My Hair Journey| මම කොන්ඩෙට සත්කාර කරන ආකාරය 😍💁‍♀️| Hair care vlog | Study with Medha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 155

  • @StudyWithMedha2002
    @StudyWithMedha2002  ปีที่แล้ว +8

    Noria Online Store
    FB - facebook.com/profile.php?id=100090798992893&mibextid=LQQJ4d
    Tik Tok - www.tiktok.com/@user9658688695369?_t=8aijvqmqzd2&_r=1
    Whatsapp - 072 176 4940
    Our telegram group link ❤️ t.me/+CSniUJv7sl45NzQ1

  • @lahirunigimhani5353
    @lahirunigimhani5353 10 หลายเดือนก่อน +2

    අක්කා කිව්ව එක ඇත්ත මාත් බලලා තියෙනවා oil ගැවේ නැති වුනාම කොන්ඩේ ගොඩක් යනවා😢😢 දැන් මම oil ගාලා නාන නිසා යනවා අඩුයි❤❤

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +4

    ඔයා කතා කරන විදිහට හරිම ආස හිතෙනවා.හැමදේම හරි ලස්සනට කියලා දෙනවා.හරිම වටිනවා නංගි.ඔයාව තව තවත් ලස්සන වෙන්න කියලා පතනවා.❤️😍

  • @rashmigetawakandage
    @rashmigetawakandage ปีที่แล้ว +7

    තැන්කුයි පැටියො මෙච්චර වටින දෙයක් අපිට කියල දුන්නට. මම අද තමයි ඔයාගෙ වීඩියෝ එකක් අහම්බෙන් දැකල බැලුවෙ ❤❤❤❤❤

  • @dilmavihangi4165
    @dilmavihangi4165 ปีที่แล้ว +5

    අනේ අක්කා කතා කරන විදිය මාරම ලස්සනයි අක්කේ අහන් ඉන්න ආසයි.

  • @dasinidevappriya4633
    @dasinidevappriya4633 ปีที่แล้ว +8

    Godak ස්තුති අක්කියෝ ගොඩක් පින් 🥺❤️😔මම ගොඩක් වැටිලා හිටියේ එත් ඔයා නිසා දැන් ඔලුව හැදුනා අක්කේ ගොඩක් ඉස්තුති විශ්වයට ස්තුති වෙනවා 🙂💕

  • @RashmikaWaruni
    @RashmikaWaruni 8 หลายเดือนก่อน

    අක්කි මන් ඉන්නේ 10 වසර මගේ කොන්ඩේ කලින් තිබ්බා මම 9 වසරෙදි කොන්ඩේ කැපුවා මායි මගේ යාලුවයි කොන්ඩේ කැපුවා මාර ලස්සනයි අපි දෙන්නම් කොල්ලෙක් වගේ ඇන්දේ ගව්ම් ඇන්දේම නැ දැන් එයා කොන්ඩේ වවලා උරහිස ගාවට මටත් කොන්ඩේ වවන්න ආසයි එත් වැවෙන්නැ මම කොන්ඩෙට කරපු නැති දෙයක් නැ කොන්ඩේ වවන්න😢😢 අනේ අක්කි මට කොන්ඩේ ඉක්මනිම වාවාගන්න මොනාහරි දෙයක් කීයන්න කෝ😢😢

  • @imasha_04
    @imasha_04 ปีที่แล้ว +3

    අක්කිගේ videos මං හරිම ආසාවෙන් බලන්නෙ 😍 කවදාහරිම ඔයාව meet වෙලා කතා කරන්න හුඟක් ආසයි ❤ Akki u're so pretty n u looks like an angel to me 🥺 අක්කිව දැක්කම හිතත් නිවෙනවා වගේ අනේ 🥺❤✨

  • @sithudilhara3247
    @sithudilhara3247 ปีที่แล้ว +1

    Akki tnx video ekt❤️ ane akki kettu unu vidiyth video ekakin gennko akka.diet plan eka krpu widiha plz...🥺❤️

  • @SithumiHansika-q2d
    @SithumiHansika-q2d 8 หลายเดือนก่อน

    ඔයා ගොඩක් ලස්සනයි 🥰 අපිට මෙ හැමදේම කියලා දෙනවට තැන්ක්ස් හොදද.ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ඨ වෙලා ඔයා දවසින් දවස ලස්සන වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🤗♥️

  • @umapiumali7761
    @umapiumali7761 ปีที่แล้ว +4

    Oya godak lassnii medha....e wage oya godk hodai....lassna chuti tharuwak....hamotama adare bedana ..💗.....🌟....

