Mama Goddak asawen balanawa Lankawen goddak ath wela api jeewath wenne. Mehema ape Lankawe sundara bawa balaganna lebeemath wasanawak. me wage then walata yanna beri weema dukak. Goddak Lassanai. Bohoma Isthuthie obe kepa kereemata. parissamin. Jesu pihitai.
අවාරේ සිරිපා කරුනා වීඩියෝ එක එක්ක තමයි චැනල් එක හම්බ උනේ..දැන් මේ අනික් වීඩියොත් බලන ගමන්..නියමයි..👍👍
ගොඩාක් ස්තූති
Same here 🤪😍👌
මමත් ඒකෙන් තමයි බලන්න පටන් ගත්තෙ නියමයි අයියේ ඔයාලට බුදුසරණයි.අපිට යන්න බැරි තැන් ඔයාලා ගිහින් අපිටත් පෙන්නන එක ගැන ගොඩක් සතුටුයි
මමත් එකෙන් තමයි පටන් ගත්තෙ බලන්න ,සුපිරි
නියමයි දිගටම කරන් යන්න අයියේ
පරිස්සමෙන් ,මේක බලද්දී නම් ඇත්ටම බය හිතුන බලන මටත් 🤣
same here
සර්ව සම්පූර්ණ කන්ඩායමක් ජය වේවා සියලු දෙනාටම
ඔයා විස්තර කරන වචන වලින් පරිසරයට පන දෙනවා වගෙ දැනෙනවා. දිය ඇල්ලකට " එයා" කියලා කියනකොට ඒක හරිම ආදරනියයි මල්ලි. Good luck !
ගොඩාක් ස්තූති
ලොකු ලොකු හීන නෑ, ඔයා වගේ වෙන්න තිබ්බනම් ඇති ♥️
සෙලර් ,මං සරන්නා.........ගෙන් පස්සෙ හම්බ උනු හොඳම පිස්සුව......💓😇 නියමයි අයියේ ❣
අවාරෙ සිරිපා එකෙන් පටන්ගන ඔක්කොම ටික බලාගන යන ගමන්..සුපිරියක් තමා😍❤️
එතන feeling එක ඒ විදිහටම අපිට දෙන්න ගන්න උත්සහයනම් පට්ට🔥❤️
Vedio danne nedda
ලොකෙ ඉන්න ඔනෙම කෙනෙක්ට ඉන්න ජිවිතෙ විදින්න පුලුවන් ලස්සනම රට අපේ මව්රටයි මේ මව්අම්මාගෙ දරුවෙක් වෙලා ඉපදුනු එකත් ලොකු පිනක් ❤️ අතිතයෙ රජවරු නයකයො දිවිහිමියෙන් රැකපු මේ ලස්සන රට වර්තමනෙ නිවට දෙශපලනෙ විසින් විනශ කරලා දන එකයි දුක හිතට 🥺🥺 මුන් අපේ රට කැලි කරලා විකුනලා දනවා ගස් කපනවා පරිසරෙට හින්සා කරනවා 🥺🥺 හම්ම් දුකයි
වැඩේ නියමයි අයියෙ නියම වැඩක් කරන්නෙ අනගත පරපුරට මෙ වගේ විඩියො වලින් තමයි දකින්න වෙන්නෙ මගේ රටේ ලස්සන ගොඩක් ස්තුතියි අයියෙ මේ කරන දෙට මරම වටිනවා මේ වැඩේ ❤️❤️❤️❤️
තව ශිරත්කලයක් වැජබේවා මගේ ලක් අම්මෙ...🥺🥺❤️❤️🇱🇰🇱🇰
ලොකු පීරිස් කියන්නේ වැඩ්ඩෙක් වගේ...ඔයත් දෙවෙනි නෑ නිකන් ටාසන් වගේ❤️🍀
අපිට මේ වගේ ලස්සන විඩියෝ එකක් ලබා දෙන්න අයියා ගන්න මේ උත්සාහයට ගොඩක් පින්. පරිසම්න් කට්ටියම.
