'' මේ පාරත් වොඩ්කා වතුර කරමුද රංගේ ? ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2024
  • 3 Minutes Sepal Amarasinghe - 467
    29 - 06 - 2024
    අපගේ ප්‍රධාන චැනලය ( වැනිදා ) වීඩියෝව 👇
    Subscribe : / @sepalamarasinghe2
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #gotabhayarajapaksha
    #Iraj
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda
    #irajshow
    #2022may09threvolution

ความคิดเห็น • 323

  • @JeewanSampath-km5cp
    @JeewanSampath-km5cp 2 วันที่ผ่านมา +142

    මේ දේශපාලුවො විතරක් නෙවෙයි උන්ගේ දරුවොත් මහ කරදරයක් මේ රටට

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      💯✅💯✅💯🫣😭😩😫🫣😭😩

    • @user-sl7k
      @user-sl7k วันที่ผ่านมา

      _ජනතාවගේ දේ බුදිමින් ඔහේ හැදෙන අපතයෝ ._

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q 2 วันที่ผ่านมา +192

    දරුවන්ට ව්නයක් තියෙන්න මහාඑවුන්ට ව්නයක්තියෙන්න එපැ. පව් අහිංසක රට වැසියන් .මේ දේශපාලුවන් හා උන්ගේ දරුවනුත් රටටම බරක්. එමනිසා අනිවාර්යයෙන් සිස්ටම් චේන්ජ් එකක් අත්‍යවශ්‍යයි .අපි හරි ව්ධියට වෙනස් කරමු .

    • @niroshakumari6249
      @niroshakumari6249 2 วันที่ผ่านมา +2

      Hariyata hari

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา +2

      💯✅💯✅💯✅🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @srilanka5819
      @srilanka5819 วันที่ผ่านมา

      සමිපූර්ණයෙන්ම ඇත්ත .

  • @nisaljayawardena
    @nisaljayawardena 2 วันที่ผ่านมา +131

    76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

    • @senatm7625
      @senatm7625 2 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤

  • @rambo7757
    @rambo7757 2 วันที่ผ่านมา +68

    වොඩ්කා බොතලය වතුර කරපු එකා.මෙ කාල#න්නි බල්# , මුන්ව මැතිවරණ සිතියමෙන් අතුගා දමන්න

  • @tissamaralande8931
    @tissamaralande8931 2 วันที่ผ่านมา +123

    ලියලා තබාගන්න. මු කෙලවර වන්නේ කවදා හෝ හිරගෙදරක තමා.
    එසේ නැතහොත් කාගෙන් හෝ පොලුපාරක් කනවා, එසේ නැතහොත් කොන්ටෙනර් දෙයියො දෙනවා දඩුවම් !

  • @Chrisperera-xu5iq
    @Chrisperera-xu5iq 2 วันที่ผ่านมา +56

    අපරාදෙ බුරු තාත්තගේ මේ බූරු පුතාවත්, බූරුවන් වැඩියෙන් ගැවසෙන පුත්තලමේ ජීවත්වන බූරු චන්දදායකයන් විසින් ඊළඟ ඡන්දයෙන් කතිරේ ගසා මේ බූරුවාවත් යවපල්ලා පාර්ලිමේන්තුවට.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭😫😩😭🫣

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 2 วันที่ผ่านมา +134

    මුන් පුත්තු නෙවෙයි හු##ගෙ පුත්තු.

    • @sunilchandrasiri2252
      @sunilchandrasiri2252 2 วันที่ผ่านมา +13

      අවරැදු දෙකක් දෙන්න කියන්නෙ තව හතරපස් දෙනෙක් පරලොව යවන්න වෙන්න ඇති

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 2 วันที่ผ่านมา

      දැන් මොකද කියන්නේ රන්ගේ මොන රන්ගනයක් ද කරන්නේ .vodka වතුර වුණා .sajabe නලින් බන්ඩා ගෙ වාහනයට යට වෙලා මැරුණ ඒ පිරිමි ළමයා වෙනුවෙන් සාධරණයක් උනා ද ..බල්ලො බලලුන් ගානට මිනිසුන් උන් අතින් මැරෙනවා .මරනවා .උන්ට ඡන්ද දිපු උන්ම උන් මරනවා

  • @richirich59
    @richirich59 2 วันที่ผ่านมา +64

    සේපාල සහෝදරයා ඔබතුමා මොන බයිල කිව්වත් මුන් නීතියෙන් ගැලවෙනවාමයි.