  • @sithmithisera7127
    @sithmithisera7127 ปีที่แล้ว

    Akki panage video hamba une ada marama hoda නිහතමානීව kiya denawa adarei akki pana godak lassanai

  • @airoshasandaruwansandaruwa9420
    @airoshasandaruwansandaruwa9420 ปีที่แล้ว +1

    අක්කෙ අනේ ඉක්මනට මේ ලගඑන ol වලට මාසෙන් A 9 ගන්න විදිහ වැඩ කරන්න ඕනි විදිහ ගෙන vidio එකක් ගෙන්නකො plzzzzsss 🥺

  • @AnjalaSandeepani
    @AnjalaSandeepani 3 หลายเดือนก่อน

    Aththtm sister oil gala nawaham kes ynw adui thm thanku mehem kiyl denwt ❤😘🌸😍❤😘

  • @tashidissanayake1577
    @tashidissanayake1577 ปีที่แล้ว +7

    අක්කියෝ ... මෙ vlog එක එනකන් බල බලා හිටියේ❤

  • @dinithisasanga8725
    @dinithisasanga8725 ปีที่แล้ว

    Akki dry, frizzy hari ekt hod shampoo, conditions, serum kiynnko

  • @SHEHARA512
    @SHEHARA512 ปีที่แล้ว +4

    I was waiting for this vlog 🥰❤️

  • @isuriranasinha2711
    @isuriranasinha2711 ปีที่แล้ว

    Thank you medha....❤️❤️❤️❤️❤️

  • @thisaraliyanage2146
    @thisaraliyanage2146 ปีที่แล้ว +6

    Beautiful hair Meda 😍💗

  • @rajinimanan6306
    @rajinimanan6306 ปีที่แล้ว

    Thank you ❤❤❤❤

  • @chuti1589
    @chuti1589 8 หลายเดือนก่อน

    Thank you akke ❤

  • @dinithipriyansha4759
    @dinithipriyansha4759 ปีที่แล้ว +2

    අනේ අක්කෙ අක්කිගෙ වීඩියෝ එක දැක්කෙ අද මගෙ කොන්ඩෙ ගොඩක් කොටයි ගොඩක් අව්ලෙන් ඉන්නෙ අක්කෙ plz කොන්ඩෙ වැවෙන්න හොද තෙල් සහ බොන්න ඕන ටැබ්ලට් කියන්නකො 🥺❤️🙏

  • @thusharaarampath6164
    @thusharaarampath6164 ปีที่แล้ว

    Wow අක්කි... Thankyou.❤❤

  • @nethmiabilasahini4407
    @nethmiabilasahini4407 ปีที่แล้ว +1

    Akka use karapu condition warga kiwwe nee nee. 😢 anti drandraff walata 4rever lunuwila shampoo eka hodailu . drandraff godak thibba kenek kiwwe . mn use karala nee . ganna oni❤ ikmani fair wennna karapu tips suplemant gena vedio ekk oni akke❤️‍🩹🌈

