Law Attraction Journey ❤️| මගේ ජීවිතේ වෙනස් කරපු ආකාරය | Days of Medha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Hello Everyone ❤️
    This is my 8 th video 'Days of medha'. I invite everyone who would like to join my vlog tour. I am Sri Lankan. Watch my video. Leave your comments below. Stay tuned with me. Thank you.
    සාදරයෙන් පිලිගන්නවා හැමෝවම ❤️
    මේ මගේ 8 වෙනි වීඩියෝ එක ' Days of Medha' . මම ආරාධනා කරනවා මගෙ එදිනෙදා vlog බලන්න කියලා හැමෝටම. මම ශ්‍රී ලාංකිකයෙක්. මගේ වීඩියෝ බලන්න. හොද නරක අදහස් පහලින් කමෙන්ට් කරන්න. මාත් එක්ක රැදිලා ඉන්න. ස්තූති.
    Music :-
    Music by Emi Choi - On Your Mind - thmatc.co/?l=8...
    #lawofattraction #loa #srilanka

ความคิดเห็น • 919

  • @StudyWithMedha2002
    @StudyWithMedha2002  ปีที่แล้ว +133

    මේ වීඩියෝ එකත් ගොඩක් දිගයි 🥺❤️ පුලුවන් උපරිම ෂෝට් කරා.
    Journal එක ලියන හැටි ඉක්මනින්ම කියලා දෙන්නම් .සමාවෙන්න එකම වීඩියෝ එක දිග වැඩි නිසා ඒක අයින් කරා.
    Update :- නදීපා රණසිංහ මිස් ❤

    • @misaripiyathissa4221
      @misaripiyathissa4221 ปีที่แล้ว +4

      දිග වැඩි නෑ...කතාව අහන් ඉන්න ආසයී ❤️😘 ඇත්තටම වටින කතාවක්..❤️

    • @sachinisathsarani7834
      @sachinisathsarani7834 ปีที่แล้ว

      Thank you akki

    • @saraidunil811
      @saraidunil811 ปีที่แล้ว

      දිලුමි Gratitude jaurnal එක ලියන්නෙ කෝමද කියලා video එකක් කරන්නකො plz.... 🥺❤️

    • @isharashamini2408
      @isharashamini2408 ปีที่แล้ว +2

      ඔයා ගොඩක් ලස්සනයි හැමදාම ඔය විදියටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ.. thank you මේ video එකෙන් ගොඩක් දේවල් කියල දුන්නට ..

  • @gayathrikaveesha
    @gayathrikaveesha ปีที่แล้ว +27

    මා හට O/L විබාගයේන් A=7,B=1,C=1ලබා ගැනීමට හැකි වීම ගැන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි වන්ත වෙමි ... ❤

  • @dinuabeyrathna149
    @dinuabeyrathna149 ปีที่แล้ว +92

    මගෙ බ්ව්වා ඊයේ හවස ඉඳන් නෑ..හැමෝම ප්‍රාර්ථනා කරන්නකො එයාව මට ඉක්මනින් ලැබෙන්න කියලා..ලොකු උදවුව්ක්.😔😔😭😭
    Edit - එයා දැන් ටිකකට කලින් ගෙදර හොයාගෙන ආවා...❤😭හැමෝටම ගොඩාක් ස්තූතී..විශ්ව මාතාවට ගොඩක් ස්තූතී😭❤

    • @akshisamadhi9680
      @akshisamadhi9680 ปีที่แล้ว +1

      එයා ඉක්මනින්ම ගෙදර එනවා.පොසිටිව් හිතන්න..Surely eya enawa kisima karadarayk nathuwa 🙏❤️

    • @dinuabeyrathna149
      @dinuabeyrathna149 ปีที่แล้ว

      @@akshisamadhi9680 ගොඩාක් තෑන්ක්ස් ❤❤😭

    • @nethraherath_____5939
      @nethraherath_____5939 ปีที่แล้ว +1

      Eya ඉක්මනින් enwa anwaren..mama hadawathinma wish karannawa darling ...❤️

    • @dinuabeyrathna149
      @dinuabeyrathna149 ปีที่แล้ว +2

      @@nethraherath_____5939 අනේ ඔයාලට ගොඩාක් තෑන්ක්ස් ..එයා දැන් ටිකකට කලින් ගෙදර හොයාගෙන ආව.😭❤

    • @akshisamadhi9680
      @akshisamadhi9680 ปีที่แล้ว +1

      @@dinuabeyrathna149 So happy about that ❤️

  • @prabuddhisewwandi6205
    @prabuddhisewwandi6205 ปีที่แล้ว +49

    ගැහැණු ලමයෙක් වෙලත් අනිත් හැමෝ‍ගෙම ජීවිතේ ලස්සන කරන්න උදව් කරන්න පුලුවන් වෙන්න, ඔයාගෙ හදවත කොච්චර ලස්සනද.🦄💛...හරිම ආදරනීය කෙනෙක් ඔයා ...
    ලොකු motivation එකක් ආවා ඔයාගෙ video එකෙන් ....Thanks medha❤ මේ ලස්සන හදවත මුනගැස්සු ආදරනීය විශ්වය........ඔබට ස්තූතියි 💐🌍💛

  • @gayathrikaveesha
    @gayathrikaveesha ปีที่แล้ว +39

    මාගේ කොන්ඩේ දනහිස ගාවට වැවීම ගැන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි වන්ත වෙමි ..❤

  • @PubusDiaries
    @PubusDiaries ปีที่แล้ว +42

    අනිවාර්යෙන්ම❤️LOA කියන්නෙ ඇත්තක්💝 අපි නොහිතන තරමේ පුදුම බලයක් විශ්වයට තියනවා🌌 අවංකවම හොද දේවල් හිතන, කරන අයට හොඳම දේවල්, හොඳම වෙලාවට ලැබෙනවා.මටත් LOA නිසා ජීවිතේ ලොකු වෙනස්කම් ගොඩක් කරගන්න පුලුවන් වෙලා තියනවා. අපිට ලැබෙන පුංචිම දේකටත්, පුංචිම හෝ උදව්වක් කරපු කෙනෙක්ටත් අවංකවම ස්තූතිවන්ත වෙන එක ගොඩාක් හොඳ දෙයක්✨️. හරිම පැහැදිලිව, අවංකව ඔයාගෙ අත්දැකීම් මේ විදියට බෙදාගත්තට Thank you නංගා🥰❤️❤️

