ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ප්‍රදීප් තමයි තරු වේදිකාවල බිහිවූ අති දක්ෂයා. සැබෑම දක්ෂයෝ කපන්න බැහැ කාටවත්. හිරු මේ වෙලවේ ඔහු ගෙන්වීම අගය කරන්න අවශ්‍යයි.
Pradip sar. Adarei❤😊😊
මං කැමති ප්‍රදීප් ඩොක්ටර් ගෙ සිංදු වලට ඇත්තටම ඔහු මාරම දක්ෂයෙක් ස්තූතියි ඔහු ගෙන්වූවට සුභ අනාගතයක් සැමට ❤❤❤❤👍👍👍👍
ප්‍රදිප් සර් කියන්නෙ ගොඩක් හිත හොද නිහතමානී පුද්ගලයක්.ආදරයි .❤❤❤❤❤බුදුන්ගේ සරණයි .සියලුම වැඩකටයුතු සාර්ථකව කරගෙන යන්න ලැබේවා ...
❤❤❤❤
🤝👍👌❤️🌹💞💐🇱🇰🇮🇹@@sannskhshsidj4593
ප්‍රදිප් ❤අස්ලම්❤කොහොමද දෙන්නාගේ විසිල් පාර.ලස්සනයි ❤
ප්‍රදීප් රංගන නිසා program එක බලන්න ආවෙ 😍
ප්‍රදීප් එක channcel එකකින් ආවත් හැම channel එකකින්ම support එක තියනවා ඒ එයා ඒ ඒ channel එක්ක වැඩ කරන විදිහ නිසා කියලා මට හිතෙන්නේ Good luck Pradeep Rangana 🎉
Dr.pradeep very genuine character
ප්‍රදීප් පුතේ ඔයාට බුදු සරණයි මම සවුදි අරාබියේ සිට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව මම හරිම අසා ඔයාගේ සින්දු වලට❤❤❤⚘⚘⚘
අපිත් සවුදිවලා
13:42 - pradeep rangana20:25 -romesh sugathapala36:57 -runi 1:04:00 -dr.pradeep 1:11:02 -buvani
Thank you so much
pradeep sir කියන්නේ දක්ශයෙක් ❤
Dr. Pradeep නිහතමානී දක්ෂ කලාකරුවෙක් ❤
Dr.ප්‍රදීප් ❤
ප්‍රදීප් අයියා නිසාමයි බැලුවේ
Mamat ...❤❤
ආපු හැමෝම ලස්සනයි ආදරෙයි ප්‍රදීප් 😘😘ආදරේ බුදුසරණයි 😘♥️
දොස්තර පුතා බලන්න ආවෙ.❤අනේ භාවනාවක් වගේ❤
ප්‍රදිප් සහ ශානිකා ඉන්නවා දැකලා බලන්න ආවේ. නැත්නම් නර්මදා ආවදා ඉදන් බලන්නේ නෑ
Dr Pradeep God blessed you 😊😊❤
ප්‍රදිප් අයියේ නියමයි, ඉදිරි කටයුතු සාර්ථක වේවා ❤
Coach pradeep එකෙන්ම වැඩ්ඩෙක්.❤💯
ප්‍රදීප්❤ රොමේශ් ❤
Pradeep ketiyenma budusaranai deergausha labewa
Dr. Pradeep❤ නිහතමානී ගායකයෙක් , වෛද්‍යවරයෙක්
ප්‍රදීප් රංගන නිසා programme එක බලන්න ආවේ.. 😊
ප්‍රදිප්ගෙ වොයිෂ් එක අහන්න ඔනි නිසා , මේ කෙලම් මල්ල උනත් බැලුවෙ 😁
මම චැට් ඇන්ඩ් මියුසික් එක බලල මේක බැලුවේ නිරෝශන් අයියගෙ ඉදිරිපත් කිරීම වැදගත් විදියට කතා කරන එවා එහෙම බලල ඉගෙන ගන්න කාවින්ග/නර්මදා
True
Dr Pradeep Malli oyahari hodai oyata tunuruwan saranai ❤❤❤❤❤
නර්මදා ශානිකා එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියගෙන program එක කරන්නෙ... ඒක හොදට පේනව... නර්මදා වගෙ නෙමෙයි ශනිකා මිනිස්සුන්ව ලස්සන සින්ද වලින් පිනවපු අය... නර්මදා වගේ කනට අපහසු විදියට කතා කරන්නෙ නෑ... artist lලට respect කරන්න... ආදර්ශමත් වෙන්න ප්‍රෙක්ශකයන්ට...