  • @boshadisahasna8376
    @boshadisahasna8376 ปีที่แล้ว +2

    තෑන්ක්ස් අක්කීයෝ❤ගොඩක් කල් ඉදම් මේ වීඩියෝ එක එනකම් බලන් හිටියේ😊🧚

  • @dineshdharshana7647
    @dineshdharshana7647 ปีที่แล้ว +1

    Thank you Akka✌

  • @wijayasingheu9951
    @wijayasingheu9951 ปีที่แล้ว

    Dear .... ඔයා දාලා තියෙන plate එක ගැන video එකක් කරන්නකෝ

  • @chesmitharushika9018
    @chesmitharushika9018 ปีที่แล้ว +4

    දෙවනි ඉනිමෙ ලිහිනි වගෙ ඔයා 😁

  • @imeshdilshan6826
    @imeshdilshan6826 ปีที่แล้ว

    ♥️😙 Thanks ♥️💗

  • @Kend...aviiiiiii
    @Kend...aviiiiiii ปีที่แล้ว +4

    O/L කාලෙ මගෙත් ගොඩක් hair problems තිබුනා. මම vitamin E එක්ක යකඩ පෙති බොන්න ගත්තා ඊටපස්සෙ ගොඩක් දුරට මගෙ ප්‍රශ්න විසදුනා කොන්ඩෙ යන එක සම්පුර්ණයෙන්ම වගේ නැති උනා

  • @hansidilhara381
    @hansidilhara381 ปีที่แล้ว

    Thank you Akkah❤

  • @yashhh1018
    @yashhh1018 ปีที่แล้ว +2

    Viana eke dandruff walata hoda sulfate free shampoo ekak tiyenawa
    Try karala balanna

  • @tharushinawodya7993
    @tharushinawodya7993 ปีที่แล้ว +1

    Ane akkiyo study vlog ekk onii plzzzzz❤️❤️❤️

  • @isuriupadya6100
    @isuriupadya6100 ปีที่แล้ว +1

    Aniwarenma balanwa mn ❤

    • @StudyWithMedha2002
      @StudyWithMedha2002  ปีที่แล้ว +1

      අහ් මේ ඉන්නෙ මගෙ යාලුවා ලමායි. මම කිව්වෙ මෙයා එක්ක තමා කොන්ඩෙ වවන්න පටන් ගත්තේ ❤

  • @dumindanandana2976
    @dumindanandana2976 ปีที่แล้ว +1

    Godak lassanii akki. Thank you illapu video eaka dunnta ...💋❤❤❤😘

  • @nethminimesha651
    @nethminimesha651 ปีที่แล้ว +2

    අක්කි ඔයා හරිම ලස්සනයි😍💖

  • @nayanapremasighe585
    @nayanapremasighe585 ปีที่แล้ว +3

    අනේ අක්කි කෙට්ටු වෙන්නත් කරපු දේවල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @amayasewmindi1015
    @amayasewmindi1015 ปีที่แล้ว +1

    Nice video akkiyo🙂❤️

  • @chamodisenevirathne6942
    @chamodisenevirathne6942 ปีที่แล้ว +6

    අපේ Rapunzzal 😘❤️

  • @sithmithisera7127
    @sithmithisera7127 ปีที่แล้ว

    Lassanai akki

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 7 หลายเดือนก่อน

    Ammo akkige chanel eks amaruwen hoygththe😢

  • @Uththama1101
    @Uththama1101 ปีที่แล้ว

    Thank you akki...❤

  • @U.s.niroshaUdugamasooriy-vw4xm
    @U.s.niroshaUdugamasooriy-vw4xm ปีที่แล้ว

    Akki hair eka black karaganna Karanna oni treatment monada kiyannako ☺️🥰

  • @srimalijayathunga-kt9zp
    @srimalijayathunga-kt9zp ปีที่แล้ว

    Thnx akkoo 💕

  • @hima-0008
    @hima-0008 ปีที่แล้ว

    Egg eka fullma danawada akke.❤️❤️❤️

  • @NilminiHemamala-ct6cp
    @NilminiHemamala-ct6cp ปีที่แล้ว +2

    Braces journey plz

  • @kedhikedhishwari4256
    @kedhikedhishwari4256 ปีที่แล้ว

    Ane akke ikmanata study vlog eekak danna co pls😢

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 9 หลายเดือนก่อน

    Akki ලස්සනයි aibroo mage wage tikk

  • @rasikabiyagama1341
    @rasikabiyagama1341 ปีที่แล้ว

    Wow! Akki superb.
    Study vlog ekak oni...