  • @alphabet8950
    @alphabet8950 ปีที่แล้ว +63

    Video එකට ගොඩාක් ස්තූතියි අක්කෙ... ඔයාට විතරක් නෙවේ අපිටත් ඔයාව ගොඩාක් ලස්සනයි.😍.... හැමදේම එපා වෙලා කලකිරිලා ඉන්න වෙලාවක තමා මේ video එක දැක්කෙ... මමත් කොහොමහරි මගේ හීන වලට යනවමයි.මෙච්චර දවස් අනිත් මිනිස්සු මන් ගැන කියන දේවල් වලට කලකිරිලා සමාජෙන් හැංගිලා හිටපු චරිතයක් මම.🙂.... කොං වෙන්න තිබ්බ බය නිසාම මම තෝරගත්තෙත් online clz... depression ,anxiety තියෙනවා.. ගිය අවුරුද්දෙ සතියක් hospital admit වෙලත් හිටියා... ඒ සතියෙම මගේ අම්මා මං ගාවින් හෙල්ලුනේවත් නෑ ... මට තද ඔලුවෙ කැක්කුමක් ආවා.. හැමවෙලේම ජනෙල් දොරවල් වහගත්ත කාමරේ ඇතුලට වෙලා මම පොත දිහා බලාගෙන හිටියා... ඒත් කාලයත් එක්ක මට මගේ හීනෙ,මම කවුද කියන එකත් අමතක වුණා..මම bio කරන්නෙ...මට මේ පාර ලොකූ results යන්න බැරිවෙයි...ඒත් ඊළග වතාවෙනම් මේ පාර කරපු වැරදි කරන්නෙ නෑ....ඔහේ ඉදලා හොදටම මහත් වෙලා.. කොණ්ඩෙ කොටටම කැපුවා...මට සැනසීමක් විදිහට දැනුනෙ නිදා ගන්න එක විතරයි..දැන් මට අවුරුදු 19i..අවුරුදු 16න් පස්සෙ තමා මගේ ජීවිතේ අමාරුම කාලය ආවෙ.. මම ගොඩාක් bylly වලට මුහුණ දුන්නා .... එතනින් පස්සෙ මම අනිත් අයත් එක්ක තරහා ගත්තා, ඊර්ෂ්‍යා කරා ...ඒත් ඒකෙන් මාව තවත් අගාදෙටම වැටුණා.. මම A/l කරන්න එද්දි මට ලස්සන හීනයක් තිබුණා.කරාපිටිය medical faculty එකට select වෙන්න. ඩොක්ට කෙනෙක් වෙලා චූටි බබාලව සනීප කරන්න....මගේ අම්මගෙයි අප්පච්චිගෙයි හීන හැබෑ කරන්න...මට මාව ගොඩාක් මගහැරුණා..හැබැයි මම ආය කවදාවත් මට වැටෙන්න දෙන්නේ නෑ ... මොන බාධකය ආවත්, කවුරු මොනවා කිව්වත් කී පාරක් පැරදුණත් මම මගෙ හීනෙට යනවමයි. ඔයාට ගොඩාක් පිං... වැටිලා ඉන්න කෙනෙක්ට නැගිටින්න වචනෙකින් හරි ශක්තියක් උනාට.❤️

    • @StudyWithMedha2002
      @StudyWithMedha2002  ปีที่แล้ว +1

      good luck my dear ❤

    • @anlyng7147
      @anlyng7147 ปีที่แล้ว +2

      මගේ story එකත් ටිකක් ඔය වගේ . මාත් bio කරන්නේ . මට corona නිසා study මග හැරුනා . මං ඒ කාලයේ කම්මැලි කමට පුරුදු වුනා . වැඩ යම් ප්‍රමාණයක් කරල තියෙන්නේ . ඒත් මට නිතරම හිතෙනවා මට ලොකු result එකකට යන්න බැරි වෙයි කියලා . අනේ මන්ද දැන් කිසිම අරමුණක් නෑ වගේ දැනෙනවා

    • @behappy-uw4nz
      @behappy-uw4nz ปีที่แล้ว

      never give up. You will acheive your goal.

    • @shermimasha584
      @shermimasha584 ปีที่แล้ว +1

      මාත් හරිම අසාවෙන් හිටියේ බයෝ කරලා ඩොක්ටර් කෙනෙක් වෙලා අහින්සක මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න
      ඒක මගෙ පොඩි කාලෙ ඉදන්ම ලොකුම හීනේ ඩොක්ටර් කෙනෙක් වෙන එක
      තාත්තා මට විහිලුත් කලා " doctor mashi හමුවීමට පැමිණි රෝගීන් දැන් පැමිනෙන්න "ඔන්න ඔහොම කියලා 🥺🥺 මගේ තාත්තගේ අසාව උනේ ඒක
      මන් මේ පාර 2021 මැයි ඔලෙවල් විභාගයට මූණ දුන්නා
      හැබැයි මට ආවේ c4i s2i w3ka result ekak
      Kisima deyk padam කලේ නම් නෑ මන් ඒ කාලේ ගොඩක් ලොකු මානසික පීඩනයකින් හිටියේ අපේ පවුලේ සිද්ද උන යම් යම් ප්‍රශ්න නිසා
      ඉතිම් මන් හොදටම වැටුනා
      පාඩම් වත් කරලා පොතක්වත් අතින්වත් ඇල්ලුවේ නෑ එහෙම කරලා තමා මෙහෙම රිසාල්ට් එකක් හරි ආවේ
      ඒත් මට ගොඩක් දුක හිතුනා මට maths ,science දෙකටම w
      ඒත් මන් හිතුවේ "s" ekakwath ඇවිත් ඇති කියලා ඒත් එහෙම තිබුන් නෑ ඒ දෙකම මන් ෆෙයිල්
      මන් කොහොමද දැන් බයෝ කරලා මගේ හීනෙට යන්නෙ කියලා හිත හිත මන් හැමදාම අඩනවා
      ඇයි මටම මෙහෙම උනේ කියලා
      මන් හිටපු තත්වෙ එක්ක පාඩම් කරන්න තරම් මානසික මට්ටමක මම හිටියේ නෑ 😭😭😭😭මට ඒ හීනෙට යන්න බැරි වෙයිද කියලා හිතෙනවා 😞😞😞😞

    • @snowball4521
      @snowball4521 ปีที่แล้ว

      @@shermimasha584 මුලින්ම හොඳට පාඩම් කරමු.. 2නි පාර කරන්න හැබැයි හොඳටම මහන්සි වෙන්න...මිනිස්සු කියන කතා නොහිතා...pst pprs hodt balala ol නිතරම අහන කොටස් හොඳට පුරුදු වෙන්න

  • @Hemantha87
    @Hemantha87 ปีที่แล้ว +45

    Mrs.Nadeepa Ranasinghe කියන්නෙ මගේ Life එකෙත් Life Lesson expert 🥰❤ අද මම ඉන්න තැනට එතුමියගේ වචනත් ගොඩක්ම ලොකු ශක්තියක් වුණා.❤❤

    • @AmayaMandaram
      @AmayaMandaram 4 วันที่ผ่านมา

      මම නිතරම බලනවා එයාගෙ වීඩියෝස් 😊

  • @tharudikaranaweere4439
    @tharudikaranaweere4439 ปีที่แล้ว +14

    ඔයා ඇත්තටම හරිම ප්‍රියමනාපයි. ඔයාගෙ කතාව කොච්චර දිග උනත් අහගෙන ඉන්න ආස හිතෙනව. ඔයා වගේ අය මුනගස්සනවට විශ්වයට අනේක වාරයක් ස්තූතිය 🥰🥰🥰

  • @HairCarewithChamu
    @HairCarewithChamu ปีที่แล้ว +89

    මගෙයි ඉස්සර හිටපු ඔයාගෙ යි වෙනසක් නෑ, මට එන තරහ පාලනය කරගන්න බැරිව ඉද්දි විශ්ව මාතාව මට ඔයා ව මුනගැස්සුවා, ඔයාට ගොඩක් ස්තූතියි ගොඩක් , මේ වීඩියෝ එක ගොඩක් වටිනවා ❤️🌿

  • @hirumalsha7553
    @hirumalsha7553 ปีที่แล้ว +40

    ඇත්තටම ඔයා ගොඩාක් ලස්සනයි Medha 😍💝
    මමත් law of acttraction ගොඩාක් විශ්වාස කරන කෙනෙක් මට ගොඩාක් ප්‍රතිඵල තියනවා 🤗

  • @kasunakalanka-gq9nh
    @kasunakalanka-gq9nh ปีที่แล้ว +8

    මම වගේම හිතන කෙනෙක් 💌.ඔය වගෙ හිතන කෙනක් එක්ක මැරෙනකම් එකට ජීවත් වෙන්න ලැබෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ ❤️good luck