  • @ShanuTait
    @ShanuTait 2 วันที่ผ่านมา +72

    මේක 2 නෙමේ 3.
    1) බයිසිකලයක් හප්පල මිනිහෙක් මැරුව
    2) වොඩ්ක වතුර බීල ගෙයක් කුඩු කරා
    3) අද වෙච්ච එක

  • @user-hm4mn3mr4x
    @user-hm4mn3mr4x 2 วันที่ผ่านมา +48

    කාලකණ්නි දේශපාලකයන්ගේ කාලකණ්නි --- පුත්තු පන්නල දාමු...😮😮

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅😭🫣

  • @titiyavithana2402
    @titiyavithana2402 2 วันที่ผ่านมา +85

    ජනාධිපති සිරිසේන ගෙ මල්ලි ත් ගෑනු පස්සේ ගිහින් පොලුපාර කාල මැරැන. ලැජ්ජා යි රංගෙ බංඩාර යනූ රාලහාමි කෙනෙක් දේශපාලන කරපු නිසා Asp උනා. බලය වැඩි වෙන කොට ඩෙගා නටනව.ම

  • @User29438
    @User29438 2 วันที่ผ่านมา +74

    නියමයි සේපාල සහෝදරයා නිල අල්ලල ගහන ගැහිල්ල ❤️

  • @user-fh3yo2xe4g
    @user-fh3yo2xe4g 2 วันที่ผ่านมา +38

    පාරේ උන්ව තලාගෙන යන උන් ට නම් සුබ වෙන්නඑපා

  • @kumarakariyawasam7287
    @kumarakariyawasam7287 2 วันที่ผ่านมา +78

    හරි එකෙක්ගෙ පවූලක එකෙක් වද්දපුදාට තමයි මූගේ තාත්තගෙත් ඇට දෙක තලාගන්නේ

  • @udayaperera4363
    @udayaperera4363 2 วันที่ผ่านมา +36

    ඕකා ත්‍රීවීලර් එකක නැතුව කන්ටර්නයක වදීන්න තිබුණේ .ලඟදිම තාත්තටයි අව#තක පුතාටයි කන්ටර්නර් මුනගැහෙනවාමයි

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k 2 วันที่ผ่านมา +30

    නීතිය ඉදිරියේ සියල්ලෝ සමාන වේ. ජනතා සේවකයන් පත්කර ගැනීමට ජනතාව දැන ගත යුතුය.

  • @user-on1vy6db2f
    @user-on1vy6db2f 2 วันที่ผ่านมา +27

    තව මාස 3 යි ඒකත් ඔහොම යමු. රටේ නීතිය ක්‍රියාත්මක වෙන දවස වැඩි ඈතක නොවේ.

  • @nima8549
    @nima8549 2 วันที่ผ่านมา +55

    මහඑකාගේ හයිය අරන් රඟන්නේ ඕකුන්.. 😐😐😐😐

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 2 วันที่ผ่านมา +36

    ඕකා වොඩ්කා වතුර බිලා එලවන්න ඇති.බලු රංගයා වගේම තමයි .

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 2 วันที่ผ่านมา +32

    රංගේතට්ටයා පොලිසියේ හිටපු කාලකන්නියෙක්නේ පොලිස් බල්ලෝ කුක්කෝ වෙලා ඇති

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      💯✅🫣😭😩😫😭🫣😭🫣

  • @vasanthakolongahapitiya3926
    @vasanthakolongahapitiya3926 2 วันที่ผ่านมา +40

    කොහොමටත් මේ රටේ දේශපාලුවන්ට වගේම උන්ගේ දරුවන්ටත් කිසිම ආකාරය විනයක් නැහැ. හොඳම උදාහරණය රාජපක්ෂගේ කොල්ලො තුන් දෙනා ( හැබැයි ඔක්කොම නෙවෙයි. ඒත් ගොඩක් දෙනෙක් ඉන්නවා ඒ වගේ උන්. එහෙම නැති පොඩි කොටසක් ඉන්නවා ) උන්ට වගේම අනික් උනුත් එකයි. ඒත් සාමාන්‍ය ජනතාවට වෙනයි නීතිය. කණගාටුව එකයි. හිත හදාගෙන තවමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා මාලිමාව බලයට එන නිසා. මම සීනුව සහ JVP එක එකට හිට ගත්තේ මට ඡන්ද අයිතිය වත් නැති කාලේ.

