ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ අම්මගේ බුදු පුතා ඔබ වහන්සේ... ගොඩක් පින් අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි !පින්වත් ලොකුස්වාමීන් වහන්සේට ,අප වැනි අසරණ ලෝක සත්වයින් දුකින් මුදවන්න හිතෙන්නෙ බෝධිසත්ව උතුමන්ටමයි. එවැනි ලොකුස්වාමීන් වහන්සේ පතන්නාවූ උතුම් බෝධියකින් උතුම් නිර්වානයම අවබෝධ වේවා !
සාදු .......සාදු ........සාදු !!සයුරින් එහා සිට මෙවන් දේශනාව න් අසන්නට ලැබීමත් මා කල පෙර කුසලයක්මයි....අපගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්ස ....උතුම් නිවනම වේවා !!නිදුක් නීරෝගී සුවපත් ව සුවසේ පිලිවෙත් පුරා ගන්නට මේ එක් රැස් වන පින් කුසල් හේතු වාසනා වේවා !!සාදු ..........සාදු .........සාදු !!
පිට රටක හිටියත් පුලුවන් හැම වෙලාවෙම අපේ ස්වාමීන් වහන්සේගේ හාවනා වැඩ සටහන් අහනවා අවබෝධ කරගන්නවා පුලුවන් හැම වෙලාවෙම භාවනා කරනවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා තෙරැවන් සරණයි 🙏🙏🙏
Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ....sadu ...sadu ...
ඔබ වහන්සේගේ දෙපා නැමදීමට අවසර ස්වාමීන් වහන්ස!!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏🙏
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ උදෙසාම මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏
පින්වත් සුවාමිඑන් වහන්ස හුදෙකලා ජිවිතය ක් ගත කරමි න් සැම නිමේෂයක ම ඩර්මයත් සමගම සිටින මාගේ එකම අරමුණ සන්ස්කාර යන්ගෙඅ නිරූඩ්ඩ වීම සදහා අවශ්‍ය මාර්ගයේ පමනක් ගමන් කිරීමටයි .එය ඉතාමත් සරල නොවන බඅඑත් නිවැරැදි විඩියට එම මාර්ගයේ ගමන් කර සසරඉන් ගැලවීම පිනිසම ඔබ වහන්සේ බාවනා කමටනන් ඉතාමත් හොදින් මම අවබෝධ කර ගෙන සම්මුතියේ ජිවත් වෙමි .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා .
අපට මග පෙන්වන මාගේ කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට උතුමි නිවන් අවබෝධය වෙිවා .. 🙏🙏🙏🙏🙏
කෙසේ නමි කල ගුන සලකන්නද කියා නොදනිමි .මගෙ ගුරු දේවයානනි .🌻🌻🌻🙏🙏🙏🙏
කෝටියක් මව්වරුන්ගේ අපමණ සෙනෙහස රැදි...අප දුටු එකම සංඝ පීතෘන් වහන්සේ ...........
