IICA camps link :- facebook.com/iicasl?mibextid=LQQJ4d MEDHA Skin care contact details Face Book - facebook.com/profile.php?id=100090062753521&mibextid=LQQJ4d Tik tok - www.tiktok.com/@medha_skin_care?_t=8c2MUwo8zvb&_r=1 Whatsapp - wa.me/message/BXECV6CB23PYP1 Whatsapp number - 071 896 8057
IICA camps link :- facebook.com/iicasl?mibextid=LQQJ4d
MEDHA Skin care contact details
Face Book - facebook.com/profile.php?id=100090062753521&mibextid=LQQJ4d
Tik tok - www.tiktok.com/@medha_skin_care?_t=8c2MUwo8zvb&_r=1
Whatsapp - wa.me/message/BXECV6CB23PYP1
Whatsapp number - 071 896 8057
Price කොහොමද
ඇත්තටම කෙල්ලෙක් හොදට ඉගෙනගන්න ඕනේ ඒ වගේම ලස්සනට ඉන්න ඕනේ ඒ වගේම කරුණාවන්ත වෙන්න ඕනේ. මන් මේ කරුණු 3 ම ඔයා ලගින් දැක්ක අක්කේ . ඔයාට ගොඩක් ස්තුතියි. තමන් දන්න දේ නිහතමානී ව අනිත් අයටත් කියලා දෙන්න තරම් හිත හොද අය මේ ලෝකේ එච්චර නෑ 😘 මන් ඔබේ ගමනට හදවතින්ම සුබ පතනවා 💖💖😘
මේ comment එක මට ගොඩක් වටිනවා dear 🥺❤️🥰
@@StudyWithMedha2002ane issrahata video ekk genvd
හැමෝම ආසයි ලස්සන වෙන්න ඒත් හැමෝම කියන්නෑ මේ දේවල්...ඔයාගේ අවංක කමටත් ගොඩාක් ස්තූතී...තව තවත් ලස්සන වෙන්න ඕනි.....❤️
❤nice comment Nangi .Time ekak labunot ape channel eka patet enna ❤.I’m from USA 🇺🇸
@@tharikasamarakoon6229 sure akki ❤️
මම හරි ආසයි මේ අක්කට...මට ප්‍රඩක්ට්ස් නම් ගන්න බැරි උනා තාම ඒත් මම ඒවා ගැන අහන්න මැසේජ් කරාම හරිම නිහතමානිව පැහැදිලිව හැමදේම කියලා දුන්නා...ඔයාව දැක්කම හරිම වැදගත් කියලා පේනවා අක්කි ඔයාටම කියලා පර්සනැලිටි එකක් එක්ක හරිම නැචුරල් ලුක් එකක් මන් හරි ආසයි ඔයාට...ඔයාගෙ ප්‍රඩක්ට් ගන්නවා මම අනිවා ❤
Thanks dear ❤🥰 ඕනෙම කෙනෙක්ට මැසේජ් දාලා මේ ගැන අහන්න අයිතිය තියෙනවා . ගන්න නොගන්න හැමෝටම මම ඔක්කොම කියලත් දෙනවා.