අයියාලා අපිට සජීවී අත්තැකීමක් ලබා දෙනවට බොහොම ඉස්තූතියි ,සියලු දෙවි දේවතාවන්ගේ රැකවරණයි🙏🙏🙏🙏
අහම්බෙන් video එකක් හම්බ වෙලා බැලුවෙ දැන් දිගටම බලන් යනවා මාර ආසයි💙💙
ඩ්‍රෝන් කැම් එකකින් ගත්තනම් ෆට්ට ඒක තමයි අඩුවකට තියෙන්නෙ 💜️
පුතා ඔයාගේ විඩියෝ මමත් බලනවා කුවේට් එකේ ඉදන් ඔයාට ස්තුතියි ...බුදු සරණයි.දෙවිපිහිටයි
අනේ අහම්බෙන් හම්බුනේ මට මේ වීඩියෝ බලන්න...අවාරේ සිරිපා කරුණා කරන වීඩියෝ එක මුලින්ම හම්බුනේ..ඊට පස්සේ තව travel වීඩියෝ බලන්න ආස හිතුනා.අනිත් ඒවත් මේ බලන ගමන්.අනේ ටිකයිනේ තින්නේ 🥺.අපිට යන්න බැරි තැන් මෙහෙම හරි බලනකොට අපිත් travel කරනවා වගේ හැඟිමක් එන්නේ..ඇත්තටම නියමයි.Good luck 👍❤
අම්මෝ පරෙස්සමින් .හරිම ලස්සනයි අපිට කාවදාත් යන්න බැරි වුනත් මෙහෙම දැක ගන්න පුලුවන් වුනාට ඔයා ගොඩක් පින් super ❤️❤️❤️
කඩුගන්නාව පහු කරලා ඇවිල්ලා තියෙන්නේ අපේ ගමට... පිලිමතලාව😎❤️🇱🇰
උදේ දවල් රැ නිදි නැතුව පිස්සුවෙන් වගේ අයියාගෙ විඩියො බලන්නෙ මර අසාවෙන් තව ගොඩක් දන්න ලස්සන තැන් වලට යන්න ගිහින් අපිටත් බලන්න විඩියො දන්න වාසනවා ශක්තිය ලැබේවා අයියා ඇතුලු සෙට් එකටම හැම විඩියො එකකම අන්තිමට දෙන පනිවිඩය ගොඩක් වටිනවා ❤️❤️🇱🇰
බෙහෙවින්ම ස්තූති මේ අගය කිරීමට..❤️🌿🇱🇰
අනේක වාරයක් ස්තුතියි අපේ රටේ ස්වභාවික සෞන්දර්යය ලස්සනට විස්තර කරමින් අපට බලන්න සලස්වනවාට.