ඇත්ත තෙරුවන් සරන යි .🙏🙏🙏
ඇත්තමයි. 🙏
සාදු සාදු සාදු ඒකනම් ඇත්තමයි
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌷🌷🌷සාදු සාදු සාදු
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේ අපිට සත්‍ය දර්මය තේරුම් කරල දෙනවට බොහොම පින් අපේ මිනිස්සු දියේ ඉන්න ගෙම්බො වගෙ හරියට මේ දර්මය අවබෝද කරගන්නෙ නෑ මුලාවටමයි හැරෙන්නෙ අනේ පින්වත් මිනිසුනේ මේ සත්‍ය දර්මය රැක ගන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ තරම් මහන්සි වෙලා නෙ අපිට පාර කියල දෙන්නෙ මට නම් මේ පිනම ඇති නිවනින් නිවෙන්නට මේ කුසල් හේතුවෙන් ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වේවා සාදු පින්වත් ගෞරවනීය
වටිනා දහම් කරුණු රාශියක් සමග ජීවිතය නිවැරැදි කරගන්නට දුර්ලභව අසන්නට ලැබුනු වටිනා දේශනාවක්.ඔබවහන්සේගේ දේශනා විලාසය ආශ්චර්‍ය්ක්මයි.තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සීලවන්ත ගුණවන්ත මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.🌿🌱🌸🍁🌻🌿🌱🌸🍁🌻🌿🌱🌸🍁🌻
බුදු හාමුදුරුවෝ දුටුවා වාගේ ...🙏🙏🙏
සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට .. හැම වචනයකින්ම හිතට ලොකු වීරියක් කරන්න හිතෙනවා ස්වාමීන්වහන්ස ..🙏🙏🙏 චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ කර ගන්නට.. ඔබවහන්සේට මේ උතුම් කුසලය හේතු පාරමිතාවක්ම වේවා🌷🌷
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස
සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏 උතුම් නිවනින් නිවේන්නට මේ කුසල් පාරමිතාවක්ම වේවා 🙏
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
හාමුදුරුවන් වහනන්ස බවහන්සේගේ දේශනා හුගක් ආශාවෙන් ශ්‍රවණය කරන්නෙ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
නිවනින් සුවසේ නිවේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්ස තුණුරුවන් සරණයි ඔබ වහන්සේට දායක ඇත්තන්ගේද නිවීම පිනිසම වේවා තෙරුවන් සරණයි
සාධු සාධු සාධු පින් වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීවහන්ස!
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu
සාදු...සාදු...සාදු...🙏🙏🙏🌷🌷🌷
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස. 🙏🙏🙏
සාදු .......සාදු......සාදු......තෙරුවන් සරණයි ලොකු ස්වාමීන්වහන්ස........
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන්වහන්ස 🙏🙏🙏
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
බුදු වදනින් සිත නිවෙනානිසංසලේ💜🌷💛දම් පහනේ ආලෝකය සිතනිවනව පහන් රැයේසමා සිතින් විදසුන් සිතනිරන්තරේ🍁🍁🍂🍂සිත බුදු වෙන මගකටයයි හෙමින් සැරේ🙏🙏🙏
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!!සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
තෙරුවන් සරණයි අපේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට .🙏🙏🙏
සාදු සාදු සාදු සාදු ..🌷🙏🌷🙏🌷🙏තෙරුවන් සරනයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස.🙏🌷🙏🌷🙏🌷
I am
චතුරාර්‍ය ශක්තියම අවබෝධ වේවා🙏🙏🙏
තේරුවන් සරණයි පින්වත් අපෙ හාමුදුරුවනේ
ස්වාමින් වහන්සේට තෙරැවන් සරණයි!!!
අපිත් හරිම වාසනාවන්තයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.................
සාදු සාදු සාදු!!!තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස, 🙏🙏🙏
ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙවා .
සම්මා සම්බුදු සරණයි!Great!!! Great!!! Great!!!!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ බොහොම පින්🙏🙏🙏
හරිම දුර්ලභ කරුණු සහිත උතුම් ධර්ම දේශනාවක්.🌷🌷🌷තෙරුවන් සරණයි! පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻
පිංවත් ගුණවත් ස්වාමීන් වහන්සේ ගේ උතුමි දර්ම දේශනා උදාහරණ මගින් පැහැදිලි කිරිම ඉතා අගනේය . තේරුම් ගැනීමට සහ ප්‍රබෝධමත් දේශනාවට ඇහුම්කන් දිය හැකිය. පුදුමය නමි නිදිමත නොදැනේ.මෙවන් උතුමි වහන්සේලා සුලබය.මාගේ උතුමි බුදු පුත්‍රයනන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා .🙏🙏🙏🌻🌻🌻
තෙරුවන් සරනයි පින්වත් ගුරුදේවෝත්තමයන් වහන්සේට ..
