ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

වයිර නොකරන්න , නමුත් පෙර තිබූ ගරුත්වය නැතිබව දැනෙන්නට ඉඩහරින්න ❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ส.ค. 2024

ความคิดเห็น • 213

  • @ruvindu3781
    @ruvindu3781 20 วันที่ผ่านมา +57

    ඒ වචන ටික මට මගේ ජීවිතේ මැරෙනකන් ගෙනියගන්න පුළුවන් වචන ටිකක් සර්...අහම්බෙන් හරිි මගේ ඇහැ ගැටුනේ හරිම දේ...කලයුතු දේ මගේ හිතට මං අරන් ඉවරයිි..🙏🙏🙏🙏

  • @kandekubura3702
    @kandekubura3702 18 วันที่ผ่านมา +19

    'සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ.' ඔබතුමා කියපු දේ තමයි මේ ලෝකෙ සත්‍යය. ජීවිතයක් ගොඩයන්න මේ වචන ටිකත් ඇති.

  • @DnaHerath
    @DnaHerath 17 วันที่ผ่านมา +11

    අහම්බෙන් අහන්න ලැබුනේ රත්තරං අදහස් ටිකක් .බුදුසරණ සර්.

  • @ranjanijayarathna7077
    @ranjanijayarathna7077 19 วันที่ผ่านมา +15

    ඇත්තටම හරිම අගෙයි මමත් හරිම කලකිරිලා ඉන්න අවස්ථාවක තමයි මේය ඇහැගැටුනේ මමත් හිතුවා ගරුත්වය ආදරය නැති කරගන්න ඔබ තුමාට පිං මේ අදහස් පළ කළාට

  • @SaminiIshara
    @SaminiIshara 17 วันที่ผ่านมา +11

    ඇත්තටම සර් හරි .මට රිදවපු මාව වට්ටපු අයට දැනටමත් රිටන් එක ලැබිලා.ස්බාවදර්මය නඩු අහන දවසට ලෝයස්ලා නෑ කෙලින්ම තීන්දුව.❤

  • @chathurikanadeeshani3255
    @chathurikanadeeshani3255 20 วันที่ผ่านมา +12

    මේ වෙලාවේ මට කනට ඇහෙන්නම ඕන වචන ටිකක්❤😊 thank you sir

  • @ruwansampathkumara5395
    @ruwansampathkumara5395 13 วันที่ผ่านมา +5

    ස්තුති ඔබට .යහපත් ඔවදනක්.

  • @user-ji5po3zi5p
    @user-ji5po3zi5p 9 วันที่ผ่านมา +2

    අහම්බෙන් නෙත ගැටුන, නමුත් හදවතටම කිදාබැස්ස රත්තරං අවවාදයක්.ඔබට ස්තූතියි.කඩාවැටිලා හිටපු මොහොතේ හොද සවියක් උනාට.❤❤❤

  • @Fowziyahinaya-dt6zg
    @Fowziyahinaya-dt6zg 19 วันที่ผ่านมา +8

    ඔයාගෙ වචනවලට මං දහස් වරක් එකගයි. I like for your verds that's true .God bless you.fathima

  • @DarshanaPradeep-wl2dz
    @DarshanaPradeep-wl2dz 3 วันที่ผ่านมา +1

    සර් ඔයාට ගොඩක් පින් මෙ වගේ වටිනා අදහස් ලබා දෙනවාට අපේ හිතට හරිම සහනයක් ගොඩක් පින් බුදු සරනයි

  • @JorgeFeros
    @JorgeFeros 17 วันที่ผ่านมา +4

    නියමයි.මාරම ශක්තියක් ආවා.

  • @poojaapsarani1154
    @poojaapsarani1154 20 วันที่ผ่านมา +5

    අම්මෝ ඒ අදහස් ටික..❤❤... හිතේ ලොකු කලකිරීමක් තිබ්බා..මේ වචන ටික ඇහුනාම ඇත්තටම හිත හැදුනා.ගොඩාක් පින් ඔබතුමාට.🙏🙏🙏...

