Ahoo... We lost the greatest two interlectual persons who were the cured our minds and our bodies, not only us, but also youngers and even unborned generation too who will be appreciated. ❤May the our gretest Pandith W.D. Amaradewayan attain Nibbaana !!!❤ ❤May the our gretest writer Mahagamasekarayan attain Nibbaana !!!!!❤ Both of you are the greatest us more than disgrace robber traitor Parlimentarians and traitor idiot Sri Lankan Presidents.
මෙම ගීත අලුත් පරපුරට අසන්නට සැළැස්වීම ඉතා අගය කළ යුතුය. එසේ නොවුනොත් ඔවුන් කලා ලෝකයේ අතරමං වේවි. උඩුගත කළ ඔබට බොහොමත්ම පිං.
කකුල් වලට නොව හදවතට ගැයෙන මෙම ගීත ජාතියේ පිනට පහල වූ ගීතයන්.
අහගෙන ඉන්නපුලුවන් ගීත.මේක හරියට බාවනාවක් වගේ.මහගම සේකර ගනමම හොදට දන්නවා.නියම කලාකරුවෙක් තුම්මන් හන්දිය සිනමාපටයම අති එතුමාගේ හකියාවන් දකින්නඅපිඑතුමාට නිවන් සුව පතමු.
ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ
💗
මගෙ පියා මහගමසේකර යන්ගේ
ශිෂ්‍යයෙක් එනිසා එතුමාගෙ නිර්මාණ ගැන නිතර අගයනවා
විශිෂ්ට නිර්මාණකරුවකු වන මහගම සේකරයන්ගේ ගීත කිහිපයක් මෙසේ එක්තැන් කොට ඉදිරිපත් කිරීම සත්කලා රසවින්දනයට ලොබ බදින්නන් වෙනුවෙන් කරන උත්තම සේවාවකි. ඊට අපි ඔබට කෘතවේදී වෙමු!
❤ හද උතුරා යන බැතියෙන් වැළඳගමි.
මෙන්න නියම ගීත ahanawanam kankalu ma ගීත
00:00 වක්කඩ ලඟ දිය වැටෙන තාලෙට තිත්ත පැටව් උඩ පැන නැටුවා පණ්ඩිත් අමර දේව ශූරින්
02:47 ඔබේ නමින් සෑය බඳිමි විමානයෙන් බසිනු මැනවි පණ්ඩිත් අමරදේව ශූරීන්
07:30 පිලේ පැදුර හේනට අරගෙන එනවා එලා පැදුර එහි මැස්සේ පණ්ඩිත් අමරදේව ශූරීන්
11:41 ඔබේ දෑසයි ඔබේ දෑසයි නීල උත්පල දිගටි දෑසයි පණ්ඩිත් අමරදේව ශූරීන්
16:20 සිරිපා පියුම් රොන්සුනු තැවරේ ගිමන් නිවන පවන් හමා ඒ පණ්ඩිත් අමරදේව ශූරීන්
20:11 පරඋන මල්වල සුවඳ අතීතයේ පරසතු මල් ලඟ... සුජාතා අත්තනායක
24:47 අඩවන් දෑසින් පවසනු රහසින් ජීවිතයේ රස මේයැයි විගසින් වික්ටර් රත්නායක
28:17 මේ සින්හල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි...
නන්දා මාලනි ඇතුලු පිරිස
ලොකු උපකාරයක්.
ගී පෙළ ගැස්ම සැකසීමට
ඔබ ගත් වෙහෙස වෙනුවෙන්
💐
බොහොම ස්තූතියි.
That is verY BEST COLLECTION ❤❤
Thank you very much
සුපිරි ම සින් දු තමයි මේවා ගොඩක් ලස්සනයි
තවත් ඕන🤗😎
අමරණියයිමහගමසෙකර උතූමාණනිඅමරනියවූඅමරදෙවයන්සූසංයොගයකොපමණලස්සනද අයෙ එවගෙඋතූමානන්බිහිනොවනූඇත එතූමාලාගෙගිගතමටබලන්නසැලැස්සූඔබසෑමටසම්මාසම්බූදූසරනයි
මෙතූමාඅපෙරටගැනතිබූනූආදරයසිංහල අපෙගෙරටයිගිතයෙන්මසිතාගතහැකිනෙදමහාඇදූරන්කියාගත්තූඅමනයින්ටිකක්මෙඅපෙගෙරටයිලියපූගිතයගූවන්විදූලියෙන්තහනම්කලාසිංහලපෙලපොතින්අයින්කලා එකෙඅනිසංස අදදකිනවානෙද එක්විතෙක්ප්‍රකාසතලාපරිසරයපිරිසිදූවතබාගන්නපෙරපාසලින්අරම්භකලයූතූබව එයමොනතරම්සත්‍යයදරටගැන ආදරකරන්නපොඩිපූතූන්ටපොඩිපොඩිත්තියන්ටකියාදෙන්නතිබූණූදෙවල්විනාෂකලාමමකියනදෙබොරුද ගරුමහගමසෙකර. උතූමාටනිවන්සූවපතමිමෙගිත ආරක්ෂා කරන ඔබසැමටසම්මාසම්බූදූසරණයි
මේ යකා ගියේ මොන ඉස්කෝලේටද දෙයියනේ?