Sammasambudu saranayi pinwath suwaminwahansa oba wahanseta uthum nirwana suwayan wasa setinnata wasanawa sakthiya Ida wewa sadu sadu sadu 🌷🌷🌷🌷
අවුරැදු හතරක පමණ කාලයක සිට ඔබ වහන්සේගේ දේශනා වලදි බලන්න කියන ලද රේරැකානෙ ස්වාමින් වහන්සේගේ පොත් දහසයක් පමණ මිලදී ගෙන දැනටත් දිනපතා බලමි. මෙි කියන ලද පොත් දෙකද බැලිමි.🙏🙏🙏🙏🙏
ජිවිතයට අගනා දේශනාවන් බොහොම පින් ඔබ වහන්සේට අපිත් නේවාසික භාවනා යෝගීන් වගේ.
😌💐🙏 පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුව ලැබේවා ...!!! උතුම් නිවනින් නිවේවා ...!!!
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට .
❤ teruvan saranayi pinvat ape suvaamin vahansa namoobuddaaya
Obavahansata maga namaskaraya vava 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹
සාදු සාදු සාදු !!!
තෙරුවන් සරන යි අපෙ පින්වත් ලොකු ..ස්වාමීන් වහන්ස .🙏🙏🙏
පෙර පිනකටම ඇසුනු දේශනාවක්මයි. 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏 අපේ.ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස පපාදාභිවන්දනය වේවා¡🙏🙏🙏 මේසා උතුම් කර්ත්ව්‍ය යන්හි යෙදෙන උතුම් හිමියන් නිවනින් සැනසේවා🙏💎🙏 කීම අනුව කිරීම ,කිරීම අනුව කීම ...ඒ උතුම් බුදු ගුණය ඔබ වහන්සේ තුලින් දකිමි...අපි සියල්ල න් එලෙසවිය යුතුමයි 🙏🙏🙏
සාදු සාදු සාදු
සාදු සාදු සාදූ 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ලොකු ස්වමීන්වහන්ස නමස්කාර කිරීමට අවසර 🌸🌸🌸🙏🙏🙏
හැමදාම උදේට දවසට එකවතාවක් පමණක් කරන්න කියල දුන්න භාවනාව අපිටත් කියල දෙන්නකො ස්වාමින් වහන්ස ..ද්වේෂ සහගත සිතිවිලි වලින් ඈත් වී කටයුතු කරන ආකාරය ...හරිම ආසාවෙන් අහන් හිටියෙ ස්වාමින් වහන්ස ...තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ..................🙏🌼🙏🌼🙏🌼 .................
ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස අත්‍යවශ්‍ය වෙලාවකයිදේශනාව ශුුවනය කලේ සිත නිවාගන්න අවශ්‍ය ඔෂදයඑතන තිබුනා ඔබවඑන්සේට බොහෝම පින්සියලු සත්ත්වයාගේ හිත සුව පිනිස කරන්නාවු නිමක් නැති කුුසල් බෙලෙන් නිවනින් නිවේවා
Namo buddaya...sadu sadu sadu...🙏🌼💕💛🌸💐🌼
සාධු සාධු සාධු 🙏🙏🙏
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස අනුන්ගේ වැරදි තමන්ගෙ සිතට නොගෙන තමන්ගෙ සිත පිරිසිදු කර ගන්නා ආකාරය පැහැදිලි කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්සේට
සාදූ.සාදූ.සාදූ.පින්වාත්ස්වාමින්වාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.තෙරුවාම්සාරනායි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏අප
තෙරුවන් සරණයි෴ ☸️❤️🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
Sadu sadu Sadu swaminwahanseta bohoma pin
බොහෝ පිං හාමුදුරුවනේ ..💐🙏🙏🙏
සාදු සාදු සාදු!!!🙏🏻🌼🌺
Darmayen jiwithaya sanasana mage suwamin wahanseta namasakara wewa
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏
Jewithaya ta awsaya වැදගත් desana wak teruwan saranai
Sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 theruwan saranai
අප කෙරෙහි අනුකම්පාවෙන් කරන්නා වූ ශාසනික මෙහෙවර වචන වලින් කියන්න බැරි තරම් .... උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ....නිවනින් නිවී සැනසෙන්නට මේ කුසල් පාරමී වේවා ...සාදු සාදු සාදු
සාදු ..සාදු ..සාදු ..
I'm listening.