  • @user-ys3vx1xo7x
    @user-ys3vx1xo7x 11 วันที่ผ่านมา +1

    අද උදේම ඇහුනු ලස්සන වචන ටිකක්.ජිවිතෙටම ඇති එ වචන ටික.

  • @user-cu5ns7tr9q
    @user-cu5ns7tr9q 14 วันที่ผ่านมา +2

    සර්ගේ වචන ටික මගේ ජිවිතේට මට ගොඩක් වටිනවා.❤❤❤

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x 15 วันที่ผ่านมา +2

    අනිවාර්යයෙන්ම හරිම අගෙයි ජය වේවා 🎉🎉🎉🎉🎉

  • @ronibimba6349
    @ronibimba6349 16 วันที่ผ่านมา +3

    ඒ වචන ටික නම් ගොඩක් හිතට දැනුනා❤
    ගොඩක් ස්තුතියි

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 6 วันที่ผ่านมา

    ඒක මරු වචන ටික, 💪💪💪🙏

  • @techome3925
    @techome3925 13 วันที่ผ่านมา +2

    ඇත්තටම ගින්දර වගේ වචන ටික ❤❤❤

  • @MG-d13y
    @MG-d13y 18 วันที่ผ่านมา +3

    හැම බල්ලම බුරන්නේ නැති බැරි අපිට විතරයි ..😢 අපිටත් ලොකුවට තිබුනා නම් ඕන පජාත වැඩක් කරල ඕනේ තැනක ලගින්න තිබුනා...

  • @AmilaSanjiva
    @AmilaSanjiva 3 วันที่ผ่านมา

    ඇත්තටම ස්තූතියි.ඔබට ගොඩාක් කලකිරුන වෙලාවක මට මෙය ඇසට ගැටුනේ.ඔබ හරි

  • @weragamanishanthi5822
    @weragamanishanthi5822 14 วันที่ผ่านมา +2

    Godak watinawa sir.hithata haiyak dunne oya

  • @JayanthiKudahetti
    @JayanthiKudahetti 15 วันที่ผ่านมา +2

    ගොඩාක් පින් මගේ ජිව්තේ වට්ටපු මම සතුටින් ඉන්නවා බලන් ඉන්න බැරි උන මිනිසුන්ගෙන් මම ඇත් උනා මම දැන් සතුටින් මොකද එ වගේ තිරිසන් ම්නිසුන් නෙත නොගැටෙන දුරකට අවා සොබාදහම නිර්තුරුවම උන් ගැන බලාගනිව්

  • @kusumapeiris_
    @kusumapeiris_ 17 วันที่ผ่านมา +2

    ඔබගේ කථාව සහතික ඇත්ත,,,

  • @user-rl8kn7gu8n
    @user-rl8kn7gu8n 6 วันที่ผ่านมา

    මගේ මුලු ජීවිතය පිරිලා තිබුනේම කේන්තියෙන් මට ජීවිතය එපා කරපු උන්ගේ ජීවිතෙ අපායක් කරනවා කියලා දැන් මොහොතකට කලින් හිතුවාමන් කොල හතර පහක ලිපියක් ලිව්වා මගේ සහෝදරයන්ට මොකද මට අම්මා අප්පච්චි නැතු උනා මහත්තයා නැති උනා දරුවෝ එක්ක මේ කුහක සමාජේ අතරමං උනා මං ගැන කව්රුත් බැලුවේ නෑ මාව ඔක්කොම විවේචනය කලා මාව දිවිනසා ගන්න තත්වෙට පත් කලා සර් මෙගේ දුවගේ පොන් එක බල බල ඉද්දි තමයි මේය නෙත ගැටුනේ ඔබතුමාට පින් පින් පින් මගේ සියලු සිතුවිලි එක මොහොතින් නැති උනා🎉🎉🎉🎉🎉🎉🎉