  • @MahindaWelikanna
    @MahindaWelikanna 2 วันที่ผ่านมา +21

    මෙිවාට එක ම විසදුම.නිති ගරැක ආන්ඩුවක්.පත් කර ගැනීම පමණි .😂😊😅😢

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 2 วันที่ผ่านมา +15

    සියලු ලක්වැසියන්ට සම්‍යක් දෘෂ්ටිය පහළ වේවා!දැහැමි පාලකයකු නොදුරේදීම පහළ වේ වා!විනයගරුක සමාජයක් ඇති වේ වා!කල් වැසි වසීවා...ස්තුතියි!!!!

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 2 วันที่ผ่านมา +14

    ස්තූතියි සේපාල් සහෝදරයා.
    මාලිමාව දිනවමු.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත

  • @user-zt8xu5wz9k
    @user-zt8xu5wz9k 2 วันที่ผ่านมา +60

    නොනලා ගොඩක් ඉන්නවාලු

    • @user-gx6fp6kx7q
      @user-gx6fp6kx7q 2 วันที่ผ่านมา +10

      තුන් වෙනියාලු දැන් ඉන්නේ .

    • @martinphillip2440
      @martinphillip2440 2 วันที่ผ่านมา +4

      Nonala 4k muth eka Puthek danduwam Denna one compensate keranna one

    • @watsonpaul3102
      @watsonpaul3102 2 วันที่ผ่านมา +3

      Gehenunge warada salli walata yatawenawa

    • @ranjithnimal566
      @ranjithnimal566 2 วันที่ผ่านมา

      ekane , unge nonala nadattu karannet mahajanathawa 😊😊😊😊

    • @Bartholamewdingleberry
      @Bartholamewdingleberry 2 วันที่ผ่านมา +6

      ඉස්සසෙල්ලාම තාත්තට දඩුවම් දෙන්න ඔිනා ගෑණූ 4කට හි#වට 😂 එතකොට ගහපු හොර බඩු කොච්චර අැද්ද බොල මූ 😂 පුතත් එ වගේම අැති . නැත්තං නොට්ටිගේ පුතා වෙනව නොවැ බොල. 😂😂😂

  • @champaperera8487
    @champaperera8487 2 วันที่ผ่านมา +26

    රංගෙලාට චන්දේ දුන් මෝඩ ජනතාව නම් අතිශයින්ම සුපිරියි .රංගෙලා හරියට රාස්සයො කන පරාස්සයො වගේ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😭🫣😫😩

  • @champaperera8487
    @champaperera8487 2 วันที่ผ่านมา +37

    අතිශයින්ම විශිෂ්ඨයි සේපාල් සහෝදරයා ඔබ ඉතාම හොදින් සියලු දේ පැහැදිලි කරනවා . සියල්ලෝ බුද්දිමත් වේවා ,දැනුවත් වේවා !

  • @arunavitha6025
    @arunavitha6025 2 วันที่ผ่านมา +13

    තාත්ත ඉන්නව නේ ...මොනවද වෙන්න ඕන ...වැරදි අදාලම නෑ....කතාව හරි ඔබේ...තනතුරු තිබුණනම් සල්ලි තිබුනනම් ගෙවල්වල තත්වය ඕන තමයි. නිහත මානී වෙන්න ඕන ....පාථලී චම්පිකලා නොවී.

  • @priyanthapremakumara448
    @priyanthapremakumara448 2 วันที่ผ่านมา +35

    මං ට පොලු දෙයියන් ගේ පිහිටයි....මස්සිනා

  • @user-sl7k
    @user-sl7k 2 วันที่ผ่านมา +28

    _ලොකු පාළමක හැප්පිලා ගඟකට වැටෙනකල් හරියන්නේ නැහැ._

  • @ovisakumara8688
    @ovisakumara8688 2 วันที่ผ่านมา +27

    මේකා ක්ලබි ගිහින් බීලා වාහන එලවන්නේ,නීතිය කොහෙද?