Oba wahanseta jaya maha bo samidu pihiti sadu sadu sadu
එහෙමයි පින්වත් කළ්‍යාණමිත්‍රයන්වහන්ස එහෙමයි ..අනේ ..සාධු සාධු සාධු බුද්ධපුත්තන් නමාමි 🙏🙏🙏
Taruwan saranai pinwath suwaminwahanse
පෙර පින ක ට ජාතිය ට පහළ වුණු මාණික්‍ය රත්නය ක් මයි .🙏🌼🙏🌼🙏🌼🙏🥀🙏🥀🥀🙏🌺🙏🌺🙏🌼🙏🥀🌼🥀🌼🥀🥀🌼🌺🙏🌼🌺🙏🌼🙏🌼🙏🌼🥀🥀🙏🌼🙏🥀🙏🙏🌼🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏
Budusaranai Swamenwahanseta
Sadhu sadhu sadhu niwanama wewa!
Sdu..sadu...sadu.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුපිරි
🙏🏻 🙏🏻 🙏🏻
Theruwan saranai
Sadu sadu sadu 🌷🌷🌷
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
Obawahanse nidukwa nirogiwa suwayen weda hitiyoth minisunta thawa kalayak sethak wenawamai. Sepa pinisa nounath pahasuwa pinisa yamak wenam niduk nirogi bhawa rekagena boho duk nowida me katayuthu karanna puluwan a siyalu de obawahanseta lebewa!!!
සබ්බේ පෘතක්ජනා උම්මත්තකා . . ගිහි පැවිදි සිව්වනක් පිරිසම . .
Sadu sadu sadu
🙏🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ ගේ සෙවනේ භාවනා කරන්නට පෙරුම් පුරාගෙන බලා සිටියත් ඒ අවස්ථාව ලබාගත නොහැකි උනා ..ඊලග වැඩසටහනට තිබෙන්නේ කවදාද.?අනේ ඊලග නේවාසික භාවනා වැඩසටහනට වත් අප සම්බන්ද කර ගන්නාමෙන් දෙපා වැද ඉල්ලා සිටිමි..ඔබවහන්සේට උතුම් නිවනේසුව සුවසේ ලබන්නට හේතු වාසනාවේවා .....
💐🙏🙏🙏
මගේ අම්මගේ බුදු පුතා ඔබ වහන්සේ... ගොඩක් පින් අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි !පින්වත් ලොකුස්වාමීන් වහන්සේට ,අප වැනි අසරණ ලෝක සත්වයින් දුකින් මුදවන්න හිතෙන්නෙ බෝධිසත්ව උතුමන්ටමයි. එවැනි ලොකුස්වාමීන් වහන්සේ පතන්නාවූ උතුම් බෝධියකින් උතුම් නිර්වානයම අවබෝධ වේවා !
සාදු .......සාදු ........සාදු !!
සයුරින් එහා සිට මෙවන් දේශනාව න් අසන්නට ලැබීමත් මා කල පෙර කුසලයක්මයි....
අපගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්ස ....
උතුම් නිවනම වේවා !!
නිදුක් නීරෝගී සුවපත් ව සුවසේ පිලිවෙත් පුරා ගන්නට මේ එක් රැස් වන පින් කුසල් හේතු වාසනා වේවා !!
සාදු ..........සාදු .........සාදු !!
පිට රටක හිටියත් පුලුවන් හැම වෙලාවෙම අපේ ස්වාමීන් වහන්සේගේ හාවනා වැඩ සටහන් අහනවා අවබෝධ කරගන්නවා පුලුවන් හැම වෙලාවෙම භාවනා කරනවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා තෙරැවන් සරණයි 🙏🙏🙏
Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ....sadu ...sadu ...