  • @kumudiniperera8150
    @kumudiniperera8150 6 วันที่ผ่านมา

    Puduma lassanai wadan palak❤❤❤

  • @AmilaSanjiva
    @AmilaSanjiva 3 วันที่ผ่านมา

    නියමයි ඒ වචන ටික

  • @user-lc7mo9gv7w
    @user-lc7mo9gv7w 19 วันที่ผ่านมา +7

    උබ උබට කරගත්තා ඌ ඌට කරගත්තා කියා හිත හදාගෙන සැනසෙන්න තියෙන්නෙ

  • @supunjayarathna3521
    @supunjayarathna3521 11 วันที่ผ่านมา +1

    ජිවිතේට අහපු ලස්සනම වචන ටික ❤

  • @sunandamalani-ek3qd
    @sunandamalani-ek3qd 15 วันที่ผ่านมา +1

    වටිනා උපදෙස් ටිකක් මහත්මයාට ගොඩක් ස්තූතියි,👍❤

  • @chandemavithanage6663
    @chandemavithanage6663 วันที่ผ่านมา

    ඇත්තෙන්ම. නියම අදහස් ටිකක්.

  • @shiranmahesh6835
    @shiranmahesh6835 21 วันที่ผ่านมา +2

    ඔබතුමා ට ස්තුතිය වටිනම කතාවක්

  • @The_Mind_Journey
    @The_Mind_Journey 20 วันที่ผ่านมา +2

    රත්තරන් වචන ටික, බුදුසරණයි සරණයි ❤❤❤🎉🎉

  • @bsjrathnayakebsj4014
    @bsjrathnayakebsj4014 22 วันที่ผ่านมา +3

    බොහොම ස්තුතිය් "sir"...♥️

  • @maneldissanayake3551
    @maneldissanayake3551 9 วันที่ผ่านมา

    හරිම වටිනා කතාවක්. 👍

  • @maheshithalavitabandara473
    @maheshithalavitabandara473 12 วันที่ผ่านมา +1

    Great words,yhanks bro

  • @user-cu5ns7tr9q
    @user-cu5ns7tr9q 14 วันที่ผ่านมา +2

    වෛර කරන්නේ නැතුව ඉන්න මිනිහට සොබාදහම හොදම දෙ දෙනවා අන්න එතන දී සොබාදහම හොදම දේ හරියටම දෙන්න පටන් ගන්නවා. එදාට එක කාටවත් නවත්වන්න බෑ.

  • @AnushaTharangani-r5j
    @AnushaTharangani-r5j 9 วันที่ผ่านมา

    ස්තුතියි ස්ර් .වටිනා උපදෙස් ටික ක්.

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 13 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් 💯
    පොඩි පොඩි අත්දැකීම් මටත් තියෙනවා ❤
    හැබැයි මිනිස්සු විතරක් නෙවෙයි ෴ ස්වාමින් වහන්සේලා ත් ඉන්නවා ෴

  • @wajirawarna4692
    @wajirawarna4692 2 วันที่ผ่านมา

    Lassana vachana teka.mama tavat saktemat una.supar

  • @sanjeewanidamayanthi2705
    @sanjeewanidamayanthi2705 4 วันที่ผ่านมา

    Godak watina wachana tika..🥰

  • @PrasadDhananjaya
    @PrasadDhananjaya 3 วันที่ผ่านมา

    අනිවාරෙන්ම.අපි කාටවත් රිටර්න් දෙන්න ඕනෙ නෑ.ස්වභාව ධර්මයට ඉඩ දෙන්න.එයා හරිම විදියට ප්‍රශ්ණ විසදනවා.ස්වභාව ධර්මය දඩුවම් දෙනකොට ඔබව වට්ටපු අයට හරියට අඩාගන්නවත් බැරිවෙයි.🤍🙂

  • @sumithdilan9534
    @sumithdilan9534 20 วันที่ผ่านมา

    ඇත්ත කතාව . ඒ වචන ටික නම් වටිනවා අයියේ 🙏

  • @chamara_99
    @chamara_99 22 วันที่ผ่านมา +3

    හරියටම හරි 🙏

  • @moon.1111.
    @moon.1111. 14 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම ❤😊