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 2 วันที่ผ่านมา +12

    කන්ටේනර් එකක් මුනට හම්භ උන දාට පාඩමක් ඉගන ගණි.

  • @ranjiithcperera2121
    @ranjiithcperera2121 2 วันที่ผ่านมา +9

    අපි මේක හරි විදියට වෙනස් කරමු.

  • @nisaljayawardena
    @nisaljayawardena 2 วันที่ผ่านมา +24

    THIS TIME, LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER! 🙏🏼
    🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @amunumullagamabasnayaka4167
    @amunumullagamabasnayaka4167 2 วันที่ผ่านมา +3

    සේපාල් ඔබගේ පැහැදිලි කිරීම ඉතාම විශිෂ්ටයි.අපි ඔබට සදා නයගැතී.

  • @premaratnegodamulla638
    @premaratnegodamulla638 2 วันที่ผ่านมา +9

    දේශපාලු අවජාත ආශ්වාදය

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 2 วันที่ผ่านมา +8

    රෝන් සයිඩි ගිහිල්ල තඩි ලොරියක් හරි ප්‍රයිවෙඩි බස් එකක් මුනට මුනහමි භ උනදාට හොඳ පාඩමක් ඉගන ගනී.

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb 2 วันที่ผ่านมา +9

    රන්ගට නිවන් සයුව්‍ය

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 2 วันที่ผ่านมา +18

    ඕකා බීළා ඩෝප්
    මර ගාතේ පිස්සු
    කෙළලා.

  • @THILINAKALHARA..
    @THILINAKALHARA.. 2 วันที่ผ่านมา +55

    මං වගේම ඇත්ත කතා කරන සේපාල් ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @YamunaPushpakanthi
      @YamunaPushpakanthi วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉 5:57

  • @karuapp6083
    @karuapp6083 2 วันที่ผ่านมา +18

    අනීවාර්යයෙන් ඇල් වතුර බීලා යන්න ඇති.නලින් බණ්ඩ කියන එකත් තරුණයෙක් යට කරල මැරුව.. නීතිය කෝ?

  • @PriyanthaSilva-qf8gh
    @PriyanthaSilva-qf8gh 2 วันที่ผ่านมา +14

    ඇත්තටම පල්ලි පන්සල් සියලුම තැන්වල පාසල් සේවා ස්ථාන වල විකාශනය කල යුතු ආදර්ශමත් කතාවක්

  • @manojey3501
    @manojey3501 2 วันที่ผ่านมา +16

    මේ දෙවෙනි එක නෙමෙයි තුන්වෙනි අනතුර. මීට කලින් දෙකකින් ඕකා දෙන්නෙක් මරලා ඉන්නෙ.

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 วันที่ผ่านมา +4

    76 ක පාදඩ දේශපාලනය අවසන් කරමු.
    මාලිමාව දිනවා යුක්තිය සාධාරණය ඉටුකර ගනිමු.

  • @ddhammi7349
    @ddhammi7349 2 วันที่ผ่านมา +16

    මුන් සේරම හැදිගෑවිල යන්න ඕ න

  • @gajalanka95
    @gajalanka95 2 วันที่ผ่านมา +11

    රං⁣ගේ පුතාගේ වීඩියෝස් හැම චැනල් එකෙන්ම අයින් කරලා විශේෂයෙන්ම news center ලොකුවටම දැම්මා දැන් එකක්වත් නෑ වීඩියෝස්

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 2 วันที่ผ่านมา +13

    Great explanation ❤❤❤❤❤❤❤Thank you Sir From Japan ❤❤❤❤

  • @chethamindinu3192
    @chethamindinu3192 2 วันที่ผ่านมา +7

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @JayanthaNawela
    @JayanthaNawela 2 วันที่ผ่านมา +12

    ගුටි සමග සිරබත්!!