ප්‍රදීප් ර0ගන wow
Pradeep ❤Romesh❤Shanika❤Roony❤
Presenting improve කරගන්න.ලොකු සීන් එකකට කියනවා නෙවෙයි.ඔයාලා වෘත්තියෙන් හොඳ presentersla.ඒක තව ටිකක් ගෞරවයෙන් කරොත් හොඳයි කියන එක තමයි මගෙ අදහස.
ඇත්තෙන්ම ඩොක්ට නිසයි කාලෙකින් බැලුවේ
නර්මදා ශානිකා අක්කා එක්ක අවුලෙන් වගේ ඉන්නවා කියලා තේරුනේ මට විතරද...ශානිකා අක්කගෙන් ප්‍රශ්න ඔක්කොම ඇහුවෙ කාවිංග,ශානිකා අක්කා සිංදු කියනකොටත් තරහෙන් වගේ හිටියේ,
මේ ලෝකෙ ලස්සනට ම සින්දු කියන්නෙ pradeep rangana .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ I love you
Ammo math awe pradeep aiyanisa Mara voice ekk thiyenne. Good luck aiye❤❤❤
ප්‍රදිප් රංගන තමයි තරැ ෙවිදිකාවල බිහිවු අති දක්ෂ ෙයක්❤❤❤❤❤❤🔥🔥🔥
අර නර්මදාට මොනවා වෙලාද ශානිකා අක්කව නිකන් ගනන් ගන්නේ නැතුව ඉන්නේ.මං නම් කැමතිම නෑ ඔය ගොන් සීන් වලට.. 34:01
කවුරුත් බනින්න නම් එපා මම කොපි චැට් වල පට්ට රසිකයෙක් ඒකත් කියන්න ඕන. අනේ අපේ කාවිංගයට තේරෙන්නේ නෑ හරියට ජෝක් එක ජෝක් එකක් විදියට ප්‍රශ්න කරන්න බං. ඒක බලං ඉන්න අපට තේරෙන්නේ බං. අර එන කලාකරුවො නිකන් අපහසුතාවයට පත් වෙනවා වගේ හරගීමක් මට තියෙන්නේ......❤❤❤❤❤ බනින්න එපා මචං කවුරුත් මට හැඟෙන දේ කිව්වේ.
රොමේෂ් freedeF වත්සලා Runi නිසාම බැලුවේ niyamai සුපිරි
1:19:24 -pradeep rangana 1:23:14 -runi 1:28:09 -shanika
talented Doc, Mr Pradeep Rangana
Priyasad family gennannako❤
අපෙ අම්මෝ නර්මදාගෙ හිනාව.😮ඇයි ඔයාලා මේ නලු නිලියෝම ගේන්නේ.සාමාන්‍ය ජනජීවිතයේ අය ගේන්නකෝ.
