මම නම් මසාගේ ආසම එක ..." මැයි මාර ප්‍රසංගය "

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • මසාගේ " මැයි මාර ප්‍රසංගය " මගේ අත්තඩංගුවට හසුවූ මම ආසම කෘතියක්......

ความคิดเห็น • 26

  • @Kvsdopper
    @Kvsdopper 6 หลายเดือนก่อน +34

    Deva ගෙ රැප් එක අහලා ආවෙ තේරුම හොයාගන්න❤

  • @muditha363
    @muditha363 6 หลายเดือนก่อน +12

    මම කියවපු ලස්සනම පොත .❤❤❤

  • @dilanidesilva4384
    @dilanidesilva4384 7 หลายเดือนก่อน +15

    ස්තූතියි ඔබතුමාට....සමිධ ගොඩ නැගූ ඒ සොඳුරු කලාකරුවාට මේ කතා බහ හරිම වටිනාකමක්..අභ්‍යන්තරික සුන්දරත්වය තුළින් ආදරය මතු කර ඇති මැයි මාර ප්‍රසංගය ඇත්තටම හැමෝම කියවිය යුතු ලස්සන ම පොතක්....❤

  • @sameeradharmasena9528
    @sameeradharmasena9528 6 หลายเดือนก่อน +12

    කොහොම හරි තමන්ගෙ කරගන්න හදන එක දේශපාලනිකයි.කොහේ හෝ සතුටින් සැනසීමෙන් ඉන්න ඕනෙ කියල හිතල සතුටුවෙන එක විශ්වීයයි........ඔබතුමා මේ ගැනත් කිව්වා නම් මාර ම වටිනවා.......ස්තූතියි ....

  • @dilshangamage5171
    @dilshangamage5171 6 หลายเดือนก่อน +17

    සංචරණි,
    මිනිස්සු හිතයි රෙදි මල් වලින් මේ සා විශාල මැයි මාර ගහක් පුරවන්න මන් හරි උන්මත්තකයෙක් වෙන්න ඇති කියල.... ඒත් මේ ගහ රෙදි මල් වලින් පුරවන එක තමයි මම ප්‍රකෘති සිහියෙන් කරපු එකම දේ.. මගෙ හිතට ආපු එකම උන්මත්තක අදහස තමයි, මගේ නොඉවසිලිවන්ත කුතුහලය නිසා මේ ලස්සන රතු මැයි මාර මල් කඩල දාන්න ඕන කියල හිතපු එක... එහෙම කරල ඔබේ හිතට දවසකට හරි දුකක් දුන්න එකට මට මගෙන් සමාවක් ලැබෙන එකක් නෑ....
    මේ ලෝකෙ ආත්මාර්ථකාමීම මිනිහ මම කියල එදා මට හිතුණ.
    ඒ වැරැද්ද නිවැරැදි කරන්න මට බෑ... සත්‍යය රෙදි මල් වලින් හංගන්නත් බෑ..
    මට ඒ මොහොත කාලයෙනුත් අවකාශයෙනුත් මකල දාන්නත් බෑ...
    මං මේ ලියන්නෙ ආයෙ එකම එක වතාවක් කවද හෝ ඔබ මේ පාරෙන් එයි කියන බලාපොරොත්තුවෙන්...
    දන්නවද? ආයෙමත් මල් පිපෙන කාලෙ ඔබ මෙහි ආවොත්, හරි කඩවසම් මැයි මාර තරුණයෙක් ඔබ වෙනුවෙන් මල් දරාගෙන ආදරෙන් බලන් ඉදීවි...

  • @waruni3074
    @waruni3074 5 หลายเดือนก่อน +5

    මම කියවපු ලස්සනම පොතක්❤

  • @dilanidesilva4384
    @dilanidesilva4384 7 หลายเดือนก่อน +12

    මැයි මාර ප්‍රසංගයට කෙනෙක් විරෝධතා දක්වන්න දක්වන්න තව තවත් මැයි මාර ප්‍රසංගයේ අගය වැඩි වෙනවා....ඒ තරම් ලස්සන කෘතියක්

  • @user-ku7bp5we7f
    @user-ku7bp5we7f 6 หลายเดือนก่อน +9

    මම විශාුමිකයෙක්.සෑහෙන්න පොතපත කියවූ එසේම කියවන කෙනෙක් .මගෙ ජීවිතයේ දී මම කියවූ සුන්දර ම කෘතිය ක් මෙය.ආදරය ගැන අපූරු කියවීම ක්.අද මේ විපරීත සමාජයක ජීවත්වන යව්වන යවිවනියන් කියවිය යුතුම පොතක් .හරිම සුන්දර කතාව ක්.ඇත්තටම මාරයි ...

