Ella | මීදුමෙන් වැසෙන සුන්දර ඇල්ලේ ලස්සනම තැන් සොයා nadee jayarathne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2023
  • මීදුම මැදින් බදුලු පාරාදිසියට😍🌲🍀🌳☘️🌿🍁🌺
    යන්නම ඔනී ගමනක් .අරමුණ එකම එක දවසක් හරි ජීවිතය විඳීමනං සරලයි පිළිතුර, බදුලු කෝච්චිය❤🌚💯
    බදුල්ලේ යන අයට බලන්න ලස්සන තැන් කිහිපයක් 🪻🍁🌸☘️
    1. ඇල්ල
    2. නාරංගල
    3. දුන්හිඳ ඇල්ල
    4. රාවණා ඇල්ල
    5. ආරුක්කු නවය පාලම
    6. පීස්ස ඇල්ල
    7. දියලුම ඇල්ල
    8. උඩු දියලුම
    9. බඹරකන්ද ඇල්ල
    10. හලාඹේ පාලම
    11. නිල්දිය පොකුණ
    12. ගලේ පන්සල
    13. දඹාන ආදිවාසී ගම්මානය
    14. ලිප්ටන් seat
    15. බෝගොඩ ලී පාලම
    16. ඇඩිෂම් බංගලාව
    17. Blackpool springvalley
    18. නමුණුකුල
    19. පුංචි සිරීපාදය
    20. රාවණා ලෙන් ගුහා
    21. බෝඹුරු ඇල්ල
    22. ස්ත්‍රීපුර ගුහා
    23. ලන්දේසි කොටුව
    24. මුතියංගන රජමහා විහාරය
    25. වවුල් පාර්ක්
    26. ලොග්ගල් ඔය
    මේ තැන් වලට ගිහින් ඔයාලා මේවගේ සුන්දරත්වය විදිනවා වගේම තව කෙනෙක්ටත් එහි සුන්දරත්වය විදගන්න පුළුවන් වෙන විදියට පරිසරයට හානියක් නොකර එන්න යාලුවනේ
    web. profile.php?...
    jayarathnanadee...
    www.tiktok.com/@nadeejayarathna0

ความคิดเห็น • 12