Lassana comment ekak ❤Time labunot ape channel eka patet enna .Api USA walin
ඔයා යූටියුබර් කෙනෙක් විදියට ඔයා ගොඩක් ලොකු දෙයක් සමාජෙට දෙනවා ඔයානම් හරිම ආදර්ශමත් කෙල්ලෙක් උනාම අනිවාරෙන්ම තමන්ට කියල personallty එකක් තියගන්නන්ම ඕනෙ තමන්ටම කියල රෙස්පෙක්ට් එකක් තියාගන්නම ඕනෙ ඔයා ගාව ඒක අඩුවක් නැතුව තියනවා .... ඉදිරියටම යන්න අක්කෙ ජයෙන් ජය ❤️❤️
Thanks dear ❤🥰 love you
Aww akki 🥹 කාටවත් ඉරිසියා නැති ඔයා අනිවරෙන් දිනනවා ❤️
thank you
Mn oyge vidios okkoma wage blnwa.mth kmathi oyge product try krnna
ඇයි video නැත්තේ
මන් use කරනවා මේ දවස්වල අක්කගෙ products.(V.I.P body cream , face serum) හොද result තියෙනවා . මම මීට කලින් කිසිම product එකක් use කරලා නෑ. මොකද ඇත්තටම මම බයයි ඒ දේවල්වලින් මොකක් හරි ප්‍රශ්නයක් වෙයි කියලා ඇගට. පලවෙනි වතාවට මේ prepect විශ්වාසයෙන් use කරන්නෙ. දැන් මම ටික දවසක් use කරන්න අරන් . Skin එකට කිසිම අවුලක් උනේ නෑ. හරි ලස්සන color එකක් ඇවිත්. එලිය වැටිලා. හම අලුත් වෙලා වගේ. කන්නාඩිය ඉස්සරහට ගියාම පුදුම සතුටක් දැනෙන්නෙ දැන් . භාවනාවක් වගේ මට මාවම❤️💆thank you akkeeeh.🌸💛
අනේ 🥺❤️ thank for these lovely feedback darling ....ඉවසීමෙන් පාවිච්චි කරන්න. ඔයාටම ආවේනික ඔයාගෙ ලස්සන පාට ඔයාට ලැබෙයි.
💕
Bleaching na neda
Akki mtth gnn oni ane
අක්කේ ඇත්තටම ගොඩක්
හොද කෙනෙක් අක්කා
අක්කේ මට දැන ගන්න දෙයක් තියෙනවා මන් මේ අහන දෙට රෙප්ලයි එකක් දෙනවද අක්කේ
අක්කේ Cවිටමින්, කොලජන් , ඒ ටැබ්ලට් අක්කේ C විටමින් මාස 3 පාවිච්චි කරලා ඊලග මාස 3 කොලජන් පාවිච්චි කරනවා ද එහෙමද
නැත්තම් එකම මාස 3 ක ඒ ටැබ්ලට් පාවිච්චි කරනවා ද
අමෙ රෙප්ලයි එකක් දෙන්න අක්කේ
අක්කි ගොඩක් කෙට්ටු කෙනෙක්ට හොද product එකක් කිටන්නකො කන්න හොදට පුළුවන් වන එකක්
Akki ithin oya hadana cream oya apply karnne nadda?
❤❤❤Nice comment.Time ekak labunot ape channel eka patet enna .Api USA walin
Frist අක්කී ❤❤❤🎉🎉 vedio එක බලලම coment එකක් දාන්නම්
❤
Thnx akkiyo
You tuberslagen oyat tami mn asam oyanm maram girl kenek oyage kisim adambara kamak nh lokumk nh hamotm oni deyk kiyl denw oya harim pin patai tahnks apit mew kiyl denwt ❤️😊🤗 oya krana hamwadakm sarthak wenn kiyl praththna krnwa mn ❤️💕🤗😊
Medha 🥰
මාත් ඔයාගෙ වයසෙම කෙනෙක් ....
ස්ටඩීස් කරන කාලෙත් මන් ඔයා නිසා ,,,ඔයාගෙ වීඩියෝස් නිසා ටයිම් මැනේජ් කරලා වැඩ කරන්න මෝටිවේට් උනා.....ඒකට ඇත්තටම මං දෙවෙනි පාරටත් තෑන්ක්ස් කරනව...