😂😂 unge redi gelwei ape Aya kiyana ewat
මහ අමුතු අදහ්ස් තීන ගෝතා ජීවියෝ ලංකවෙ ඉන්නේ 😂
සාමාන්‍ය ජනජීවිතයේ අය එනවා ASP පැදුරු පාටියට 😂😂😂
ඒක තමයි සුදු😂😂😂 මාත් මේ බලාගෙන ඉන්නේ මටත් මේ program එකට invite කරණකන් 😮
Dr. Pradeep you are a really talented singer good luck to you ❤
Narmadage hinawa nam appiriyai🥴
pradeep sir athulu apu okkotama adarei ❤❤❤❤❤❤
රොමේෂ් pradeep Hinda blan awe 😁
Narmada ,,kawindiga නැතිව wena කවුරුත් nadda ,,me ,,program ekata ,,maha ,,විකාර yak ,A deka
narmada akke anit hamoma ekka oya kata kalat,ae shanika akka ekka kata nokale. eka highlight wela penuna🤔
ආසම චරිතයක් ප්‍රදීප්
Dr.Pradeep 💖💐
රශිපබා නිසා බලන්න ආවේ .විසල් ආදරෙ බලලා රශිපබා ගේ fan kenek une
Shihan wa genna. Tawa koi Taran Ennawa da. Hama Chanel ekenma ekama kattiya genne. Hugak asi Harshana disanayaka genna
Harshana Dissanayake..❤
හැප්පිච්ච කෙනාගෙ ලමයත්දැං යවුවන වයසෙ ඇති
coach pradeep nisamai meka baluve
අනේ අයියේ vini set eka gennako❤❤❤
❤️❤️ප්‍රදීප් ❤️❤️
රොමේෂ් අයියා ලස්සන වෙලා.බඩ බැහැල දැන් නේ😂😂❤❤❤
රශපහා වත්සලා ❤❤❤
copy chat ekata ප්‍රියසාද් ෆැමිලි එක ගෙන්නන්න පුලුවන්ද? දිනේශ්,සාරාංග,ක්‍රිශාන් එයාලාවත් පුලුවන්නම් එදාට ගෙන්නන් පුලුවන්ද මාහරි ආස ෆැමිලි එකක් තමා ප්‍රියසාද් ෆැමිලි එක❤❤❤❤❤
plyan yAnna
විසල් ආදරෙ මම බලනවා ඉතාලියේ වෙරොනා 23 ඉරිදා ❤
ප්‍රදීප් රංගන ❤
සත්සරණි ❤❤❤❤❤
Dr pradeeeppppppp ❤sir
පූජා අක්කිවයි,ශනූ අක්කිවයි ගේන්නකෝ.❤❤
අශාන් දිමංක සදුන් දිල්කි ශෂිකා විරාජ් me aiyl akkalw eka dawasak gennko puluwnnm ehem dawasak enakn balnn inne hari asawen ❤
මෙි ලෝකෙ ලස්සනට ම සින්දු කියන්නෙ pradeep රංගන මාමා.❤❤❤❤❤😍😍😍 I love you.
නර්මධාගෙ වම් තනේ😂 තැලිලා ඇදිල තන් හැඩයක් නෙමෙයිනෙ යකො තියෙන්නෙ😂
Narmada hitigamam sanwara gatiyak Ady wenawa Antalya diha balanna upeksat balanako f b eke dapuwa appiriyai
Pradeep❤❤❤❤
ආසම කෙනෙක් ඇවිත් 🥺
St. Thomas Kollek 😍😍😍
shanika❤❤❤❤
Ilaga para shan puthai chamarai ayyai damith ayyai gennanna ❤
Marama dakshayek pradeep rangana kiyanne patta kata hadak anik ayath ada mama godak kamathi
Pradeep ayya nisamai baluwe🎉🎉🎉🎉
මහේෂි මධුසංකා ගෙන්නකෝ ❤️
Dr. Pradeep nisa thami me programm eka lassana
Pradeep rangana wow
නර්මදා shanikaව සෑහෙන්න ignore කරා..
