ලංකාවෙන් හොයාගත්ත බිලියන ගානක් වටින සම්පත්වලට සිද්ධ වෙච්ච දේ | Treasures of Sri Lanka | Naifm

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024
  • එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවෙන් සොයාගත් බිලියන ගණනක වත්කම් මෙතෙකැයි කියා කිව නොහැකි තරම් වේ.ඒ සියලුම සොයාගැනීමවල අවසාන ප්‍රතිඵලය දශක ගණනාවක් තිස්සේ උකහා ගැනීමට නොහැකි වුනත් දේශපාලන කරලියේ අදටත් සිදුවන පම්පෝරි ගැසීම නම් වෙනසක් නැහැ. මන්නාරමින් සොයාගත් තෙල් සහ ගෑස් නිධි ,මිල කළ නොහැකි ලෝකයේ විශාලතම මැණික් පොකුරු,කලකදී ඉදිවුන ඉතාම වටිනා කර්මාන්තශාලා මේ වන විට සිදු වූ දෙයක් නැහැ. මේ සම්පත් වලට සිදු වූ සිදු වූ දේ පිළිබඳව ගවේෂණාත්මක හෙළිදරව්වක් අප ඔබ වෙත මෙම වීඩියෝවෙන් ගෙන එමු.

ความคิดเห็น • 142

  • @swarnawahinisocial3368
    @swarnawahinisocial3368 ปีที่แล้ว +29

    ලෝකේ උතුම් රට ලංකාව 🙏🙏 මොළය ඇති මිනිස්සු හිටියා nam surapurayak tamai ☝☝👌👌

  • @ragamedia7653
    @ragamedia7653 ปีที่แล้ว +19

    ඔබතුමා කරන හෙලිදරව් කිරිම් දැනුවත් කිරීම් වලට මම ස්තුතිවන්ත වෙනවා ලංකාව ට ආදරය කරන අවන්ක නයකයෙක් බිහිවෙනකන් මොනව තිබුණත් වැඩක් නෑ නිදහසින් පසු තවම බිහිඋනෙ නෑ

  • @sinhalacinema9469
    @sinhalacinema9469 ปีที่แล้ว +11

    අති විශිෂ්ඨයිි ! මේ මොහොතේ අප මවබිම ට අත්‍යාවශ්‍ය ම වන කාලෝචිත ඉදිරිපත් කිරීමක් !
    මෙවැනි අමිල තොරතුරුවරින් වර අප වෙත ගෙන එමින් ඔබතුමන් කරන මෙම උත්කෘෂ්ට සේවයට මාගේ උත්තමාචාරය !

  • @colombolotustower1775
    @colombolotustower1775 ปีที่แล้ว +13

    නොදන්න දෙවල් ගොඩක් දැන ගත්තා ඔබට ස්තුතිය ❤

  • @GossipSLoffcial
    @GossipSLoffcial ปีที่แล้ว +23

    නිදානයක් උඩ ඉඳන් ඌල්ලන ජාතියක් ඇත්තෙන්ම දුකයි 💔😢😢

  • @shakthi983
    @shakthi983 ปีที่แล้ว +10

    අනිවාර්යයෙන්ම අපිට දැන කරනන් ඉතිරි වෙලා තියන්නේ අපේ සක්තියයි අනිවාර්යයෙන්ම අපි නැගිටිනන් ඔනේ මතුරැ බුමියට ජය ඔබ සැමටම තේරැවාන් සරණයි

  • @දිලුක්දිල්ෂාන්
    @දිලුක්දිල්ෂාන් ปีที่แล้ว +20

    ❤️ මේ 225 හෑදිගැවිල පල 🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬

    • @SANTA-zr5lw
      @SANTA-zr5lw ปีที่แล้ว

      😂🤣🤣😅👍👍💯

    • @dinushagunawardhana7453
      @dinushagunawardhana7453 ปีที่แล้ว

      225 hadi gawila Pala kiyanne aniwa oya gotata chande dunna kenek.jvp eke waradda mokadda chande denna Bari kiyala kiyanna

    • @SANTA-zr5lw
      @SANTA-zr5lw ปีที่แล้ว +1

      අනේ කොල්ලො ඔය කාලකන්නිව මෙතන්ට ඇදලගන්න එපා බං ....