  • @arunaperera7843
    @arunaperera7843 ปีที่แล้ว +13

    අක්කි ගැහැණු ළමයෙක් teenage කෙනෙක් විදිහට මාරම useful දෙයක් මේ advice ඒක විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඕන ඔයාව මට මුණ ගස්සුවට 🥺💕මන් කලින් law of attraction follow කරා එත් මන් මේ හොද පුරුදු ටික මන් දැනගෙන හිටියේ නැ ඔයාට ගොඩක් thank you අක්කි 🥺මන් අද දැන් ඉදන් මේ පුරුදු ටික දැන් ඉදන්ම පුරුදු කර ගෙන ආයෙම පටන් ගන්නවා law of attraction follow කරන්න ගන්නවා💫මටත් තියන ලොකු ප්‍රශ්නයක් තමා තරහා යන දේ මන් කතෝලික කෙනෙක් එත් මන් බුදු දහමින් ඒක නැති කර ගන්නවා 💕✨️අක්කිට ගොඩක් පිං 🙏🏻💕💫මන් very negative විදිහට හැමදේම හිතන ළමයෙක් එත් මන් කොහොම හරි positive thinking person කෙනෙක් වෙනවා 😇💕අනිත් අයටත් ගොඩක් හොදින් සලකනවා මේවා කියලා දුන්නට අක්කට ගොඩක් පිං අක්කි 🥺♥️අක්කි ගොඩක් ලස්සනයි තව තව ලස්සන වෙන්න ඕන අක්කි 🥺💕💫

  • @zenu9603
    @zenu9603 ปีที่แล้ว +30

    ඇත්තටම මන් low of attraction follow කරන කෙනෙක්..අහම්බෙන් වගේ ඔයාගේ වීඩියෝ එක දැක්කේ විශ්වයට ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕනි ඔයාව මුනගැස්සුවට ❤ ඔයා ඇත්තටම ගොඩක් ආකර්ෂණීය කෙනෙක් කතාවෙන් රූපෙන් වගේම ඔයාගේ වචනයෙන් උනත් මේ ගොඩක් අයගේ හිත් නිවනවට ගොඩක් ස්තූති ඔයාටත් ! 😇

  • @strawberrychocolatecheesec3801
    @strawberrychocolatecheesec3801 ปีที่แล้ว +58

    මම හිතුවේ මම විතරයි එහෙම කියලා..මම තාම 10 වසරෙ හැමෝම මට ඒක එක ඒවා කිව්වා...මම මහතයි.මම කළුයි.මාව වැඩක් නෑ කියලා.මම මුලදී මේවා ගනන් ගත්තේ නෑ ඒත් පස්සෙ මගේම පවුලේ අය මට විහිළු කළා.මගේ යාළුවෝ මාව දාලා ගියා.මම ගොඩක් නොකා නොබි හිටියා.මම අසනිපත් උනා.ඒත් මම හැම වෙලෙකම කෑමක් කන්න යනකොට මට මතක් වෙනවා මම මහතයි කියලා.මමත් අද ඉදන් ඔයා වගේ හිතන්න බලනවා...

    • @StudyWithMedha2002
      @StudyWithMedha2002  ปีที่แล้ว +6

      Good luck ❤

    • @strawberrychocolatecheesec3801
      @strawberrychocolatecheesec3801 ปีที่แล้ว +3

      @@StudyWithMedha2002 🥰

    • @happyniky1111
      @happyniky1111 ปีที่แล้ว +6

      Hi mamath grade 10 mata vishwasai aniwarenm oyat oyage target ekt yann puluwan kiyl.😊 mamath low of attraction practicaly widl thiyenw.mama oyat ona widiye awasthawak kiyannm😊
      Mama rata nida gaddhi mawa visualise kara mage yaluwo mama kettu wel kiynw kiyl mama tikak mage weight ek loss kar gen kiyl mama hithuw. Passe mama hostel ekt yankot aththatm mage yaluwo kiww hallo oy tikak kettu wel kiyl💛 ewagem mage akkith kiww . Eka ek awasthawak.
      Thawath ekak thama mama mage journal book eke liwwa mage hair ek ganakam wagem hair ek sarawath kiyal.😊 ehem mama liwwe mage konde tikak wendt wadiy yann giya nisa. Dan aththatam mage konde yannem naththi tharam. Issara aththatm konde giya dan eka hari😊
      Oyath methods try karal balann. Man oyt udaw karannm
      Oyat puluwanmai💜💪
      GOOD LUCK 💪💖💖

    • @strawberrychocolatecheesec3801
      @strawberrychocolatecheesec3801 ปีที่แล้ว +1

      @@happyniky1111 hi

    • @strawberrychocolatecheesec3801
      @strawberrychocolatecheesec3801 ปีที่แล้ว +2

      @@happyniky1111 thank you so much ❤‍🩹

  • @Sandali456
    @Sandali456 6 หลายเดือนก่อน +2

    අහම්බෙන් දැකලා බැලුවේ ..😊❤අක්කෙ ඇත්තටම ඔයා නම් මාරම ලස්සනයි ..!!❤💫

  • @tharinsa_wickramarachchi4737
    @tharinsa_wickramarachchi4737 ปีที่แล้ว +19

    ඇත්තටම විශ්වයට මන් ගොඩක් ස්තුතිවන්ත වෙනවා අක්කිව මුණගැස්සුවට නොදන්නා ගොඩක් දේවල් දැනගත්ත අද ... මාත් low of attraction follow කරන කෙනෙක් මම මේ අවුරුද්දේ ඉදන් thamai පටන් ගත්තේ ඇත්තටම හිතපු නැති විදියට මට මේ දවස් කීපයට ගොඩක් දේවල් ලැබුන එවන් එකක් තමා මේ video එක ගොඩක් ස්තුති අක්කි ඔයාට වගේම විශ්වයටත්

  • @ishanirajapaksha8805
    @ishanirajapaksha8805 ปีที่แล้ว +26

    ඇත්තටම ඔයා නම් පුදුම ලස්සනයි නංගී .😍😍ඔයාගේ ලග ඉන්න අය පවා සතුටින් ඇති කියල හිතුනා ..ඔයාගේ හිනාවත් ලස්සනයි .ඔයාගේ අම්ම හරිම වාසනාවන්තයි.💕💕💕

  • @shashi256
    @shashi256 ปีที่แล้ว +20

    මට නම් මේක පෞද්ගලිකව ගොඩක් වටිනවා..අක්කි වෙන්න ඇති නේද වයස දන්නෙ නෑ...ඔයාගෙ කතාව තමයි මටත් තිබුණේ..මං කරේ කණ්නාඩිය ඉස්සරහට ගිහින් මට මාව ලස්සනයි කියලා හැමදාම hemawelema යටි හිතින්ම හිතුවා..ඒක ගොඩක් සාර්ථකයි..අද වෙද්දි හැමෝම මට කැමතියි..මං ප්‍රියමනාප යි..විශ්වයට ගොඩක් ස්තුතියි ඒ දේට වගේම ඔයාව මුණ ගැසුණු එකටත් 🙏🥺

  • @Kolee1110
    @Kolee1110 ปีที่แล้ว +25

    ආදරනීය සහෝදරිය.,
    ..මගේ ජීවිතය හා සමානයි ..ඔයා කතා කරනකොට ගොඩක් ආසයි අහන් ඉන්න ..ගොඩක් ස්තූතිය විශ්වයට ඔයාගෙ කතාව අහන්න සැලැස්වූවට ..♥️මමත් ආකර්ෂණය නීතිය ගොඩක් විශ්වාස කරනවා . ඔයාට සුබ පතනව .