ඒ වගේම ඔබ ඇතුළු කණ්ඩායමට මෙවැනි සුන්දර ස්ථාන සොයා යන්නට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා 🙏
අපේ රටේ ලස්සන පෙන්නනවට ගොඩක් thanks💪
ගොඩාක් ස්තූති
අපෙ ගම කලුගල මට නන් භාවනාවකට පණ දෙන දිව ඔසුවක් වගේ 🧘♂️🍃❤️
වාසනාව තමා ඉතිං ඒ වගේ පැත්තක ඉන්න ලැබෙන එකත්. පින පින 🌿🫶🏻🇱🇰
🤩 මේකනං පිස්සුවක් බං ගැම්මක් තමා ජයවේවා . අවාරේ සිරිපා එකෙන් සෙට් උනේ
අවුරුදු 2ක් පරන වීඩියෝ ඉදලා බැලුවා හරිම ආසයි මේ අපට පෙන්වන සුන්දරත්වය බලද්දි ස්තුතියි 🙏 ඔබටත් ඔබේ ගෲප් එකටත් කිසිම කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා .🙏
සුපිරිම Travaling. සෙට් එකක් හරිම නිහතමානියි. මන් දැකපු ලස්සන video සෙට් එකක් කියන්න වචන නෑ .වැඩේ මරු ❤️❤️❤️❤️
අවාරේ සිරිපා එකෙන් බලන්න පටන් ගත්තේ.මේ දැන් ඔක්කොම වීඩියෝස් බලන ගමන්.කියන්න වචන නෑ අයියා .ෆට්ට. සුපිරි 💪💚
මේ වගෙ දේවල් අපිට ඇත්තටම බලන්න යන්න හම්බෙන් නැති ගොඩක් දෙනෙක් ඉන්නව ....මෙහෙම් දේකින් හරි බලාගන්න හම්බෙන එක ලොකු පිනක් ඔගොල්ලොන්ට .... මේ වගෙ තවත් තැන් අපිට බලන්න වාසනව ලැබෙයි කියල හිතෙනව....යන තැනක ඔගොල්ලොන්ට් දළදා හමුදුරුවන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏💖💖💖💖💖🤩🤩🤩🤩🤩
අහම්බෙන් අවාරේ සිරිපා වීඩියෝ එක දැක්කේ. ඊට පස්සේ වීඩියෝ දෙක තුනක් බැලුවා එක දිගට. හරි ලස්සනයි ආසයි බලන්න. පිං
අහම්බෙන් හම්බ උන ලස්සන චැනල් එකක් ඉදිරියටත් ලස්සන දේවල් පෙන්නන්න ලැබෙන කාලයක් ඉක්මනින් උදාවෙීවා කියලා පාර්තනා කරනවා
අහම්බෙන් තමා විඩියෝ එක සෙට් උනේ ඊටපස්සේ දිගටම වීඩියෝ ටික දැං බලන ගමන් මරැ අයියා
අවාරෙ සිරිපා කරුණා එකෙන් සොයාගත්ත සුපිරි චැනල්.එකක්..😍❤️
ඇයි මට කලිම් මේ චැනල් එක හම්බ උනෙ නැත්තේ.කෝම උනත් දැන් ඔක්කම වගේ බලනව❤..ජය වේව
අනෙ ශොයි අයියේ මාරම ලස්සනයි. එත් පරිස්සමින් අයියේ කදු නැගලා බහිද්දි ඔයාලගේ වීඩියෝ ඔක්කොම වගේ බැලුවා අයියේ ලස්සනයි අපේ රටේ මාරම ලස්සන තැන් තියේනවා.බලන්න බලන්න ආසයි බුදු සරණයි ඔයාලට .
ලස්සන..ගමනක් එක්ක ගියේ අපි.හැමෝම .බුදු සරණයි ඔයාට
නියමයි මචන් පොඩ්ඩක් නෙවෙයි ඔයාල පට්ටම පින්වන්තය් 👌👌
බුදුසරණයි !!
කියන්න වචන නෑ... පට්ටම ලස්සනයී.. ඒ ලස්සන දෙන්න අපිට ඔයාලා ගොඩක් මහන්සී වෙලා තියනවා . ස්තූතියි ඔයාලා හැම දෙනාටම. බුදු සරණයි ❤❤❤
ගොඩක් ස්තුති ❤️👏
Lankaweda bn me.patta ලස්සනයි
මට මේ චැනල් එක හම්බුනේ අහම්බෙන් ඒ මොහොතේ ඉදලා ඔයලගෙ වීඩියෝ සේරම බැලුවා ආයෙ ඉතින් සුපිරියක් තමා ඔයාලා දිගටම වීඩියෝ ඕනි සහෝදරයා එල
ලස්සනයි කියන්න වචන නැ .ඔයත් ලස්සනයි ,ඔයාගේ වැඩත් ලස්සනයි .පරිස්සමෙන්,සතුටින් ඉන්න හැමදාමත් බුදු සරනයි,ජෙසු පිහිටයි .......