අද කාලේ ගොඩක් මං දැකලා තියනවා ගෑනු ළමයි ලස්ස්න වෙන්න ආසාවෙන් ඉන්නව ...ඒ අයව වාසියට අරගන ඒ අහිංසක බලාපොරොත්තු එක්ක සෙල්ලම් කරලා එකේක ක්‍රීම්ස් ජාති හදුන්වලා ඒව විකුනලා එයාල එයාලගේ ආදායම හොයාගන්නව ....සමහර මෙහෙම වෙනවා අරහෙම වෙනවා ගගා කීවට එයාල ඒව පාවිච්චි කරල්වත් නෑ ....අද 90% එහෙම ක්‍රීම්ස් ,ප්‍රඩක්ට්ස් සේල් කරන අය ඉන්නෙ ....ඒවගේ කුරිරු මිනිස්සු අතරේ ,ත්ව කෙනෙක් ගේ ලස්සන මුදලට විකුනගන කන මිනිස්සු අතරේ ....ලස්සන වෙන්න ආස අයගේ හීන බිදින අය අතරේ .....ඔයා ගොඩාක් දේවල් ඉගෙන ගෙන ....ලස්ස්න වෙන්න ආසාවෙන් ඉන්න ඒ හිත වලට සැනසීමක් ,සතුටක් ,සැබෑ වූ බලාපොරොත්තු ගේන ප්‍රඩක්ට්ස් හදුනවලා දීලා,එවගේම ස්කින් එක ප්‍රොටෙක්ට් කරගන්න ඕනේ දේවල් කියලා දීලා කරන්නේ බෙස්ට් වැඩක් medah 🥺♥️...
මං ඔයාට ඇත්තටම රෙස්පෙක්ට් කරනවා අද කාලේ ගැහැනියක් තවත් ගැහැනියක් අවතක්සේරු කරලා උඩට යන්න හදන කාලෙක ඔයා එහෙම නොවී හදවතින්ම තව කෙනෙක්ගේ රූපෙ ලස්සන කරන්න හොද දේවල් දෙන එක ,ඒ වගේම ජීවිතය දිනන්න කියලා දෙන හරිම හොද නිහතමානී කෙල්ලක් 🥰....
කවදාවත් ඔයාට වරදින එකක් නෑ මැනික ♥️.....keep it up my girl.and congratulations for this best work ....
ඔයා දැනටම ජීවිතය දිනපු,නිහතමානි ,හිත හොද කෙල්ලක් ......
So i am proud of you medha ...
This lovely hug for you from me 😘🌹
🥺💖
Thank darling 🥺❤️ මම වෙනුවෙන් මෙච්චර කාලයක් කැප කරලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මට. ඔයාගෙත් වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
@@StudyWithMedha2002 ගොඩක් ස්තූතී ඔයාටත් 🥰♥️🥺
අක්කේ vit c use karaddi api samamyen bona vit c sudu pata eka hodanedd bonna
හොදයි. නමුත් 1000 mg බොන්න පුලුවන් නම් හොදයි
@@StudyWithMedha2002 hari akkiyo 💕
අක්කා මගෙ කොන්ඩෙ ගොඩාක් තුනී...කලින් හරි ලස්සන ඝනකම් කොන්ඩයක් තිබුණෙ...මම යකඩ පෙති බ්ව්වට අවුලක් නැද්ද..ඒකට ඩොක්ටර් කෙනෙක්ගේ උපදෙස් ගන්න ඕනිද
අනේ මේධා අක්කෙ මහත් වෙන්න දෙයක් කියන්නකෝ 🥺
Oww plzz onee
Ane ow akkiii
Dear මම ඒ ගැන හොයලා බලල කියන්නම්. මම පාවිච්චි කරලා නැති නිසා දන්නෙ නැහැ.
Ane ow akki kiyannako🥺
තෙල් කෑම කන්න ☺😊
Mahath wenna supplement ekak kiyannako
Ane ouuu piti ekak harii kiyannako
මම හරියටම හොයලා බලල කියන්නම් ඒ ගැන. මම පාවිච්චි කරලා නෑ දැනට
අක්කි මේ කෝස් එක කරේ ඔන්ලයින් ද
ඔව් dear. මම කරේ එහෙමයි. නමුත් හැම එකක්ම එහෙම කරන්න බැහැ.
@@StudyWithMedha2002 හරි අක්කි..Thank you ❤️
@@StudyWithMedha2002 අක්කේ ඒ course එක ගැන විස්තර කියන්න කෝ
Join වෙන්නේ කොහොමද කියලා
❤❤❤ Eththatm me video eka dekkama oya gena godak peheduna. Good luck nanga. Campus eka gena details kiwwt godak thanks.