  • @Tutu67452
    @Tutu67452 ปีที่แล้ว +15

    අක්කගේ කතාවට සමානව කතාවක් තමයි මටත් තියෙන්නේ මාත් o/l කාලේ කාගෙවත් අවදානෙකට ලක් නොවුන කෙනෙක් මූනේ පිම්පල් පිරිලා තියෙනවා කලුයි උසයි කැතයි කියලා යාලුවෝ මට කියනවා
    පිම්පල් තියෙනවා කියලා මාව දකින දකින හැම වෙලාවෙකම මගේ මූනේ පිම්පල් තියෙනවා කියලා කියනවා එයාලගේ අම්මලත් එහෙමයි මං ඒ දුක තනියම හිනාවෙලා දරාගත්තා ☺️
    ඒත් දැන් මම මාව ගනන් ගත්තෙ නැති මට හිනාවුන හැමෝම අතෑරලා දාලා මගේ ජීවිතය ඉස්සරහට ගෙනියනවා☺️❤මට දුක කියන්න කෙනෙක් හිටියේ නෑ මට මාව විතරයි 🥺 ඒ වගේ කාලෙකදී මං එහෙම දුක තනියම දරාගෙන මෙච්චර ජීවිතයේ ඉස්සරහට ආපු එක ගැන
    මට මං ගැනම හරි ආඩම්බරයි☺️❤
    Thank you akki☺️❤

    • @StudyWithMedha2002
      @StudyWithMedha2002  ปีที่แล้ว +1

      🥺❤️

    • @g.k8085
      @g.k8085 ปีที่แล้ว +1

      🙂❤️me anuradha sirge group eke bunny da

    • @Tutu67452
      @Tutu67452 ปีที่แล้ว

      @@g.k8085 ඒ කවුද👀

  • @vishakapridarshanie5397
    @vishakapridarshanie5397 ปีที่แล้ว +11

    මෙච්චර කල් මන් අක්කගෙ videos බැලුවට අද තමයි comment එකක් දාන්නෙ. අක්කෙ ඔයා හරිම ලස්සනයි. ඔයාගෙ මේ presentation එකත් එක්ක low attraction කියන්නේ මොකක්ද කියන එක හරියටම තේරුනා. ඒකට ඔයාට ගොඩක් ස්තුතියි. ස්තුතියි විශ්වය මට මේ හරි පාර පෙන්නල දුන්නට.

  • @samanthawijewardhana9571
    @samanthawijewardhana9571 ปีที่แล้ว +8

    අක්කි මම grade 8 වල study කරන්නේ. මමත් law of attraction follow කරනවා.. ඒක ගැන මම දැනගත්තේ ලගදී. ඔයාගේ මේ video එක නිසා මට තවත් දේවල් දැන ගන්න ලැබුණා.. මටත් සමහර වෙලාවට ගොඩක් තරහ යනවා.. ඒත් මම මේක බැලුවට පස්සේ කල්පනා කළා මම ඒක පාලනය කරගන්න ඕන කියලා.. ඇත්තටම ගොඩක් thank u අක්කි.. ඔයා වගේ කෙනෙක් මුන ගැස්සුවාට මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා...!🙏✨

  • @dilkinawanjana703
    @dilkinawanjana703 ปีที่แล้ว +8

    අක්කේ ඔයා හරිම ලස්සනයි... ඔයා තව කෙනෙකුට ජිවිතේ හදා ගන්න කරන්න උත්සහය අගය කරනවා.... අක්කාගේ අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. තෙරුවන් සරණයි

  • @silva38.7
    @silva38.7 ปีที่แล้ว +12

    ලස්සනයි වීඩියෝ එක ❤️ මගේ වැරදි මට ගොඩක් තේරෙන්න ගත්තා.. මම ඒව නිවැරදි කරගන්න ඕනේ.. Thank you අක්කේ මේ වටිනා video එකට✨🙂

  • @angelgamming221
    @angelgamming221 ปีที่แล้ว +11

    අනේ...🥺 ඔයාට ඔයා ප්‍රාර්ථනා කරන්න හැමදේම ලැබිලා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනී අක්කේ...❤️

  • @VinusCreations.official
    @VinusCreations.official หลายเดือนก่อน

    හරිම ආසාවෙන් වීඩියෝ එක ඉවර වෙනකන්ම බැලුවා❤️ law of attraction අපි ආස කරන ලස්සන ජීවිතේ ඒ විදියටම ලබා ගන්න පුලුවන් හරිම ලස්සන ක්‍රම්වේදයක් මේක😌 ඔයාගේ ඉදිරි වැඩ කටයුතු හැමදේම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගී😌❤️ ස්තූතියි ඔයාට වගේම මේ ආදරණීය විශ්වයට 🙏🏻😊❤️

  • @poojanihiranya4228
    @poojanihiranya4228 ปีที่แล้ว +16

    විශ්වයට ස්තූතිවන්ත වෙනවා අක්කෙ ඔයා වගෙ කෙනෙක් මේ විදිහට හරි මුණගැස්සූවට...♥️අක්කගෙ weight lose journey එක පුළුවන් නම් video එකකින් කියනවද

  • @tashidissanayake1577
    @tashidissanayake1577 ปีที่แล้ว +34

    කමෙන්ට් එකක් නොදා ඉන්න බෑ කියල හිතුනා..මුලින්ම කියන්න ඕනි ඔයාව මුනගැස්සුවට විශ්වයට ගොඩක් ස්තූතියි 🙏 මොකද ඔයාගෙ vlogs ,telegram group එක නිසා අපි ගොඩක් දේවල් දැනගත්තා මෝටිවේශන් ලැබුණා...❤.ඇත්තටම ලස්සනයි අක්කි එවගෙම ඔයාගෙ කතාව අපිට කිව්ව එකට ගොඩක් තෑන්ක්ස් . බුදු සරණයි අක්කි ඔයාගෙ අරමුණු හැම එකක්ම ජය ගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.. 🥺❤

  • @madgirl943
    @madgirl943 ปีที่แล้ว +4

    විශ්වයට ස්තූතියි මට මේ වීඩියෝ එක බලන්න අවස්ථාව ලබා දීම පිලිබද. හරිම ලස්සනයි අක්කේ ඔයා කතා කරනකොට හිනා වෙලා කතා කරන විදියට මම හරිම කැමතියි ♥️

  • @eadasenadira7584
    @eadasenadira7584 ปีที่แล้ว +3

    අනේ අක්කි මේ video එකට ගොඩක් ස්තූති...ගොඩක් පිං....හුගක් වටිනවා...තව තවත් ලස්සන වෙන්න කියලා ප්රාර්ථනා කරනවා...Thank you very much...❤💞

  • @kaveesha3914
    @kaveesha3914 10 หลายเดือนก่อน +1

    අනේ වීඩියො එක ආසාවෙන් බැලුවා 😍 ඔයා කතා කරන විදියට අහන් ඉන්න ආස හිතෙනවා..ඔයා හරිම ලස්සන cute girl kenek 😍💝 ඔයා තව තවත් ලස්සන වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤❤ ලෝකේ හැමෝම තමන් ආස විදියට ලස්සන වෙන්න කියල ත් ප්‍රාර්ථනා කරනවා ❤Thank you me video ekat❤ Thank you universe ❤❤

  • @HairCarewithChamu
    @HairCarewithChamu ปีที่แล้ว +13

    ඔයා පාවිච්චි කරපු products ගැන ත් කියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා ❤️🌿