Yes.noticed the same
Hmmmmm
1:17:56 -runi
ප්‍රදීප් 🤍
Dr.pradeep rangana me daksha gayana shiliya nisamai balanna awe❤❤❤🙏
ශානිකා ❤❤❤
Original song ekata aluthi parts godak add kalamath eke quality eka bahinawa kiyala mata hithenawa audiance eka kemati une mul gayanayata ne..
Adareyi a well a enna hamotMa❤❤❤
Romeshge issara sindu nm ❤💆🏻
Dr.pradeep inna nisa baluwe
Ati ati ati
Mrs.Narmada why you not speek with shanika (katha karannea neathnam ea artistla geannana eapa )
පැයක් විතර ඇඩ් 😅
Shanika kiyapu sinduwa liyala thiyenne kawda kiyala kata hari kiyanna puluwan da
තව වොයිස් නෝට්ස් ගන්න උගුරෙන්
labana sathiye genna megolloChamara weerasingha ,nilan hettiarachchi ,damith asanka ,ashan franando, dilki uresha, shashika nisansala
ලස්සනයි
Shanudre gnnko
shanika😍😍😍😍😍
කාවින්ග නර්මද ❤❤
Ìssara vage neme oyalage dan kata godK vadi but i dont laik but i wont sing ok
Doctor pradeep rangana❤❤❤
රශිපබා ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ප්‍රදීප් තමයි තරු වේදිකාවල බිහිවූ අති දක්ෂයා. සැබෑම දක්ෂයෝ කපන්න බැහැ කාටවත්. හිරු මේ වෙලවේ ඔහු ගෙන්වීම අගය කරන්න අවශ්‍යයි.
Pradip sar. Adarei❤😊😊
මං කැමති ප්‍රදීප් ඩොක්ටර් ගෙ සිංදු වලට ඇත්තටම ඔහු මාරම දක්ෂයෙක් ස්තූතියි ඔහු ගෙන්වූවට සුභ අනාගතයක් සැමට ❤❤❤❤👍👍👍👍
ප්‍රදිප් සර් කියන්නෙ ගොඩක් හිත හොද නිහතමානී පුද්ගලයක්.ආදරයි .❤❤❤❤❤බුදුන්ගේ සරණයි .සියලුම වැඩකටයුතු සාර්ථකව කරගෙන යන්න ලැබේවා ...
❤❤❤❤
🤝👍👌❤️🌹💞💐🇱🇰🇮🇹@@sannskhshsidj4593
ප්‍රදිප් ❤අස්ලම්❤කොහොමද දෙන්නාගේ විසිල් පාර.ලස්සනයි ❤
ප්‍රදීප් රංගන නිසා program එක බලන්න ආවෙ 😍
ප්‍රදීප් එක channcel එකකින් ආවත් හැම channel එකකින්ම support එක තියනවා
ඒ එයා ඒ ඒ channel එක්ක වැඩ කරන විදිහ නිසා කියලා මට හිතෙන්නේ
Good luck Pradeep Rangana 🎉
Dr.pradeep very genuine character
ප්‍රදීප් පුතේ ඔයාට බුදු සරණයි මම සවුදි අරාබියේ සිට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව මම හරිම අසා ඔයාගේ සින්දු වලට❤❤❤⚘⚘⚘
අපිත් සවුදිවලා
13:42 - pradeep rangana
20:25 -romesh sugathapala
36:57 -runi
1:04:00 -dr.pradeep
1:11:02 -buvani
Thank you so much
pradeep sir කියන්නේ දක්ශයෙක් ❤
Dr. Pradeep නිහතමානී දක්ෂ කලාකරුවෙක් ❤
Dr.ප්‍රදීප් ❤
ප්‍රදීප් අයියා නිසාමයි බැලුවේ