    • @mahigamingsl
      @mahigamingsl ปีที่แล้ว +3

      Oka API awurudu ganaka idan karana prarthanawak 😁😁😁😁😢😢😢😂😂

    • @manjulaprasanna-fl6pj
      @manjulaprasanna-fl6pj 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් රටේ සාපය උන් තමා

  • @haritvdigital514
    @haritvdigital514 ปีที่แล้ว +8

    වීඩියෝ එක පට්ට , ජයම වෙන්න ඕන 🥰

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

      Thank You

  • @colombodigital4526
    @colombodigital4526 ปีที่แล้ว +17

    හැමදාම සිහින දැක දැක ඉන්නවා ඇරෙන්න අනාගතයක් නම් නෑ ..තාම රාවණා ඇහැරෙනකම් බලන් ඉන්නවා රට හදන්න ...මේවා තමයි ලොකුම විහිලු....

  • @GOLDANLOKESING8152
    @GOLDANLOKESING8152 ปีที่แล้ว +11

    ලංකාවේ හැමදෙයක්ම තියෙනවා නැත්තේ ලංකාවට ආදරය කරන අවන්ක නායකයෙක් විතරයි

  • @bangalawa8368
    @bangalawa8368 ปีที่แล้ว +7

    කාලකණ්ණි රාජ්‍ය පාලකයො සිටින රටක්..
    ලස්සන රට විනාශ කලා..

  • @srilankatourist2891
    @srilankatourist2891 ปีที่แล้ว +14

    පර සුද්දා විසින් අරගෙන ගිය පුරාවස්තු පුස්තක නැවත ජත්‍යන්තර සහය ලබාගෙන ලබාගමු

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 ปีที่แล้ว

      Suddatama weradi petweemata moley wenaskireemata( brainwash) kireeme dakshathawayak ethi palakayanta ha kandayam walata sthuthi karamu.

  • @jayasrirawan6907
    @jayasrirawan6907 ปีที่แล้ว +1

    නිධානෙ උඩ හිද....හිගා කනව අපි...දෙකොන මාරු වි්්ලා...මෙ ටෙලි ගිිතයක කෑල්ලක් ..ලගදි්ම එනවා රටට ආදරය කරන දේශයෙ මිනිසුන් වෙනුවෙන් බර අදින තරුණ නායකත්වයක් ඇති වචනයෙන් නොව ක්‍රියාවෙන්ම රට හදන දේශයෙ දිසාව වෙනස් කරන ආන්ඩුවක්..ජය ශ්‍රී

  • @mohamedmohinudeen8217
    @mohamedmohinudeen8217 ปีที่แล้ว +3

    Useful information sahodaraya. 👍. We Sri Lankans have been very unlucky and very unfortunate because of the selfish politicians who never made decisions in the best interests of the country and it's citizens. I hope and pray that a future government will have more selfless members who could make this country rich . Keep up the good work 👏 . Jayawewa

  • @weerasekarasooriya4290
    @weerasekarasooriya4290 ปีที่แล้ว +2

    නැවත ගොඩ ගන්න යමෙක් පහල වේවා ඉ ප්‍රරාර්තනා කරනවා .

    • @aliyabath8412
      @aliyabath8412 ปีที่แล้ว

      ජනතාව දුක්වලින් බේරෙන්න mee පොලවේ තියනවා kina nidahan අරන් meenaya gewapiyuko

  • @sheyanmalinda5319
    @sheyanmalinda5319 ปีที่แล้ว +3

    කරන්න තියෙන එකම දේ තමයි සියලු දෙනාම එකතු වෙයල්ලා.අපේ රට දියුනු කරන්න දෙන්නැති කාලකන්නි දේශපාලකයින්ට හෙන ඉල්ලපල්ලා.

