'' ලංකාවේ දේශපාලනය හරි විදියට වෙනස් කරමු...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Sepal Short Clips - 30 - 06 - 2024
    Subscribe : / @sepal-shortclips
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    #sepal amarasinghe
    #3minutesstudio
    #saythetruth
    #georgesamuel
    #meet&meal
    #3minutessepalamarasinghe
    #sepalshortclips
    #bookfair2023
    #ranilwickramasinghe
    #npp
    #anurakumaradissanayake
    #mahindarajapaksha
    #sjb
    #anthimapituwa
    #paththaramalli

ความคิดเห็น • 170

  • @Sepal-Shortclips
    @Sepal-Shortclips  3 หลายเดือนก่อน +56

    කිසිවකුට හෝ පුද්ගලික අපහාස වන අන්දමේ comments
    ඉවත් කරන්න සිදුවන බව කරුණාවෙන් සලකන්න

  • @malindachamika
    @malindachamika 3 หลายเดือนก่อน +164

    ටිල්වින් සිල්වා කියන්නේ කොපමණ ශෙෂ්ඨ චරිතයක් ද මේ වගේ ගදයෙක් නෙමෙයි 😢😢😢😢

  • @dammikadammika7216
    @dammikadammika7216 3 หลายเดือนก่อน +1

    Super

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 3 หลายเดือนก่อน +1

    ❤️🔥

  • @tissamaralande8931
    @tissamaralande8931 3 หลายเดือนก่อน

    සේපාල් මහත්තයා , කතාව අති විශිශ්ඨයි. කාලොචිතයි. ඉතා අගය කරමි.
    පේසල උන්නැහෙ ගේ කොපි චැට් මට පෙනෙනවා( බලන්නේ නැත)
    කලාකරුවෙක් තමා. නමුත් බාලයි, ඔබ කිව් මසාල කන්නේ අද ඉයේ නොවේ.
    අදෙශපාලන මසාල කෑම නම් පේසලට දිරවන්නේ නැත.
    ටිල්වින් සමග සෙල්පිය නම් පරිප්පුයි+ බොල්ට් ඇණයි කෑවා වගේ!
    මේ කතාව ඔබ ඉතා හොදින් තෙරුම් කලාට, වෙන කවුරුත් කතා නොකලේය.

  • @Rmd289
    @Rmd289 3 หลายเดือนก่อน +125

    පේෂලයි..ඉරාජුයි..දෙන්නෙක් උණාට..ක්‍රියාවෙන් එකයි. 😫😫
    මාලිමාවට ජයවේවා ❤❤❤ .
    සේපාල් ඔබටත් ජය .❤

  • @bertramdesilva7500
    @bertramdesilva7500 3 หลายเดือนก่อน +74

    විගග්‍රහ කිරීම නියමයි, ටිල්වින් සහෝදරයා සමග කවුරු සෙල්ෆි ගැහුවත් ඔහු ඇදේසපාලකයෙක් වෙන්නේ නැති බව ජනතාව දන්නවා. මාලිමාවට ජයවේවා!

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 3 หลายเดือนก่อน +79

    ඇත්තටම රටට ආදරය එකෙක් නෙමෙයි...අරගලයටත් සම්බන්ධ වුනා ඌගෙ වාසියට...

  • @KrishanthaPushpakumara
    @KrishanthaPushpakumara 3 หลายเดือนก่อน +82

    යථාර්ථය තුළින් සමාජයේ දැනුවත් කරන ඔබතුමාට බොහොම ස්තුතියි

  • @sudarmabandara2449
    @sudarmabandara2449 3 หลายเดือนก่อน +45

    මසාලා පේෂල 👍 ඔබ තමයි හරියටම නම දුන්නෙ 👍👍😂😂😂

  • @chandraniherath1043
    @chandraniherath1043 3 หลายเดือนก่อน +39

    මේ පේශල ශූරින් මාලිමාවට ජයවේවා චන්දය දෙන්ට එපා කීව කෙනෙක්. ඒ වීඩියෝව බැලාවා.දැන් ඔය පේෂල ඉන්න තැන හැදි ගෑවිලා තියෙන්නේ. ඒකයි අවස්ථාවක් ආව ගමන් ඇය විධියට ඕනෑම කෙනෙක් photos ගන්නවා. ටිල්වින් සහෝදරයා අපට විශ්වාසයි. මාලිමාවට ජයවේවා♥️