Ai oya Fish oil ganne akka
Lassani akkei .akke puluwanm konde wawaganna oli ekaka kiyannako
Lumi tabalt eka.hodaida akke
මම අහලා නෑ dear ඒ ගැන . මම පාවිච්චි කරලත් නෑ. ඒ නිසා මට කියන්න අමාරුයි.
Dr suprime gluta white use krnn mtnm result mruu
මේ දවස් වල ග්ලූටතයෝන් ටැබ්ලට් වල price කොහොමද කියන්නකො
🥲මේ දවස් වල නිව්ස් එහෙම බලන්නැද්ද?ග්ලූටතයෝන් ගැන කියන..
අනිවාර්යයෙන්ම නිවුස් බලන්න. හැබැයි ඉතින් මේ ටැබ්ලට් ලංකාවෙ අයටම හදපුවානම් නෙමෙයි. ලෝකෙ ගොඩක් අය භාවිතා කරන ඒවා. ලිමිට් එක දැනන් පාවිච්චි කරන්න.
Oyage products kohomada ganna puluwan
ane akki oya suppliment gaththe kohinda kiynnko
Ai akki eyebrows shape karanne naththe? Shape karanam lassanata thiyei😊
හී මම ආසයි මහතට තියෙනවට ❤
Akke matath period prashna thiynawa,mn podi kle yellow colour ekk thibbe ,mtath homons prashn nisad danne nh ne ,mona cream ekk gawath results nh body ekata
අක්කේ කෝස් එකට cost එක කීයක් වගේ ගියාද 🥺
Ane akke plates dagaththe kohenda kiyannako. Ane ee gana vistharayak thiyena video ekak gennako
ගේන්නම් dear ❤
Course eke kale certificate level ekada nangi
Perfumes hadana eka gana study karanna puluwnda?
පුලුවන් dear මම දැක්කා ඒ ගැනත්. නමුත් මම කරලා නැහැ
akke glutathione use karana eka gana vedio ekak dannako akki.godak doubts thiyanawa e gana🥺oya study karala thiyana nisa oyagenma danagaththoth hoda wei akki eka.ane plz karannakoo
Sure dear ❤
Akki gold body oil akak hadagannako oya laga tiyena body oil aka Ara gold body serum akak hari oil akak hari hadannako
ම්ම් dear මට පැහැදිලි නෑ ඔයා කියන දෙය
@@StudyWithMedha2002 oyage body oil aka Ara thawa body oil hadanna gold body oil akak hari gold serum akak hari
අක්කෙ ඔයාගෙ cream එක ගන්න පුලුවන් විදියක් කියන්නකෝ
ඔයාගේ ක්‍රීම් එක කීයද නන්ගී
Dear whatsapp හරහා මැසේජ් එකක් දාන්න
Whatsapp namber eka evanna plase
Teenage lata mewa bonna puluwanda
Oya me vitmin c fish oil gaththe kohenda akki
Akke oyage cream pice kiynnko
Dear whatsapp හරහා මැසේජ් එකක් දාන්න.