  • @rohimrohim8040
    @rohimrohim8040 7 วันที่ผ่านมา

    Aknam aththama aththa mama mnissunta hriyTa dukata phita una kanak minissunta maga athin kama hadala delal hama ladakatama balala anthimay maga amma maruna dawasaya mAma salakpu balapu akkanak wTh magaya duka bada ganna mama laga hitiya nay a athithya mata ada wagaya mathkai a nisa .mama dan kuruwath ganangannanay thrahath na y mama .a.a salannaya nay hithta dukai oba thomata godak pi matika asanna salasuwata mama hima dukan enna kanak oyata budu sarani mama oma walin

  • @thushankalana4940
    @thushankalana4940 26 วันที่ผ่านมา +2

    ඇත්තටම සර්❤❤❤ තෙරුවන් සරණයි සර්❤❤❤🙏🙏🙏

  • @kusumdissanayaka3097
    @kusumdissanayaka3097 16 วันที่ผ่านมา +1

    🎉👌💐💐💐අන්න එහෙම යි මාත් හිතෙන්නේ ..

  • @madushanidissanayake-iz8ct
    @madushanidissanayake-iz8ct 16 วันที่ผ่านมา +1

    Oya hari sir❤❤❤ hariyatama hari

  • @user-wq4ci4eh5q
    @user-wq4ci4eh5q 9 วันที่ผ่านมา

    Math wiswasa karanawa ekai ape harima uththare kiyala...

  • @Sarindi-tg9qo
    @Sarindi-tg9qo 20 วันที่ผ่านมา

    🙏🙏 පිං සිද්ධ වෙවා.. සර්..🙏🙏
    ලස්සන කථාවක්😊😊 ඇත්තටම වටිනවා.. සර්ට ගොඩක් පිං 🙏🙏
    තෙරුවන් සරනයි..🙏🙏 සර් ❤❤

  • @Pradeepa91-jy2ws
    @Pradeepa91-jy2ws 21 วันที่ผ่านมา +1

    Thank you so much...mage hitha katha kala wage me wachana tika...loku gemmak...man hithanneth me vidiyata mai...

  • @user-tn5vk1mr1i
    @user-tn5vk1mr1i 17 วันที่ผ่านมา

    ඔයා වගේ හිතන අයත් වාසනාවක් බුදුසරණයි

  • @nirmaligeethika9107
    @nirmaligeethika9107 12 วันที่ผ่านมา

    හරියටම හරි.. මට එහෙම කරපු අයට ඉබේම එහෙම වුණා.. මම ඉවසීමෙන් බලන් හිටියා අවුරුදු ගාණක්.. එයාලා මොනවා කරත් මට මම එයාලට අමාරු වෙලාවල් වලදි උදවු කරා.. එයාලට සොබාදහම දඬුවම් දුන්නා.. මේ කථාව හරියටම හරි

  • @NawodyaPresadani
    @NawodyaPresadani 20 วันที่ผ่านมา +2

    බුදු බණ ඇහුවා වගෙ

  • @sharmilasamararathna6814
    @sharmilasamararathna6814 11 วันที่ผ่านมา

    Oba thumata budusaranai 🙏🙏🙏

  • @nishanthirankoth9105
    @nishanthirankoth9105 วันที่ผ่านมา

    Pin wantha puthaaata b s 😢

  • @sriyanijayalath8736
    @sriyanijayalath8736 6 วันที่ผ่านมา

    👍 Theruvan saranai ...!

  • @user-fu4cg5hf6t
    @user-fu4cg5hf6t 17 วันที่ผ่านมา

    වටිනා ම උපදෙසක් ❤❤❤🎉🎉🎉🎉

  • @slbuy830
    @slbuy830 7 วันที่ผ่านมา

    Mata kiyanna wachana na a taram great ......

  • @indikaperera824
    @indikaperera824 16 วันที่ผ่านมา

    ඇත්තෙන්ම අපි වටා සිටින සමීපතමයන් හුග දෙනෙක් අපිව රිදවන අය තමයි.
    ඒත් ඔබතුමා කිව්ව ලෙසටම වෛර නොකර , ඒ අය වෙනුවෙන් කලයුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කරන්න. හිතට හරිම සැනසීමක් දැනෙනවා.
    රිදවපු අයව ලගින් තියාගෙන ජීවිතේ ගෙනියන්න හරිම අමාරුයි, ඒත් සොබාදහමෙ නියමය හිතේ තියාගෙන , කට්ට කාගෙන යුතුකම ඉටු කරන්න.