  • @Asivlog
    @Asivlog ปีที่แล้ว +6

    Jornal එක ලියන විදිහත් කියල දෙන්න අක්කි මැනිකහ්..ප්ලීස්...අද තමයි ඔයාගෙ වී එකක් බැලුවෙ..ඇත්තටම ඔයා ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි 😍😍😍😍

  • @chandika3834
    @chandika3834 8 หลายเดือนก่อน +1

    ඔයා ගොඩක් ලස්සනයි අක්කේ, ඔයා කතා කරන විදිහ නම් හරිම ආකර්ෂණීයයි,
    මං නම් හිතන්නෙ කෙනෙක්ගෙ සමේ වර්ණය පැහැපත් වූ පමණින් වත් කොන්ඩය ලස්සන වූ පමණින් වත් ශරීරය ලස්සන වූ පමණින් වත් නෙමේ කෙනෙකුගෙ සුන්දරත්වය රඳා පවතින්නේ, ඒ කෙනාගෙ බාහිර පිරිසිදුකම, පිළිවෙළත් එක්කම ඇතුළාන්තයේ පිරිසිදුකම , හොඳ ගතිගුණ , යහපත් පොරුෂය, බුද්ධිමත්ව කතා කතා කරන විදිහ ආදී බොහෝ දේවල්වල එකතුවකින් තමා ඒ කෙනා ලස්සන, ආකර්ෂණීය, ප්‍රියමනාප පුද්ගලයෙක් වෙන්නේ
    මොකද මම ඕන තරම් , විශේෂයෙන් ගැහැණු ළමයින් දැකලා තියෙනව සමේ වර්ණය එතරම් පැහැපත් නැති , කොන්ඩය දිග, සිනිදු නැති අය කොටින්ම කීවොත් අපේ සමාජය ලස්සන කියලා රාමුවකින් යම් විදිහක් වෙන් කරගෙන තියෙනවනේ, අන්න ඒ රාමුවට අනුව බාහිර ස්වරූපයේ ආකර්ෂණයක් පෙනෙන්නේ නැති අය
    එත් එයාලව අපිට එහෙම පිට රූපෙන් බලලා ලස්සන නැහැයි කියන්න කිසිම අයිතියක් නැහැ
    ඇත්තටම එයාලා ආශ්‍රය කරනකොට , කතාබහ කරනකොට, දැනෙන්න ගන්නව එයාලා කොච්චර සුන්දර ද ලස්සන ද කියලා මට නම් එහෙම අය ඕන තරම් මුණ ගැහිලා තියෙනව එයාලව මුලින්ම දැක්ක දවසෙ ඇතිවුන හැඟීමට වඩා පස්සෙ එයාලව වෙනස්ම ලස්සන විදිහකට දැනෙන්න ගන්නවා
    අපි හිතුවොත් කෙනෙක් ලස්සන සුන්දර වෙන්නෙ හැම part එකකින්ම විවිධ ලකුණු ප්‍රමාණ එකතු වෙලා කියලා, සමහර කෙනෙක්ට බාහිර පෙනුමෙන් අපි වෙන් කරගෙන ඉන්න රාමුවට අනුව එතරම් ලකුණු ප්‍රමාණයක් නොලැබෙන්න පුළුවන්, ඒත් එයාගෙ සිතිවිලි , පොරුෂය, අදහස්, ගතිගුණ වලින් හොඳ වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබෙන්න පුළුවන්
    අක්කත් මට දැනෙන්නෙ සැබෑම සුන්දර, ලස්සන කෙනෙක් කියලා,
    අක්කට ඒ කාලෙ ඔයා කැතැයි කියලා කිව්ව අය අනිවාර්යයෙන්ම ඔයාව හරියට ආශ්‍රය කරපු නැති, ඔයාව හරියටම අඳනන්නෙ නැති අය වෙන්න ඕන, ඒ නිසා එයාලා ඒක නොදැනුවත්කමට කියන්න ඇත්තෙ, අක්ක එයාලට මෛත්‍රී කරන්න ගත්ත තීරණය 100% ක්ම නිවැරදියි, ❤❤❤

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි little girl❤අහම්බෙන් චැනල් එක suggest උනේ.මාරම වෙනසක්.මට ඕනිම වෙලා තිබ්බ දෙයක්.මාව ගොඩාක් හොද කෙනෙක් බවට පත්කරගන්නවා කියලා හිත හිත හිටියෙ ❤❤❤

  • @sandamaliranasinghe6750
    @sandamaliranasinghe6750 ปีที่แล้ว +7

    ලස්සනයි ඔයාගෙ කතාව ලස්සනයි . හුගක් දේවල් ඉගෙන ගත්තා. මේ වගෙ තව කරන්න.විශ්වයට ස්තුතියි ඔයාව මුන ගැස්සුවාට .ඔයාගෙ අනාගතය ඉතාමත් දිප්තිමත් වේවා.🙏

  • @thecoffeemusic_channel
    @thecoffeemusic_channel ปีที่แล้ว +7

    මට මේ Video එක, මේ Video එක කරන ඔයාව හමුවීම පිලිබදව විශ්වයට ස්තූතිවන්ත වේවා... 🌻❤️ Medha නංගි, ඔයාට ගොඩාක් ස්තූතියි මේ වගේ Life Lesson එකක් මගේ ජීවිතේට ලබා දුන්නට... ❤️

  • @rajinimanan6306
    @rajinimanan6306 ปีที่แล้ว +2

    මාත් law of attraction follow කරන කෙනෙක් එහෙම කෙනෙක්ට මේ video එක ගොඩක් වටිනවා. මන් පුද්ගලිකව ඔයාව දන්නවා ඔයා ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක්...❤️❤️❤️

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +1

    අනේ අහම්බෙන් දැකලා ඔයාගෙ වීඩියෝස් බලන්න ගත්තෙ. ඇත්තටම ඔයා හරිම ලස්සනයි නංගි.ඔයාගෙ හිනාවෙ අමුතුම ලස්සනක් තියනවා.ඒ වගේම ඔයා කියපු දේවල් සේරම ඇත්ත.තවත් කෙනෙක්ට හරිම වැදගත්.ඔයාව තව තවත් ලස්සන වෙන්න කියලා පතනවා.ඒ වගේම හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා.❤️😍

  • @gimhannuwanthara8330
    @gimhannuwanthara8330 ปีที่แล้ว +8

    මේක boysලටත් අදාලයි. Thank you මේ ගැන දැනුවත්කරාට.❤️

  • @cuteprincess2851
    @cuteprincess2851 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි අනේ ඔයා💖🥰
    පුළුවන් නම් ඔයාගේ weight loss journey එක ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ.🥺❤️

  • @shamikaprasadini2845
    @shamikaprasadini2845 ปีที่แล้ว +1

    බෝහෝමත් ස්තුතිවන්ත වෙනවා ඔයාට සහ විශ්වයට,සිතට සතුටක් ඇති වුණා මෙම විඩියෝ එක නැරබිමට ලැබිම ගැන❤️🙏❤️

  • @pinidichathumika7403
    @pinidichathumika7403 ปีที่แล้ว +1

    අක්කිට ස්තූතියි මේ දැනුම බෙදල දුන්නට,අහන් ඉන්න කම්මැලි නෑ ඔයා කතා කරනව හරීම ආකර්ශනීයයි❤ ( විශ්වයට ස්තූති වන්ත වෙනව අද දවසේ මට අක්කිගේ මේ කතාව අහන්න අවස්තාව දුන්නට❤