  • @sharmainewarnakulasooriya6522
    @sharmainewarnakulasooriya6522 ปีที่แล้ว +7

    කාලකන්නි දේශපාලුවෝ ඉන්න රටකට. . මොන වස්තු සම්පත් තිබුනත් වැඩක් නෑ.. ජනතාව බුද්ධිමත්ව හිතන්න පටන් ගත්ත කාලෙක මේ රට දියුණු වෙයි

  • @rumeshbandara9972
    @rumeshbandara9972 ปีที่แล้ว +1

    Wedi kal yanne ne .. me rata negitinwa .. eka sathiyak … oya kiyna deyasenla nisa neweii.. saha me awajathaka palakyo nisath newei.. wedi kal noya me rate jiwath una ata mas nahara walin epadila me duka kapu kollek aniwaren enwa sure .. ❤️❤️❤️

  • @Ceylonherbsmarket
    @Ceylonherbsmarket ปีที่แล้ว +5

    ඔන්න අවුරුදු 74ක් මාරුවෙන් මාරුවට හොදටම කල එකේ ප්‍රතිපල..

  • @buddistlibrary5566
    @buddistlibrary5566 ปีที่แล้ว +5

    ලංකාවට ඉතුරු වෙලා තියෙන්නේ පම්පොරිය විතරයි

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 5 หลายเดือนก่อน

    හොද චැනල් එකක් තෙරුවන් සරනයි ඔයාලට

  • @UKTECHSHOW
    @UKTECHSHOW ปีที่แล้ว +10

    සිව්හෙලයටම ජය❤️

    • @quintusfernando7396
      @quintusfernando7396 ปีที่แล้ว +1

      KAPUTU KAAK ***KAARK Just Came***
      Tell him this. .***
      He will make lot of money 💰***
      Take it to Uganda & Seychelles..*** 😅🤣***
      Enjoy with KAPUTU Family***

  • @kahadagamage7159
    @kahadagamage7159 ปีที่แล้ว +3

    ඔයාට ගොඩක් ස්තුතිය දැනුවත් කිරිම ගැන ඒත් බිහිවෙනව කියන දියසෙන් කුමාර වරු..ලැබුණු ..ලැබෙනවා වයි කියන සම්පත් කොච්චර ලැබුණුනත් මෙ ලස්සන රට හදන්න බැ ..හදන්න පුලුවන් මෙ රට විනාශ කරන වලව් සහ පවුල් පාලනය මෙ රට්න් සහමුලින්ම තුරන් කරන්න ඕනෑ අන්න එදාට මෙ ලස්සන රට හදන්න පුලුවන් ..

  • @-thejunction6586
    @-thejunction6586 ปีที่แล้ว +1

    Me rattaran rate tibba danum sambarayath danayath sora kagena giya eth adatath me lankawe bihi una kisima palakayek kriyathmaka une na me dewal apahu apita ganna, ekata hetuwa mata hithenna yanakota aran giyapu dewal ekka me rate kodu naratiyath kadala tama aran giye,eth mata hitenawa dawasak ei kauru hari rajek lankikayek me dewal nawata aran natu una e prauda itihasaya magin rata goda ganna, marenna kalin mata tiyana adahasath me sri lanka mathawa loke ihalin wajabenawa dakinna🇱🇰🙏💪

  • @kumarathungamunidasa4216
    @kumarathungamunidasa4216 ปีที่แล้ว +6

    නිදානයක් උඩ ඉදගෙන නිදානයක් හාරන්න හදනවා😅 මිනිස්සුන්ගේ ඔලුව හාරලා තමා හාරන්න ඕනි😢

  • @kitchenplus6492
    @kitchenplus6492 ปีที่แล้ว +6

    උන්ට නිදන් ගන්න උදව් කරන්නත් ඇත්තේ අපේ එවුම්ම වියයුතුයි මොකද බයිරව බලපෑම් මගහරින්න සුද්දො දන්නෑනේ

  • @ruwanganiarachchi2291
    @ruwanganiarachchi2291 ปีที่แล้ว +2

    Maha polowe Aayusha dan Nima wemin yanne. Manik " Jems " magin "POLOWA " Aaraksha karanawa. Love the earth!!!!!!!