  • @himashitharuka7825
    @himashitharuka7825 11 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම 🙏🙏🙏

  • @NishaniDilukshika
    @NishaniDilukshika วันที่ผ่านมา

    hadavathata danuna❤❤❤❤

  • @dammikawimalaratne6054
    @dammikawimalaratne6054 19 วันที่ผ่านมา

    Oba katha karane darmaya , mama godak try uthsaha karanaws a thanta enna. Oba hari. Atthatama apita vira karanna welawak na ape gamana yanna uthsaaha karana kota.
    Godak hoda vatina adahasak.
    Thank you.

  • @SudarshaniJayasingha
    @SudarshaniJayasingha 2 วันที่ผ่านมา

    Waaw,, what a great ideas,,,,, u r the man bro.... ❤

  • @donamalika3908
    @donamalika3908 16 วันที่ผ่านมา

    Thank you very much God bless you 🙏🙏🙏

  • @barneycasting8331
    @barneycasting8331 20 วันที่ผ่านมา +1

    ලංකාවේ උගත් මිනිස්සු ගොඩක් කුහක මොකද අපේ අධ්‍යාපනය තුලින් ඉදිරියට යන්න පට්ට අමාරුයි, ඉතින් උන් කැමති නැහැ උන්වගේ "කට්ට" කාපු නැති උන් ඉදිරියට එනවට. එකනේ සර් ලත් වසර රුපියල් බිලියන 200 ක් වන market එකේ share එකක් ගන්න මේ tuition කරන්නේ ..🤣.
    නිදහස් අධ්‍යපනය නිසා ගොඩක් දෙනෙක්ට රජයේ campus යන්න බැහැ. එකම එක exam එකක වැඩිම ලකුණු ගන්න උන් ට තමයි jackpot එක set වෙන්නේ. අනෙක් උන්ට හුලං. රටේ අධ්‍යාපන ක්‍රමය තමයි මේ ක්රෝදය වපුරන්නේ.

  • @Fatima-b9m
    @Fatima-b9m 11 วันที่ผ่านมา

    Ea wachana tika marama watinawa sir

  • @P.k.damayanthipriyadharshani
    @P.k.damayanthipriyadharshani 11 วันที่ผ่านมา

    ඒ වචන ටිකම ඇති මට මගෙ ජිවිතේ හදාගන්න ❤❤❤❤❤

  • @Shwjwjwjj
    @Shwjwjwjj 8 วันที่ผ่านมา +1

    Really truth

  • @TheBalancedScholar
    @TheBalancedScholar 7 วันที่ผ่านมา

    True words! 🙏

  • @sepalikagunatillake2126
    @sepalikagunatillake2126 12 วันที่ผ่านมา

    Very true..... thank you 👍👍👍👍

  • @nihararasheed7618
    @nihararasheed7618 23 ชั่วโมงที่ผ่านมา

    Super words u are correct

  • @user-zz2il9gk9g
    @user-zz2il9gk9g 20 วันที่ผ่านมา +1

    Swabawadharmaya nenmathi wishwaye dewiyanwahanse sarwa sadharanayaiy.. ohuta bara denna.. ohuwa wiahwasa karanna. Ohu return eka denawa denawamaiy namumuth apita oni welawata nemeiy wishwaya mawapu deviyange niyama welawa aa wita witaiy. E welawa thama niyama welawa return eka denna ✝️🙏