  • @nasliibrahim3429
    @nasliibrahim3429 3 หลายเดือนก่อน +40

    සේපාල් සර් මෙවැනි සමාජයකට ඔබ වැනි කෙනෙක් අත්‍යාවශ්‍යයි කියන්නේ ඔන්න ඕකයි...
    👍💙👍🙏

    • @maxwellfelix6349
      @maxwellfelix6349 3 หลายเดือนก่อน

      එකෙන්ම එකඟායි ✔✔✔✔✔ ..

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 3 หลายเดือนก่อน +54

    උන් ආසයි මේක මඩ වෙලා තියෙන කම් 😵‍💫

  • @UpaliJayakodi-im1kx
    @UpaliJayakodi-im1kx 3 หลายเดือนก่อน +58

    පැහැදිලියි සේපාල මහත්මයා හොඳ දේශපාලන කියා දීමක්

  • @dilrukshpathirana4905
    @dilrukshpathirana4905 3 หลายเดือนก่อน +51

    මේ යනවිදිඅට මයින්ද මාත්තියයි, රනිල් ලොක්කයි ටිල්වින්ල එක්ක පොටෝ දාන ලයින්එකක් යන්නේ..!

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 3 หลายเดือนก่อน +39

    මනම් ඔය පේසල ඉන්න එක වැඩසටහනක්වත් බලන්නෙ නැහැ ,ආසම නැහැ

  • @yamunaranaweera7926
    @yamunaranaweera7926 3 หลายเดือนก่อน +37

    හරියටම හරි හිස් මිනිසුන් හිස්කම වහගන්න විදිය, මේ සේපාල මහතාට🎉❤

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 3 หลายเดือนก่อน +35

    මසාල කියන එකේ තේරුම අද තමයි හරියටම දැනගත්තේ.ගොඩක් ස්තුතියි සේපාල් ඔබට.

  • @user-sl7k
    @user-sl7k 3 หลายเดือนก่อน +13

    _බලුබෙටි ඇවිත් මැණික් ගල් වලට හේත්තු වෙන කොට මෙහෙම තමයි කියන්න ඕනෙ._

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 3 หลายเดือนก่อน +24

    අපෝ ඹකා වෙනුවෙන් ගත්ත කාලය අපරාදයක්නෙ හරියට හරි නියම මසාලේ සජිත් නාමල් දිලිත් රනිල් දැන් npp තෙරෙනවා වාසියට වැඩ කරන කාලකන්නියෙක් 🇮🇹🧭

  • @DeepalJayalath
    @DeepalJayalath 3 หลายเดือนก่อน +34

    සල්ලි නිසා දිය වෙච්ච චරිතයක් දැන් නිකම් ජෝකර්

  • @lillyd3016
    @lillyd3016 3 หลายเดือนก่อน +5

    දැන් මාලිමාවට තියෙන තැන පේෂල දන්න නිසා තමන්ට ලකුණක් දාගන්න වෙන්නැති ඔය සෙල්පිfය ගන්න ඇත්තෙ

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 3 หลายเดือนก่อน +23

    පේෂල ශුරින් මරු ගැලපෙනව

  • @rohanapathirana2291
    @rohanapathirana2291 3 หลายเดือนก่อน +22

    දන්නෙ නෑ කියන්නෙ ඕක බබෙක්ද ඕක අවස්ථාවාදියෙක්

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 3 หลายเดือนก่อน +22

    ❤️❤️ අපි අපේ රට හරි විදියට හදනවා...❤️❤️ මාලිමාවට ජයවේවා ❤️❤️

  • @MmrdBandara-gy2en
    @MmrdBandara-gy2en 3 หลายเดือนก่อน +8

    හොද පැහැදිලි කිරීමක් සේපාල් මහත්මයාණෙනි ,මේතක්කඩිකමක්.නමුත් අපි දන්නවා ටිල්වින් සහෝදරයා පරමාදර්ශි චරිතයක් බව.