  • @harshalakshan5151
    @harshalakshan5151 ปีที่แล้ว +3

    ලංකාවනම් ගොඩ යන එක කෙසේ වෙතත් උන්නම් ගොඩයයි

  • @-thunmulla4729
    @-thunmulla4729 ปีที่แล้ว +2

    වසර 207 කට පසුව අනුරාධපුර රාජධානියේ පටං චූලවංශය ආරම්භක රජපවුල වූ දන්තකුමරු හේමමාලා කුමරියගේ දරුපරපුර වන කීරවැල්ල රාජකීය පරපුර නැවත කරළියට පැමිනීමෙි වාසිය සීහලේ ජාතියට අවැසි නැතිනමි කීරවැල්ලේ රාජකීයන් මෙන්ම උතුම් දළදාහාමුදුරුවෝ පවා,නිහඞවම කාලයේ වැලිතලාවෙන් යටපත්වනු ඇත

  • @sithumdilshan2004
    @sithumdilshan2004 ปีที่แล้ว +9

    ඉකෝලෙ යන්න පටන් ගද්දිත් දියුණු වෙමින් පවතින රටක් ගිහින් ඉවර වෙදිත් දියුණු වෙමින් පවතින රටක් කවද්ද මේක දියුණු උන රටක් වෙන්නේ😔😖

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 ปีที่แล้ว

      Pension gannakotath diyunu wena ratak.
      Awasan gamana yanakotath esemai.
      ***RATHNADWEEPAYATA JAYAWEWA.

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 ปีที่แล้ว

      හොරු දියුණු වෙන්න රටක්..

  • @champikalakmal1186
    @champikalakmal1186 ปีที่แล้ว +2

    දෙවන ලොක යුද්ධ කලයෙ ලංකාවේ හමුදාව මිත්‍ර හමුදා සමග ඔස්ට්‍රේලියානු දුප්පතක් අල්ලාගෙන japan හමුදාවට බාර දිම යාමෙදි ගැටලුවක් ඇතිවුනා එ ගැන video එකක් ඉදිරිපත් කරන

  • @sithumdilshan2004
    @sithumdilshan2004 ปีที่แล้ว +4

    බකමූණෙ ඉන්න මන් 🥰🥰🥰

  • @kumudinihettige2823
    @kumudinihettige2823 ปีที่แล้ว +12

    නිධානයක් උඩ ඉඳගෙන ලෝකයෙන් හිඟමන් ඉල්ලන එකම රට ලංකාව වෙන්නැති .

  • @475Journalist
    @475Journalist ปีที่แล้ว +5

    👌👌👌❣️

  • @dulajmadusanka4121
    @dulajmadusanka4121 ปีที่แล้ว +2

    Pelwatte yapas nidiyath othanata watunam maru❤️

  • @SANTA-zr5lw
    @SANTA-zr5lw ปีที่แล้ว +10

    මට හිතාගන්න බැරි ඇයි මේ තරම් වටින දේවල් අපේ රටේ තියෙන්නෙ... අපේ රට මේ යන විදියට ඒවා අපිට වැඩක් නෑ නෙ... 😭😭

  • @madushanmadushan5658
    @madushanmadushan5658 ปีที่แล้ว +2

    සල්ලි උල්පතක් පෑදුනත් අපි හැමදාම ම⁣ඩේමයි.

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +2

    රත්න දීපය💎

  • @sheyanmalinda5319
    @sheyanmalinda5319 ปีที่แล้ว +1

    අන්තිමට උනේ සුද්දො එනකන් බලන් ඉන්න හිඟාකන්න බලන් ඉන්න කාලකන් ජාතියක් බවට පත් උනා ලැජ්ජයි.