මේ වගේ Channel එකක් මට මෙච්චර කාලෙකට miss උනේ කොහොමද මන්දා... එක vlog එකක් නෑර මේ බලයෙන යන ගමන්.. කියන්න වචන නෑ පට්ටම ලස්සනයි ඒ අත්දැකීම් ඔයාලගේ ❤️❤️
Drone shoot එකකුත් තිබ්බනම් සුපිරි. Tnx මචන්
ඇත්තටම සුපිරියි කියන්න වචන නැහැ අද ඔක්කොම බැලුව thank you all
ගොඩක් ස්තූතියි අපිට මෙහෙම හරි පරිසරයේ සුන්දරත්වය රසවිඳින්න සලස්සනවට.අවාරේ සිරිපා කරුණා කරන video එක දැකලා තමයි channel එක search කරන් අනෙක් videos ටිකත් බලන්න ගත්තේ. Comment එකක් නොදා යන්න හිතුන් නෑ. ඒ තරම් හිතට වදින විදියට තියෙනවා.ආයෙමත් බොහොම ස්තූතියි ❤ පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝම. බුදු සරණයි. 🙏❤
අහම්බෙන් දැක්කා අවාරේ සිරිපා වීඩියෝ එක. අද වෙනකොට ඔක්කොම ටික බැලුවා.
කියන්න වචන නෑ
නියමයි අයියේ
හැමෝටම බුදු සරණයි🇱🇰😍
අවාරේ සිරිපා කරුණාව video එකෙන් පටන් අරගෙන පිස්සුවෙන් වගේ එක දිගට විඩියෝ ටික බලපු මම වගේ අය තවත් ඉන්නවද? 😍
අවාරේ සිරිපා කරුණාවෙන් channel එක හම්බ උනේ ඊයේ මේ වෙනකොට ගොඩක් ඒවා බැලුවා නියමයි අයියේ ඔයා ලස්සනට කරනවා වැඩේ comment එකක් දාන්නම හිතුනා ❤️❤️💪
ගොඩාක් ස්තූති මල්ලි... ❤️👏🌿
දැනට බලපු අයියගෙ වීඩියෝ වලින් මේක තමයි ලස්ස්නම එක. ඇල්ලට වඩා හිත් ගියේ ඈතින් පේන කඳු වලටයි ඒ පරිසරයටයි මාරම ලස්සනයි♥️ . පොඩි කලර් ග්‍රේඩ් එකක් කරල නේද තියෙන්නෙ 😊
මම දැකපු සුපිරිම ට්‍රැවල 💙
අවාරේ සිරිපා කරුනාවෙන් පටන් ගත්තෙ. 🥰.
කියන්න තියන්නේ ඉතින් ඇබ්බැහි වන සුලුයි.♥️♥️.
ගොඩක් පිං අපිව ලංකාව වටේ එක්කන් යනවට🙏🙏.පරිස්සමට ගමන යන්න අයියේ.☝️. බුදුසරණයි.
ගොඩාක් ස්තූති නංගි... 🇱🇰🌿❤️👏
හරිම සතුටුයි . ඔයා ලස්සනට වැඩෙ කරනවා මල්ලි මට අහම්බෙන් හම්බවූනූ channel එකක් videos කිපයක් බලනකොට මම ඇබ්බැහිවෙලා. මට අතීතය සිහිපත් වූනා . කැමරා එකක් හොයාගන්න අපහසුයි . ඒත් අපිත් මෙ ජිවිතේ වින්දා .ඒ හැගීම දැනෙනවා ඔයාල දැක්කම. ඉදිරියට යන්න ජය.. 🙏🙏🙏
සුපිරි ජයවේවා!❤️
අපේ ගම කිට්ටුව තමයි 😍❤️👌
ලස්සන ගමක්.. සොබාදහම විනාශ කරන්න ඉඩ දෙන්න එපා ❤️👏
👍👍👍
suranga danaganna deyak thiyenawa
@@ravindunawanjana4666 mokakda.?
