අප්පච්චි රෝහලේ ඉන්න අන්තිම කාලෙත් ලග ඉදන් අපිට සිංදු කියන්න කිවුවා. | Jackson Anthony funeral

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 56

  • @sps945
    @sps945 ปีที่แล้ว +9

    දේශපාලන කතා පැත්තකින් තිබ්බොත්, කියන්න තියෙන්නෙ සිනමා කලාවේ කවුරුත් අවේ නැති දුරක් ආපු දැවැන්න චරිතයක් මෙන්ම හුගාක් දෙනාගේ ආදරය දිනා ගත් චරිතයක් තමයි ,ජැක්සන් සර් කියන්නේ.... 😢 අවාසනාවකට දේශපාලනයට සම්බන්ධ වීම නිසා.. පිරුනු කිරි කලේකට ගොම බින්දුවක් වැටුනා වගේ...ඒ දැවැන්ත චරිතය අවසානවන්තව මඩ ප්‍රහාර වලට ලක් වුනා

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 ปีที่แล้ว +20

    පවුලේ හිතවතෙක් හෝ ඥාතියෙකු නොවේ. ඒත් සැබෑවටම රටට , අපේකමට ආදරය කළ මිනිසෙක් නිසාත් , ඔහුගේ දැනුමෙන් නිසි ප්‍රයෝජන ගත නොහැකි වූ නිසාත් ඒ වියෝව දරාගන්න අමාරුයි .
    ජැක්සන් ඇන්තනී ආදරණීය කළාකරුවාණෙනි, ඉක්මන් භවයකදීම ඔබට ධර්මාවබෝධය ලැබේවා ! ඔබ කළ සේවයට බොහොම පින්!🙏💐❤️

  • @chathurangakumara6117
    @chathurangakumara6117 ปีที่แล้ว +19

    සුව නින්දක් ඔබට 😢 ඔබ වැනි දැවැන්තයෙකුගේ නික්ම යෑම දරාගත නොහැකි.

  • @poornimanethmini3992
    @poornimanethmini3992 ปีที่แล้ว +45

    දේශපාලන දේවල් අදාල නෑ...ජැක්සන් ඇන්තනී මහතාගෙ රංගන ජීවිතේ වටිනා පුද්ගලයෙක්

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 ปีที่แล้ว +14

    ආදරනීය අප්පච්චි 😢 නිවන් සුව 🙏🙏🙏

  • @nnneee33-
    @nnneee33- ปีที่แล้ว +4

    ජැක්සන් ඇන්තනී කියන ඒ සුන්දර මනුෂ්‍යයාට නිවන් සුව ලැබේවා 🙏

  • @tarafernando4062
    @tarafernando4062 ปีที่แล้ว +5

    කොහෙද කොතනද කිව්වෙ කියල මට මතක නෑ. එතුමගෙ ලොකුම හීනයක් අබා ෆිල්ම් එකේ දෙවෙනි කොටස හදන එක. ඒකට සජිත ලොකු වෙනකං ඉන්න ඕනි කිව්ව. අබා බලන්න යද්දි මං 7 වසරෙ. මං පිස්සුවෙන් වගෙ ආස උනු ෆිල්ම් එකක්. ජිවිතෙ මේකනෙ.නිවන් සුව ඔබතුමාට

  • @AmalshaBabi
    @AmalshaBabi ปีที่แล้ว +11

    නිවන් සුව ලැබේවා 🥺🥺

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv ปีที่แล้ว +2

    Obata niwan suwaya labewa jaksan antani mahatanene 🌺🌸🌼🙏🌼🌺🌸

  • @pathumpriyankara-fw6uy
    @pathumpriyankara-fw6uy ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා .🙏🙏🙏

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +5

    බුදු අමිමෝ මෙි කියන ගල් පැලෙන බොරැ.
    සින්දු කීවිවද ඉතින්
    ඉතින් ඉතින්. හොදම තෑග්ගත් ලැබෙයි. ලොකුම බොරැවට.🥱
    නමිබුවක් ඇතිව ජීවත් වුනු මනුස්සයට අවනමිබු නොකර හිටපන් ගෑනීයේ

  • @priyantakumara1652
    @priyantakumara1652 ปีที่แล้ว +3

    නිවන් සුවය ලැබේවා

  • @praweenaliyanage3987
    @praweenaliyanage3987 ปีที่แล้ว +2

    ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @RainiDilshani
    @RainiDilshani ปีที่แล้ว +3

    A manussyage maranaya balaporoththu unu aya saapa karapu ayata dan sathutu athi .kage ho samiyek piyek.niwan suwa

  • @moon.1111.
    @moon.1111. ปีที่แล้ว +5

    නිවන් සුව ලැබේවා

  • @mudithamanori4688
    @mudithamanori4688 ปีที่แล้ว +5

    Niwansuwa Labewa obathumata😢😢😢😢

  • @dulanjanwickramanayaka4007
    @dulanjanwickramanayaka4007 ปีที่แล้ว +12

    අප්පචි request කරන්නේ කහොමද එයා එදා accident වෙලා එදාම නැති උනා නේ 🤨

  • @jayanigunarathna1255
    @jayanigunarathna1255 ปีที่แล้ว +3

    නිවන්සුව ලැබේවා😢

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +3

    ❤❤❤❤❤සුබ ගමන්

  • @ts4517
    @ts4517 11 หลายเดือนก่อน

    ජැක්සන් enthani රංග දරයා නේනී ඔබට නිවන් සුවලැබේවා! අනේ මාධවී පින් සිද්ධවෙයි මේ කසාද ජීවිතෙන් වත් නතර වෙන්න