Mamat ...❤❤
ආපු හැමෝම ලස්සනයි ආදරෙයි ප්‍රදීප් 😘😘ආදරේ බුදුසරණයි 😘♥️
දොස්තර පුතා බලන්න ආවෙ.❤අනේ භාවනාවක් වගේ❤
ප්‍රදිප් සහ ශානිකා ඉන්නවා දැකලා බලන්න ආවේ. නැත්නම් නර්මදා ආවදා ඉදන් බලන්නේ නෑ
Dr Pradeep God blessed you 😊😊❤
ප්‍රදිප් අයියේ නියමයි, ඉදිරි කටයුතු සාර්ථක වේවා ❤
Coach pradeep එකෙන්ම වැඩ්ඩෙක්.❤💯
ප්‍රදීප්❤ රොමේශ් ❤
Pradeep ketiyenma budusaranai deergausha labewa
Dr. Pradeep❤ නිහතමානී ගායකයෙක් , වෛද්‍යවරයෙක්
ප්‍රදීප් රංගන නිසා programme එක බලන්න ආවේ.. 😊
ප්‍රදිප්ගෙ වොයිෂ් එක අහන්න ඔනි නිසා , මේ කෙලම් මල්ල උනත් බැලුවෙ 😁
මම චැට් ඇන්ඩ් මියුසික් එක බලල මේක බැලුවේ නිරෝශන් අයියගෙ ඉදිරිපත් කිරීම වැදගත් විදියට කතා කරන එවා එහෙම බලල ඉගෙන ගන්න කාවින්ග/නර්මදා
True
Dr Pradeep Malli oyahari hodai oyata tunuruwan saranai ❤❤❤❤❤
නර්මදා ශානිකා එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියගෙන program එක කරන්නෙ... ඒක හොදට පේනව... නර්මදා වගෙ නෙමෙයි ශනිකා මිනිස්සුන්ව ලස්සන සින්ද වලින් පිනවපු අය... නර්මදා වගේ කනට අපහසු විදියට කතා කරන්නෙ නෑ... artist lලට respect කරන්න... ආදර්ශමත් වෙන්න ප්‍රෙක්ශකයන්ට...
ප්‍රදීප් ර0ගන wow
Pradeep ❤Romesh❤Shanika❤Roony❤
Presenting improve කරගන්න.ලොකු සීන් එකකට කියනවා නෙවෙයි.ඔයාලා වෘත්තියෙන් හොඳ presentersla.ඒක තව ටිකක් ගෞරවයෙන් කරොත් හොඳයි කියන එක තමයි මගෙ අදහස.
ඇත්තෙන්ම ඩොක්ට නිසයි කාලෙකින් බැලුවේ
නර්මදා ශානිකා අක්කා එක්ක අවුලෙන් වගේ ඉන්නවා කියලා තේරුනේ මට විතරද...ශානිකා අක්කගෙන් ප්‍රශ්න ඔක්කොම ඇහුවෙ කාවිංග,ශානිකා අක්කා සිංදු කියනකොටත් තරහෙන් වගේ හිටියේ,
මේ ලෝකෙ ලස්සනට ම සින්දු කියන්නෙ pradeep rangana .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ I love you
Ammo math awe pradeep aiyanisa Mara voice ekk thiyenne. Good luck aiye❤❤❤
ප්‍රදිප් රංගන තමයි තරැ ෙවිදිකාවල බිහිවු අති දක්ෂ ෙයක්❤❤❤❤❤❤🔥🔥🔥
අර නර්මදාට මොනවා වෙලාද ශානිකා අක්කව නිකන් ගනන් ගන්නේ නැතුව ඉන්නේ.මං නම් කැමතිම නෑ ඔය ගොන් සීන් වලට.. 34:01
කවුරුත් බනින්න නම් එපා මම කොපි චැට් වල පට්ට රසිකයෙක් ඒකත් කියන්න ඕන. අනේ අපේ කාවිංගයට තේරෙන්නේ නෑ හරියට ජෝක් එක ජෝක් එකක් විදියට ප්‍රශ්න කරන්න බං. ඒක බලං ඉන්න අපට තේරෙන්නේ බං. අර එන කලාකරුවො නිකන් අපහසුතාවයට පත් වෙනවා වගේ හරගීමක් මට තියෙන්නේ......❤❤❤❤❤ බනින්න එපා මචං කවුරුත් මට හැඟෙන දේ කිව්වේ.