  • @nimalpremaratna4170
    @nimalpremaratna4170 2 วันที่ผ่านมา +2

    ම්හරක් ට තවත් අපි රෙවෙටිව්ද,, ඔබතුමා ගේ ව්ග්ඝ්‍යාය අනර්ගය , ඔබට ජය පතමි 🧭🧭🧭 ❤❤❤

  • @ajanthakumari119
    @ajanthakumari119 2 วันที่ผ่านมา +2

    හැමෝටම එකම නීතියක් ක්‍රියාත්මක වන රටක් හදන්නට දැන්වත් එක් වෙමු.මාලිමාව දිනවා රටත්, ජනතාවත් දිනවමු.🧭👍♥️🧭👍♥️🧭👍♥️

  • @nasliibrahim3429
    @nasliibrahim3429 2 วันที่ผ่านมา +6

    සේපාල් සර්... 👍👍🙏

  • @NeranjanprasangaNeranjanprasan
    @NeranjanprasangaNeranjanprasan 2 วันที่ผ่านมา +7

    තාත්තා බේරනනිසා අවුලක් නෑ .
    ජනාධිපතිගේ රෙදි හෝදන එකාගේ පුතාට මොනනීතියද ?

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr วันที่ผ่านมา +2

    අපි මේක හරි විදිහටම අනිවාර්යෙන්ම වෙනස් කලයුතුයි
    ස්තුතියි සේපාල් මහත්මයා ජයවේවා

  • @surathiramzee9847
    @surathiramzee9847 2 วันที่ผ่านมา +6

    Thanks for the video Sir. Good advice. Allah bless you and your family. 🎉🎉🎉🎉🎉

    • @NeranjanprasangaNeranjanprasan
      @NeranjanprasangaNeranjanprasan 2 วันที่ผ่านมา +1

      අල්ලා දෙවියන් නාමයෙන් දඩුවම්
      ලැබේවා.
      අනතුරට පත් පුද්ගලයා ඉක්මනින්
      සුවවේවා

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 วันที่ผ่านมา +7

    කාගෙ පුතා වුනත් කමක් නෑ අපේ වාහනයක් හප්පල නං පැනල යන්න ලැබෙන්නේ නෑ අඬුදෙක කඩල තමයි ප්‍රශ්ණ විසඳන්නෙ.

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 2 วันที่ผ่านมา +3

    මෙතුමාගේ පැහැදිලි කිරීම ගැනනම් සුපිරි .

  • @Rmd289
    @Rmd289 2 วันที่ผ่านมา +8

    රංගේ.....පුතා වෙනුවෙන් ඔයා ඇතුලට යනවද..😂😂
    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @silvag9383
    @silvag9383 2 วันที่ผ่านมา +10

    Only hope NPP ❤❤❤❤❤❤

  • @user-fm6yt5nn3s
    @user-fm6yt5nn3s 2 วันที่ผ่านมา +15

    ❤❤❤❤

  • @subodhachathuranga7797
    @subodhachathuranga7797 2 วันที่ผ่านมา +5

    මේවා දිට්ඨධම්ම විපාක 🙏

  • @fukuoka9695
    @fukuoka9695 2 วันที่ผ่านมา +14

    👍👍

  • @RoshanWellala-ym2kn
    @RoshanWellala-ym2kn 2 วันที่ผ่านมา +6

    දඩාවතේ යන බල්ලන්ගෙ පැටවුන්ට කොහොමද මනුස්ස ගති උගන්වන්නෙ. ඌත් ලොකුවෙනකොට යන්නෙ දඩාවතේ. ඒකයි ඇත්ත. මහ උන්ට ගාණක් නෑ දුක් විදින්නෙ අහිංසක මිනිස්සු ඔය බල්ලො හදන්න නම් මේ ක්‍රමය වෙනස් කරන්නම ඕනි. රනිල් ජනාධිපති රංගෙ රනිල්ගෙ කටුකන බල්ලෙක් උගේ පුතා කොහොමද හොඳ මිනිහෙක් වෙන්නෙ

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 2 วันที่ผ่านมา +13

    නෝනලා ගොඩයි
    පුතාලත් ගොඩයි

  • @thushandias593
    @thushandias593 2 วันที่ผ่านมา +5

    well said Mr. Sepala !!!