ඔබ වහන්සේගේ දෙපා නැමදීමට අවසර ස්වාමීන් වහන්ස!!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏🙏
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ උදෙසාම මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏
පින්වත් සුවාමිඑන් වහන්ස හුදෙකලා ජිවිතය ක් ගත කරමි න් සැම නිමේෂයක ම ඩර්මයත් සමගම සිටින මාගේ එකම අරමුණ සන්ස්කාර යන්ගෙඅ නිරූඩ්ඩ වීම සදහා අවශ්‍ය මාර්ගයේ පමනක් ගමන් කිරීමටයි .එය ඉතාමත් සරල නොවන බඅඑත් නිවැරැදි විඩියට එම මාර්ගයේ ගමන් කර සසරඉන් ගැලවීම පිනිසම ඔබ වහන්සේ බාවනා කමටනන් ඉතාමත් හොදින් මම අවබෝධ කර ගෙන සම්මුතියේ ජිවත් වෙමි .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා .
අපට මග පෙන්වන මාගේ කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට උතුමි නිවන් අවබෝධය වෙිවා ..
🙏🙏🙏🙏🙏
කෙසේ නමි කල ගුන සලකන්නද කියා නොදනිමි .මගෙ ගුරු දේවයානනි .🌻🌻🌻🙏🙏🙏🙏
කෝටියක් මව්වරුන්ගේ අපමණ සෙනෙහස රැදි...අප දුටු එකම සංඝ පීතෘන් වහන්සේ ...........
ඇත්ත තෙරුවන් සරන යි .🙏🙏🙏
ඇත්තමයි. 🙏
සාදු සාදු සාදු ඒකනම් ඇත්තමයි
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌷🌷🌷සාදු සාදු සාදු
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේ අපිට සත්‍ය දර්මය තේරුම් කරල දෙනවට බොහොම පින් අපේ මිනිස්සු දියේ ඉන්න ගෙම්බො වගෙ හරියට මේ දර්මය අවබෝද කරගන්නෙ නෑ මුලාවටමයි හැරෙන්නෙ අනේ පින්වත් මිනිසුනේ මේ සත්‍ය දර්මය රැක ගන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ තරම් මහන්සි වෙලා නෙ අපිට පාර කියල දෙන්නෙ මට නම් මේ පිනම ඇති නිවනින් නිවෙන්නට මේ කුසල් හේතුවෙන් ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වේවා සාදු පින්වත් ගෞරවනීය
වටිනා දහම් කරුණු රාශියක් සමග ජීවිතය නිවැරැදි කරගන්නට දුර්ලභව අසන්නට ලැබුනු වටිනා දේශනාවක්.ඔබවහන්සේගේ දේශනා විලාසය ආශ්චර්‍ය්ක්මයි.තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සීලවන්ත ගුණවන්ත මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.🌿🌱🌸🍁🌻🌿🌱🌸🍁🌻🌿🌱🌸🍁🌻
බුදු හාමුදුරුවෝ දුටුවා වාගේ ...🙏🙏🙏
සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට .. හැම වචනයකින්ම හිතට ලොකු වීරියක් කරන්න හිතෙනවා ස්වාමීන්වහන්ස ..🙏🙏🙏 චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ කර ගන්නට.. ඔබවහන්සේට මේ උතුම් කුසලය හේතු පාරමිතාවක්ම වේවා🌷🌷
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස
සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏 උතුම් නිවනින් නිවේන්නට මේ කුසල් පාරමිතාවක්ම වේවා 🙏
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
හාමුදුරුවන් වහනන්ස බවහන්සේගේ දේශනා හුගක් ආශාවෙන් ශ්‍රවණය කරන්නෙ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
නිවනින් සුවසේ නිවේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්ස තුණුරුවන් සරණයි ඔබ වහන්සේට දායක ඇත්තන්ගේද නිවීම පිනිසම වේවා තෙරුවන් සරණයි
සාධු සාධු සාධු පින් වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීවහන්ස!
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu
සාදු...සාදු...සාදු...🙏🙏🙏🌷🌷🌷
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස. 🙏🙏🙏
සාදු .......සාදු......සාදු......
තෙරුවන් සරණයි ලොකු ස්වාමීන්වහන්ස........