  • @chaminda.wow6262
    @chaminda.wow6262 20 วันที่ผ่านมา

    ඒක පට්ටයි 👊👊👊😌😌😌

  • @dilininilushika8111
    @dilininilushika8111 20 วันที่ผ่านมา

    E kathawa aththa sir❤

  • @nirangadulith7776
    @nirangadulith7776 21 วันที่ผ่านมา +2

    Atta hatawa sir.jayawawa

  • @nandikasajeewani8271
    @nandikasajeewani8271 17 วันที่ผ่านมา

    නියමයි aeka aeththa,,

  • @priyafernando4419
    @priyafernando4419 3 วันที่ผ่านมา

    Hariyatama hari

  • @renukafernando6337
    @renukafernando6337 19 วันที่ผ่านมา

    Yes 👍❤❤❤ thank you God bless you 🙏

  • @Salinda-ts2lt
    @Salinda-ts2lt 17 วันที่ผ่านมา

    Jesu pihitai sir

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 20 วันที่ผ่านมา

    තෙරුවන්සරණයි 🙏

  • @nandikasajeewani8271
    @nandikasajeewani8271 17 วันที่ผ่านมา

    හිතට deanuna niyameatama👍👍👍👍👍👍👍

  • @malachandani-qz5go
    @malachandani-qz5go 16 วันที่ผ่านมา

    Wow.. what a nice idea.. thank you so much for your special words ! ... 👍

  • @Waruni95
    @Waruni95 5 วันที่ผ่านมา

    හොද කරොත් හොඳ.නරක කරොත් නරක

  • @user-ks1ts2wn9u
    @user-ks1ts2wn9u 19 วันที่ผ่านมา

    A wachana tika hadawathata marama vidihata danenawa.👍👍👍👍👍

  • @ChinthaNilani-of6xw
    @ChinthaNilani-of6xw 16 วันที่ผ่านมา

    වැටුනෙමි දහස්වර නැත සෝ දුක් සංකා..... Uසලකමි නැතත් මට සැලකුම් නැත සංකා... නොකරමි වෛර කිසි දා මන් තනි වුණි සැමදා........කදුළු ලින් උනත් මගේ මුදු සිත මා ලග සැමදා...... සැමදා ඉන්න ලග සදවන් සිත් ලැබියන්.. මුදු කවි බසින් මට සැමදා පද ලැබියන්.... ආලය කුමක්දැයි වැටෙහේන සිත් ලැබියන්... රාගය නොවෙ සුරංගර සිත් බිහිවියන්...

  • @user-dk6js2rg8j
    @user-dk6js2rg8j 18 วันที่ผ่านมา +1

    E wachna tikanm ammoo niymai❤

  • @lakmaldhanushka6526
    @lakmaldhanushka6526 14 วันที่ผ่านมา

    Adiyatama wetuna welawe diwa osuwk may wachana tika sir.. thank s a lot ❤️🙏

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 20 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ niyamai sir ..🙏🌼

  • @malimalin9685
    @malimalin9685 21 วันที่ผ่านมา +2

    Respect sir ❤❤❤🙏🙏🙏

  • @user-hq2ng2cg7d
    @user-hq2ng2cg7d วันที่ผ่านมา

    ඇත්ත

  • @sandyakumari2865
    @sandyakumari2865 19 วันที่ผ่านมา

    Hithata thadinma wadina...wachana tikak...❤😊තෙරුවන් සරණයි ....❤

  • @user-wo6mz9ze3o
    @user-wo6mz9ze3o 20 วันที่ผ่านมา

    Thank u so much ❤

  • @buwanekachandrasiri5348
    @buwanekachandrasiri5348 20 วันที่ผ่านมา

    hadawathata danuna wagema hithata waduna wachana tikak♥Thank you♥✨

  • @SansalaDona
    @SansalaDona 14 วันที่ผ่านมา

    Ooooooo really sir❤❤❤❤❤❤❤

  • @AshiniBhagya
    @AshiniBhagya 19 วันที่ผ่านมา

    ❤🙏🙏 budu saranai sir.

  • @p.asrangith1570
    @p.asrangith1570 18 วันที่ผ่านมา

    ඇත්තටම.ස්තූතියි

  • @premathillakadeepikaa4722
    @premathillakadeepikaa4722 13 วันที่ผ่านมา

    Excellent sir

  • @anomawalakulu3256
    @anomawalakulu3256 21 วันที่ผ่านมา

    ස්තුතියි

  • @kanthimallika2971
    @kanthimallika2971 16 วันที่ผ่านมา

    Saththakinma aththa ❤