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +10

    තොපේ අප්පච්චි විතරද අප්පච්චි , යකෝ ඌ හින්ද කී දෙනෙකුට අප්පච්චිලා නැති උනාද

    • @BIGSHARKa1k
      @BIGSHARKa1k ปีที่แล้ว +1

      අම්මෙක්ට අප්පෙක්ට ජාතක නොවුනු තිරිසන් බල්ලෙක් තෝ නම්. උබේ අප්පච්චි අප්පච්චි වගේ තමයි හුත්තෝ ඒ මනුස්සයත් දරුවො තුන් දෙනෙක්ගෙ අප්පච්චි කෙනෙක් පකයෝ. තොපි වගේ උන් තමයි හරිනම් ඉක්මනට මැරිලා යන්න ඕන

    • @rabbit6575
      @rabbit6575 ปีที่แล้ว

      ​@@BIGSHARKa1kඅසාධාරණේ උනේ සාමාන්‍ය,දුප්පත් මිනිස්සුන්ට බල්ලො

    • @Jmkays66
      @Jmkays66 ปีที่แล้ว

      ඔය අසරන සාමාන්‍ය මිනිස්සුන්ට අසාදාරනෙ උනා කියපු අවජාතක පොන්නයට කියන්නෙ 😂 එක ඇදකට මරාගන්න තොට ලැජ්ජ නැද්ද බම්ලො 😂 තෝ සරමෙ පිහින්න ඕන එකෙක්නෙ 😂 අනික ජැකා වගෙ හැම අතින්ම පරිපූර්න මනුස්සයෙක් වෙනුවෙන් ඔය උබ කියපු අසරන රටට නොවටින ජීවිත කීයක් නැති උනත් කමක්නෑ 😂

  • @PuranaPanambara
    @PuranaPanambara ปีที่แล้ว

    Ma obata adarei😢😢😢😢😢😢😢😢 niwan suwa sir

  • @Tthjkikkl
    @Tthjkikkl ปีที่แล้ว

    Eya ලස්සනයි 🔥❤️duwa

  • @himashadewmini8924
    @himashadewmini8924 ปีที่แล้ว +4

    Niwan suwa obathumata 🤍🙂

  • @ireshaofficial8177
    @ireshaofficial8177 ปีที่แล้ว +2

    නිවන් සුව ඔබට.🤍😞

  • @සදහම්සයුරsadahamsayura
    @සදහම්සයුරsadahamsayura ปีที่แล้ว +1

    අජරාමර නිවන්සුව අත්වේවා කලාකරුවාණෙනි

  • @NavanjanaFernando-lk8yl
    @NavanjanaFernando-lk8yl ปีที่แล้ว

    Niwan suwa labewa

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 ปีที่แล้ว +11

    Were his organs donated? he was in ICU for over 500 days by using public funds when family was so rich

  • @nimalroshan3372
    @nimalroshan3372 ปีที่แล้ว +2

    Mekita කොහෙද දුකක් thibuney මිනිස්සු maru kara misak

  • @shaniperera1877
    @shaniperera1877 ปีที่แล้ว +5

    අනේ පිස්සු විකාර, දරුවන් ට කොහෙද දුකක් අපි දැක්කා නේ

  • @fngamingcommunity5471
    @fngamingcommunity5471 ปีที่แล้ว +1

    mehemai kohoma kauru marunath, doctor ge waradda unath minissunge waradda unath anthimata waradi ledama thamai.. doctorslage mistakes kauda kiyanne ? lassanata ball pass karanwa. eka therenne paule kenekta ehema deyak unama. ehema wenakam Haali liya liya inna puluwan

  • @bebikade4108
    @bebikade4108 ปีที่แล้ว +4

    😮😮😮😮😮😮

  • @ajithsirikumara318
    @ajithsirikumara318 ปีที่แล้ว

    Lahiru ai ahanne naththe ai pacha kiyanne kiyala

  • @rajunudara7009
    @rajunudara7009 ปีที่แล้ว

    😢😢😢😢😢😢

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 ปีที่แล้ว +4

    Me kalin videos nthtn kiyai malagewal asse mewata enewa kila Bani me minissunta

  • @samadharasadamali1722
    @samadharasadamali1722 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🏳️😪😪😪😥😥

  • @KosalikaMadawala
    @KosalikaMadawala ปีที่แล้ว

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @janakirathnayake3825
    @janakirathnayake3825 ปีที่แล้ว

    මාධවි බොරැ නොකියා ඉන්න තාත්තාගේ සෞඛ්‍යය ගැන වෛද්‍යවරුන් කියන එවා දන්වනේ ජැක්සන් මහතා අපේදක්ෂ කලාකාරයා ආයේ එයා වගේ කෙනෙක්නැ

  • @dailytvshow3335
    @dailytvshow3335 ปีที่แล้ว +1

    මිනිස්සු සිය ගානක් මරාගෙන මැරුන එකෙක්

  • @nelummaleesha8473
    @nelummaleesha8473 ปีที่แล้ว +2

    🤔

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ ปีที่แล้ว +3

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @anushaliyanage7395
    @anushaliyanage7395 ปีที่แล้ว +2

    Yako. Mun kiyanna boru😂

  • @Cucuoos123
    @Cucuoos123 ปีที่แล้ว

    Aney mey pada talk epa.appachi දැනගෙන හිටපු නැති eka hodai මිනිස්සු pissuwa duwage..

  • @nelummaleesha8473
    @nelummaleesha8473 ปีที่แล้ว +2

    Nathi wela na neda

  • @puppieshome4329
    @puppieshome4329 ปีที่แล้ว

    😂

  • @prasadhigunathunga5508
    @prasadhigunathunga5508 ปีที่แล้ว +6

    , නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @WnaSanjeewa
    @WnaSanjeewa ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා 🙏🙏🙏