  • @mohamedshameer9987
    @mohamedshameer9987 ปีที่แล้ว +1

    💐💛

  • @stvideo1498
    @stvideo1498 ปีที่แล้ว +1

    So beautiful hair 😍👍😍😃😊😍

  • @Piyu74
    @Piyu74 ปีที่แล้ว

    😍❤️

  • @nimeshasathsarani2259
    @nimeshasathsarani2259 ปีที่แล้ว

    ලස්සනයි අක්කි මැනික🤭❤️

  • @lakshi3341
    @lakshi3341 ปีที่แล้ว +2

    Spoken English හදාගන්න විදිහක් කියලා දෙන්නකෝ...ඔයා කතා කරන විදිහ හරිම ලස්සනයි dr 😍🌸

    • @StudyWithMedha2002
      @StudyWithMedha2002  ปีที่แล้ว +4

      මම ගොඩක් english films බලනවා. ❤

    • @lakshi3341
      @lakshi3341 ปีที่แล้ว +2

      @@StudyWithMedha2002 අනේ thanks reply කරාට...ඔයාට පුලුවන් නම් vlog එකක් ගේන්න english improve කරගන්න පුලුවන් විදිහක්...ඒක මේ channel එකේ අනිත් යාලුවොන්ටත් help එකක් වෙයි

  • @chamodirangika3058
    @chamodirangika3058 ปีที่แล้ว

    ❤️❤️❤️😘

  • @kalanimenunvb2027
    @kalanimenunvb2027 ปีที่แล้ว +2

    Wow 😍💓

  • @chaaamidissanayaka6531
    @chaaamidissanayaka6531 ปีที่แล้ว

    ❤️❤️

  • @ayeshahansini7711
    @ayeshahansini7711 ปีที่แล้ว

    Tressme best❤

  • @dinithisasanga8725
    @dinithisasanga8725 ปีที่แล้ว

    Condition use krn ndd?

  • @Fernando20051
    @Fernando20051 10 หลายเดือนก่อน

    අක්කි plate දාලද

  • @hiruniekanayake8245
    @hiruniekanayake8245 ปีที่แล้ว

    ♥️

  • @thennakooncv8495
    @thennakooncv8495 ปีที่แล้ว +1

    හානේ.🥺 ඔයා කියනව නන් එන්ජින් ඔයිල් හරි ගාන්නංකො.❤️🤗

  • @manojakumari626
    @manojakumari626 ปีที่แล้ว

    🥰❤🌻

  • @kalaniherath5394
    @kalaniherath5394 ปีที่แล้ว

    use krna Conditioner eka mkkda

  • @anugirl2592
    @anugirl2592 ปีที่แล้ว

    ❤️

  • @shenaliperis1285
    @shenaliperis1285 ปีที่แล้ว

    ❤❤❤Thank you akka❤

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 ปีที่แล้ว

    Akki man video eka sampurnen beluw aligeta pera nane... mata one oi doktala ehema kondeta hoda danya warga ... ethakota pipikya.. thawa ots .. wage ewa thi konde wewenone mata denaganna awasiya thawa mona eta warga walatada kknde wewenne .... 😊❤ palathuru hoyagana puluwan walin monatada konde ekmanin wawagannanpuluwan kiyaladena ganna one ... mona teblat ekak gaththothida konde wawaganna puluwan .. oi thunatama riplai sudu akki pana