  • @DEWMINAMIYURU9343
    @DEWMINAMIYURU9343 ปีที่แล้ว +17

    අක්කි මටත් ඔය වගේ තමා කට්ටිය එකේක දේවල් කියනවා . ඔයා මේක කියලා දුන්නට ගොඩක් ස්තූතියි . ඔයා පාවිච්චි කරපු ක්‍රීම් ටික කියන්නකෝ.බුදු සරණයි

  • @Nature-tn1zy
    @Nature-tn1zy 11 หลายเดือนก่อน +1

    මම වෙන වීඩියෝ එකක් බලද්දි අත වැදිල මේක play උනේ ඉවර වෙනකම් බැලුව.🤗❤️

  • @paboda1462
    @paboda1462 9 หลายเดือนก่อน +1

    ගොඩක් වටින කතාවක් අක්කි❤මගේ කතාවක් දවසක හැමෝටම ඔයා වගේ කියන්න පුලුවන්නම් උනානම් ඇති.මාත් දවසක මාව ලස්සනට තැනකට අරන් යනවා..ඔයාට ගොඩක් ස්තුතියි ඒ වගේම විශ්වයටත් ගොඩක් ස්තුතියි වන්‍ත වෙනවා...✨️🌻❤️

  • @malshipiyumika5356
    @malshipiyumika5356 ปีที่แล้ว +4

    ඕනිම වෙලාවේදී මට ඔයාව මුණගැස්සුවාට මේ විශ්වයට බොහෝම ස්තුතියි....🙏❤️

  • @_ks_2053
    @_ks_2053 ปีที่แล้ว +6

    ස්තූතියි නංගි.❤️‍ ලගම එන exam එකටත් ඔයාට wish කරනව නංගා බුදුසරණයි 💓

  • @amilajeewanie8209
    @amilajeewanie8209 ปีที่แล้ว +1

    මමත් ඔයා වගේම තමයි ඔය දේ ඉගෙන ගත්තේ ගොඩාක් දේ දන්නේ නැ දන්ව ටිකෙන් ප්‍රයෝජන ගන්නවා ස්තුතියි

  • @surekajayasingha8878
    @surekajayasingha8878 ปีที่แล้ว +1

    අහම්බෙන් දැකලා බැලුවේ ♥️ හරිම වැදගත් අක්කා ♥️

  • @user-pi6pq9yg4r
    @user-pi6pq9yg4r ปีที่แล้ว +5

    අක්කි කොන්ඩේ වවාගත්ත විදිය කියන්නකෝ😍 ඔයා මාර ලස්සනයි අක්කි

  • @nandanisamarakoon725
    @nandanisamarakoon725 ปีที่แล้ว +5

    ලස්සනයි අක්කියෝ..හරිම cute ඔයා..😘ඔයාගෙ හැම දෙයක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...!❤️‍🩹❤️‍🩹විශ්වයට ගොඩක් ස්තූති ඔයාව මුනගැස්සුවාට..❤️‍🩹

  • @amandi281
    @amandi281 หลายเดือนก่อน

    ඔයා ගොඩාක් ලස්සන , ලස්සන හදවතක් තියෙන කෙනෙක් .....💓🌝 ගොඩාක් ස්තූතියි අක්කෙ.....🌝💓 මගෙ විශ්වමාතාවටත් ගොඩාක් ස්තූතියි 🌝💓

  • @PiyumiAdhikari1234
    @PiyumiAdhikari1234 9 หลายเดือนก่อน +1

    අනේ ඇත්තටම ඔයාට ගොඩාක් ස්තූතියි ❤️
    මාත් Law Of Attraction follow කරන කෙනෙක්...මටත් ගොඩක් දේවල් ඔයාගෙ ඔය කතාවෙන් දැනගන්න පුළුවන් උනා...ඇත්තටම ගොඩක් සතුටුයි...මට ඔයාගෙ වීඩියෝ එකක් අහම්බෙන් දකින්න අහන්න ලැබුනට ගොඩාක් ස්තූතියි ❤️
    ඇත්තටම ඔයානම් හරි ම ලස්සනයි 🥰
    ප්‍රියමනාපයි ඔයා ❤🥰

  • @aaa211
    @aaa211 ปีที่แล้ว +4

    Law of Attraction aththa❤
    Oyage journey eka apith ekka bedagaththata godak thanks akkiyoo❤

  • @hasiniudara
    @hasiniudara ปีที่แล้ว +3

    ඔයා හරිම පිළිවෙළකට මේ දේවල් කියලා දෙනවා.ඔයාට ගොඩක් ස්තුති ,❤

  • @Devinya651
    @Devinya651 8 หลายเดือนก่อน +1

    අක්කි ගොඩක් ලස්සනයි.අක්කිගෙ හිනාව මාර ලස්සනයි..කිව්ව හැමදෙයක්ම ගොඩක් වටින දේවල් ..thank u akki🥰🥰🥰❤

  • @oshanipiyumi3807
    @oshanipiyumi3807 ปีที่แล้ว +2

    අක්කී ඔයා වගේ කෙනෙක් මට මුණගැස් වූ විශ්වයට ස්තූතිවන්ත වේවා..🙏🙏

  • @dinufernando9751
    @dinufernando9751 ปีที่แล้ว +3

    ඔයා හිනාවෙනකොට ගොඩක් ලස්සනයි ❤️

  • @pankajageeth2931
    @pankajageeth2931 ปีที่แล้ว +5

    අක්කී මං අදුරන අක්කා කෙනෙක් ඩයට් කරන්න ගත්තා.ඒ ඩයට් කරන්න ගත්තේ එයාගේ Boy frend ඩයට් කරන්න , gym යන්න ගත්ත නිසා.ඒ නිසා ඒ අක්කත් ඩයට් කරන්න ගත්තා ඒත් හැබැයි ඒ අක්කා දැන් කෙට්ටුයි... ❤

    • @StudyWithMedha2002
      @StudyWithMedha2002  ปีที่แล้ว

      ම්ම් ඒක හොදයි ❤

    • @pankajageeth2931
      @pankajageeth2931 ปีที่แล้ว

      @@StudyWithMedha2002 kuda kiyl kiynntha akke methana 😂😒

    • @Nethmini487
      @Nethmini487 ปีที่แล้ว

      @@pankajageeth2931 මෙයාද🥴

    • @pankajageeth2931
      @pankajageeth2931 ปีที่แล้ว

      @@Nethmini487 😂😂

  • @d.gsrilanka7140
    @d.gsrilanka7140 ปีที่แล้ว +2

    මේටික අපිට කියල දුන්නට ඔයාටත් බොහොම ස්තූතී ගෝඩාක් පිං ඔයාගෙ හැමදේම සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා

  • @Avii.....
    @Avii..... ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා මේ විඩීයෝ එක අක්කේ❤️, මටත් මේකෙන් මේ දවස්වල law of attraction ප්‍රතිපල ලැබෙන ගමන්, මේක ඇත්තක් try කරලා බලන්න 🥰👍

  • @user-fz5ni9rg3w
    @user-fz5ni9rg3w ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති අක්කි❤️🙏මේ විඩියො එක share කර ගත්තට අපිත් එක්ක😊..ඔයාගෙ මේ විඩියො එක ගොඩක් වැදගත් වුනා❤️ගොඩක් දේවල් දැන ගත්තා..ඔයත් ඇත්තටම ලස්සනයි අක්කේ...අවංකව ඔයා වෙනස් වුන විදිහ කියලා දුන්න..thank you so much ❤️❤️..ඔයගෙ හැම බලාපොරොත්තුවක් ම ඉශ්ට වෙන්න කියලා ප්‍රර්තනා කරනවා🖤🤍