  • @shazferds7913
    @shazferds7913 วันที่ผ่านมา +2

    Sepal, you are absolutely spot on. 🙏❤

  • @devuminfernando9252
    @devuminfernando9252 วันที่ผ่านมา +4

    තව පෝය 3යි දින 100 යයි වැරදි කරුවන් නිදහස් වීම රටේ නීතිය දේශපාලුවන්ට හා රටේ පුරවැසියන්ට එකා හා සමානව පාලනයක් ස්ථාපිත කර මු NPP එක බලය දෙමු

  • @douglasihalagama9004
    @douglasihalagama9004 วันที่ผ่านมา +4

    මොනවා කරලා බෙරැනාට මුට හෘද සාකෂිය දඩුවම් දෙනවාමයි අනිවාර්යයි

  • @srilankanraja9338
    @srilankanraja9338 2 วันที่ผ่านมา +1

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏💪💪🇱🇰🇱🇰👍👍👍👍👌👌👌👌👌👌🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 2 วันที่ผ่านมา +7

    Good evening Mr ❤❤❤

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b 2 วันที่ผ่านมา +13

    If the sun is wrong, he should be punished. ❤

    • @dilshan7247
      @dilshan7247 2 วันที่ผ่านมา +1

      Yes but SUN should not be punished 😂😂😂

    • @lakshmanfernando6411
      @lakshmanfernando6411 2 วันที่ผ่านมา +2

      You mean son or sun

    • @lorraineamerasekera6378
      @lorraineamerasekera6378 2 วันที่ผ่านมา +2

      SUN. ඉර
      SON. පුතා

    • @ChandrasenaKALUTANTRIGE
      @ChandrasenaKALUTANTRIGE 2 วันที่ผ่านมา +3

      ඕකට වටකරල පොලූපාර දෙන්න තිබුනෙ

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 วันที่ผ่านมา +2

    ඉස්සර ඉස්කෝලේ ලොකු උන්ගේ දුවලා පුත්තු ගුරා තියාගත්තෙත්
    ඉස්සරහ පේලියේ
    ඒ කෙල්ලොන්ගේ මොකක්ද එක තිබුනෙත් නළලේ
    පාරේ දැක්කත් පන්තියේ වෙලත් බලන්නේවත් නෑ.
    මම දවසක් බේත් ගන්න ගිහින් හැරිලා ආවා මොකද දොස්තර මගෙ පන්තියේ හිටිය ආඩම්බර කෙල්ලෙක් 😊😊

  • @gangaganga7638
    @gangaganga7638 2 วันที่ผ่านมา +7

    තාත්තා.රගේ
    පුතාඅරන්ගේ

  • @dammikadammika7216
    @dammikadammika7216 2 วันที่ผ่านมา +4

    Super

  • @kulendradevass9781
    @kulendradevass9781 วันที่ผ่านมา +4

    අහිංසක ත්‍රීවිල් කෙනා පව්. ලොකු වන්දියක් ලබා දිය යුතුයි.තමන් එලවන්නේ හිතක් පපුවක් නැති යකඩ ගොඩක් බව තේරුම් ගත යුතුයි.

  • @dil9402
    @dil9402 2 วันที่ผ่านมา +4

    කාදිනල් හිමියන්ට අපහාසෙට කතා කල නිසා තාත්ත ට වැදුණු සාපයක්... පුතාගේ පිටින් ගියේ ... දැන් ඉතින් ජන්ද කාලේ නැට්ට අකුලාගෙන ඉඳින් ... දේව දඩුවම් ඕව .. ඉස්සරහට තව ඒවි ... පාස්කු ප්‍රහරේ කරපු උන්ටත් එක්කම

  • @prabodashashi2102
    @prabodashashi2102 2 วันที่ผ่านมา +5

    නලින් බන්ඩාරගෙ වාහනේ තරුනයෙක් හැප්පිලා මැරුනා.නීතීය හරියට ක්‍රියාත්මක උනාද සැකයි.

  • @ekanayakewm9971
    @ekanayakewm9971 2 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤

  • @gajabamuthuarachchi9862
    @gajabamuthuarachchi9862 2 วันที่ผ่านมา +1

    මම අහල තියෙනව නිස්සංක විජේරත්න අධ්‍යාපන ඇමති කාලෙ තම පුතාට දඬුවම් දුන් ගුරුවරයාට ස්තුති කරල මින් ඉදිරියටත් එවැනි වැරදි කළොත් දඩුවම් කිරීම ඔහුගේ යුතුකම බවත් ලිපියක් මගින් දන්වා යවල තියෙනව.