ලස්සනයි ගොඩක් පරිසමින් අයියෙ බුදු සරනයි ජෙසු පිහිටයි
ගමන සුපිරි.මටත් ගියා වගේ දැනුනා.ස්තූතියි
ඇත්තටම සුපිරි ...... travel නම් මේවා තමයි......travel ..... ආසාවෙන් ඉවර වෙනකං බලන් ඉන්න පුලුවන් ..... ❣️❣️
ගොඩාක් ස්තූති
මාරම ලස්සනයි...කියන්න වචන නෑ..සුපිරි වැඩක්...💙🇱🇰👌
දියඇලි වල නානකොට පරිස්සමෙන්..උඩහට වැස්සොත් දන්නෙම නැතුව වතුර පාර වැඩි වෙනවා හිතා ගන්න බැරි වෙන්න. ඒක අදුර ගන්න එන මඩ වතුරෙන් පුලුවන්.. හැමෝම පරිස්සමෙන් සහොදරයා ❤️. බුදුසරනයි ❤️❤️
මාර ලස්සනයි...සුපිරි
අහම්බෙන් දැක්කේ..ඔක්කොම බලන ගමන් ඉන්නේ...videos ටිකනම් සුපිරි....❤❤❤
ඇත්තටම ඔයා නම් මාර වාසනාවන්තයි අයියේ... අපිත් වාසනාවන්තයි ඔයා නිසා හරි මේවා බලන්න ලැබෙන එකට♥
Keep it up Travel King♥♥
Dinesh aiya ආසම Travaler කෙනෙක්. ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි ♥️
ආසවෙන් ඉන්නවා දවසක ඔයාලා එක්ක එකතු වෙන්න🙌🏻♥️
පට්ට ලස්සනයි අයියෙ අවාරෙ සිරිපා බලද්දි තමා චැනල් එක sub කරෙ ආදරෙයි අයියෙ කොරොනා දවස් වල හිර වෙලා ඉන්න අයට හිතට නිදහසක් දැනෙනවා ඇති අයියෙ ඔයාට පින් ලස්සනයි වැඩෙ කරගෙන යං බුදුසරණයි 🙏🙏🙏
මේක බැලුවාම කෑම්පින් උන සන්නිපාතෙට එනවා. පිස්සුවක් සහෝදරයා. උබට ජය. ❤️🌿🏕🤟
යන්න ආස තැනක්.තාම බැරිඋනා..මරු මේක නියමයි ❤
මාරම දැනීමක් තියෙන්නෙ අයියට නොදන්න දෙයක් නැ ♥️✌️
ඇත්තටම ලස්සනයි අයියා ❤️ සමහර තැන් දකිද්දි බයත් හිතෙනවා පරිස්සමෙන් අයියා ❤️❤️
කියන්න වචන නෑ...ඒ තරම් ලස්සනයි...❤❤
අයියගෙ බාශා බාවිතය මරු ❤️
සුපිරි අය්යා....ඔයාට ජයවේවා ...😀🌾🌿🌿🌷🌸🌾🌷🌿🌿🌷🌿🌷🌿🌿🌷🌾🌸🌾🌸🌾🌾🌸🌾🌸🌾🌸🌾🌸🌸
බලන ගමන්.මෙන්න සූපිරි vlog🌲🐠🐅🦘🦚🌳💓🇱🇰👍🏼
හදවතේ සංචාරකයා ❤
අයියේ සුපිරි... දිගටම වීඩියෝස් දාන්න..ලංකාවේ තියෙන හොදම ට්‍රැවලින් චැනල් එක කියන්න පුලුවන්න් සවුන්ඩ් එඩිට් පට්ට...කබරගලත් එකක් ගත්ත නම් හොදයි... ඩ්‍රෝන කැමරාවක් ගන්න පුලුවන් නම් මාර ලස්සනට ගන්න තිබ්බා..