  • @champaperera8487
    @champaperera8487 3 หลายเดือนก่อน +10

    ඔබේ දැනුවත් කිරීම අතිශයින්ම විශිෂ්ඨයි .සැවම දැනුවත් වේවා
    ..

  • @nirmalafernando9448
    @nirmalafernando9448 3 หลายเดือนก่อน +5

    ප්‍රතිපත්ති ගරුක දේශපාලනය අංක 1 ටිල්වින් සිල්වා සහෝදරයා .ඒක කඩන්න කාටවත් බැහැ.මාලිමාවට ජයෙන් ජය වේවා ❤

  • @PriyanthiShanthimalaKank-mx6kg
    @PriyanthiShanthimalaKank-mx6kg 3 หลายเดือนก่อน +6

    ඔබගේ මම කැමතිම කොටස තමයී ඔබේ හිනාවෙන් දාන කින්ඩිය, ඒක මරැ,😁

  • @sn9966
    @sn9966 3 หลายเดือนก่อน +9

    පේෂල කියන්නේ යාළුවන්ට සොමියක් දාන්න හොඳ එකෙක්.විනෝදකාමී එකෙක්. ඊට වඩා දෙයක් එයාගෙන් ගන්න හොඳ නෑ...ගන්නත් බෑ...
    රණසිංහ ප්‍රේමදාස පේශලගේ තාත්තාට රස්සාවක් නිවාස අධිකාරියේ දීපු නිසා සජිත් එක්ක හිටගත්ත මනුස්සෙක්.පාරම්පරික පවුල් පිටින් යූ.එන් පී මිනිහෙක්.අද කාලේ කොල්ලො හිතන විදිහට නෙවේ ඌ හිතන්නෙ.70 දශකයේ කෙනෙක්.නූතන ඇදුම් ඇන්දට නූතන අදහස් නෑ..

  • @jayanthiwijesekera4400
    @jayanthiwijesekera4400 3 หลายเดือนก่อน +6

    ආදරණීය ටිල්වින් සහෝදරයා ගැන,ඔබේ කියවිම,විශිෂ්ඨයි.

  • @ramyamandalawaththa9129
    @ramyamandalawaththa9129 3 หลายเดือนก่อน +19

    සේපාල් මහත්තයා ඔයානම්..👍🙏❤️

  • @SampathBandara-u8n
    @SampathBandara-u8n 3 หลายเดือนก่อน +28

    හරියට හරි .

  • @sajinigee
    @sajinigee 3 หลายเดือนก่อน +6

    මාලිමාව ට නම් එපා හොඳේ......

  • @Lata-hs7tt
    @Lata-hs7tt 3 หลายเดือนก่อน +9

    මාලිමාවට ජයවේවා අපි හරි විදියට වෙනස් කරමු ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤

  • @sithumlakshan1645
    @sithumlakshan1645 3 หลายเดือนก่อน +7

    සේපාල් මහත්මයාගේ කතාව හරියටම හරි. සාමාන්‍යයෙන් හොද හිතවත් දෙන්නෙක් selfie එකක් ගන්නකොට එකලග එකම මට්ටමේ ඉදගෙනනේ selfie එක ගන්නේ. ෆොටෝ එක දෙක්කහම හොදටම පේනවා සේපාල් මහත්මයා කියනවා වගේ පේශල බලෙන්ම වගේ සමාජෙට පෙන්නන්න ඕන උවමනාවට ගත්ත selfie එකක් කියලා..