  • @dshlsameera
    @dshlsameera 2 วันที่ผ่านมา +2

    වචනයෙන්ම මත්ද්‍රව්‍ය පාවිච්චි (අයිස් ,කුඩු) කරන කාලකණ්ණියෙක්..

  • @142samantha
    @142samantha 2 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන්

  • @PryianthaFernando
    @PryianthaFernando 2 วันที่ผ่านมา +3

    You are carrect

  • @kumarapgamage5259
    @kumarapgamage5259 2 วันที่ผ่านมา +3

    හොරකම් කරපු කෝටි ගණන් මුදල් වියදම් කරන්න ඕනනෙ තාත්තා පොලිස් කාරයෙක් නෙ වොඩ්ක වතුර කල එකානෙ.. සමහර විට තාත්තා වෙන එකෙක් ද දන්නේ නෑනේ

  • @anushafernando6709
    @anushafernando6709 2 วันที่ผ่านมา +3

    Me Rata විනාස කෙරුවෙ me wage desapaluwo mun සත්තු . Me Rata diunu karanna bari rate නීතිය k නැති kama.

  • @ranjithsilva878
    @ranjithsilva878 2 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤

  • @karmennagitha
    @karmennagitha วันที่ผ่านมา

    Sepal, your valuable advice is great for whole country.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jiffrysabry6151
    @jiffrysabry6151 วันที่ผ่านมา

    Well said Mr. Sepal you have good solutions and suggestions that I value your integrity.

  • @gavi8763
    @gavi8763 วันที่ผ่านมา

    නියම කතාව

  • @anomathenuwara7279
    @anomathenuwara7279 2 วันที่ผ่านมา +4

    අනතුර වුන කෙනා ගැන බලන්න .තට්ටය බලන්නෙ පුතා ගැන.මහරජාගෙ පුත්තු වාහන වල දාලා පුච්චල බේරුනෙ.

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 2 วันที่ผ่านมา +5

    මහ එවුං නොසංඩාළ
    බලු ගොං උණාම
    සොම්බි පැටව් ඔහොම
    වෙන එක අහංටත්
    දෙයක්ද ?

  • @PradeepLasantha-rc2gu
    @PradeepLasantha-rc2gu 2 วันที่ผ่านมา +5

    Npp❤❤

  • @ranjithrathna5690
    @ranjithrathna5690 2 วันที่ผ่านมา +1

    ❤❤❤ela sepal aiye

  • @nirmalipriyanthika7124
    @nirmalipriyanthika7124 2 วันที่ผ่านมา +2

    පාලමක් කඩාගෙන ගිහින් කාරෙකත් එක්කම ගගට වැටිලා මැරිලම යන්න ඔ්නා..

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 2 วันที่ผ่านมา +3

    දැන්වත් පිය පුතු පරම්පරා වට දෙන එක නවත්තන්න ඔනේ

  • @anandarodrigo4024
    @anandarodrigo4024 2 วันที่ผ่านมา +2

    රටේ වාසනාවට,,ඵක පුත්තලම් බූරුවෙක්, තොලොංචි වෙලාම ගියා,,,🤔☝🏻,,! දැන් තවත් බූරුවෙක් රඟන්න පටන් අරං,,🥺☝🏻,,! අපි බලමූ,,,! මේ, බූරුවා කොහොමද,,,මේ රටෙන් අතුගෑවිලා යන්නේ කියල,,🤪☝🏻,,,!!!

  • @manjula1201
    @manjula1201 วันที่ผ่านมา +1

    හරියට හරි

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 2 วันที่ผ่านมา +12

    Vodka is Russian kasippu

  • @user-eo1yg1uf1b
    @user-eo1yg1uf1b 7 ชั่วโมงที่ผ่านมา +1

    Very good explanation

  • @priyanthakahawalapitiya1439
    @priyanthakahawalapitiya1439 2 วันที่ผ่านมา +8

    මහජන මතයක් නොමැතිව අපේ බදු මුදලින් යැපෙන රංගෙලා සාගලලා ඇතුලු කල්ලියට ලැජ්ජාවක් නැද්ද?හිඟා කෑවා නං ඔයිට නම්බුයිනේද?

  • @jayampathythissera6201
    @jayampathythissera6201 วันที่ผ่านมา

    Excellent explanation thanks