දුර්ලභ ළා පාට ගැහැනු සිහිනය මැයි මාර ප්‍රසංගය | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 44

  • @ChamiKulatunga
    @ChamiKulatunga หลายเดือนก่อน +13

    මට දැන් ආසයි කොහෙන් හරි සංචරණිව හොයාගෙන එයාගේ කතාව අහන්න.
    සමිධ ගැන ඇයගෙන් අහන්න.❤❤❤❤

    • @kaveesworld
      @kaveesworld  หลายเดือนก่อน +1

      @@ChamiKulatunga 🫣 සංචරණී මොනා කියයි

    • @ChamiKulatunga
      @ChamiKulatunga หลายเดือนก่อน +3

      @kaveesworld සමිධගෙ අප්‍රකාශිත ආදරේ ඇය පසුව දැනගත්තා නම් නිසැකවම දුක් වෙනවා ඇති .😢

    • @kaveesworld
      @kaveesworld  29 วันที่ผ่านมา

      @@ChamiKulatunga ඔව් හුඟක් 🥺

  • @AchalaSanjeewani-r6y
    @AchalaSanjeewani-r6y 29 วันที่ผ่านมา +2

    මේ නිවේදිකාවගේ කටහඬ හරිම ලස්සනයි .පැහැදිලියි

    • @kaveesworld
      @kaveesworld  29 วันที่ผ่านมา

      @@AchalaSanjeewani-r6y බොහොම ස්තූතියි 🥹💜

  • @SasiSrinath-kj2hs
    @SasiSrinath-kj2hs 29 วันที่ผ่านมา +1

    Such a beautiful voice😍✨

    • @kaveesworld
      @kaveesworld  29 วันที่ผ่านมา

      @@SasiSrinath-kj2hs thank you 💜💜

  • @PicassoIk
    @PicassoIk 28 วันที่ผ่านมา +3

    මමත් මගේ ආදරේ වෙනස් කරා🥺 සමිද අයියා ලොකු පාඩමක් ඉගෙන්නුවා❤️ ඒ ආදරය කියන්නෙ අයිති කරගැනීමම නෙවෙයි කියන එක...
    එයා ආසම මල සකුරා මල😘🌸🌸
    කොහේ හරි තැනක සතුටින් ඉදීවි කියන ආදරය විශ්වීයයි🌸❤️
    ඇත්තමයි...❤️🥰

    • @kaveesworld
      @kaveesworld  27 วันที่ผ่านมา

      @@PicassoIk 💜💜

    • @uandme0316
      @uandme0316 19 วันที่ผ่านมา

      ආදරණීය හැඟීමකට සීමාවක් මායිමක් නැත ..
      ඇය බොහොදුර ගියත්
      ඔහුු බලා සිටියා විනා
      පෙනෙන තෙක් මානයක
      රදවා තබා ගත නොහෙ
      ආදරය විශ්වීයව බෙදා හරියි කොතනක හෝ ඇය සිටින වග පමණක් ඔහු සිතයි. ❤️🌹

    • @kaveesworld
      @kaveesworld  19 วันที่ผ่านมา

      @uandme0316 such a beautiful verse 🥺🌸

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 12 วันที่ผ่านมา +3

    මස් ඉබුල සර් ඔයා ඇයි සංචරනිව හොයලා දුන්නේ නැත්තේ.. ඒක කරන්න හිටිය එකම කෙනා ඔයා... එදා ගියාට පස්සේ ඔය ආයේ ගිහිල්ලත්නෑනේ... ඔයා සමිධට උදව් කලානම් ඒක ලොකු පිනක් ඔයා මේ ජීවිතේ කරගන්න.. එයා ඒ කතාව කිව්වෙත් ඔයාට විතරයි...

  • @rashikawickramarathna9169
    @rashikawickramarathna9169 24 วันที่ผ่านมา +6

    සංචරනිව හොයාගන්න එච්චර අමාරැ නැහැ නේද එයා වැඩ කරපු ඔෆිස් එක හොයාගන ඒ කාගෙන් හරි දැන ගන්න මට මේ පොත කියෙව්වට පස්සේ ඒ සංචරනිව බලන්න පුදුම ආසාවක් තියෙන්නේ එයා බදුල්ලේ පැත්තේ ඇති දැන් කසාද බැදලත් ඇති.අනේ කවුරැත් නැද්ද එයාව හොයාගන්න