මේක නම් පිස්සුවක් අයියේ.. කියන්න වචන නෑ.. ඔයා නම් සුපිරි travel vlogger kenek. වෙන්න ඕන මොකද්ද කියලා ඔයා හොඳට දන්නවා. පරිසරයේ තියන ලස්සන හොඳට පෙන්නනවා, කියලා දෙනවා. හැමෝම එහෙම කරන්නේ නෑ.. ඒ වගේම හිතා ගන්න බැරි තරම් risk එකක් තියන තැන් වල පවා scenes ඔයා ලස්සනට capture කරගෙන තියනවා. Vdo එක ගොඩා.....ක් ලස්සනයි. Thank u so much මේ වගේ ලස්සන vdoz කරනවට. මේ වගේ හොඳ වැඩ කරන්න ඔයාටත් ඔයාගෙ team එකටත් තව තවත් ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා මං wish කරනවා. Stay safe & Lv u all..! 💕💪🏻🌳🌿🍃
Ggvdu
සහෝදරය හිතේ තියෙන එක ආසාවක් තමයි ලන්කාවෙ මේ වගේ සුන්දර තැන්වලට යනඑක.ඒ ආසාව උඹ තවත් වැඩි කරනව මචන්.ජය වේවා !
Vlog එක හොදටම තියනවා..👌❤️ මාත් ගියපු හරිම අපුරු තැනක්😍.... ලස්සනට capture කරලා තියනවා
අහන්න හැදුවේ ලොකු පීරීස් කෝ කියලා..❤🌿 සිරිපා වීඩියෝවෙන් තමයි මටත් සෙට් උනේ..හරි ආසාවෙන් බලනවා.ලස්සට Dress කරනවා travel වලට.ඒක මරු.වටිනවා
හරිම ලස්සනයි අයියේ. බුදු සරණයි ඔයාලට.
Godaak lassanai. Thank you mewa pennawata. Jayawewa.
.
නියමයි අයියෙ.අවාරෙ සිරිපා කරුණා වීඩියෝ එකෙන් තමයි ඔයාව සෙට් උනේ...කියන්න වචන නෑ අයියෙ...සුපිරි...👍.දැන් ඔයාගෙ හැම වීඩියෝ එකක් වගේම බැලුව..මන් ඇබ්බැහි වෙලා ඉන්නෙ අයියෙ videos වලට..මරු❤️.කොහෙ ගියත් කට්ටියම පරිස්සමින් ඉන්න අයියෙ.ඔයාලට බුදු සරණයි!!!❤️👍
මේ තරම් ලස්සන රටක් තමයි මුන් දෙගොල්ලො අවුරුදු පහෙන් පහට මාරු වෙවි විනාශ කරන්නේ කාලකන්නි
ඔවු.. මහා පාපයක් කර ගන්නෙ මේ සුන්දර රට විනාශ කරලා. එක අතකට හිතෙනවා මේ තැන් හැංගිලාම තියෙන එක හොදයි කියලත්
පිස්සුවෙන් වගේ ඔක්කොම videos බලන ගමන් .නියමයි .Good Luck !
පොඩි ඒවුන් වගේ නාන්නේ.🤭..
නියමයි අයියේ ගොඩක් ආසාවෙන් බලන්නේ.ඔයාගෙ voice1 හරිම ලස්සනයි..