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 ปีที่แล้ว

    M.......da goda. Katolis ta jayawewa. Batahirayange balapema. 🙏

  • @g3production699
    @g3production699 ปีที่แล้ว +4

    වේලක් කන්න නැති උනම් එක උහුලා ගන්න බැරි මිනිස්සු කොහොමද රට හැර යන්න හදන්නේ කන්න කියලා මුන් වගේ මෝඩයෝ ඉන්න රටක් අපේ දැන් රට‍

  • @goldenhit9979
    @goldenhit9979 ปีที่แล้ว +5

    හැදි ගෑවිලා නැති වෙලාම පලයන් තුක් 225 🤮🤢😡😡😡😡😡

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว +4

    👌🤗❤️

  • @maduwadagaya862
    @maduwadagaya862 ปีที่แล้ว +5

    👍😶🇱🇰

  • @shyamikaweerasinghe1721
    @shyamikaweerasinghe1721 ปีที่แล้ว +6

    කොහොම ගොඩගන්න බැරිද මේ රට?

  • @harshaperera5938
    @harshaperera5938 ปีที่แล้ว +2

    Rajya awsara දිය utui...
    සුළු මුදලක් gana

  • @kandytv4639
    @kandytv4639 ปีที่แล้ว +1

    Ape ratata essara wage adarayk thiyena desapalnya karnna aya rate sampath araksha karala thmi weda kare.. hm methak weddi rate sampath vikunagena kanna purudu unee.. essarata wath rupiyalath ethuru kargena rata samwardanaya karnna hoda desapalnya karnna nayakyo bhi wewa kiyla eka sithinma mn parthana karnawa..

  • @ranukaperera164
    @ranukaperera164 ปีที่แล้ว +1

    Chande denne katada kiyana aka wedagathna ogillanta puluwannam pirisbalaya akathukarala medewal walata pathwela inna emathiwarunta saha ayathana baladarinta balapemkarala harimargayata ganna kramawedayak hadanna mage sampurna dayakathwaya denawa maubimata jayawewa

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +1

    අනේ මංදා කියව කියව ඉදල හරියන්නෙ නෑ මේ 226 පන්නලා රටට ආදරය කරන මිනිස්සු පාර්ලිමේන්තුවට ඇරිය යුතුයි..
    (මුන් බන්ධනාගාර කල යුතුයි ප්‍රථම ..)
    ලබන අවුරුද්ද වෙනකොට රට විකුණන්න ඉස්සර ඉක්මන් විය යුතුයි අරගලයට ඡය වේවා🇱🇰🇱🇰🇱🇰🏴🏴🏴🇱🇰🏴🇱🇰🏴

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +5

    🙂👍🏻👍🏻👍🏻

  • @ලෝකයසහලෝකයෝ-ල4ව
    @ලෝකයසහලෝකයෝ-ල4ව ปีที่แล้ว +1

    ඔබ සැමට උතුම් දළදාහාමුදුරුවෝ වෙනුවෙන් නොයිදුල් දළදාමාලිගාව වසර 463කට පසුව කීරවැල්ලේ රාජකීයන් විසිං නුදුරේදී දළදාහාමුදුරුවෝ වෙනුවෙන් පූජාකිරීමට නියමිතයි,සියලූම දෙනාහට දන්තකුමරු හේමමාලා කුමරියගේ නාමයෙන් සපැමිනෙන ලෙස හදවතිංම ආරාධනා කරමී,

  • @nimalfernando3362
    @nimalfernando3362 ปีที่แล้ว +2

    ජාතික ජන බලවේගය දිනවමු .