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 3 หลายเดือนก่อน +6

    ඔබතුමාගෙ පැහැදිලී කිරිම ඉතාමත් ඉහලයි

  • @shammikagunarathne678
    @shammikagunarathne678 3 หลายเดือนก่อน +18

    👌👌👌👌 Sepal ❤❤❤ NPP❤❤❤ Jaya Weewa!!

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 3 หลายเดือนก่อน +12

    ස්තුතියි සෙපාල් මහත්තය , ජයවේවා මාලිමාව !❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samithumethnula998
    @samithumethnula998 3 หลายเดือนก่อน +23

    සහෝදරයා හරියම හරි 👍

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා..ඔබතුමාට දීර්ඝායුෂ බොහෝ වේවා

  • @VNanayakkara
    @VNanayakkara 3 หลายเดือนก่อน +6

    Peshala thinks and acts according to where the wind blows. He thinks he knows everything but people see him through Thanks for your in-depth analysis of PeeSala.

  • @JmspharmacyKatubedda
    @JmspharmacyKatubedda 3 หลายเดือนก่อน +3

    Tilvin silva ge ගතිය නැතිව යනවා මේ වගේ විහිළු kaarayek එක්ක photo ගන්න ගියාම .

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 3 หลายเดือนก่อน +18

    Jayawewa N.p.p 1kata ❤❤❤

  • @sunilaperera6491
    @sunilaperera6491 2 หลายเดือนก่อน +1

    අපෝ මේ මනුස්සයා ගැන කතා කරලා වැඩක් නැහැ. කිසිම ලැජ්ජාවක් නැති අවස්ථා wadi පුද්ගලයෙක්

  • @MahindaWelikanna
    @MahindaWelikanna 3 หลายเดือนก่อน +17

    සේපාල මහත්තයෝ ඹබට⁣ .තෙරැවන්.සරණයි.ඹහො යමු .

  • @anushafernando6709
    @anushafernando6709 3 หลายเดือนก่อน +4

    Me Rate වැඩිපුරම desapalanaya karanne Tamange වාසිය ta. ඔහුත් එහෙමයි .mr. sepala oba hari.😂

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 3 หลายเดือนก่อน +1

    පේසල සූරීන් නිකන් අර Cristiano Ronaldo ගෙ හොදම Fan කෙනෙක් ඉන්නෙ ishowSpeed කියල ඌ වගේ 😂😂

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 3 หลายเดือนก่อน +11

    He is a cunning man he knows how to play he is a well show off in man with out showing

  • @NihalKumarathunga-i1p
    @NihalKumarathunga-i1p 3 หลายเดือนก่อน +5

    Tilvin. Silva vaga ..aya ma lankava. Na ..one and only

  • @srilankanraja9338
    @srilankanraja9338 3 หลายเดือนก่อน +3

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🌹🌹🇱🇰🇱🇰👍👍👌👌👌🌹🌹🌹❤️❤️❤️

  • @surajwelgama1223
    @surajwelgama1223 3 หลายเดือนก่อน +1

    ජීවිතය ගොඩ නගන සහ enjoy කරන concept එක අදමයි ඇහුවේ. ඒක ගැන තව විස්තර දැනගන්න කැමතියි.

  • @ranjannishantha2714
    @ranjannishantha2714 3 หลายเดือนก่อน +2

    Sepala sahodaraya obata polawayata adi10 withara penawa .supiri.......

  • @pradeeparuna3711
    @pradeeparuna3711 3 หลายเดือนก่อน +1

    අරගලයට ඇවිත් සනත් නිශාන්තලා ගහන දවස කලින් දැනගෙන මාරු උන ඩෑල් එකක් පේශල කියන ගූ කටා😂

  • @GaminiPerera-v8g
    @GaminiPerera-v8g 3 หลายเดือนก่อน +6

    You are a versatile philosopher . Amazing..❤

  • @jamesbandaranayske695
    @jamesbandaranayske695 2 หลายเดือนก่อน +1

    සේපාල මහත්මයා ඹබ කියනදේ සත්‍යයි.