  • @tharunawoo3348
    @tharunawoo3348 6 หลายเดือนก่อน +6

    උසස් පෙළ කාළේ වගේම තාමත් ආසයි සර්ගෙ කතා අහගෙන ඉන්න ❤️

  • @ayeshaudayangani6650
    @ayeshaudayangani6650 22 วันที่ผ่านมา

    Math eka husmata kiyewwa. Me vicharayath ekka mama ekaga wennawa❤

  • @user-max_podda
    @user-max_podda 6 หลายเดือนก่อน +8

    Dewage rap eke theruma balanna awe ❤

  • @ShamilaSagarika-y4k
    @ShamilaSagarika-y4k 6 หลายเดือนก่อน +13

    මැයි මාර ප්‍රසන්ගය කියන නම තමයි මාව උනන්දු කලේ මේ පොත කියවන්න .
    පුදුම ආදරයක් ඒක.
    මම විතර ක් නෙවෙයි මගෙ දරුවො තුන්දෙනා පවා ඇබ්බැහි උනා ඒ චරිත වලට ඒ ප්‍රදේශය ට ඒ කතාවට .
    කොහොම හරි අන්තිමට ලොකු මහන්සි යක් දරලා දෙමෝදර ගියා .
    මැයි මාර ගස් මීට කලින් කොච්චර දැකල තියෙනවා ද . හැබැයි එදා අපි ඒ ගස් දිහා බැලුවේ වෙනස් විදියට .
    මුලු දවසම ඇවිදල තුත්තිරි මල් කඩාගෙන සමිධ ගෙ ආදරේ අපිත් වින්දා .
    කොච්චර සුන්දර ද කියනව නම් ආපහු ගෙදර ආවෙ හරි දුකෙන් .
    ආදරෙයි මහින්ද ප්‍රසාද් මස් ඉඹුල ආදරනීය සහෝදරයා .

    • @upekshalokuranamuka631
      @upekshalokuranamuka631 4 หลายเดือนก่อน

      ඔබ මෙන් ම මමත් ඒ සුන්දර අත්දැකීම් සොයාගෙන ගියා

  • @imadasmone8915
    @imadasmone8915 5 หลายเดือนก่อน +1

    මැයි මාර
    ප්‍රේමය හැඟුමක්මැයි
    මාර ගහෙත් මල් පූදින
    ප්‍රේමය රිදවීමක්මැයි
    පූදින මල් රතු කරන
    ප්‍රේමය සැමරීමක්මැයි
    රතු මල් වෙත සිනා සලන
    ප්‍රේමය අත්හැරුමක්මැයි
    අවාරයේ මල් ගිලිහෙන

  • @bngamage9065
    @bngamage9065 4 หลายเดือนก่อน +2

    මගේ දුවයි මායි එකට ආදරේ විදගත්තු පොතක්..
    "ආදරෙයි මැයි මාර ප්‍රසන්ගය."

  • @ChampikaNilanthi-b3n
    @ChampikaNilanthi-b3n 4 หลายเดือนก่อน

    Api kieuwa maiy mara prsangaya sametha ❤️adariyai

  • @nishiweerasinghe1833
    @nishiweerasinghe1833 4 หลายเดือนก่อน +1

    මමත් කියනවා මේ පොත මස්සා ගේ කෘති කලාවට අසාධාරණයක් වී නොමැති බව.ඔහුගේ තවත් එක් සාර්ථක පැතිකඩක්

  • @Thevindu_Senanayake
    @Thevindu_Senanayake 6 หลายเดือนก่อน +2

    9:26 upan da sita martin wickramasinghe ge neda

  • @threekitttens5000
    @threekitttens5000 5 หลายเดือนก่อน +8

    මැයි මාර ප්‍රසංගය වරක්, දෙවරක්, තෙවරක් නොව සිය දහස් වරක් කියෙව්වත් නව මුහුණුවරක් ගෙන දෙන කතාවක්...
    මේ කතාව කියවලා ඉවර වුණු ගමන් මම මේ නිර්මාණය කලා...
    ---------
    ඉගුරු මල..!
    දෙමෝදර කදු අතර වක ගැසුණු පීලි මත
    වහින දා පොද අතර වැලි අතුළ දෙවැට දිග
    අළු පැහැති හීන මැද නොපෙනුනා නුඹව මට
    කදු පාද පා සළඹ සසැළුනා නුඹ නැතිව
    කෙට්ටු තුත්තිරි මල් අතර මැයි මාර කිණිති අග
    සීරුවට යනෙන මග, මග දෙපස සිරි අතර
    නුදුටු ප්‍රේමයේ අරුත නොදැනුනා නොවේ මට
    නුහුරු ප්‍රේමයේ සුවද දැවටුනා මා අවට
    දුටිමි ඒ ප්‍රසංගය අතින් අත සැරිසරණ
    සිත් පුරා ඇවිල ගිය ඒ ගින්නෙ දැවුණ කල
    මෙදින් මස මැද දොහක තුහින මල් පොකුරු මැද
    මැයි මාර ගසක් යට පිපුණි ඒ ඉගුරු මල
    අචිනි ලංකා රුද්‍රිගූ
    06-10-2023
    මසාට, සුජීට තුති!