  • @harshaniprasath249
    @harshaniprasath249 ปีที่แล้ว +3

    අනේ අක්කා ඔයාගෙ hair එක ලස්සනයි ♥️😍

  • @dineshdharshana7647
    @dineshdharshana7647 ปีที่แล้ว +9

    Akkage Skin Eka Glow Karaganna Karapu Dewaluth Dannako🤗🤗🤔

  • @HairCarewithChamu
    @HairCarewithChamu ปีที่แล้ว +6

    එදා ඔයා සීගිරියේ ආපු දවසේ මං කතා කරන්න උත්සහ කරා ඒත් බැරි උනා 😢😢😢

    • @StudyWithMedha2002
      @StudyWithMedha2002  ปีที่แล้ว +1

      අයියෝ 😢❤ කතා කරන්න එපැයිනේ

  • @anushamadubashini454
    @anushamadubashini454 ปีที่แล้ว +3

    Akki oya use krn supliment monwd

    • @StudyWithMedha2002
      @StudyWithMedha2002  ปีที่แล้ว

      Sure video එකක් අරන් එන්නම් ❤

  • @ahkamarasinghe001
    @ahkamarasinghe001 ปีที่แล้ว +4

    නංගියෝ ඔයා අනුරාධපුරේ කොහෙද

  • @nethmiabilasahini4407
    @nethmiabilasahini4407 ปีที่แล้ว +7

    Akka sudu une kohomda ?

  • @NimnaNimna-t1r
    @NimnaNimna-t1r 11 หลายเดือนก่อน

    කියවිල්ල වැඩි😂

  • @sewminiudayangani2632
    @sewminiudayangani2632 ปีที่แล้ว +5

    අක්කෙ ඔයාගෙ කොන්ඩෙට වඩා මගෙ කොන්ඩෙ ටිකක් දිගයි.කොණ්ඩෙ ඔයාගෙ තරම් වගෙ තමා මහත.මට තව ටිකක් කොණ්ඩෙ මහත් කරගන්න ඔනා.මම තාම A/l පටන් ගත්තා විතරයි

  • @kivindi487
    @kivindi487 ปีที่แล้ว +40

    අක්කා යූස් කරපු සප්ලිමන්ට්ස් ක්‍රීම් කියන්නකෝ අර කියනවා කියපු☹️❤️

    • @StudyWithMedha2002
      @StudyWithMedha2002  ปีที่แล้ว +5

      sure dear ❤ ඉක්මනින් වීඩියෝ එකක් අරන් එන්නම්

    • @nethu152
      @nethu152 ปีที่แล้ว +5

      හ්ම්ම් ඔව් අනේ පෙනුම නිසා හරිම වේදනාවක් තියෙන්නෙ මේ මිනිස්සුන්ගෙන්😩
      suppliments ගැන වීඩියෝ එක ඉක්මනින් ගේන්නකෝ ලොකු පිනක් 😒

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 ปีที่แล้ว +1

    Konde yanota wewenne hemita ewagebpashina wala akki teblat monada hoda vitamis

  • @liyanage5463
    @liyanage5463 ปีที่แล้ว +4

    දත් වලට plate දාන්න කීයක් ගියාද අක්කෙ❤️😢

  • @jayanipradeepa3411
    @jayanipradeepa3411 ปีที่แล้ว +3

    ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයී අක්කේ..ගොඩක් වටිනවා ඔයා කියලා දීපූ දේවල්..අක්කේ ඔයා දත් වලට ප්ලේට් එක දැන්මේ කොහෙන්ද...contact number එකක් හරි තැන හරි කියනවද අක්කේ..plz.....❤❤❤

  • @Nethmihiruni-f9p
    @Nethmihiruni-f9p ปีที่แล้ว

    Use karana shampoo eka mokkd akke

  • @gvpkgunasenasanju9085
    @gvpkgunasenasanju9085 ปีที่แล้ว

    Oyage cream wala price list ganna puluwanda

  • @බයිලොජික්දාරබයියා

    ඇන්ටි ඔයා පාවිච්චි කරන සප්ලිමන්ට්ස් ගැන වීඩියෝ එකක් දාන්නකෝ...😌😌😌😌😌

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +5

      Meyta anty kiyna oya podi ekek wenna athine.podi unta supplimnet bonna hoda ne awurudu 25n psse tmai supplimnet gnna kiynne 18 ta wedi ayta dr lgen ahla gtta hki

    • @tharushirajapaksha2869
      @tharushirajapaksha2869 ปีที่แล้ว +1

      ​@@Rose-xo8mx mm nm hithanne dilumita godk kal idan ahalath ewa gena kiyla neti nisa joke ekata wage ohom kynn atii...😅😅