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන්වහන්ස 🙏🙏🙏
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
බුදු වදනින් සිත නිවෙනා
නිසංසලේ💜🌷💛
දම් පහනේ ආලෝකය සිත
නිවනව පහන් රැයේ
සමා සිතින් විදසුන් සිත
නිරන්තරේ🍁🍁🍂🍂
සිත බුදු වෙන මගකට
යයි හෙමින් සැරේ🙏🙏🙏
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
සාධූ සාධූ සාධූ 🙏🌹
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
තෙරුවන් සරණයි..!!
සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
සාධූ සාධූ සාධූ 🙏🌹
තෙරුවන් සරණයි අපේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට .🙏🙏🙏
සාදු සාදු සාදු සාදු ..🌷🙏🌷🙏🌷🙏
තෙරුවන් සරනයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස.🙏🌷🙏🌷🙏🌷
I am
චතුරාර්‍ය ශක්තියම අවබෝධ වේවා🙏🙏🙏
තේරුවන් සරණයි පින්වත් අපෙ හාමුදුරුවනේ
ස්වාමින් වහන්සේට තෙරැවන් සරණයි!!!
අපිත් හරිම වාසනාවන්තයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.................
සාදු සාදු සාදු!!!තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස, 🙏🙏🙏
ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙවා .
සම්මා සම්බුදු සරණයි!
Great!!! Great!!! Great!!!!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ බොහොම පින්
🙏🙏🙏
හරිම දුර්ලභ කරුණු සහිත උතුම් ධර්ම දේශනාවක්.🌷🌷🌷
තෙරුවන් සරණයි! පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻
පිංවත් ගුණවත් ස්වාමීන් වහන්සේ ගේ උතුමි දර්ම දේශනා උදාහරණ මගින් පැහැදිලි කිරිම ඉතා අගනේය . තේරුම් ගැනීමට සහ ප්‍රබෝධමත් දේශනාවට ඇහුම්කන් දිය හැකිය. පුදුමය නමි නිදිමත නොදැනේ.මෙවන් උතුමි වහන්සේලා සුලබය.මාගේ උතුමි බුදු පුත්‍රයනන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා .🙏🙏🙏🌻🌻🌻
තෙරුවන් සරනයි පින්වත් ගුරුදේවෝත්තමයන් වහන්සේට ..
Sammasambudu saranayi pinwath suwaminwahansa oba wahanseta uthum nirwana suwayan wasa setinnata wasanawa sakthiya Ida wewa sadu sadu sadu 🌷🌷🌷🌷
අවුරැදු හතරක පමණ කාලයක සිට ඔබ වහන්සේගේ දේශනා වලදි බලන්න කියන ලද රේරැකානෙ ස්වාමින් වහන්සේගේ පොත් දහසයක් පමණ මිලදී ගෙන දැනටත් දිනපතා බලමි. මෙි කියන ලද පොත් දෙකද බැලිමි.🙏🙏🙏🙏🙏
ජිවිතයට අගනා දේශනාවන් බොහොම පින් ඔබ වහන්සේට අපිත් නේවාසික භාවනා යෝගීන් වගේ.
😌💐🙏 පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුව ලැබේවා ...!!! උතුම් නිවනින් නිවේවා ...!!!
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට .
❤ teruvan saranayi pinvat ape suvaamin vahansa namoobuddaaya
Obavahansata maga namaskaraya vava 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹
සාදු සාදු සාදු !!!
තෙරුවන් සරන යි අපෙ පින්වත් ලොකු ..ස්වාමීන් වහන්ස .🙏🙏🙏
පෙර පිනකටම ඇසුනු දේශනාවක්මයි. 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏 අපේ.ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස පපාදාභිවන්දනය වේවා¡🙏🙏🙏 මේසා උතුම් කර්ත්ව්‍ය යන්හි යෙදෙන උතුම් හිමියන් නිවනින් සැනසේවා🙏💎🙏 කීම අනුව කිරීම ,කිරීම අනුව කීම ...ඒ උතුම් බුදු ගුණය ඔබ වහන්සේ තුලින් දකිමි...අපි සියල්ල න් එලෙසවිය යුතුමයි 🙏🙏🙏
සාදු සාදු සාදු
සාදු සාදු සාදූ 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ලොකු ස්වමීන්වහන්ස නමස්කාර කිරීමට අවසර 🌸🌸🌸🙏🙏🙏
හැමදාම උදේට දවසට එකවතාවක් පමණක් කරන්න කියල දුන්න භාවනාව අපිටත් කියල දෙන්නකො ස්වාමින් වහන්ස ..ද්වේෂ සහගත සිතිවිලි වලින් ඈත් වී කටයුතු කරන ආකාරය ...හරිම ආසාවෙන් අහන් හිටියෙ ස්වාමින් වහන්ස ...තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ..................