Puta.senhala.liyanakota.koma.nawatm.teta.adi.rete.tiyanwa.awa.balnna.
@@Sandakathmini01 😂😅😂😅😂😅
wheres the space key mane
වත්මන් පරපුරට නෙඅැසෙන විශිෂ්ට ගීත..
මහගම සේකර මැතිතුමා 💗
නියම සිංදු ටිකක්. සුපිරි .
ඔව් ඇත්ත
අර්ථාන්විත ගීත ❤❤
Had a brilliant rare chance to enjoy my favourite songs which take me to a wonderful world . Thank you very much my dear .
🌺🌻🌸💮🌻🌺🌸💮🌻🌺💮🌸 හිනාවෙයන් කළු හිනාවෙයන්....
🖤🖤🖤🖤🖤🖤
සිරිපා පියුමේ රොන් සුණු තැවරේ....
🌼🌷🌼🌷🌼🌷
ගිමන් නිවන පවන් හමා ඒ
නිවී පහන් වී ළය සැනැහේ
Sujata Attanayake was my music teacher . Her sweet voice takes me to my young days .
අඩවන් දෑසින් ගීතය සංගීතවත්
කලේ සෝමදාස ඇල්විටිගල මහතා
වෙස් ගත්තෝ චිත්‍රපටයේ
දායකත්වය ලබාදුන් ඔබ සැමට අපගේ ප්‍රනාමය
ඔරිජිනල් සින්දු දැම්ම නම් අමරදේවයන්ගේ සුපිරි භාවමය හඩින් ගැයූ ගීත වල මිහිර නවකයන්ට අත් විදින්න තිබුනා. අපි ලැබූ ඒ අත්දැකීම තාමත් විදිනවා
Thanks.fòr..for..the..presentation
. We. Can.say.nothingto..say
More
More
Than.that.
Puduma relax ekk danenwa me geetha ahuwma
Very deep meaning in every song beautiful lyrics by sekera God Bless you
පරසතු මල් වල සුවඳ අතීතේ
Mahsgamasekara is sri lankan asset. You may attend to nirvana. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ape pinata pahalawuma dedenrki
Legendary ❤❤❤
Mahagama sekara mahathmaya kiyala thibuna ohuge ammata ohuta salakanna bari wuna Colombo apu nisa kiyala atththatama demapiyanta salakanna one nam thaman kapa kiiiriiim karanna one neda ohu thaniwuna kiyala liyala thibuna
👌👌👌👌👌
ස්තූතියි
Golden woice.
👍♥️
Ahoo...
We lost the greatest two interlectual persons who were the cured our minds and our bodies, not only us, but also youngers and even unborned generation too who will be appreciated.
❤May the our gretest Pandith W.D. Amaradewayan attain Nibbaana !!!❤
❤May the our gretest writer Mahagamasekarayan attain Nibbaana !!!!!❤
Both of you are the greatest us more than disgrace robber traitor Parlimentarians and traitor idiot Sri Lankan Presidents.
❤❤❤❤❤❤❤❤❤
Lyrics of sekerahigh quality.Show his fleuncy of Sinhala language.
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
👍👍👍👍👍👍👍
🌹🌹🌹🙏🙏🙏🙏
😊😊😊😊
බාගත කරගන්න අවසර දෙන්න පුලුවන්ද
Do not add commercial ads in the middle of the song. We are not interested in any of these advertisements.
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඔරිජිනල් සිංදු ටික දැම්මනම් තමා වඩා හොඳ.
ඒක ඇත්ත මුල් අලන්කාරය එන්නේ නැහැ,ඕනෑම අයෙකුගෙ කටහඩෙහි මධූර බව වයසට යනකොට වෙනස් වෙනව
♥️👍