  • @suwineethaabewickrama821
    @suwineethaabewickrama821 ปีที่แล้ว +1

    Mewa ahanakota papuwa redeawa. Ane ape pinbimata adarekarana palakayek marenna essella dakinna labunoth... Sanasimen asdeka piyaganna

  • @swarnajayanthiofficial
    @swarnajayanthiofficial ปีที่แล้ว +4

    ඒකාලේ බලන් ඉද්දිම සජිත්ගේ තාත්තා සූරියවැවෙන් රන්තැබිලි වල්ලක් අරගත්තා වැව්වල එහෙම දනයක් තැන්පත්කරන්නේ වැවේ පතිසන්කරනයට

  • @krishanthiayesha2393
    @krishanthiayesha2393 ปีที่แล้ว +1

    Pitin badu genna genna comis gahana eka thamai rajaye kiyana ayathanai mathi amathi gollo kiyana ballo okkoma ekathu wela karanne.rata haduwoth kohomada un comis gahanne.kalakanni

  • @rumeshchathuranga1230
    @rumeshchathuranga1230 ปีที่แล้ว +4

    Parlimenthu 225s denama wenaswenna one me rata goda yanna. Gama hadhenna one nagaraya hadhenna nagaraya hadhenna one rata hadhenna

  • @pgindikaroshan1485
    @pgindikaroshan1485 ปีที่แล้ว +1

    Yes

  • @ravindupriyamantha6307
    @ravindupriyamantha6307 ปีที่แล้ว +3

    අයියෙ..විදේශිකයො එක්ක ගහගෙන තියෙන ගිවිසුම් අහෝසි කරන්න බැරිද???

  • @vimalasenasandaruwan8161
    @vimalasenasandaruwan8161 ปีที่แล้ว +1

    Deshapluwan horu sambanda novi oka gaththoth hodai. Ahema hoda aya nathi eka thama lankawe heneta hitala thiyenne

  • @dinushiakarshana3434
    @dinushiakarshana3434 ปีที่แล้ว +1

    Minissu danganna oni hari palanayak karanna puluwan pakshayak path kranna nilui kola patata awurudu 70 kata wadiya dila dn ape minissu ma duk vidinawaa

  • @nazreenfarook1388
    @nazreenfarook1388 ปีที่แล้ว +2

    තියෙන ණය කන්දරාව ගෙවලා ඔලුව උස්සන්න පුළුවන් විදිහේ නිධානයක් වගේ වටිනා ඛනිජ සම්පත් කොපමණ ලැබුණත්, රටේ පාලකයින් රට සංවර්ධනය කරනවා වෙනුවට හොරෙන් පිටරට පටවලා, ඒවා අතුරුදහන් කිරීමෙන් රටේ වටිනාකම අඩු කලා. ඒ නිසා මට හිතන්නේ මේවා පොළොව යටම රැකෙනවා නම් තමයි හොඳ 😏

  • @lahirumadushanka166
    @lahirumadushanka166 ปีที่แล้ว

    Good

    • @naifm
      @naifm  ปีที่แล้ว

      So nice

  • @ruparuparuparupa5631
    @ruparuparuparupa5631 ปีที่แล้ว

    Oya rail miharakawa elapses danna ona

  • @RoshanRoshan-wz4ij
    @RoshanRoshan-wz4ij ปีที่แล้ว +1

    Me thakkadi 226 ganna ratak නැද්ද

  • @රුදිරය-වැගිරෙ-සහනේy5b

    විඩිඕ එකෙ අවසානයෙදී රට කන බලු රැලත් පෙන්නපු එක හොදයි❗

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 ปีที่แล้ว

      Video ekey hondama kebella ekai.
      Ena para × gaseemey pathrikawata nama weteemata sudusso nam kireemata pera ema kebella balanna.

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว +3

    අපේ රට හිගන රටක් කලේ . දේසපලකයෝ. කාලකන්නි

  • @anganaabiman3965
    @anganaabiman3965 ปีที่แล้ว

    🤗🤗

  • @addanphilips7463
    @addanphilips7463 ปีที่แล้ว +2

    😢😢😢😢😢

  • @sujithmalimbada2031
    @sujithmalimbada2031 ปีที่แล้ว +1

    China, indiyawa kohomath lankawa diunu wenawata kemathi nehe

  • @flexo1645
    @flexo1645 ปีที่แล้ว +3

    Noice

  • @Ceylonherbsmarket
    @Ceylonherbsmarket ปีที่แล้ว +2

    දැන් නම් දුප්පත් රටක් කියලා ප්‍රකාශ කරලා තියෙන්නේ.