  • @CrisSudes
    @CrisSudes 3 หลายเดือนก่อน +3

    225 ම මසාලා

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 3 หลายเดือนก่อน +5

    ජයවේවා

  • @chansam8966
    @chansam8966 3 หลายเดือนก่อน +6

    ""Pesala surin""""""😂😂 😂

  • @JagathJagath-h9i
    @JagathJagath-h9i 3 หลายเดือนก่อน +1

    සුදත්තතිලකසිරි තක්කඩිය ගැන ටිකක් කියන්න

  • @tiyuligirl6871
    @tiyuligirl6871 3 หลายเดือนก่อน +2

    පේසල සූරීන් 🤣🤣🤣🤣

  • @gamingpodda8122
    @gamingpodda8122 3 หลายเดือนก่อน +2

    ඔබතුමන්ගේ දැනඋවත් කිරීම නියමෛ

  • @designmanic2805
    @designmanic2805 3 หลายเดือนก่อน +1

    ප්‍රතිපත්ති දේශපාලනයේ ප්‍රතිමූර්තිය..වමේ මහා ලේකම් සුසිල් අයියා🧭🧭👍

  • @peththagegunadhasa883
    @peththagegunadhasa883 3 หลายเดือนก่อน +11

    අපේ සෙපාල සහොදර යා අද තයි
    හරි යට දැන ගත් තෙ ඔබ තුමා පඩ් වර යෙක් කියලා ජයවෙවා ජයවෙවා ❤❤

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx 3 หลายเดือนก่อน +5

    Peshala kiyanne shapayak 😣😖😫😩😓🤢🤮

  • @randulaBandu
    @randulaBandu 2 หลายเดือนก่อน

    මේ වැඩසටහනට වැටෙන් Tamil Coments ගනන වැඩි වේවා කියන එක මගේ එක ප්‍රාර්ථනයක්.....

  • @NimeshChathuranga-u4n
    @NimeshChathuranga-u4n 3 หลายเดือนก่อน +7

    Great speech brother sepal 🧭✅

  • @DsampathBandara
    @DsampathBandara 3 หลายเดือนก่อน +5

    එකඟයි....

  • @mynameisnathan3539
    @mynameisnathan3539 หลายเดือนก่อน

    පේෂල ශූරින් හොඳයි... ලියැලිටි වැඩ සටහනක ටොෆි වැස්සක් වස්සවන්න. ගල් මූසලයා වාඩි වෙලා හිටියේ ලක් අම්මත් එක්ක.

  • @dondons7826
    @dondons7826 3 หลายเดือนก่อน +1

    Uge wasiyata porak wenna hadana thadi kulu harakek.

  • @durage2durage257
    @durage2durage257 3 หลายเดือนก่อน +1

    OBAGE KATAWA AWABODAYEN SIHIYATA GATA UTUI ETAAMA WATINAWA .THANKS !!!❤

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 3 หลายเดือนก่อน +8

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @AnuradhaBandara-ck4vl
    @AnuradhaBandara-ck4vl 3 หลายเดือนก่อน +1

    නියමයි සුපිරි

  • @NihalKumarathunga-i1p
    @NihalKumarathunga-i1p 3 หลายเดือนก่อน +3

    Hamao kala.karayo. nami. Aiya ...pasalala vaga gobayao. Thami ma rata godak. Inna ...kapati nari..balakuta vath .api okunva ganana. Gann na .npp jayavava❤

  • @mercybotheju1898
    @mercybotheju1898 3 หลายเดือนก่อน +2

    You are correct. Comrade Tilvin ia a genuine person. God bless you. Sepal.