E soft eka gana video ekk krnnakooo
Akke 19 yr kenek vitamin c, fish oil use karata kamak nadda
Study vlog
Please akki
Campus study පටන් ගත්ත ගමන් දාන්නම් dear ❤
Akki me eka course ekk kochchra kal thynwda and medium eka mkkda and akki kre certificate level ekda diploma ekda poddak thawa pahadili krnwda akke mtath asai yoga eka krnna mta poddk details kynwda akke experience eken
Hari dear mn next video ekakin explain karanm
Oy supliment walata mahath wenawada dr
Akki original vitamins c ekh oya kohenda gatte ❤️
Liberty store
IICA kandy wala cmps ekk thiynawada dr
♥️
Studey vol dnne nadde akki aye 😢😢😢😢
තියෙනවා තියෙනවා . තවම මගෙ campus studies පටන් ගත්තේ නැහැ dear ❤
අක්කිගේ studey vol ගොඩක් වටිනවා ලොකු අසාවක් ඇතිවෙනවා වැඩ කරන්න ikmnta vol ekaka dnne akki 😻
akki glutathione oya kochchara kalayak use karada?eka nawaththuwama skin colour eka adu wenawane akki
Oy godk lassani ❤🌸
Ane akke mage bella kalu wenna aran.ekata hoda product ekak kiynnkooo
Akkida study walat kamathi wenne kohomada
Akki konde wawenna treatment kiynnako
Lassanai akki study vlog ekak dannako ❤️
Sure ❤
i'm using your body creams face creams and serum..i got the best result thanks honey love u ♥️😘
Welcome darling ❤🥺
නන්ගී සී විටමින් ගද්දී ඩොක්ටර්ගෙන් අහන්න ඕනේද
ඔයා යම් කිසි දෙයකට ප්‍රතිකාර කරන රෝගියක් නම් අනිවාර්යයෙන්ම අහන්න
Nee mokuth ganne
Oyge me cream product bleaching d akke
Mkda mge skinek bleaching cream gla damage wela tiyenni eki 😥
Mkda den kisim product ekak use krnn byai
නෑ dear bleach කිසිම දෙයක් නැහැ. Bleach නම් දවසින් දෙකෙන් සුදු වෙනවා. සුදු නෙමෙයි හම නිකන් අමුතු පාටක් වෙනවා. මේ ක්‍රීම් වලින් වෙන්නෙ ඔයාගෙම ආවේනික පාට කහ පාටක් ඔයාට ලබාදෙන එක ඒකත් ලැබෙන්න මාසයක් මාස එක හමාරක්වත් අවම යනවා .
Ethakota akkige products registerd karada akki❤
ඔව් dear. ඒකෙ ගොඩක් අංශ යටතේ register කරන්න ඕනෙ. එකින් එක දැන් කරගෙන යනවා. 🥰
@@StudyWithMedha2002 ah 😍, good luck akki ❤️
Lassanai akki ❤️❤️😍
Thanks dear ❤
Lassanai akki ❤
Oy hrim shok
Nangi kettu une kohomada oya
කිටටෝ ඩයට් එක follo කරා dear
Exercise කරා
Akki oya low off attraction use karanw neda universe in you kiyana you yibe chanel eke godak hodata e dewal pahadili karanw 💕
Yes darling ❤ මමත් බලලා තියෙනවා
Akka Hormone Walata Beth Gaththe Kohenda Kiyanawada Akka please Mtath Thinawa Hormone Imbalance Ekak😢
Kandy - Asiri hospital ( private )
first😊 view
Lassani akkii❤
Thanks dear ❤
අක්කෙ ඔයා අනිත් දවසෙ ඔය predak දානකොට ඒ වල ගනන් දාන්නකො ඒ වගෙම ඔයා දැන් study vlog ගෙන්නැත්තෙ ඇයි
* Product දානකොට මිල දාන්නෙ නැත්තේ ගත්ත මිල මට මතකත් නැති නිසා. ඒක වෙනස් වෙනවා
මගේ campus study පටන් ගත්තේ නෑ තවම ඒ නිසා දැම්මෙ නෑ. ඉක්මනින් දාන්නම්
Meyage voice eka nehara wage tikak
❤❤
Kettu kenekta mahath wenna fish oil use krnn puluwnd 😐🧏♀️
Mtth dana gann oni🥺
බැහැ මම දන්න විදිහට.❤ හරියටම දන්න කෙනෙක් දාන්න කමෙන්ට් එකක්. මොකද මම මහත් උනේ නෑ ඒවට .
ෆිශ් ඔයිල් වලට මහත් වෙන්නෑ.
❤️😍
❤❤
Akki...plz reply me
Akki hakke dath narak wela thiyebwa nm galawala thiyenwa nam braces danna baridaa
එහෙම ප්‍රශ්නයක් නෑ.
Awww so nice to hear from you Akki Love! 😍🥺❤
Me too!!❤❤
😌
❤❤
😘😘😘😘😘😘😘
❤❤
Akke kettu venna mona hari kiyannko😢
පෙති බොන්නවත් කිසිම දෙයක් කරන්න එපා. කිටෝ ඩයට් එකක් follow කරන්න.
@@StudyWithMedha2002 ane eka gana video ekk gennko
Hi akki
❤❤