  • @ravishithamasha8445
    @ravishithamasha8445 ปีที่แล้ว +4

    ඔයාට විතරක් නෙමේ ඔයාව ලස්සන👀අපිටත් ලස්සනයි ඔයාව 🥺💗

  • @_dayinlife_3286
    @_dayinlife_3286 ปีที่แล้ว +1

    ඇත්තටම මේක ගොඩක් ගැහැනු ලමයින්ට වටිනා විඩියෝ එකක් 🌝❤️

  • @dilinidissanayaka6298
    @dilinidissanayaka6298 ปีที่แล้ว +2

    වටීන දේවල් කිව්වා අක්කෙ ඔයා , බොහොම ස්තූතියි♥️🥰 , අනිවාරෙන්ම ඔයාගෙ වීඩියෝස් මං බලනවා , ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ☺️

  • @januriprobodhika2083
    @januriprobodhika2083 ปีที่แล้ว +3

    මමත් ගොඩක් තරහ යන කෙනෙක්. Thank you oyata❤️මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත.ඔයත් ගොඩක්ම ලස්සනයි අක්කියෝ❤️😍

  • @sithi4639
    @sithi4639 ปีที่แล้ว +9

    Thank u sooooooo much akkiiii ❤️ mama law of attraction follow krpu kenek nam nemeiiii ... හැබැයි අක්කී ඔයා කියපූ හැමදේම මම මගේ ජීවිතේ කරනවා...එකම දේ මම විශ්වයට ස්තූතිවන්ත වුනේ නැහැ.... 💔 මම අද ඉඳන් ව්ශ්වයට ස්තූති වන්ත වෙනවා...❤️❤️❤️❤️❤️ විශ්වයට ගොඩක් ස්තූති මට අද අක්කිගේ vedio එක පෙන්නුවට 🙏🙏 තව සතියකින් a/ls නිසා හොදටම stress වෙලා හිටියේ... මට මං ගැන විශ්වාසය වැඩි උනා...මට මේක ලොකු හයියක් ❤️❤️❤️ විශ්වයට ගොඩක් ස්තූතී 🙏❤️ thank u akkiiii 😘❤️

  • @kumudunikarunathilaka3951
    @kumudunikarunathilaka3951 ปีที่แล้ว +2

    ඔයාව මුනගැස්සුවට විශ්වයට ස්තූතිවන්ත වේවා!
    හරිම ලස්සනයි නංගි ඔයා❤

  • @himansigunasekara9438
    @himansigunasekara9438 ปีที่แล้ว +1

    Math oyage height eka wage nangi.mn Ada Idan mage jiwithe lassnat hada gnnwa..Mt sathutui oya wage minissu Inna eka gana.oyt lassna anagathayk labenna oni nangi.mn khm hari mage Bara Adu kra gnnwa 60kg mn.50kg hitiye mn.mn oya wage hithanna puluwn kiyla Mt dan therenwa nngi.mn issra thibba lassna jiwithe ayema Hoya gnnwa.oyt budu saranai nangi😍.MN adai oyge channel eka dakke

  • @shanurajapaksha2881
    @shanurajapaksha2881 ปีที่แล้ว +3

    මුලින්ම ඔයාට thanks කරල ඔයා කිව්ව දේ කරන්න try කරන්නම් ❤️❤️❤️

  • @lakshinimadushika1638
    @lakshinimadushika1638 ปีที่แล้ว +5

    Law of attraction grade 8 idala man follow kranne aththatama hugaak results thiye ❤️ thanq akke thava e gana trust ekak athi una ❤️ .

    • @StudyWithMedha2002
      @StudyWithMedha2002  ปีที่แล้ว

      🥺❤️

    • @Nethmini487
      @Nethmini487 ปีที่แล้ว

      ඔයා මොනාද ෆ්ලෝ කරන්නෙ🤔

  • @piyumimadhushani5399
    @piyumimadhushani5399 ปีที่แล้ว +2

    විශ්වයට ස්තූතියි මට මේ video එක පෙන්නුවට...ඒ වගේම medha ඔයත් හරිම ලස්සනයි 😇❤️🙏

  • @nethz73
    @nethz73 ปีที่แล้ว +2

    අක්කි අනේ පුළුවන් නම් ඔයා කරපු ඩයට් , එක්සර්සයිස් වීඩියෝ එකකින් එවන්නකෝ. ඔයාගෙ මේ වීඩියෝ එක මට ලොකු මෝවිටේෂන් එකක්. මාත් ඔයා ඉස්සර වගේ මන් මහතයි පාට අඩුයි ඉතින් මන් කල්පනා කර කර තනියම ඉන්නව😓 ඒත් මාත් ඔයාගෙ වීඩියෝ එක බලලා හිත වෙනස් කරගත්තා❤️ අනේ ඩයට්,එක්සර්සයිස් වීඩියෝ එකකින් ගේන්නකෝ ප්ලීස් අක්කී❤️❤️

  • @pramodyamanohari1852
    @pramodyamanohari1852 ปีที่แล้ว +10

    This is a really good video, Thank you for sharing your experience, I hope there are alot of people who can relate to this including myself, This content is really important.

  • @malcafe95
    @malcafe95 ปีที่แล้ว +4

    Good Luck for your A/L exam Akki lv ❤️💐

  • @Ashinsa1124
    @Ashinsa1124 ปีที่แล้ว +1

    ඔයාට ලස්සන අනාගතේකට මගෙන් සුභ පැතුම් පුන්චි දියණිය❤️

  • @SamadhiChethana-d7v
    @SamadhiChethana-d7v หลายเดือนก่อน

    matath oni une lassana wenna yt eke ahamben thami aakagakkage video eka dakke math kalpana kara kara hitiye kohomda meka issalama ptan gaththe ee prashneta uththarayak hatiyata thai oyage video eka ahamben .dakke universe eken thamai mata oyawa mungassuwe thank you akke oyta samaharawita oya nisa mage jeewitheth wenas wei . thank you universe and my angels

  • @imalshasewwandi7010
    @imalshasewwandi7010 ปีที่แล้ว +6

    ඕනිම වෙලාවෙදි ඔයාව මුනගැහුනෙ අක්කෙ..🥺❤️ විශ්වයට ස්තුති 🥰

  • @lumeshawijesinghakaluarach2941
    @lumeshawijesinghakaluarach2941 ปีที่แล้ว +3

    Well done 🎉❤Nangi.. So happy for you👍 Mamath LOA follow karana kenek.. Keep it up ❤

  • @-sanju-2611
    @-sanju-2611 ปีที่แล้ว +2

    ඇත්තටම මේ විඩියෝ ඒක හම්බුනාට විශ්වයට ස්තූතියි
    ඔයාටත් ස්තූතියි අක්කෙ🥰

  • @nisansalakumarage4771
    @nisansalakumarage4771 ปีที่แล้ว +1

    අක්කා ඔයා හරි ලස්සනට හැම දෙයක්ම පැහැදිලි කරලා දෙනවා.හිතේ කිසිම කහටක් නැතිව🤗.අනේ Thank uu so much akka✨️❤️

  • @maleedilendri4907
    @maleedilendri4907 ปีที่แล้ว +15

    Started the day with this video @ 3.30am❤️ Being thankful to you❤️

  • @Aushadhi12
    @Aushadhi12 ปีที่แล้ว +2

    ලස්සනම ලස්සන ඔයාට ගොඩාක් ගොඩාක් ගොඩාරියක් ස්තූතියි..... 🥺🤩🌸🎀✨️💜️💖.... මම ගොඩ කාලයක් තිස්සෙ දිග කොන්ඩෙකට ආසාවෙන් ඉන්න කෙනෙක්.... මම හරිම ආසයි දිග කොන්ඩෙකට..... ඔයාගෙ කොන්ඩෙට මං හරිම ආසයි 🥺🌸.. හරි ලස්සනයි ඔයාගේ දිග කොන්ඩෙ... ඒක තවත් දික් වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...😊❤️💖.... මම කොන්ඩෙ වවාගන්න මේක කරනවා.... ඒ වෙනුවෙන් මමම හදාගත්ත සත්කාර කරනවා.... Law of attraction කොන්ඩෙ දික් කරගන්න පුලුවන් නේද 🥺

    • @StudyWithMedha2002
      @StudyWithMedha2002  ปีที่แล้ว +1

      ඔව් අනිවාර්යයෙන්ම . විශ්වාසයෙන් treatment කරන්න ❤ අනිවාර්යයෙන්ම හොද ප්‍රතිඵල ලැබෙයි.