    • @StudyWithMedha2002
      @StudyWithMedha2002  ปีที่แล้ว +5

      හරි දාර බයියා අන්කල් ඉක්මනින් වීඩියෝ එකක් අරන් එන්නම් 😃

  • @dini3776
    @dini3776 ปีที่แล้ว

    Anee lssni akki oy e wgem hri hodi ane oy❤❤

  • @shashikaekanayaka6181
    @shashikaekanayaka6181 ปีที่แล้ว

    Akki mt mahath wenn oni please mt help ek onee

  • @poojanirashmika2551
    @poojanirashmika2551 ปีที่แล้ว +1

    Akki oyage skin eka glow krgnna use krpu supliments & cream wargat kynnko

    • @StudyWithMedha2002
      @StudyWithMedha2002  ปีที่แล้ว

      Sure මම අනිවාර්යයෙන්ම ඉක්මනින් වීඩියෝ එකක් අරන් එන්නම් ❤

    • @poojanirashmika2551
      @poojanirashmika2551 ปีที่แล้ว

      @@StudyWithMedha2002 ❤️😊

  • @maleeshamadushani8202
    @maleeshamadushani8202 ปีที่แล้ว

    අක්කි ඔයා ඔය බ්‍රශ් ඇන්ඩ් කොම්බ් ගත්ත තැනක් කියන්න පුලුවන් ද

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 ปีที่แล้ว

    Oya monada kewe konde wewenna akki piz riplai ots kanoda juswarga etawarga oya kanoneda emonada mata kiyanna

    • @StudyWithMedha2002
      @StudyWithMedha2002  ปีที่แล้ว

      video එකේ ඔක්කොම තියෙනවා ❤

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 ปีที่แล้ว

    Akiyo eta warga kiyanako konde wewena

  • @SM-wf8tx
    @SM-wf8tx ปีที่แล้ว

    Akke study vlog rkk grnnko ikmntm

  • @sapudewmini1158
    @sapudewmini1158 ปีที่แล้ว +7

    අක්කියෝ ගොඩක් තැක්ස් ☺️
    මගෙත් කොන්ඩේ දිගයි නමුත් ගනකමින් අඩුයි කියලා කට්ටිය කියනවා😒 මන් එකට අවුවෙන් හිටියෙ
    එත් ඔයා තෙරුම් කරලා දුන්නා🥺
    මත් ස්බාව්ක ට්‍රිමට් කරනවා❤️✨
    ඩැන්ඩොෆ් වලට කරබුනැටි , උලුහාල් වොටර් එක යුස් කරලා බලන්න එක ගොඩක් හොදයි 😘🤗🤍

    • @StudyWithMedha2002
      @StudyWithMedha2002  ปีที่แล้ว +1

      Thanks darling දන්න දේවල් අපිත් එක්කත් බෙදා ගන්නවට ❤

  • @thushisada8533
    @thushisada8533 ปีที่แล้ว +3

    Nangi kettu wenna krapu dewal kiynnako plzzz....

  • @pankajageeth2931
    @pankajageeth2931 ปีที่แล้ว

    Gmmk thama

  • @diya5034
    @diya5034 ปีที่แล้ว

    Thanks akki ❤❤❤

  • @Gayanthiimasha-fl5ey
    @Gayanthiimasha-fl5ey ปีที่แล้ว

    ❤😍

  • @prarthana12345
    @prarthana12345 ปีที่แล้ว

    Thank you akkaa ♥️💖

  • @hasodawijesinghe8118
    @hasodawijesinghe8118 ปีที่แล้ว

  • @Hiruukavindi
    @Hiruukavindi ปีที่แล้ว +1

  • @nimmilowe205
    @nimmilowe205 ปีที่แล้ว +1

    Thank you akki ❤

  • @Hiruukavindi
    @Hiruukavindi ปีที่แล้ว

  • @hiruni5999
    @hiruni5999 ปีที่แล้ว