🙏🌼🙏🌼🙏🌼 .................
ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස අත්‍යවශ්‍ය වෙලාවකයි
දේශනාව ශුුවනය කලේ
සිත නිවාගන්න අවශ්‍ය ඔෂදය
එතන තිබුනා ඔබවඑන්සේට බොහෝම පින්
සියලු සත්ත්වයාගේ හිත සුව පිනිස කරන්නාවු නිමක් නැති කුුසල් බෙලෙන් නිවනින් නිවේවා
Namo buddaya...sadu sadu sadu...🙏🌼💕💛🌸💐🌼
සාධු සාධු සාධු 🙏🙏🙏
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස අනුන්ගේ වැරදි තමන්ගෙ සිතට නොගෙන තමන්ගෙ සිත පිරිසිදු කර ගන්නා ආකාරය පැහැදිලි කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්සේට
සාදූ.සාදූ.සාදූ.පින්වාත්ස්වාමින්වාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.තෙරුවාම්සාරනායි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏අප
තෙරුවන් සරණයි෴ ☸️❤️🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
Sadu sadu Sadu swaminwahanseta bohoma pin
බොහෝ පිං හාමුදුරුවනේ ..💐🙏🙏🙏
සාදු සාදු සාදු!!!🙏🏻🌼🌺
Darmayen jiwithaya sanasana mage suwamin wahanseta namasakara wewa
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏
Jewithaya ta awsaya වැදගත් desana wak teruwan saranai
Sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 theruwan saranai
අප කෙරෙහි අනුකම්පාවෙන් කරන්නා වූ ශාසනික මෙහෙවර වචන වලින් කියන්න බැරි තරම් .... උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ....නිවනින් නිවී සැනසෙන්නට මේ කුසල් පාරමී වේවා ...සාදු සාදු සාදු
සාදු ..සාදු ..සාදු ..
I'm listening.
Oba wahanseta jaya maha bo samidu pihiti sadu sadu sadu
එහෙමයි පින්වත් කළ්‍යාණමිත්‍රයන්වහන්ස එහෙමයි ..අනේ ..සාධු සාධු සාධු බුද්ධපුත්තන් නමාමි 🙏🙏🙏
Taruwan saranai pinwath suwaminwahanse
පෙර පින ක ට ජාතිය ට පහළ වුණු මාණික්‍ය රත්නය ක් මයි .🙏🌼🙏🌼🙏🌼🙏🥀🙏🥀🥀🙏🌺🙏🌺🙏🌼🙏🥀🌼🥀🌼🥀🥀🌼🌺🙏🌼🌺🙏🌼🙏🌼🙏🌼🥀🥀🙏🌼🙏🥀🙏🙏🌼🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏
Budusaranai Swamenwahanseta
Sadhu sadhu sadhu niwanama wewa!
Sdu..sadu...sadu.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුපිරි
🙏🏻 🙏🏻 🙏🏻
Theruwan saranai
Sadu sadu sadu 🌷🌷🌷
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
Obawahanse nidukwa nirogiwa suwayen weda hitiyoth minisunta thawa kalayak sethak wenawamai. Sepa pinisa nounath pahasuwa pinisa yamak wenam niduk nirogi bhawa rekagena boho duk nowida me katayuthu karanna puluwan a siyalu de obawahanseta lebewa!!!
සබ්බේ පෘතක්ජනා උම්මත්තකා . .
ගිහි පැවිදි සිව්වනක් පිරිසම . .