneth na,puluwn tharam mage viyadam mn ma bala gannawa....
Yana kena yanawa .. inna kena monade unath innawa...
Kollo vitharak newe. Kelloth innawa mehema kepa kerim karana
ඔව්...
කැපකිරීම් කරලා දෙන්නම ගොඩ යන්න ඕන එතනයි නියම ආදරය තියෙන්නෙ ... ඒ කැපකිරීම් වාසියට නොගෙන😊🙏
@@imashisoorige279 ae kepa kerima aeya wasiyatakata gaththama mokada karanne
@@imashisoorige279 ou aniwarenma
@@imashisoorige279 aeth aehema Karana Aya adui. Inne thamge wasiyata hema dema wenas karana menissu 💔💔💔😔
@@jananivishaka9639 Tamanta adare nam wasiyata tamanwa yodagnne nn lamayo... e nisa e ayawa jeewithen ath kloth hodai kiyl mn hithanwa...
යන කෙනා හේතුවක් නිසා යනවානම් එ දෙන්නාගේම හොඳටයි දෙන්නගෙම නොගැලපීම් නිසා යනවානම් එ යාන කෙනාගේ වැරැද්දක් නැහැ නේද ?
2222. හැමෝටම පිහිටක් වේවා ! 😢❤
Adre keyla ekak na salli thiynwa nma hemdema thiynwa adre keynne dn salli kellonge 😊
යාලුවෙක් වත් ළඟ හිටියෙ නැද්ද මේකගෙ ඔලුවෙ අං එනවද බලන්න....😮
අපේ මිස් ❤😊
Adare kiyala magulak nh salli walata minissu heththu wena eka witrai wenne 😂😅
Adare kiyala bambuwak ne bn, oya tiyenne kama tanhawa😂😂😂😂
Mama nm adaree visawasa karannema nhh 😂😂😂
Mis ai kollanta ochchara Asa.
Mis koluda😂😢
Ane medam.... mge bf wena kello ekka katha karath mt tarah ynw,duka hithenw ai e medam .....😢..... eyage ehem kiynna tharm weradith ne ath kellek ekka kata karoth mt ek maha amuththak wge denenna 😢
Ane me madam mona subject ekada ugannanne
Ape miss🥺🙏
Mis ge no den na ko 😢
Should never promote these kind of things.After all what is the advice given in this speech?
මටත් මගෙ ප්‍රශ්නේ කියන්නේ කොහොමද ඔයාට පුලුවන් විදියක් කියන්නකො
@@SayanaHansani මොනවගේ දෙයක් ද private da
මටත් ඔහොමයි කරේ
🎉ක්😮
යකෝ ඉස්කෝලේ teacher ලට මොනවත් කියන්නේ නැහැ tuition ගුරුවරුන්ට තමයි ඔක්කොම කියන්නේ මම නම් කියන්නේ මේ ගොතපු කථා market කරන්න. අපි ඇත්තද කියන කොහොම ද හොයන්නේ ?
අනෙක තමයි ලංකාවේ පංති ගිහින් AL පාස් කරන තැනට රටේ අධ්‍යපනය හදපු එකාගේ පුකේ හිල පාසන්න ඕනි
ස්කෝලෙ ගුරුවරුන්ට ප්‍රශ්න කියන්න පුළුවන්ද බන් ළමයින්ට 😂
එහෙම කියන්න පුළුවන් මට්ටමක ඉන්නෙ බොහොම ටික දෙනයි 😂
Ithin eka thamai aththama thathwe.. Godak school guruwaru adatath gathanugathika widiyata godak prashna diha balanne.. A/L guruwaru yamthak durakata mee wage dewaladi sanwedi unath anith guruwaru ehema nee.. tution guruwarunge tikak ee gathoya adui kyl man personally athwidala thynw.. personally mn school eke A/L cls teacher ta wada cls eke accounting sirta godak open.. mata wishwasayak thibba mata sirwa trust krnna puluwan, mata sir ekka one deyak kynna puluwan, kwwata prashnayak wenne nee, saha mata wisadumak lebenawa kyl.. eka aththatama ehemai.. mn ada thenaka inna sir loku hethuwak kyl mn dannawa.. ee wagema adatath mona wedaka hitiyath answer krn numbers ekai thiyenne amma, appachchi, nangige arunama.. ee mage sirge.. ee wagema sirth koi wede hitiyath mage call eka answer krnawa❤❤.. lamayekge hithe wishwase godanegena kenekta thamai eya thamange dewal kynne.. nethuwa ammada, thaththada, scle teacher da, tution sir da kyl hithala newei..