රොමේෂ් freedeF වත්සලා Runi නිසාම බැලුවේ niyamai සුපිරි
1:19:24 -pradeep rangana 1:23:14 -runi
1:28:09 -shanika
talented Doc, Mr Pradeep Rangana
Priyasad family gennannako❤
අපෙ අම්මෝ නර්මදාගෙ හිනාව.😮ඇයි ඔයාලා මේ නලු නිලියෝම ගේන්නේ.සාමාන්‍ය ජනජීවිතයේ අය ගේන්නකෝ.
😂😂 unge redi gelwei ape Aya kiyana ewat
මහ අමුතු අදහ්ස් තීන ගෝතා ජීවියෝ ලංකවෙ ඉන්නේ 😂
සාමාන්‍ය ජනජීවිතයේ අය එනවා ASP පැදුරු පාටියට 😂😂😂
ඒක තමයි සුදු😂😂😂 මාත් මේ බලාගෙන ඉන්නේ මටත් මේ program එකට invite කරණකන් 😮
Dr. Pradeep you are a really talented singer good luck to you ❤
Narmadage hinawa nam appiriyai🥴
pradeep sir athulu apu okkotama adarei ❤❤❤❤❤❤
රොමේෂ් pradeep Hinda blan awe 😁
Narmada ,,kawindiga නැතිව wena කවුරුත් nadda ,,me ,,program ekata ,,maha ,,විකාර yak ,A deka
narmada akke anit hamoma ekka oya kata kalat,ae shanika akka ekka kata nokale. eka highlight wela penuna
🤔
ආසම චරිතයක් ප්‍රදීප්
Dr.Pradeep 💖💐
රශිපබා නිසා බලන්න ආවේ .විසල් ආදරෙ බලලා රශිපබා ගේ fan kenek une
Shihan wa genna. Tawa koi Taran Ennawa da. Hama Chanel ekenma ekama kattiya genne. Hugak asi Harshana disanayaka genna
Harshana Dissanayake..❤
හැප්පිච්ච කෙනාගෙ ලමයත්දැං යවුවන වයසෙ ඇති
coach pradeep nisamai meka baluve
අනේ අයියේ vini set eka gennako❤❤❤
❤️❤️ප්‍රදීප් ❤️❤️
රොමේෂ් අයියා ලස්සන වෙලා.බඩ බැහැල දැන් නේ😂😂❤❤❤
රශපහා
වත්සලා ❤❤❤
copy chat ekata ප්‍රියසාද් ෆැමිලි එක ගෙන්නන්න පුලුවන්ද? දිනේශ්,සාරාංග,ක්‍රිශාන් එයාලාවත් පුලුවන්නම් එදාට ගෙන්නන් පුලුවන්ද මාහරි ආස ෆැමිලි එකක් තමා ප්‍රියසාද් ෆැමිලි එක❤❤❤❤❤
plyan yAnna
විසල් ආදරෙ මම බලනවා ඉතාලියේ වෙරොනා 23 ඉරිදා ❤
ප්‍රදීප් රංගන ❤
සත්සරණි ❤❤❤❤❤
Dr pradeeeppppppp ❤sir
පූජා අක්කිවයි,ශනූ අක්කිවයි ගේන්නකෝ.❤❤
අශාන් දිමංක සදුන් දිල්කි ශෂිකා විරාජ් me aiyl akkalw eka dawasak gennko puluwnnm ehem dawasak enakn balnn inne hari asawen ❤
මෙි ලෝකෙ ලස්සනට ම සින්දු කියන්නෙ pradeep රංගන මාමා.❤❤❤❤❤😍😍😍
I love you.