    • @DilaniSubashini-rj3ec
      @DilaniSubashini-rj3ec 3 วันที่ผ่านมา

      Iye hoyan.nama dilani විජේසුන්දර .nuwara inne marry karla

  • @Malithi-vlogs
    @Malithi-vlogs 5 วันที่ผ่านมา

    Travel with Nadee you tube channel eke සංචරණී gana thorathuru tyenwa..eya ekk factory eke wada krapu kenek innwa..e channel eka blnna

  • @chathurisasikala3870
    @chathurisasikala3870 5 หลายเดือนก่อน

    ❤❤

  • @anuththaranilmini447
    @anuththaranilmini447 13 วันที่ผ่านมา

    අනේ සංචරණි කොහේ ඇත්ද❤️

  • @dinukapradeep4943
    @dinukapradeep4943 หลายเดือนก่อน +8

    සංචරණි කවුද කියලා තාමත් කවුරුත් දන් නැද්ද. මේ පොතෙන් පස්සෙවත් එයා අවේ නැද්ද 😢

    • @kaveesworld
      @kaveesworld  หลายเดือนก่อน +1

      @@dinukapradeep4943 අහම්බකාරක දේවල් වෙන්න පුළුවන් . තාම එහෙම උනා කියල ආරංචියක් නෑ . ඒත් බලන් ඉමු අපි. චිත්‍රපටත් ළඟදිම ඒවිනෙ. සමහර විට මැජිකල් දේවල් සිද්ධ වෙයි. සමහර විට නැති වෙයි 🌸✨️

    • @SulaniSewwandi
      @SulaniSewwandi 26 วันที่ผ่านมา

      ​@@kaveesworldOw balan innawa

    • @SumuduniKumari-ph8br
      @SumuduniKumari-ph8br 24 วันที่ผ่านมา +4

      සමහර විට එයා දෙමළ ගැහැණු ළමයෙක් උනොත් එයා මේක කියවන්නේ නෑනේ 😢

    • @kaveesworld
      @kaveesworld  22 วันที่ผ่านมา

      @@SumuduniKumari-ph8br 🥺

    • @dammikamalkanthidissanayak1559
      @dammikamalkanthidissanayak1559 13 วันที่ผ่านมา

      ​@@SumuduniKumari-ph8brනැහැ එයා සින්හල ගොඩක් අහින්සක ගොඩක් ලස්සන රත්තරන් පාට හමක් තියෙන ලස්සනම ලස්සන ගෑනු ලමයෙක්. ඒක ඇත්ත

  • @kumudunineranjika4666
    @kumudunineranjika4666 4 วันที่ผ่านมา

    Ane snachrani hoyaganna puluwannam.

  • @WasanthaKumari-b7e
    @WasanthaKumari-b7e 29 วันที่ผ่านมา +1

    Sancharaniwa balanna asai.ath dan eya wayasa athi

    • @kaveesworld
      @kaveesworld  29 วันที่ผ่านมา

      @@WasanthaKumari-b7e ඔව් ඒක ඇත්ත

    • @chathurikawaduge3712
      @chathurikawaduge3712 12 วันที่ผ่านมา

      Me kiyana vidihata eya ape nandage wayase vithara.. awurudu 43k vithara.

  • @lakshanbandara9256
    @lakshanbandara9256 26 วันที่ผ่านมา

    eyawa kohoma hari hoyaganna tibbanam...
    matat asai eyawa balaganna.
    apita beriweida eyawa hoyaganna. 😢

    • @kaveesworld
      @kaveesworld  20 วันที่ผ่านมา

      🥺💜🌸🌸

  • @nishadhigoodluckbrothermih1111
    @nishadhigoodluckbrothermih1111 5 หลายเดือนก่อน +2

    පුදුම රහක් තීන්නේ.....🥰

    • @kaveesworld
      @kaveesworld  หลายเดือนก่อน

      @@nishadhigoodluckbrothermih1111 🫣🌸💜

  • @pasiblogs
    @pasiblogs 5 หลายเดือนก่อน +1

    🤍🤍

  • @GanganiPushpakumari
    @GanganiPushpakumari หลายเดือนก่อน +2

    සංචරණි ඇත්තටම තවම මේ ආදරය දුටුවේ නැතිද...

    • @kaveesworld
      @kaveesworld  หลายเดือนก่อน

      @@GanganiPushpakumari සමහර වෙලාවට මඟහැරීම් වෙනවනෙ ජීවිතේ 🥺💜

  • @DamindaAmarasingha
    @DamindaAmarasingha 19 วันที่ผ่านมา

    සංචරනිව හොයාගන්න බැරි වූනාද?