Mn kynne nee api wishwasa krn hemoma, hema guruwarayama (scl/tution) apita hodama krnw kyl.. Apita puluwan wenna one hari kenawa, saha kiwa yuthu de nokiya yuthu dee thoraganna.. personally mn hithanawa mn godak lucky kyl.. mokada A/L kale hambunu guruwaru thamai jiwitheta hambunu hodama guruwaru kyl mata kynna puluwan.. ee atharin ara sir special..❤❤
@@Sanonedrialaththa.. godak welawata ee prashnen goda enna one kyl hithagena eka kwwama katawath kynna epa kyl, ee poddata ghn kyl.. mata ehema wedak unaa..
Yam deyak gena anith panthiye maths teacher magen ahuwama mn kwwa " ow mis ehema thamai.. eth eka iwarai.. katawath kynna epa ee nisa eka gena.. eka wisadilai thiyenne.. wisadanna dn prashnayak nee" kyl. Aththatama mata one unee ee kathawa science teacher dena noganna.. mokada aththatama prashnayak thibune nee ethakota.. hebei mn denan hitiya meka science teacher denagaththa kynne nethi prashnath athi wei, paththareka demma wage thamai kyl😅😅..
mee eka kynna epa kyl peyak yanna hambunne mee manussaya apee cls eka issarahadima ara teacher ekka හෑල්ල kiyanawa.. Science teacher apu gaman kanna penna mawa😂😂..
Onna school guruwarunge thathwe.. khmada ithin personal dewal eyala ekka kiyanne.. wishwasa krnna puluwanda? Ee tharam modakamak thawath nee kylai eda mata hithune😅😅😅
මේවා දඩ marketing බන් මේ ගෑනු කෙනා දන්නවා market වෙන්න සමාජෙට දෙන්න ඕන injection එක මොකක්ද කියලා . Mokkd මේයා උගන්න stream ek ශුවර් එකට commerce hari art hari පව් ඉතින් . උබලත් රැවටෙනවා ....(ඉගැන්වීම් හොද ඇති ඒකට මුකුත් කිව්වේ නෑ )
ඉස්කෝලේ ගුරුවරුන්ට ළමයින්ගේ ප්‍රශ්න විසදන්න තමන්ගේ ප්‍රශ්නවත් විසදාගෙන නෑනේ එකයි අවුල tution ගුරුවරුන්ට එහෙම ප්‍රශ්න නෑ
අනේ අක්කේ මං කෙල්ලෙක් මමත් අවුරුදු 5 එක කොල්ලෙක් වෙනුවෙන් ඉන්නවා
@@nipunisudarsani390 Eya ek dannwada
ගෑනු ඔහොම්මයි
මෝඩයි නේ
මේක marketing speech එකක් කියල හිතෙනවනෙ 😊
ඇති යන්තං එකෙක්ට හරි තේරිලා .
Ow
Math aurudu 8k adare kara. Muladi tibuna adare dan nehe. Dan hithanawa eyawa mata muna nogehunanam kiyala.
@@RashmiKavindhya මිනිස්සුන්ට දේවල් ලැබුනට පස්සෙ අගයක් නෑ.... ටික දෙනයි ඉන්නෙ හම්බුන මුල් කාලෙ වගේම ආදරෙන් ඉන්න... 🙂 හොද තීරනයක් ගන්න ලමයෝ දුකින් ඉන්න ජීවිතේ වැඩක් නෑ නේ 😊 සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🙏
@@imashisoorige279 teeranayak ganna eka hodai. Et mage hitha mata kiyaganna terenne nethi taram sanwedi mata godak dewal daraganna amarui
@@RashmiKavindhya Bari wel hari oya eygen ath unoth eyt ek ganak nadda dan tiyena tatwe anuwa.....
@@imashisoorige279 ne
Et man danne eya mata igena ganna pawa viyadan karanawa
2222❤🙏
❤
❤️😊
හොද වැඩේ ගෑනුන්ට කරන්න යනවට.......යකෝ ඉස්සෙල්ලා උබ දෙයක් කරගෙන ඉදපන් ඊට පස්සේ උන්ම එනවා අනේ පනේ ගගා...........
අනේ පනේ ගාගෙන ලගට එන ගෑනු දාන් වැඩක් නෑ හැබැයි
අනේ පනේ ගාගෙන සල්ලි වලට එන්නෙ හිගන ගෑනු නෙ 😂
සිරාවක් ආ......
♥️🙃
Mage adare අවුරුදු 8 nethi una
🥺🥺🥺🥺❤️
🥺❤️🩹Aniwaryenm
❤💯
මොකටද මොඩ වැඩ කරන්නෙ