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 ปีที่แล้ว +1

    Mewani programmes asuwama as walata kandulu enawa.
    Aragalaya sampoorna wisandumak nowuwath boho aya eeeta yomu wenawa.
    Thathwayata pradhana hethuwak awasana pinthura walin ithama pehadili wenawa. PALAKAYO RATEY UTHTHAREETHARAMA AYATHANAYA THULA , PUTU RUGGER BOLA HETIYATA YODAGENA RUGGER GAHANAWA. MEWA NAWATHINNE EWUNGEN EKEK PUTU PARAKIN ETHANAMA KAPOTHI KALOTH PAMANAI.
    THAWA AWURUDU 70K RUGGER GAHAPALLA.
    RATHNA DWEEPAYE WELI KETAWATH EMA KALE WENAKOTA ITHURU UNOTH HONDAI..
    RATHNADWEEPAYATA DEIYANGEMA PIHITAI.

  • @arunakrishantha8244
    @arunakrishantha8244 ปีที่แล้ว +1

    තාමත් අපි දියුනු වෙමින් පවතින රටක්ද බං, මං හිතුවෙ බංකොලොත් උන රටක් කියල

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 5 หลายเดือนก่อน

    ඔව් අවුරුදු 14 මගෙ තාත්තා බෝගල පතලෙ වැඩ කරා ඒක දැන් පුද්ගලික කරා කාලකන්නි පාලකයො

  • @walawwa-5057
    @walawwa-5057 ปีที่แล้ว +4

    මේ කාලයේ ඔයදේවල් ගැන . කියන්න එපා, බලය යොදා ගෙන ඕක අරන් යයි, මුලු රටේම සම්පත් කොල්ල කාපු හොර නඩේ ගැන දන්නේ නැද්ද?

  • @mihiridimingu1519
    @mihiridimingu1519 ปีที่แล้ว +1

    Ape aya kohomath kammali jatiyak,eda kale htapu minissu mahansiyen haba kalata,Dan Inna un kammali ha nikan idan kanna hdana kaalakanni hindai rata watila tiyenne.

  • @ramsanwadood8932
    @ramsanwadood8932 ปีที่แล้ว +1

    MA RATHA PALANAYA KARAPU EKAK NARA TOPI OKKOMA WAGA KIYANNA ONA RATHA WINASAYATA

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 ปีที่แล้ว +2

    අපෝ දැන්මම ඔය සම්පත් ගොඩ ගන්නෙ නැති එකම තමයි හොඳ. නැත්තම් මුං හොරා කන නිසා.

  • @nawaloka4123
    @nawaloka4123 ปีที่แล้ว +1

    රට මෙතරම් දුස්කර ථාවයකට පත් වී ඇති මොහොතක වගකිව යුතු ඇයි නිහඩ ලොව වටම අත පානවට වඩා නරකද මේ දුස්කර අවධියෙන ගොඩ එන්න එවන් නිදන් වස්තු වලින් ප්‍රයෝජන ගත්තා නම් හොදයි නේ

  • @titanpromix4729
    @titanpromix4729 ปีที่แล้ว +2

    170👍 my

  • @wckfrenando7303
    @wckfrenando7303 ปีที่แล้ว +1

    එහෙනම් මොන මගුලටද නිධන් පස් යට තියන් ඉන්නේ 🤣🤣🤣

  • @sujithmalimbada2031
    @sujithmalimbada2031 ปีที่แล้ว +1

    Kulunu, warayawal, airport, hadapu nayakayo mewa diunu karanam un okkoma nayakayanta hena gahapiya

  • @GOLDANLOKESING8152
    @GOLDANLOKESING8152 ปีที่แล้ว +1

    ලංකාවේ ජාතික ආදායම හදන්නේ ගස්වල කොළ වලින් . . කිරිවලින්. . ගෙඩිවලින් . . ඇටවලින් . . ස්‍රමිකයන් විකිණීමෙන් . මටනන් ලැජ්ජා යි පොලව යට මොනව තිබුණත් ලංකාවේ ඉන්න නායකයො දියුණු කිරීමට කැමති නැහැ පොලවෙපස් කියන්නෙ පොහොර නිදියක් එකයි ස්වභාවිකව ගස් හැදෙන්නේ