  • @wathsala6047
    @wathsala6047 ปีที่แล้ว +2

    ඇත්තටම විශ්වයට වගේම අක්කටත් ගොඩක් ස්තූතියි 😊😊 ගොඩක් වටින වීඩියෝ එකක් 😍😍 ඇත්තටම අක්කා හරිම ලස්සනයි 😍😍

  • @maduakke4252
    @maduakke4252 หลายเดือนก่อน

    ගොඩක් වටින විඩියෝ එකක් නංගි. 🙏🙏🙏

  • @lakshi3341
    @lakshi3341 ปีที่แล้ว +2

    මුලින්ම කියන්න ඕන නංගි ඔයා ගොඩ ගොඩාරියක් ලස්සනයි...මං ඔයාගෙ videos වලට addict වෙලා ඉන්නෙ...පුදුම හදිස්සියකින් බලන් ඉන්නෙ ඔයාගෙන් video එකක් එනකල්...මටත් ඔයා වගේම නොකා නොබී කල්පනා කරපු කාලයක් තිබ්බා...හැමෝම මට බතලි බතලි කිව්වා...තව සමහරු ඇන්ටි කෙනෙක් වගේ කිව්වා...මගේම ex පවා මගෙ ඇඟ ගැන එක එක ඒවා කිව්වා...ඒත් මමත් ඔයා වගේම එක තැනක ඉඳන් හිතලා අද ගොඩක් හොඳ තැනක ඉන්නවා...ඔයාට ගොඩාක් ස්තූතියි ඔයාගෙ story එක අපිත් එක්ක share කරගත්තට...පුළුවන් නම් ඔයා කරපු භාවනා ක්‍රම ගැන ඉස්සරහට එන vlog එකකින් ගෙන්න බබා...ආ , තව channel එකේ ඉන්න අනිත් යාලුවොන්ට help එකක් විදියට කියන්නෙ මේක...Universe In You YT Channel එකත් follow කරන්න පුළුවන් නම්...ජීවිතේ දේවල් ගොඩාක් success කරගන්න උදව්වක් වෙයි...සතුටින් පරිස්සමෙන් ඉන්න...බුදු සරණයි ඔයාලා හැමෝටම 😘😌

  • @chamidushehan8192
    @chamidushehan8192 ปีที่แล้ว +6

    What a wonderfull personality ❤🤗

  • @sawmyasashanjali7045
    @sawmyasashanjali7045 ปีที่แล้ว +1

    Oyanm marama hodai akke.thnx oyt gdk.❤️❤️❤️😘😘😘

  • @Hashini1726
    @Hashini1726 ปีที่แล้ว

    ඔයා ගොඩක් ලස්සනයි❤
    කියන ඒවා අහන් ඉන්න ආසයි... ලස්සනට පැහැදිලි කරනවා❤️😘

  • @senuribhagya2684
    @senuribhagya2684 ปีที่แล้ว +10

    මමත් LOA follow කරන කෙනෙක් 🥰

  • @punsararajapaksha2935
    @punsararajapaksha2935 ปีที่แล้ว +3

    Akki mge life story eka wgemi ane akki skin ek change kara gththa product s gana vidieo ekk dennko thq mek nm mara watin vidieo ekk ❤️😍

  • @vidyapathirana3811
    @vidyapathirana3811 ปีที่แล้ว

    අද ඔයාගෙ වීඩියෝ දැක්කෙ. මේ බලන තුන්වෙනි වීඩියෝ එක. ❤

  • @ChamLakshi
    @ChamLakshi 8 หลายเดือนก่อน

    Kalu sudu walin minissunge lassna manin Naha mnnm , hitha Hoda onama kenek mata lassani 😊. Oyath godak lassani dear ❤ 🥰

  • @shaniperera986
    @shaniperera986 ปีที่แล้ว +3

    Tnq video එකට, ලස්සන වෙන්න ඔයා use කරන beauty sapliment මොනවද කියලා දැන ගන්න පුළුවන් ද

  • @sandamal2943
    @sandamal2943 ปีที่แล้ว +3

    ඇත්තටම ඔයාට වගේම විශ්වයටත් ගොඩක් ස්තූතියි .තව මේ ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් නදීපා රණසිංහ මහත්මිය වගේම,සනත් ගමගේ සර්.ගොඩක් දේවල් ඉගෙන ගෙන ජීවිතේ ගොඩ නගා ගන්න පුලුවන් ..ඒ වගේම universe in you chanel එකත්,lushan herath ගෙනුත්

  • @Dewmi807
    @Dewmi807 8 หลายเดือนก่อน

    Ane අක්කි ඔයාව මට මුනගස්සපු විශ්ව මාතාවටත් අක්කි ඔයාටත් ගොඩක් ස්තූති 🙏❤

  • @dinumayu956
    @dinumayu956 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි නන්ගි ❤️
    අහම්බෙන් වගේ ඔයාගේ video එක. මමත් නොදැනුවත්ව මේ දේ කරලා තියෙනවා ... ඒත් මමත් හිත ශක්තිමත් කරගන්න, භාහිර අයගෙ බලපෑම් නිසා හිත අව්ල් වෙලා යන දේවල් මග හරින්න සුදුසු video clips youtube එකේ හොය හොය ඉන්න කොට "සනත් ගමගේ" සර්ගේ youtube chanal එකේ ලස්සන වැඩසටහනක් තිබුනා... එදා තමයි ආකර්ශන නීතිය කියන දේ ගැන මුලින්ම දැනගන්න ලැබුනේ. "නදීපා රනසින්හ" මිස්ගෙත් ගොඩක් video මම බලලා තියෙනවා ... ඇත්තටම මේවා බලද්දී මේවා ගැන කියා දෙන ගොඩක් හොද අයගේ :video නිතරම පේන්න එනවා... ඔයාට ගොඩක් ස්තූතියි

  • @hansihansi1970
    @hansihansi1970 ปีที่แล้ว +5

    අපිට හැමදේම ලැබිල තියෙන්නේ විශ්වයෙන්ද???
    නැත්නම් අපි කරන කර්ම වලින්ද?? 🙂🙏කුසල කර්ම කරන කෙනාට යහපත් ප්‍රතිපල කොහොමත් ලැබෙනවා 🙂❤🙏

    • @StudyWithMedha2002
      @StudyWithMedha2002  ปีที่แล้ว

      ඔව් හොද විදිහට හිටියොත් හොද ප්‍රතිපල ලැබෙනවා ❤