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 3 หลายเดือนก่อน +1

    Empty Peshala...? Ane paw...?? 😮

  • @jpSL
    @jpSL 3 หลายเดือนก่อน +2

    හොඳ විග්‍රහයක්

  • @anuraliyanage5223
    @anuraliyanage5223 2 หลายเดือนก่อน

    කෙනෙක් ෆොටෝ එකක් ගහන්න ඇහුවම බෑ කියන්න බෑනෙ

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 3 หลายเดือนก่อน +1

    Excellent collection of thoughts 👌 Thanks Sepal ❤❤.

  • @NihalKumarathunga-i1p
    @NihalKumarathunga-i1p 3 หลายเดือนก่อน +3

    Aiya ...okun. ..habama kala.karayo. nami....

  • @Bathik-dv7xf
    @Bathik-dv7xf 3 หลายเดือนก่อน +2

    මාලිමාවේ අයත් මෙයට වඩා වගකිමෙන් කටයුතු කල යුතුයි.මේ වාගේ අපතයෝ එක්ක මොකටද ටිල්වින් සහෝදරයා පොටෝ ගත්තේ.
    අවසානයේ දි වන්නේ ගගට ඉනි කැපුවා වාගේ වැඩක්.බිම් මට්ටමේ මිනිසුන් දැඩි උනන්දුවකින් හා කැපවිමකින් මුන්ට එරෙහිව වැඩ කරනවා.මේ නිඝණ්ඨයන් සමග කිසිදු එකගතාවක් අවශ්‍ය නෑ.අපට හරි කණගාටුවක් දැනෙකවා මෙය සම්බන්ධව.

    • @user-ou6dr5yf6g
      @user-ou6dr5yf6g 3 หลายเดือนก่อน

      අන්තවාදි නමුත් එකගයි💚💙💕

  • @tharangigamage9599
    @tharangigamage9599 3 หลายเดือนก่อน +1

    පේෂල ශූරීන්🤣🤣🤣

  • @Annglorry
    @Annglorry 3 หลายเดือนก่อน +1

    Peasala the path a nayek

  • @ppppppppggggg5355
    @ppppppppggggg5355 3 หลายเดือนก่อน +2

    Eka nam atta sepal sahodaraya,thanks oyata❤❤❤❤

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 2 หลายเดือนก่อน

    හොඳ විග්‍රහයක් ස්තුතියි

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha4841 3 หลายเดือนก่อน +2

    Agreed 100%

  • @UpulSantha-zu7qr
    @UpulSantha-zu7qr หลายเดือนก่อน

    සුපිරි පැහැදලිකිරීමක්

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 2 หลายเดือนก่อน

    ඕකා........දහදුරා
    නරියෙක්.😮

  • @nayanthara3277
    @nayanthara3277 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 2 หลายเดือนก่อน

    ඕකා......බැරි කැල්ලා

  • @chethamindinu3192
    @chethamindinu3192 3 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @anandaranawaka655
    @anandaranawaka655 3 หลายเดือนก่อน +1

    Sepal Sahodarayata Mage Pranamaya 🙏🌺 / AKD & NPP 🧭❌ Malimawata JayaWewa 🚩

  • @chandanapushpakumara5588
    @chandanapushpakumara5588 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤

  • @maheshkumara6827
    @maheshkumara6827 3 หลายเดือนก่อน +2

    Ane ape npp dinawamu

  • @thilakdesilva1307
    @thilakdesilva1307 3 หลายเดือนก่อน +1

    Well said.no mistakes

  • @nandanakodikara2170
    @nandanakodikara2170 3 หลายเดือนก่อน +2

    It is an excellent explanation...!

  • @kumuduhettihewa630
    @kumuduhettihewa630 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dissanayakemudiyanselagero6721
    @dissanayakemudiyanselagero6721 หลายเดือนก่อน

    Peshala athi da aha gaththa?

  • @dissanayakemudiyanselagero6721
    @dissanayakemudiyanselagero6721 หลายเดือนก่อน

    Peshala naagaththa.

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 3 หลายเดือนก่อน

    The best name given to that peshala