😏
පුදුමාකාර සුන්දර තැන් අපේ රටේ තියෙන්නේ එහෙත් අපිට කවදාවත් එ තැන්වලට යන්න බැරි වෙයි. ඔයාලා ගොඩක් මහන්සි වෙලා අතේ පයේ කටු ඇනගෙන කරන මේ ලස්සන video අපි හොදට වාඩි වෙලා බලනවා. හැමෝටම තුරුනුවන් සරණයි. (කුදල්ලෝ ඉන්න පැති වල යද්දී කකුල් වල සබන් ගාගෙන යන්න අමතක කරන්න එපා. සබන් විසට එයාල බයයි 🙏)බුදුසරණයි අයෙමත්
අහම්බෙන් හම්බ උන පට්ට චැනල් එකක්....නියමයි බරද ❤️ජය වේවා
සුපිරි ඩ්‍රෝන කැමරාවක් තිබුනානම් පට්ට 🙏🙏🙏❤❤❤
පට්ට ලස්සනයි කොල්ලො
හදවතින්ම නිහතමානී සංචාරකයා ❤️
අවාරේ සිරිපා එක බලුවා දැන් මේ ඔක්කොම බලන ගමන්
ලස්සනයි අද තමා චැනල් එක සෙට් උනේ... ගොඩක් video බැලුව ලස්සනයි ... ❤️❤️😍
ගොඩාක් ස්තූති ... ! ❤️🌿👏
මේ වගේ ලස්සන තැන් අපිටත් පෙන්නන්න ගන්න උත්සහයට අයියට ගොඩක් පින්🙏🏻 මාරම ලස්සනයි අයියේ💯🙌🏻🔥
බුදුසරණයි !
ගොඩාක් මහන්සයෙන් ව්ලොග් එක කරල තියෙනවා ලස්සනයි දිය ali tika සුපිරි jaya wewaaaaa
ගොඩක් ස්තුති ... aththatama amaru una hike ekak
මාරම ආසවකින් ඔයාගෙ විඩියෝ බලන්නෙ .නිදහස් හැම වෙලාවකම බලනවා .දැන් වෙලාව 1.20am මෙ වෙලා වෙත් ආසාවෙන් බලනවා ඔයාගෙ trveling විඩියෝ ✌️🥰
සුපිරි brother ,කියලා වැඩක් නෑ🤩🤩🤩🤩👑🌟
Traveling තමයි ජිවිතේ 😍
Mama Goddak asawen balanawa Lankawen goddak ath wela api jeewath wenne. Mehema ape Lankawe sundara bawa balaganna lebeemath wasanawak. me wage then walata yanna beri weema dukak. Goddak Lassanai. Bohoma Isthuthie obe kepa kereemata. parissamin. Jesu pihitai.
විඩියො ඔක්කොම නියමයී...
ආසම එක තමයි මේක
ජයවේවා
ඇඩ්වෙන්චර්නම් මෙන්න ☝️☝️,වචන නෑ කියන්න,සුපිරිම සුපිරි,,👍,,
වීඩියෝ එක තව ටිකක් ලස්සන වෙනව ඩ්‍රෝන ෂොට් ටිකක් තිබුනනම්,,පට්ට ,,,,,,,,✌✌✌✌✌
Ow ne bn..
ලංකාව නැමැති දිව්‍යලෝකෙට අපව රැගෙන ගියාට ඔබලාට තුනුරුවන් සරණයි.
අවාරේ සිරිපා කරුණා වීඩියෝ එක බලලා තමයි චැනල් එක හම්බ උනේ.. දැන් මේ එකින් එක අනික් වීඩියෝ බලනවා. කියන්න දෙයක් නෑ ආයේ සුපිරියි 💪🏻❤️
මන් සරන්නගෙන් ආවේ.අයියේ උබලටනම් සුපිරිම වාසනාවක් තියෙන්නේ ඕවා ඇස් දෙකෙන් බලා ගන්න 🥰
හපුතලේ වීඩියෝ එක ඊයේ හවස බලපු මං පිස්සුවෙන් වගේ දැන් වීඩියෝ ටික බලන්නේ...
නියමයි ❤️🔥ඔයාලත් එක්ක එකතු වෙන්න තිබුනනම් 🤩
ශ්‍රි ලංකා දීපයේ මෙි වගේ ලස්සන නෙදැකපු තැන් 👀 බලන්න වටිනා චැනලයක් මගේ ස්තුතිය තව තවත් මෙිවැනි ට්‍රැවල් කරන්න...වීඩියෝ ස් දන්න පරිස්සමෙන්...සියළුදෙනාටම තෙරුවන් සරණයි...