  • @myrnaperera1597
    @myrnaperera1597 ปีที่แล้ว +1

    Hoda nayakayek bihiveva

  • @rasikashanaka1864
    @rasikashanaka1864 ปีที่แล้ว +1

    Nodoki ape rate pakayo

  • @gamingfaith-d7p
    @gamingfaith-d7p ปีที่แล้ว +2

    ඔය නිල් මැණික් පොකුරට වගේම ලංකාවෙන් මතුවෙන හැම මැණිකකටමත් නියම වටිනාකම ලැබෙන්නෙ ඔය ඔක්කොම ලංකාවෙ එක තැනකට ගෙනල්ලා පූර්ණ ආරක්ෂාවක් යටතේ ලොව විශාලතම මැණික් කෞතුකාගාරය හදලා සංචාරක ආකර්ෂණය දිනාගැනීමෙන් 🙂 ලොකු පුටුවල ඉන්න මෝඩයන්ට ඕවා තේරෙන්නෙ නෑ 😡

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 ปีที่แล้ว +1

    🤘👹🏵👹👊

  • @lasanthilasanthi3693
    @lasanthilasanthi3693 ปีที่แล้ว

    Ane ape rate gobbayo danne horakam karanda witharai danne .un gana kiyala wadak nah.

  • @nirosanwijekoon914
    @nirosanwijekoon914 ปีที่แล้ว +2

    Mokkuda lankawe inna pakkune politicians la ...ara parana sinduwa matak wuna meka beluwama ,,,,siya rata dewal pitarata patawa..badaginne sinhalaya

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 ปีที่แล้ว +1

    ඔය මැණික් පොකුර බොරුවක් කියලා අනුර කුමාර කියන කතාවක් u tube එකේ තියෙනවා

  • @HejithaDulina-pn2nq
    @HejithaDulina-pn2nq ปีที่แล้ว

    Mun krnkan baln inna oni na apima owain prayojana gamu

  • @MaheshDasanayake
    @MaheshDasanayake ปีที่แล้ว +1

    ජම්බුද්දීපයේ මධ්‍යය දේශයේ තමයි වටිනම සම්පත් තියෙන්නෙ ලංකාවෙ තවත් සම්පත් තියෙනව

  • @MathswithThanuja
    @MathswithThanuja ปีที่แล้ว +1

    Bankoloth karapu ratak

  • @dilshanpalihakkara
    @dilshanpalihakkara ปีที่แล้ว +1

    owa dan hambenne epa
    ehema unoth mahinda okoma horai gani.
    Rate minisu gana hithana nayakayek rate adare kenek awama owa labenne one

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว +1

    Mokak hamba vunath waedak nae perathayo rata paalanaya ķaraddi.

  • @wasanthakumara1386
    @wasanthakumara1386 ปีที่แล้ว +1

    Apata.diunu.weynney.denney.indiyaawa

  • @sunilsanthahettiarachchi5079
    @sunilsanthahettiarachchi5079 ปีที่แล้ว +1

    බොරු කියන්න එපා...චන්දයක් ලංවෙනකොට ඔය පරණ බයිල නිතරම වාගේ අහන්න ලැබෙනවා

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 ปีที่แล้ว +2

    ඔය කිරිපිටි පාර්ලිමේන්තුවේ ගොන් හරක් පැටවුන් ටම දීපියව් ..ගොන් කිරි මොකටද මනුසතුන්ට.. ඕව බොන්න පුරුදු වෙලා ඉන්නෙ ..මීහරක් ....

  • @buddhikanishantha8923
    @buddhikanishantha8923 ปีที่แล้ว +1

    Nithiyak nethi ratak hadannna be

  • @thiwankadodamgoda5266
    @thiwankadodamgoda5266 ปีที่แล้ว +2

    manik tikatath kelalada